15. දිවැසින් දුටු බියකරු සසර | දරුවන්ගෙ පින්කම්වලට ගැරහූ පේ‍්‍රතයෝ.

  Рет қаралды 32,330

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 125
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
දහම් සිසිලෙන් අප නිවාලන කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏
@තනූජාදිල්හානි
@තනූජාදිල්හානි 4 жыл бұрын
පින්වත් අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා ..🙏🙏🙏
@pabakumari1734
@pabakumari1734 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් වැලිමඩ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...!!!
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු !!! පින්වත් අප ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී ධර්මය අප සියලුදෙනාටම නිවන් අවබෝධය පිනිසම පරමිතාවක් වේවා ! නමෝ බුද්ධාය ! සාදු සාදු සාදු ...!!!
@kidsgaming6131
@kidsgaming6131 4 жыл бұрын
සාදු සාදු සාදු. මේ භවයේදීම ඔබ වහන්සේ මාර්ග ඵල අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට හිමියනි මේ පින් හේතු වාසනා වේවා🙏
@priyalopk1107
@priyalopk1107 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
සාධූ සාධූ සාධූ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරොගි දීර්ඝ ආයු සම්පත්ති ලැබේවා! උතුම් ධර්මස්කන්ධය අවබෝධ කර ගෝතම බුදු රජාණන්වහන්සේ ගෙ ශාසනයෙහි ම නිර්වාණ සුව අත්වේවා!
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. නමෝ බුද්ධාය ..🙏🙏🙏
@deepthijayatunge2559
@deepthijayatunge2559 4 жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේට ඔබ තුමාට සහ ඔබගේ ගුරු දේවයන්ට කරන නමස්කාරය සහ මේ වටිනා ධර්ම දානය කරන සියල්ලන්ටම කරන පින් අනුමෝදනා යයි. මම මිළිඳු රාජ ප්‍රශ්නය කොටස් සියල්ලම අහල හිතා ගොඩක් ධර්ම දානය දියුණු කරගත්ත. තමුන් කරපු පින් ඒ වෙලාවෙම පල දෙනවා කියලා මට හිතුනේ මේ බන කතාව අහලා තමයි. මම බම්බලපිටියේ වජිරාරාමයේ හත්වෙනි පන්තියට අවුරුදු ගාණක් ධර්මය ඉගැන්නුවා. මාව ඒකට පෙළඹවූයේ ඒ දහම් පාසලේ හිටපු ඉතා වයසක ගුරුවරයෙක්.මම හයවන හත්වන පන්තියේ ඉන්න ගන්නකොට හැමදාම හිතෙනවා මේ වයසක ගුරුවරයා තව ටිකකින් මැරිල යයි මෙය උගන්වන ධර්මයෙන් ඇති වැඩකුත් එයාට නෑ නෑ කියලා තමයි අපි හිතුවෙ මොකද අපිට ඉගැන්නුවේ.නමක් සමන්තභද්‍රාය කියලා බුදුහාමුදුරුවන්ට කියන නමි. ගොඩක්. පසුකාලෙක ඉගැන්විල්ල නිසා මට ගොඩක් පුළුවං උනා වෙන වෙන ඉන්දියාවේ තියෙන කාරණා ඉගෙන ගන්න. ඒවා වලින් ජීවිතේට අවශ්‍ය කාරණා තේරුම් ගන්න පවා පුළුවන් වුණා. මට කියන්න ඕන වුනේ දහම් පාසල ගැන මම ඒ ගුරුවරයා උගන්නපු උගුරැස්ස ගහ යටම තියෙන පන්තියට ලොකුවෙලා උගන්නන්න පටන් ගත්තා.මට එතකොට මතක් උනා ඒ ගුරුවරයා කියල දුන්න ධර්මයම මම ළමයින්ට කියලා දෙනවා ඒ ගුරුවරයා උගන්නන්න පටන් ගත්ත ධර්ම කාරණා ටික තව තව දුරටත් ඉදිරියට එතුමාගේ ගෝලයන් අරන්ය නවා කියලා. මට ඒකෙන් ලොකු සතුටක් ලැබුන. මම ඉරිදට පන්සලේ උගන්වන බවට සමහර කට්ටිය වෙලා නාස්තියක් වගේ තියෙන තේරුමක් ඇති දේවල් මට කියලා තියෙනව . නමුත් මට මගේේ දරුවන්ට ඉගෙන ගන්න ගිය හැම වෙලාවකම නොමිලේේ මිලියන ගණනක වෙන වෙන රටවල් වලින්් ඉගෙනීමේ වරප්‍රසාද ලැබුණා. අපි ඒ අධ්‍යාපනයෙන් බොහොම හොඳට ජීවත් වෙනවා. අපේ ළමයි ලෝකේ ලොකුම රටවල්වවල විශ්වවිද්‍යාලවල, ඉගෙන ගන්න යනකොට උනත් අපිට කීයක්වත් ගෙවන්න සිද්ධ වුණේ නෑ. ඒවා ජනාධිපතිවරුන්ගේේ ළමයින් සෞදි අරාබියේ රජතුමාගේ පුතා, ඉගෙන ගන්න පන්ති සහ විශ්වවිද්යාල. තව මගේේ පුංචි පුතා ඉස්කෝලෙකට දාගන් මට ගෙදර මාරු කරන්න සිද්ධ වෙලා තිබුනද්ධ වෙලා, තිබුනා. ගෙදර මාරු කරන්න මම හරි කණගාටුවෙන් හිටියේ.ගෙදර මාරු නොකර බොරු ලිපිනයක් දෙන්න මම කොහොමත් කැමති වුණේ නෑ. ඒ අවුරුද්දේ හරියටම ඉස්කෝලෙ ළමයිි ගන්න ප්‍රදේශය වෙනස් කරලාා අපි ඉන්න පාර හරි මැදින් ඉරක් ගහල අපේේ ළමයා ඉස්කෝලෙට ගත්තා. ළමයා high school භාරදෙන්න යනකොට.විදුහල්පතිතුමිය ඉස්සරහට ඇවිල්ලා අතට අත දෙන්න අත දික් කරගෙන හිටියා. ගොඩක් මිනිස්සු ජීවිතේම කැප කරනවා ළමයින්ට උගන්නන්න. තමුන් ගන්න වටිනා දේවල් අනික් කට්ටියට කියල දීම ධර්ම දානය ඉතා වටිනා පුණ්‍යකර්මයක්. මේවා කවුරුත් විශ්වාාස කරන්නේ නැති පුදුම කතා.
@aseladesilva5221
@aseladesilva5221 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා තෙරුවන් සරණයි
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
සියලු සත්වයාටම උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
සාදු සාදු සාදු සියළුම ස්වාමින් වහන්සේලට නිදුක් නීරෝගීබාවය ලැබේවා... මෙපින් බලයෙන් උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත් ලැබේවා....
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට තුනුරුවන සරණයි 🌹🌹🌹🌹🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🙏සදු සාදු සාදු 🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@shashi3861
@shashi3861 4 жыл бұрын
Sadu,,sadu,,sadu...පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා .🌷🌷🌷
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 2 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@kasunhemantha8270
@kasunhemantha8270 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 2 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@nadeekarajakaruna2431
@nadeekarajakaruna2431 4 жыл бұрын
සාදු !!සාදු !!සාදු !! ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා
@thisarimadushika8861
@thisarimadushika8861 4 жыл бұрын
සාදු සාදු සාදු අනේ මටත් මහනවෙන්න ඔනෙ මහමෙව්නාවෙ මෙහෙනින් වහන්සෙලා wada ඉන්නවද සසර හරිම බියකරුයි අපි එයින් මිදෙන්න ඕනෙ
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 2 ай бұрын
අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@shiromidewa6955
@shiromidewa6955 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
තෙරුවන් සරණයි. සසර බියකරු යිපින්වත් සුවාමීන් වහන්ස.
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට. තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@noorwanje4862
@noorwanje4862 4 жыл бұрын
Namo Buddhaya 🙏🙏🙏 Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa 🌼🌼🌼🌷🌷🌷💐💐💐🌸🌸🌸
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
තෙරුවන් සරනයි මා දැන් ප්‍රාර්ථනා කරන යමක් වේද ඒ ලෝක වාසී සියලූම දෙනා රෝග භයෙන් මරණ භයෙන් මිදෙවා සෑම දෙනාම නිදුක් වේවා... නිරෝගීම වේවා....! ධර්ම මාර්ගයේ යන සෑම කෙනෙක්ම එසේම ප්‍රාර්ථනා කරත්වා..... ස්වාමින්වහන්ස මේ කලා වූ ධර්ම දානය පිං බලයෙන් නිවන් මාර්ගය අවබෝධකරගැනීම පිනිස හේතූ වේවා.... බුදු සරණයි.....
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@gayanchathurangagx
@gayanchathurangagx 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත්වේවා. නමෝ බුද්දාය....! 🙏
@madumadu732
@madumadu732 4 жыл бұрын
නමො බුද්දය සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu pinwath mage kalyana mithra uththamayanan wahansa oba wahansege payuga wandana karami oba wahansetath pinwath loku swamin wahansetath nidik nirogi suwaya deergayusa lebewa theruwan saranai....
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්බර උතුම් හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ඝායුස වේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Sadu sadu sadu Maa darmadasanavaa budu guna saththyai aa saththyanu bavayan lokayanma koronaa vairas rogaya thuran wevaa oba vahanseta tharuvan saranai 🙏🙏🙏🌻🌻🌻Mama Saudi dammam AL kober
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
සාදු .සාදු සාදු .අප.පින්වත්.ගරැතර ස්වාමින්වහන්සේට .නිදුක් නිරෝගි.සුව.ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා දිගාසිරි සම්පත්තියම ලැබේවා.ධර්මදානය දීපු පිංවත් පිරිසට ධර්මාබෝදය ලැබේවා
@manojjayatilaka8202
@manojjayatilaka8202 4 жыл бұрын
තෙරුවන් සරණයි.🙏🙏🙏
@oleenabeautygallery
@oleenabeautygallery 4 жыл бұрын
🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sri sadaham desanaya ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya...
@anupamawasanthi5051
@anupamawasanthi5051 4 жыл бұрын
නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.. නමෝ බුද්ධාය.. මම කටාර්... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු......
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ravindunuwan5656
@ravindunuwan5656 4 жыл бұрын
අවසරයි අපේ හාමුරුවනේ.. මට මහන වෙන්න ඕනෙ.. ඒත් මහන උනාට පස්සෙ පැවදි ජීවිතේ ඉන්න බැරි වෙයි කියල බයයි.. විරීය වඩන්න උත්සහා කරත් හිත එක තැනක තියාගෙන මොනම වැඩක් වත් කරන්න බැහැනෙ..
@dammikadammika5285
@dammikadammika5285 4 жыл бұрын
Sadu...sadu....sadu... samata teruwan saranaie. Apea hamoduruwanta godak pin.🙏🙏🙏.
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu.
@bhadrikaediriweera2446
@bhadrikaediriweera2446 4 жыл бұрын
Shraddha website eke wisthara thiyenawa
@maheshidhemi598
@maheshidhemi598 4 жыл бұрын
Theruwan saranai ape hamuduruwane deergayusha wenna
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@njshapdeen5702
@njshapdeen5702 4 жыл бұрын
Namo buddhaya. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yohanifansindia462
@yohanifansindia462 4 жыл бұрын
මෙවැනි වැඩසටහනක් තුලින් සසර බිය දුරු කිරීමට පිහිට වන Shradhdha මාධ්‍යටත් හාමුදුරුවන් වහන්සේටත් බොහෝම පින්, හැකියාවක් තියනවා නම් අසන්නන් හට ජීවිතය පිලිබද මතු වන ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මෙම හාමුදුරුවන් වහන්සේ හට ලිපිමාර්ගයෙන් හෝ යොමුකිරීමට හැකියාවක් ලබා දෙන්න.මා ගැටලු යනුවෙන් අදහස් කලේ දේශනා කරන ධර්මයෙහි ගැටලු නොවේ, අසන්නන්ගේ පවුල් ප්‍රශ්නද නොවේ, ධර්මය ඇසීමෙන් තමන්ටම විසදාගත නොහැහිව සිටින ප්‍රශ්න, ආධ්‍යාත්මික ගැටලු.මමත් හරි ආසාවෙන් හාමුදුරුවන් වහන්සේගෙන් ධර්මය අහන කෙනෙක්.හාමුදුරුවන් වහන්සේ කියලා වැරදි වචනයක් භාවිතා වූවානම් සමාවෙන්න.ඒ මම කතෝලිකයෙක් නිසයි.ස්තූතියි @shradhdhatv
@newkw4978
@newkw4978 4 жыл бұрын
සාදු සාදු ඔබ වහාන්සේට නිදික් නිරෝගි බල සමිපන්න ධයිරිය ලැබේවා මම කුවේටි ඉදන් බන අසන්නේ සාදු සාදු
@priyankapriyadarshani8755
@priyankapriyadarshani8755 3 жыл бұрын
🙏🙏🙏
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
Sadu sadu saadu lowepura rogivi ati siyaluma denatama nirogebawe labewa pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya
@sujithsilwa6648
@sujithsilwa6648 4 жыл бұрын
සාදූ සාදූ සාදූ !!අනේ හාමුදුරුවනේ අපේ නංගිව දකිද්දි මට හරියට කේන්තී යන්වා..මම කොහොම හරි කාගේන ඉවසන් ඉන්නවා..ගහන්නමයී හිතෙන්නේ 😔
@avindusasanka1591
@avindusasanka1591 4 жыл бұрын
ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා .. තෙරැවන් සරණයි ...! 🙏🙏🙏
@linaaboulrich6294
@linaaboulrich6294 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 4 жыл бұрын
ජසාදු සාදු සාදු
@nimalsantha5060
@nimalsantha5060 4 жыл бұрын
Ape.suwamin.wahanseta.diraga.ausa.lebewa.sadu.sadu.sadu
@thilaknishantha9430
@thilaknishantha9430 4 жыл бұрын
sadu sadu sadu
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
Siyaluma swanin wahanselata deergayusha lebewa.theruwan saranai.
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌼🍀🌺🙏🙏🙏
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
🙏🙏🙏 Pinwath Suwamin Wahanseta Niwan Awabodawewa.🙏🙏🙏 Namobuddhaya.🙏
@ehgchandaralatha8753
@ehgchandaralatha8753 4 жыл бұрын
sadu sadu sadu theruwan saranai ape hmuduruwane oba whanseta
@avishkaprasanna6581
@avishkaprasanna6581 4 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@kasunmadusanka4577
@kasunmadusanka4577 3 жыл бұрын
Sadu sadu sadu
@sandyapeiries6582
@sandyapeiries6582 4 жыл бұрын
Sadu sadu sadu oba wahanseta budusarani
@chanradi6181
@chanradi6181 4 жыл бұрын
සාදු සාදු සාදු
@nadeesisila1784
@nadeesisila1784 4 жыл бұрын
mewan saga ruwana idiriye budu sasunaka pihita labannata apata thawa thawath kusal purannta labewa.
@rohanrohan193
@rohanrohan193 4 жыл бұрын
Sadu sadu sadu taruwan saranae apae hamuduruwana 🙏🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Hema deyakma Anithyai dukai Anathmai Siyaluma satung sathya dakiwai 🙏🙏🙏
@ehgchandaralatha8753
@ehgchandaralatha8753 4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hmuduruwane oba whanseta
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..
@shanisadamali3474
@shanisadamali3474 4 жыл бұрын
pinwath suwaminwahanseta namaskara wewa.
@nathchersri271
@nathchersri271 4 жыл бұрын
Sadu....sadu.....sadu.......
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Samadanatama godak pin. Sadu sadu sadu.
@surangapuspakumara2367
@surangapuspakumara2367 4 жыл бұрын
Sadu sadu
@Amicreates90
@Amicreates90 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
Ioku suvamin vhanse ethulu oba vhansetath .darma dayakitath.me darmaya sravanaya karana ayatath.me gauthama Budda sasanema nivan dakithva.
@darabro9267
@darabro9267 4 жыл бұрын
බුදු සරනයි..
@hasitharomesh7575
@hasitharomesh7575 3 жыл бұрын
Ssdu sadu ssduuu
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Sankichcha maha rahathan wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu...
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@dmfmdmdkdkfkfkf7320
@dmfmdmdkdkfkfkf7320 4 жыл бұрын
අනෙමටදර්ම දානයකට සහාබාගිවෙන්න කැමතියි අපිට ටෙලිපොන් නමිබ එකක්දන්න මමනිල්මිනි අපෙහාමුදුරැවන්ට තෙරැවන් සරනයි
@තනූජාදිල්හානි
@තනූජාදිල්හානි 4 жыл бұрын
0712328887 ශ්‍රද්ධා නාලිකාවෙ මේ නම්බර් එකට කතා කරන්න..🙏🙏🙏
@chandimathushari8535
@chandimathushari8535 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudanthaireshaka2242
@sudanthaireshaka2242 4 жыл бұрын
Awasara hamuduruwane demapiyange maranayan dara ganne keseda Mata me de pahidili karanamen oba wahansegen namaskara purwaka mata mede kiya denamen oba wahansegen illami mata pahadili kirimak awashshai.
@sarathkumara6089
@sarathkumara6089 4 жыл бұрын
Saadu saadu saadu
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanselata 🙏🙏🙏
@MoMo-fi2yn
@MoMo-fi2yn 4 жыл бұрын
Diuya loke yana bana kiyanna ko ape hamuduruwane
@saduninisansalasaduni9131
@saduninisansalasaduni9131 4 жыл бұрын
ධර්ම දානය අහන්න සැලැස්සු ඔබ පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu
@nelumkumari8462
@nelumkumari8462 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 4 жыл бұрын
🙇🙇🙇🙇🙇
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 4 жыл бұрын
කවුද ඕයි අන්ලයික් කරන්නෙ
@nelumkumari8462
@nelumkumari8462 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@kavindusasanka7229
@kavindusasanka7229 4 жыл бұрын
සාදූ
@yohanrathnayake11291
@yohanrathnayake11291 3 жыл бұрын
🙇☸️🇱🇰
@rasikarasika5721
@rasikarasika5721 4 жыл бұрын
apa suwamin wahansa dasana karana darmaya sattymai minisata hodin tarum ganna puluwan suwamin wahansata niduk nerogi suwaya labawa derga ayusa labewa b. s
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
🌷🙏🏻🌼🙏🏻🌷🙏🏻🌼
@nilanthineelawala2683
@nilanthineelawala2683 4 жыл бұрын
Pinwath kalyanamithrayek ma hata darma danayakata dayakathwaya ganne keseda kiya pawasanna
@hansiniekodagoda4253
@hansiniekodagoda4253 4 жыл бұрын
මෙහි ධර්ම දාන සදහා දායකත්වය ලබා දෙන්නේ කොහොමද?
@bhadrikaediriweera2446
@bhadrikaediriweera2446 4 жыл бұрын
Shraddha website eke wisthara thiyenawa
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
පිංවත් ඔබ කවුරු හරි කියන්න කෙසේද ධර්මදානයකට දායකත්වය දෙන්නේ.
@amilagoonaratne40
@amilagoonaratne40 4 жыл бұрын
0712328887
@Janapriyadewa
@Janapriyadewa 4 жыл бұрын
kudaa kala arhathwayata pathwuuwaa nam,avurudu 20 n upasampadaa unaa kiyanne?
@amilagoonaratne40
@amilagoonaratne40 4 жыл бұрын
Upasampadawata awama wayasa 20yi. Ethakan saamanera.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
අරමුණු සහ දුක සකස් වන ආකාරය‍ | Hasalaka Seelawimala Thero
47:01
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 3 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26