KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-11-13 | Hiru News
Travel With Chatura |නෙළුම් කුලුනේ කතාව [EN Sub]
12:34
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
бабл ти гель для душа // Eva mash
01:00
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
ලොවට පිපෙන නෙළුම් කුළුණ - 15න් පසු බලන්න පුළුවන් මෙහෙමයි - Hiru News
Рет қаралды 89,564
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 466
@saman-kc9nh
2 жыл бұрын
දකුණු ආසියාවේ උසම මාටියා කුලුන රටක් බන්කොලොන් කරපු එක ව්‍යාපෘතියක්
@Sanjayaranasigha
2 жыл бұрын
Matiya kuluna😂
@nima8549
2 жыл бұрын
@@Sanjayaranasigha 😂😂
@nipunudara2024
2 жыл бұрын
මේකට යොදවපු මුදල් වලින් කෘකෘෂිකර්මාන්තයට යොදවල අනයන බෝග වැඩිපුර වගාකරානම් අද අපි නෙලුන් කුලුන අපේම සල්ලි වලින් හදන්න තිබුන .ලොකයේ ගොඩක් රටවල් දියුනු උනේ කෘෂිකර්මාන්තය නිසා මුන් දන්නෙ සල්ලි ගසා කන්න නෙ .
@matheesha.amaraseakara
2 жыл бұрын
මේකට ගිය වියදම මාසෙකට තේල් ගේන්න යන වියදමෙන් භාගයයි
@Kumari-kq1py
2 жыл бұрын
කොලබ පාට කර කර. හයිවේ හදල. ලෝකෙට පෙන්නුවට. රට සංවර්ධනය වෙනවද
@kathamandirayasinhalaaudiobook
2 жыл бұрын
මේකටයන මුදල මාසේලවියදමෙන් ලංකාවේ 10% වත්.නැ ගොන් වාහේ
@siranjanarodrigo9808
2 жыл бұрын
ජෙප්පෙක් 🤣
@yasirubalasuriya8585
2 жыл бұрын
@@matheesha.amaraseakara redda thama
@kennethwarnarathna3286
2 жыл бұрын
රට කාල විනාශ කල බවට සංකේතවන කුලුණ. "හොර කුලුණ" දැන් රට සංවර්දීත ද? කරන්න ඕන මේවද දුශ්කර ගම්මාන වල යන්න එන්න පාලමක් නැතිව එගොඩ මෙගොඩ යන ජනතාව කුඩා දරැවො සැඩ පහරට හසුවෙලා මිය යනව අලින් කොටි වනසතුන් ගෙන් පහර කාල ජනතාව මිය යනව උන්ගෙන් ජනතාව ආරක්ෂා කරන්න ඔය කුලුනට ගිය වියදමින් කීයෙන් එකක් ද වැය වෙන්නෙ. වගා කරගන්න තෙල් පොහොර වතුර ටික දෙන්න බැහැ .කොහොම හරි වගාකරගෙන නෙලාගත් අස්වැන්න විකුණා ගන්න සැලසුමක් නෑ ඉගෙන ගත්ත එකෙකුට හරීහමං රස්සාව ක් නෑ සාධාරණ වැටුපක් නෑ මේවද යකෝ සංවර්ධනේ.?
@dreamworld7204
2 жыл бұрын
නෙලුම් කුලුන බැලුවා වගේ තමයි මේකෙ තියන කොමෙන්ට්ස් ටික බැලුවාම 🤣🤣🤣🤣🤣🤩
@matheesha.amaraseakara
2 жыл бұрын
මේ කුළුණ හදන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් මිලියන 100යි. ඒ් කියන්නෙ මාසෙකට තෙල් ගේන්න යන වියදමෙන් භාගයයි. මේක නොහදා ඉතුරු කර ගත්තා කියලා කරන කෙං ගෙඩියක් නැහැ. හැබැයි මේක නිසා ඉතාමත් අධික ආදායමක් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයෙන්. ලෝකයෙ අනිත් මේ වගේ දේවල් දිහා බලන්න. මේකට බනින කාලකන්නි හැත්තට මේ කිව්වෙ. තොපි ඔ්ක උඩට ගිහින් පුළුවන්නම් පැනලා මැරියල්ලා. ඒක රටට සෙතක්.
@Rashmindakavishan1275
2 жыл бұрын
Eknm attha doler inw meken
@Yoyof-re1gp
2 жыл бұрын
හිරු මහජනතාවගෙන් ගුටි කන දවස ඉතාමත් අත ලගයි.....
@youtubeoriginal5280
2 жыл бұрын
🤣👍
@peeka8461
2 жыл бұрын
😁😂😂
@1.masterpiece
2 жыл бұрын
Aniwa!!!!
@sam_ausnsw8486
2 жыл бұрын
So true
@shwusbs3889
2 жыл бұрын
Yes yes yes 😂😂😂
@dilanigajanayaka2817
2 жыл бұрын
මන්ද පෝෂණයෙන් දෙවන තැන
@namalbasnayakakapuralalage7145
2 жыл бұрын
අපුරු අද්දැකීම මිනිස්සු විදවනව.කාලකන්නි හිරු දැන්වත් හරිදේ හරිවිදහට දැකල මිනිස්සු දැනුවත්කරපියවු.මිනිස්සු වේලකන්ට පොරබදනව.
@bryananura93
2 жыл бұрын
Ane palayan yako
@kalanayapa4603
2 жыл бұрын
@@bryananura93 ඇත්ත කිවුවම රිදුනද කැරි බයියා
@nalakarubasinha1512
2 жыл бұрын
රට කාපු කොමිස් කුලුන
@siranjanarodrigo9808
2 жыл бұрын
දියුණුවන ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ආදායමි මාර්ගය මෙම ඉදිකිරිම වේවි, චිනයේ ෂැංහායි නුවර ඔරියන්ටල් පර්ලි ටවර් එකට ගිය අය දන්නව එවැන් සංනිවේදන කුලුණක ඇති ආර්ථිකමය වැදගත්කම. ❤️❤️❤️
@sameeradinesh8074
2 жыл бұрын
මේකත් එයාලගෙ තමයි 🤣
@wishwaanuradha6808
2 жыл бұрын
සිදුහත් කුමරු පාතැබූ නෙලුම් මලේ නෙලුම් කුලුන හදල මුදුනේ චීන වැසිකිළි හදල හදල මලපහකරනව ඒකට වස්වැදිල හදපු රජා අවුරුදු 8 න් බන්ගඋනා ඊලඟ රජා අවුරුදු 5 ගියා ඊලඟ රජා අවුරුදු 3 න් පැනල ගියා රටට සාපෙන් ගැලවෙන්න නෙලුම් කුලුන මුදුනේ දාතුමංදිරයක් හදල සඟසතු කරල පූජා කරන්න
@dhammikawidhanapathirana4718
2 жыл бұрын
ගොඩක් හොදයි එකෙන් රටට ඩොලර් සෑහෙන්න ලබාගන්න පුලුවන් විදේශිකයන්ගෙන් ආදායමක් ලබාගන්න පුලුවන්
@kalanayapa4603
2 жыл бұрын
ඔව් ඔව්.. බලං ඉදපං ආදායම බෝම්බෙ ගැහුවා වගේ ඒවි.. පල පකෝ යන්න
@darshaniefernando
2 жыл бұрын
ඒක විතරයි අඩු.😖
@rj3254
2 жыл бұрын
Ehema koyana epa meka nisa ratata loku labayak ewi
@udaperera9945
2 жыл бұрын
පිපාසයට, කුසගින්නට සහ ඉන්ධන වලට සහ දරුවන්ගේ අධ්‍යාපනයට, ජනතාවගේ වෛද්‍ය අතිකාර වැට මුදල් නැති රටක මෙවැනි දෑ විහිළුවක් ලෙස පෙනේ.
@tharushdineth123
2 жыл бұрын
තොපිට මේව ගැන දැනුමක් නෑ 😂 මේකෙන් රටට සල්ලි ගොඩක් එනව ඒකයි මේක 15 ඉඳන් ඕපන් කරල තියන්නෙ
@himeshmadushan6851
2 жыл бұрын
මොකක් හරි කරනකොට එකට උදව්කරපන් කියවන්නේ නැතුව .
@kalanayapa4603
2 жыл бұрын
@@rj3254 ලාබයක් එනවා.. රාජපස්ස පවුල ඕක උඩ එල්ලලා මැරුවම
@nethmi.249
2 жыл бұрын
"ණය කුළුණ "🙃🙃🙃
@gayankarunasinghe5780
2 жыл бұрын
Okata giya viyadamen aduma masekata thel gennavath ba
@kalanayapa4603
2 жыл бұрын
@@gayankarunasinghe5780 එහෙමෙයි.. හා හා.. තව කුලුනු හදමු ඒනම්
@jayanthadissanayake1251
2 жыл бұрын
ඕක දිහා බලන් ඉදල,ඊලගට ගෝල්පේස් එකට ගිහින් මුහුද දිහා නියපොතු හපහප බලන් හිටහන්, ඉන්ධනයි කන්න මොනවහරි පිනට ගේන නැවක් එනවද කියල.පස්ස පරිස්සමෙන් බලහන් නැත්තම් පාලකයා ඇවිදින් තවපාරක් ඇරල යයි
@shashi2356
2 жыл бұрын
රාජපස්සලා කරපු තවත් හරක් වැඩක්..මොනා නැතත් ඌ ලෝකෙට පේන්න මිනිස්සුන්ට හිගන රටක් උරුම කරා..කාලකණ්ණියා...සාප වේවා..රාජපස්ස පවුලටම
@wpstv606
2 жыл бұрын
Thopi wage lin.gembonta therena tharama
@nethmi.249
2 жыл бұрын
කියලා වැඩක් නෑ..මාටියා කුළුණ පාමුළ අවුරුදු 74 ක ඉතිහාසගත මුඩුක්කු පේලිය තාමත් දුක් විඳිනවා..😓😓
@ruwandesilva7643
2 жыл бұрын
very true
@tharushdineth123
2 жыл бұрын
@@nethmi.249 මුඩුක්කු විනාස කරල දාන්න ඕනි 😂 ඕකුන් තමයි මේ රට කැත කරන්නේ, යකෝ ගෑනියේ මේකෙන් රටට ගොඩක් ඩොලර් ගේන්න පුළුවන්
@tharushdineth123
2 жыл бұрын
තොපිල වගේ හරක්ට මේව තේරෙන්නේ නෑ 😂 මේකෙන් රටට ගොඩක් ඩොලර් එනව
@udaperera9945
2 жыл бұрын
ලෝකයේ ජනප්‍රියම දේශපාලඥයින් ඉන්නේ ලංකාවේ නේද?. මෙරට ජනතාවට සිරබත් කෑමේ අයිතිවාසිකම නොමිලයේ ලැබෙනවා.
@ramindalaksiri2911
2 жыл бұрын
සංවර්ධනය ගැන කියන්න වචන නෑ.
@english4u178
2 жыл бұрын
😂😂
@AmalAmal-gg1bd
2 жыл бұрын
උබට සල්ලි තියෙනවා ද 🐄🐄🐄🐄
@yasirubalasuriya8585
2 жыл бұрын
Wei sanwardanaya mekath sl airlines kara wage rajapassalage nadayo daala horakam karai
@binevwijesoma2574
2 жыл бұрын
අනේ තොපි වගේ හරක් ණය කුලුන
@dumbaralankaagrotv5867
2 жыл бұрын
මේක දවසක ලංකාවේ හොද ආර්ථික වටිණාකමක් හිමිවෙනවා..
@kalanayapa4603
2 жыл бұрын
ලැබෙනවා පකක්
@dumbaralankaagrotv5867
2 жыл бұрын
@@kalanayapa4603 තව අවු. 05 න් එහා උබට දැනගන්න පුලුවන්..
@lankashama124
2 жыл бұрын
@@dumbaralankaagrotv5867 යකෝ තමන්ගේ සල්ලී වලින් හදන්න ඕනා ඕවා ,,රටේ ස්බාවික සම්පත් නය අරන් වැඩි දිව්නු කරලා ,ඒවා පිට රටට විකුනලා ඒ ලැබේ න සල්ලී වලින් තමා මේ වගේ දේවල් හදන්න ඕනා ,,ඕකෙන් ලැබේ න ආදායම රටට එන්නේ නැහැ ඒක යන්නේ චීනෙට වැඩි පොලියයි ,සල්ලීයි ගෙවන්න ඕනා,චිනා පුප කහනවාට නෙමෙයි ඕවා අපිට දීලා තියෙන්නේ 🤣🤣🤣🤣
@lankashama124
2 жыл бұрын
@@dumbaralankaagrotv5867 තව අවුරුදු පහකින් කන්න තියෙයිද දන්නේ නැහැ ,,ගොන් කතා නොකියා හිටපන් ,,උබ ලංකාවේ නෙමෙයි ද ඉන්නේ 🤣🤣
@pushpamallawaarachchi7864
2 жыл бұрын
ඔය හම්බු වුනේ රින ආර්ථික වටිනා කමක්... ඕක යට., හිගාකන්න .
@niranjalniranjal5896
2 жыл бұрын
කිසිම විදෙස් රටක ට ගිහින් නොමැති අහිංසක මිනිසුන් ට නෙළුම් කුළුණ විජ්ජාවක් .අනේ පවු අපේම මිනිස්සු . හොරා කාපු ඒවා පියවෙන්න විජ්ජාතුළුණ පෙන්නලා දුප්පතාව හුරාගෙන කාපියවු ..
@nima8549
2 жыл бұрын
' ණය කුළුණ ' 😫 උඩට නැගලා පැනපල්ලා බේරේ ට... උපන් නූපන් හැම එකාම ලක්ෂ 10 ගානේ ණයයි.. 😳😳
@dhammikawidhanapathirana4718
2 жыл бұрын
මෝඩයෙක් මෝඩ කම ප්‍රදර්ශනය කරනවා
@rameahkw1462
2 жыл бұрын
අපේ.රටට.අඩුවෙලා.තිබුන. එකමදේ..ඔන්න.දැන්.ඒකත් සම්පුුර්ණයි..😀😀😀
@Kumari-kq1py
2 жыл бұрын
රෙද්දෙ කුලුන. දකින කොටත් තරහයි අපි හිගන රටක් කල
@slkuwait4540
2 жыл бұрын
නෙලුම් කුලුන හඹා යන පාං ගෙඩියක මිල 😊😊😊
@m.s.a.r.paradise1246
2 жыл бұрын
උසට සමාන ගැඹ්රරට පොළවෙ ජනතාව වළකට දම්රවා බොරූපම්පොරි
@EnaJanapathi
2 жыл бұрын
මේක හදන්න ගිය මුදල මේක බලන්න යන උන්ගෙන්ම හොයා ගන්න පුළුවන්.
@thilinaranasinghe5500
2 жыл бұрын
යකෝ රුපියල 500ක් දීල පුකේ ගහගන්න ඇබයක් බලනවට වඩා ලාබයි 300ක් දීලා පාන් රත්තලක් අරන් ඉතුරු සල්ලි වලින් බිත්තර අරං වේලක් ඇර වෙලක් කෑවත් පාඩු නෑ 😂😂😂😂😂😂
@sugathgamage9982
2 жыл бұрын
නය කුලුණ පරිහානියේ සංකේතය
@jayanthadissanayake1251
2 жыл бұрын
ඕක දිහාම බලන් හිටහන් රටටයි,තොපේ කුස්සියටයි කිරි උතුරයි.ලංකාවෙ උන්ට කලිසමේ ගූ ගියත් ඉතින් බෙට්ට කෙලින්නමි ඇති.
@akilalakmal9471
2 жыл бұрын
Hm owa විතරයි aduwela thibunee...අහිංසක මිනිස්සුන්ට kanna na.hora kala ada kanna na මිනිසුන්ට 🌹
@gavee4565
2 жыл бұрын
එහෙමයි කියලා හදපු එක හැමදාම වහල තියන්නද..ඔන්න ඔහේ ඕක ඕපන් කරාම යන එකෙක් යයි නේ
@madufernando2617
2 жыл бұрын
කන්ඩ නැතත් මයිනගේ කුලුණට නගිමු.මේවා තමා රටටකෙලවපු ලකුණ..ලෝකයට පුදර්ශණ.මුලු කොළඹම බබලවන්ඩ කරපු රජපස්සේ කුලුණ.ගිරි මුදුනේ බැබලෙන කාමර...යට පට්ට කෑලිවලින්, ඉටිරෙදිවලින් ආවරණය වු සහ ලී කෑලි වලින් ඇටවූ මුඩුක්කු ගෙවල්.
@asokafernando857
2 жыл бұрын
මොනවද. මේ කියවන්නෙ. . විනෝදෙ විතරනේ අඩුව. රාජපස්සලාගෙ අමන අබුද්දිමත් වැඩ .
@ItZxHasith
2 жыл бұрын
දාර ගොං මී හරක් පොන්න බයියො කමෙන්ට් අස්සෙ හැමිනිලා 😹
@thiwankamanohara8854
2 жыл бұрын
ආයේ ඔය වගේ මෝඩ project කරන්න කලින් මිනිස්සුන්ට හොද ආර්ථිකයක් හදපල්ල🙂
@wpchrishan9582
2 жыл бұрын
මිනිස්සුන්ට එක වේලක් කන්න බැරි ලංකාවේ ,නෙලුම් කුලුන දෙකට නමල ගහගනිල්ල,,,ෆුකෙ,,මෙවගෙ ගොන් හරක් වැඩ කරපු නිසා තමා මිනිස්සු අද දුක් විදින්නෙ,,,,,
@kusalkalinga2398
2 жыл бұрын
නෙලුම් කුළුණ ජනතාවට ඇරල ගොඩක් කල් නෙහ් 😂
@kapilsds7
2 жыл бұрын
"ලොවට පිපෙන කොමිස් කුළුණ - 15න් පසු බලන්න පුළුවන් මෙහෙමයි" කියලා හෙඩ්ලයින් එක දාමු නේ සදාදරණිය හිරු 😉 😂😂😂
@madushandremsvlogs
2 жыл бұрын
Yako ඇඩම්ස් ස්පික් නොකියා එකටත් සිංහලෙන් මං උත්තර දියකෝ ශ්‍රි පාද ය කියලාම
@chanakasampathgajanayaka.308
2 жыл бұрын
මම මේකේ උඩටම ගිහින් තියෙනවා 2019. ඇත්තටම ගොඩක් හොදයි. මුලු කොලාබම හොදට පේනවා. ඇත්තටම මාර ලස්සනයි.
@monsurmonsur3607
2 жыл бұрын
Ow udata gihin pahala ta emu 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@samarapulige
2 жыл бұрын
this is our tax money we need our country and people feel from debt not like this cement pole
@dhanuja8351
2 жыл бұрын
Nodakin modaya.
@rockyboyrott3213
2 жыл бұрын
Lassana kannada malle ,retey menessun ta kanna natuwa
@nima8549
2 жыл бұрын
අනේ පවු...අර මුඩුක්කු ගෙවල් ටික ශෝක් එකට පේනවාද... 😫
@jayanthadissanayake1251
2 жыл бұрын
ඊලගට ඔතන ඉදන් තමයි අවු 74ක් රට කාපු set එක භූමිගත කරන්නෙ බේරෙ වැව පැත්තට
@asankapriyalal2349
2 жыл бұрын
හැම දෙයක්ම කාලකන්ණි විදිහට බලන්න එපා බොලව්.. සුභවාදී විදිහට බලපල්ල....
@maleekatawale1640
2 жыл бұрын
Mokakada komis.kulune subee,lankawa hinga ratak kala akada ?
@asankapriyalal2349
2 жыл бұрын
@@maleekatawale1640 කවදාවත් කිසිම දෙයක් සුභවාදී ලෙස නොදකින ජෙප්පො ඉන්නකන් මේ රට දියුණු කරන්න බෑ.... අපිට මතකයි හම්බන්තොට වරාය හදනකොට කියපු දේවල්..
@kalanayapa4603
2 жыл бұрын
සුබවාදි විදියට අවුරුදු 74 බැලුවා නේ.. ඇතිනෙ බැලුවා හරක් කතා කියන්න එපා
@lankashama124
2 жыл бұрын
@@asankapriyalal2349 ඔව් ජෙප්පෝ නේ මේ ඔක්කොම කලේ ,මොකද ජෙප්පෝ නේ මේ රට මෙච්චර කාලයක් පාලනය කලේ ,,ජෙප්පෝ නේ පෝලිම් තියලා අරින්නේ🤣🤣🤣
@thilakkulathunga4435
2 жыл бұрын
ඕක තමා කන්න වෙන්නේ
@medawachchiyesanganandathe1004
2 жыл бұрын
වැල.යන පැත්තට මැස්ස ගහන හිරු 🤣🤣🤣 කන්න හාල් ටික නැති රටේ නෙලුම් කුලුන බලන්න යන්න තරම් මිනිස්සුන්ට පිස්සු නෑ
@devindaperera77
2 жыл бұрын
මිලියන 113ක ආයෝජනයක්? 😂😂😂 නිකන් මිනිස්සුනව කඩේ යවන්න එපා මහත්තයෝ. ඔවට කියන්නේ සුදු අලි ණය කියලා. හොරා කන්න ගත්ත චීන ණය කියන්න. ආයෝජන😂😂😂 අවුරැදු ගානක් තිස්සේ ඉපයීම 0 යි නේ. ඔහොම රටට ආයෝජන තුන හතරක් ආවනන් මරැ😂😂😂😂.. විහිලු නොකර කඩේ නොයා ඇත්ත කියන්න.. විදේශ ණය මුදල් වලින් හොරා කාලා ඉතිරිවායින් හදපු, ජනතාවගනේ අයකර ගන්න බදු වලින් ආපහු ගෙවන්න වෙන ව්‍යාප්‍රති කියලා. ස්තුති!!
@chamindasandamal4340
2 жыл бұрын
හැමදේටම බනිනවා..හැබැයි අපි ආවොත් කරන්නේ මෙිකයි කියලා මුකුත් දෙයක් නැහැ..
@diamondwastaken7924
2 жыл бұрын
Minissu okata yanna enna giyaama oka jara wela katha karala yay 💀
@TheUltimateGigaChad99
2 жыл бұрын
හිරුට අපූර්ව අත්දැකීමක්දීලා රටේ මිනිස්සු හිගා කව්වලා,කඩේ යෑම,ඇත්ත ඇති හැටියෙන් නොදකින හිරු 😂😂😂😂
@khp7425
2 жыл бұрын
මෙිරටෙි කන්න නැතිව දුක්විඳින පිරිසකුත්,නෙලුම් කුලුන බලන්න පෝලිමෙි ගිහින් සතුටු වෙන පිරිසකුත් වශයෙන් පිරිස් දෙකක් ඉන්නවා.ඒ දෙගොල්ලම ලක්මවගේ දරුවෝ.ඒ නිසා මෙිවා ගැන මධ්‍යස්ථ වෙමු.
@prageethfernando6460
2 жыл бұрын
කුලුන අනික් පැත්තට හරවලා ගහ ගන්න වෙලා තියෙන්නෙ රටේ මිනිස්සු ගේ පු @#.🤮🤮🤮🤮
@hareshharesh1164
2 жыл бұрын
සිංහල මිනිසුන්ගේ පුකෙ හිල අමුතු ගු ගදයි 🥰
@kalanayapa4603
2 жыл бұрын
@@hareshharesh1164 කොහොමත් පුකවල් ගදයි තමයි.. ඇයි තොගෙ සුවදද.. බොක දානකොට ඇගිල්ල ගහලා ටිකක් අරං සුවදද ගදද බලපං.. එතකොට තේරෙයි.. ආ.... මගෙත් වෙනසක් නැ කියලා
@Lankanlife
2 жыл бұрын
ළෝකෙට නය වෙලා හිගාකලා හොරා කාලා හදපු මයිනගේ කුලුන
@kumarirathnayake8632
2 жыл бұрын
Credit should goes to MR. Great work although many beggars blame this.
@mohamedkhaine2228
2 жыл бұрын
😂
@erangasomaratne
2 жыл бұрын
my arse
@Kaile1789
2 жыл бұрын
yeah now half of your country population are beggars. Are you happy ? Sure you too are one of them
@kalanayapa4603
2 жыл бұрын
🤣🤣 pfff
@chamid6040
2 жыл бұрын
හැම දේටම නරකයි කියන ජාතියක් අපි ..අපිට අගේ නැ ති උනාට මෙකෙන් රටට ඩොලර් එනවා සංචාරකයෝ මේවා බලන්න එනවා ..අපි මේක අපරාදයක් විදිහට හිතුවට රටට සංචාරකයෝ ගෙන්න ගන්න කරන දේවල් ඕන රටක තියෙනවා ..
@chintasamaranayake933
2 жыл бұрын
ඔව් අනිත් රටවල් වලත් තියෙනවා තමයි. මෙහෙත් තියෙනවා ඒ උනාට මේ රටවල් දියුණුයි මිනිස්සුන්ට හිඟා කන්ඩ සලස්වලා නැහැ සංචාරකයෝ ඕකට නගින්ඩ එන්නෙ නැහැ ලංකාවේ පේමන්ට් එකක යන්ඩ පුලුවන්ද හැමතැනම කඩතොලු කකුල කොයි වෙලාවේ ඇතුලට යයිද කියලා බයයි මේ රටවල් එහෙම නෑ ඇස් වහගෙන වුණත් පේමන්ට් එක යන්ඩ පුළුවන්
@dissanayakeherath3510
2 жыл бұрын
මිනිස්සු කන්න නැතුව මැරෙණවා. මුන්ට තවත් හොරාකන්න මගුල් බලන්න යන්න මිනිස්සුන්ට පිස්සු කියලා හිතන් ඇති
@ThusharaWedagedara
2 жыл бұрын
ඔය පර්චස් ගාන චීනෙට දීල සල්ලි ගන්ඩ බැරිද
@batuwitamaithri9789
2 жыл бұрын
මම යුරෝපයේ ජිවත් වෙන කෙනෙක් කිප සැරයක් අයිපල් නැගල තියනවා එකට ලොකු මුදලක් ගන්නවා .එකට නැගපු පලමු දවසේ මටහිතුනේ ලංකාවට මේවගේ එකක් මොනතරම් වටිනවද කියල?අයිපල් නගින්න කණු හතරක සෝපන තියනවා හැබැයි දිනපතා දහස්ගනනින් ජනතාව නැග්ගත් බලන්න තියෙන්නේ අවට දර්සනය පමණයි උඩම නිර්මාණය කල අයගේ රැප අබල තියනවා?එත් නෙළුම් කුලුනේ මොනතරම් දේවල් බලන්න ඇවිදින්න තියනවද?රටකට වටින දේවල්.
@cndcnd9936
2 жыл бұрын
ඔයා හදලා තමයි අපි විදවන්නෙ,,,,,,
@gayankarunasinghe5780
2 жыл бұрын
Okata giya viyadamen aduma thel masaketa gennavath baha.
@janakaveerasinhe5976
2 жыл бұрын
තොපි එහෙම යන්න එපා බලන්න.
@tlstatus6073
2 жыл бұрын
@@janakaveerasinhe5976 තොපි වගේ දාර බයියොන්ටම ඔය වගේ ඒවා ගැලපෙනවා..කාපිය ගිහින් තෝ ඕකම...
@warunarasanthika1767
2 жыл бұрын
@@janakaveerasinhe5976 තවත් පොන්න බයියෙක් detected 😂
@kalanayapa4603
2 жыл бұрын
@@gayankarunasinghe5780 ඕක ලෙවකාපන් එහෙනම්
@jayanthadissanayake1251
2 жыл бұрын
ලගදිම ඕකෙ මුදුනෙ ඉදන් භූමිගත වෙන පිරිස අතර නො 1 ටෝකන් එක මයිනා 2 කපුටා 3 ගොඨා3(1) පොන්න රනිල්4 ලොකු බේබි5 සජිත්7 නාගානන්ද7හිටන්හුටන්8බයියො set එක9 විමල් වාසු ගම්මන්පිල10 unp set එක.......
@chandraalwis3874
2 жыл бұрын
සංවර්ධනේ කියලා මිලියන ගනන් වියදම් කරපල්ලා ඉතුරැ ටික සාක්කුවේ
@bryananura93
2 жыл бұрын
Supiri wedak mahindage
@linedtravel
2 жыл бұрын
එකේක් යන්න එපා හොරකන් කරපු සල්ලි වලින් ගෙවලා ජනතාවට නිකන් බලන්න දිපල්ලා වෙන රටවල් වල නිකන් පෙන්නන්නේ
@maleekatawale1640
2 жыл бұрын
Apooi aka vitharai adu minissu hamathe inna ratak ,mudune sita awata wata pitawath balannako.......
@රටේයෝධයෙක්
2 жыл бұрын
ජාතික ණය කූළුණ ලෙස යලි නම් කරමු. (මේ කුලුණ සදහා ගත් ණය වත් තවම ගෙවා නැත. ඒවා පොලී පැටවූ ගසමින් අනාගත පරපුර වෙත අහිමානයෙන් පිරිනමනු ලෑබේ.) ඇවැසි නම් මෙහි ජාතික වෙනුවට කාගේ හරි ගැලපෙන කෙනෙකුගේ නමක් යොදා ගන්න උවත් පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතා මේ කුලුණ පිළිබඳව කියු දේ සිහිවටන පලකයක සටහන් කර අනාගත පරපුරේ දැනගැනීම සදහා තැන්පත් කලයුතුයි.
@hardinsciver5930
2 жыл бұрын
හිගාකෑමේ සන්කේතය
@arshadqi
2 жыл бұрын
මේකෙන් හම්බ කරලා. මේකෙ වියදම පියවන්න බැහැලු අවුරුදු ගානක් යනකන්...... මේක ලංකාවෙ අයිකොන් එකලු......🤔🤔🤔🤔
@renrathnayake4654
2 жыл бұрын
මේක ඇත්තටම සුදු අලියෙක් පැහැදිලිවම ආයෙමත් ඒ ගැන කතාවක් නෑ ..... නමුත් අපි තේරුම් ගන්න ඕනි කාරණාවක් තියෙනවා සුදු අලියා රාජපක්ෂගේ හොරාකාපු කුළුණ අරක මේක කියලා මේක විනාශ වෙන්න අරින්න බෑ මොකද යට කලේ අපේම ජාතික ධනය...... ඒවගේම නිකම්ම විනාශ වෙලා යන්න නෙදී මින් ආදායම් සොයා ගිය ආදායම් පියවීම හෝ කර ගතයුතුයි බලපෑමක් නෑනේ කෙන කෙනාගේ පුද්ගලික මතය අනුව වියදම් දරමින් නෙළුම් කුළුණට යාවී ... ඒවී .... අන්තිම කරුණ තමා කරුණාකරල නූගත් මෝඩ ගෝත්‍රිකයෝ වගේ මේකට ගිහින් හැසිරෙන්න එපා ඒ කියන්නේ කඩන් බිදින්න හානි කරන්න එපා මේ අපේම ජාතියේ සම්පත් ඒවා රකින්න කවුරුත් නෑ අපිම හැර ... විනාශ කරන්න ඕනිනම් ගිහින් දේශපාලකයන්ගේ පුද්ගලික දේවල් ගැන බලාගන්න ජාතික සම්පත් විනාශ කරන්න එපා .... තමන්ගේ කේන්ති පාලනය කර ගන්න බෑනම් මෙතනට යන්න එපා මොකද මේක පාට පක්ෂ වලට අදාළ දෙයක් නෙවෙයි අපේ රටට අදාල දෙයක් .... ස්තුතියි ......
@wathsalagimhani3803
2 жыл бұрын
රට හරියට පාලනය කරා නම් කුලුනු හදලා ගොඩක් කල් පවු අපේ මිනිස්සු 🥺🥺
@sandahamwinston
2 жыл бұрын
ඔක්කොම දේශපාලනය කරන එවුන්ට මේක නිකම්ම බලන්න පුලුවන්.. සාමාන්‍ය ජනතාවට තමයි ප්‍රවේශ පත්‍ර ගන්න ඕන..
@tharushdineth123
2 жыл бұрын
පොන්න පකෝ රටට ඩෝලර් සල්ලි ගේන්න තමයි මේ කරන්නේ
@dhammikawidhanapathirana4718
2 жыл бұрын
පාහරයෝ රට ට අත්‍යවශ්‍ය දේට ඩොලර් ඔන උඹේ යට කෑල්ල විකුනලද රටට ඩොලර් හොයන්නෙ පලයන් සක්කිලි දෙමලුන්ට ජෙප්පොන්ට අරගලය පරයන්ට ඔන විදිහට රට වැටෙන්න ඉඩ දෙන්න ඔන නෑ උන් කැමති රට දුප්පත් වෙන තරමටම නැත්තම් උන්ට පැවැත්මක් නෑ අත මිට සරු කවුරුත් රට විනාශ කරන පර්යන්ට තැන දෙන්නෙ නෑ
@gnanasirithero8606
2 жыл бұрын
දීපු අපූරු අත්දැකීම නම් සුපිරියටම සුපිරි. ගොන් හරක්
@allthewaysoflearningmaths344
2 жыл бұрын
🌷 පරවලා දැන් ගොඩක් කල්
@harshasudarshanasuraweera7968
2 жыл бұрын
Ela
@grashanthiwijekularatne9080
2 жыл бұрын
ගිටපු ජනාධිපති සිරිසේන මහතා කී පරිදි නැතිවූ ඩොලර් මිලියන 200 ට කුමක් වූ වා දැයි සොයා බලන්න. IMF එකටත් හොරාගත්ත ඩොලර් ගෙන්වන විදිය පෙන්වන බව.
@thiwankabandara9009
2 жыл бұрын
කුඩු හිරු ඕවට කියන්නෙ පුකේ සංවර්ධන කියලා තමයි
@gamingwithnaleesh
2 жыл бұрын
යට කරපු ගාන වැඩී තමා බට් ආයොජනයක් කරන්න වෙනව දියුනු වෙන්නනම් බිස්නස් කරන අය මේ සිස්ටම් එක දන්නව
@rupaamarasinghe4552
2 жыл бұрын
කන්න බොන්න නැතත් නෙලුම් කුලුණ බැලුවා ම ඔක්කොම හරි අනේ අනිච්චං
@lankaputhra4825
2 жыл бұрын
මේකෙ ණය ගෙවලා ඉවරයි කියන්නෙ, එකේ ආදායමින් ද? ඕක නඩත්තු කරන්න පඩිනඩි වලට කොච්චර යනවද? සන්චාරකයෝ ඕක බලන්න ලනිකාවට එන්න ඔනිද? ඩුබායි ට්‍රාන්සිට් එකෙන්ම ඕවා බලන්න පුලුවන්. දැන් ඉතින් මෝඩයන්ව රවට්ටන්න පාවිච්චි කරපන්. ඕක බලන්න එන්නෙත් සමුර්ධි වියදම් කරගෙන ගමේ ඉන්න අහින්සක නූගත් මිනිස්සු. හැබැයි ඒවා වටිනා චන්ද.
@lasanthasampath7884
2 жыл бұрын
නෙළුම් bata ගහගනින් හිරුගේ යෝනියේ
@kwtcity1571
2 жыл бұрын
Bududahama.pawatena.rathe..nelum.kulune.mudune.buduras..wehedunanm.harema.agei..teruwan.saranai.
@eidncruze2060
2 жыл бұрын
අපේ ගෙවල් වාහන විකුණල තුන්වේලත් වේල් දෙකකට බස්සල රාජපක්ෂල මාර්කට් කරන්න නෙළුම් පොල්ල හැදුව ඕක හදපු දවසෙ ඉදල ලංකාවට කෙලවෙනවා ඕක තමයි සාපයේ සංකේතය 🤮🤮🤮🤮
@shiranidominic9138
2 жыл бұрын
මෙක විතරයි අපිට අඩු
@KW-if2fx
2 жыл бұрын
හිරු තවමත් හොරුන්ට කඩේ යනවා
@nimalweervardhana3720
2 жыл бұрын
අම්මගේ රේද්දක් අපි හිගාකන්න උනේ ඔව.නිසා
@Maleeshasandaruwan246
2 жыл бұрын
👍👍ela❤️
@udaya3197
2 жыл бұрын
Ape rate ananya thwaya mehi watinakama dannene tea aurudu 250k giya vitai. Anagathya wenuwen kala supirima nirmanayak
@isurusandaruwan0165
2 жыл бұрын
රාජපක්ශලා ආරක්ෂා කරන්න කරන තවත් වැඩක් මේකා
@batuwitamaithri9789
2 жыл бұрын
මොඩ කතා හලෝ රටකට වටිනාදේවල් මේව අපිදන්නව අයිපල් නගින්නේ. අවට සිරි නරබන්න විතරයි කියල එත් දිනපතා ජනතාව වැලනොකැඩි එනව එක රටට ආදායමක්.
@samanthaekanayake1006
2 жыл бұрын
අනිවා
@srirani7374
2 жыл бұрын
මේ ජඩ මාද්‍ය බලන්න එපා මිනිස්සු.දැන් රටේ ලොකුම ප්‍රශ්නයට උත්තර හොයල දුන්නට බොහොම පිං.
@ishantharindu3935
2 жыл бұрын
තාත්තා කෙනෙක් දරුවෙක්ට ආභරණයක් අරන් දෙන එක හොදයි.. ඒත් ඊට කලින් ඌට කන්න දීලා ඉන්න ඕනෙ නේද ?
@sarathrupasiri1821
2 жыл бұрын
රට ගොඩ තමයි ඉතින් ඔය කරපු වැඩවල පව තමයි මෙි ගෙවන්නෙ රටෙි මිනිස්සු
@macperera
2 жыл бұрын
මේක හදපු එකේ අඩු ගානේ bus live track කරන app එකක් වත් හැදුවා නම් කොච්චර හොඳ ද
@ushansandeep3261
2 жыл бұрын
කන්න නෑ බොන්න නෑ රස්සා නෑ රෝහලේ බෙහෙත් නෑ එන්න අපි පෝලිම ගැහිලා නෙලුම්කුලම බලමු
@tudorrajakaruna3656
2 жыл бұрын
Hemadetama minissu ratey sema dekatama garahana aka vitharai karanne I thin kohonada ratak diwnu venne?
@jayanthadissanayake1251
2 жыл бұрын
පට්ට ගොඩේ හැත්තට නම් සිංගප්පූරු ගියාවගේ ඇති.මෝඩ බයියො
@gihanbandara9019
2 жыл бұрын
නෙලුම් කුලුන පුද්ගලික සමාගම 😂😂😂😂
@wasanthaheva2566
2 жыл бұрын
කොළඹ නගරයේ උසම තැන සිට නගරයේ අලංකාරය වගේම මෙතෙක් බස්නාහිර පළාතේම සිදු කර ඇති වෙනස තමෙන්ගේම දෑසින් දැක ගන්න අවස්ථාවක්
@ggdk2808
2 жыл бұрын
කොමිස් කුලුන ....
@duugadred
2 жыл бұрын
😂 try not to laugh
@sanjaya6687
2 жыл бұрын
මේ දේවල් රටකට අවශ්‍යයයි.නමුත් මේවගෙන් හොරාකන එක තමයි ප්‍රශ්නෙ.
@intechwithdinu2531
2 жыл бұрын
රට සන්වර්දනය කරනවා කියන්නේ ගොඩනැගිලි ටවර් හදන එකටද..😒 මිනිස්සුන්ට කන්න නෑ..ඒත් ටවර්නම් තියෙනවා අහස උසට.. 2000ක් විතර වියදම් කරන් කොලබට ඇවිල්ලා තව 500ක් හරි 2000ක්.හරි දීලා ඒකත් බලන්න ඔනි
@kavidudisanayake1268
2 жыл бұрын
දැන් ඉතින් ඕක හදලා ඉවරයි නේ බන් වැලලිලා වැඩක් නෑනේ , ඩෝසර් කරලා දාමුද එහෙනම්
@Rashmindakavishan1275
2 жыл бұрын
Thava bankoloth vey😆🤣😂
@samansanjeewa1016
2 жыл бұрын
සුපිරි...👍
@janushkashalika2555
2 жыл бұрын
😂😂😂👈🤮
@kasunlakshan9146
2 жыл бұрын
ගොන් වැඩ ඒ සල්ලි වේන වැඩකට ආයොජනය කරානම් මොකද 😡😡
@dreamworld4243
2 жыл бұрын
කාලකන්නි 🤧
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-11-13 | Hiru News
Hiru News
Рет қаралды 6 М.
12:34
Travel With Chatura |නෙළුම් කුලුනේ කතාව [EN Sub]
Travel With Chatura
Рет қаралды 920 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 64 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 3,6 МЛН
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
BigSchool
Рет қаралды 15 МЛН
5:44
Lesson 642- චන්දෙ දිනන්න කොච්චර අඩන්න ඕනෙද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 56 М.
23:57
Tissa Jananayake - Episode 288 | ඔහුට අවස්ථාවක් දෙන්න
Tissa Jananayake
Рет қаралды 293 М.
🔴 LIVE AT SRI LANKA - 06.50 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - 2024.11.13
Swarnavahini News - Live
Рет қаралды 202
42:37
මෙච්චර කියන කුලුනේ බලන්න දෙයක් තියනවද|Lotus Tower SL-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 294 М.
14:12
කොළඹ නෙළුම් කුලුන|#lotustower #lotustower #colombo #nelumkuluna #srilanka #shanirandima#Talkingr
Talking R
Рет қаралды 22 М.
1:22
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය - අද 06.55ට - Hiru News
Hiru News
Рет қаралды 2 М.
31:13
අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ ඩෝසන්ගේ අතුරුදහන් වීම? | Andrew Dawson's Mystery?
TAG Knowledge
Рет қаралды 161 М.
38:32
ඉ l ලු l මි l නා l ටි සංවිධානය පිළිබඳ විග්‍රහයක්
Raamuwa
Рет қаралды 464 М.
4:15
දියණියගේ යහපත් ක්‍රියාවට ලැබුණු උතුම්ම තෑග්ග
Live at Sri Lanka
Рет қаралды 576 М.
8:33
පිටකොටුව කැළඹෙයි බලඇනි කැඳවයි.
Channel 4
Рет қаралды 47 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 64 МЛН