වියරු මනමාලයා - 15 කොටස | Viyaru Manamalaya 15 |

  Рет қаралды 8,919

Novels by Kivindi

Novels by Kivindi

Күн бұрын

Пікірлер: 70
@ChamilaKumari-q6d
@ChamilaKumari-q6d 8 күн бұрын
දැන් ටිකක් හොදයි වගෙ කතාව ලස්සනයි 😂😂😂
@PriyanthaRajapaksha-ot5mo
@PriyanthaRajapaksha-ot5mo 10 күн бұрын
ත්‍රිශාන් රියල් කොල්ලෙක් අරූට උණ ගැනෙන්න රියානගෙ හිත මල්ලි ගාව නවතින්න ඕන ඓල කොල්ලො උඔ අයියව වෙනස් කලා එහෙනම් ඔහොම යන් ඔහොම යන් මැණික ආදරෙයි පැටියෝ ඔයාට බුදු සරණයි මැණික ❤❤❤❤🎉🎉🎉🎉
@niroshadamayanthi9920
@niroshadamayanthi9920 10 күн бұрын
මෙ ඉයේ එකනේ සුදු අද එක දාන්න කෝ මැනික ❤❤😘
@KumuduKumari-eb3zf
@KumuduKumari-eb3zf 9 күн бұрын
හොද වැඩේ නපුරාට ❤
@user-uthpala
@user-uthpala 10 күн бұрын
ක්‍රිශාන්ට වදින්න ඕනෙ .ඔන්න ඔහොම ලියන්න දරුවෝ. දැන් ඊලඟ කොටස බලන කන් ඉවසිල්ල ක් නෑ. ලස්සනයි ❤❤
@dimeshikadewmini-v4b
@dimeshikadewmini-v4b 10 күн бұрын
thawa kotasak one sudu😇🥰😍🥰🥰 e tharamata kathawa lassanai manika💖💝💘💌💌💞💕💕❣
@Sethinu
@Sethinu 10 күн бұрын
මේක ඊයේ එකනේ සුදු. අද එක රෑට දෙන්න මැනික. ❤❤❤
@buddhiSandaruwani
@buddhiSandaruwani 10 күн бұрын
අද තව එකක් 😍😍..... කෙල්ලව ටිකක් ස්ට්‍රෝන්ග් ගරන්න😍
@nilushisamanmali3415
@nilushisamanmali3415 10 күн бұрын
Lassanaei 🌹🌹🌹🌹🌹🌹
@RanuthRanuth-h8x
@RanuthRanuth-h8x 10 күн бұрын
අනේ රෑටත් කොටසක් දෙන්න kivi පැටියෝ.❤❤
@DamayanthiDisanayaka-k2c
@DamayanthiDisanayaka-k2c 10 күн бұрын
මල්ලි නිසා අයියා කෙල්ලට ආදරේ කරයි ලස්සනයි සුදූ ❤❤❤❤❤❤❤❤ තව කොටසක් දෙන්න අද❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@DineshMadushanka-p5r
@DineshMadushanka-p5r 10 күн бұрын
අනේ කතාව දැන්නම් මාරම ලස්සනයි ඉක්මනින් තව කොටසක් දෙන්නකෝ අදම ❤️❤️❤️❤️
@SurekaMadurani
@SurekaMadurani 10 күн бұрын
Kellawa thrishalta denna epa ❤❤❤kellage hithe kella gana adarayak athi karanna❤❤❤Anika riyana menakalage Paule daruwek neme kiyalai mata hithanne .eda lamaniwaseta giya dawaseth eke madam riyanawa dakkaha g Baya una wage unane
@ayomiperera7557
@ayomiperera7557 10 күн бұрын
ඊයේ දුන්නෙ නැති නිසා අද තව කොටසක් දෙන්න please please 🌹🌹🌹🌹
@mudithaamarasighe
@mudithaamarasighe 10 күн бұрын
shooi dn❤ kolla adre karai vge kella ta dn shooi 😁❤
@imashasewwandi1178
@imashasewwandi1178 10 күн бұрын
කෙල්ලව දෙන්න මල්ලිට එත්කොට කොල්ලට කරපු දුශ්ට කම් තේරෙයි පව් කෙල්ල අහින්සකයි ගොඩක් ❤️🥰🌼😍🌷😘කතාව ලස්සනයි බොනස් අද දෙන්නකෝ 😍😍🌷😘❤️
@Naddagaming123
@Naddagaming123 10 күн бұрын
අනේ මොනව උනත් කෙල්ල නපුරට දෙමු
@hirunisathsarani9377
@hirunisathsarani9377 10 күн бұрын
තව එකක් ඕනෙ හොදේ....ඊයෙ ඇරියස්😂
@DiwyanjaliPradipika
@DiwyanjaliPradipika 10 күн бұрын
Ela aththata thishan gawa kellage hitha nathara weyda yuganta tharu penna❤
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 10 күн бұрын
මල්ලි කොල්ලා බය කරනවා .
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or 9 күн бұрын
Harima lassanai malli nisa aiyaweenaas wela ane kellata adare karoth hodai❤❤❤❤❤❤
@yasanthideepika9548
@yasanthideepika9548 10 күн бұрын
Lassanai denna ekath karanna ❤❤
@Naddagaming123
@Naddagaming123 10 күн бұрын
මල්ලි ගානට අය්යව සෙට්ල් කරා...මරු..මකරගෙ තියෙන දුශ්ටකම...ඒකෙන්ම පේනවනෙ ආදරේ තරම..ඇත්තටම ත් ආදරේ කරයි... මල්ලිට තියෙන්නේ තව ටිකක් අවුස්සන්න..එතකොට නිකන්ම කෙල්ල ලගටයයි
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 10 күн бұрын
අම්මෝ ඇති යාන්තන් මල්ලිට පින් සිද්ද වෙන්න දැන්වත් කෙල්ලට නිදහසේ ඉන්න පුලුවන් ❤❤❤❤❤❤
@sriyaniwickram4990
@sriyaniwickram4990 10 күн бұрын
Hmmmm lassanaii
@IroshaShoromani
@IroshaShoromani 9 күн бұрын
❤❤❤❤❤❤❤🎉
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 10 күн бұрын
මල්ලී නියමයි 👌👌👌👌👌👌👌
@MenakachathuraniHerath
@MenakachathuraniHerath 10 күн бұрын
Hoda wade kollata.
@priyanthibanadra2384
@priyanthibanadra2384 10 күн бұрын
Ada kathawa lassanai😊
@ChamilaSubashini-g3b
@ChamilaSubashini-g3b 10 күн бұрын
Kathawa qennako
@شوشوالعبدلي-ق3ض
@شوشوالعبدلي-ق3ض 4 күн бұрын
18 කොටස කෝ අනේ කතාව දිගටම දෙන්නකෝ
@nisalipiyumali5171
@nisalipiyumali5171 10 күн бұрын
Harima lassanai ❤
@renukanishanthi9063
@renukanishanthi9063 10 күн бұрын
Mallita puluwan wei aiyawa hoda kenek karanna kellata adarei kiyala❤❤❤❤❤❤❤❤❤
@ChalaniGangaWeerasingha
@ChalaniGangaWeerasingha 10 күн бұрын
🎉🎉🎉❤❤❤❤❤
@SachiniRajapaksha-ds5kd
@SachiniRajapaksha-ds5kd 10 күн бұрын
ආසයි දැන් නම් කියවන්න ❤ ඉක්මනින් තව කොටසක් ගේන්න ❤
@ThushariAnurddika
@ThushariAnurddika 10 күн бұрын
Tawa ekak danna❤❤❤❤❤❤❤
@__F__i__S__h__M__a__N
@__F__i__S__h__M__a__N 10 күн бұрын
❤❤❤❤❤❤
@SugandiJayasooriya
@SugandiJayasooriya 10 күн бұрын
Ane danwath mae denn ekathu karamu.kella හැමදාම duk vidinone.pau❤❤
@dushanthirasika6884
@dushanthirasika6884 10 күн бұрын
මොනවා වෙියිද.. කතාව ලස්සනයි දැන්නමිි
@DarshanaSampath-eo3lf
@DarshanaSampath-eo3lf 10 күн бұрын
Ane ikmanin thawa kotasak dennakoooo. ❤❤❤❤❤
@ChandaniKumari-xn4gn
@ChandaniKumari-xn4gn 10 күн бұрын
කතාව දැන් දැන් ලස්සන වෙනවා නේද ❤❤❤❤❤❤ මල්ලි නිසා කොල්ල කෙල්ලට ආදරේ කරයිද එහෙම උනොත් හොදයි
@glsamantha407
@glsamantha407 10 күн бұрын
කෙල්ල ගැන තෙරෙන්න දෙන්න මල්ලි ට දෙන්න එපා
@UdesiYureshuk-on7ud
@UdesiYureshuk-on7ud 10 күн бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💞💞
@sara6_6
@sara6_6 8 күн бұрын
honda wede mekita meki mehe awe rianage husband wa dele daganna ara ahinsaka rianata jewite epa karanna mekita den wede honda dewal hambawenne yougangen oya parattiwa hondata. madawala aye rianata karadara nowenna pachchal karala yougan ma mekiwa elawala danna ona. maru wede den kathawa hari la8ssanai thawa godak dennako apita balanna.
@chathmi1693
@chathmi1693 10 күн бұрын
@ashenadds
@ashenadds 10 күн бұрын
කියවා හොරෙන් ගියේ නෑ ඉතින් හවසට තව කොටසක් දෙන්න බැරිද මැණික plz
@sumudunishashikala8143
@sumudunishashikala8143 10 күн бұрын
මල්ලිට දෙන්න රියානව
@JanishFedo
@JanishFedo 10 күн бұрын
❤😂❤❤
@GeethaniDandeniya-v8l
@GeethaniDandeniya-v8l 10 күн бұрын
ane anika ikmanat
@DineahMadusanka
@DineahMadusanka 10 күн бұрын
ඒ දෙන්නව එකතු කරන්නකෝ....ඊට පස්සෙ තව් නපුරු කම් ටිකක් කරන්න....plzzzz
@adithyaSamarakoon-h6o
@adithyaSamarakoon-h6o 10 күн бұрын
Adath reta kathwa denwa ned.... Ane onemi hrid ❤❤❤❤
@NiranjaleHathurusinha
@NiranjaleHathurusinha 10 күн бұрын
මල්ලි කරන්නෙ බොරුවක් යුගාන්ගෙ හිතේ කෙල්ලට තියෙන ආදරේ එලියට ගන්නයි මල්ලී එහෙම කරන්නෙ අනේ අසිහියෙන් හරි කෙල්ල කොල්ලගෙ උනොත් හොදයි මොකද උදේට යුගාන් මොනවා කරන්නද ❤❤❤❤❤❤❤❤❤
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 10 күн бұрын
ඔබ හරි
@RohanaSeaman
@RohanaSeaman 10 күн бұрын
Ane denna ath karanna apa kella a paule nemei suwara kollage nena,ane denna lan karanna
@SanushiSehansa
@SanushiSehansa 10 күн бұрын
Ane danwath kellat sanasimak dunnot hodi.habai kolat thamwa tikak jelas hithenn denna thiyenne.kellata krn ewat
@ashenadds
@ashenadds 10 күн бұрын
nangita ගහල එළියට දාන්න ඕනෑ
@samodmaduranga2343
@samodmaduranga2343 10 күн бұрын
අවදානම් තඑන් වලින් ඔහොම නතර කරන්න එපා අනෙ අපි කුවේට් වල ඉන්නෙ හට් එකක්වත් හඑදෙයි දරුවො
@sara6_6
@sara6_6 8 күн бұрын
den nam maru jolly mallita thiyenne mu awissena widiyata tika tika riyanata lan wenna namuth me napurata kellawa lebila thiyana nisa kellagena hitala8 adere kaaranna salaswanna mallige margayen me denna adere karawanna balawanna yougan kellta lan karala adere katanna ida thiyanna malli elakiri shodayek karanna medennatama
@SajeewaniPa55ivord
@SajeewaniPa55ivord 10 күн бұрын
අනේ කෙල්ලට යුගාන්ම තමයි ගැලපෙන්නෙ
@sara6_6
@sara6_6 8 күн бұрын
samahara wita thrishanta yougan chocalate ahema aran denawada danne nehe riyanta denna hamadama enaakota monawahari yougan mallita kiyanna epa kiyala malli genawidiyata napuru adambara karaya unata tika tika kellata aderei karai wage ahema wenna ona.hari paw mewage dewal kisima genu daruwekuta wenna epa demawpian nethi anatha ahinsaka daruwanta ape ape daruwanta wada aderei karanna ona deviyan whansege rekawarNa aderaya arakshawa mihipita sitina hema daruwektama lebenna ona ane paw
@sara6_6
@sara6_6 8 күн бұрын
mata meka blanakota denenawa thrish8anta kella gena dukak thiyanawa niyama elakiri kollek muta agayak neth nam wTinakama rianange danne neth nam mu narumayek nam ahema wena eka hondai den muta unagenenna ona. sahodara premayak thiyana nisa thrishanta dukai menakalage monahari jarawedak athi parana karapu riana kage kawda? anatha lamayek wenna athi magi amma ran kdak kiyapu eka youganta yogan hoya gane riana gena
@KaveeshaUpekshani
@KaveeshaUpekshani 8 күн бұрын
Ada kotasa nedd
@ii2908
@ii2908 10 күн бұрын
බලා ඉන්න ගියහම එපා වෙනවනෙ එතකොට රස විඩින්න අමාරුයි
@ShriyaniChandrika-et2px
@ShriyaniChandrika-et2px 10 күн бұрын
❤❤❤❤
@SumaliThanuja
@SumaliThanuja 10 күн бұрын
❤❤❤❤❤
@AaaCcc-ky8be
@AaaCcc-ky8be 10 күн бұрын
❤❤❤❤❤❤❤
@pubghs4229
@pubghs4229 10 күн бұрын
❤❤❤❤❤❤
@NadeeshaThushari-mv5en
@NadeeshaThushari-mv5en 10 күн бұрын
❤❤❤❤❤
@ThushariDamayanthi-m6x
@ThushariDamayanthi-m6x 9 күн бұрын
❤❤❤
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
61/2 කොටස | ඩීල් සිංහල නවකතාව |
18:46
Ma.Dhara's Novels (Neha Madhushi)
Рет қаралды 441