No video

උඩුගම්පොළ විජේවීරට පහර දුන්නා . ඇගිලි සලකුනෙන් තහවරු වුනා. තරුණ තරුණියන් 157ක ඔලු කැපුවා

  Рет қаралды 69,067

Tharindu Fernando - Kotiya

Tharindu Fernando - Kotiya

Күн бұрын

Пікірлер: 802
@themalgunasinghe395
@themalgunasinghe395 2 ай бұрын
තරිඳු මේකෙන් කිසිම පක්ෂයකට ලකුණු ගන්න බෑ.88,89 දේශප්‍රේමීන් සහ දේශප්‍රේමීන් නොවන අයවත් දසවද දීල මරපු අපරාධ කරුවන් අදත් ජීවතුන් අතර ඉන්නව.පිටකොටුවෙ හිටපු යාචකයන්ට ගෙවල් දෙනව කියල අරගෙන ගිහින් වදදීල මරල දේශද්‍රෝහීන්ට දඩුවම කියල බෝඩ්ගහල මරල දාපු ටීම් එකකුත් හිටිය.හමුදාවට මරණය කියන ටැග් එක හැදුවෙ රංජන් විජේරත්න.ඒක නිවැරිදි කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ ජ.වි.පෙරමුණට.පහල හිටපු JVP සන්නද්ධ අංශය මේක දැනගෙන හිටියෙ නෑ.මුලින්ම හමුදාවෙ අයව මරන හමුදාවෙන්ම හදපු ටීම් එකකුත් හිටියා.ඒවට හමුදා සෙට් මගින් ලොකු ප්‍රචාරයක් ලබාදුන්න.පහල සන්නද්ධ ක්‍රියාකාරිනුත් ක්‍රියාත්මක වෙලා හමුදාව නියෝජනය කරන නිවෙස්වලට අනතුරු සැලකලා.ඒකෙන් හමුදාවෙ සහය දුන්න කොටස් පවා ජ.වි.පෙරමුණට දුන්න සහයෝගය නැතිව ගියා.
@Jayaacademy93
@Jayaacademy93 2 ай бұрын
සහතික ඇත්ත මුංගෙ කතාව කපුරුහාමිලා වගේ උඩුගම්පොලගෙ පවුලෙ අයවත් මැරුවයි කියන්නෙ ආණ්ඩුවේ ගහලයන්ගේ අතුරු හමුදා කියල තමයි කියන්නෙ ජවිපෙ පිටදාල ගොඩක් පස්සෙ උඩුගම්පොලටත් මේක දැනගන්න ලැබුණ කියලයි කියන්නෙ.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
පලයන් බං යන්න අහිංසක මිනිස්සු දහස් ගානක් මරපු ත්‍රස්තවාදින්ට චරිත සහතික දෙන්නේ නැතුව. තොපේ කාව හරි මේ බල්ලො මැරුව නම් තොපිට තේරෙයි.
@ashindudilsara1372
@ashindudilsara1372 2 ай бұрын
​@@praveenlankeshwara6546 ප්‍රේමදාස නේද ඔච්චර ගානක් මැරුවේ
@Rpp21
@Rpp21 2 ай бұрын
@@praveenlankeshwara6546අනේ තො දන්න පකක් තියෙනෙවද තෝ ඒ කාලේ ඉපදිලාත් හිටියාද ගොතයා
@nuwanhasaranga6823
@nuwanhasaranga6823 2 ай бұрын
@@praveenlankeshwara6546 le dunnata mole denna bane bn... ubata ewa therenna buddiya madi... sorry
@ArjunaKA-fc9di
@ArjunaKA-fc9di Ай бұрын
ප්‍රේමකීර්ති ද අල්විස්..❤නිවන් සුව ලැබේවා
@anniesilva9361
@anniesilva9361 2 ай бұрын
JVP ට ජයක්ම වේවා
@Beautiful---days
@Beautiful---days 2 ай бұрын
රටේ අනාගතය වෙනුවෙන් දිවිපිදූ ජ.වි.පෙ. විරුවන් සදාකල් දිනේවා.
@user-iq8et9to3c
@user-iq8et9to3c Ай бұрын
අපරාධ කල හැම එකෙකුටම සොභා ධර්මයවිසින්ම දඩුවමි ලබාදෙනවා ඒක ඇත්තමයි
@dila0615
@dila0615 2 ай бұрын
ප්‍රේමදාස කෑලි වුනා,රන්ජන් විජේරත්න පණ පිටින් අළු වුනා ,ජානක පෙරේරා කුඩේ කුඩු වුනා.....
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 2 ай бұрын
@@dila0615 අන්තිමට කාලකණ්නි ජෙපි හැත්තත් හැඳිගෑවිලා ගියා..😂
@nelsonpriyantha1630
@nelsonpriyantha1630 2 ай бұрын
Lucky wijersthna is also a murder.
@prasannakithsiri468
@prasannakithsiri468 Ай бұрын
ලකී අල්ගම ජා ඇලදි කඳ මැද්දෙන් දෙකට කඩල ගියා.
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 Ай бұрын
@@prasannakithsiri468 අන්තිමට එල්ටීටීඊ නායකයා ප්‍රභාකරනයා, තලගොයෙක් වගේ අරන් ආවා සතුටු ද?
@tommy-hw1op
@tommy-hw1op Ай бұрын
පුතානෝ මොන්ගල් වෙලා තියෙන්නෙ තාත්ත කරපු පව් වලට තමා😅
@AbMahesh-nz4ec
@AbMahesh-nz4ec 2 ай бұрын
ජවිපෙට දැන්වත් ජනතා බලය දීල මේ අපරාධ කාරයොන්ට දඩුවන් දෙන්න ඕන
@ganadasaganadasa9601
@ganadasaganadasa9601 2 ай бұрын
රෝහන විජේවීර මරන්න නියෝග දුන් උදව් උපකාර කරපු හැම එකාම මැරැනේ මහමග කුඩුවෙලා
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Ай бұрын
Aniwarayen Ranjanta Ehema unaa 😂😂
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
​@@gunarathnagunarathna6210 ඇයි ප්‍රේමදාස
@SLTechphotographer9368
@SLTechphotographer9368 Ай бұрын
ප්‍රේමදාස උඩුගම්පොල
@user-cw5rh2lt4i
@user-cw5rh2lt4i 28 күн бұрын
තව කීප දෙනෙක් ජීවත් වෙනවා
@SLTechphotographer9368
@SLTechphotographer9368 28 күн бұрын
@@ganadasaganadasa9601 ජනතා විමුක්ති පෙරමුන පොදු ජනතාව අතරට ගෙනගිය ගමනායක සහෝදරය මැරෙව්වා වගේම නේ නන්දසිරි විජේවීරත් බල්ලෙක් වගේ මැරුනේ
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 ай бұрын
විජෙවිර.සහෝදරයට.කරපු.අපරාධය ට.වන්දි.ගෙවන්ට.වෙනවා..කවදාහරි
@user-ot2dq5rh4i
@user-ot2dq5rh4i 2 ай бұрын
ඇඹිලිපිටිපාසලේ අවු14,16,ළමයිතුත් මැරුවෙ ... ඇයි?හක් හතර නොතේරෙන පොඩි වුන් මැරුවෙ ආමි එකෙන්...පාන් ගෙඩියක් ගේන්නවත් ගෑනුලමයෙක්වත් ළඟ කඩේට යවන්න බෑ.. හමුදාව අරන් යනවා..ඒනිසා පොඩි කොල්ලො යැවුවා උනුත් අරන් ගිහින් මැරුවා අනේ බුද්දිමත්ව ක්‍රියා කළ හමුදාව...
@riseup651
@riseup651 2 ай бұрын
ඇත්තටම සුපිරි. මෙයාත් කතාව වහනව. මම හිතන්නේ කියන්න ගොඩක් හංගල කියන්නේ. Interview කරල ගත්ත උන් මරපුව මේ යකා තාම සාධාරණීකරණය කරනව. මම හිතන්නේ නැ මෙයා බබෙක් කියල. ඇත්තටම ඔයා සුපිරි. අදාල තැනදි මැදිහත් වෙනව කතාවට.💐💐💐💗💗
@senuladilen14perera14
@senuladilen14perera14 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 ай бұрын
පාසැල් සිසුන් මරපු,වරවපු,අහිංසක ගැහැනු ළමුන් දුෂනය කරපු උන්ගේ ලමයින්ටත් සාප වෙනවා නෙමෙයිද ,ඉස්පිරිතාලෙදි පැනලා ගිහිල්ලා ද එහෙම කියලා අතුරුදහන් කලාද,
@tharuwith9457
@tharuwith9457 2 ай бұрын
කතාව කොච්චර නම් වහනවද..ගොඩක් තැන් වල ලේ පිහි දැම්මා මේ ඩයල් එකත්..මෙයත් බබෙක් නෙවෙයි අනිවාරෙන් ඒ කාලේ..😡
@roshanbuddika6441
@roshanbuddika6441 2 ай бұрын
මූගෙ කටහඩ නාවල නිහාල්ගෙ කතාව කියපු පොරගෙ වගේ.
@shiromawijesingha5073
@shiromawijesingha5073 2 ай бұрын
Ow PUTHA Eka eththa a kale dewal math dannawa ath dekim thiyanawa meyala den Hoda wenna hadanne BAYATA
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
දැන් තරිඳු නිකම්ම KZbinr කෙනෙක් නෙවෙයි.උත්සහයෙන් ඉවසීමෙන් දෙයක් ලබාගත්ත වෙනස්ම Brand එකක්.You are Legend ❤️❤️❤️.තව තව Update බලාපොරොත්තු වෙනවා.
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 ай бұрын
විහිලු කරන්නෙපා 😂
@liri5772
@liri5772 2 ай бұрын
වැදගත්ම ප්‍රශ්න දෙකක් මග හැරුන ,බටලන්ද වධකාගාරය ගැන සහ මෙවැනි කැරැල්ලක් ඇතිවීමට හේතුව මේ නිළධාරිය දන්නව අනිවාර්යයෙන්ම මොකද බුද්ධි අංශ නිලධාරියෙක් නිසා,මොහු බොහෝ දේවල් හංගන බවකුත් පේනව
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 2 ай бұрын
Karige channel eka balanna
@dhmpiyadasa8458
@dhmpiyadasa8458 2 ай бұрын
හරියට රට , ජනතාව ගැන හිතලා පාලකයෝ වැඩ කලා නම් රටේ කැරලි ඇති වෙන්නේ නැහැ.
@navodanimantha3576
@navodanimantha3576 2 ай бұрын
මං නම් කියන්නේ ආයේ කොට් ත්‍රස්තවාදීන් වත් ජේව්පී කැරලිකරුවන් වත් ඕන නැ..කොහොම උනත් ඒ මැරුනෙත් මිනිස්සු මේ රටේ සාමය විතරයි පවතින්න ඕන හැමොටම
@AmilaB.A.
@AmilaB.A. 2 ай бұрын
කල්ලතෝනි ජෙප්පෙක් ඇව්ල්ලා ...ඒක කරගනින් සෞඩියේ ගිහින්..ඉරාන 🐕 ට උනාවගේ වෙයි.😂😂
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 ай бұрын
දෙවන පරපුර ට ජයවේවා. විජේවීර සහෝදරයා වෙනුවෙන් පළමු පරපුර අපි . බාටලන්දෙන් දිවි ගලවාගත් අපි . දයෂ්පෝරා දේශපාලුවන් ගෙන් මවු බිම රැක ගමු.
@mubarakhussain6531
@mubarakhussain6531 2 ай бұрын
මන් දන්න තරමින් 88,89 අරගලයට හේතුව ඉන්දු,ලoකා ගිවිසුම. එමගින් ලoකාවේ ඒකීය බාවයට හානියක් වන බව දැනගෙන එම ගිවිසුමට එරෙහි වු එඩ්තර ලාංකීය තරුණ තරුනණියන් ජීවිතයෙන් වන්දි ගෙව්වා...රෝහන විජේවීර කියන චරිතය අද හිටියා නම් ලoකාට මෙහෙම විනාශයක් වෙන එකක් නෑ. අහලා තිබුණු විදියට ඔහු ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්. ඔහුගේ අවසානය සිදුවු ආකාරය අහන විට හදවතට දැනේන්නේ පුදුම වේදනාවක් , දුකක් ....
@damindutharinda8815
@damindutharinda8815 2 ай бұрын
රෝහණ විජේවීර විතරක් එහෙම දුකක් හිතන විදියට නැති වුනේ නෑ බන් රටට හොදක් කරන්න අපිට හොදක් කරන්න ගිය සහ එහෙම කරන හැම දක්ෂයෙක්වම අපේම උන් මේකේම උන් මැරුවා
@KalumIndrajith
@KalumIndrajith 2 ай бұрын
Buddimath manushsayek apita nethiuna dukay j v p ekata jayaweva 9:01
@srilanka5819
@srilanka5819 2 ай бұрын
ජාත්‍යන්තර භාෂාවන් හයක් ඇතුළු භාෂාවත් දහයක් දන්නා පුද්ගලයෙක් තමයි රෝහන විජේවීර කියන්නේ .A.T.අලස් විනිසුරු තුමාගේ 71කැරැල්ල ගුුන්ථයේ ඒබව සදහන් වෙනවා.
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 2 ай бұрын
Ane Yako ubale mahaloku jvp karayo ratata adareinam mokada danne ltte eken ayuda puhunuwa gaththe ratata adaretada?😂
@YasithaKalansooriya-pm5nh
@YasithaKalansooriya-pm5nh 2 ай бұрын
ප්‍රේමදාස උඩුගම්පල ගාල්ලේ අපේ පැත්තේ රණසිංහ ප්‍රේමදාස කරේ වූ උගේ හේන්වයියලා උඩුගම්පල ගේ ගෙදරට පැනලා අම්මා මල්ලි මැරුවා රතුපාට ඇදුම් ඇදගේන කරේ unp බලු ආන්ඩූවේන් එ පාර තමයි උඩුගම්පල අංගුලිමාල උනේ.හැබැයි තරිදුවො පස්සේ තමයි හැමදෙම උඩුගම්පලට තේරුම් ගියේ එතකොට වේන්න ඕන හරිය වේලා ඉවරයි රණසිංහ ප්‍රේමදාස උඩුගම්පලට ගේම දෙන්න හදන කොට උඩුගම්පල රට පැන්නා මේ ඔක්කොම කරේ සක්කිලි එවකට තිබු ආන්ඩූව
@Tharidu_1224
@Tharidu_1224 2 ай бұрын
උඩුගම්පලට ඒ ශොක් එක තිබ්බෙ කියල මාත් අහල තියනවා.. හුගක් තැන් වල ඕක තමා කලේ කොටවන්න
@user-ko5yj8if3r
@user-ko5yj8if3r 2 ай бұрын
අවජාතක ප්‍රේමදාස තමයි උගේ බලය තියාගන්න ඕන නිසා සිතාමතාම ඌට එරෙහි වුණ හැම කෙනාම මැරුවා ඕකගේ වලටත් හෙනගහනවා පාහර යා
@amarasirigamage3616
@amarasirigamage3616 2 ай бұрын
Udugampola patan gaththe thangalla police balapradesen, uwa minimaruwa minimarwamyi; eya udugampolata jvp eken dunna daduwama; menna eda jvp appee satan pataya, oba nodannee nam denuwath wanna " thawakaku hilawwata thawawaku ragenagos marademeemata daduwama eyama wanu atha", may liyannee 1971 wanawita galle padinchi karuwek, pasuwa pradesa athahara giya ekek, dewanuwa 1983 pasu ema palathath athahara gos , pasuwa malakiyala marana sahathika gaththa ratama danna sagayek, sorry my dear, thawath obathuma nodanna ithihasaya 1971/1989 dakwa a to z ma kiyala dennam(aluth jvp nodanna); appi heta dawasee ema ithihasaya liyamu; Rohana sahodarayata 1983/07/30 dina sawasa paksaya thahanamata lakkireemata dinakata udadee 916 warenthu list eka denneth mama(ohu denuwath kireema); obata oyi luhuding liwee !!!!!!
@JayaPathirana-l3n
@JayaPathirana-l3n Ай бұрын
😮​@@amarasirigamage3616
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 2 ай бұрын
විජේවිර .පැතු.ලොව.බිහිවෙිමින්.තිබෙි
@Dhammikahas
@Dhammikahas 2 ай бұрын
අනුරකුමාර ගෙන්ද ..ඒ ආත්මාර්තකාමිය
@cdeux3059
@cdeux3059 2 ай бұрын
ලපය කියන්නෙ රනිල්ගෙ කුක්කෙක් මිට්ටෝ.
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 ай бұрын
​@@cdeux3059 Pake Thama. Ranilla Sajithla Okkome Eke Walle Pol Ban
@aroshandewendra3847
@aroshandewendra3847 2 ай бұрын
එදා තම සගයො පාවාදීල හැංගුනු set එක තමයි දැන් ඔය එලි බැහැල තියෙන්නෙ.. විජේවීර ප්‍රතිපත්ති මේ අය ළඟ නෑ..
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 ай бұрын
ඔව් දැන් කොහෙද විජේවීර ප්‍රතිපත්තියක් දැන් ඉන්නේ පුක ලෙවකන පෙරේතයෝ
@shevanperera7781
@shevanperera7781 2 ай бұрын
දැන් මොන විදියට කතා කිව්වත් මේ හැමදේටම වගකිව යුතු ගොඩාක් දෙනාට අන්තිමට හිමි උනේ සාමාන්‍ය මරණයක් නොවෙයි. ඒක තමයි නියමය.
@darshanar2072
@darshanar2072 2 ай бұрын
කොල්ලො කෙල්ලො මරපු පකයලා සේරම මැරුනෙ හැබැයි පාරවල් බල්ලො වගෙ කුඩුවෙලා ඉතුරු වෙලා ඉන්න බල්ලොන්ට ටත් එසේම වේවා
@lalherath1406
@lalherath1406 2 ай бұрын
එතකොට විජේවීර මලේ කොහොමද. සමාදානවද .
@judekrishantha4287
@judekrishantha4287 2 ай бұрын
@darshanar2072 ජේසු කියන කැ 🐕 ගේ එකා විජේවීර මැ සාමදානයෙන් සැතපිලා වෙණ්න ඇති...ජෙප්පො පවුල් ප්ටින් හැඩි ගාව්ල් යන්න් ඕන
@srilanka5819
@srilanka5819 2 ай бұрын
​@@lalherath1406විජේවීර මරපු ශාපයෙන් තමයි මිනීමරැ පෙුු්මදාසයාත්,මිනීමරැ රංජන් විජේරත්නත් කුඩු වෙලාම ගියේ .
@kumarikuwait2359
@kumarikuwait2359 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@darshanaasanka35
@darshanaasanka35 2 ай бұрын
ඒ උනාට එකෙක් රටේ ජනාදිපති.ඌට ඇයි ඒ මහ ලොකු කර්මය ක්‍රියාත්මක නොවුනේ
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 ай бұрын
පෙු්මදාස.රන්ජන්.විජෙරත්න.udugampoa.දැන්.ජිවතුන්.අතර .ඉන්න .රනිලා.තොටත්.කවදා.විදවලා.මැරියන්
@minidumapawala4136
@minidumapawala4136 Ай бұрын
විජේවීර නාමය අමරණීයයි
@artonart
@artonart 2 ай бұрын
තරිඳු ඹයා වනැස බලලා පොඩ්ඩක් ඉගෙන ගන්න කතා කරන කෙනාට සිදහසේ කියන්න දෙන්න.මැදට පැනලා අර මනුෂ්‍යයා කියන්න හදන දේට බධා කිරිමෙන් වලකිනන අවශ්‍ය තැනදි පමණක් ඔබ මැදිහත් වෙන්න . නැත්නම් එපා වෙනවා...
@user-me8iv2mu3p
@user-me8iv2mu3p 2 ай бұрын
එකඟයි
@vidurasanka2566
@vidurasanka2566 2 ай бұрын
Ow bn epa wenawa
@stuntclub8943
@stuntclub8943 Ай бұрын
ඒකනම් ඇත්ත අර මනුස්සයට කතා කරන නොදී එයාම කතා කරානම් ඉවරනෙ
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 2 ай бұрын
අලුගොසුවෝ.නෙවි.විජේවිර.නාමය.අමරනියයි
@cdeux3059
@cdeux3059 2 ай бұрын
මේ පාර මාලිමාවටද? අනේ බං. ආර්ථික විද්‍යාව ඉගෙනගනින් කඩේ යන්න කලින්. අකුරු දැනගත්ත පලියට මොලේ පෑදෙන්නෑ.
@tommy-hw1op
@tommy-hw1op Ай бұрын
​@@cdeux3059එහෙමද😂
@user-fb3tx7cf6f
@user-fb3tx7cf6f Ай бұрын
විජේවීර මැරුවෙ නැතුව හිටියත් ඔකට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ එදා ජේවීපී එකෙන් බැට කාපු මිනිස්සු ..විජේවීර කියන්නෙ සක්කිලි බල්ලෙක්
@AbMahesh-nz4ec
@AbMahesh-nz4ec 2 ай бұрын
මගේ තාත්ත මැරුව 89 හමුදාවෙන් එවකට හිටියෙ බ්‍රිගේඩියර් සිරී පීරිස් ඌ මැරුන මන්නරමමේ ක්ලේමෝ එකකට කාලකන්නිය
@Senonnethmitha5920
@Senonnethmitha5920 2 ай бұрын
විඡේවීර පැතු ලෝකය බිහිවෙමින් පවති .
@asankalakmal2482
@asankalakmal2482 2 ай бұрын
බොරුත් ටිකක් කියලා ගොඩක් දේවල් හැන්ගුවා වගේ නෙද කතාවේ..😂
@romeshw7060
@romeshw7060 2 ай бұрын
නිකන් ඉන්න කොට ගැහුවම.කවුරුත් නිකන් ඉන්නෙ නෑ නේ.කවුද නිකන් ගුටි කන්න කැමති.ඒකයි ඇත්ත.කොහෝම උනත්.දැන් ඒ දේවල් ගොඩාක් වෙනස් වෙලා.දැන් මිනිස්සු එකා වගෙ ගේමක් ගහාලා.මේ හොර.දූශිත.මැර දේශපාලනේ වෙනස් කරන්නම් ඕනේ.නැත්තන් කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ.ඉන්න උන් කවදාවත් ඒක කරන්නෙ නෑ.දැන් රැවටුනා ඇති✌🇱🇰✌✊✊✊කතිරෙකින්ම මේ දූශිත ක්‍රමේ වෙනස් කරමු✌🇱🇰✌
@bomsbravo
@bomsbravo 2 ай бұрын
සිහල ජාතියටත් උතුම්වූ බුදු දහමටත් විරුද්දව වැඩ කරන කාලකන්නි මිනීමරුවන්ට බලයට එන්න බෑ. එහෙම එන්න මේ රටේ බත් කන මිනිස්සු ඉඩ දෙන්නෙත් නෑ. 88/89 වගේ නටන්න හිතාගෙන ඉන්නවානම් ඉතින් ඒවා නිකන් හීන විතරයි කියල මතක තියා ගන්න.
@Chandrajith100
@Chandrajith100 2 ай бұрын
මහින්ද රාජපක්ශ දෑන් මොනා උනත්, එයා තමා ඒ කාලේ 89 මේ සාක්ශි අරන් ජිනීවා වල මානව හිමිකම් එකට ගියේ ඒ සාක්ශි එක්ක, ඒක වෙනම කතාවක් විදිහට පත්තර තිබුනා, ඒ සාක්ශි උනත් ගෙනියන්න දීලා නෑ යූ, එන්, පී ආන්ඩුව, එයාපොට් එකෙන් යන්න හදනකොට ඒ සාක්ශි තියාගෙන ෆොටො, ඩොකියුමන්ට්, ලිවුමක් දූන්නේ ඒවා ගත්තා කියලා, ඒක කරේ ඒ කාලේ සහකාර පොලිස් අදි, එන් සී කුඩාහෙට්ටි මයා, පසුව ජේ, පො, අ, වෙලා රිටයර් වෙනවා, එතුමත් මේක ගෑන වෙනම ලියල තිබුනා, ඒකෙන් පසුව තමා මේක ගෑන ජිනීවා පරීක්ශන පටන් ගන්න යන්නෙ. ඔය ගම්වල මිනි දනහිසින් උස්සන්න බෑරි කතා ජේ වී පී අය කරපු සම්පූර්න ඈත්ත, ඒ අයත් වගේම ආරක්ශ අන්ශවලත් එහෙම මිනීමරපු, අපරාද කරපු හෑමකෙනාටම බුද්දාගමේ විදිහට දිට්ටදම්මවේදනීය විදිහට, දරුනු, බිහිසුනු අවසානයක්, මරනයක් අත්වුනා, කියවලා බලන්න නෑසීගිය මහාචාර්ය නන්දසේන රත්නපාල මයාගේ මේ ආත්මයේ පලදෙන කර්ම පොත, ඒකේ හොදින් ඔප්පු කරපු කතා කීපයක් තියෙනවා එහෙම කරපු අයට උන බිහිසුනු අවසාන, කුඩුවෙලා මෑරුනේ, අනික, මේ අහින්සක ලමයි මරපු, ප්‍රේමදාස, රන්ජන් විජේරත්න, රොනී ගුනසින්හ, රිචඩ්ද සොයිසාව පෑහෑරගෙන ගියපු පොලිස් කාරයා, ඔය සේරම ඈතුලු සියල්ලගේම, මිනී සවල් වලට එකතු කරේ, එතෙක් වෙනකල් කර්මය බලපෑවා, එක කතාවක් තියෙනවා පාර්ලිමේන්තුව්දි ඒ ලිපිය ගියා පත්තරේ, ඒක හොයාගන්න නෑ, එක මන්ත්‍රී කෙනෙක් කියලා තියෙනවා රන්ජන් විජේරත්නට මේ කරපු දේ වලට අහින්සක ලමයිට අතදික්කරලම කෑලි වෙලා මෑරෙන්නේ කියලා, ප්‍රේමදාස, රන්ජන් විජේරත්න සියලු අය, අවසානයේ ඒ ක ඒ විදිහටම උනා මේකේ කියල තියෙන ආමි එකේ ගොඩක් අය අපි පෞද්ගලිකව දන්නවා, මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර, පස්සේ බික්කු ආනන්ද වෙලා මහන වෙලා නෑතිඋනා, එයාගේ දුව තමා මගේ අප්පච්චිගේ හොදම යාලුවගේ පුතා බෑන්දේ, අපිත් වෙඩින් එකට ගියා, දෙන්නම ඩොක්ටර්ස්ලා, ඔය එකී මෙකී සියල්ල දන්නවා අපි. ජේ වී පී එකෙ සියල්ල අප්පච්චි හොදින් දන්නවා, එයාට මන්ත්‍රි කමක් දෙන්නත් එන්න කියල කිව්වට එයා කවදාවත් දේශපාලනයට ගියෙ නෑ, අනුර මයා ගේ ඉදන්, ගොඩක් අයගේ පර්සනල් නම්බර්ස් තියෙනවා, ඔය විජේවීර මරපු බොරෑල්ල කනත්තෙ වෑඩ කරපු බාරකරු පස්සෙ ඔහුත් මහන වෙලා නෑති උනා, ඔහුට ඒ දෑකපු දේ ගෑන ලමයිව මරල පුච්චපු දේ දෑකපු දේ නිසා රෑට නින්ද ගිහින් නෑ, ඒවත් එක්කම තමා ඔහු මහන වෙලා ජීවිතය අවබෝද කරගෑනීමට ගිහින් තියෙන්නේ. ඔහු ලග විජේවීරගේ කමිසේ හෝ තොප්පිය තිබිලා තියෙනවා, බාරදෙන්න කියල ඒ දවස්වල ඒකෙන් කාටහරි එන්න කිව්වට ඈවිත් නෑ කියලා කියලා තිබුනේ, දන්නේ නෑ දෑන් කොහොමද කියලා උන දෙ පසුව. මේක තමා සාරන්ශ කතාව, අප්පච්චිට මේ සිදුවිම් ගෑන ලියල පොතක් ලියන්න කිව්වට එයා කෑමති උනේ නෑ, එයා කොහොමත් ලන්කාවෙ විශිශ්ටතම ලේකකයෙක් උනත්, එච්චරකට මේකට තව කතා එකතු වෙන්න ඕන, කොහොම උනත්, සිරිමාවො කෑමති උනේ ලමයිව පුනුරුත්තාපනය කරල හදල ගන්න 1971. නමුත් යූ එන් පී එක සම්පූර්න පක්ශ තහනම් කරලා, අවසාන යුද්දයකට මේක ඈද්ද, ප්‍රබාකරන් පවා විජේවීර 1971 පසුව හම්බ වෙලා තියෙනවා කීප විටක්ම. දෑන්වත් රටට මේ සාදාරනයක් වෙලා, රටට හොද දෙයක් වෙනවා නම් එච්චරයි, මොකද යුද්දේ 2009 ඉවර කරලත් ආයෙම රට විනාස උන එක විතරයි උනේ.thanks a lot for the videos as always!!!
@thammitaupali7174
@thammitaupali7174 2 ай бұрын
ඒකනමි ඇත්ත.
@Mohotti
@Mohotti 2 ай бұрын
ඔබ තුමා ඇත්ත හෙලිදරවු කිරීමට සෑහෙන උත්සාහයක් ගෙන තිබෙනව. ඔබට ස්තුතියි! මාලිමාවට ජයවෙිවා! 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@sunilmandawala1366
@sunilmandawala1366 2 ай бұрын
ගොඩක් බොරු විඡේවීර අහුඋනේ අල්ලපු සාමාජික යෙක්ගෙ ගෙදර තිබුණු මහන මැෂිමක රිසිට් එකක තිබුණු ලිපිනයක් මාර්ගයෙන්. 88, 89 සම්බන්ධයෙන් ලියවුනු පොත් ගොඩක් කියවලා තියනවා අන්තිමට සිදුවන සම්පූර්ණ විස්තරය ආමි එකෙ එවකට හිටපු යුධ හමුදා ජායාරූප ෂිල්පියා ඔක්කොම දන්නවා ඔහු තවම ජීවතුන් අතර ඉන්නව .
@thomasanton8432
@thomasanton8432 2 ай бұрын
Maharagama jvp office ekk thibila thamai hamu une
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 ай бұрын
මෙිිජර්ජෙනරාල් ජානක පෙරේරා මහතා තමයි .. රිසිටිි එකේ ලිපිනය අනුව ගිහින් විජේවිරව අත්අඩංගුවට ගත්තේ ..
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc 2 ай бұрын
Washing machine එකක්
@sriyanikorale3587
@sriyanikorale3587 2 ай бұрын
ow ohuge kathawa mama ahala thibenawa.me miniha wadi hariyak kiyanne boru.mun thamai wada kadauruwala nayakayo wela hitapu eun
@SLKnown
@SLKnown 2 ай бұрын
ඉන්ද්‍රානන්ද ද සිල්වා
@wasanthaksenevirathna7753
@wasanthaksenevirathna7753 2 ай бұрын
තරිදු ස්වාධීන වෙන්න උත්සාහ කරාට සමහර ඇත්ත හංගලා එයාට ඕන ටික විතරක් මතු කරන්න හදනවා. ඔය කියපු නම් ටික ඔකෝම JVP එකට බැර කරා වගේ දැනුනා. ඇත්ත ඇති සැටියෙන් මිනී මරපු කන්ඩායම කවුද කියල පැහැදිලි කරන්න.
@bandulaadikari8302
@bandulaadikari8302 2 ай бұрын
Malimawata Jaya wewa
@oshadhajayasinghe7074
@oshadhajayasinghe7074 2 ай бұрын
මෙයා බබා..කරන්න ඕණ හැමදෙයක්ම කරල..
@andra6969
@andra6969 Ай бұрын
ජය ජය ජය ජය මාලීමාවට🎉🎉🎉🎉🎉❤❤❤❤
@oshandhanushka7007
@oshandhanushka7007 2 ай бұрын
ඇත්තටම තරිඳු බ්‍රො ඔයාගේ උත්සහය මාර වටිනවා.මොකද ඔයා ගොඩක් මහන්සි වෙලා තමයි ඇත්තටම මේ කරපු හැම දෙයක්ම කරල තියෙන්නෙ....මම ඔයාට සුබ පතනවා ඉක්මනටම 100K subcribes ල ගන්න පුලුවන් වෙයන්න කියල.....❤
@tharindufernando-kotiya
@tharindufernando-kotiya 2 ай бұрын
❤️❤️🙏🙏
@kumarasenagamage8492
@kumarasenagamage8492 2 ай бұрын
මොනවා කිව්වත් උඩුගම්පොලට විරුද්දව නඩුවක් දමල හිරෙදි මැරෙන්න සලැස්සුවෙ නැති උන් ඉන්න රටක් නෙ මෙක
@maheshtharaka4467
@maheshtharaka4467 2 ай бұрын
හැම කෙනාම වැරදි කලා.ඒක පටන් ගත්තෙ ජේ ආර් .රනිල් ල ඇමතිකම්ක් දැරුව.දැන් උන් විතරයි අපි හොදයි කිවුවට වැඩක් නෑ.
@nalindashaun8615
@nalindashaun8615 2 ай бұрын
මේ නිලදාරියා සම්පුර්ණ සිද්දිය එලියට දාන්නේ නෑ, සමහර දේවල් වහල කියන්නේ.
@shanthigunasekara705
@shanthigunasekara705 2 ай бұрын
Mu makiyanna boru
@user-ko5yj8if3r
@user-ko5yj8if3r 2 ай бұрын
උඩුගම් පොලයගේ පවුලේ එවුන් මැරුවේ ප්‍රේමදාස නැමති පාහරයගේ ගේ එවුන්
@m1976nuw
@m1976nuw 2 ай бұрын
දානකම් බලන හිටියේ 👍❤
@samanbandulage5006
@samanbandulage5006 2 ай бұрын
ජන මිනි මරු වෙක්
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 2 ай бұрын
විජේවීර තමා වැපුරූ දෑ දුන් අස්වැන්න නෙළා ගත්තා. එය ස්වාභාවික නීතියක්.
@padmasirivithanage3502
@padmasirivithanage3502 2 ай бұрын
මාලිමාව දිනවමු!ඔවුන්ගේ පරිත්‍යාගයන්ට වටිනාකම ලැබෙන්නෙ එවිට.
@anurawikkarama2145
@anurawikkarama2145 Ай бұрын
නැවත වතාවක් උගත් තරුණ තරුණියන් මරන්න අලුගෝසුවෙක් එනව ඒ කවුද දන්නවද රණසිංහ පේුමදාසගෙ පුතානෝ ඔය ජනතාවට ආදරය කරුනාව සේරම කරන්නෙ ජනාධිපති වෙනකම් විතරයි පුවේසම් වෙන්ඩලා
@AMMsubair-zf5yw
@AMMsubair-zf5yw Ай бұрын
J..v..p... jayawewa ❤❤❤ Tewepihtay
@lahirusampath1520
@lahirusampath1520 2 ай бұрын
නියමයි තරිඳු අයියා නියමයි ❤🔥👌 සුපිරි video එක 🔥🔥🔥🔥
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 2 ай бұрын
උඹට මොකක්ද මේකේ තියෙන සුපිරිය අපේ නම් මාළු නටනවා බොල මේ මූණ හංගන් කතා කර කැරියාව ප්‍රසිද්ධ කරපල්ලා දන්නේ අය
@prasannaliyanage7170
@prasannaliyanage7170 2 ай бұрын
මගෙ අදහස් නම් කතාව වහල කෙරුවෙ ..
@lion6334
@lion6334 2 ай бұрын
මෙි කියන කතාව අනුව නොවෙයි විජේ විර අහුවෙන්නෙ ගමනායකහේා එවැනි නායකයෙක් අහුවුනාට පස්සෙ ශිතකරන රිසිටි එකක පිිලිබද පුශ්නකිිරිම සමග
@sajithmadusanka6659
@sajithmadusanka6659 2 ай бұрын
රොහන විජයවිර කියන්නේ සුපිරි ඩයල එකක් හොද කෙනෙක් අපරාදෙ නිකරුණේ මරුවා රටට හොද දෙයක් කරන්න හිටපු කෙනෙක් අපරාදෙ ❤😢
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 ай бұрын
❤❤❤❤
@bomsbravo
@bomsbravo 2 ай бұрын
ඔව් බොහොම හොද කෙනෙක්. කාම්බෝජයේ පොල් පොට් කියන නායකයට විතරයි දෙවෙනි උනේ.
@thiliniprarthana1374
@thiliniprarthana1374 2 ай бұрын
Koheda bala ugee hoda
@isharamaduranga7319
@isharamaduranga7319 2 ай бұрын
කොහෙද ඌගෙ හොඳ දැන් ඉන්න j.v.p අයට වඩා එ කලෙ උන්න j v.p උන් කලෙ රටෙ කැරල්ලි ඇති කරල අහිංසක මිනින්සු මැරුව
@goldenretrieversrilanka4709
@goldenretrieversrilanka4709 2 ай бұрын
මිනිස්සු මැරවත් එකයි මරන්න මෙහෙයිව්වත් එකයි හොද නායකයෙක් නම් ඔහු යටතේ ඉන්න අයව ඔහුගේ පාලනයේ ඉන්න ඕනී.. එහෙම බැලුවොත් එක්කෝ මෙයා හොද නායකයෙක් නෙමෙයි නැතිනම් මිනීමරැවෙක්...
@ranaweeraw6199
@ranaweeraw6199 2 ай бұрын
උතුරේ තරුණයන් මරනකොට වීරයෝ නම් , දකුණේ තරුනොයෝ මරනකොට වීරයෝ නොවෙන්නේ ඇ ය් ?
@user-ox6qu4sw3h
@user-ox6qu4sw3h 2 ай бұрын
උතුරෙත් දකුණෙත් මැරුවෙ රටේ තරුණ තරුණියො මේදක්වා රටබංකොලොත් කරපු පාහර දේශපාලුවන්ගෙ අවශ්‍ය තාවයට.එදා විජේවීර ඇතුලු පිරිස මරාදැමූ එවුන් අද බඩගින්නෙ ලෙඩට බේත් නැතිව දරුව පාසල් යවාගන්න බැරුව නොමැරී මැරි මැරී විඳවන්නෙ.ඒ අවංක රටට ආදරය කරපු මිනිසුන් සාහසික ලෙස මරාදැමූ බොහෝදෙනෙක් දේශපාලුවො ඇතුලු පාහරයො මහමග කුඩුවෙලා මැරුණෙ තවත් ඒවට හවුල් අය ඇත්නම් උන්ටද ශාපවේවා
@Tharidu_1224
@Tharidu_1224 2 ай бұрын
71 කැරැල්ලේ ප්‍රතිපලයක් විදියට තමා 72 දී ලංකාව ජනරජයක් කලේ. 71 මහ නඩුවේ විජේවීර ට තිබ්බ වරද තමා "එංගලන්තයේ මහ රැජිනිට විරුද්දව කැරලි ගැසීම" 77 එලියට ආව වෙලේ ඉදන් ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ව ජන්ද වලට ඉදිරිපත් වෙමින් හිටියේ, සංවර්දන සභා ජන්දෙ ශ්‍රී ලංකා නිදහස් පක්ශය වර්ජනය කරනකලත් ජවිපෙ ඒ ජන්දෙටත් ඉල්ලුවා. සභිකයෝ පවා පත් වුනා. එහෙම තියෙනකොට තමා ජේ.ආර් ඉන්දු ලංකා ගිවිසුමක් ගහලා කලු ජූලිය ඇති කරලා ඉන්දියන් හමුදාව ලංකාවට ගෙනල්ලා මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ජවිපෙ අහේතුකව තහනම් කරලා ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් ජන්ද කල් දාලා මහා විනාසයක් කලේ. ඊට පස්සෙ ජවිපෙ දේශපාලනය කරපු අයව,පක්ශයේ අයව හොය හොයා මරණකොට බිත්තියටම හේත්තු කරාම එතනින් එහා උන්ට තිබ්බෙ දේවල් දෙකයි එක්කෝ නිවටයෝ වගේ මැරෙන්න නැත්නම් මරාගෙන මැරෙන්න. එතනින් එහා සිවිල් යුද්දයක් ඇරඹුනා.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
හපොයි ඔව් මහලොකු ප්‍රජාතන්තවාදී ජවිපෙ 😂😂. උන් කාලයක් මිනී මරන්නේ නැතුව හිටියා තමයි. ඒත් රටේ කරන්න හදපු හැම යහපත් වැඩේටම කකුලෙන් ඇදලා අවුල් කරන්න හැදුවා. කර්මාන්තයක් දියුණු වෙන්න දුන්නෙ නෑ. කොහොම හරි විනාස කරන්න හැදුවේ. මහින්දගේ කාලේ පච කෙලලා හැම දේටම අකුල් හෙල්ලා රට අගාධයට දාන්න හැදුවා වගේ තමයි ඒ කාලෙත් කලේ. ඔය ජරා පක්ෂෙ තියෙනකම් මෙ රටට ගොඩ යාමක් නෑ කියලා එදා ඉඳලම පෙනුනා. දන්නවනේ ජේආර් එක්ක ඔය සෙල්ලම් බෑ. හම්බ වුණා හොම්බෙන් යන්න. මුළු රටම සතුටු වුණා උන්ට වුණ දේට.
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
රාජ්ය විරොදි අය පන්සිල් වලින් මර්දනය කරන්න පුලුවන්ද
@heladaruwa9033
@heladaruwa9033 2 ай бұрын
​@@praveenlankeshwara6546 මේ රට කෑවේ ජේආර් කියන කලකණ්ණි පරයා තමයි තෝ මිනී මරුවෙකුට ජාතක උන අවලමෙක් වෙන්න ඇති
@akalankajayasiri1589
@akalankajayasiri1589 2 ай бұрын
උඹ පිස්සෙක්ද බo. මොනවද මේ කියන්නෙ. %3 උවමනාවට 3/5 ආන්ඩුවක් කොන්ද නමන්න ඕනැද???
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
@@akalankajayasiri1589 රාජ්ය විරොදි අය පන්සිල් වලින් මර්දනය කරන්න පුලුවන්ද
@navodanimantha3576
@navodanimantha3576 2 ай бұрын
නියමයි තරිඳු අයියේ ..ඒ මොකො කොන්ඩේ කැපුවෙ
@sajeewafernando5396
@sajeewafernando5396 2 ай бұрын
මේ රටේ පිනට සහ ජනතාවගේ කරුමෙට ජාතියට අහිමි වු බුද්ධිමතෙක් ඔබට සදා ජය
@judekrishantha4287
@judekrishantha4287 2 ай бұрын
@sajeewafernando5396 පු තමා අල්ලාහ් එකාගේ කැම්ර් කතෝලික ජෙප්පා විජේවීර ..ඕකා පන්ති පහේ කරලා සක්කිලි 3% ක් තාම ඉන්නවා..පව්කාර 🐕 විජේවීරා..ඕකට වෙච්ච දේ තොපේ හැත්තටත් වෙන්න ඕන අනිවාර්යයෙන්
@dinushagalagedara4248
@dinushagalagedara4248 2 ай бұрын
රටේ පිනට අහිමි උනා 😂😂😂
@viranchanura3834
@viranchanura3834 2 ай бұрын
@@dinushagalagedara4248පලයන් ඉබ්බෝ යන්න... තෝ අපරාදේ බේරුනේ
@srilanka5819
@srilanka5819 2 ай бұрын
​@@dinushagalagedara4248තොට හෙන ගහපිය .
@prasannaranathunga4517
@prasannaranathunga4517 2 ай бұрын
ජීවීතාන්තය දක්වා හිරේ දාලා තිබුනේ.jR 77 සමාවදීලා එලියට ගත්තා.මැතිනිය අනතුර හදූනාගත් නිසා තමා ජීවීතාන්තය දක්වා හිරේ දැම්මෙ.JRඉල්ලං කෑවා එකේ ප්‍රතිපලය තමා 87,88,89,භීෂණය ...
@nalakanilantha8869
@nalakanilantha8869 15 күн бұрын
විජෙවීර,ගමනායක වික්‍රම බාහු. වගෙ මිනිසුන් ගේ වටිනා කම දැන් දැනෙනවා
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 2 ай бұрын
කොහොම උනත් මේ සෑම මරණයකටම වගකිව යුත්තේ මිනිස්සු න්ගේ ශ්‍රමය සුරා කන දනවාදී පාලකයන් සහ උන්ට ගැති කම් කරන වහල්ලු න් මයි
@ireshpramuditha3715
@ireshpramuditha3715 2 ай бұрын
යූ ඇන් පී බල්ලො තමයි මේ දේවල් පටං ගත්තෙ. ආමි එක පොලීසිය එකතු කරගෙන උන් ජරා විදියට මිනිස්සු මැරුව. තරිදු ඔයාට පුළුවන් හරි කෙනෙක් හොයා ගන්න. මෙයා බොරුත් කියනව. අනිත් එක තමයි මැදින් දානව දන්නෙ නෑ මතක නෑ කියල.
@ggdissanayake8277
@ggdissanayake8277 2 ай бұрын
Not interested this programme , seems this man telling untruth things and earlier practiced.
@chamilkadinesh9771
@chamilkadinesh9771 2 ай бұрын
Api jvp එක අනිවාර්යයෙන්ම දිනවමු මෙදාපාර
@shakiladissanayake94
@shakiladissanayake94 2 ай бұрын
කව්රු කොහොම 88/89 ගැන කතා කරත් ඉට කලින් වෙච්ච දෙයක් කතා කරත් රජය නැත්නම් මර්දකයන්ගේ පැතේ ගොඩක් තොරතුරු හංගනව. නම් ගම් වගේම සිද්දීන්.. එකෙන් වෙන්නේ ඇත්ත වසන් වීම හා මේ සිද්දීන් නොදත් අයට හරි අදහසක් ගන්න බැරිවෙන එක. මේ සම්ප්‍රදාය නොකැඩුන තවත් ඉන්ටවීව් එකක් මේකත් මගෙනම් අදහස. මිනිස්සු වෙනස් වෙන්න නම් තොරතුරු ලැබෙන්න ඔනී හරියට ලංකාව ඇතුලේනම් ඒක වෙන පාටක් පෙන්න නෑ
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Good news sir budusaranai ❤❤❤malima jaya veaya budusaranai ❤❤❤❤
@viranchanura3834
@viranchanura3834 2 ай бұрын
දේශපාලුවෝන්ට කඩේ ගිය රණවිරුවෝ නොවන අට පාස් ආමි කාරයෝ ගොන් කමට රටේ හිටි බුද්දිමත් උන් ඔක්කොම මරලා දැම්මා.. අන්තිමට උන් තාමත් දේශපාලුවන්ට සැලියුට් ගහ ගහ ඉන්නවා... මේක මිනීමරුවෙක්... එල්ලන්න ඕනේ ජේවීපී උනත්, ප්‍රේමදාසගේ උනුත් මිනීමරුවෝ ඔක්කොම
@kumarikuwait2359
@kumarikuwait2359 2 ай бұрын
ඵකෙන්ම
@lasanthapremajith1614
@lasanthapremajith1614 2 ай бұрын
දෙශපාලුවො නෙමෙ උත්තරිතර විධායකය සේනාධිනායක තනතුර තමා සමස්ත හමුදාාවට අණ දෙන්නෙ....උඹලාගෙ පෞද්ගලික තරහා හමුදාාවට පවරලා පලිගන්න එපා.... යුද්ධය ඇදුනෙත් ඉවර උනෙත් ඔය තනතුර නිසා.
@JayanthaJayantha-df6gt
@JayanthaJayantha-df6gt 2 ай бұрын
Buddimath kiyagaththu ewunuth 8 pass ewuntath wadiya wanachari widiyatane aparada sidu keruwe wka ehema neweida ?
@andrewathukorale4586
@andrewathukorale4586 2 ай бұрын
දැන් රටට තේරිලා තියෙනවා විජේවීර හරි කියලා ඒ මිනිසා ශ්‍රේෂ්ටයෙක් නිසානේ දැන් මල්මාවට 90% ක් මිනිසුන් කැමති
@sn9966
@sn9966 2 ай бұрын
කව්ද මල්ලි මේ😂😂😂
@Jisaasd
@Jisaasd 2 ай бұрын
ව්ජේව්ර හැංගිලා හිට්යේ උලපනේ ශන්ති මේරියා වතුයායේ දැන් එ ව්ජේරගේ ගෙ අද පුස්තකාලයක් මම අවුරුදු 2ක් උලපනේ හිට්යේ පුස්තකාලයේ පොත් කියවනවා හවසට නතර වේලා හිට්යේ උලපනේ පංසලේ අපේ අයියගේ ලොරි දිව්වා යකො ගාල්ලේ නමටත් උලපනේ උන් බයයි උලපනේ උන් කොයි වේලේත් පංසලට කවල් දානවා අපි බැහැලා ගමේ උන්ටත් අපි කොල්ලො කාලේ සද්දේ දැම්මා ව්ජේව්රගේ ගේ ඉස්සරහා තමයි රජ් ඇල තියෙන්නේ උලපනේ කාපු උන් අපි ගාල්ලේ නමටත් උන් සලකනවා .තරිඳුවා සූපිරියි මවො වෑඩේ දීර්ඝායුෂ දිගටම කරගෙන යන්න බුදු සරනයි.උලපනේ කියන්නේ එකාට එකේක් නැති ගමක් කුලය මලය හොදට හොයනවා
@meghanada8922
@meghanada8922 2 ай бұрын
උලපනේ අය පංසලට කචල් දාන්නේ
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 2 ай бұрын
,,, ,,,, අපායටම පල ,,,,,,
@ISURU_SAMPATH
@ISURU_SAMPATH 2 ай бұрын
මිනිස්සු අමු අමුවේ මරලා ගෙවල් හැම දේම ගිනි තියලා, අන්තිමේට මරපු විදිහටම මැරෙන්න උනා. හොඳ වෙලාවට එලොව යැව්වේ. නැත්තං අපිටත් මැරෙන්න තමයි වෙන්නේ
@maheshweerakoon3880
@maheshweerakoon3880 2 ай бұрын
අනික රජය කියන්නේ එකක් ආන්ඩුව කියන්නේ තව එකක් කියලා මේකාට තේරුම් කරන්න එකෙක් නෑ නේ
@samanmudun6698
@samanmudun6698 2 ай бұрын
සංවාදයේ මුඛ්‍ය මාතෘකාව එනම් විජේවීර අත්ඩංගුවට ගැනීම, ඔහුගේ අවසන් අවස්ථාව හා මරා දැමීම යන කාරනා සංවාදයේ අතරමගිදී ගිලිහිලා වෙනත් පැත්තකට ගිහිල්ලා ආපසු අවසානයේ ඒක ආපහු එනවා. ඒක දුර්වල තාවයක්. මං හිතන්නේ ඒක වෙන්නේ තරිඳු අතින්මයි. ඊට වඩා බාධා නොකර ඔහුට කතා කරන්න දුන්න නම් සාර්ථක සංවාදයක් වෙන්න තිබුනා. ඒ නිසා සංවාදය වෙනත් මානයකට ගියා. හැබැයි ඔහු දක්ෂ නිලධාරියෙක් මෙන්ම සිවිල් යුද්ධයකදී හමුදා නිලධාරියෙකු හැසිරිය යුතු ආකාරය හොඳින් විග්‍රහ කළා. එක ඒ විදිහට එලියට එන්නේ වෙනත් මේ දක්වා කිසිදු වැඩසටහනක නොමැති වුනු දෙයක් තරිඳු මතු කළ නිසා. එනම් " වගකිවයුතු හමුදාවකට, පොලිසියකට එහෙම මිනි මරන්න පුලුවන්ද ? කියන ප්‍රශ්නය එය කිසිම ප්‍රවීන කියන මාධ්‍යවේදියෙකු හමුදා හා පොලිස් නිලධාරියෙකු ගෙන් අහපු නැති, අහන්න බය පසුගිය 34 වසර පුරාවටම 87-89 සම්බන්ධයෙන් අහපු නැති ප්‍රශ්නයක්. තරිඳු එතනදී සාර්ථක වෙන්නේ ඔහු ගවේෂකයකු නිසාම තමයි. ඔබට සුබ පැතුම්.
@chandramaligamage9381
@chandramaligamage9381 2 ай бұрын
හපෝය් අපුලය් අහන් ඉන්නවත්.කොහෙන් ද මේක හොයාගත්තෙ ජෝඩුවම එකය්
@sunilfernando9928
@sunilfernando9928 2 ай бұрын
ත්‍රස්තවාදී යි කියල හඳුන්වන සංවිධානය ක් ක්‍රියා කරන ආකාරයට මහජන චන්දෙ න් පත් වූ ආණ්ඩුවකට ක්‍රියා කල නොහැකියි.....
@nuwanmadushanka9748
@nuwanmadushanka9748 2 ай бұрын
Good luck ❤ for your program 👍
@tharindufernando-kotiya
@tharindufernando-kotiya 2 ай бұрын
Thank you! 😃
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 2 ай бұрын
කොහොම උනත් රොහණ විජේවීර සහෝදරය මරන්න කටයුතු කරපු උන් බොහොමයක්උන් මහපාරෙ බල්ලො වගෙ මැරුණ
@mashijayarathna-5939
@mashijayarathna-5939 Ай бұрын
Interesting 🖤
@user-uj6lx7nj1j
@user-uj6lx7nj1j 2 ай бұрын
ඉතුරැ.වෙලා.ඉන්නඋන්ටත්.වෙන්නෙ.මහපාරෙ.පනුවො.ගහල.මැරෙන්න..සොබාදහමට.පිටුපාන්න.බැ
@DayaniDissanayake
@DayaniDissanayake 2 ай бұрын
මාතෲ භූමියට,එහි පුරවැසියන්ට අසීමිතව ආදරය කළ නියම විරුවන් කොන්දේසි විරහිතව හෙළිදරව් කිරීමට ඉදිරියේදී ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා 💕
@SLKnown
@SLKnown 2 ай бұрын
ඒ කාලෙ එච්චර පහසුකම් තිබ්බද ලංකාවේ ප්ලාස්ටික් සැත්කම් කරන්න තරම්
@pererafrank6470
@pererafrank6470 24 күн бұрын
දේශ පාළුව න් හා රටේ නායකයා මිනීමරු ත්‍රස්තවාදී අදහස් තියෙන එසේම ඒ වගේ දේවල් කරන බංකොළොත් උන් නම මොකද වෙන්නේ ????😮😮
@Tresure41
@Tresure41 2 ай бұрын
ආමි ඒකට හරි විදියට පිලිවෙලට බදව ගත්ත නිසාද සුරියකන්දෙ පාසල් ශිෂ්‍යාවෝ දූෂණය කරල මරල දැම්මෙ අනේ මහත්තයෝ 😔😔😔
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 2 ай бұрын
මොන පාසලේ ශිෂ්‍යාවොද ?
@somawgk4778
@somawgk4778 2 ай бұрын
මොන සිස්සයෝදදදද😊
@chamarakumara.9732
@chamarakumara.9732 2 ай бұрын
ශිෂ්‍යාවෝ.????
@Tresure41
@Tresure41 2 ай бұрын
@@PamuduKumarasinghe වීඩියෝ ඒක ආයේ බලන්න
@udanasandaruwan4536
@udanasandaruwan4536 2 ай бұрын
​@@PamuduKumarasingheසූරියකන්ද වාර්තාව කියවන්න දැන ගන්න හම්බවේව්. ඒක හොයා ගන්න බැරිනම් kaarige channel eka කියන චැනල් එකේ වීඩියෝ එකක් තියනව ඒක බලන්න තේරුම්ගන්න පුලුවන්වේවි. මේ හමුදාවෙ මහත්තයට කියන්න කැමති දෙවනි ලෝක යුද්දයෙන් පස්සෙ යුද අධිකරණය දුන්න තීන්දු ගැන හොයල බලන්න. එතකොට තේරේවි ආණ්ඩුවට කඩේ යාම කියන එක නීතියෙන් බේරීමට හේතුවක් නෙවේ කියල.
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 2 ай бұрын
ඔබ දන්නවා ද ජවිපෙ කැලේට තල්ලු කලේ,ජවිපෙ තහනම් කිරීම නිසා බව ..ජවිපෙ දේශපාලනය කන්න නැති පීඩිත පන්තියේ මිනිසුන් ට යහපත් අනාගතයක් බිහි කිරීමට බව ,මිනිසුන් ට අද අමතක වෙලා ඒ අතීතය ,,කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?.මිනිසුන් මිය ගියේ යහපත් අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් .
@user-po8bj1oj4o
@user-po8bj1oj4o 2 ай бұрын
විජේවීර මැරෙනකොට මම ඉපදිලත් නෑ,හැබැයි මට හිතෙනවා මීට වඩා වෙනස් කතාවක් සැගවිලා ඇති කියලා..
@sriyanikorale3587
@sriyanikorale3587 2 ай бұрын
meaka kiyanne godak boru.mu kiyana me eliyakanda kadaura ewakata thibba darunuma wadakagaraya.ethana tharunayo polawe gahala maruwalu.karige chanal eken derga visthara denaganna puluwan ohu kiyanne sampurna ettha(karige chanal eka balanna)
@RanjithKariyawasam-lg6li
@RanjithKariyawasam-lg6li 13 күн бұрын
එවකට ලංකාවේ හිටපු රීදී සීනුව ව්ජෙවීර සහෝදරය තමයි ඒ නාමය ඉතිහාසගතයි. අනුර සහෝදරයට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධපුර ජනතාව මාලිමාවට.
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 2 ай бұрын
ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටි ජවිපෙ තහනම් කිරීම ගැන කතා නොකිරීම වැරදියි ,ඔබ තුමාට තේරුම් ගත් අයුරු ,ජවිපෙ අරමුණ සහ LTTE ,අරමුණ වෙනස් ,,
@toyotashell5036
@toyotashell5036 2 ай бұрын
තරිදුට අහන්න බැරි උන එක දෙයක් තියෙනවා... අවසානෙට අහන්න තිබුනා භීෂන කාලයේ ඔහු කරපු දේවල් හිතට එකඟව හරි කියලා හිතනවද කියලා... එයාට මම මනුස්සගාතන කරේ නැ කියලා හිතහදාගන්න බැ එයා දුන්න ඔත්තු මත බුද්ධි නිලධාරියෙක් විදිහට කි දෙනෙක් කුදලන් ගිහින මරන්න ඇතිද..හිට්ලර් උනත් එක මනුස්සයෙක්වත් තමන්ගේ අතින් මැරුවේ නැ හැබැයි ලක්ෂගානකගෙ මරන වලට හේතුව හිට්ලර්.. අන්න ඒ වගේ තමා
@user-dr1lx8ks8c
@user-dr1lx8ks8c 2 ай бұрын
මුන් ඔක්කොම එකතු වෙලා රට වෙනුවෙන් නැගී සිටි තරුණ තරුණියන් දහස් ගණනක් මරා දැමීමේ විපාක තමයි දැන් අපි විඳවන්නේ
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 2 ай бұрын
Ethakota thope jvp pakayala thuwakku thiyagena mal pahan Pooja karannada?😂
@chandrikasenerath9084
@chandrikasenerath9084 2 ай бұрын
රෝහණ විජේවීර ගෙපුතාව ගේන්න කට්ටියක් දඟලනවනෙ. පුතා දැනගන්න ඕවන එයාගෙ තාත්තව මරාදැමූ අයගැන අපිට වඩා
@shiranikularathne
@shiranikularathne 2 ай бұрын
විජේ වීරට එකල අසාධාරණයක්. කලා
@thekilroy1265
@thekilroy1265 2 ай бұрын
ජානක පෙරේරා ගෙ රියදුරු ගෙ කතාවක් තියනවා වැනැස චැනල් එකෙ
@kumarasisira7143
@kumarasisira7143 2 ай бұрын
එකේ කියන්නේ මාන්චුවත් දැම්මේ නෑ කියලා
@Tharidu_1224
@Tharidu_1224 2 ай бұрын
ඒකෙ කියන කතාවයි මේකෙ කතාවයි වෙනස්,අත් අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන
@nishanmadushanka2419
@nishanmadushanka2419 2 ай бұрын
Eka aththa kauda boru kiuwe ethakota
@prasannaranathunga4517
@prasannaranathunga4517 2 ай бұрын
ඒ කතාව තනිකරම බොරුවක් මූතාලිප් සර් පූල් ලෙප්ටිනන් නම්,මූ කැප්ටන් නම් නිලයෙන් පහල කෙනෙක් කොහොමද ක්‍රියාන්විතයක අනදෙන්නා වෙන්නෙ ....
@Tharidu_1224
@Tharidu_1224 2 ай бұрын
@@prasannaranathunga4517 කොයි කතාවද බොරු? වැනස එකද මේක ද ? 🤔
@eaglehart9900
@eaglehart9900 2 ай бұрын
බබා
@thiliniprarthana1374
@thiliniprarthana1374 2 ай бұрын
Supiriyak❤❤❤❤
@chandanaperera4004
@chandanaperera4004 Ай бұрын
මෙරටේ ඇත්තටම කැරැල්ල ක් දියත්කරන්න අමාරුයි, විරුද්ධ වාදීන් කෙසේ වෙතත්,තම ඇතුලතින් පාවා දෙන කවුරුන් හො සිටිනවා,ඵය රජ කාලේ සිට මෑත යුධ හමුදා පරාජයන් ඔස්සේ අප අසා ඇත,ඵ වගේම ම පෙරලා පහර දිම හැර නොකල යුතු දේ සහ නොකල යුතු ඝාතනය න් සිදු වුනා එය හැර නිකරුනේ ආණ්ඩුව පිළිකුල් සමූලඝාතනය න් සිදු කලා ඵ් හැර විජේවීර ගේ උත්සාහය ඵවකට අවශ්‍ය දෙයක්??නමුත් ආණ්ඩු වේ හෝ අනට විජය කුමාරතුංග යන් වැනි මිනිසුන් ඝාතනය ට දේශප්‍රේමී ඝාතකයන් යෙදීම වැනි දේ නිසාම පිළිකුල් සහගත වුනා විජේවීර අල්ලාගත් වෙලේ ඵය සිදුකලේ නෑ කීවත් ඵහි දැඩි ක් රියාකාරී වු ලයනල්,ටාසන් නේ විජය ඝාතනය කලේ?????
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😢 අපරාදේ ප්‍රේමදාස උඩුගම්පලයා අවුරුදු 83 ක් ඉදලා මැරිලා ගියේ කාලකණ්නියා..ඕකා මරන්න එකෙක් හිටියේ නැද්ද බල්ලව... 😢😢
@diliphettiarachchi9722
@diliphettiarachchi9722 2 ай бұрын
මෙයා කියන විදියට රංජන් විජේරත්න තමා විජේවිිර මැරැවා කියන්නේ ,,නමු වෙන හමුදා නිලදාරියෙක් වන එදා පොටො ගත්ත කෙනා කියන්නේ පෙමදස ,,තමා විජේවිිර මරන්න කියලා කියලා තියෙන්නේ
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 ай бұрын
දැන් හැමෝටම සතුටු ඇති, මේ රටට ජනතාවට කෙළ වෙන්න ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ කුහක නසරානි අදහස් තමන්ගේම මව්බිම ජනතාව නන්නත්තාර කළ මෙවන් ජාතියක් ලෝකයේ කොහේවත් නැතුව ඇති ......
@suweenhiyanake4096
@suweenhiyanake4096 2 ай бұрын
Jaya Wewa Aiye 😍
@JonnyRossow
@JonnyRossow 2 ай бұрын
කොටියට ජවිපෙ ඇලජික් කමක් නෑ මේ චන්ද කාලේ මොනා හරි ‌ලැබෙනවත් ඇති..ඔහොම යං
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 ай бұрын
🐅 ස්තුතියි
@RohiniGunasakara
@RohiniGunasakara 2 ай бұрын
අනිවාර්යෙන් අපේ රටේ නිතියක් නැහැ මරණ දඩුවම දෙන්න ඕනෑ එතකොට තමයි රටේ ජනතාව හැදෙන්නේ මත්කුඩු නැත්තටම නැති කරන්න ඕනෑ
@sriyanikorale3587
@sriyanikorale3587 2 ай бұрын
denata palanaya karana un ekkada owa nawatthanna hadanne
@krishanthadesilva3525
@krishanthadesilva3525 2 ай бұрын
ලජ්ජයි දැන් තේරෙනවද රටට අවශ්‍ය පුද්ගලයෙක් රටට අහිමි උනේ කියල විජේවීර මරාදැමූ එකෙකුටවත් සාධාරන මරණයක් උරැැම උනාද
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl 2 ай бұрын
රංජන් විජයරත්න වගේ පාහාරයෙකුට ඇයි ඔබතුමා ගරු කියලා කතා කරන්නෙ
@prasannadissanayake6960
@prasannadissanayake6960 2 ай бұрын
රංජන් විජේරත්නයාට ගරු කියලා කියද්දිම මං වීඩියෝ එක බලන එක නැවැත්තුවා.. එතනින් එහාට බලලා තේරුමක් නැ බං.. 😊
@tharindufernando-kotiya
@tharindufernando-kotiya 2 ай бұрын
✌✌🫢🫢🫢❤️❤️❤️
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 ай бұрын
Rajan Wijerathna Kiyanne Thirisanek. Ekai Okawe Hawelock Town Ekedee Bombeyekete Kudu Wela Giye
@MalakaGunathilaka-nl8kf
@MalakaGunathilaka-nl8kf Ай бұрын
විජේවීර සහෝදරය පතපු ලන්කාව තම මාසගානකින් akd සහෝදරය හදයි කියල බලාපොරොත්තු වෙනව,,,❤
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 187 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
"What If" Dr .හර්ෂ ද සිල්වා සමග
2:39:01
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 43 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН