18) සම්බුදු බව සිදු වූ අයුරු | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

  Рет қаралды 22,243

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 97
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@sausirisausiri6484
@sausirisausiri6484 3 жыл бұрын
තතාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම මේ උතුම් පින් බිමේ දොරටු විවර කල පින්වත් මාගේ ලොකු පුතුටත් සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@ශානිකාශානිකා-ඞ4ශ
@ශානිකාශානිකා-ඞ4ශ 3 жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යමි ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ද ආර්ය මහා සංඝරත්නය ද මුළු හදවතින්ම සරණ යමි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නමෝ බුද්ධාය
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🏼🙏🏼🙏🏼
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@priyadarshanijn2979
@priyadarshanijn2979 3 жыл бұрын
Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa
@asankapradeep6833
@asankapradeep6833 4 жыл бұрын
සාදු ...!!!!සාදු ..!!!සාදු ..!!! තේරැවන්සරණයි ..!!!!ස්වාමින්වහන්ස ..!!!!
@chanakasumith9728
@chanakasumith9728 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ කල්‍යාණ මිත්‍ර පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු......
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ....සාදු ...සාදු ...
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 жыл бұрын
සාදු සාදු සාදු අසිරිමත් බුදුරජාණන් වහන්සේ
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු
@pabakumari1734
@pabakumari1734 4 жыл бұрын
අපගේ සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු ...!!!
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා තෙරුවන් සරණය
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
සාදු සාදු සාදු .ඹබවහන්සේට තෙරුවන් සරණයි නමෝ.බුද්ධාය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@priyalopk1107
@priyalopk1107 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ..අපගේ පින්වත් බුද්ධ ධර්ම දේශකයාණන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.. ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@Bestfriend-db8yb
@Bestfriend-db8yb 3 жыл бұрын
ශාන්තී නායක ලොවුතුරා සම්මාසම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සත්පුරුෂ ඇසුරම කල්‍යාණ මිත්‍ර සේවනයම ශ්‍රී සද්ධර්ම ලැබේවා !සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@achalakumari3664
@achalakumari3664 4 жыл бұрын
සාදු සාදු සාදු ...නමෝ බුද්ධාය ...!!!
@madhusankawanniarachchi7548
@madhusankawanniarachchi7548 4 жыл бұрын
අමා මැණි බුදුරජාණන් වහන්සේ ට මාගෙ ජිවිතය පුජා කරම්
@sugathrathnayaka6318
@sugathrathnayaka6318 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@vijithaavithanage1219
@vijithaavithanage1219 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නමෝ බුද්දාය
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. ලොකු සුවාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා. පින්වත් සුවාමීන් වහන්සේ ලාට ද මාගේ නමස්කාර ය වේවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@sgmaduranga6340
@sgmaduranga6340 4 жыл бұрын
තුන් ලොකයේම අග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යයක් සම්බුද්ද දසබලධාරි අනුත්තර මහා කරුණිකයන් වහන්සේට නමස්කාර වේවා වේවා වේවා...!!! 🙏🙏🙏
@renukahewage1606
@renukahewage1606 4 жыл бұрын
ඵ් භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
🌺🌺namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි 🏵️🌹🌺🌺සාදු සාදු සාදු 🙏🙏🙏
@ronithduminda3554
@ronithduminda3554 4 жыл бұрын
Sasu sadu sadu......obawahaneetath balaporottu bodiyakin niwan awaboda kraganimata e pin hethu wewa wasana wewa.........
@padminirubasinghe4215
@padminirubasinghe4215 4 жыл бұрын
Pinwath swamin wahanse, me darma deshanawa mahath phaladaayee wenawa. Sadu, sadu sadu....
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු ....සාදු .....සාදු .......!! මාගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශිිු සත් ධර්මයටත් අපගේ පිංවත් ළොකු ස්වාම්න් වහන්සේටත් අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් . මාගේ නමස්කාරයවේවා ! මෙි ධර්ම දානය සහාබාගිි වුන සියලුම දෙනාට නිදුක් නිරෝගීව නිරාෂා මෙහෙනින් වහන්සේට උතුම් චතුරාර්‍ය ශත්‍ය අවබෝද කරන්න වාසනාව ලැබේවා . තෙරුවන් සරණයි !
@sanujpinsara505
@sanujpinsara505 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,🙏🙏🙏🙏🌷🌹🌷🌻🙏🙏🙏🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
🌼. සාදු .....
@Kalana_m
@Kalana_m 4 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට නමස්කාර වේවා ධම් රුවනට නමස්කාර වේවා සඝ රුවනට සැමදා තිසරණ සරණ යමී..... සාධූ සාධූ සාධූ
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020 5.26.කුවේට්)
@lahiruweerabaddana4182
@lahiruweerabaddana4182 4 жыл бұрын
Sadu sadu sadu saaa ...me hamuduruwan deshana karana me darmaya deshanayata adala kusala karmaya mata mage demapiyantath paule semata obata anumodan wevaaa .sadu sadu sadu saaa
@nuwanditennakoon8719
@nuwanditennakoon8719 4 жыл бұрын
Sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏.
@vimukthibro1396
@vimukthibro1396 4 жыл бұрын
asirimth budu sarana wda satahan malawa bohoma rasawath
@newkw4978
@newkw4978 4 жыл бұрын
සාදු සාදු දාදු ඔබ නහාන්ස්ට මාගේ නමි කාරය වේවා තේරැවන් රයි මම කුවේටි
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Sadu sadu sadu!!!
@maheshaweerasooriya9208
@maheshaweerasooriya9208 4 жыл бұрын
අදත් උතුම් ධර්මය ශ්‍රවණය කලා ,මගේ බුදු සමිදුන් ව තවත් මම පැහැදුනා ..එ දසබල ධාරී සර්වරාජෝත් තමයානන් වහන්සේ මම සිරසින් නමස්කාර කරමි ...🙏🙏🙏🙏🙏🙏,පින්වත් ස්වාමින් වහන්සේ ටත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@lalithsuranaga1238
@lalithsuranaga1238 4 жыл бұрын
සාධු ෴සාධු ෴ සාධු ෴ ! පිංවත් ස්වාමින් වහන්සේටත් නායක ස්වාමින් වහන්සේටත් ත්‍රිවිද රත්නයේ පිහිට ! සරණ ! ලැබේවා !.
@sddddd633
@sddddd633 4 жыл бұрын
sadu sadu sadu
@FF.TOP.10
@FF.TOP.10 4 жыл бұрын
Sadu sadu pinwath sawamin wahanseta maage namaskaraya weva epadena hema bawayakama maa bauddayekma Wii epadeewa
@m4phone39
@m4phone39 4 жыл бұрын
Sadu ..sadu ..sadu 🙏🙏🙏🌼🌼
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 4 жыл бұрын
Sadu sadu sadu
@dinushikajayasooriya6822
@dinushikajayasooriya6822 4 жыл бұрын
Sadu sadu sadu....
@sakurangajanaka5181
@sakurangajanaka5181 4 жыл бұрын
Ape hamuduruwane me winasha wemin yana tharuna parparawata hoda magakata enna me wage oba wahanse deshana karana siyaluma deshana godak wedagath ape gawrawaneeya swaminwahansa. Oba wahansela me ape karana meheya kepa kireema kiyanna wachana ne ape hamuduruwane godak watinawa oba wahasege deshana. Mn godak balanne shraddaha tv nitharama blanawa puluwan hema poyakatama sil gannawa. Oba wahansela nisai apita nisi daham maga pedune oba wahanselath oba wahansela weni athi uthum maha sanga rathnaya melowata dayada karapu siyaluma demawpiyo niduk wewa nirogee wewa suwapath wewa me sasara dukin heki ikmanini midee me sambudda shashanayema niwan awabodaya wewa. oba wahansela weda wasaya karana asapuwa thiyena pradeshayaka apa hitiya nm nithara oba wahanselage asapuwe sanwidaya karana siyalu daham wedasatahan walata sahabagee wenna thibuna ape hamuduruwane api shraddha tv oba wahansege deshana maga noherama blanawa. Oba wahanse me karana athi uthum meheyata budu bawama athwewa ape hamuduruwane. Theruwan saranai namo buddhaya!!!🙏
@thusharaperera9440
@thusharaperera9440 4 жыл бұрын
Sadu sadu sadu
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌺🌼🍀🙏🙏🙏
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
බුදන්ගේ වදන් හරි මිහිරිය
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 4 жыл бұрын
🙏🙏🙏🙏
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
Theruwan saranai.siyaluma sangarathnayata mage namaskaraya wewa.deergayusha lebewa.
@slanja4656
@slanja4656 4 жыл бұрын
Sadu sadu 🙏☸️
@slanja4656
@slanja4656 4 жыл бұрын
🙏☸️
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu dasa mara senawa parada thunlowa jayagath.....thunlokagra mage thathagath arahath samma sambudu rajanan wahanse mama mulu hadawathinma sarana giyemi A uthum sambudu sarana mage jeewithayata ekama pilisarana wana seka sadu sadu sadu....pinwath mage kalyana mithra uththamayanan wahansa oba wahansetath ape pinwath Loku swamin wahansetath mage namaskaraya wewa niduk nirogi suwaya deergayusa lebewa theruwan
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
ethama gaburu patichcha samuppadaya lokayata mulinma penwadun apage samma sambudu rajanan wahanseta mage namskaraya wewa pinwath swamen wahanseta boho pin labewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya ....
@janakasamankumara101
@janakasamankumara101 4 жыл бұрын
Sadu Sadu Sadu
@ruchithaashan7835
@ruchithaashan7835 4 жыл бұрын
🌹🌹🌹🌹🙇🙇
@amararanasinghe1951
@amararanasinghe1951 4 жыл бұрын
💐💐💐💐💐💐💐🙏🙏🙏
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay ape hamuduruwane
@weerarathnayaka2656
@weerarathnayaka2656 4 жыл бұрын
🔷🔷🔷🔷🔷🔷🌹🔷🔷🔷🔷🔷🔷 🔷🔷🔷🔷🔷 සාදු 🔷🔷🔷🔷🔷 🔷🔷🔷 සාදු සාදු සාදු 🔷🔷🔷🔷 🔷🔷 සාදු සාදු සාදු සාදු 🔷🔷🔷 🔷 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🔷 🔷🔷 සාදු සාදු සාදු සාදු සාදු 🔷🔷 🔷🔷🔷 සාදු සාදු සාදුසාදු 🔷🔷🔷 🔷🔷🔷🔷 සාදු සාදු 🔷 🔷🔷🔷 🔷🔷🔷🔷🔷 සාදු 🔷🔷🔷🔷🔷 🔷🔷🔷🔷🔷🔷 🌹 🔷🔷🔷🔷🔷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@malkahhm8577
@malkahhm8577 4 жыл бұрын
Sadu. Sadu. Sadu
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@Bestfriend-db8yb
@Bestfriend-db8yb 3 жыл бұрын
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@baldsingshiromimalkanthi3529
@baldsingshiromimalkanthi3529 4 жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
@deepthijayatunge2559
@deepthijayatunge2559 4 жыл бұрын
ලෝකනාථ අමාමෑණි බුදුපියාණන් වහන්සේට සහ මේ ධර්මය ත්‍රිපිටක ගත කළ රහතුන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු පියානන්ට සහ ඔබ වහන්කරනට වන්දනාවයි. මෙතන ධර්මය තේරුම් කරලා දෙන පටිච්ච සමුප්පාදය මීට අවුරුදු හතළිහකට විතර පෙර බම්බලපිටිය වජිරාරාම පන්සලේ බිත්තියේ ඇඳලා තියෙනවා දැකලා මේක තේරුම් ගන්න උත්සාහ කරා ට මට තේරුනේ නෑ.මේ ළඟදිත් හමුදාවේ දරුවෙක් යවලා මේ බිතුසිතුවමේ පින්තූරයක් ගන්න හැදුවට ඒක මම හිතන්නේ දැන් හොයාගන්න බැරි වුණා වුනා. ( දැන් මේක හොඳින් තේරුම් ගිය නිසා ඒ පින්තූර අවශ්‍ය වෙන්නේ නෑ.) අවුරුදු හතළිහකට පස්සේ අද 2020 දී තමයි අපේ හාමුදුරුවෝ බණ කියනවා අහන් ඉදලා මේක හරියට තේරුනේ.මේකේ චක්‍රය ජරා මරණ වලින් පටන් ගෙන ඉස්සරහට ගියාම තමයි හොඳට තේරෙන්නෙ. මේ ගැන මගේ ඉතාම ගෞරවය ඔබ වහන්සේට පිරිනමනවා. මීට බොහෝ කලෙකට පෙර මම ඉගෙන ගත්තෙ ලොකු බෞද්ධ විද්‍යාලයේ හත් 8'වෙනි පන්තියේ විතර ළමයෙක්, පටිච්ච සමුප්පාදයට විහිළුවක් කරලා අපි අහගෙන හිටියා.මේක අහගෙන හිටපු ගුරුමෑණි කෙනෙක් පුදුම වෙලා ඒ ළමයව ධර්මයේ පිහිටලා තිබුණ. ඒක වැරැද්දක් බව ඒ ළමයා මට ලඟදි කියලා තේරුම් අරන් තියෙනවා. අපි අහගෙන හිටියා පමණක් උනාට ඒ ඒ වරද නිසා ද මේකෙ තෙරුන් නැත්තේ එකේ lනිසාද කියලා අද මට හිතෙනවා. මේක තේරුම් ගැනීම ජීවිතේ ලොකු භාග්‍යයක්.අපිට ඒ කාලේ ඉගැන්නුවේ නාරද හාමුදුරුවෝ වජිරාරාමය බම්බලපිටියේ තිබීම නිසා බොහෝ වාසනාවක් සිදුවුණා ගොඩක් ඒ පැත්තේ ඉන්න ළමයින්ට සහ ජනතාවට. ධර්මය කියන්නේ ගාම්භීර දෙයක් ලාමක පුද්ගලයන්ට මෙය වටින්නේ නෑ, ධර්මය ශ්‍රවණය කිරීමේදී සිත පහදවාගෙන සිත පිහිටුවාගෙන ගෞරවයෙන් නිර්වාණය ශාක්ෂාත් කිරීම සඳහා ව ධර්මය ඇහුවා නම් තමුන්ට ලොකු වාසනාවක් ලැබෙයි කියලා අපිට හාමුදුරුවන්ගෙ ධර්ම කතාවෙන් හොඳට තේරුම් ගියා. මේ කතාව මම කිව්වේ අහගෙන ඉන්න කෙනෙක්ට ධර්මයේ ගාම්භීරත්වය තේරෙන්න සහ අපේ හාමුදුරුවෝ ඉන්ද්‍රකීලයක් සේ නැගිටලා බොහොම හොඳින් මේ කරන්න සාසන සේවාව, අහගෙන ඉන්න සියලුම දෙනාගේ සැප පිණිස වන නිසා.
@thusharaperera9440
@thusharaperera9440 4 жыл бұрын
එසේයී සිතට දැණුනා බුදු කෙනෙක් ගැන........ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට
@ashanrupasingha1425
@ashanrupasingha1425 4 жыл бұрын
අපෙ හාමුදුරුවනේ කරඩු පූජා කිරිමෙන් සහ පරිවාර කරඩු පූජා කිරිමෙන් නිවන් දැකීමට, දෙව්ලොව සැප ලැබිමට, යහපත් පරිවාරයක් ලැබිමට සහ මෙ පින නිවන් දකිනා මොහොත දක්වා විපාක දෙනවාද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@thilinadilshanmunasinghe4167
@thilinadilshanmunasinghe4167 4 жыл бұрын
🙏 සාදු සාදු සාදු 🙏 🌸 නමෝ බුද්ධාය ! 🌸
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 жыл бұрын
සාදු සාදු සාදු
@disnakasithum3313
@disnakasithum3313 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@iravinatha3
@iravinatha3 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
@rohinibathwadana6230
@rohinibathwadana6230 4 жыл бұрын
Sadu sadu sadu
@soduwickramarathna154
@soduwickramarathna154 4 жыл бұрын
🙏🙏🙏🙏
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
සාදු සාදු සාදු
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 4 жыл бұрын
Sadu sadu sadu
@dilankanuwanthi2913
@dilankanuwanthi2913 4 жыл бұрын
🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 4 жыл бұрын
Sadu sadu sadu
@JKMarasingha
@JKMarasingha 4 жыл бұрын
🙏🙏🙏
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
සේඛ අසේඛ භූමි මොනවා ද.?....Most Ven. Mankadawala Sudassana Thero
2:35:12
Sammaditti සම්මාදිට්ඨි
Рет қаралды 9
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН