රත්රන් මිල ඉදිරියේදී 160% වැඩි වෙනවා.

  Рет қаралды 5,382

SL Economist

SL Economist

Күн бұрын

Charlie Morris (චාලි මොරිස්) කියන්නේ කාලයක් HSBC බැංකුවේ ප්‍රධාන තනතුරක් දරපු ආර්ථික විද්යාඥයෙක්. මෙයාට පුළුවන් උනා පහුගිය අවුරුදු 20ම රත්රන් මිල හරියටම පුරෝකථනය කරන්න. මෙයාගේ අලුත්ම වාර්තාව පහුගිය දවස් වල එලියට අවා. එකේ තියන රත්රන් මිල 160% ඉහල යාම ඇතුළු වටිනා කරුණු ගණනාවක් මේ Video එකේ තියනවා. සම්පූර්ණ වාර්තාවේ ලින්ක් එක පහලින් දැන් නම්. අපේ චැනල් එක Subscribe කරන්න වගේම මේ Video එක යාලුවෝ එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. www.lbma.org.u...

Пікірлер: 81
@dasunthilanka2552
@dasunthilanka2552 Күн бұрын
Sir, 2650$ /8 නෙවෙයි නේද පව්මක මිල. 2650/31.1 *8 නේද පව්මක මිල වෙන්නේ?
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@dasunthilanka2552 dry. Etana waradeemak. Thank you kiuwata.
@maintenance-100
@maintenance-100 Күн бұрын
බොහොම ස්තූතිය දැනුවත් කිරීමට ❤😊මාත් හොය හොය හිටියෙ subject එක tnx a lot
@vinithadesilva4333
@vinithadesilva4333 23 сағат бұрын
මමත් දැන් ආයෝජනය කරන්නෙ රත්තරං වල.මම ලග තියෙන්නෙ 25යි g. මම ගත්තෙ නිවු ලංකා ගෝල්ඩ් හවුස් එකෙන්.මම දැනගන්න කැමතියි වටිනාකම වැඩි රත්තරන් ගන්න හොද තැනක් කොහෙද තියෙන්නෙ කොළඹ.
@dasunthilanka2552
@dasunthilanka2552 Күн бұрын
Excellent content. 🙏 Thanks a lot...
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
Most welcome!
@washanu1848
@washanu1848 Күн бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 සුපිරි වීඩියෝ එකක් අදත්.. ඉදිරියේදී රුපියලේ සීන් එකට මොකක් වෙයිද වීඩියෝ එක ඔනේ... 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
heta anidda dennam.
@sahankoralegedara7129
@sahankoralegedara7129 Күн бұрын
its highly appreciate, what you doing for the society to enhance their finance literacy. and the way you explain is superb, even someone who has no financial or investment related knowledge can simply understand. keep it up, this is what we really need. and I kindly request you to do a video on Solar Investment, what you think is it good to go for a solar investment this time ?
@sahanjayasuriya9341
@sahanjayasuriya9341 Күн бұрын
Bohoma sthuthi mahathmaya !❤
@rasithshehara6732
@rasithshehara6732 2 күн бұрын
Digatama Karan yanna jayaveva Mara vadagatt ideas ganna puluvan oyage danumen ❤
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@rasithshehara6732 thank you
@Rajesh_Dushmantha
@Rajesh_Dushmantha Күн бұрын
Thank You for educating us 🙏
@YRYSn
@YRYSn 2 сағат бұрын
digital gold (btc) digital assets wala 1 year athulatha gold walata wada returns thiyenawa ne bro.
@dasunthilanka2552
@dasunthilanka2552 Күн бұрын
Sir, Credit card walin 0% interest walata caret 24 gold buy karanna method akak ho shop akak thiyanawa nm kiyannako...
@nilminibasnayaka5640
@nilminibasnayaka5640 18 сағат бұрын
Thanks a lot
@NADUNMARASINGHE
@NADUNMARASINGHE Күн бұрын
Apita Gold Biscuits Ganna Puluwan Kohenda
@KkcDil
@KkcDil 2 күн бұрын
විශ්වාසදායීව රත්තරන් මිලදී ගත හැකි ස්ථාන හැකි නම් දැනුවත් කරන්න
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
oka loku kathawak. ikmanin kiyannam.
@IsuruSampath-yz2qp
@IsuruSampath-yz2qp Күн бұрын
Mm hithanne vouge juwellers
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@IsuruSampath-yz2qp eyalage tikak price eka wadi neda?
@janakaprasadjayawardhana1061
@janakaprasadjayawardhana1061 Күн бұрын
Try Raja and vouge But vouge prices bit higher than Raja
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@janakaprasadjayawardhana1061 vogue is expensive
@maximus6884
@maximus6884 Күн бұрын
yes, whne there is a war, price of gold increaes. But what about previous years? In past 5 years, annual interest given for gold has been approximately 9%. We could have gotten that through FDs. Can you comment on that? I mean, my point is, you cant make money in Sri Lankan stock market. We don't have any ETF like stocks. I live abroad so I invest on etfs. But sri lankans who chose to invest in gold, would benefit now, but what about after some years? We , as sri lankans, dont have something like the S & P 500. Thanks. I leart from your video nonetheless. Love your channel
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@maximus6884 Than you for your valuable comment. In sri Lanka price of gold has increased more than 200% for the last let's say 5 to 6 years. 9% annual returns is not enough since we had a hiper inflation. If you watch my new video you can understand the compounding effect of inflation. ETF has two sides if you read Robert Kiyosaki he is always complaining that ETF are just only a paper asset. I mean that's something like feate money. Finally in Colombo stock exchange we have S&P SL as I know but still don't use that cause usually I look at the big picture. Good luck to you. Keep in touch with our channel.
@madurangawijesundra
@madurangawijesundra Күн бұрын
පොඩි අදහසක් ඔය analysis එකට inflation එකත් consider කරන්න ඕනේ නේද? ඒකියන්නේ inflation එක adjust වෙන්න ඕනේ නේද?
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
aniwaryenma. watina adahasak. okata eka damme nahe godak ayata terenne nati wei kiyala. udamanyai, ayojanayai atara sambandaya next video eka. eka mea dn record karanna yanne.
@anupamahasini4037
@anupamahasini4037 2 күн бұрын
Thanks ❤ kalin video 1 balala 24k laksha 2ta adu wenakam balan inne.
@sathsarastudio4357
@sathsarastudio4357 2 күн бұрын
Thanks
@indikasamarawee2354
@indikasamarawee2354 3 сағат бұрын
👍👍
@lakmalsenaratne6093
@lakmalsenaratne6093 2 күн бұрын
Lankawe oya kiyana ganata gold ne. 31.1g wala price eka $2650 ta thiya $550 th ne. Puluwan nam kiyanna kihenda a ganata ganna thiyenne kiyala
@sleconomist4359
@sleconomist4359 2 күн бұрын
@@lakmalsenaratne6093 oya kiyana kathawa Hari. Video eka antima wenakan baluwanm MN kiyala tiyanawa lankawe gold price eka tarjanaya wenna balapana dewal 3. Eka hondata balanna.
@rasithshehara6732
@rasithshehara6732 2 күн бұрын
Thank u ❤
@sleconomist4359
@sleconomist4359 2 күн бұрын
@@rasithshehara6732 oka pahalin dala tiyana link ekata gihin article eka kiyawanna puluwan nm video eka balala iwara wela. Good luck!
@thusharimendis8174
@thusharimendis8174 Күн бұрын
Niyamai
@pradeepkumara3446
@pradeepkumara3446 2 күн бұрын
Ane sir mata reply ekak mekata evanavada. Mama fd dala tiyenava sirge video digatama baluwa. Fd eken salli aran gold vala invest karanna mama hithagaththa. Laksha 10,15 k vithara mama mekata yodavana nam mama ganna ona gold biscut da coinsda??? Eva ganna than tikak kiyanna puluwanda?? Mama inne wellawatte sir me avata thanak kiyanna puluwanda please 🙏🙏🙏
@damsinghe5015
@damsinghe5015 Күн бұрын
MATATH DANA GANNA ONE
@1974125manjula
@1974125manjula Күн бұрын
@@damsinghe5015 මටත් දැන ගන්න ඕන
@Naddatec
@Naddatec Күн бұрын
Fd daala tiyenne kiykda bro.
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
බොහොම ස්තුතී ඔයාගේ Comment එකට. බිස්කට්ද නැත්තම් කාසිද එහෙමත් නැත්තං වෙන හැඩයක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. කැරට් ගැන තමා බලන්න ඕන. ය හරියේ තැනක් නම් මන් දන්නේ නැහැ. පොඩ්ඩක් හොයල බලන්න වෙනවා. FD එකෙන් ලෝන් එකක් අරගෙන ඔය වැඩේ කොහොමද කරන්නේ කියන එක මන් ඔයාට Video එකකින් කියන්නම්. එක ටිකක් දිග කතාවක්. ඔබට ජය වේවා.
@pradeepkumara3446
@pradeepkumara3446 Күн бұрын
​​@@sleconomist4359Thank you very much sir 🙏 sirge video digatama mama balanava godak vadagath api vage ayata 🥰
@piyarathnapiyarathna3429
@piyarathnapiyarathna3429 2 күн бұрын
bro 22K gaththoth return rate eka aduda?
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
ow. 22kt wala api ganna milai apita sell karanna puluwan milai atara wenasa tikak wadii.
@kosalavijayantha1741
@kosalavijayantha1741 Күн бұрын
Hoda 24k kohenda ganne ..lankawe..?
@tharakanuwan8019
@tharakanuwan8019 Күн бұрын
❤👍
@JagathLiyanaarachchi-f6s
@JagathLiyanaarachchi-f6s 2 күн бұрын
Pls keyanna mama kt 22 ganna ekada 24 ganna ekada hoda
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
24kt. habai ewa tikak hoya ganna amarui. 22kt wala podi prashnayak tiyanawa. e gana api kalin videos wala kiyala tiyanawa. ewa poddak balanna.
@nkcl1934
@nkcl1934 Күн бұрын
රන් බිස්කට් ගන්න ඔනද එ බරට මාලයක් ගන්න එක හොදයි ද මන් අද්ද් පව්ම් 5ක මාලයක් ගත්ත තිබ්බ සල්ලි වලින්
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
ඔතන පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තියනවා. රත්රන් බඩුවල මිල ඇතුලේ රත්රන් මිල විටරක් නෙමෙයි තියෙන්නේ. එටකොට එක ආයෝජනයට ඒ තරම් හොඳ නැහැ. මේ ලින්ක් එකේ තියන video එක බලන්න.kzbin.info/www/bejne/p2fFfJJ7hdVnj68
@samodhchaman9248
@samodhchaman9248 2 күн бұрын
ඉදිරියේදි doler එක wadi wena අකාරය පහදිලි කිරීමක් කර්ල වීඩීයො එකක් ඩෙන්න
@sleconomist4359
@sleconomist4359 2 күн бұрын
@@samodhchaman9248 eka ikmaninma aragena ennam.
@vinithadesilva4333
@vinithadesilva4333 23 сағат бұрын
මමත් බලාපොරොත්තු වෙනවා
@koreanvloglk
@koreanvloglk Күн бұрын
24k sell karanna puluwan koheda
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
onama jewelry shop ekakin gannawa. habai kapati minissunta ahuwela aduwata denna epa.
@MobGameScoreline699
@MobGameScoreline699 2 күн бұрын
Dn ayojana karana eka sharthakada?
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
dan api inne price upward trend ekaka. eka mage rathran ayojanaya gana sampoorna video eke part 01 wala tiyanawa.
@dishandahampriya3277
@dishandahampriya3277 Күн бұрын
oya seratama wada ihala yanawa friendz gold standerd wenna puluwan currency 😊
@harshamadusankafernando7251
@harshamadusankafernando7251 4 сағат бұрын
Crypto gnna
@cmadhuranga3692
@cmadhuranga3692 Күн бұрын
පට්ටම
@hemindaperera7678
@hemindaperera7678 Күн бұрын
Don't forget the BRICS meeting...
@DanukaLakmal-y7p
@DanukaLakmal-y7p Күн бұрын
Mama denata ekatu karanawa
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 2 күн бұрын
රත්‍රන් කොහෙන්ද මිලදි ගන්නෙ සර් කියලා දෙන්නකො 1onz වගෙ කාසියක් හො වෙනත්
@lalithdegambada3269
@lalithdegambada3269 2 күн бұрын
Vogueවොග් jewellery
@පචලපයා
@පචලපයා Күн бұрын
වෝග් එකේ හදපු රත්තරන් බඩු විතරයි විකුනන්නෙ.​@@lalithdegambada3269
@sameerasanjeewa7218
@sameerasanjeewa7218 Күн бұрын
Doler eka 230 wetunhama ratharan lankawey adu wenwa 😂😂😂😂😂
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
ehema wenne nahe. dollar eka adu wena wegeta wada rathran mila looka welanda pole wadi wena wegaya wadiii.
@hashanfernando5802
@hashanfernando5802 Күн бұрын
Podi deyak danaganna thiyenwa contact karaganna widihak thiyenawada
@70bimal
@70bimal 2 күн бұрын
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඔබ නොකියූ තවත් එක් හේතුවක් ලෙස මම දැක්කා අන්තර්ජාලයේ ලෝක වෙළඳපොලේ තෙල් මිල බලපාන බව එය වෙන්නේ කෙසේද කියා රැහැදිලි කරන්න
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@70bimal mithraya otana tiyenne direct relationship ekak nemei. Eka indirect ekak. Eka nisai eka gatte natte. Issarahata pahadili karannam.
@dineshsamare7593
@dineshsamare7593 Күн бұрын
​@@sleconomist4359o
@harshamadusankafernando7251
@harshamadusankafernando7251 4 сағат бұрын
Aa wageema 2004n passe Gold ETF patangttha. Eeta passe godak wdi wenna gthha. Charts blnna borunm.
@sleconomist4359
@sleconomist4359 4 сағат бұрын
@@harshamadusankafernando7251 ow eka attha. Oya ETF kiyanne tawa economic disaster ekak.
@RushanMalindu-y3f
@RushanMalindu-y3f 2 күн бұрын
👍👍
@nishanthafernandojude2740
@nishanthafernandojude2740 2 күн бұрын
@hashanfernando5802
@hashanfernando5802 Күн бұрын
Podi deyak danaganna thiyenwa contact karaganna widihak thiyenawada
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
oyage prashna tika Comment karanna mithraya. mn uththara dennam. thank you!
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН