ප්‍රභාකරන්ට හෙල්ලෙන්න තමිල් චෙල්වම්ට දුන් ප්‍රහාරය:ගුවන් ප්‍රහාර1500ක් සිදු කළ - උපාලි බණ්ඩාර

  Рет қаралды 71,426

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 210
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක් තමයි අද ගෙනල්ල තියෙන්නෙ 🙂👍
@jayawardhanamalith
@jayawardhanamalith 11 ай бұрын
Sr oyalala Anuradhapura camp eke hitiya naeda mata mathakai uddaya wenuwen kapakala hama thapparekatama oyalata nayai minissu adarei math ethakota hitiye Anuradhapura camp ekemai oyala hitiye chai secter eke adarei mama pahen ainuna sr eth udde awasane ape kattiya karapu kapavima dakka ekata hamotama respect ❤❤❤
@buddhikasaranga
@buddhikasaranga 2 жыл бұрын
ඔබතුමන්ගේ සේවය මිලකරන්න බැරිතරම් දෙයක් , ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා ,
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
අද වෙනදට වැඩිය හොදයි.නලින් වීඩියෝ එක මැද රචනා කිව්වෙ නෑ වැඩිය.කතානායකයට කතා කරන්න දුන්න.❤️👍
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
කට්ටිය කියන ඒව අහනව. ඒකයි.😹
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 2 жыл бұрын
හිටපු ..ගුවන් හමුදා සෙබලෙක් වීම ගැන මටත් ආඩම්බරයි ....
@manelln865
@manelln865 2 жыл бұрын
6g
@nilanthalakmal593
@nilanthalakmal593 2 жыл бұрын
අගෙයි.. සුපිරි වැඩ්ඩෙක්
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
ඒ මුහුණේ තියෙන නිහතමානීකම..💕
@nuwansameera8310
@nuwansameera8310 2 жыл бұрын
Niyamai aiye Dan katat Amatakai. At ape virayo gena Adam bari. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන.. නලින් දිගටම මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න.. ජයවේවා 🙏👍👍
@shashi6966
@shashi6966 2 жыл бұрын
නලින් මහත්මයා,,,, ඔයාට ගොඩක් ස්තුති මෙවැනි රණවිරුවන්ගේ වීර ක්‍රියා ගැන තොරතුරු ඉදිරිපත් කිරීම ගැන,,,,, විශේෂයෙන්ම නිවැරදි මතකයන් හා දර්ශන අපට නැරඹීමට ලබාදීම ගැන බෙහෙවින්ම ස්තුති කරමි
@sunilpremalal6890
@sunilpremalal6890 2 жыл бұрын
Great work,with utmost dedication. True Son of motherland. Bravo Zulu.
@lalith861
@lalith861 2 жыл бұрын
රටේ වාසනාවට උපන් විරුවන් .සදා අමරණීයයි..ගුවන් ප්‍රහාර දකිනකොට මාර ගැම්මක් එනවා...
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ස්තූතියි නලීන් ට.
@shashi6966
@shashi6966 2 жыл бұрын
අද නම් සුපිරි ,,,,,,👍👍👍👍👍👍👍
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
බුදුසරනයි මෙතුමාහට ❤❤❤
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
Uav කීපෙකුයි Jet කීපෙකුයි වැඩිපුර තිබුනනම් යුද්දෙ මීට වැඩිය ලේසි වෙන්න තිබුනා.❤️ දුප්පත් හින්දනෙ මේ ඔක්කොම 😑
@lankaawe511
@lankaawe511 2 жыл бұрын
පුළුවන්නම් Dinesh Priyantha, ගැන වැඩසටහනක් කරන්න ස්තූති 🇱🇰
@dinal_Nimnajith
@dinal_Nimnajith 2 жыл бұрын
වැඩසටහන වටිනවා, රණවිරුවට කතාව කියන්න දෙන්න , මිනිස්සු වීඩියෝ බලන්නෙ කතානායකයාගෙ කතා අහන්න මිසක් නිවේදකයගෙ බයිලා අහන් ඉන්න නෙවෙයි
@madurangamunaweerage2957
@madurangamunaweerage2957 2 жыл бұрын
Wanesa hodai e athin
@buddhikalakshan7129
@buddhikalakshan7129 2 жыл бұрын
සෑබෑ විරයෝ ❤️🙏
@roshanpawani
@roshanpawani 2 жыл бұрын
Good bless you 🙏🙏🙏❤️❤️❤️
@thenukadilruk1145
@thenukadilruk1145 2 жыл бұрын
Niyamai 👍👍
@chandima60
@chandima60 2 жыл бұрын
යුද්ධ කතා අහන්න ඇබ්බැහි වුන අය ඉන්නවද ?
@seethakumudumathi9360
@seethakumudumathi9360 5 ай бұрын
aniwaryen
@lanka1285
@lanka1285 2 жыл бұрын
බුදුසරණ යී
@kosalapradeep5369
@kosalapradeep5369 2 жыл бұрын
වීරයෝ❤️❤️
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
අඩේ..බන්ඩා..රේ.. දැකලා පුරැදු මුහුණක්..සැකේට බැලුවේ... පළවෙනි කියන පළවෙනිම සෙට් එකේ..දුෂාන් තළගල,ජයසිංහ, බාළසූරිය ,ශෙහාන් , සිල්වා සෙට් එකත් එක්ක malta ඊශ්‍රායල් කට්ටිය එක්ක පටන් ගත්ත දා ඉඳලා වාසල එක්කත් රාජකාරි කළ පළමු පෙලේ UAV කැමරා ඔපරේටර් .. සර්චර් මැශිමේ ඉඳලා ඊගල් එක දක්වා මොලෙන් කැමරාව හසුරැවපු පළපුරැදුම ඔපරේටර්.. අමතක වුනු ව්ශේෂ සිද්ධි කීපයක්.. මුළතිව් වලින් කොට් අත්පත් කරගත් 122 තුවක්කුව නයාරැ කළපු causeway එකේ ඇදගෙන එද්දි වුනු දේ.. එදා පූනරීන් K පොයින්ට් එකේ තුබුන කාළතුවක්කුව බන්ඩා සැකේට අඳුනානොගන්නට වෙන්න තිබ්බ අලාභ බොහෝමයි..ඒ තමා පළවෙනියෙන්ම එල් ටී ටි යට 130 මිමි කාළතුවක්කු තියෙන බව එලිවුනේ.. ඒක එදා රොකට් වළින් ප්‍රහාර එල්ල කරලා නිහඬ කලා.. අනුරාධපුරේ ඉඳලා මෙහෙයුම් කරද්දි UAV එකේ command link එක අවුල් වෙලා Autonamus return ගහලා කුරැල්ලා ආපහු එද්දි විටින් විට එන ලින්ක් එකෙන් මිහින්තලේ කොත දැකලා අලාභයක් නොදී බාගත්ත ව්දිහ? මතකෙයි? බන්ඩාරේ..උඹේ ඇස්දකට සැකයක් උනා නම් බඩුම තමයි.. සෙංචෝලේ මතකෙයි? කිළිනොච්චි අල්ලන්න යද්දි කරඬ් පොක්කු බෝක්කුව මතකෙයි? එකක් ඔයාගේ හිතලුව වැරදියි.. ඒ අන්‍තිම ප්ලේන් එක ආවේ ගුවන් හමුදා මූලස්ථානයේ පස්වෙනි තට්ටුවට.. ඒකොතැන කියලා දන්නවනේ.. දෙවැනි පාර හරවං එද්දි නාව්ක හමුදාවෙන් ගහපු ගැහිල්ලට දකුණු පැත්තේ තට්ටට වැදුනම බැලන්ස් නැතිවෙලා තමා දේශීය ආදායමට වැටුනේ.. දැනගෙනම වහලා ගැහුවැයි? එක මට්ටමේ ගුවන් හමුදාවේ මූලස්ථානයේ තැනයි දේශීය ආදායමේ තැනයි සමාන වෙන්නේ කොහොම තැනකටද? අඩම්බරයි බන්ඩේ.. වැදගත්ම දේ සමහරක් දේ හිතෙන්ම වැළලෙන එක හොඳයි..ඇත්තෙන්ම ඔව්.. මට ඔයා ආයෙ හම්බවෙන එකක් නැතිවෙයි.. ඒත් සයිබර් අවකාශයට තියන ඉඩේ කියනවා.. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ UAV කැමරා කළාවේ පිකාසෝ උඹයි බන්ඩාර.. ඔය ඇහැට අහුවුනු කිසිම සැක දෙයක් අතෑරැනේ නෑ.. මෙහෙම කියමු.. Any Thing Can Be seen, Can Be Hit, Any thing Can be Hit Can Be killed.. (Anything can be seen in undastanding angle from air to even unexpected occasion ,can be a dedly target).. So the visible angle make correct approch angle.. Diffarance make that.. ස්තූතියි ඊළාම් යුද්ධයේ නොදකින මානයක් සයිබරේ සටහන් කළාට..
@Mahindajayamaha64
@Mahindajayamaha64 2 жыл бұрын
Wasala dan koheda inne Itali giya awada apasu.
@seveneight5423
@seveneight5423 2 жыл бұрын
@@Mahindajayamaha64 CO AFHQ
@shashi6966
@shashi6966 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@champikakumari3441
@champikakumari3441 2 жыл бұрын
grate memory true story Thanks
@cold5857
@cold5857 2 жыл бұрын
👍🔥🔥🔥🔥
@rovinmichael4689
@rovinmichael4689 2 жыл бұрын
Bohoma hodai Weda satahana❤️❤️ Wanesa tv akath akka gamata karanwa kiyala eya karana akama karanna epa! Api asai kawru kalath mewa gena adath hetat issarahatat danaganna❤️❤️
@nadideshani5038
@nadideshani5038 2 жыл бұрын
Great to hear. My. Dear sir. Well done 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷💐We. Respect. & love. You can AththtamA. Api. RANAWiR want DUTUGAMUNU. Palpathihe. WIRA DARA. Senpathyani. 🙏🙏🙏🙏🌷🌷🌷ObalA. Rakadun. Sri. Lanka. Nathwa. Dan. Inne. Une. Nathimakarala😂🤧😪🤧😪🤧😪obalata you DALADA SMIDU pihiti
@seveneight5423
@seveneight5423 2 жыл бұрын
Thank You
@sanjeewapriyanka8673
@sanjeewapriyanka8673 2 жыл бұрын
හදවතේ විරැවන් ❤ ❤
@isurukumara2258
@isurukumara2258 2 жыл бұрын
Elama thama 🥰
@pbamunusinghe
@pbamunusinghe 2 жыл бұрын
මේක බලාගෙන යද්දි තේරෙනවා ජනාධිපතිගේ මෝඩ වැඩක් නිසා මෙම ඒකකය සම්බන්ධ තොරතුරැ පිටතට ලික්වුණු බව.
@indrasiridewage3122
@indrasiridewage3122 Ай бұрын
Thank you so much ❤
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
රට.රැකපු.රටට.නය.නැති....30.වසර..කුරිරු.යුද්දයට.සැබෑම.ජීයව..දීපු.අභීතයන්.අපට.රැක.දීපු.රට.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@cricketjoni
@cricketjoni 2 жыл бұрын
වනැස දාපු එකම දැම්ම නේ. අවුලක් නෑ අපි මේකත් බලනව
@Givenchy888
@Givenchy888 2 жыл бұрын
I also thought the same, which means some others may have felt the same.
@anuradhagamage2038
@anuradhagamage2038 2 жыл бұрын
වනැස කොපි කල නොහැක
@shashi6966
@shashi6966 2 жыл бұрын
වනැසට මෙතුමා ආවද,,,,
@cricketjoni
@cricketjoni 2 жыл бұрын
@@shashi6966 ඔව් ආවා.
@roashanvithanage5869
@roashanvithanage5869 2 жыл бұрын
THANK you sir
@Dineth_Sathsara_99
@Dineth_Sathsara_99 2 жыл бұрын
වනැස නාලිකාව වගේ හොදට වැඩසටහන ඉදිරිපත් කරනෝ සුබ පැතුම්..
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ඇත්තටම ද ?
@rovinmichael4689
@rovinmichael4689 2 жыл бұрын
Talent akath akka thama Nalin will do
@chamiya1031
@chamiya1031 2 жыл бұрын
ජය වේවා සහෝදරයා
@upalibandara5782
@upalibandara5782 2 жыл бұрын
මා වෙනුවෙන් සටහනක් ලියු ඔබටත් දහසක් මතකයන් අතරින් බිදක් අවදිකල නලින් රාජපක්ෂ මහතාටත් ස්තුතිය පුදකර සිටිම්.
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 2 жыл бұрын
ස්තුතියි ඔබටත්... රට වෙනුවෙන් කල විශාල සේවය වෙනුවෙන්. අපි නිදහසේ හුස්ම ගන්නේ ඔබලා නිසයි
@cold5857
@cold5857 2 жыл бұрын
👍🔥🔥🔥
@shashi6966
@shashi6966 2 жыл бұрын
❤😊😊😊
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 жыл бұрын
Excellent ❤️❤️❤️❤️❤️🙏👍👍
@seveneight5423
@seveneight5423 2 жыл бұрын
Thank You
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
ඒක නියමයි
@NALINSENANAYAKA
@NALINSENANAYAKA 2 жыл бұрын
අපේ 69 පාඨමාලාවේ සමාජිකයෙක්. සතුටුයි.
@buddikabuddika2145
@buddikabuddika2145 2 жыл бұрын
ස්තුති නලින්
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
තමන් ගේ තාරුණ්‍යය . අනාගතය. රට වෙනුවෙන් කැප කල තවත් ඉහල අධ්‍යාපනයක් ලද විරුවෙක්
@charlesgunawardena2729
@charlesgunawardena2729 2 жыл бұрын
Respect every one hat's off 🙏
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 2 жыл бұрын
Patta
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
Ltte හිටපු සමාජිකයෙක්ගෙ අදහස් ගත්තනම් වටිනවා😎
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ඔවුන් ඇත්ත කියයි ද?
@clipclub7062
@clipclub7062 2 жыл бұрын
ඔව් ඔව්. හරිම ආසයි උන් කියන බොරු ආසාවෙන් අහන්න.
@wonderworld3021
@wonderworld3021 2 жыл бұрын
This pilot explains war in great details 👍
@deepaninanayakkara8569
@deepaninanayakkara8569 2 жыл бұрын
Excellent
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
වචන.මදි....රට.රැකපු....අාබාදිත..මව්.බිම...වෙනුවෙන්.දිවිදුන්...සියලු.නිලයන්ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👫🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalpaniwasundara3622
@kalpaniwasundara3622 2 жыл бұрын
legend who dedicated to us ❤🇱🇰
@gayannusanga43
@gayannusanga43 2 жыл бұрын
Supiri vidio
@freetraveler7455
@freetraveler7455 2 жыл бұрын
Slaf pilotsla target ganna wdya dkkama patta gammac enne adu pahasukam ekka e gahapu gemanam❤️❤️❤️🇱🇰🇱🇰
@videomakerskandy
@videomakerskandy 2 жыл бұрын
Weldone
@Aqua.7786
@Aqua.7786 2 жыл бұрын
Legend 👊🇱🇰
@rkgayandilshan5282
@rkgayandilshan5282 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🖤💜
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
ලකඹර..විරුවෝ.ශ්‍රී.ලං.ගු.හ.අභීතයන්ට......💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@ajithwasantha4846
@ajithwasantha4846 2 жыл бұрын
අපේ තිවිධ හමුදාවේම හිටපු වැඩ කාරයින් නිසා තමයි යුද්ධය මේ විදිහට ඉවර කර ගන්න හමු වුනේ..සතුටුයිනේ...නැත්තං අද ලංකාවක් නැහැ..හැමොටම කියන්නෙ ඉදිරියටත් රැක ගනිව් දිවි හිමියෙන් ලක්මාතාව..මොකද මං අත් වින්දා එ්කටුක එ නිසා.....
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
Good job ❤❤❤❤
@janakaliyanage3297
@janakaliyanage3297 8 ай бұрын
❤❤👍👍👍
@ahinsanirmani8830
@ahinsanirmani8830 2 жыл бұрын
🌼❤️
@mahindakumarar333
@mahindakumarar333 Жыл бұрын
උපාලි බංඩාර නවරත්න යන් තුළ ශ්‍රේෂ්ඨ මහත්මයෙක් තවමත් ජිවත් වනවා දැක්කා ....
@chamilatechshow2648
@chamilatechshow2648 2 жыл бұрын
Asawen balanawa
@kasuraweera2770
@kasuraweera2770 2 жыл бұрын
📯📯📯📯
@sunilmandawala1366
@sunilmandawala1366 2 жыл бұрын
රට ජාතියට ණය නැති වීර පුතෙක් 🌷
@dinilthevidu.6370
@dinilthevidu.6370 2 жыл бұрын
🇱🇰❤️
@dakagaming9269
@dakagaming9269 2 жыл бұрын
Aiya SF akak dennak plizzzzz
@theranjithjay
@theranjithjay 2 жыл бұрын
Tamil Chelvam was PRABAKARAN’s right hand man and he was called the Smiling Assassin!
@mokshamadusanka6756
@mokshamadusanka6756 2 жыл бұрын
True story
@lalaniwickramarachchi8665
@lalaniwickramarachchi8665 2 жыл бұрын
රට ට නය නැති වීර රන විරුවෙක්. ආඩම්බර යි.🇱🇰🇱🇰
@seveneight5423
@seveneight5423 2 жыл бұрын
Thanks
@nadeeshafonseka4621
@nadeeshafonseka4621 2 жыл бұрын
🙏🙏
@nugithsenviru3778
@nugithsenviru3778 2 жыл бұрын
❤️❤️❤️
@sudarshanalakruwan2718
@sudarshanalakruwan2718 2 жыл бұрын
Good
@livebalance8334
@livebalance8334 2 жыл бұрын
පුදුම නිහතමානී මනුස්සයෙක් අපි ණයගැති ඔබට
@prabathsenanayaka6759
@prabathsenanayaka6759 2 жыл бұрын
තොරතුරු හෙළිකලා වැඩි ද මන්දා
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 2 ай бұрын
👍🏼
@indikasenanayake42
@indikasenanayake42 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
kzbin.info/www/bejne/eXSspqBqnL-Xrck තමිල් චෙල්වම්ගෙ ගුවන් ප්‍රහාරය.
@manjulasadaruwan5390
@manjulasadaruwan5390 2 жыл бұрын
💜
@janakaliyanage3297
@janakaliyanage3297 2 жыл бұрын
👊👍🙏🙏🙏
@chathurajayawickrama7098
@chathurajayawickrama7098 Жыл бұрын
geat
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Jayasikuru kiyanne asarthaka una meheumak awrudu 2k tisse 3000k withara nathiwela issarahata gihin anthimata dawas 2n hitapu vavniyawatama pasubasinna sidda una
@ruwanjayasingha325
@ruwanjayasingha325 2 жыл бұрын
👍👍👍👍👍
@sanirapeiris6688
@sanirapeiris6688 2 жыл бұрын
Nalin aiye mama oya kiyana 2007 .11.2 mig 27 oparetion ekke mig ekke electrical and instrument technition hitye mama mewa dakinakota mara adambarai
@benaimaamai6283
@benaimaamai6283 2 жыл бұрын
තිබිය යුතු සංයමය..හික්මීම ගුවන් නියමුවෙක් සතු ගුනාංග සමග අතිදක්ශ රණවිරු වෙක්
@janithlahiru2567
@janithlahiru2567 2 жыл бұрын
💚💚💚💚
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
එතුමට නිදහසේ කතා කරන්න දුන්නනම් හොදයි මැදින් පැනල ප්‍රශ්න අහන්නෙ නැතුව❤️
@Primal1
@Primal1 2 жыл бұрын
Good job.. But where are our heroes??????!
@lifeprofile8400
@lifeprofile8400 2 жыл бұрын
JVP ❤️👍👍👍
@dilanmount
@dilanmount 2 жыл бұрын
අනිත් වැඩසටහන් මමත් බලනවා. Copy කරනවා නෙමෙයි. History එක බැලුවොත් Nalin කරන වැඩසටහන් වෙනත් රටාවක්. නමුත් comment වල හොඳ නරක කියන අය නිසාමයි channel එකේ දියුණුව තියෙන්නේ. ඒ නිසා අයහපත් comment වලින් මේ channel එක වට්ටන්න බෑ.
@cold5857
@cold5857 2 жыл бұрын
14:58
@kavidujayalath2015
@kavidujayalath2015 2 жыл бұрын
කේලමා ගුවන් යානය පිටුපස තව ගොඩක් පිරිසක් ඉන්නවා විශේෂයෙන් ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් යුද්ධය කාලයේ ඒ අය නොසිටියා නම් මේ කේලම යානය දිගටම ධාවන තත්ත්වයේ පවත්වා ගැනීමට නොහැකි වෙනවා ඒ ගැනත් හොයල බලල විස්තරයක් දාන්න
@kanthigovinna3035
@kanthigovinna3035 2 жыл бұрын
🇱🇰
@dilruovin9097
@dilruovin9097 2 жыл бұрын
Wenasa TV eka laginwath tiyanna ba
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 2 жыл бұрын
මට කාගෙත් ලගින් යන්න ඔන නැහැ... ස්තුතියි
@RollerGuideX
@RollerGuideX 2 жыл бұрын
Good program. One feedback though, you should always propagate the correct knowledge/information. ie: UAV's should be referred as such... Not further add to the lame name "Kelama". Maybe it's to appeal to the masses but the masses too should be educated on the correct name. Not some random colloquial name rigged up less informed people.
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk 11 ай бұрын
දැක්කනේ ගාල්ලේ සුනාමියට ජ්ව්පි එකේ වැඩ
@chandrikdesilva3688
@chandrikdesilva3688 2 жыл бұрын
❤️❤️❤️💪💪🇱🇰🇱🇰🇱🇰
@ranjithkumarassln3881
@ranjithkumarassln3881 2 жыл бұрын
👮️👮️👮️👮️🌟🌟🌟👍👍👍
@99designssl95
@99designssl95 2 жыл бұрын
33:06
@w.g1612
@w.g1612 4 ай бұрын
ඔය සිදු වීම හමුදා ලොක්කන්ගෙ බල අරගලය වගෙ අපි පරඩවුනු හැමතනකම තියෙනව කියල හිතෙන්නෙ. සල්ලි වලට තොරතුරු කොට්න්ට ඔත්තු ඩෙනව
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,3 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 97 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
AWS Certified Cloud Practitioner Training 2020 - Full Course
3:58:01
freeCodeCamp.org
Рет қаралды 7 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,3 МЛН