දේශනා අංක 16 ජිවිතයට අවශ්‍යම ධර් ම දේශනාවක් පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ හිමි

  Рет қаралды 3,665

sasara newathuma සසර නැවතුම

Жыл бұрын

පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි
අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032

Пікірлер: 30
@deepikahettiarachchi
@deepikahettiarachchi Ай бұрын
ඉතාම වටිනා දේශනාවක්, සත්‍ය දේශනාවක්. මෙවැනි දේශනාවල් අහන්න මං ගොඩක් පින් කර ඇතැයි සිතමි. පින්වත් ස්වාමින්වහන්ස දෙවියෝ ආරක්ෂා කරත්වා!!
@sasaranewathuma
@sasaranewathuma 26 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Mali-km5gg
@Mali-km5gg 6 ай бұрын
Ithamath watina deshanawak oba wahanseta teruwan saranai swameenwahansa
@sasaranewathuma
@sasaranewathuma 6 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 5 ай бұрын
සාදූ 🙏 සාදූ🙏 සාදූ 🙏තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@liyanagesomawathie9740
@liyanagesomawathie9740 7 ай бұрын
සාධු සාධු සාධු! ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ සද්ධර්ම දේශනා මම ශ්‍රවනය කරන්න පටන්ගත්තා හාමුදුරුවනේ. මේ සසර දුක ඉක්මනින්ම කෙලවර කර ගන්න පුළුවන් වෙයි කියලා නිතරම නැවත නැවත ධර්මය අසමින් අවබෝධ කර ගැනීමට උත්සාහ කරනවා. ඔබ වහන්සේ තෙරුවන් සරණනින් මේ අසරණ ජනතාව නිවන් මාර්ගයට යොමු කරන පිනෙන් ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි.
@sasaranewathuma
@sasaranewathuma 7 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 7 ай бұрын
තෙරුවන් සරණයි බුදු පුතු ඉතාම වටිනා දහම් දේශනාවකි තව ටිකක් පැහැදිලිව record වූවානම් ඉතාම අගෙයි🌹🌹🌹🙏🙏🙏
@sasaranewathuma
@sasaranewathuma 7 ай бұрын
hodai api ehema karannam තෙරුවන් සරනයි 🙏🙏🙏
@lilanijayasingha5392
@lilanijayasingha5392 10 ай бұрын
සාදු!! සාදු!! සාදු !!!
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@randimawijesekara1446
@randimawijesekara1446 10 ай бұрын
🙏🙏🙏ස්වාමීන් වහන්සේ ඉතා මනා ලෙස අපිව ධර්මයේ මෙහෙය වූ ආකාරය ඉතා ආශ්චර්යයි. ඔබවහන්සේට ගොඩාක් පින්. මේ දේශනා අපිට ගෙන ඒමට වෙහෙස වූ සියලු දෙනාටම වහ වහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ThilakaAmarathunga
@ThilakaAmarathunga 6 ай бұрын
😮Hasalaka
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@lrmattanayaka6318
@lrmattanayaka6318 9 ай бұрын
සාදු සාදු සාදු
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@kumarabags5662
@kumarabags5662 11 ай бұрын
Sadu sadu sadu
@gaminijayasigha6514
@gaminijayasigha6514 Жыл бұрын
තෙරුවන් සරණයි! ස්වාමින් වහන්ස 🙏 🌼 🙏 🌼
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 10 ай бұрын
🙏🙏🙏
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@sarangapiyanjani155
@sarangapiyanjani155 Жыл бұрын
🙏🙏🙏🙏
@tharaquotes11
@tharaquotes11 Жыл бұрын
බොහොම පිං හාමුදුරුවනේ..ඔබ වහන්සේ වදාළන දහම් කරුණුවල ගැඹුර වැටහෙනවා 🙏🙏🙏
@rcyashodya1913
@rcyashodya1913 Жыл бұрын
🙏🙏
@LihiniNethmika-tz4se
@LihiniNethmika-tz4se Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Жыл бұрын
සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම් පව් කලාම විපාක දෙනවා කියන්නෙ කොහොමද?
@kumarabags5662
@kumarabags5662 11 ай бұрын
Sadu sadu sadu
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 11 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@vimukthidiyathiththawewa8243
@vimukthidiyathiththawewa8243 Жыл бұрын
🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 11 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 51 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 51 МЛН