සුද්දිට නහයෙන් කටින් ලේ දාගෙන වැටෙන්න කළ ගුරුකම - කොන්ඩදෙනියේ හාමුදුරුවෝ 16 - Gamini Guruthuma

  Рет қаралды 65,321

HowToLanka

HowToLanka

Күн бұрын

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන කියවෙන 16 වෙනි කථාව මේක. ඉතින් ඔබන්න පන්සලට එක් පුද්ගලයෙක් ආවා. මේ පුද්ගලයා පසු කාලෙක ලෝකයේම සම්මානයට පවා පාත්‍ර උන කෙනෙක්. එයා කවුද කියලා දැන්ම නම් අදුනගන්න බෑ. කථාවේ මීලග කොටස වෙනකන් ඉන්න වෙනවා. කෝකටත් මේ කොටස එතකන් බළන්නකෝ.
#1 - • කොන්ඩදෙනියේ හාමුදුරැවන...
#2 - • KondaDeniye Hamuduruwo...
#3 - • කොන්ඩදෙනියෙ හාමුදුරුවො...
#4 - • කොන්ඩදෙනියේ හාමුදුරැවන...
#5 - • Kondadeniye hamuduruwo...
#6 - • Kondadeniye hamuduruwo...
#7 - • Kondadeniye Hamuduruwo...
#8 - • කොන්ඩදෙනියේ හාමුදුරැවෝ...
#9 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#10 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#11 - • කොන්ඩදෙණියේ හාමුදුරුවෝ...
#12 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#13 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#14 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#15 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#16 - • සුද්දිට නහයෙන් කටින් ල...
#17 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
Kondadeniya is a village in Sri Lanka. It is located within Central Province.
Tags
kondadeniya hamuduruwo book pdf
kondadeniye hamuduruwange viskam
kondadeniya hamuduruwo book
kondadeniya temple
kondadeniya hamuduruwo film
kondadeniya rajamaha viharaya
kondadeniye hamuduruwo pdf
kondadeniya thero
#Magic #kondadeniya #monk
web- www.HowToLanka.lk
Facebook- howtolanka
KZbin- / howtolanka
twitter- / howtolanka
pinterest- / howtolankanipay

Пікірлер: 62
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
මේ කතාව මට මග හැරිලනෙ.දැන් තමයි බැලුවෙ.හරීම ලස්සනයි මහත්මයා..හරීම ආශාවෙන් අහන් හිටියා.ඔබට බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏🙄🙄🙄🙄💕
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
දෙවනි කොටස අද දෙන්නයි සූදානම. තව වැඩ චූට්ටක් තියනවා
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
@@Howtolanka ok sr welcome ❤❤👍👍🙏🙏
@SarathChandrasiri-rr5im
@SarathChandrasiri-rr5im 7 күн бұрын
Aww 1​@@Howtolanka
@hasithaAD
@hasithaAD 4 жыл бұрын
ලංකාවේ KZbin නාලිකා කළාවට ඔබ මේ කරන දේ ආදර්ශයක් 🙏 අපේ අභිමානවත් ඉතිහාසය මෙහෙම රසවත්ව මතුකිරීමට ඔබට තුති 🌹❤
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ඔබට බොහෝම ස්තූතී යාලුවා....
@rukmalfernando3967
@rukmalfernando3967 3 жыл бұрын
@@Howtolanka J
@kolehector4394
@kolehector4394 3 жыл бұрын
a trick : watch movies at flixzone. I've been using them for watching lots of of movies during the lockdown.
@braydencason8359
@braydencason8359 3 жыл бұрын
@Kole Hector yea, I have been watching on Flixzone} for years myself :D
@pathummadusanka2863
@pathummadusanka2863 4 жыл бұрын
Niyamai jaya wewa
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ස්තූතී යාලුවා
@ishanchathurangabandarq3835
@ishanchathurangabandarq3835 4 жыл бұрын
නියමයි අපි අාසයි කොන්ඩදෙනියේ හාමුදුරැවන්ගේ විස්තර දැනගන්න
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
හැකි ඉක්මනින් කතා අරගෙන එන්නම්කෝ මම.
@kalubalala
@kalubalala 2 жыл бұрын
1980 dasakayedi me Katha gana Irida Divaina paththre lipi pelak palavuna..
@kalanabimsara7171
@kalanabimsara7171 4 жыл бұрын
Niyamai ape hamduruwene oya wage para jara appriya hirikitha mala jara suddiyo suddonta me punya bumiyen thuran kalla danne one mala jarwe.budusaranai!!
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@charithshalinda1361
@charithshalinda1361 4 жыл бұрын
වෙනදා වගේම ඔන්න බැලුවා ❤️❤️❤️
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ආ යාලුවා අද පරක්කුවෙලා නෙහ්?
@sarasitv687
@sarasitv687 2 жыл бұрын
great
@nraj9849
@nraj9849 4 жыл бұрын
දැන් ඔය කොන්ඩදෙනියේ හාමුදුරුවන් ගේ එ වෙදකම් ගුරුකම් කරන කෙනෙකු ඉන්නවද නැද්ද එහෙම කෙනෙකු ඇත්තනම් පැහැදිලි කරන්න
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
දන්නතරමින් නැ. නමුත් ඒ වගේ කරන අය ඉන්නවා. හොයාගන්න තමා අමාරු.
@sasikasugathapala703
@sasikasugathapala703 2 жыл бұрын
Hoyamu 🙂
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
Niyamai
@Budumaga-
@Budumaga- Жыл бұрын
දැන් ඔය මන්තර මේ හොරකම් කරන දේශපාලනය කරන කාලකණ්ණි හැත්තට වැඩ කරන් නෑ මේ දේවල් අහිංසක මිනිස්සුන්ට නම් බලපානවාලු දෙයියෝ දෙන්නේ හොරුන්ටම තමා
@indi15
@indi15 4 жыл бұрын
🙏🙏🏻🙏🙏🏻
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
😚😚
@user-wf7xm1sz4e
@user-wf7xm1sz4e Ай бұрын
ඔබ තුමාලා ඇහැව්වේ කොන්ඩ දෙනිය හාමුදුවන්ගේ ද ස්කම් නොවෙයි හොර මතය කාරයකුගේ දස්කම් මටත් පුළුවන් මන්ත්‍ර නැතිව ඔයිට වඩා වේගෙන් පොල් ගෙඩි කරකවන්න
@thilisaubhagya8483
@thilisaubhagya8483 4 жыл бұрын
Lassni kthwa.😊
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
අද නම් ඉකිමනින්ම ඇවිත්..... කථාවේ පොඩි විස්තරයක් තියෙන්නේ. දෙවනි කොටස ආවම බුද්ධිය මෙහෙයවලා පුසිද්ධ කෙනා කියලා දැනගන්න පුලුවන් විස්තරයක් දෙනවා. දැනට දෙවනි කොටස හැදෙමින් පවතින්නේ. ඉක්මනින් හදලා දෙන්නම්. ඔබට බොහෝම ස්තූතී.
@thilisaubhagya8483
@thilisaubhagya8483 4 жыл бұрын
Ekth ikmntm denn. Habi ek hoygnn buddiyak nm thiyeid dnna mt
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
අපො බැරි නෑ.... ඒ කාලෙට අනුව ලැබෙන දත්තත් එක්ක වැඩිහිටියන්ගෙන් ඇහුවාම එයාලා කියනවා ඔය කියන්නෙ එහෙනම් අහවලා ගැන කියලා.
@thilisaubhagya8483
@thilisaubhagya8483 4 жыл бұрын
ඔයාට නම් අයියා ආච්චි සීයා කෙනෙක් ඇති.. ඒත් මට නෑනෙහ්😞
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
@@thilisaubhagya8483 😞😞😞😞😞😞😞😞😞😞😞 allapu gedara ayagen ahamuko..... math wedipura gedara ayagen newe ahanen nam
@tharindumadushan4858
@tharindumadushan4858 Жыл бұрын
Speed eka 1.25 dala balanna😁
@ajithkumara-kt1cd
@ajithkumara-kt1cd Жыл бұрын
හඩකවන්නේ නැත්නම් හොදයි
@menwsudu1624
@menwsudu1624 4 жыл бұрын
Me හාමුදුරුවෝ කොහෙද වැඩ ඉන්නේ
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
වැඩසිටියේ කොන්ඩදෙනියේ පංසලේ... දැන් අපවත් වෙලා ගොඩක් කල්....
@galupancha6695
@galupancha6695 4 жыл бұрын
කවුද එ් පුසිද්ධ කෙනා 😒
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
හොරගෙඩියා. දැන්ම අහනවා නේද? මේ කථාවේ පොඩි විස්තරයක් තියෙන්නේ. දෙවනි කොටස ආවම ඔබට ඔඛේම බුද්ධිය මෙහෙයවලා ඒ කවුද කියලා දැනගන්න පුලුවන් විස්තරයක් දෙනවා. දැනට දෙවනි කොටස හැදෙමින් පවතින්නේ. ඉක්මනින් හදලා දෙන්නම්. ශේයා පාරක් එහෙම දෙන්නකෝ අපිට. ඔබට බොහෝම ස්තූතී.
@galupancha6695
@galupancha6695 4 жыл бұрын
ඔබ චැනලය 🙏 කොන්ඩදෙනියේ හාමුදුරුවන් ගේ කතා වලට මම ෆට්ට කැමති 😍 මේ ඔයාලගේ විඩියෝ අහාන් ඉන්න බලන්න අාසයි 😍 නියම වැඩක් සහෝඩරයාහ් මේ දේ 😘
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
@@galupancha6695 ඉවසීමෙන් හා බුද්දීමත්ව කටයුතු කරන ඔබට ස්තූතී..... අප වෙඝද දැන්වීම් ඇතුලත් කරනුයේ අපගේ නිශ්පාදන පිරිවැය සොයාගැනීම සදහායි. ලක්ශ ගනන්, මිළියන ගන් වියදම් කර ෆීල්ම් සාදන රටේ එක කාටූනයක් සාදාන්න අප ගන්නා මහන්සියට යන පිරිවැය පමනක් සුලු මුදලකින් පියවා කරන කටයුත්ත තේරුම් ගෙන ඒ සදහා සහයදීම පිළිබදව බොහෝම ස්තූතී.
@funnyblog9739
@funnyblog9739 4 жыл бұрын
Galu Pancha denata inna daksha kena kauda kynna hekida pin sidda wenawa
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
බලන්න චන්ද්‍ර භාරතී මහත්තයාව. ගනන් ජැබැයි ගොඩක්..
@gayanidanushika6028
@gayanidanushika6028 Жыл бұрын
Meke enna gurata katha kara mage prashne kata me manussaya kiwva veade karala denna foto aekai vistharai aevanna kiyala vistahara dunnata passe davasak call aekak aran aeaga diha balapuvama kiyanna puluvan deval vagayak kiyala අනවශ්‍ය යෝජනාවක් kara minissu asarana vela me vage aewvata katha karama mun hithanne un aekka nidaganna aei kiyala gurukam karaganna 🤨😏
@omidumaster4805
@omidumaster4805 4 жыл бұрын
😂
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
😂😂😂😂
@nalakabook8050
@nalakabook8050 2 жыл бұрын
1
@omidumaster4805
@omidumaster4805 4 жыл бұрын
😒
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
😂😂😂😂😂
@nipunsathsara9153
@nipunsathsara9153 Жыл бұрын
පොන්නයෙක් ද හඩ කවන්නේ? 😊
@Ishini86
@Ishini86 4 жыл бұрын
සල්ලි කන වැඩක්
@ThusithaGamlath
@ThusithaGamlath 6 ай бұрын
Oya d kale hitiyada.danna bambuwak kiyanawa
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
බොරු නේද අයියේ... ?
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
😢😢😢😢
@slchemistry967
@slchemistry967 4 жыл бұрын
Kawda me
@dhanushkadarshana4250
@dhanushkadarshana4250 2 жыл бұрын
කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගෙ මන්ත්‍ර ශාස්ත්‍ර සත්‍යයි . නවලෝක මුදලාලි පවා දියුණු වෙන තත්වෙට පත්වුනේ හාමුදුරුවන්ගෙ වැඩ වලින් 🙏🙏🙏
@dinushabandu3996
@dinushabandu3996 2 жыл бұрын
@@dhanushkadarshana4250 . අනේ නිකං පලයං බං ගොං කතා නොකියා 😜😜😜😝 මිනිස්සුන්ගේ උත්සාහය මත තමන්ගේ කර්මය අනුව සැප දුක ලැබෙනවා මිසක් මංතර කියලා මිනිස්සු දියුණු වෙන්නේ නැහැ බං .බුදුන් වහන්සේ කිව්වේ මංතර ගුරුකම් ජෝතිෂ්‍ය කියන්නේ තිරස්චීන ධර්ම විදියටයි
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 2 жыл бұрын
@@dinushabandu3996 නැහැ යාළුවා මේ හාමුදුරුවෝ ගොඩක් දේවල් කරලා තියෙනවා ගොඩක් ප්‍රසිද්දයි සමහර දේවල් එක එක්කෙනා ගොතපු කතා.. අර අන්දරේගේ කතා වගගේ..ගුරුකන් සාස්තරේ හොඳට දන්න හාමුදුරුවෝ නමක් ගොඩක් අයට පිහිට වෙලා තියෙනවා..
@kasunprabath9666
@kasunprabath9666 4 жыл бұрын
Aluth katha nedda
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
0:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
ДЕНЬ РОЖДЕНИЯ (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
❗️QIZI UCHUN TAYORLAPTI OTA
0:14
HUSAN_SHORTS1
Рет қаралды 1,9 МЛН
When Devil isn’t guilty(part 3)😹🙌
0:24
Madara Dusal
Рет қаралды 19 МЛН