වාර්ෂිකව 18.14% ක පොලියක් ගෙවන ලංකාවේ එකම ආයෝජනය.

  Рет қаралды 5,917

SL Economist

SL Economist

Күн бұрын

Пікірлер: 55
@unkown-y8v
@unkown-y8v 16 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කලා.⁣ ස්තුතියි ඔබ තුමාට.
@deshabimani8248
@deshabimani8248 15 күн бұрын
මාසයකදි එකතු වෙන පොලිය ..capital ekata එකතු වෙනවද
@addon3657
@addon3657 5 күн бұрын
Can a CDS account holder track how CAL invests their money in the CSE?
@HmchanthanaBandara
@HmchanthanaBandara 16 күн бұрын
යාළුවා දන්නැති හින්දයි අහන්නේ ඔයාගේ වැඩසටහන හොඳටම හොඳයි මට දැනගන්න ඕනේ දැන් අපි අවුරුද්දක් එක දිගට ඒ සල්ලි දාලා තිබ්බොත් අනිවාර්යෙන් ඒ අර දහ අටයි ගානක් දාලා තිබ්බේ ඒ පොලිය අපිට අනිවාර්යෙන් හම්බෙනවද නැත්නම් ඒක තව වැඩිවීමක් වෙනවද නැත්නම් ඒක අඩු වෙනවද අපේ දාපු සල්ලි කැපෙනවාද කියලා තමයි දැනගන්න ඕනේ.
@bhanuka0092
@bhanuka0092 5 күн бұрын
@@HmchanthanaBandara interested rate eka fixed nehe. Adu wedi wenawa.
@thusithadharmaratne6663
@thusithadharmaratne6663 16 күн бұрын
Cal now supports taking money instantly (similar ceft transfer) up to 50,000 per day for all days (including weekends and holidays).
@bhanuka0092
@bhanuka0092 14 күн бұрын
Thanks for the update.. Daily limit eka 50,000 da??
@thusithadharmaratne6663
@thusithadharmaratne6663 14 күн бұрын
@bhanuka0092 Yes. You can make 5 instant requests per day but the total of them cannot exceed 50,000 per day
@addon3657
@addon3657 5 күн бұрын
Can a CDS account holder track how CAL invests their money in the CSE?
@kumarapradeep1073
@kumarapradeep1073 16 күн бұрын
NDB WELTH GROWTH AND INCOME FUND EKA GANATH VEDIO EKA KARANA 23% INTEREST EKA THIYANAWA
@dilansomarathne9680
@dilansomarathne9680 16 күн бұрын
Bank eke thiyena NRFC USD me widiyata ayojanaka karanna puluwan da USD walinma return eka ganna puluwan vidiyak? Thank you 🙏
@SANKA_VLOGS
@SANKA_VLOGS 16 күн бұрын
ඔය fund එක ගිය මාසෙකට කලින් රින ගියා.. ඕක ලොකු අවදානමක්. Fix income opportunity fund එක සාමාන්‍යයි
@sri3235
@sri3235 16 күн бұрын
කොයි දවස්වලද ඍන ගියේ?
@SANKA_VLOGS
@SANKA_VLOGS 16 күн бұрын
@sri3235 ජනාධිපති වරනෙට සති 3 ක් වගේ කාලයක් තියෙද්දි. -1.20 % ට බැස්සා. අප්‍රේල් වගේ 80% ත් පැන්නා. ඔය ෆන්ඩ් එක අවදානම්.
@RhiamonWilkin
@RhiamonWilkin 14 күн бұрын
I was trading USDT with a friend but we fell out because of something. She gave me an OKX wallet code pride pole obtain together second when future mask review nature potato bulb and asked me to withdraw the remaining USDT. What is this? How do I do this? Please tell me
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain 16 күн бұрын
Fix income opportunity එකෙ එකක ගාන අඩු වන අවස්ථා දැකලා තියෙනවා එහම වෙන්නේ කොහොමද..
@chamindasandamal4340
@chamindasandamal4340 16 күн бұрын
මමත් දැන් අවුරැදු දෙකක ඉදන් capital allaince එක්ක සමිබන්ධ වෙලා ඉන්නේ ..කිසිම ගැටළුවක් නැහැ ..හරිම සරලයි පහසුයි විනිවිදයි..ඔිනෙම වෙලාවක සමිබන්ධ වෙන්න පුලුවන් ..හැම ආයෝජනයකටම gmail එකක් එනවා..ඊට අමතරව unit letter එකක් එනවා.අපි ආයෝජනය කරන bank transfer එකේ පොඩි හරි අතපසුවීමක් වෙලා තිබුණොත් clint code එක හරි දාල තිබුනේ නැත්නමි call කරලා හරියටම conform කරගන්නවා..⁣
@darshanasilva622
@darshanasilva622 16 күн бұрын
wow still two Years congratulations , wait for few more years they will show you the true face. at least withdraw the interest and don't keep more than 20% of your savings
@kumaralanka6735
@kumaralanka6735 16 күн бұрын
😂.. Martin perera and sons... 😂 pramuka Bank... ETI😂 (more income...😂😂😂😂😂😂😂😂😂😂😂)
@AchalaSubashini-l3o
@AchalaSubashini-l3o 16 күн бұрын
Net eke tiyena number walata cl karama ans krnne nene.oya gawa number ekak tyei nm dennko
@kodithuwakkugenandika1487
@kodithuwakkugenandika1487 16 күн бұрын
Aka atta......spiriyak.....
@chamindasandamal4340
@chamindasandamal4340 15 күн бұрын
@@AchalaSubashini-l3o capital allaince එකේ number එකද?
@PercyWick-z7j
@PercyWick-z7j 13 күн бұрын
සල්ලි දාන්න කලින් ඔලුව අතගාල බලන්න අං වගේ එනවද කියලා 😂😂😂
@sunilperera1497
@sunilperera1497 16 күн бұрын
It's good fund
@thusitharatnayake7173
@thusitharatnayake7173 16 күн бұрын
Thanks
@malindapriyanjith4221
@malindapriyanjith4221 16 күн бұрын
CAL එකේ ගනුදෙනු කරන්න හරි ලේසි
@darshanasilva622
@darshanasilva622 16 күн бұрын
any fraud company make it very user friendly they know they can cheat only low educated people only , so they keep it as simple as possible
@GayanChathuranga-e5e
@GayanChathuranga-e5e 6 күн бұрын
The share market gains are free of tax. Then why this consider as a interest and this is a capital gain from the share market. This should be free of tax
@deshabimani8248
@deshabimani8248 15 күн бұрын
වැල් පොලිය ක් වගේ එකතු වෙමින් ....නේද ඉදිරියට යන්නෙ
@dhammikasilva279
@dhammikasilva279 14 күн бұрын
නෑ
@chamindasandamal4340
@chamindasandamal4340 14 күн бұрын
ඔවි දවස ගානේ පොලිය එකතු වෙනවා..ඊලග දවසේ තියන මුදලට පොලිය හදන්නේ ..වැල් පොලිය.
@PercyWick-z7j
@PercyWick-z7j 13 күн бұрын
වැලේ වැල් නැතුව යන්නේ දැම්මට පස්සේ තමයි 😂😂
@mnilanga
@mnilanga 16 күн бұрын
Thanks ❤
@rohithakodikara915
@rohithakodikara915 16 күн бұрын
Thanks bro
@adathulasubasingha5556
@adathulasubasingha5556 17 күн бұрын
Ela bo
@senaratna9479
@senaratna9479 15 күн бұрын
මහත්මයා මෙම ආයොජනවලදී පොලිය වෙනස්කම් දරාගන්න පුළුවන්.එත් ආයොජනය කරන මුදලෙ ආරක්ෂාව පිළිබඳ වගකීමක් තියෙනවා ද?
@PercyWick-z7j
@PercyWick-z7j 13 күн бұрын
නෑ පස්සේ උද්ගෝෂණ කරලා තමයි සල්ලි ඉලන්න වෙන්නේ
@pradeepsuranga9239
@pradeepsuranga9239 12 күн бұрын
😂😂​@@PercyWick-z7j
@MrSudath1
@MrSudath1 16 күн бұрын
@PercyWick-z7j
@PercyWick-z7j 13 күн бұрын
එදිරිසිංහ 2 පලයල්ලා පෝලිමේ සල්ලි පූජා කරන්න 😂😂
@fhhhg866
@fhhhg866 16 күн бұрын
Oke salli dammama salli thina ganath nathi wenna loku chance ekak tiyenawa call karala balanna
@kumaralanka6735
@kumaralanka6735 16 күн бұрын
Martin Perera and sons... 😂😂😂😂😂😂 (dannooo danithi.. )
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 16 күн бұрын
ඔකෙ.සල්ලි දාන එක අවදානම් මහ බැන්කුව වගකීමක් නැ
@darshanasilva622
@darshanasilva622 16 күн бұрын
@@SANKA_VLOGS even in Bank of Ceylon announce bankruptcy they Central bank will not pay the liabilities, how many big investment companies announce bankruptcy in Srilanka, Did Central bank paid for them? Show me one example?? I dont know what is your connections with CAL make this kind of stupid videos, but this will be another blast in Srilanka Sooner or later
@SANKA_VLOGS
@SANKA_VLOGS 16 күн бұрын
@@ලබ්බා-ට8පමහ බැංකුව කොයිම මුල්‍ය ආයතනයකටවත් වග කියනෙ නෑ. CAL එක මහ බැංකුවෙ රෙජිස්ටර් ආයතනයක්. ප්‍රදාන වශයෙන් කරන්නෙ බාන්ඩාගා බිල්පත් , කොටස් වෙලදපල වැනි තවත් දේ. මෙයා කියන්නෙ ඕකෙ තියෙනෙ එක fund එකක් ගැන.අද දෙනකොට ඒක 14% ට බැහැලා.ඕක ජනාදිපතිවරනෙට කලින් සතියේ -1.5/% වෙනකම් බැස්සා. ඕක ඉතා අවදානම් ආයෝජනයක්.නමුත් ඕකෙම income opportunity fund එකේ අද 10.20 % යි. මේ ටිකේ අඩු වේගෙන්නෙ. මොනම ආයතනය කඩා වැටුනත් මහ බැංකුව අපිට ගෙවන්න ඔන කියල නීතියක් නෑ.ආයෝජනය කියන්නෙ අවදානමක් තමා. මහ බැංකුව ඔයාගෙ අපෙ සල්ලි වලට වග කියන්නෙ නා ඔය මොන බැංකුවෙ මොන මුල්‍ය ආයතනයෙ දැන්මත්
@badrakoralage2836
@badrakoralage2836 16 күн бұрын
ඊයේ ඇහුවම කීවා පොලිය 8.% දශම ගානක් කියලා.
@ChamalsDiary
@ChamalsDiary 16 күн бұрын
විදෙශ රටක් වැඩ කරන කෙනෙක් කොමද මෙයාල එක්ක සම්බන්ධ වෙන්නෙ whats app number එකක් තියෙ නම් ද්‍ර්න්න පුලුවන්ද...මම විදෙශ රටක වැඩ කරන්නෙ
@darshanasilva622
@darshanasilva622 16 күн бұрын
dont do stupid things they will rob your all hard earn money
@malindapriyanjith4221
@malindapriyanjith4221 16 күн бұрын
CAL website එකෙන් details ගන්න පුලුවන්,මම දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මේකේ deal කරනවා
@darshanasilva622
@darshanasilva622 16 күн бұрын
@@malindapriyanjith4221 1 year nothing they withdraw part soon, they will rob you may be after 5 years, no need to listen to me dont invest more than 20% of your savings at least you can bear the lost
@tizzlanka3831
@tizzlanka3831 16 күн бұрын
Hitina dawsak enawa ahu wena tikak innawa berana tikak innwa wadipura denawa nam aniwa risk salli giyath aulakna kiyala podi ganak dana un dapalla
@herathdissanayake4452
@herathdissanayake4452 16 күн бұрын
Thanks a lot. Good explanation .
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 127 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 197 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
ඩොලරය යළි 360 පනීද?
17:09
Lanka Business TV
Рет қаралды 63 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 127 МЛН