153.රනිල්ගේ උපදෙස් පරිදි පුද්ගලයන් ඝාතනය කළා I ඩග්ලස් පීරිස් දිවුරුම්පෙත්සමකින් නම් ගම් සහිතව වමාරයි

  Рет қаралды 126,007

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

රනිල්ගේ උපදෙස් පරිදි පුද්ගලයන් ඝාතනය කළා I ඩග්ලස් පීරිස් දිවුරුම් පෙත්සමකින් නම් ගම් සහිතව වමාරයි'
1987 - 90 භීෂණ සමයේ ඝාතකයකු ලෙස කුප්‍රකට වූ සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඒ කාලයේ තමා මුහුණ දුන් අත්දැකීම් සඳහන් කරමින් දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එවක කැබිනට් ඇමැතිවරයකු වූ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පුද්ගල ඝාතන සිදු කළ බව ඇතැම් නම් ගම් සහිත උදාහරණ ද සමඟ ඔහු සිය දිවුරුම් පෙත්සමට ඇතුළත් කර ඇත. ඒ දිවුරුම් පෙත්සම සහ එහි ඇතුළත් කරුණු පිළිබඳ ව සම්පූර්ණ විස්තරයක් මෙවර වීඩියෝවට ඇතුළත් වෙයි.
‪@kaarigechannel1‬
බටලන්දේ ඝාතකයා ඩග්ලස් පීර්ස්
• 113. විභාග ෆේල් නිසා ත...
ඩග්ලස් පීරිස් මගේ බෙල්ලට පිස්තෝලය තිබ්බා
• 150. ඩග්ලස් පීරිස් මගේ...
බටලන්දේ වධ කඳවුර
• 70. බටලන්දේ වධ කඳවුර -...
බටලන්ද වධකාගාරය බවට පත් වූ සපුගස්කන්දේ යූරියා කම්හල
• 36. බටලන්ද වධකාගාරය බව...
හිතවතුනි, මේ කාර්යය ඉදිරියට ගෙන යෑම සඳහා patreon දායකත්වයක් ලබාගෙන ඔබේ සහාය දෙන මෙන් ඉල්ලා සිටිමු. ඔබේ දායකත්වය සඳහා මේ සබැඳිය (Link) ක්ලික් කරන්න.
patreon.com/ka...
කාරිගෙ චැනල් එක ඉමේල් ලිපිනය dsreek@gmail.com

Пікірлер
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 28 күн бұрын
මේ මහා අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන්නෙ කවදාද,එතෙක් කම්පාවෙන් හා නොඉවසිල්ලෙන් බලා හිඳීමි.
@shamjayarathna7194
@shamjayarathna7194 26 күн бұрын
අනේ බං උඹලා හරිම පව්.. උන්ට දඬුවම් දෙන්න නම් සාක්ෂි එකතු කරන් ලොකු තොවිල් කරන්න එපෑ නේද?? එච්චර දේවල් ඕනේ නෑ ..මියගිය තම සටන් සගයන් හඳුනාගෙන ඒ පවුල් වෙනුවෙන් දෙයක් කරනවද බලහන්... අඩුම ගානේ විජේවීරගේ දරු පවුල වෙනුවෙන් වත්... මේ ඉන්නේ ජවිපෙ හයිජැක් කරපු හොරු ටිකක්... මිසක් විප්ලවකාරයෝ නම් නෙවේ..
@manujachathuranga2334
@manujachathuranga2334 25 күн бұрын
මේ ගොන් මාලු මාමලා පව්,හොදටම ඇන්දිලා ඉන්නේ 😢😢😢!!?.
@DisanayakaChandradasa-t1g
@DisanayakaChandradasa-t1g 8 күн бұрын
Bb
@DisanayakaChandradasa-t1g
@DisanayakaChandradasa-t1g 8 күн бұрын
564
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 28 күн бұрын
❤❤❤ස්තුතියි ඔබතුමාගෙ මාධ්‍ය මෙහෙවරට.හොඳ අවබෝධයක් ලබා ගත හැකි වැඩ සටහන් පෙලක්.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 28 күн бұрын
@@pathmasiriwickramasinghe35 ස්තුතියි ❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@haasampath
@haasampath 27 күн бұрын
මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි... 1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ, 1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක, මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්? එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ, 88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ.. 88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම... කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ. 71 දි 20,000 ක්‌ 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා, ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ? විස්වස කරන්න අමාරුයි නේ, එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය... වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය... 600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ? උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි... 1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්... 71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්, සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්, ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි, JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 26 күн бұрын
මේවගේ වැඩ සටහන් දකිද්දි සමහර හොරුන්ට , අපරාධ කාරයින්ට රිදෙනව. ඒක නිසා වෙන්න ඇති දිග පල් හෑලි ලියන්නෙ .
@haasampath
@haasampath 26 күн бұрын
@sunilweeratunga-sk5mk හැල්ලේ වැරද්දක් කියන්න බැරිනං මොකද කරන්නේ 😜🤗😎
@manujachathuranga2334
@manujachathuranga2334 25 күн бұрын
​@@sunilweeratunga-sk5mkගොන් මාලු මාමලා පව් 😢😢😢
@nuwanperera8140
@nuwanperera8140 28 күн бұрын
ඔබ මේ රටේ ඉතිහාසය ගැන නැවත කියවා දුන්නා..ස්තූතියි කරන සේවයට ..අගයන්නෙමු...දීර්ඝයුශ ලැබේවා..🌹🙏🤝👍💪
@haasampath
@haasampath 27 күн бұрын
මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි... 1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ, 1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක, මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්? එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ, 88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ.. 88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම... කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ. 71 දි 20,000 ක්‌ 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා, ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ? විස්වස කරන්න අමාරුයි නේ, එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය... වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය... 600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ? උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි... 1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්... 71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්, සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්, ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි, JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...
@nuwanperera8140
@nuwanperera8140 27 күн бұрын
@haasampath මල්ලි උබ මේ කොටලා තියෙන සෙට් එකත් අරගෙන දැන්ම අන්ගොඩ මානසික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර වලට යොමු වෙයන්..පසුව පුනුරුත්තාපන කදවුරක පුනුරුත්තාපනය වෙයන්..පසුව උබ සාමකාමී සමාජයට අනුගත වෙයන්...👍👍👍
@kaarigechannel1
@kaarigechannel1 27 күн бұрын
@@haasampath විකිපීඩියා එකෙන් ඉතිහාසය ඉගෙන ගත්තා ම ඔහොම හිතෙනවා.
@haasampath
@haasampath 27 күн бұрын
@@kaarigechannel1 මොංගල් ද හැටිද ? විකිපීඩියා එක බලන්න කිව්වේ ඡන්දෙ result බලන්න, උබේ හිතේ ඉතිහාසේ විකිපීඩියා එකෙන් ඉගෙන ගත්තා කියලද ? අනේ බං උඹේ චින්තනය එකෙන්ම හිතාගන්න පුළුවන්, ඡන්ද අයිතියත් තියෙනවා නේ, ඉතින් අපිත් එක්ක කෙළවෙන්නේ 🐂🐂💩💩💩😬😜
@IsankaSewwandi-ee6vx
@IsankaSewwandi-ee6vx 25 күн бұрын
​@@haasampath😂😂 thawa athal kathawak kiypnko 😂
@bandarawijekoon9828
@bandarawijekoon9828 28 күн бұрын
එක අතකින් මේ තොරතුරු සමාජ ගත කිරීම .... කාටත් යහපත් රටක් වෙනුවෙන් තම දිවිය කැපකල විරුවන් ගේ උදුරාගත් ආත්මයන් වෙනුවෙන් යම් තාක් හෝ සාධාරණය ඉටු කිරීමකි. ඉතිරිය වත්මන් පාලනයට භාරයි. ඔබතුමන්ට සමස්ථ ජාතියේම ප්‍රණාමය හිමියි...🙏🙏🙏
@amithkumarawatapatha1725
@amithkumarawatapatha1725 27 күн бұрын
@rsenevirathne2304
@rsenevirathne2304 27 күн бұрын
ඔබ වැන්නෙක් අපට.මගහැරුනේ රටේ අවාසනාවකට ද.
@manujachathuranga2334
@manujachathuranga2334 25 күн бұрын
මුන් නම් ලොවෙත් කරන්නේ නෑ 😢😢😢!!!
@saratharunashantha6787
@saratharunashantha6787 25 күн бұрын
මිනිමරු ප්‍ර්මදාසයි රනිලයි වගකිවයුතුයි මල්ලිමාරච්චි පමනක් ජීවතුන් අතර නැත
@samanthak.vidanaarachichi935
@samanthak.vidanaarachichi935 28 күн бұрын
මැතිතුමනි, ඔබ ඔබේ යුතුකම ඉටුකලා.දැන් තියෙන්නේ ආණ්ඩුවේ යුතුකම.
@fixityaon9774
@fixityaon9774 28 күн бұрын
👏👏👏දැන් ආණ්ඩුව කෙසේ වෙතත්...ඔබගේ මෙහෙවර සුපිරියි! ❤
@srianisriani-s4u
@srianisriani-s4u 27 күн бұрын
ranil kiyana maswedda nomara mariya yuthui
@milroykoelmeyer
@milroykoelmeyer 27 күн бұрын
The Govt. Must take speedyAction now
@maheshasenanayake6013
@maheshasenanayake6013 21 күн бұрын
ඔබේ මේ ඉදිරිපත්කිරිම ඉකාමත් එඩිතරයි. බොහොම ස්තුතියි. 👍
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 27 күн бұрын
ඉතාම වැදගත් කරුණු අනාවරණයක්,, ඇත්ත අදටත් ඒ මූලික පාපතරයෝ ජීවත්ව ඉන්නවා ,, කල්‍ යල් බලා දැඩි දඩුවම් දිය යුතුමයි ,, ඔවුන්ගේ ප්‍රජා අයිතියද අහෝසි කළයුතුම වෙනවා
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 28 күн бұрын
අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා සර් 👍👍👍👍👍
@Chandraalnkara
@Chandraalnkara 28 күн бұрын
ස්තුතියි.. කාරි.මහත්තයා.දැනුවත්.කිරීම.ගැන
@priyanthagunawardana6002
@priyanthagunawardana6002 28 күн бұрын
මුලින්ම ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතන අතර ඔය භීෂණ සමයේ අපි පොඩි ළමයි අපෙ ගෙවල් වලට උඩ පාරෙ වාහන හරවාගෙන යනවා ඒ හරියේ තමයි ඉඩ තිබේ වාහනයක් හරවගන්න අපෙ ගෙවල් වල ලාම්පු නිවලා හිටි මගේ අයියා ටිකක් ලොකුයි අම්මා ගොඩක් බයෙන් හිටියෙ මොකද පාසැල් යන ළමයින් වත් කිසිම මෙතුවක් නැතුව පැහැරගෙන යාම නිසා අයියා ව පාසැල් වත් යැවුවෙ නැ අපි ගම් වල අහිංසක මිනිස්සු දේශපාලන ගැන මෙලොව දෙයක් දන්නේ නැ අයියා ගෙට අධ්‍යාපන කටයුතුත් කඩා කප්පල් උනා අපි හරි බයෙන් හිටියෙ දෙවි පිහිටෙන් මගේ පවුලෙ කාටවත් කරදරයක් උනේ නැ ඒත් නිර පරාදෙ මරා දැමූ ජිවිත වලට වගකිව යූත්තන්ට හැකි ඉක්මනින් දඩුවම් දිය යූතුයි නැත්නම් මෙ මිනිමරුවො නිකම්ම මැරිලා වයසට ගිහින් මැරුණ අය වෙනුවෙන් පොඩි හරි සාධාරණ යක් කරන්න මුවට දඩුවම් දිය යූතුයි
@SuneethaMendis
@SuneethaMendis 28 күн бұрын
අපිත් එහෙම තමයි මුන්ට රජ කාලේ දඬුවම් දිය යුතුය
@rohanalakmal2237
@rohanalakmal2237 27 күн бұрын
අපරාධකරුවන් හට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදීමට කටයුතු කරන්න ජනාධිපති තුමා......
@sunilwickramarathna388
@sunilwickramarathna388 26 күн бұрын
ඔසියගෙ 'ප්‍රා, එක කහබල්ලු කලුකොටි , ප්ලැටූන් එක ඒවා ගැනත් පැහැදිලි කරලා දෙන්න
@manujachathuranga2334
@manujachathuranga2334 25 күн бұрын
​PRRA එකේ හිටපු සමහරක් දැන් මාලු මාමා එක්ක ඉන්නවා 😅😅😅
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 28 күн бұрын
ඇත්තටම.පාස්කුපරීක්ෂණ,අවසන්වු වහාම, භටලන්ද. පර ක්ෂණිකව ක්‍රියාත්මක. කරන්න කරන්න,
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
ඒවා සිහින පමනි😪
@pathmendrakamal1083
@pathmendrakamal1083 28 күн бұрын
ඔය කට්ටිය එච්චර කලක් ජීවත් වෙයිද
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
තණ කොළ නේද කන්නේ 😂😂😂???
@konceptmedia168
@konceptmedia168 28 күн бұрын
@@Kamikaze2024-v6m පව් නේ . හරක් ජෙප්පෝනේ 🤣🤣🤣
@Kirikoduhitha
@Kirikoduhitha 27 күн бұрын
අර්ජුන් මහේන්ද්‍රන් ගේන්නෙත් නෑ රනිලාට අත තියන්නෙත් නෑ මේ කයිතන්ලා.බොරු කිය කිය ඉන්නව ඇරෙන්න.😏
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 28 күн бұрын
ඔබ වැන්නන් දුර්ලභයි මහත්මයාණෙනි. ඔබගේ වෙහෙසට මහන්සියට වෑයමට සාධාරණයක් ඉටුවේවා...
@hartwoodservices2842
@hartwoodservices2842 28 күн бұрын
අලුගෝසු රනිල් මැරෙන්න කලින් මහ උළු ගෙදර යනවා දකින්න වාසනාව ලැබුනොත් ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව ක් ඉටු වුණා වෙනවා. ❤❤
@rachelperaud1945
@rachelperaud1945 28 күн бұрын
මේ උබ ඕන දෙයක් පතපන් ඕක ඇරෙම්ම. මොකද ඒකා හිරේ දාල යකෝ අපේම බදු සල්ලි වලින් එපෑය ඌව පෝශනය කරන්න ??
@shashi6966
@shashi6966 28 күн бұрын
උළු ගෙදර නෙවෙයි ,,,,ඕකා අළු වෙන්න ප්‍රාර්ථනා කරන්න
@GaminiwijesooriyaWijesooriya
@GaminiwijesooriyaWijesooriya 27 күн бұрын
පිස්සුද මේ ආන්ඩුවත් රනිල් ව රකිනව
@konceptmedia168
@konceptmedia168 26 күн бұрын
බලන් ඉන්න අනුර ලොන්ත කුමාර රනිල්ව හිරේ දාවි 🤣
@susankawijesinghe2234
@susankawijesinghe2234 25 күн бұрын
Maget lokuma balaporottuwak eka
@chandramaligamage9381
@chandramaligamage9381 28 күн бұрын
ඉතාමත් ම වටිනා channel එකක් මම හැම එකක් ම බලනවා විතරක් නෙවෙයි පුලුවන් තරමින් share කරනවා ස්තුතිය කාරියවසම් mahathaaneni ඔබගේ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න
@srimamangalika9684
@srimamangalika9684 28 күн бұрын
බොහෝම ස්තුතියි දැන් ඉන්න අයටත් දැනගැනීම සැලස්සුවාට ඔබතුමා ත් ප්‍රවේසමෙන් තවමත් අලුගෝසුවො සැරිසරමින් සිටි. මා නම් හිතන්නේ නැ. වැරදි කරුවන්ට පවතින රජයෙන් දඬුවම් දේවි කියා. යහපතක් ම වේවා
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 28 күн бұрын
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා මිලේච්ජ පාලන කාලයක් වූ 88,89,ප්‍රේමදාස ,රනිල් පාලන යුගයේ ඉතා අමානුෂික වූත් කූර වූත් ක්‍රියාවලිය කාලයේ වැලි තලාවෙන් වැසී යෑමට ඉඩ නොදීම පිළිබඳව ඔබට තුති ❤️🙏
@WasanthaGunasekara-je8cp
@WasanthaGunasekara-je8cp 28 күн бұрын
ඔබ තුමාගෙ ජීවිතය පරිස්සම් කරගන්න. විශේෂයෙන් වස විස වලින්. ෙකාහෙන්වත් තේ එකක්වත් බොන්න නම් එපා.
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
ඒකනං හරි රනිලා මාලිමාවෙ සහයත් ගනී😂.කාරි මහතා සැබෑ වටිනා චරිතයක් ❤️❤️❤️❤️❤️...
@Chandraalnkara
@Chandraalnkara 28 күн бұрын
අනේ.ඹවී.ඹබතුමා.අපිට.සමීපතකි
@romesh.wijetunge
@romesh.wijetunge 28 күн бұрын
😂😂😂
@mohandrafeei7670
@mohandrafeei7670 28 күн бұрын
ඔච්චර අපරාධ කරපු පුද්ගලයන් තවමත් නිදහසේ ජීවත් වෙනවා
@pathmendrakamal1083
@pathmendrakamal1083 28 күн бұрын
කොහොමද පලපුරු ආසියාවේ මහ මොළකර සීයගේ කෙරුවාව. මේ ආණ්ඩුව මේවට නීතිය ක්‍රියාත්මක කරේ නැති උනොත් වෙන කරන්න කෙනෙකුත් නෑ. අපි ඉවසීමෙන් බලා ගෙන ඉමූ. කාරියවසම් මහතාට බෙහෙව්න් ස්තූතියි මේ කරුණු මතක් කර දීම සම්බන්ධයෙන් .බලදාරීන්ගේ අවදානය යොමු වේවා යි පතමි.😢
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 18 күн бұрын
ඕකුන් කරපු වැඩ වලට දේව ශාප නිදහස් වෙන කාලයයි මේ දැන් ක්‍රියාත්මක වෙන්නෙ. ඒක නිසා භය වෙන්න දෙයක් නැහැ. ඉදිරියේදී රනිල් බටලොන්තයා කොහොමත් හිර ගෙට ගිහින් තමයි මියැදෙන්න නියමිතයි බල්ලෙක් වගේ. ජනතාවට ඒකෙන් ආදර්ශයක් වෙනවා.
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g 28 күн бұрын
සැබෑදේශපාලන ඉතිහාසය වර්තමාන අනාගත පරපුර වෙනුවෙන් !ඔබතුමාට ස්තුතිය 🙏
@PeterCooray
@PeterCooray 28 күн бұрын
මිනීමරු රනිල්ට දඩුවම් දෙන්න අපි බලා සිටිමු
@nuwanpriyantha489
@nuwanpriyantha489 28 күн бұрын
😂😂😂😂😂😂
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 27 күн бұрын
ඒව ගැන නම් එච්චර බලාපොරොත්තු තියාගන්න එපා සහෝදරය. අපිත් කැමතියි එහෙම වෙනව නම්.
@champikaherath808
@champikaherath808 18 күн бұрын
අනිවාර්යයෙන් වෙනවා
@nandasirirandeniya5430
@nandasirirandeniya5430 28 күн бұрын
2/3ක කීවත් 7/10 බලයක් දුන්නේ මහ ජනතාව මේ වගේ අලූගෝසුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න 🎉 අනේ😂 මුංට නීතිය ක්‍රියාමක කල යුතුයි 🎉❤❤
@konceptmedia168
@konceptmedia168 28 күн бұрын
බලන් හිටපන් ලොන්ත කුමාරයයි උගේ මෝඩ ජෙපි ආණ්ඩුවයි දඬුවම් දෙනකන් 🤣🤣🤣🤣
@rangi1fashion134
@rangi1fashion134 26 күн бұрын
මේ රජයේ සාධාරණයක් වෙයි කියලා හිතන්න අමාරුයි .
@Chandima-q6q
@Chandima-q6q 14 күн бұрын
අනිවාර්යයෙන්ම
@ratnaperera1044
@ratnaperera1044 28 күн бұрын
ඇත්තටම මෙම පරීක්ෂණ කළයුතුය.
@leeradesilva747
@leeradesilva747 28 күн бұрын
තෙරුවන් සරණයි ..🙏
@ChandanaPerera-ev8nt
@ChandanaPerera-ev8nt 27 күн бұрын
අති විශිස්ටයි.මෙහි කමෙන්ට් එකක් දාන්න මට අදහසක් ආව.බලනකොට මෙහි හුඟක් අයගෙ අදහස් මා සිතූ දේමය් මා පුදුම උනා.හුඟ දෙනාට ඇත්තේ එකම අරමුනකි.එනම් මේ ආන්ඩුවට චන්දය දී ඇත්තේ.රනිල් රාජිත ඇතුලු හිත් පිත් නැති ගහලයන්ට දඬුවම් දෙනව සියසින් බලා 67 දාහක් තරුන තරුනියන්ට යුක්තිය ඉෂ්ට කිරීමටයි.ඔබට ජය
@dineshpremasiri6258
@dineshpremasiri6258 28 күн бұрын
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත. බොහොම ස්තුතියි 🙏🙏🙏
@RajapakshaGroup
@RajapakshaGroup 28 күн бұрын
ස්තුතියි සහෝදරයා කරනු ලබන මෙහෙවරයි මේ අපරාධ කරපු උන් වගේම මේවට බලය ලැබිලත් ක්‍රියා මාර්ග නොගත්ත උන්ටත් පලදෙනවා ඒක සත්තයි තවත් අයෙකුගේ ජිව්ත පුජා කලේ ඇ්‍රයි කියල හිතන්න ඕන
@HmsunthPremera
@HmsunthPremera 28 күн бұрын
ඔබතුමාට දැනුවත් කලාට ස්තුතිය ,,,අපි මාලිමාවට ජන්දය දුන්නෙ මෙවා අල්ලන්න
@titiya7125
@titiya7125 28 күн бұрын
1987...සිට 1992 වනතුරුත් ලංකාවේ මිනීමරුව තම තමන් දන්නා ඒ ඒ පුදේශවල සිටි අලුගෝසුවන් නමි ගමි දාන්න.පුළුවන්.
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 27 күн бұрын
එඩිසන් ගුණතිලක ,රංගේ බංඩාර ,(හොක්කි හොක්කි හූහූහූ ),⁣පේමදාස උඩුගම්පල,රොනී ගුණසිංහ ,හැරී ලියනගේ, තව ඉන්නව රංජන් විජේරත්න මෙයා තමයි ගමණායක සහෝදරය ගෙන් කනේ පාර කෑවෙ.
@champikaherath808
@champikaherath808 18 күн бұрын
විජමු ලොකුබණ්ඩාර
@Chandima-q6q
@Chandima-q6q 14 күн бұрын
අනිවාර්යයෙන්ම
@lovadesi
@lovadesi 13 сағат бұрын
සුසන්ත පුන්ච්නිලමේ?
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 28 күн бұрын
මේ අලුගෝසු රනිල්ව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
@Chandraalnkara
@Chandraalnkara 28 күн бұрын
නෑ.ඹීකගෙ.⁣ගේ.වටලන්න.ඹීනෑ.රටින්.පිටුවහල්.කරනතුරැ.ඹීකගෙ.ගේ.ලග.කූඞාරන්.ගහගෙන.⁣ඉදිමු.කටීටියම
@anandaranawaka655
@anandaranawaka655 28 күн бұрын
Obata Mage Pranamaya 🙏💐
@comtharanga5873
@comtharanga5873 28 күн бұрын
රනිල් ගේ බිරිඳ,,,,,,, ගරැ මතිණියනි. අැතටම ඔබ තුමිය ගේ සැමියා වන මෙිි විවේචන වන රටේ ජනපතිත් උණූ වධකයා සමඟ ජීවත් වන්නේ කෙසේද...අපි මැරෙන මිනිස්සු මෙිි මනීමරැවට නීතියෙන් දඩුවමිි කරනවාට වඩා ඔබ තුමිය උද්දචිිච . අහන්කාර කපටි වධකයාගෙන් අැත්වන්න,,,,,,එය ඹබට රටට අාශිර්වාදයකි, ,,,, ඔබතුමිය රැකින්න බෝ හෝ අය ඉන්නවා..තෙරැවන් සරණයි......
@geshguna3111
@geshguna3111 28 күн бұрын
එයාට හෘද සාක්ෂිය තියෙන කෙනෙක් නොවේ
@nallaperumarupa5962
@nallaperumarupa5962 28 күн бұрын
Actually how she. Can live with this AlugosuwaRanil
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
කුහක ජෙප්පෝ රනිල් එක්ක යහපාලනය අටවන කොට මේවා දැනගෙන හිටියෙ නෑ නේද 😂😂😂😂???
@MAHAMEGHAYA
@MAHAMEGHAYA 27 күн бұрын
Do you think that a wife doesn't know what her husband does?; what nonsense!
@ashengunathilake8663
@ashengunathilake8663 27 күн бұрын
@@Kamikaze2024-v6mබල්ලෙක් එක්ක සංවාසයෙහි යෙදුනව තමන් වගේ සත්තු ඉපදෙනවා,..ඒකට ජෙප්පො පලිද😮
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 28 күн бұрын
සර් ඔබ විශිෂ්ඨ ගනයේ දේශකයෙක් .....
@chaviduchiranthaka761
@chaviduchiranthaka761 28 күн бұрын
ස්තූතියි ඔබ තුමාට.
@upulsamantha1752
@upulsamantha1752 28 күн бұрын
බටලන්ද වදකාගාරය නිවසට මෙහා නිවසේ මගේ බාප්පා කෙනෙකු පදිංචිව සිටිබැවින් එම නිවස සියසින් දුටුවෙමි එවිටද ලේ පැල්ලම් සහිත නිවසකි එය
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd 28 күн бұрын
කාරිතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි
@SudarmaPathmini-q9d
@SudarmaPathmini-q9d 28 күн бұрын
මෙපමණ සාක්ෂි තිබියදීත් මේ ගැන විමර්ශනය නොකරන්නේ ඇයි?තවත් උවමනා මොනවාද ?කාලයද?අපි මේ රටේ සාමාන්‍ය මිනිස්සු .ජනාධිපතිතුමා ඔබ රට කරවන සැටි බලා සිටිමු .කමක් නෑ කාලය අරගෙන හරි රටේ සිදු වුු සංහාරයන් ගැන සොයන්න .අනාගතයේ ඵන පාලක යන්ටද පාඩමක් වන්නට .සැම දෙනාම නිිතියට යටත් විය යුතු බව පෙන්වා දිිමට.අපේ ගුරුතුමාට අ⁣පේ ආචාරය!
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 28 күн бұрын
මුක්තියට කාලාවරෝද වෙලා....
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
පව් මාලු මාමලා 😢😢😢
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 28 күн бұрын
හුඟක් වටින වීඩියෝ එකක්...❤
@samanwijewickrama
@samanwijewickrama 28 күн бұрын
මමත් වද බන්ධනයට ලක් වූ අයෙක් 88/89දී..අනිවාර්යෙන් සාධාරණයක් ඉටුකළ යුතුයි..මුන්ට දඬුවම් දිය යුතුයි
@ManojKanchana-z9q
@ManojKanchana-z9q 28 күн бұрын
OBA TUMADE AT DEKIMA PALAKARANNA❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊
@kalakanagalingam776
@kalakanagalingam776 28 күн бұрын
Paminili karanna
@Chandima-q6q
@Chandima-q6q 14 күн бұрын
එකල හිංසාවට ලක් වුවන් දැන් නැවත පැමිනිලි කල හැකියි නේද?
@AsokaAriyarathna
@AsokaAriyarathna 28 күн бұрын
❤මේ අපරාධ කරපු උන්ගේ දරුවන්ටත් හෙන හතම වැදියන්
@salindaabeysingha6367
@salindaabeysingha6367 27 күн бұрын
නම් ගම් ඇතුළු සියළුම විස්තර එක්ක අපිව දැනුවත් කල එකට ඔබතුමාට බොහොම ස්තූතියි
@donranasinghe7639
@donranasinghe7639 28 күн бұрын
මේ, සියළුම දේ පැහැදිලිව තියෙද්දීත් ඇයි මේ අයට දඬුවම් දෙන්නේ නැත්තේ? 👎🏿👎🏿👎🏿👎🏿👎🏿
@rukanthamadugalle4530
@rukanthamadugalle4530 28 күн бұрын
රතු ali පැටවුන් කියන්නේ නිකං nowei
@Balendran-r2e
@Balendran-r2e 28 күн бұрын
1 ,යම් ප්‍රතිශතයක් JVP යත් සම්බන්ධයි 2. LTTE යුද්දයෙදි රණවිරුවන් වුන අයත් චූදිතයන් 3. ඔවුන් JVP යෙ විශ්‍රාගික හමුදා පොලීසියෙ සාමාජික යන් 4 මේව හොයන්න ගියොත් LTTE යුද්ධයෙදි මියගිය සිවිල් පුරවැසියන් අතුරුදන්වුන අය සමූහූල ඝාතන ගැනත් හොයන්න වෙනව රට අවුල්වෙන සිදුවීමක්.විජේවීර ඝාතනය ගැනවත් හොයයි කියල හිතන්න බෑ 2.
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s 28 күн бұрын
අපිබයයි
@gbakila
@gbakila 28 күн бұрын
වේගය මරු කැදවයි. හදිසියට නඩු දාන්න ගිහින් වැරදි කාරයො වීරයො වෙලා එලියට එන්නෙ
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 27 күн бұрын
මාලු මාමා හෝදමු 😂!
@Casper1M-d2p
@Casper1M-d2p 28 күн бұрын
ඇයි මේ මිනීමරු තිරිසනාට දඩුවම් නොදෙන්නෙ😡
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
කලගුන සලකන්නත් එපෑ .බයත් තියෙනවනෙ
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
පව්, මාලු මාමලා 😢😢😢
@champikaherath808
@champikaherath808 18 күн бұрын
උබට හදිස්සිද බය වෙන්න එපා
@Casper1M-d2p
@Casper1M-d2p 18 күн бұрын
@ ඔව් හදිස්සියි..පාදඩයා මැරෙන්න කලිං දඩුවමක් ලැබෙන්න ඕන..
@Casper1M-d2p
@Casper1M-d2p 18 күн бұрын
@Kamikaze2024-v6m ඇයි උබත් මිනීමරුවගෙ ගූ කන එකෙක්ද
@lalsiriwardana
@lalsiriwardana 28 күн бұрын
රනිල් අතඩංගුවට ගන්න සාක්ශි මෙපමන තිබියදී ආණ්ඩුවට වගේ වගක් නැත. ත්‍රී විල් කාරයොයි බස් කාරයොයි අල්ලගෙන සිගිති ආතල්නම් දෙනවා. මාද්‍යවේදීතුමන්ගේ මෙහෙවරට බොහෝම ස්තුතියි
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 27 күн бұрын
පිස්සුද ? රතු අලියා සහ රනිල් කියන්නෙ අමුඩෙයි පුකයි වගේ.
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g 28 күн бұрын
මා පිංකලා මගේ යුගයේ ඔබතුමා, කාරි, ලාල් හේමන්ත මාවලගේවැනි මාධ්‍ය විචාරකයන්ගේ හමුවීම , විමසීම භාග්‍යයක් !
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
කාරි මහත්තයා මේවා කිව්වා ට අනිත් ගෙවලයා කියන්නේ නෑ නේද බං 😂😂😂???
@AriyadasaHeiyanthuduwa
@AriyadasaHeiyanthuduwa 28 күн бұрын
ඔය කාලයේ අපිදන්න අහිංසක කොල්ලන් කීදෙනෙනෙක් අපරාදේ මැරුම්කාවද හරියට පරීක්ෂණ ය කලොත් හොයාගන්න පුළුවන්.
@kamaniperera6718
@kamaniperera6718 28 күн бұрын
මේ මිනිස්සු ඔවුන්ගේ හැදියාව, හැකියාව රටේ දියුණුව වෙනුවෙන් යෙදෙව්වා නම් කොච්චර ලස්සනද 😢. කෙසේ වෙතත් ඔබතුමා ගෙ ආරක්ෂාව ගැනත් හිතන්න. මොකද මේ සියලු දෙනා තවම ජීවත් වෙන නිසා. ස්තූතියි 🙏
@EdmondJayasinghe-d4d
@EdmondJayasinghe-d4d 28 күн бұрын
Thank you Kaari. God bless you. Edmond Jayasinghe .
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 25 күн бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම බොහෝ වටී.. ස්තූතියි මහත්මයා ❤️🙏❤️🙏
@LalithWerasinga
@LalithWerasinga 28 күн бұрын
භීෂණය ඇති කරෙ රජයෙන් කියල සියලු දෙනාම තේරැම් ගත යුතුයි ,,,,,
@subbwells6764
@subbwells6764 28 күн бұрын
මෙවැනි, සාධනීය කරුණු දක්වන වැඩසටහනකට, ඔබගේ ජනතා විමුක්ති පෙරමුටට ඇති ගැතිබව නිසා, ව්‍යංගයෙන් එයට සුදු හුණු ගෑමට දරන උත්සාහය, මෙම වීඩියෝ නරඹන ගොඩක්, බුද්ධිමත් ප්‍රේක්ෂකයන් විසින් පිළිකුළෙන් යුතුව බැහැර කරනු ඇත. කාරී මහතා සඳහන් කළපරිදි, රනිල්, ප්‍රේමදාස, චන්ද්‍රිකා හෝ ජවිපෙ යන කිසිවකු ශාන්තවරුන් නොවේ. අන්ධ භක්තියෙන් මිදෙන්න ඔබට දැනුම ලැබේවා.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
භීෂණය ආරම්භ කලේ ජෙප්පෝ 😢!
@GatherGlam
@GatherGlam 28 күн бұрын
​@@subbwells6764බීශනයට පාර කැපුවෙ ආන්ඩුව තමයි... කාරිගෙ තව වීඩියෝ තියෙනව බලල තේරුම් ගන්ඩ... පොත් පත් ටිකක් හොයාගන කියව්ව නම් තේරෙයි..
@arunabalasuriya2803
@arunabalasuriya2803 28 күн бұрын
​@@subbwells6764හුදෙක් වහලුන්ට විය යුත්තකි
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 27 күн бұрын
@@Kamikaze2024-v6m jr jayawardana kisidu hethuwak nathiwa pakshaya thahanam kirima thamai bishanayata mula
@snapvlogs1522
@snapvlogs1522 28 күн бұрын
ඔබතුමා මුලිකව මේ ආණ්ඩුව සමග මේවා නැවත පරීක්ෂණ පැවැත්වීම ට මුලික වී මියගිය අයට සාදාරණයක් කර මෙයාට සහබාගි උනු සියලු දෙනාට දඩුවම් දීමට මුලික වෙන ලෙස ඉතා ගෞරවෙයෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
මාලු මාමා ලොවෙත් කරන්නේ නෑ 😢
@loljigen2704
@loljigen2704 27 күн бұрын
පැත්ත ගියත් ඇත්ත කියන නිර්භය ඔබතුමා වගේ මාධ්‍ය වේදීන් රටට වාසනාවන්
@anjaleebadugodahewa2259
@anjaleebadugodahewa2259 24 күн бұрын
ස්තුතියි ඔබතුමාගෙ මාධ්‍ය මෙහෙවරට ♥ Stay safe!
@arpanangala
@arpanangala 28 күн бұрын
කාරියවසම් මහතාට ස්තූතියි. ඔබ උපුටාගත් ලේඛනය මෙහි කමෙන්ට් එකක් වශයෙන් දාන්න පුළුවන්ද?
@dayanandakannangara463
@dayanandakannangara463 28 күн бұрын
මේ අපරාද කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට මේ රජය හිතා මතා ඉඩදෙනවානම් රජය විශාල විනාසයක් කරගන්නවා ස්ථිරයි... එසේ වීමෙන් පාර්ලිමේන්තු පැමිණි ගමේ සාමාන්‍ය ජ් වි පේ පුද්ගලයන් අනාගතයේ දිනක මහත් අභියෝග වලට මුහුණ දෙන්නට පුළුවන්
@Jayaacademy93
@Jayaacademy93 26 күн бұрын
හිතාමතා ඉඩදෙනව කියන්නෙ මොකක්ද ඉවසලා හිටපල්ලා මේ ආපු ගමන් හැමදේම ආප්ප දානවා වගේ කරන්න බෑ ඔහොම කියන්නෙම මේ ආණ්ඩුවට චන්දෙදීපු මිනිස්සු නෙවෙයි
@dharmadasawijesinghe2315
@dharmadasawijesinghe2315 28 күн бұрын
වහාම ,වහාම ,වහාම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට මාළිමාවට ආරාධනා !
@munasinghe825
@munasinghe825 28 күн бұрын
වැලිතලාවෙන් වැසීගිය තොරතුරු වත්මන් පරපුරට දැනගැනීමට සැලැස්වීම වැදගත්. ඊට ශක්තිය ධෛර්යය ලැබේවා!.
@titiya7125
@titiya7125 28 күн бұрын
මම ඡන්දය දුන්නෙ මාලිමාවට රනිල් ඇතුලු අලුගෝසුවන් ට දඩුවම් දෙනව බලන්න තවම පුමාද ඇයි.?
@VGGunawathiVGGunawathidaSilva
@VGGunawathiVGGunawathidaSilva 28 күн бұрын
මුණුත්. එකයි උනුත් එකයි මමත් අපිත් මාලිමාවට ජන්දය දුන්නා පටන් ගන්න කොට ම හොර සහතික පුශ්ණ. විවිධාකාර මගෝඩි වැඩ දැනගන්නට ලැබෙනවා හරිම දුකයි.ඉතිහාසයේ කවදාවත් නැතිවිදිහටහාල් කනවා රැ,2,60 70 වට(ලොවෙත් නැතිවිදිහට) මම ජන්දය දුන්නේත් මේ සියල්ල ටම වඩා අහිංසක දු පුතුන්ට ට මිනිස්සුන්ට මේ යක්ෂ යෙන් කළ හෙන ගහන අපරාධවලට දෙන දඬුවමි බලන්න මටත් හිතෙන්නේ මෙයාල සියලු දෙනාම යහළුවෝ කියලයි.හිතටදුකම දුකයි අපි තව බලමු.😢
@Peraliya
@Peraliya 28 күн бұрын
මමත්.එසේමයි.
@KuttigeSilva
@KuttigeSilva 28 күн бұрын
​@@VGGunawathiVGGunawathidaSilvaකිසිම ලෙසකින්වත් සැකයක් නෑ අපිට වැඩිය මේ වැඩ කරන්න ,ජනාධිපති සහෝදරයාට ඕනෑ කමක් තියෙනව,කලබල එපා .ඉතා ළඟදීම සුබ පණිවිඩයක් එනවා,බලන්න❤
@malakagirley
@malakagirley 28 күн бұрын
Anura is a good friend of mahinda😂
@shiranikumari9871
@shiranikumari9871 28 күн бұрын
කලබල වෙන්න එපා.හදිසියේ කරන්න බැරිව ඇති.මුන්ට අනිවාර්යයෙන් දඩුවම් හම්බවෙයි
@jayalathattanayake3369
@jayalathattanayake3369 28 күн бұрын
අනිවාර්යයෙන් ම
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 27 күн бұрын
ඉතාමත්ම වටිනා කරැණුදැක්වීමක් මේගැන වත්මන් ආණ්ඩුවට අත්හල නොහැකි වගකීමක් ඇත එය සාධාරණව සිදුවෙතැයි බලාසිටිමි අප නොයිවසිල්ලෙන් බලාසිටිමි
@a007j9
@a007j9 27 күн бұрын
ඔබතුමාට ස්තුති ඒ වගේ සමබර ඉදිරිපත් කිරීමක් ගැන ඔබ වැනි නූතන මාධ්‍යවේදීයෙක් ලෙස මා දකින්නෙ දීප්ති ගුනරත්න.
@kaluarachchilageprasanna6649
@kaluarachchilageprasanna6649 28 күн бұрын
අපේ තරැණ කාලේ හදවත් කම්පාකල මිලේච්ඡ ඝාතන ගැන ඔබ මේ කරන ආවර්ජනයෙන් නැවතත් කිලිපොලා යන හදවත නැවත නැවතන් ඉල්ලන්නේ මේ දඩ බල්ලන්ට මොන ක්‍රමේකින් හරි උපරිම දඩුවම් දියයුතු බවමයි ...
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 28 күн бұрын
අධම යුගයක ම්ළගම පෝස්ටු ව රට පුරාහගැසුඑආ.
@asokatissakumara3179
@asokatissakumara3179 25 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම හොඳයි ,,
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 28 күн бұрын
මේ ආන්ඩුව මේ වදකයාට සමාව දිම පක්ෂය රට වෙනුවෙන් මැරැන තරැනයන්ට දරැනු අපරාදයක් කරන්නෙ
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 28 күн бұрын
සමාවක් දෙන්නැ..බලන් ඉමු
@karunarathnawickramasinghaniha
@karunarathnawickramasinghaniha 28 күн бұрын
මේවාට කාලයක් ඕන ආන්ඩුවට තාම මාය 2 යි ගොඩක් වැට තියෙනව
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
​@@karunarathnawickramasinghaniha😂 ඔව් ඔව් පේනව පේනව 😂😂😂 අනුර සෙලෙන්ස්කිගෙ ජෝක්
@juneliskperera831
@juneliskperera831 28 күн бұрын
Well explained. Thank you 👍🏼
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 28 күн бұрын
Ube ammt ranila hikuw wge wegen mew krnd ba tkk htpn ponnaya​@@Lucky-w2e1v
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 28 күн бұрын
රනිල්,එන්දිුකා එක බඩවැල කඩාගෙන ආපු, නිවින් සහෝදර, සහෝදරියන්,මෙි දෙදෙනා එකම කාසිය.ඊට පහල බලල් අත්වලින් ,වැඩගෙන,අතහැරිම,විනාසකිරිම,මෙි දෙදෙනාගේ කුට උපකුුම,රටෙි ජනතාව දැනගතයුතුයි.මෙික තමා පංති එකමුතුභාවය.
@tayasooriyadc8929
@tayasooriyadc8929 28 күн бұрын
බටලන්ද පරීක්ෂණය වැහුවේ චන්ද්‍රිකා.....
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 28 күн бұрын
Chandrika Gani Ranilawa Rakka
@ShyamaKariyawasam-we5kf
@ShyamaKariyawasam-we5kf 28 күн бұрын
මල්ලිගේ යාලුවානෙ..
@sanjeeperera5106
@sanjeeperera5106 26 күн бұрын
නැවත මේ නඩුව අසා මුන්ට දඬුවම් දෙන්න බැරිද එහෙම නොවුනොත් මේ ආණ්ඩුවෙත් අවසානයේ තමයි.අනුරත් දැනගන්න ඕන අනුලාද බලයේ ඉන්නේ ඒ අහිංසක කොල්ලන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැප කිරීම නිසයි කියලා..කාට දඬුවම් නොකළත් රනිල්ta නම් දඬුවම් කරන්නම ඕන ඔහු තමයි මේ රටේ අපරාධ කරපු තරමක් කරේ
@yamunamalkanti
@yamunamalkanti 28 күн бұрын
ඔබතුමා වැනී අය නැත්නම් අදටත් ඇත්ත වැලලිලා
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 28 күн бұрын
කාරි මහත්මයා ඔබතුමාට බොහෝ ම සිං
@sajinigee
@sajinigee 28 күн бұрын
මේ සාක්ෂි ය ප්‍රමාණවත් මදි ද හිරගේ ට දාන්න තවත් මොනවද බල බල ඉන්නෙ.. මාලිමාව ප්‍රමාද ඇයි?
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
මේ හිවල්ලුංගෙ ආන්ඩුවක්.......... ජනතාවට අබ සරනයි😪
@mangalabalalla5909
@mangalabalalla5909 28 күн бұрын
​@@Lucky-w2e1vai? Ranil awoth hondai waged. Umbala wage haalparuwo😨😨😨
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
​@@mangalabalalla5909එක මිටකට සුබ නැකතට 😂😂😂😂😂😂😂!!!
@GatherGlam
@GatherGlam 28 күн бұрын
​@@mangalabalalla5909කියල වැඩක් නෑ... ඔය වගේ මී හරක් හින්ද තමයි මුන් මෙච්චර කල් බල්ටි ගැහුවෙ මේකෙ
@rangi1fashion134
@rangi1fashion134 26 күн бұрын
ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය
@DouglasPerera-e2x
@DouglasPerera-e2x 28 күн бұрын
කාරිය වාසන් මහත්තයෝ, ඔයා සුපිරි ❤❤❤❤
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 27 күн бұрын
දැනුවත් කරනවට බොහෝම ස්තුතියි සර්. අපිත් මාලිමාවට ජන්දය දුන්නේ හොරු ත්‍රාඩ කල්ලිය අත් අඩංගුවට ගෙන දඩුවම් කරයි කියලයි හිතලයි. බුදු සරණයි සර්. අනේ සර් ඔබතුමා පරිස්සම් වෙන්න අපි වෙනුවෙන්., ස්වභාව දහම දඩුවම් දෙනවා කීවට තාමත් මුන්ට දඩුවම් ලැබුනේ නැහැනේ. මාලිමාව මේ හොර ත්‍රාඩයන්ට දඩුවම් දීම ප්‍රමාද මොකද සර්.
@nelumsanjaya3646
@nelumsanjaya3646 28 күн бұрын
Thank you very much for your great service as jernlist
@samanjayawardhana5930
@samanjayawardhana5930 28 күн бұрын
මොන ආන්ඩු ආවත් මිනීමරු අපරාධ කාරයන්ට හොරුන්ට දඩුවම් දෙන්නෙ නැහැ වගේ පේන්නෙ
@shanth2025
@shanth2025 28 күн бұрын
බෑ,ලෝක ඉතිහාසේ එම දේවල් ගොඩක් අඩුයි.හොරුන් මිනීමරුවන් ව බේරා ගැනීමට අනෙකුත් නායකයන් වෙඩ කරා, මුන්ටත් එහෙම තමයි. රනිල් ව බේරගන්න ඉන්දියා ව, europe රටවල් වෙඩ කරයි,, ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්න ඕනේ නැත්නම් මේ ආණ්ඩුවටත් මුන් වෙඩ කරන්න දෙන්නේ නේ
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
කවදාවත් නැත
@rangi1fashion134
@rangi1fashion134 26 күн бұрын
සහතික ඇත්ත
@ekanayakewm9971
@ekanayakewm9971 28 күн бұрын
සත්‍ය ජනතාවට පැහැදිලි කිරීමට ඔබතුමා දරණ උත්සායට ජාතියේ පූනාමය හිමිවිය යුතුයි♥️♥️♥️♥️🙏🙏🙏🙏
@ishanthawannige
@ishanthawannige 27 күн бұрын
සැබෑම මාධ්‍ය මෙහෙවර....👍🌼
@ranjithrajapaksha4874
@ranjithrajapaksha4874 28 күн бұрын
කෝ මුන්ට දඬුවම් ඒක වෙන්නෑ වගේ
@kennethkasyapa4299
@kennethkasyapa4299 27 күн бұрын
කාරියවසම් මහතා ඔබ නම් මරු. අපි අනිවාර්යයෙන් ම ඔබේ කතා එනතුරු බලා ඉන්නවා.ඔබ කියූ ඔය විස්තරවලින් එකම අවංක නිළධාරියා නි.පො.ප. ෆ්‍රෑන්ක් සිලවා මහතා පමනි මා දන්නා පරිදි.
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 28 күн бұрын
ජනාධිපති අනුර සහෝදරයා ණෙනි,අපේ එකම බලාපොරොත්තුව ඔබයි. පිනා ගෙන් පරිස්සම් වෙන්න.පිනාගෙ යටි සම්බන්ධ කම් කෙරේ සැලකිලිමත් වෙන්න.
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
පිනා තමා හලෝ අනුරට පාර කැපුවෙ.ඉතිං ⁣පිනාව රැකබලා නඩත්තුව අනුර සෙලෙන්ස්කිට බාරයි😂. තව නාඩගම පටන් ගත්තා පමනි...
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
මුං නම් අමු ගවයෝ 😂, කොහොමද මුන් අපට මග ඇරුනේ 😂😂😂???
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 28 күн бұрын
@@Lucky-w2e1v pala huththo yanna
@AbeykumaraPerera
@AbeykumaraPerera 27 күн бұрын
පිනා සමග හිටිය දුෂණ විරෝධී සභාපති සමගත් ගණුදෙනු තියනවා. ඒ කයි තමුන්ලා දිහා බලල හිනාවෙන්නෙ. ඒව තමුන්ලට තේරැම් ගන්න හැකියාව නැත. ඒකට පිනාට හිනා.හිනා.හිනා...
@Lucky-w2e1v
@Lucky-w2e1v 27 күн бұрын
@@priyanthadisanayaka-i1k පිංගොනා😂 අං එනවද බලපං
@roshanreginald1968
@roshanreginald1968 28 күн бұрын
චන්ද්‍රිකා තමන්ගේ ස්වාමියාගේ මිනිමරුවනුත් අමතක කළ එකේ බටලන්ද ගැන මොන කථාද.
@rachelperaud1945
@rachelperaud1945 28 күн бұрын
අනේද කියන්නෙ .
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
ඔව්, සන්ධානය, පරිවාස එහෙම හැදුවා 😅😅😅
@roshanreginald1968
@roshanreginald1968 28 күн бұрын
@@Kamikaze2024-v6m කිව්වොත් ගොං කථවක්මයි. සජිත්ගේ ගෝලයෙක්ද? 😜
@srilanka5819
@srilanka5819 28 күн бұрын
චන්දුුිකා එක වරක් කීවා එම මිනීමැරැම කලේ UNP ආණ්ඩුව විසින් කියලා .
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 28 күн бұрын
@@srilanka5819 ow wedithibbe gamini lokuge dunna pistol ehekin
@SitharaHemachandra
@SitharaHemachandra 28 күн бұрын
මරු සමාජ වාදියා රාජිත යා, දැන් කොහොම ද මුන්ගෙ කතා මිනීමරුවෙජ් රාජිත යත්
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 24 күн бұрын
Pra leader
@SitharaHemachandra
@SitharaHemachandra 24 күн бұрын
@anurafernando-wx4hk මිනිස්සු මරපු එවුන් තමයි
@LeeW-z2z
@LeeW-z2z 24 күн бұрын
අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.Thank you
@piyakaru
@piyakaru 28 күн бұрын
ඔබගේ විශිෂ්ට පැහැදිලිකිරීම අගය කරමු.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 28 күн бұрын
රනිල්ගෙ නමි හදවත වැඩ නොකරන නිසා හෘද සාක්ශියක් ඔහුට නැත නමුත් ඒ බිහිසුණු මිනිමැරැමි කල අන් අයගේ 😢😢 හෘද සාක්ශිය ඔවුන්ට එය නිරතුරැවම මතක් කර දෙනු ඇත 😂
@arunabalasuriya2803
@arunabalasuriya2803 28 күн бұрын
රනිල් යනු කපටි පාතාල නායකයකු වෙයි,,ඔහු කී පමණින්,,ජනපති තානාන්තර වලට යටත්ව. මිනී මැරුම් කළ නොහැක.රනිල් කපටියෙකි,, රනිල්ගෙ උපදෙස් වලට වැඩකට බව පිලිගත්තේ නම් ,,සාක්ෂි ඇවැසි නොවන්නේය,,කාරියවසම් මහතා නිවැරදිය.,,මේ ආණ්ඩුවට ඇවැසි වන්නේ නම් ජවිපෙ 60000ක තරුණ තරුණියන් ට දුන් අමානුෂික වදහිංසා වලට දඩුවම් ඇවැසි වන්නේ මට.එයට හේතුව වයස 18ට අඩු නොදරුවන්ටද අමානුෂික වද බන්ධන වලට ලක්කර පුළුස්සා දැමීමයි.ශ්‍රි ලංකාවේ මෙවන් කුරිරු ඝාතනවලටත්,, නිරායුධ වැසියන් මරාදැමීමත් අවසන් කිරිම වස් අලුගෝසුවන් සියලු දෙනාටම දඩුවම් ක්‍රියාත්මක කළ යුතුය.නීතීය දනින් වැටුනා ඇති,,නීතිය ඇනගසා තිබු කාලය අවසන්,, කෙසේ හෝ බලාත්මක කළ යුත්තේය. නීතීය නොදැන සිටීම වරදකී,,මා අසා ඇති පරිදී පොලිස් රාලහාමි කෙනෙක් ට OIC ලබාදුන් අණ වූයේ කෙසේ හෝ අද රෑ එය අවසන් කළයූතූ බවයි,, කොස්තාපල් ගේ පිලිතුර උනේ,,නීතියට පිටතින් කිසිවක් කළ නොහැකි බවයි,,කවුරු කිව්වත් නිරායුධ අයෙකුට උන්ඩයෙ බලය පෙන්වීමට නොහැකි බව රාලහාමි දනී,,සමුහ මිනීමරුවනට ප්‍රමාදයෙන් තොරව දඩුවම් ලබාදෙන්න.
@bandulaperera8217
@bandulaperera8217 27 күн бұрын
ඔබට බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳව .
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 27 күн бұрын
මේවට යුක්තිය ඉටුවෙයි කියල තිබුන බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙමින් තියෙනව. කොහොම උනත් කාරි මහතා ඔහුගේ යුතුකම ඉටුකරමින් සිටියි. මෑතක සිට නන්දන වීරරත්න මහතාද මෙවැනි කාර්‍යක් ඉටුකමින් ඉන්නව. ඔබ දෙපලටම ස්තූතියි .
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 28 күн бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f 27 күн бұрын
ගොඩක් ස්තුතියි.
@titiya7125
@titiya7125 28 күн бұрын
ඩග්ලස් පීරිස් ස්විස් වල ඉන්නවා කියල ආරංචියි.මගේ යාලුවෙක් ඉන්නව ඔස්ටීයාවල. එයාල කැලනියෙ එයුග් අය්ය මරල දාල තියෙන්නෙ ඩග්ලස් පීරිස්. ඌව මැරෙන්න මොහොතකට කලින් වද දීල මරල දාන්න තමයි රට ආව කියන්නෙ.එල්ලුම් ගස්ගියත් මරන්න සුදානම.හෙට අනිද්දට ආරංචියක් ලැබේ වි.බලමු.
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 28 күн бұрын
ඩග්ලස් පීරිස් ගෙන්න ගන්න බැරි වෙයිද
@chinthanaperera6202
@chinthanaperera6202 28 күн бұрын
ලංකාවේදී මලා නේද ?
@supemda6270
@supemda6270 28 күн бұрын
ඩග්ල්ස් මැරිලා ගොඩක් කල්
@supunperera8203
@supunperera8203 28 күн бұрын
Karanavanam karala daapan nathnam daannepa
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
ලංකාවේ එකම පිරිමියෙක් හරි ඉඳීවි.ලෙයට ලෙයින් පලිගන්න......අහන්නත් සතුටුයි🌺
@nelumsanjay4696
@nelumsanjay4696 28 күн бұрын
thank you so much for your great service
@npltoscananihal212
@npltoscananihal212 28 күн бұрын
ගාමිණී අතු කෝරලට නම් දිට්ඨධම්මවේදී නීය කර්මය ඵල දුන්නා.අනිත් උනුන් ත් බලාගෙන හිටපල්ලා.
@ngjijayasena4119
@ngjijayasena4119 28 күн бұрын
ඡන්දය දුන් අයට වඩා හොරු අල්ලනවට උනන්දු ඡන්ද නොදුන් අය.. තාම පොඩි කාලයයි රටේ මතය හදන ප්‍රධාන මාධ්‍ය ජනමතය වැරදී කියන්න මතයක් හදන්න හදනවා අපට තව කාලයක් ඉවසීමෙන් ඉන්න පුළුවන් ආයෙත් නීතිපති ඉල්ලා අස්නොවන පරිද්දෙන් නිසි විමර්ශන අවසන් කර නීතිය ක්‍රියාත්මක කරන්න මන්ද මේ වනතෙක් මේ රජය හැර විකල්පයක් අපට පේන්න නොමැත
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
චංදය ගත්තේ ම පච කෙලලා!!!. ඉතින් එහෙම නම් වෙන්නේ 😂😂😂!!!
@munasinghe825
@munasinghe825 28 күн бұрын
බටලන්දෙ වදකය වැලිකඩ හිරගෙදර ඉන්නවා දකින්න තරම් මගේ අභිමතාර්ථය.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
මාලු මාමේ, පව් ඔයාලට 😢😢😢!!!
@sinha1587
@sinha1587 28 күн бұрын
මේ මැරැනු මිනිසුන් වෙනුවෙන් ඔබ කියන ආකාරයට ඒක කල යුතුමයි. අපි අමතක නොකල යුතු තව දෙයක් උතුරෙ මිනිසුන් රටක් විදියට නොසිතපු පාලකයන්
@nishaniperera8747
@nishaniperera8747 28 күн бұрын
මෙච්චර ඵැහැදිලි සාක්කි තිබියදිත් මෙ මිනිමරු රනිලය හැමදාම නිදහසෙ.මොන තරම් අපරාදයක්ද.තාමත් මෙ රටේම කාලකක්කිනිය ඉල්ලන උන් ඉන්නවනෙ
@SumiPriyadarshana
@SumiPriyadarshana 28 күн бұрын
STF පලමු බැජ් එකෙ සිසිර කුමාර මැරුවෙ එක හොයන්නකො පිරිස් ගෙ වැඩැක් ගම උරාපොල බොපැත්තෙ😢සිසිරගෙ මල්ලි ඉන්නවා රන්ජි එයා කියයි. ඔබතුමාට❤
@manekawijesuriya1730
@manekawijesuriya1730 28 күн бұрын
මාලිමාවට 2/3 තියෙනවා නම් ඇයි මෙවට නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද 😢
@jenetteweliwita825
@jenetteweliwita825 28 күн бұрын
Ekak neme iawasan imu ape
@dianaperera9634
@dianaperera9634 28 күн бұрын
Becos the killing by the of intellectuals like Prof Stanley Wijesundere, the planters etc. Will also hv to be investigated. Their Dr Nihal Abeysinghe was Rohana Wijeweera right hand.
@anojakumuduni1695
@anojakumuduni1695 28 күн бұрын
නීතිය යට ගහලා ,වැලි ගහල කරල තියෙන ඒව ගොඩ ගන්න එක ලේසි නෑ. ඒව හරි ක්‍රමවේදයටම යන්න ඕන. නැත්නම් ආයෙ මග. නීතිපතිත් අවුල් . නීතිපති තමයි නඩු දාන්න ඕන.
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
ඒවා දවල් සිහින පමනි😂😂😂😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 28 күн бұрын
මයික් පැලුවා ට මේවා බෑ 😢
@susankawijesinghe2234
@susankawijesinghe2234 19 күн бұрын
වාසි පැත්තට හෝයියා වෙනුවට සමාජ සාධාරණත්වය, අපි නොදත් යථාර්තය අපිට පෙන්වා දීමට වෙරව්දරණ ඔබ තුමා මටනං ජාතික වීරයෙක්...❤❤❤ ඔබට ජය
@SitharaHemachandra
@SitharaHemachandra 28 күн бұрын
කාරි මහත්තයා ට බොහොම පින් සත්‍ය හෙලිකරනවාට මිනිස්සු දන්නේ නැතුව මේ වගේ සක්කිලි කාලකන්නින්ට ජන්ද දුන්නා නේ,,මහ උගතා බටලන්දයා පොත් කියෝලා මිනිස්සු මරලා,,අන්තිමට ජනාධිපති කම් කලා,,,දැන් මාලිමා ආන්ඩුවට මුන්ව නීතිය හමුවට ගේන්න බැරි ද
@Lucky-w2e1v
@Lucky-w2e1v 28 күн бұрын
පුලුවන් .නමුත් ඒවා කිසිදා නොවේ...බලාසිටීම පමනි.
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 27 күн бұрын
@@Lucky-w2e1v unp eka ta thiyana chanda tika hati nathi weine
@Lucky-w2e1v
@Lucky-w2e1v 27 күн бұрын
@@priyanthadisanayaka-i1k කවුරු හරි නීතිය ක්‍රියාත්මක කරයි කියලයි හිතුවෙ.ඉන්න උංට නෙවේ මැරුන අයට
@herathchamindah662
@herathchamindah662 28 күн бұрын
රන්ජන් රාමනායක මහතා පැවැසීය උන් ඔක්කොම එකයි මල්ලී
160. ඩුප්ලිකේට් රදලයන්ගේ පැටිකිරිය මෙන්න!
50:40
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 8 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
දේශබන්ධු කළේ තනිකරම කොන්ත්‍රාත් එකක්.
26:43
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 42 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.