KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැඩිහිටියන් වදවී ගිය ලෝකයේ ආධිපත්‍ය වෙනුවෙන් සටන් කරන තරුණයෝ
47:13
"The Inhabited Island" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review
21:44
The evil clown plays a prank on the angel
00:39
Don’t Choose The Wrong Box 😱
00:41
Beat Ronaldo, Win $1,000,000
22:45
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
ලෝකයේම විදුලිය බිදවැටී අවු:15ක්, මිනිස්සු ආපහු ගල් යුගයට
Рет қаралды 146,448
Facebook
Twitter
Жүктеу
1
Жазылу 209 М.
Sinhala TVcaps
Күн бұрын
Пікірлер: 179
@sunethwijesinghe5724
2 ай бұрын
ඔයා මේ වැඩ සටහන් නියමෙට කරනවා ජයවේවා හොද හඩක් ඒවගේම තියනවා 👍👍👍
@sinhalatvcaps
2 ай бұрын
Thank you. දිගටම රැඳී ඉන්න channel එකත් එක්ක. 🖤
@tharakawijesingha4988
Ай бұрын
බලපු සුපිරිම tv series එකක්. අවාසනාවට season 2 යි අවේ..😢😢😢 Revolution
@sinhalatvcaps
Ай бұрын
🤗❤️
@ChamikaSuwahas-nj6zl
10 күн бұрын
මෙ ඔයාගෙ වොයිස් එක නියමයි එක වෙන ලෙවල් එකක් ඔයාගෙ වොයිස් එක හැමදාම බලාපොරොත්තු වෙනවා විඩියොත් ඔනා නියමයි 🥹🤍
@ISURU_SAMPATH
2 ай бұрын
අපිත් එක පාරක්් ගල්යුගයට ගිහින් ආව මතකද😂
@NEOPRODUCTION.2
Ай бұрын
Mathakai bn
@nilankajayawardena6918
2 ай бұрын
මේක පට්ට ලස්සන කතාවක් .මගදි bang කරා.මේ කියන විදියෙන් එපා වෙන්නෙ.My favourite enimy General Sebastian Monroe ❤
@RusiruPriya
2 ай бұрын
100 weni lick eka magen.
@Tharanga-qs5ng
2 ай бұрын
සුපිරි නේ විදුලිය නොමැති ලෝකයේ ඉන්න ආසායි
@DL_beats
2 ай бұрын
Oya phone ekth wedak na ithim ethakota ...😂
@Dinushcollarworld
2 ай бұрын
ලස්සනයි 🥰❤️🇱🇰
@madushamadusha1234
2 ай бұрын
Ammoo😂😂😂
@upulbandara2072
2 ай бұрын
ඔයාගේ මොලේ තමයි මොලේ
@KingSTCODAM
2 ай бұрын
Guli kala da inne
@randilnanayakkara458
2 ай бұрын
😂😂😂
@Sazi_Creation
2 ай бұрын
ගෑනු මෝඩයි කියන්නෙ නිකන්ද 😂👍
@ThilinaDanushka-xq9wk
2 ай бұрын
මම පිස්සුවෙන් වගේ බලපු TV සීරිස් එකක් නේ මේ. වැඩේ කියන්නේ මේක මගදි නතර වෙනවා. අන්තිම සිසන් එක අවේ නෑ. 😔
@vsbacademy
2 ай бұрын
hodama ewa tika kalayai thiyenne
@Lashithathejan
2 ай бұрын
ඔව් බන් ආසාවෙන් බලපු එකක්. ඉවරයක් උනේ නෑනේ
@THILINATHILINA-l1z
13 күн бұрын
කවදාවත් විදුලිය නැතිවෙන්නෙ නැහැ මොකද විදුලිය සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කරන්න පුළුවන් සුලං බලයෙන් විදුලි උත්පාදනය කරන්න පුළුවන් තවත් ගොඩක් කම තියෙනවා විදුලිය උත්පාදනය කරන්න පුළුවන් 👍
@sarisara20222
Ай бұрын
ජයවේවා
@pandayt2.0
2 ай бұрын
501 like එක මගෙන්🙂
@LasithaSadaruwan-p4e
2 ай бұрын
597 weni eka magen
@gaveshwarshan2393
2 ай бұрын
547 mgen
@hiran_fernando
2 ай бұрын
අපරාදේ ඕයී මේක බලපු වෙලාව 🥲 මේ වගේ ඒවා දාන්න එපා ෆිල්ම් එකේ ඇති මගුලකුත් නෑ.. තේරුමකුත් නෑ 🥲
@Rush_ever
2 ай бұрын
Sira kathava hodhe❤
@pthemiya6432
Ай бұрын
සිරාවට මන් හිටියෙ ලස්සන end එකක් එනකන්
@Dammidilrukshi
Күн бұрын
හොද වෙලාවට බලන්න කලින් comment එක දැක්කෙ 😂
@KavinduMadushan-2006
2 ай бұрын
216 veni like eka magen ❤
@kalpamadushantha5587
2 ай бұрын
අපරාදෙ අපේ කාලය😂 අගක් නැති විකාර😂😂🤣
@chirathlohitha
6 күн бұрын
Ou bng😂
@AvDias-t5g
2 ай бұрын
මෙක ශොර්ට් කරලා වැඩි ගොඩක් දේවල් මග ඇරලා 🤞
@danushakumara-uq5io
2 ай бұрын
Ow eka aththa godak ewa ne meke
@Dff-s3z
2 ай бұрын
Maru
@MalibanNishanthaju
2 ай бұрын
Thawa අවුරුදු 2 idapanko😂😂
@uchithmaduka
2 ай бұрын
මේක ඇත්තටම කරන දවස ලගයි දැන්..
@princcesdi
2 ай бұрын
ඒ වගෙ දෙයක් උනොතින්න්ම් මන් කරන්නෙ hunting කරන එක ☝
@NivolaHerath
2 ай бұрын
මන් දඩයමේ යනවා 😂
@GhostsRider-l9m
2 ай бұрын
ගොටාබය අවුරැදු 5හම හිටියනමි ගල්යුගය තමා😂😂😂😂
@Zoonproduction25
2 ай бұрын
😂😂
@nayanakrishanthi8913
2 ай бұрын
Apith ohoma kalayak hitiya neda😂😂
@Oslosloslsol
2 ай бұрын
මරු ඇ
@sinhalatvcaps
Ай бұрын
🤗❤️
@lakru123
Ай бұрын
Mamat baluwa supiri ai balanda download karaganda thanak naha
@ERA_NDA
2 ай бұрын
ඕක tv සීරීස් එකක්.. ඕක මාරම එන්ඩින් එකක් එන්න තිබ්බා.. හැබැයි සීරීස් එක තහනම් උනා
@Smvidanagamage
Ай бұрын
E mko
@RohanaPiris-w6m
2 ай бұрын
මාත් බලනවෝ
@TharinduRukshan-xg5up
2 ай бұрын
සීසන් 2 එකත් දන්න
@ThisalaAriyarathna
2 ай бұрын
අන්තිමෙ නම් වැඩක් නැ😢
@VidushaDamsara-o8p
2 ай бұрын
ර්ලග කොටස නැද්ද😢😢
@Darkfienix-bc5vv
2 ай бұрын
මම මගෙම croov එකක් හදනවා ... 🤔
@Noob-game-x9x
Ай бұрын
Oka TV siriys ekk ne😊
@manjulabandara591
2 ай бұрын
ඇදුමි නම් තියනවා
@HAN20033
2 ай бұрын
Film fire ekt oyge channel ekkned😌
@thamalkamarasinghe5174
15 күн бұрын
වැඩි කාලයක් නොවි අපිටත් ඕවාට මුණ දෙන්න වෙයිද දන්නේ නෑ.මොකද ගොඩක් හොලිවුඩ් ෆිල්ම් වලින් පණිවිඩයක් දෙනවා....එහෙම දෙයක් නන් නොම වේවා.
@sinhalatvcaps
15 күн бұрын
🙂 True. Tysm brother. Subscribe our channel . Like, comment & share. 🥰✌️❤
@MASHAFF09
2 ай бұрын
❤
@adslanka6812
2 ай бұрын
meka tv serias ekak film ekak newey okkoma thiyenawa serias ekee
@gayanthushara6429
2 ай бұрын
ආසාවෙන් බලපු TV SERIES එකත් එපා උනා බන් මේක අහලා. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. චරිත වල නමුත් මාරු කරලද මන්ද 🙄
@rgsaliya
2 ай бұрын
සයිකොද බම්...නොබලපු අයට උබ කියවනවා ...අනෙ අනෙ ගානව දෙවෙනි ඉනිමෙ ෆෑන්ස්ල ...මෙහෙම සීරියස් එකක් බලල වැඩකටද...උබ කියවනවා...අනිත් අය අහනවා.😅
@NalinKumara-qh7hk
2 ай бұрын
Enjoi k
@Opensesami-138
2 ай бұрын
Meka download karaganna thiyanne koheda
@KaveeshaNimsara-b3h
2 ай бұрын
. එක tv serieas එකක් අයියේ film එකක් නෙවේ
@wajirawijesuriya4537
Ай бұрын
වදුරු කුනුහරප වගේ 😂
@princekawee3233
Ай бұрын
මේකෙ ස්ක්‍රිප්ට් එක ලියපු එකානම් මොනවා නැතත් ගල් යුගේ ඉදන් එකපාරටම 2024 ඇවිල්ලා තියනවා.
@ktkchathuranga2940
2 ай бұрын
Meka tv serious ekak bn.magadi katawa mewettuwa.aparade asawen balapu tv serious ekak
@Yohan-r3q
2 ай бұрын
Tv sieries ekk ne😅
@matheesharajapaksha-z5t
2 ай бұрын
hi
@KumaraKumara-o8v
2 ай бұрын
මොකද ලාස්සන ප්‍රින්ස් එකාක්
@BinaraGta
2 ай бұрын
ඔයා කතාව කොට කරලා වැඩී කිසිම රහක් නෑ වගේම කොට වැඩී තේරුම් ගන්න අමාරුයි 😞
@dilshanmendiz3331
2 ай бұрын
මේක TV serious ekak
@Roshan1st
2 ай бұрын
ඩේටා නාස්ති කරගෙන නිදි මරාගෙන ඩවුන් ලෝඩ් කරගෙන අතර මගදී නැවැත්තුවා 🥲
@kapilapremalal9393
2 ай бұрын
මේක කොහෙද ෆිල්ම් එකක් වෙන්නෙ.මේක ටීවී සීරීස් එකක්
@HarsaniSinhardewage
2 ай бұрын
Movi Aka sabawenna ethama asanna e.
@dammikasrinath1019
2 ай бұрын
Meka tv siriyas ekk
@chethakasupun507
2 ай бұрын
Clear madi bn😢
@SaGaaOfficial
2 ай бұрын
Me tv series eka balanna puluwan web site ekak kiynnko kauruhari
@ShiranthaJanuka
2 ай бұрын
🥰🥰
@pathumnethsara7879
Ай бұрын
ඉතුරුටික කෝ බන්😒
@Raviya-1125
24 күн бұрын
meke part 2 ndd
@NetFunFlix
2 ай бұрын
Movie ekak nemei ne oka Tv series ekak
@gamunugamunu9032
2 ай бұрын
Hodi ne
@danukasanjeewa1819
2 ай бұрын
My favorite but me tv series eka thahanam karala thiyenne
@chathuralakshan542
15 күн бұрын
මොරේ නෙමෙයි බන් ජනරාල් සෙබස්තියන් මොන්රෝ. මොන්රෝ සහ මයිල්ස් දෙන්න පොඩි කාලේ ඉදන්ම යාලුවෝ. දෙන්න මැරීන් හමුදා සාජන්ට්ල. ඒ දෙන්න එකතු වෙලා තමා මොන්රෝ මිලිශියා එක ගොඩනගන්නේ. කතාවේදී පෙන්නනවා මයිල්ස් තමා බල ලෝභී කුරිරු පාලකයා කියල.මුල ඉදන්ම මිනිස්සු මරලා මොන්රෝ රිපබ්ලික් එක ආරම්භ කරන්නේ එයා සෙබස්තියන් මොන්රෝ හෙන අහිංසකයා. එයා හැම තිස්සෙම මයිල්ස් දිහා බලාගෙන තමයි ඉගෙන ගන්නේ. අන්තිමේ එක දවසක මයිල්ස්ට සෙබස්තියන්ව එපා වෙන තරමට සෙබස්තියන් කුරිරු කෙනෙක් වෙනවා.මයිල්ස් ප්ලෑන් කරනවා සෙබස්තියන්ව මරන්න. එත් අනිතිම මොහොතේ සෙබස්තියන්ට වෙඩි තියන්න හිත හදාගන්න බැරි වෙනවා. එයා අයින් වෙලා යන්න යනවා. මොන්රෝ තනි වෙනවා. එතනින් පස්සේ තමා මයිල්ස්ව මොන්රෝ ජනරජයේ හතුරෙක් විදියට දුටු තැන අල්ලන්න නියෝග කරන්නේ
@sinhalatvcaps
15 күн бұрын
Tysm brother. Subscribe our channel . Like, comment & share. 🥰✌️❤
@sasikarathnayaka
2 ай бұрын
Revolution
@VihagaRajapaksha-i5d
2 ай бұрын
Mula idan vidhuliya hadhamu...ehema baidha.... physical GANA danna kenek kiyanna .😊
@ShiranRathnakumara
2 ай бұрын
මෙලෝ රහක් නැති ටෙලිඩ්‍රාම එකක් මේක අපරාදේ අපේ කාලය සහ ඩේටා ටික. බැරි වැඩ නොකර හිටහං බං
@Sadakelum_T
2 ай бұрын
ඉතින් ඩේටා අපරාදෙන් මොන පකටද බැලුවෙ හුත්තො නොබලා ඉන්න තිබ්බනෙ 😹
@geminboy829
2 ай бұрын
Far cry
@chathurangamenaka
2 ай бұрын
කාලෙ කන්ඩ එපා බන් තේරුමක් ඇති ඒවා දාපන්
@_vehiclecaps_
2 ай бұрын
Thota balanna banam nikan idapan pakoo ubata balanna kiyala balakale nane ne
@shehankaveendesilva6717
2 ай бұрын
movie eka set na.. end ekak na.. loku therumakuth nane
@ADSupunADSupun
2 ай бұрын
😢
@DarshaSakaraja
2 ай бұрын
822 Like ❤
@sinhalatvcaps
Ай бұрын
🥰
@TravelwithYouandMe
2 ай бұрын
thumbnail boru 😂😂
@danushkafernando1040
2 ай бұрын
Meke thawa තියෙනවා putha oya waradi දෙයක් kare meke season 4 විතර තියෙනවා
@tharuls_x_boyz
2 ай бұрын
Nama mokdd 🫠
@danushkafernando1040
2 ай бұрын
@@tharuls_x_boyz revolution thamai nama man oka balala dan අවුරුදු 10 wadi
@danushkafernando1040
2 ай бұрын
Season 2 thiyenne
@Nuwan7255_yt
2 ай бұрын
මෙලෝ රහක් නෑ😂
@hiransanjeewa9058
2 ай бұрын
Apo epa wenawa, kiyagena yanawa kisi therumak ne
@King-shadow-wq6en
2 ай бұрын
★
@CookingWithPeti
2 ай бұрын
Ekama thena hema thissema pennanna epa ban epa wenawa balanna
@nuwan6816
17 күн бұрын
Gon fillm ekk 🤣
@tech_with_praveen_bro
2 ай бұрын
Its not good
@dilshanpathirana2578
2 ай бұрын
මේක ටීවි සීරිස් එකක්
@tharuls_x_boyz
2 ай бұрын
Nama mokdd brother 😮
@avatar1357
2 ай бұрын
Magadi natara una meka.iwarayak une na next sision eka awe na
@TharinduMadusanka-x3x
2 ай бұрын
Revalution aurudu 10kt klin bluwe supiriyak
@danushkaanurada9041
20 күн бұрын
Mna magulakda Oi me 😂
@princekawee3233
Ай бұрын
අසාර්තක ෆිම්ල් එකක්. ඔයිට වඩා ගොඩාක් වෙනඩ් සිටුවේශන් එකක් තමා ඇත්තටම කරන්ට් එක නැති උනාම වෙන්නෙ කියලා. අනික දැන් මිනිස්සු බුද්දිමත්. ලග තියන පොඩි සම්පත් භාවිතා කරල උනත් ව්දුලිය නිපදවගන්න පුලුවම්. හරිම අසාර්තකයි.
@sinhalatvcaps
Ай бұрын
එහෙම වෙන්නත් බැරි නෑ ඉතින්. 🤗❤️
@kdgimhank
16 күн бұрын
🇱🇰🇺🇸
@Price_with_Gaming
2 ай бұрын
Mela balanna epa bn.. meka fail wechcha seris ekak
@dhanujachamod3589
2 ай бұрын
මෙලෝ රහක් නෑ
@danushkafernando1040
2 ай бұрын
This is nota movie bro this is a tv series
@princekawee3233
Ай бұрын
අසාර්තක ෆිම්ල් එකක්. ඔයිට වඩා ගොඩාක් වෙනඩ් සිටුවේශන් එකක් තමා ඇත්තටම කරන්ට් එක නැති උනාම වෙන්නෙ කියලා. අනික දැන් මිනිස්සු බුද්දිමත්. ලග තියන පොඩි සම්පත් භාවිතා කරල උනත් ව්දුලිය නිපදවගන්න පුලුවම්. හරිම අසාර්තකයි.
@danushkafernando1040
2 ай бұрын
Meke thawa තියෙනවා putha oya waradi දෙයක් kare meke season 4 විතර තියෙනවා
@dilshanmadushanka2854
2 ай бұрын
Tv සිරියස් එකේ නම මොකක්ද මචං
@danushkafernando1040
Ай бұрын
@@dilshanmadushanka2854 revelation
47:13
වැඩිහිටියන් වදවී ගිය ලෝකයේ ආධිපත්‍ය වෙනුවෙන් සටන් කරන තරුණයෝ
Sinhala TVcaps
Рет қаралды 86 М.
21:44
"The Inhabited Island" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review
SL Movie Review
Рет қаралды 59 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
21:33
උකුසු ඇසක් ඇති මේ ස්නයිපර් උණ්ඩයෙන් සතුරන්ට බේරෙන්න හිතන්නවත් බෑ
Sinhala Moviecaps
Рет қаралды 155 М.
52:58
වෙනස්ම විදිහේ පට්ටම පට්ට චයිනීස් ෆැන්ටසි මූවි එකක් sinhala dubbed story review #lkvoice
LK VOICE
Рет қаралды 111 М.
20:41
🎬 MOON මෑන් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 135 М.
25:33
බොඩිගාඩ් 2024 : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Sinhala TVcaps
Рет қаралды 8 М.
19:49
ගේම් එකක් ඇතුලේ මේ වගේ දේවලුත් වෙනවද | Free Guy 2021 | Movie Review Sinhala
Ceylon Movie House
Рет қаралды 160 М.
1:47:35
පොලව යටින් අවු:200ක් අතීතයට ගිය පවුලේ කතාව | Sinhala Moviecaps | Sinhala Movie Review
Sinhala Moviecaps
Рет қаралды 52 М.
16:08
2092 ලෝක විනාශයෙන් බේරෙන්න පුලුවන් වෙයිද | Review & Recap Movie Scope LK
Movie Scope LK
Рет қаралды 44 М.
23:14
"ඩිස්ටන්ට් (2024)" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review
SL Movie Review
Рет қаралды 78 М.
35:37
මේ ෆිල්ම් එකේ පෞරාණික භාන්ඩ ඇමතිත් නිදන් හොරෙක් 😅😅😅 Sinhala dubbed story review #lkvoice
LK VOICE
Рет қаралды 194 М.
19:11
ශතවර්ෂ ගණනාවක් පැරණි, නැති වූ බුදු පිළිම හිසක් සොයා ගිය චාරිකාව 😱| Sinhala Movie Reviews
Review Arena
Рет қаралды 98 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН