No video

නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 15

  Рет қаралды 102,849

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 199
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
මගේ හිතේ උඩින්ම ඉන්න ඔබ වහන්සේ මට ආලෝකයයි .හැම දේකදිම මට සිහි වෙන්නෙ ඔබ වහන්සේගේ වචනයයි
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@khadamakhadama1571
@khadamakhadama1571 2 жыл бұрын
සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 4 ай бұрын
ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේගේ දේශණාවන්ට හා මා මෙතෙක් ලද ආධ්‍යාත්මික ජීවිතයේ අත්දැකීම් හා බලන කළ, මටත් මගේ ආධ්‍යාත්මික ජීවිතේ තත්වය ගැන පැහැදිළි වුණා, නමස්කාර වේවා ! මාගේ භාග්‍යවතුන් වහන්ස ! 🙏❤️🙏❤️🙏
@kushenchathuranga3426
@kushenchathuranga3426 6 жыл бұрын
ape duk niwana oba wahanseta namaskara wewa...sadu sadu sadu...oba wahanse jeewamana budurajanan wahansemaya...
@karunaaluvihare9340
@karunaaluvihare9340 3 ай бұрын
මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀
@luckydesilva6733
@luckydesilva6733 3 ай бұрын
My Lord Buddha shows the Shortest Cut / Shortest Path to Freedom / Nirvana . Keep collecting Kusal & more Kusal . I am most fortunate to have met him & I live with his teaching everyday ; This way the , I keep cleaning my Path @ all hours . I am ever grateful and my love from my heart blesses you every second of every moment My Lord Buddha - The Mighty Lion ( Amaraneeya Siri Samanthabhadra Enlightened Thero ).
@karunaaluvihare9340
@karunaaluvihare9340 3 ай бұрын
තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@asunthashamali
@asunthashamali 3 ай бұрын
ලෝක ය අදුරේ න මුදවාගන්න පහල වු ගුරු තුමානෝ නමස්කාර වේවා
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාහා මුනීද්‍රයන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️🌹
@vipulasenavipula6749
@vipulasenavipula6749 5 жыл бұрын
නමස්කාර වෙිවා හිමියන්ට සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි...dubai api..
@dhanushkasuniljeewa7759
@dhanushkasuniljeewa7759 3 жыл бұрын
Ai obawahanse ape gothama budun wahanse upan deshaya me helabimayai!!!!
@isgoonathilake5976
@isgoonathilake5976 4 жыл бұрын
නිර්වාණාවබෝධයට පැහැදිලි දේශණාවක්.🙏🙏🙏
@gaminialwis557
@gaminialwis557 3 жыл бұрын
Uba amag srnam gahami
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Hite tiyena dawilla Sadahatama turanwenawi hite tibuna Barin nidahas wimata Labima wasanawantai ! SANDITKA AKALIKA Darmayaya Diwmaya ouhshada dun Obawanse Jivamana Budukeneki ! Keshara sinha rajayeki mage namaskaraya wewa ! Maranaya dakwa deshana Sawandee
@janaabandara2295
@janaabandara2295 2 ай бұрын
සාදු සාදු සාදු !!!
@jayam1429
@jayam1429 6 жыл бұрын
සම්මා සම්බුදු සරණයි සමිදුනි ඔබ වහන්සේට .. ඔබ වහන්සේ මේ මනු ලොව එලිය කරන සූර්යාලෝකයක්.. එක් එක් අයගේ සිත වැඩ කරන ආකාරයටයි එයින් ලැබෙන රස්නය , රස්නයක් ද , සිසිලසක්ද කියලා දැනෙන්නේ .. රස්නය දැනෙන මිනිසුන් වෙනුවෙන් තවත් චිරාත් කාලයක් ආයුවළදන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ එකම ප්‍රාර්ථනයයි .... සාදු සාදු සාදු ! නමෝ බුද්ධාය !
@amilaushan675
@amilaushan675 6 жыл бұрын
kzbin.info/www/bejne/sKLGoHagZcuWa8k
@sandyalindapitiya7790
@sandyalindapitiya7790 6 жыл бұрын
Mam oba wahanse sarana yami.........Sadu ...sadu ...sadu
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namamibudhung Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ...
@ajithkumara1688
@ajithkumara1688 4 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!🌻🌼🌷🏵️🌹🌺🌻🌷🌼🌷🌻💐
@mallikasm7690
@mallikasm7690 6 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷නමස්කාර වෙිවා හිමියන්ට
@rupikadolanthi5041
@rupikadolanthi5041 Жыл бұрын
Sadu sadu sadu
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
oba wahansege parama sathya etha niwaradi swamini.hariyatama hari swamini.🙏🙏🙏🙏🙏🌺🌺🌺
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
obawahansege mee sunyata deshanaya etama lassanai.ati vesheshtai. swamini.🙏🙏🙏🙏🌺🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
Munwahanse desana siyalu wachana sathyak.,...oba wahanseta mage namaskaraya weva.....
@blossmclever9236
@blossmclever9236 5 жыл бұрын
Great Sermon. Only this Sermon will enough to understand the real truth if practice the way according to self conscience.
@isabellaemmila9361
@isabellaemmila9361 3 жыл бұрын
Pop
@isabellaemmila9361
@isabellaemmila9361 3 жыл бұрын
Ppp
@isabellaemmila9361
@isabellaemmila9361 3 жыл бұрын
Puluwand
@isabellaemmila9361
@isabellaemmila9361 3 жыл бұрын
Pp
@isabellaemmila9361
@isabellaemmila9361 3 жыл бұрын
L
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ වහන්සේගේ සත්‍යය සති පණිවිඩය අපිට පැහැදිලියි ශක්තිය ට බොරු කරන්න බැහැ ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් භාග්‍යයයි 🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏
@maheshbulugahamulla
@maheshbulugahamulla 6 жыл бұрын
සුනාථ ධාරේත චරත ,නමස්කාර වේවා බුදු සමිදුට සැමදා මම බුදු සරණ යමි .............
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
sadu sadu sadu
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 6 жыл бұрын
සතුට , දුක, තරහ , මහන්සිය මේ හැම මොහොතේම ඔබ වහන්සේ මා ලග. අවසන් හුස්ම පොද ලගද මා අබියසට පැමිණ මට පිහිට වෙන සේක්වා !
@arisarambage1135
@arisarambage1135 2 жыл бұрын
D
@indranidissanayaka4236
@indranidissanayaka4236 6 жыл бұрын
වැසිලා තිබුණ ශත්‍යයෙ පනිවිඩය අවබෝධයෙන් දේශනා කරමින් අපෙ දැවෙමින් තීබු සිත් නිවා දැමු පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි .... 🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺 සාධු ...සාධු ..සාධු ......................
@gdhhddghshs213
@gdhhddghshs213 4 жыл бұрын
Sangeethe teli natya
@chamilviews393
@chamilviews393 3 жыл бұрын
සාදු සාදු
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 2 жыл бұрын
Mahamunindrayanan wahnseta namaskara weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushiranaraja7092
@anushiranaraja7092 5 ай бұрын
මගේ බුදුන් ..❤
@shanthidassanayake3685
@shanthidassanayake3685 3 ай бұрын
නමස්කාර වේවා...
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent true explanation Great
@wiramayataidak3334
@wiramayataidak3334 6 жыл бұрын
හුඟ දෙනෙක් ඔබ වහන්සේගේ දහමට කැමැතියි ඒත් ඔබ වහන්සේට කැමැති නෑ තව කට්ටියක් ඔබ වහන්සේට කැමතියි දෙසන දහමට කැමැති නෑ නමුත් මට අවබෝධ වුන තරම නම් ඔබ වහන්සේ සත්‍යම පවසනවා .සත්‍ය දහම කියා වැදි බණ අහන්න මිනිසුන්ට ඔබ වහන්සේව වහ කදුරු .ඔබ වහන්සේ බුද්ධ .හැබැයි ඒ සම්මා සම්බුද්ධ වත් පසේ බුද්ධ වත් නෙමෙයි එය තමයි අරහත් බුද්ධ .කැමති කෙනෙක් වීර්යය තියෙන කෙනෙක් සංසාරේ දුක නිවා ගනීවි ඔබ වහන්සේ දේශනා කරන්න ඔබ වහන්සේට නිරෝගි සුව මම ප්‍රාර්ථනා කරනවා
@amilaushan675
@amilaushan675 6 жыл бұрын
sumanasiri edirisinghe kzbin.info/www/bejne/sKLGoHagZcuWa8k
@Telcomobilerepair
@Telcomobilerepair 6 жыл бұрын
sumanasiri edirisinghe මොකක්ද බොල අරහත් බුද්ධ කියන්නෙ
@pawanpriyanga4120
@pawanpriyanga4120 6 жыл бұрын
Gothtrika minis jathiya kawadawath niwaradi maga genna ba yaluuuu
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 жыл бұрын
බුද්ධියට නිවන කෙටි මෝඩයා ට නිවන දිගයි
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
Nidukan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
Sadhu sadhu sadhu. The truth is a deadly medicine. I love this medicine . Over and over, I keep taking this medicine, keep vomiting each time . I am the fortunate one to hear my last Teacher’s amazing sermons. Thank you for sharing . With love and respect ...
@indikasampath8204
@indikasampath8204 4 жыл бұрын
Oba wahanseta banina Aya pau
@shanikamaduwanti398
@shanikamaduwanti398 8 ай бұрын
🙏🙏🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 күн бұрын
ජීවමාන බුද්ධ දේශනා..අචල ශ්‍රද්ධාවෙන් ආරම්භ වී.. අචල ශ්‍රද්ධාවෙන්.. ශ්‍රවණය තුලම.. මමත්වය අන්තර්ධාන වී..සිත ශුන්‍යය වී..යන.. නිවන් ප්‍රක්ෂත්‍ය.. ඉන්ද්‍රීය ගෝචර නොවන... අතීන්ද්‍රිය ප්‍රක්ෂත්‍ය.. නිර්වාණය. අල්ලාහ් මෝක්ෂය ස්වර්ගය.. විශ්ව දහමයි.
@rupikadilanthisooriyaarach7298
@rupikadilanthisooriyaarach7298 5 жыл бұрын
Maha sundarai swamini oya wachana
@lathadanthanarayana2318
@lathadanthanarayana2318 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷නමාමි බුද්ධං ගුනසාගරංතං
@sumithramalkanthiweerasing4192
@sumithramalkanthiweerasing4192 5 жыл бұрын
Sathuta ewa waha yana adaraya ethiri yana desanawak.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathavp4875
@sampathavp4875 2 жыл бұрын
🙏🙏
@enokadezoysa2234
@enokadezoysa2234 8 ай бұрын
🙏🙏🙏🙏
@padmadahanayake8768
@padmadahanayake8768 3 ай бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
@priyanithrikawala5321
@priyanithrikawala5321 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nupasmith7138
@nupasmith7138 6 жыл бұрын
GREAT 🌷🌸🌷🌸🌷
@kwpmangalika4978
@kwpmangalika4978 2 жыл бұрын
Namaskarawewa oba wahanseta
@samanpanapura1176
@samanpanapura1176 2 жыл бұрын
🙏🙏🙏💯💫❤🌞
@manjulabw
@manjulabw 4 жыл бұрын
හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ දර්මය මේ ලගකදී අහන්න ගත්ත කෙනෙක් ගොඩක් තර්කානුකූලයි මම දිගටම අහන ගමන් නමුත් මට පොඩ් ප්‍රස්නයක් තියෙනව ඒ තමයි ඔබ එක තැනක කියනව බුද්ද දර්මයට හින්දු ආගමික විස්වාස එකතු වීමේන් ගොඩාක් මිත්යා මත සහ එහි අන්තර්ගතය ගොඩාක් වෙනස් වෙලා තමා අපිට දැන් අහන්න දකින්න ලැබ්‍රන්නෙ කියල එතකොට කොහොමද ඔබ කියන අන්ගුලිමාල, දෙවදත්ත, පටාචාරා වැනි අයගේ කතා විස්වාස කරන්නේ . උදාහරනයක් ලෙස ආබරන පැලදගෙන දර්මය අහන්න පැමිනීම, ගනිකාවන්, ඉගෙනීමක් නැති අඩුකුලේ යන බන වලින් කියවුන දෑ පමනක් ඔබ විස්වාස කිරීම මට ගැටලුවක් 🙏
@lankakariyawasam9942
@lankakariyawasam9942 2 жыл бұрын
🙏🙏🙏
@grandpagamer_lk
@grandpagamer_lk 6 жыл бұрын
ඔබවහන්සේ කියන විදිහ රුස්සන්නේ නැති උනත් ඔබවහන්සේ කියන්නේ ඇත්ත. එත් ඔබවහන්සේ යන්න කියන ශ්‍රද්ධාවේ මග මට දිරවන්නේ නෑ. මට නොදිනරවන දේවල් මම ගිලින්නේ නෑ. මම දැනුවත්ව රහත්වෙලා කියාගෙන එක එක විදිහට මග පෙන්වන 4,5 නමක්ම ඉන්නවා. ඒ ඒ උත්තමයින්ට සෝතාපන්න අනුගාමිකයෝ සියගණන්.ඔබ වහන්සේ ළගත් සීයක් හමාරක් ඇති මයේ හිතේ. හැමෝම එක එක මගවල් දේශනා කරනවා. පාලි වචන එක එක විදිහට අර්ථ දක්වනවා. ත්‍රිපිටකය රිමික්ස් කරනවා. මේ යන විදිහට මටම හොයාගන්න වෙයි වගේ හරි මග.
@nileekaarachchige2085
@nileekaarachchige2085 6 жыл бұрын
Dinesh Kathriarachchi Ow ... Abatama Thama obage margaya hoya ganna wenne. Ahanna Oya Okkama hamaduru gollage dharma deshana.. Hitha niwena dharmayak ahuwoth Anna a hamuduruwo passe yanna.. Eya Obata margaya kiyala dei.
@grandpagamer_lk
@grandpagamer_lk 6 жыл бұрын
මට තියෙන ගැටලුවත් ඒක තමයි. මම පස්සේ යන්නේ නෑ. මට පස්සේ යන්න බෑ.
@CHATHURAkulathilakakcmadushan
@CHATHURAkulathilakakcmadushan 6 жыл бұрын
Dinesh Kathriarachchi ඔබ හරියටම හරි.
@thushanisurangika3461
@thushanisurangika3461 6 жыл бұрын
Namaskaraya wewa oba wahanseta.Attama ape swaminsa minissu karanne boru.dan atta keyana de mokakda keyala dannawa.eth piliganna kamathi na e unge manne nisa.akamatten hare mewa minissu ahanawa ekane baninne.atta thithane.eth me dahama kawada hare piliganna wenawa.
@mobilink7455
@mobilink7455 6 жыл бұрын
mata nam me hamuduruwo rhathwelada nadda kiyana eka gataluwak na...hitata danena widiyata deshanawan karenne me hamuduruwan witharay kiyala ma kiyanneth na...ada hetama niwan dakinna hitanneth na...kawuru monawa kiwwath me hamuduruwan penwana maga apee jeewitha walata godak watinawa....budu dhama wenas wenne na kisidawaka.namuth api budu dahama therum ganna akaraya wenas..siyaluma denata ekama widiyata therenne nathi bawa me hamuduruwanta banina aya therum gatha yuthui.hamuduruwanta dosnokiyaya therena tika therum ganna.ehema bari nam wenath deshanawakata yomu wenna karunakarala
@chandalokatherochandalokat6486
@chandalokatherochandalokat6486 6 жыл бұрын
Meya rahathek newei
@jankurudesilva33
@jankurudesilva33 3 жыл бұрын
@@chandalokatherochandalokat6486 oya hamuduruwo rahatda Siwurak dagensth tama anunge kunu hoyanne netuwa sotapanna wath adugane wenna balannna. Kanagatui mehema lyanna weema gena. Lunu ambul etuwa lyanna tibuna samanya Minihek unanam.
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
😍😍😍😍
@kapilapattiwidana8488
@kapilapattiwidana8488 7 ай бұрын
@nishani-id2wu
@nishani-id2wu 3 жыл бұрын
🙏🙏🙏 Rupan Arupan shanayak thula
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 2 ай бұрын
💛🧡❤️🌷🙏😇
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 6 жыл бұрын
ඔබවහන්සෙ මට බුදු කෙනෙක්..මගෙ දුක නිවපු ඔබවහන්සෙට නමස්කාර වෙවා!
@janukaweeraman1713
@janukaweeraman1713 6 жыл бұрын
Priyani Kumarasinghe swamin wahanse namak kohomade budu kanak wanna oya darmaya gana danna tarama tamai
@vipulasenavipula6749
@vipulasenavipula6749 6 жыл бұрын
sadu sadu dubai api.....
@vedioblog1111
@vedioblog1111 5 ай бұрын
2024 🙏🙏🙏🙏
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 5 жыл бұрын
munindraya kiyanaksl balan enna lassana.
@aneeshaasmeer7922
@aneeshaasmeer7922 6 жыл бұрын
💙 හරි අපූරුයි.😇😇😇
@nishanthakuma3434
@nishanthakuma3434 6 жыл бұрын
Ekane.. Hodata kiyanawa neda
@tharakeemanchanayaka681
@tharakeemanchanayaka681 6 жыл бұрын
Oba wahanse apaye yanawa nan thaniyama yanna. Anith minissuth ekkagena yanna dagalanna eapa hamuduruwane.
@dhammavilasa3132
@dhammavilasa3132 6 жыл бұрын
Tharakee Manchanayaka උන්වහන්සේ අපායෙ ගිහින් තමා ආවෙ, ඇවිත් අනික් අයටත් අපායෙ ගිහින් පනපිටින් එන හැටි කියල දෙනගමන් මේ...
@shankaviranga5119
@shankaviranga5119 6 жыл бұрын
අනේ නංගි..අපායෙ තමයි ඔයා ඉන්නෙ ..ඒකෙන් ගැලවෙන විදිහයි මේ කියන්නෙ.හොදට අහන්න
@tharakeemanchanayaka681
@tharakeemanchanayaka681 6 жыл бұрын
Shan Kaviranga - Mn me hamuduruwange deshana one tharan ahala thiyanawa. Methana thiyenne nikan mohanayak witharai. Panditha wachana tikak witharai. Theruwan saranawath me kiyana kathawala nahe. Budu hamuduruwo kiuwane un wahanseke dharmaya winasa wenna patan gannakota mewage aya bihi wenawa kiyala. Ea widihatama dan wemin pawathinawa. Thawa issarahata dharmaye namayen adharmaya wegayen pethirenawa. Eaka hinda apita me panditha katha kiya kiya innawath, mama meka awaboda kara meka awaboda kara kiya kiya dodawa dodawa innawath newei thiyenne. Sathya dharmata suthra deshanawala thiyanawa ea dharmaya ahala theruwan sarewath pihitannai thiyenne.
@nishani-id2wu
@nishani-id2wu 3 жыл бұрын
Sithuwilla thhula rupayak natha hadayak natha athithayak natha kalayak natha
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@nileekaarachchige2085
@nileekaarachchige2085 6 жыл бұрын
Saudi, sadu sadu.....
@harshanathilina5795
@harshanathilina5795 6 жыл бұрын
ෂෝයි අනේ.........
@chandalokatherochandalokat6486
@chandalokatherochandalokat6486 6 жыл бұрын
Ai ape nirmala bududahama vinasa karanne
@sachinibhagya6861
@sachinibhagya6861 6 жыл бұрын
ප්‍රශ්නෙ‍ මිනිස්සු අතරමං වෙන්න බයයි... 😁😆
@sumithramalkanthiweerasing4192
@sumithramalkanthiweerasing4192 5 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏😍
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 5 жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
Excellent dhamma sermon 💙💛💙
@kusalsenevirathne9265
@kusalsenevirathne9265 6 жыл бұрын
jiwithe wdima kalyak kre ganja ghpu eka..kalyk hithn htya ita wada athl ekak me lokewth ne kyla.. ita passe athl eka widawillk una.. wasanwakta me dhama ahnna labuna.. dn jiwithe tika tika wenas wena hati daneddi hithata ena athl eka kiya ganna be... hriyta corex-D paniyak ghla wadila wge.. itath wada athl.. atthtma oba wahanseta thnx krnwa api wage modaynta threnna meka kyla denwata
@manjuveera3732
@manjuveera3732 6 жыл бұрын
Kusal Senevirathne ඔබ ගැන සතුටුයී. ඇත්තටම ජීවිතේ විදින්න ඕන හොදටම ඊට පස්සේ ගැලවීම හොයන්නේ ඊට පස්සෙයී නිවිලා යන්නේ ජීවිතේ වින්දේ නැත්නම් කෝ එතන විදවීමක් විදවීමක් නැත්නම් කෝ එතන ගැලවීමක් ඔබ දැන් ඒ දේ ලබලා තියෙන්නෙ දැන් ගැලවීම ඔබ ලග ලගම තියෙනවා ඔබ සොයන්න නිතරම ඔබ මොන වැඩේ කලත් සිත එක්ක කථාකරමින් ඉන්න ඔබත් නොදන්න වෙලාවක ඔබට සිතයී ඔබයී වෙන්වෙලා දැනේවී අන්න ඒක ප්‍රථමයෙන්ම දැනගන්න ඊට පස්සේ නිවෙන හැටි ඔබටම සොයාගත හැකිවේවී. මේ හාමුදුරුවන්ගේ දේශනා දවසට එක සැරයක් හෝ අහාන්න විනාඩී 10ක් හෝ දවසට තුන් හතර සැරයක් අහාන්න තව අලුත්ගම්ගොඩ ඤේණවීර හාමුදුරුවන්ගේ දේශනාත් අහාන්න. බුදුසරණයී ඔබට.. දන්න නිසයී ලියූවේ මාර්ගය...
@kusalsenevirathne9265
@kusalsenevirathne9265 6 жыл бұрын
manju veera thnx wasthuu!!!
@diadeeb4573
@diadeeb4573 6 жыл бұрын
ඔබ.වහන්සේ දෙසනා.කරන.දර්මය.සට්‍යෙ .නමුත් මොඩ.මිනිසුන්ට .එවා.වටහෙන්.නහ.ගොන්.හරකුන් මෙහෙ.ලංකාවෙ.වෙඩ්.
@grandpagamer_lk
@grandpagamer_lk 6 жыл бұрын
use Helabasa or google sinhala input . Type either in English or in සිංහල
@asokap.h9409
@asokap.h9409 3 жыл бұрын
anawashsya dewal nokiya darmaya pamanak deshana karanam kopamana hodada?
@nalindm5633
@nalindm5633 6 жыл бұрын
Harihaman buddha wachanayk ahanna nathi kaale mun wahansege bana kanata meepani wakkarannak wage. Sri lankikayo kooti 2.5 n mewani banak ahanne lakshayakatath adu gananak.
@amilakarunasena1268
@amilakarunasena1268 6 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@k.mfernandooo3825
@k.mfernandooo3825 4 жыл бұрын
කෙටියෙන් කියනවනම් කියන දේ හරියටම නොකරන නිසයි ඇත්ත තේරුම් ගන්න බැරි ඇත්ත තේරුම් ගත්ත අය බොහොම නිහඩයි මට හිතෙන්නෙ එහෙමයි
@dineshrekhan2504
@dineshrekhan2504 5 жыл бұрын
🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 6 жыл бұрын
බුදු රජාණන් වහන්සේ වසර විස්සක් පමණ ඉතා සුබෝපභෝගී ජේතවනාරාමයේ වැඩ විසුවේ කාමය පාලනය කරන්න බැරි වද? සිත නිවීම සඳහා සුඛෝපභෝගී ජීවිතය ක්ද, හිගන ජ ීවිතයක්ද , එසේ නැතිනම් යම්කිසි ස්ථානයක්ද අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නේ තමා ගැන අවබෝධයක් ලබා සිහියෙන් සිටීමයි. ඒකට හොඳ ධර්‍ම ග්රැවරයෙක් සිටිය යුතුමයි. මෙලොව සිටින එකම ග්රැවරයා අරහත් ශ්‍රී සමන්තබද්ර ස්වාමීන් වහන්සේ පමණයි.
@samuduuduwara3508
@samuduuduwara3508 6 жыл бұрын
Dear Rajarathnamnoel, sorry if I spelt your name incorrectly, what you said is true however my friend Gautama the Buddha lived in luxury after he attained the supreme bliss of Buddhahood and materialism was not seen the way we see it by the Buddha. My understanding is none of us is still in the first stage of enlightenment yet maybe we are all in the path and I cannot definitely say if Samanthabadra himi is an arahat or not. As he indulges in a lot of materialistic functions and rituals I have my doubts. I have listened to his sermons and found him very influential. I have nothing against any hamudurowo but Samanthabadra hamudurowo does a lot of unnecessary showbiz, celebrating his birthday on a grand scale. I still go by what Gautama Buddha said 'nisaru de nisaru lesath, saru de saru lesath dakeema is pragna. Seeing what is unyielding as unyielding and yielding as yielding is also wisdom. There is a lot of controversies personally I have of him as he claims he has attained arahat stage following his own path but when someone asks him what his path was, all he talks about is examples from dhamma explanations from suthra pitaka of the Gautama Buddha nothing else. He is confused at times he doesn't make any reference to Gautama Buddha's teachings but he takes examples of Buddhism as we know it , so why the hypocrisy, my understanding is any arahat would have the highest veneration for Buddha and his teachings. We all strive to alienate from materialistic inclinations by practising detachment but it is always a struggle as we live in a demanding materialistic world, that is just the way world is. That is why Prince Sidhartha left his materialistic life to a life of a monk living just with basics. It is hard to live here and attain any stage to my understanding unless you can live like a hermit, that is why 'Rukkamula gathowa, Shunyagara gathowa, Aranya gathowa is very very important, to start life of spirituality from somewhere. Theruwan Saranai and may the Dhamma guide you
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 6 жыл бұрын
Samudu Uduwara මම කැමතියි ඔබට කියන්න, ඇයි මම උන්වහන්සේව රහතෙක් වශයෙන් පිලිගන්නේ කියල. බුදුරජාණන් වහන්සේ කාලාමවැසියන්ට පහදා දෙනවා නියම සත්‍ය ධර්‍මය හදුනා ගන්නේ කෙසේද කියල.මම හිතනවා ඔබ මටත් වඩා ඒ ගැන දන්නවා ඇති කියල. ඒ නිසා මම ඒ සම්බන්ධව විස්තර කරන්නේ නැහැ. උන්වහන්සේගේ දේශනා අසන විට මගේ සිතටත් අර කාලාමවැසියන්ට කිව්ව වගේ සහනයක් දැනුනා.තව තවත් ඒ දේශණා අසන්නට කැමැත්තක් ආවා.ඒ විතරක් නෙමෙයි, ඒ දේශණා සියල්ල මගේ දෛනික ජීවිතයට ප්රායෝගිකවම ගැලපෙනවා. මම මෙයට පෙර කිසිදාක රහතෙක්ව මොනයම් ආකාරයෙන්වත් දැකල නැහැ. මම අසා ඇත්තේ පොත්වල ලියා තියෙන රහතුන් පමණයි.ඒ නිසයි මම උන්වහන්සේ ජීවමාන රහතෙක් වශයෙන් පිලි ගන්නේ. උන්වහන්සේ රහතෙක් නොවෙයි කියා යම් කිසිවෙක් කියනවනම් ඔහු මෙයට පෙර සියැසින් රහතෙක්ව දැකල තියෙන්න ඕන නේද? අනික උන්වහන්සේ දේශණා කරද්දී බුදුරජාණන් වහන්සේගේ වචන, එක එක සූත්‍ර උදාහරණ වශයෙන් පෙන්වන්නේ, අපේ සිත් පුරැදුවෙලා තියෙන්නේ සූත්‍ර වලටයි, වචනවලටයි.උන්වහන්සේගේ දේශණා කෙලින්ම කිව්වොත් කිසි කෙනෙකුට තේරැම් ගන්න බැහැ. ඒ නිසා තමයි ඒවා ඇසුරෙන් අපට සත්‍ය වටහදෙන්න උත්සහ කරන්නේ. උන්වහන්සේගේ උපන්දිනය එක පැත්තකින් බලන්න එපා.සෑම දෙයකම දෙපැත්තක් තියෙනවා. උපන්දිනයදා සිදු කරපු දේවල් හොඳින් වටහාගෙන තීරණයකට එන්න. ඔබ මොහොතක් සිතන්න, බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවත් නුවර ජීවත් වූ කෝටි හතක ජනයාගෙන් කෝටි පහක් ජනයා "සෝවහන් ඵලයට" පත්වුනා කියල. එසේ වීමට එකම හේතුව උන්වහන්සේගේ දේශණා ඝෘජුව ම ඒ ජනතාවට අසන්න ලැබුන නිසා නේද? අද ඒ සත්‍ය ධර්‍මය නම් දේශණා කරන්නේ ඇති කිසිම මාර්ග පලයක් ලබපු අය නැත්තේ.නමුත් අද සමන්තබද්ර ස්වාමීන් වහන්සේගේ දේශණා අසන්න ලක්ෂ ගනනින් ජනතාව එකතු වෙනවා නේද? එයිනුත් වැඩිපුර දකින්නට ලැබෙන්නේ තරැණ අය නේද? ඇයි, ඒ උන්වහන්සේගේ දේශණා වල කිසිම ප්‍රශ්නාර්ථයක් නොමැති නිසා නේද? ඔබගේ පිලිතුරැ ලිපිය බලද්දී මට වැටහෙන්නේ ඔබත් යම්කිසි සත්‍ය යක් සොයනවා කියලයි.සියලු අය කියන දේවල් අසන්න. ඒකෙන් ඔබට ගැලපෙන දේ, කිසිම තර්කයක් හෝ ප්රශ්නාර්ථය නොමැතිනම් ඔබ සොයන දේ හමු වේවි. තෙරැවන් සරණයි.
@amilaushan675
@amilaushan675 6 жыл бұрын
kzbin.info/www/bejne/sKLGoHagZcuWa8k
@wasanakumari8103
@wasanakumari8103 6 жыл бұрын
😘😘😘
@Telcomobilerepair
@Telcomobilerepair 6 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවනම් ඔහු බුදුරජාණන් වහන්සේට එහා වචනෙකින් වත් යන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේටත් හොයාගන්න බැරි කෙටි මාර්ගයක් මෙයා හොයාගෙන එහෙමනම් බුදු කෙනෙකුගෙත් ගුරුවරයක් මේ සිල් රකින බණ භාවනා කරන වන්දනා ගමන් යන පින් රැස් කරන මිනිසුන්ට ගරන හැටි පිනත් එක්කයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ අකුසල් මාරගය වැහෙන්නේ මේ පිරිහෙන යුගයයි මේ කාලේ වැඩිපුර සිටින්නේ රාග බහුල මිනිස්සු දේශ බහුල මිනිස්සු මෝහ බහුල මිනිස්සු ඒක බුද්ධ දේශනාවල ම විස්තර කරල තියෙනවා ඉතින් මේ පින්කමිවල දුර්වලකම තමයි තියෙන්නේ ්‍රද්ධාවේ දුර්වලකම තමයි තියෙන්නේ ඉතින් නිවනක් පේනතෙක් මානෙකවත් නැහැ අහෝ මානයක විපත
@chandalokatherochandalokat6486
@chandalokatherochandalokat6486 6 жыл бұрын
Tharkaya sathyen thorai
@palpolasujani3762
@palpolasujani3762 2 жыл бұрын
1
@surandichami6369
@surandichami6369 5 жыл бұрын
Aluth bana danne nadda hama masekama kiyana desana mewata athulath karanne nadda
@thilankadilshan6404
@thilankadilshan6404 6 жыл бұрын
demaw,piyanta wadha dena aya apaya yanawada
@nadeshesudesh5522
@nadeshesudesh5522 Жыл бұрын
Mee wagee eun pasee yanaewnuth inonee
@rudebwoy5800
@rudebwoy5800 5 жыл бұрын
highest
@saradathero6556
@saradathero6556 Жыл бұрын
ගොං රැල... ගොං තඩිය රැල ඉදිරියෙ උම්බෑ කියනව
@dulajkulathunga7655
@dulajkulathunga7655 6 жыл бұрын
Thota Pissuda Yako thowa sarana yanna kiyanne Uba Aduma gane Budu Guna danna ekekda Uba Bagawath kiyanna tharam Ubata tiyena Gunaya Mokdda NIkna Paw Purawanna epa Yakoo Danwath Boruwen Nathuwa Awankawa Jiwath weyan Minissu Rawattanne nathuwa Hamadama Ohoma Jiwath enna haduwoth dawasak Guti kala thamai Marenna wenne
@chandalokatherochandalokat6486
@chandalokatherochandalokat6486 6 жыл бұрын
Budu dahama vikurthi karanna apu marayek
@kumara9933
@kumara9933 Жыл бұрын
hora rahathangen prawesamwanna, Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next?
@ashokabandara2833
@ashokabandara2833 5 жыл бұрын
බුදුන් දවසෙ සුභද්‍ර,අද දවසෙ සමන්ත භද්‍ර නමින් බුදු දහම විනාශ කිරීමට පැමිණ ඇත.,,,,,
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 4 жыл бұрын
Ashoka Bandara කොහොමද විනාශ කරන්නෙ පැහැදිලි කරන්න පුලුවන් ද
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
ඔබ ගැන දුකයි..කමක් නෑ සමහරවිට ඉස්සරහට හරි යයි
@anushiranaraja7092
@anushiranaraja7092 5 ай бұрын
❤​@@sunilranaweera572
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 2 ай бұрын
ඔබ මොකටද මේක අහගෙන ඉන්නෙ?
@nilangananayakkara6178
@nilangananayakkara6178 2 ай бұрын
සම්පූර්ණ දේශනාව අහන්න 57 වන මිනිත්තුව හොදින් අහන්න 😁
@chandalokatherochandalokat6486
@chandalokatherochandalokat6486 6 жыл бұрын
Oya rahathek newei mn kohomawath pipiganne na
@banukahasaranga6303
@banukahasaranga6303 5 жыл бұрын
ඔයා හිතන් ඉන්නේ රහත් උනා කියන්නේ පොළොවෙන් අඩියක් උඩින් යන්න ඕනි වගේ එකක් නේද එහෙම නේ? ධර්මය අවබෝධ කරගන්න
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 3,5 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 02
1:36:41
ජීවමාන වූ මාර්ගය 01
1:55:58
Siri Sadaham Ashramaya
Рет қаралды 116 М.