16 ways to reduce food waste in your home💕ආහාර නාස්තිය අවම කරන ටිප්ස්💕Easy leftover meals recipes

  Рет қаралды 7,847

A Simple Life in Sri Lanka

A Simple Life in Sri Lanka

Күн бұрын

අපේ ගෙවල්වල නිරන්තරයෙන්ම හැමදාමත් වගේ ආහාර පොඩි ප්‍රමාණයක් හරි අහක දානවනේ.ඉතින් ඒ හින්දාම අද වීඩියෝ එකෙන් ආහාර නාස්තිය අවම කරන්න අපිට කරන්න පුළුවන් පොඩි පොඩි ටිප්ස් ටිකක් එක්ක ඉතුරු වෙන කෑම වීසි නොකර ප්‍රයෝජනවත්ව අලුත් කෑමකට පෙරලන්න පුළුවන් රස රහස් ටිකක් ඔයාලට අරන් ඇවිත් තියෙනවා
In this video I m sharing with you 16 way to reduce food waste in our homes and also delicious kitchen tips for remake leftover meals...
‪@simplelifesrilanka‬
..................................................................................
#food #foryou #tips #trending #foodwaste #howto #hacks #tipsandtricks #kitchen #mealprep #leftoverricerecipe
................................................................................
How to store food -
• Easy kitchen tips & tr...
• Fridge organization id...
• How to store vegetable...
Bread pizza recipe -
• හස්බන්ඩ්ගේ breakfast එ...

Пікірлер: 57
@nishanthavithanage7600
@nishanthavithanage7600 3 ай бұрын
හැම video එකක්ම ඔබගේ හරිම වටනවා. මගේ husband බනනවා ආහාර අපතේ දාන්න එපා කියල .මමත් පුරැදු⁣ වෙලා ඉන්නවා අපතේ යන ආහාර වලින් වෙනත් කෑම හදනන්නආදරෙයි අපි හැමදාම ඔබට❤️❤️❤️🙏🙏🙏
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
හරිම සතුටුයි ඔබ වගේ අයම අදුරගන්න ලැබීම 🤗🧡💛🧡🤗
@sanjeewaa8004
@sanjeewaa8004 3 ай бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා.අද වීඩියෝ එක නම් හරිම ප්‍රයෝජනවත් .
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 🧡💛🙏🤗🙏💛🧡
@ruvininisansala3420
@ruvininisansala3420 3 ай бұрын
වටින වැඩක් ❤ අම්මා කෙනෙක් වගේ අක්කේ ඔයානම් අපිට ❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗
@CMA.creationsbymenu
@CMA.creationsbymenu 2 ай бұрын
අනේ පුදුම විදියට වටින අදහස්... මේක විතරක් නෙමේ, හැම වීඩියෝ එකක්ම... ජීවිතය සාර්තකම වේවා...❤️💪❤️ Thank you so much dr sister for your valuable advices, tips, ideas... this is a huge support for the ones who is staring the life newly... like newly wedded people... 🌹🌹🌹🌹
@simplelifesrilanka
@simplelifesrilanka 2 ай бұрын
ගොඩාක් ස්තූතියි මේ හැම වචනයක්ම මට හරිම ශක්තියක් 💛🤗💛🤗💛
@t.m.a.aamathatheek6459
@t.m.a.aamathatheek6459 3 ай бұрын
ගොඩාක් දේවල් දන්නවා උනත් ආපහු මතක් කරලා දීලා නව කෑම ක්‍රම කියලා දුන්නාට බොහොම ස්තූතියි.❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏
@vishakadesilva1115
@vishakadesilva1115 3 ай бұрын
Very useful & valuables ideas! I like your unpretentious simplicity,& honesty. Thank you for sharing,
@simplelifesrilanka
@simplelifesrilanka 2 ай бұрын
You are so welcome!🧡🤗💛🤗🧡🙏🙏
@user-ig9xz2zw2v
@user-ig9xz2zw2v 3 ай бұрын
Ithuruwena dewal nasthinnowana lessa kana aya mahath wenaeka nam walkwannabaha
@senarathsunethra8192
@senarathsunethra8192 3 ай бұрын
මමයි පොඩ් දුවයි දෙන්නම ඔයගෙ vedio බලනවා ගොඩක් වටින වා.ඉතින් ආසාවෙන් අපි ඒවා බලනවා.ගොඩක් දැනුම ලැබෙනවා.ඔයාට ස්තුතියි.
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
හරිම සතුටුයි මට මෙහෙම අහන්න ලැබීම 🤗🧡💛🧡🤗
@himalidesilva5527
@himalidesilva5527 3 ай бұрын
Godak watinawa nangi me video eka banana walin hadana anith kama wala recipe tikath aran enna godak isthuthi nangi api wenuwen me dewai aran enawata ❤️🥰
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
ආදරෙයි අක්කේ 🙏💛🧡🤗🧡💛🙏🙏
@user-bw8pq9ro4j
@user-bw8pq9ro4j 3 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .ඉදිරියටත් බලාපොරොත්තුව ඉන්නවා .Thank you so much
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
අනිවාර්යයෙන්ම 🤗💛🧡🙏🙏 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 ай бұрын
ඔයා හරිම ප්‍රියමනාපයි නංගි.❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
Thank you akka🧡💛🧡🤗🤗🙏
@achaladesilva6132
@achaladesilva6132 3 ай бұрын
අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක නංගි ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ 💛🧡💛🧡
@VasaniLasanthi
@VasaniLasanthi 2 ай бұрын
❤❤❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 ай бұрын
ගොඩාක් වටිනවා පුතේ video එක .ස්තූතියි ඔයාට ❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
බොහොම ස්තූතියි නැන්දා 💛🤗🧡🤗💛
@priyangakakulawala9107
@priyangakakulawala9107 3 ай бұрын
Oya marama adarasamathe nanagi manika adarei patiyo me vage vadagathe vidio genavata . Balanana tikake parakaku una manika aye anakal balana inanava adarei nago
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ අක්කේ 🤗🧡💛🧡🤗🙏🙏
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 3 ай бұрын
Thank you ඔයාට ගොඩක් ❤🎉🎉🎉
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
💛🧡🤗🧡💛🙏🙏
@manelchandrasekara5876
@manelchandrasekara5876 3 ай бұрын
හොඳ වටිනා කරුණු ට්කක් .🙏 ස්තුතියි
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
බොහොම ස්තූතියි 🙏🤗🧡💛🧡🤗🙏🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Good video, valuable
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
Thank you 🧡🤗🧡💛🙏🙏
@udulanelum6959
@udulanelum6959 3 ай бұрын
Banana pancake recipeya ona
@simplelifesrilanka
@simplelifesrilanka 2 ай бұрын
පුළුවන් වුණු ගමන් අරගෙන එන්නම් පැටියෝ 🤗🧡💛🧡🤗🤗
@gimhanijayathilaka5734
@gimhanijayathilaka5734 3 ай бұрын
අනේ අක්කි..බනානා පෑන්කේක් හදන විදිහ කියලා දෙන්නකෝ..pls akkiii
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
පැටියෝ මගේ චැනල් එකේ ඇති මම බබාට ලේසියෙන්ම හදන උදේ කෑම ගැන වීඩියෝ එකක් එකේ මම බනානා පැන්කේක් හදනව ඔට්ස් වලින් ඉතින් ඔයාට ඒ විදිහට ම ඕට්ස් වෙනුවට පාන් පිටි දාලා බනානා පැන්කේක් හදන්න පුළුවන් වතුර වෙනුවට පොල්කිරි හො ෆ්‍රෙශ් මිල්ක් පාවිච්චි කරන්න පුළුවන් 🤗🧡💛 තෙරෙන්නෙ නැති තැනක් තිබුණොත් අහන්න
@ShiwanthiDayarathne
@ShiwanthiDayarathne 3 ай бұрын
ගොඩක් වටිනව...පංඩිත කෙල්ලගෙ අදහස්❤...නංගි කොහොමද ගම්පහ පැත්තට ...ඔයාලට අව්ලක් නැද්ද....මට ඔයා එක්ක කතා කරන්න ආසයි නංගි..ශිවන්ති අක්කා
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
අපි ඉන්න පැත්තට ගැටලුවක් නෑ අක්කේ අනේ ගොඩාක් ස්තූතියි මාව මෙහෙම මතක් වෙනවට💛🧡🤗🧡💛💛🙏
@kanthimunasinghe1709
@kanthimunasinghe1709 3 ай бұрын
Bannana mafin recipe aka denna
@thilinichathurika1534
@thilinichathurika1534 3 ай бұрын
බඩ ඉරිගු ඈට අබරල අරන් සුප් එකට දාන්න හරිම රසයි
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
💛🧡🤗🧡💛🙏🙏
@ireshalakmali5173
@ireshalakmali5173 3 ай бұрын
Banana smoothi hadana widiya
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
ඉදිරි වීඩියෝ එකකින් ගෙන්නම්
@a.g.apremachandragovinnap.8521
@a.g.apremachandragovinnap.8521 3 ай бұрын
❤❤❤👍💖
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
🤗🧡💛🧡🤗🤗🙏🙏
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 3 ай бұрын
❤❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
🤗🧡💛🧡🤗🙏🙏
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 3 ай бұрын
Prij eke uda kotaseda danne
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
ඔව් ෆ්‍රීසර් කොටසෙ💛🧡
@rangamadushani1242
@rangamadushani1242 3 ай бұрын
ඔයා මේ වහන්න පුලුවන් වීදුරු භාජන වල මිල කොහොමද ? කොහෙන්ද ගත්තෙ කියල කියන්න පුලුවන් ද
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
මේවා ගත්තෙ පිටකොටුවෙන් එකක් 500ක් වුණා දැන්නම් ඒ ගානට තියෙනවා ද දන්නෙ නෑ
@dilushamadushani1340
@dilushamadushani1340 3 ай бұрын
❤❤❤👍👍👍🙏🙏🙏
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
🧡💛🤗💛🧡🙏🙏
@kalhari50
@kalhari50 3 ай бұрын
❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 3 ай бұрын
🧡💛🧡🤗🙏🙏
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН