ගායකයන් 18 ක ගේ හඬවල් ඒ වගේම ගයන - | Methera TV /Buddhika Rambukwella/Arjuna Kamalanath

  Рет қаралды 636,543

Buddhika Rambukwella

Buddhika Rambukwella

Күн бұрын

ගායකයන් 18 ක ගේ ඒවගේම ගයන - | Methera TV with Buddhika Rambukwella / Arjuna Kamalanath

Пікірлер: 1 500
@danukamadhukumara6803
@danukamadhukumara6803 4 жыл бұрын
ගායකයෙක් නෙමෙයි සංගීත ප්‍රසංගයක් තනිකරම බුදුසරණයි ...
@thamarasamarasinhe8973
@thamarasamarasinhe8973 4 жыл бұрын
Aniwaryenma...
@samanthisamanthi4426
@samanthisamanthi4426 4 жыл бұрын
අනිවාර්යයෙන්
@dayaniathukorala6712
@dayaniathukorala6712 4 жыл бұрын
සත්තකින්ම
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
සීගිරි අබිරහස්kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@chandanadammulla2845
@chandanadammulla2845 4 жыл бұрын
Ela 👍
@lillyd3016
@lillyd3016 4 жыл бұрын
මොහු තරම්‍ අති දක්‍ෂ ගායකයෙක්‍ තවම දැකලා නැහැ මිට අවුරුදු කිහිපයකට කලිනුත්‍ මෙවැනි වැඩසටහනක මොහු දැක අපි පුදුමයෙන්‍ පුදුමයට පත්‍වුනා ඔබට ජය!!!
@chandraniruwanpathirana4891
@chandraniruwanpathirana4891 Жыл бұрын
A
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
බුදු අම්මෝ යකෝ ඒක තමයි voice ගෙනාව නැවක් කීවොත් මටත් කලන්තෙ වගේ බං👌👌👌👌👍👍👍❤️ පට්ට 🤙
@premaekanayake1001
@premaekanayake1001 4 жыл бұрын
Yr
@anuradharathnayaka9490
@anuradharathnayaka9490 3 жыл бұрын
අඩ්ඩේ..😂😂
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන් !!! ඔබ නම් අතිදක්ෂ බව මුළු මහත් ජනතාවම පිළිගැනී👍🙏🌷 වාසනාවන් !!! ඔබලා වගේ "සුන්දර මිනිසුන්" අපේ රටට ලොකු වාසනාවක් ආදර්ශයක් 👍👍👍👍👍👍👍 !!! පින්වත් කටහඬක් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබගේ අතිදක්ෂ අසාමාන්‍ය කටහඬta නිසි ගෞරවයක් නිසි වටිනා කමක් සහ අපේ රටේ කළා ලොව විද්වතුන්ගේ අවධානය ඔබ වෙත යොමු වේවා!!! May god bless you forever 🙏!!!
@vipulakumara9088
@vipulakumara9088 4 жыл бұрын
දෙවියන් වහන්සේලා ඔබට මේ පුදුමාකාර හැකියාවට ලොකු ශක්තියක් අනිවාර්යයෙන්ම දිය යුතුයි
@sexyactresses146
@sexyactresses146 3 жыл бұрын
deyyo dunna labbak
@vipulakumara9088
@vipulakumara9088 3 жыл бұрын
@@sexyactresses146 පරිස්සමෙන් තියාගනින් බං
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
@@vipulakumara9088 දෙය්යෝ දුන්න බිජ්ජක් නෙවෙයි බන්..ඒ මනුස්සයගේ හැකියාව..
@dilshanivishmikapathirana7969
@dilshanivishmikapathirana7969 4 жыл бұрын
Unlike කරපු උන්ගේ ඇස් කන් නැතුව ඇති
@munaalblushi8551
@munaalblushi8551 4 жыл бұрын
ඊර්සියාව වෙන්න අැති.නැත්නමි අගයන්න ඔින දන්නැතුව වෙන්න අැති.
@kanishkamahesh3278
@kanishkamahesh3278 4 жыл бұрын
Kuhakayo thamai ithin okunta thalekata kaviyakvath kiyanna bariun unlike karala thiyanne unge ඇගිලි kadiyan unlike button eka ebuvata
@nilupulpathiranage8974
@nilupulpathiranage8974 3 жыл бұрын
Un thama ape rate kuhaka කාලකණ්ණි ....😠😠😠😡😡😡
@bweera
@bweera 3 жыл бұрын
oya unlike karala thiyana un thamai lokema thiyana lassanama deyak dakkath, eka unta penennema katha deyak wage. oya wage jaraa, irshyaawen jeewathwena kunu jaraa minissu me samaajaye nathiwenne na.
@priyankaherath4578
@priyankaherath4578 4 жыл бұрын
ඔබේ හැකියාවට අපෙන් සු'පැතුම් තෙරුවන් සරණයි......!!
@MrGeorgecroos
@MrGeorgecroos 3 жыл бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ හරිම දක්ෂයි.ඔබට ජයෙන් ජය...ඒ වගේම බුද්ධික සහෝදරයාටත් බොහෝම ස්තුතියි මෙවැනි දක්ෂයෙක් අපිට පෙන්නුවාට.😍😍
@samanthisamanthi4426
@samanthisamanthi4426 4 жыл бұрын
ඔබ නම් දේව ආශිර්වාදයක් ලැබූ කෙනෙක් ,සුපිරි ම දක්ශයෙක්...ඔබට තෙරුවන් සරණයි ...දේව ආශිර්වාදයන් ලැබේවා ..
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන්!!! සියලු දෙවියන්ගේ පිහිටෙන් මෙහෙම වටිනා කටහඬක් හිමි ඔබට එම හඬට වටිනා කමක් ලැබේවා !!! බුදු සරණයි ... අපේම රටේ ඉතාමත් අගය කළ යුතු සුන්දර මිනිස්සුන්..👍may god bless you forever !!
@nevilenevile91
@nevilenevile91 4 жыл бұрын
ව්ජය කුමාරතුංගගේ හඩ පට්ටම පට්ට
@unkown380
@unkown380 4 жыл бұрын
මට නම් කියන්න වචන නැහැ සහොදරයා....ඔබ ඉතා දක්ශයෙක්.
@sranjana6248
@sranjana6248 2 жыл бұрын
kiyanna vachana ne supiri budu saranai
@කලුමල්ලි-ළ5හ
@කලුමල්ලි-ළ5හ 4 жыл бұрын
පැහැදිලි වැඩ්ඩෙක්.🔥🔥🔥👌
@psasdjeewandara6686
@psasdjeewandara6686 4 жыл бұрын
එච්චරයි ,,,,
@PADMINITHILAKASENA
@PADMINITHILAKASENA Жыл бұрын
❤❤❤
@hemah6906
@hemah6906 4 жыл бұрын
අහන් ඉන්න ආසයි අම්මෝ පූදූම ලස්සනක්
@thusivlogs9199
@thusivlogs9199 4 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, දක්ෂයෙක්... ජයවේවා...!
@dayaniathukorala6712
@dayaniathukorala6712 4 жыл бұрын
අනිවාර්යයෙන්ම .තෙරුවන් සරණයි සොයුර
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
සීගිරි අබිරහස් kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@voiceofmm5982
@voiceofmm5982 3 жыл бұрын
ශා... .පුදුම ලස්සනයි . සුභ අනාගතයක් . ගීතයක සාර්‍ර්තකත්වය එහි ශබ්ද රසය ,අර්‍ර්ත රසය තුලින්ම මනාව විදහාපායි. ඒ වගේම ඒ ගීතය තුලින්ම අපේ ජීවිතය අර්‍ර්තවත් කරගත හැකිය .......මේ ලින්ක් එකට යන්න ............. kzbin.info/www/bejne/bWTVeoqCaLh6rqc&feature=share
@terenceperera2902
@terenceperera2902 3 жыл бұрын
💖💖💖💖💖🤗🤗🤗🤗🤗🤗 no words...😇😇😇
@ajithksewwandi7554
@ajithksewwandi7554 4 жыл бұрын
අපේ දහම් පාසලේ ඒකාලේ හිටපු අති දක්ෂතමයා අද ලොවට ම දස්කම් පෙන්නද්දි හරිම ආඩම්බරයක්....👍👍👍👍
@bandupriyaanura910
@bandupriyaanura910 3 жыл бұрын
නියමයි ❤️❤️❤️👍👍
@nihalnihal8935
@nihalnihal8935 3 жыл бұрын
එළකිරි වගේ පිරිසිදු හඬක්, මත් පැනින්, දුම්වැටියට දිය කර හරින්න එපා.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 4 жыл бұрын
කොහෙන්ද හොයාගත්තේ සුපිරිම වැඩ්ඩෙක්🙏🙏🙏🙏🔥🔥🔥🔥
@මල්ලිකාඅබේසිංහ
@මල්ලිකාඅබේසිංහ 4 жыл бұрын
අහන්න අහන්න ඇති වෙන්නෙ නැහැ එ තරම් මිහිරියි තව තවත් ඉදිරියටම යන්න සක්තිය ලැබෙවා ඔබට තුනුරුවන් සරනයි මම කුවෙට් සිට
@samanthawijekoon1508
@samanthawijekoon1508 4 жыл бұрын
0761895628
@palithajayawardhana7133
@palithajayawardhana7133 4 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා නියම වැඩ්ඩෙක්. වාදනය ත් එහෙමයි බුදුසරණයි දීර්ඝායුශ ලැබේවා
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
සීගිරි අබිරහස් kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@nishanthawadugodapitiya7533
@nishanthawadugodapitiya7533 4 жыл бұрын
@@dasisrawana7657 f
@rohinidammika5163
@rohinidammika5163 3 жыл бұрын
Hiru aliyakkkk lankawata
@lalithpriyankara8874
@lalithpriyankara8874 4 жыл бұрын
ඔබ විශිෂ්ඨයෙක්.ජයෙන්,ජයම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!!!
@sunilwijerathne9358
@sunilwijerathne9358 4 жыл бұрын
හිතා ගන්නවත් බැරි හැකියාවක්.ඇස්වහක් කටවහක් නොවැදේවා !!!!!
@premrajarathnam4466
@premrajarathnam4466 4 жыл бұрын
ගාල්ලේ අපිට හරිම ආඩම්බරයි ඔබට සූබ පතනවා මෙතරම් හැකියාවක් ඇති කලාකරුවා අගය කරනවා වෙනුවට අන් ලයික් කරන තරමට කුහක සමාජයක අපි ජීවත් වන්නේ කනගාටුයි බූද්ධික රඹුක්වැල්ල මහතා ඔබටත් මාගෙ හද පිරි ස්තුතිය
@kushankaumal5887
@kushankaumal5887 4 жыл бұрын
නිලන්ත අයියා.. ❤️❤️ නිහතමානී හොද හදවතක්..
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 4 жыл бұрын
සංගීත කන්ඩායමක්නෙ අප්ප. පට්ටයි කියල වැඩක් නෑ. බුදු සරනයි නිලන්ත අයියෙ. නිදුක් නිරෝගී වේවා. බුද්දික අයියෙ ඔයාටත් මේ වගේ වටිනා පුද්ගලයන් අපිට දකින්න සලස්වනවට ගොඩක් පින්. කියන්න වචන නෑ.
@Shockwave7748
@Shockwave7748 4 жыл бұрын
විජේ කුමාරතුංග මහතාගෙ හඬ ඇහේද්දි ඇගේ මයිල් කෙලින් උනා
@mekhalaliyanage7834
@mekhalaliyanage7834 3 жыл бұрын
මාවත්.. 😳🤗
@manujapawan2156
@manujapawan2156 3 жыл бұрын
Oya aththatama supiri waddek aiya.thawa issarata yamu.bs
@kapilapriyankara1971
@kapilapriyankara1971 3 жыл бұрын
මෙහෙමත් වැඩ්ඩෙක්.බුදුසරණයි! දීර්ඝ ආයුෂ ලැබේවා සහෝදරයා .
@lndika2238
@lndika2238 4 жыл бұрын
දුර්ලබ ගනෙ ගයකයෙක් බුදුසරණයි.
@designquest3537
@designquest3537 4 жыл бұрын
පට්ට හැකියාවක්! කෙලින්ම ඒ කටහඬයල් සංගීත ප්‍රසංගයක් තනිකරම බුදුසරණයි ...
@ranjithnishanatharajapaksh1992
@ranjithnishanatharajapaksh1992 4 жыл бұрын
අති විෂිශ්ටයි,අති දක්ෂයි, දිනෙන් දින ඔබගේ හැකියාව දියුණු වෙිිවා .පණිඩිත් අමර⁣දේවන් ගේ හඩ ඉතාමත් සමිිපයි!!!
@shielagedara2295
@shielagedara2295 4 жыл бұрын
බුදුසරණයි
@ransilukumara5892
@ransilukumara5892 4 жыл бұрын
Budu saranai
@ranjithnishanatharajapaksh1992
@ranjithnishanatharajapaksh1992 4 жыл бұрын
බුදු සරණයි ඔබටත්.
@ranjithnishanatharajapaksh1992
@ranjithnishanatharajapaksh1992 4 жыл бұрын
@@shielagedara2295 බුදු සරණයි ඔබටත්
@priyankaravaruna2367
@priyankaravaruna2367 3 жыл бұрын
Jaya wewa theruwan saranai
@premalaldisanayake1175
@premalaldisanayake1175 3 жыл бұрын
අති දක්ෂයෙක් ❤ මානම් මින්පෙර දැකල නැහැ ඔබ වැන්නෙක් . සෑම හඬක්ම සාර්ථකයි . සෝමතිලක ජයමහ 👍👍👍 ඔබටජයම
@thanushkasudasinghe1982
@thanushkasudasinghe1982 4 жыл бұрын
මොන ලඟින්ද කෙලින්ම ඒ කටහඬයල් well done buddhika
@dayaniathukorala6712
@dayaniathukorala6712 4 жыл бұрын
සත්තකින්ම .
@sanjanakumari549
@sanjanakumari549 4 жыл бұрын
Godak lassanai ratata loku sampathak bu s mama saudi
@hiranmadushanka7712
@hiranmadushanka7712 3 жыл бұрын
3t5566555 55
@priyansaliya3348
@priyansaliya3348 4 жыл бұрын
ආඩම්බරයි ඔබගෙ හඩවල් ගායනය ජයවෙවා
@dayaniathukorala6712
@dayaniathukorala6712 4 жыл бұрын
දෙනයන වසා දෙසවන යොමා ඒ හඬ ලඟ රැඳුනේ මං.... තෙරුවන් සරණයි සොයුර .
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
හරිම ලස්සනයි හිතා ගන්න බැරි දක්ෂතාවයක් බුදු සරණයි ඔබට
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 4 жыл бұрын
ඕහ්...අහන්න ලැබුන එකත් වාසනාවක් සතුටක් ජයෙන් ජය ඔබට ..තෙරුවන් සරණයි
@nissankakaluvila7306
@nissankakaluvila7306 3 жыл бұрын
Niyamai neda akke
@nissankakaluvila7306
@nissankakaluvila7306 3 жыл бұрын
Oya koheda akke
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
@@nissankakaluvila7306 හ්ම් ගොඩාක් ලස්සනයි..
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
@@nissankakaluvila7306 cyprus
@nissankakaluvila7306
@nissankakaluvila7306 3 жыл бұрын
Oya inne korona nadda
@sugathperera6198
@sugathperera6198 4 жыл бұрын
දකුණේ කොල්ලෙක් 💪 තෙරුවන් සරණයි අය්යේ ඔයා මුළු රටටම ආඩම්බරයක් 🙏
@KumuduniDissanayake-vc4ku
@KumuduniDissanayake-vc4ku 17 күн бұрын
😢
@janakawathugedara5979
@janakawathugedara5979 4 жыл бұрын
විශිෂ්ටයි....කී බෝඩ් ඒක ගහන ගමන් ගීත ගායනය කිරීම..end aka super👍
@sunandaratha5172
@sunandaratha5172 4 жыл бұрын
ඇත්තටම නියම දක්ෂ කෙනෙක් රටට සමිපතක් නියමයි තේරුවන් සරනයි ඔබට.
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 4 жыл бұрын
නියමයි.... ඉතා ප්‍රසංශණීයයි..
@newtonfernando3534
@newtonfernando3534 4 жыл бұрын
අවංකව හොද හැකියාවක් ජේසු පිහිටයි ඔබ‍ට
@diasmaithri
@diasmaithri 4 жыл бұрын
ඔබ ලංකාවට ලැබුණු තෑග්ගක්
@harshachathura4306
@harshachathura4306 3 жыл бұрын
අවංකවම දක්ෂයෙක් ....පිළිවෙලකට mixer එකකින් voice out එකක් දුන්නා නම් එම voice ම තමා...ආඩම්බරයි ඔබ ගැන...බුදු සරණයි ...ජේසු පිහිටයි....ජය වේවා...❤️🙏
@amazingworld5709
@amazingworld5709 3 жыл бұрын
විජය කුමාරතුංගගේ හඩට පණ දුන්ණට ස්තූතියි ඔබ තුමන්ට. ඇත්තම ගායකයො ටික හිටියා වගේ දැනුනා 👍❤️
@dileepediriweera4882
@dileepediriweera4882 4 жыл бұрын
හඩ හඩා ගීත ගයන වත්මන් ගායකයන්ට හොද පාඩමක් කියා දෙන්නට ගන්නා සාර්ථක උත්සාහයක් ....... ස්තූතියි දෙන්නටම....
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*ලංකාවෙි ගොඩක් අය එයාලම එයාලාට voice factory කියලා කියාගන්නවා.ඒත් අවිවාදයෙන්ම ලංකාවෙි මෙි වැඩෙිට ඉන්න එකම දක්ෂයා තමයි මෙි.ජයෙන් ජයම වෙිවා.ආයු බොහෝ වෙිවා🙏*
@මනෝජ්පුෂ්පකුමාර
@මනෝජ්පුෂ්පකුමාර 4 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.තෙරුවන් සරණයි.💗💗🌸🌸🌸🌸🌸
@nilanthanamal7023
@nilanthanamal7023 4 жыл бұрын
කියන්න වදන් නැහැ පට්ට හැම voice එකක්ම සංගීත සංදර්ශනයක් බලන්න ගියා වගේ
@samannanayakkara
@samannanayakkara 4 жыл бұрын
මේ හැකියාවෙන් මීට වැඩිය බොහෝ සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා ඒ ඒ සඳහා ඔබට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
සුපිරි හැකියාවක්, මෙන්න නියමයි Original voice factory ,, ජයවෙිවා ජයවෙිවා අයියා, බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට, ❤️🎤🎵🎶👍👑📯🎹🎸🔥🌈️🌠🎸🎸🎸🎸☀️☀️🎹🎹🎹🎹🎹🎹🎹
@mdh5961
@mdh5961 4 жыл бұрын
අතිදක්ෂයෙක්,වාසනාවන්ත පෙනුමකුත් තියෙනවා වගේම නොපෙනෙන දේවාර්ශිවාදයක් ඔහුට හිමිවි තිබෙනවා.
@nuwansameeragamage3575
@nuwansameeragamage3575 4 жыл бұрын
මේ තරම් දක්ෂ මිනිස්සු .ලෝකේ තව.ඉන්නවද කියල mata සැකයි ......☝☝☝
@ranieranie6275
@ranieranie6275 4 жыл бұрын
love newei ape lankawe
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
innva
@voiceofmm5982
@voiceofmm5982 3 жыл бұрын
ශා... .පුදුම ලස්සනයි . සුභ අනාගතයක් . ගීතයක සාර්‍ර්තකත්වය එහි ශබ්ද රසය ,අර්‍ර්ත රසය තුලින්ම මනාව විදහාපායි. ඒ වගේම ඒ ගීතය තුලින්ම අපේ ජීවිතය අර්‍ර්තවත් කරගත හැකිය .......මේ ලින්ක් එකට යන්න ............. kzbin.info/www/bejne/bWTVeoqCaLh6rqc&feature=share
@sasithnethsara471
@sasithnethsara471 4 жыл бұрын
වැඩ්ඩෙක්නම් දකුණෙ තමයි ඉතින්😎😎
@sajeewanijayawardhene9618
@sajeewanijayawardhene9618 Жыл бұрын
Onna ithin dhakuna kiiyagattha
@ceylonmusiclife645
@ceylonmusiclife645 Жыл бұрын
Ai u lankwe nemida dakuna lokuda
@dishanchathuranga947
@dishanchathuranga947 3 жыл бұрын
මේ නම් ගායකයෙක් නෙමෙයි ...තනිකරම Musical show එකක්...
@dm.tharkanabandidasanayaka287
@dm.tharkanabandidasanayaka287 4 жыл бұрын
මා සොයුර නිලන්ත ඔබ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබිය යුත්තෙකි,මුලු මහත් ජනයා ඔබට හදවතින් ආදරය කරනු ඇත. unlike කල කුහකයො ඇරෙන්න,වහාම ජනතාව අතරට එන්න.
@shamalfernando3349
@shamalfernando3349 3 жыл бұрын
Well done Nilantha god bless
@indikapriyawansha3745
@indikapriyawansha3745 11 ай бұрын
❤️❤️❤️
@wwsumanasiri451
@wwsumanasiri451 11 ай бұрын
අදහගන්න බෑ. අපේ උන්ට වටින්නේ නෑ. ❤
@erangasandaruwan7471
@erangasandaruwan7471 11 ай бұрын
සුපිරි ❤❤❤
@seetharose6375
@seetharose6375 10 ай бұрын
Athvisistai
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
ඔබතුමාගේ දක්ෂතාවය කියන්න තේරෙන්නේ නැ අපිට 💖💖💖💖 ජයම වේවා! ඔබතුමාට
@mjsking4293
@mjsking4293 4 жыл бұрын
විජෙකුමාර තුංග voice eka වගේම කටහඬ දළදා සමිදු පිහිටයි 🙏🙏
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 4 жыл бұрын
මොනා කියන්නද කියලා හිතා ගන්න බැරිව කල්පනා කරනවා කුවෙට් වල ඉදන් ලස්සන සංගීත සංදර්ශනයක් බැලුවා තුණුරුවන්ගේ සරණයි දෙවි පිහිටයි දෙපලටම
@prabhathvaamil8281
@prabhathvaamil8281 3 жыл бұрын
හරිම ලස්සනයි. අහන්න අහන්න ආසයි . දෙවියන්ගේ පිහිටයි . ලස්සනට මිහිරිව ගායනා කරනවා .
@rohithapiris7719
@rohithapiris7719 4 жыл бұрын
බුදු සරනයි .. සුපිරි හඩක් ..NO 01. ජය වෙිවා
@sandiindi4770
@sandiindi4770 4 жыл бұрын
බෝරුවට නටන උන් අතර උසස් කෙනෙක්... ජයවේවා ඔබ‍ට
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
ගායනය සහ වාදනය පමනක් නොවේ සිංදු සහ කටහඩවල් මතකතියාගෙන ඔය විදිහට කියන්න පුළුවන් උපන් හපන්කමක්. ශ්‍රී ලංකා නිලන්ත ගොට් ටැලන්ට්.
@abeysekaradesilva73
@abeysekaradesilva73 3 жыл бұрын
නියමයි
@anillasantha8347
@anillasantha8347 4 жыл бұрын
තෙරුවන් සරණයි!!! සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
මටනම් පිස්සු වගේ..❤️❤️❤️වෙනම ලෝකෙකට ගියා..⁣එකදිගට නොනවතින ගීත වැලක් ඕනෙ මේ විදියටම මේ ගායකයො හැමෝගෙම.ගුනදාස කපුගේ කලා කරුවගේ ගීතත් ඇතුලත්ව.ස්තුතියි මෙතෙර ටීවී..💐💐💐තෙරුවන් සරනයි ඔබ දෙපලටම..
@kamalaliyanage4699
@kamalaliyanage4699 4 жыл бұрын
.supirie athiwishistie. Budusaranie
@pramudithalakshan
@pramudithalakshan Жыл бұрын
Hi Bi bi hb be
@managelalitha6826
@managelalitha6826 3 жыл бұрын
ඉතාමත් කෙටිකාලයක්වටරැක සෝභිත පාසලේදුප්පත් දරැවන්ට සංගීතඅධ්යාපනය දුන් නිලන්ත මල්ලී ඔයාට ලෝකයම ජයලබන්නට වාසනාව ප්‍රාර්ථනා කරනවා
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
ඒකන්ම් පට්ට බුද්දික අයියා... ඒකනම් සුපිරි හැකියාව... ❤❤❤❤
@kumarykumary6303
@kumarykumary6303 3 жыл бұрын
හරිම ලස්සනයි අපේ රටේ ලස්සන ම කටහඬ ටකර ඔබට රජයෙන් ජයම වේවා බුදු සරණයි 🙏🙏
@kuwaitkwt4243
@kuwaitkwt4243 4 жыл бұрын
තෙරුවන් සරණි ලස්සනයි පුදුමාකාර හැකියාව ජයවේවා nirogebawaya ලැබේවා
@surangag1738
@surangag1738 4 жыл бұрын
හඩ අනුකරණයට නොදෙවෙනි වෙන්න ගායන හැකියාවකුත් තියෙනවා එකයි විශේෂත්වය 👍
@thilakranawakaarachci7154
@thilakranawakaarachci7154 4 жыл бұрын
Ei vadanaya
@voiceofmm5982
@voiceofmm5982 3 жыл бұрын
ශා... .පුදුම ලස්සනයි . සුභ අනාගතයක් . ගීතයක සාර්‍ර්තකත්වය එහි ශබ්ද රසය ,අර්‍ර්ත රසය තුලින්ම මනාව විදහාපායි. ඒ වගේම ඒ ගීතය තුලින්ම අපේ ජීවිතය අර්‍ර්තවත් කරගත හැකිය .......මේ ලින්ක් එකට යන්න ............. kzbin.info/www/bejne/bWTVeoqCaLh6rqc&feature=share
@udeeshaushan6046
@udeeshaushan6046 4 жыл бұрын
දක්ෂතාවය අගයකරනවා..💚💪😍
@praveensandeepa2359
@praveensandeepa2359 4 жыл бұрын
Kawda ane an like karana me wage daksha kenekta me mawbime inna nugat dushta aya. God bless you brother
@udeeshaushan6046
@udeeshaushan6046 4 жыл бұрын
❤️❤️❤️👍
@rumeshrumesh5347
@rumeshrumesh5347 3 жыл бұрын
මගෙ ලක්මෙනිට බිහිවුණු උතුම් පුතෙක්. ජයවේවා. බුදුසරණයි
@anurawickramasinghe9600
@anurawickramasinghe9600 4 жыл бұрын
සැබෑ දක්ෂයෙක් සුභ පැතුම් දීර්ඝ ආයුෂ ලැබෙවා
@tharushakavinath3714
@tharushakavinath3714 3 жыл бұрын
නිලන්ත නියමයි!
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
ඔබතුමාගේ හැකියාව තව තවත් වැඩි දියුණු වේවා කියන්න වචන නැහැ හරිම ලස්සනයි නියමයි පට්ටම් පට්ට බුදුසරණයි
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
සහජ හැකියාවක් ජයවේවා තෙරුවන් සරණයි
@IndraWithanage
@IndraWithanage Ай бұрын
විශ්වයෙන් ඔබට. ලැබුන .ඒ සොදුරැ..තිලිනය ජිවිත කාලය පුරාවටම .සුරැකේවා බොහෝ දෙනාගේ . රසාස්වාදය වෙනුවෙන් හඩ අවදි කිරිමට මේ විශ්වයේ ආශිර්වාදය . නිරන්තරයෙන්ම..ලැබේවා .ජයෙන් ජය
@hollupathiragesarathc909
@hollupathiragesarathc909 4 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼💐🌼🌼🌼🌹🌹🌹🌹🌹🌼🙏
@anilsagara9227
@anilsagara9227 4 жыл бұрын
දක්ශයා දකුණේ සුපිරි කොල්ලෙක්
@srst8028
@srst8028 4 жыл бұрын
හරිම ලස්සනයි..ඒ මුල් ගායකයට සමානයි...ස්තුතියි වැඩසටහන පැවත්තපු මහතාටත්..දෙවි පිහිටයි..
@Skwsamanthi
@Skwsamanthi 4 жыл бұрын
Wooooow wooooow excellent ...සුපිරි ...රැකගත යුතු ...dakshayain...තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ජය වේවා 💐💐💐💐💐💐❤❤❤❤❤
@kkww3805
@kkww3805 4 жыл бұрын
පුදුම හැකියාවක් අහගන ඉන්න අාසයි ඔබතුමාට ජය තෙරුවන් සරනයි!!!.
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
ඇත්තටම ඔබ දක්ෂයෙක් බව සුපැහැදිලියි සහෝදරයා, ඔබට ජය වේවා... බුදු සරණයි ... ජේසූ පිහිටයි ...🔥🎤👌💯✅☸️✝️
@sithummax2473
@sithummax2473 4 жыл бұрын
ඔයානම් පට්ටම වැඩ්ඩෙක් අයියේ ...suba අනාගතයක් ....budusaranai...!!!
@ranjanhewawitharana3357
@ranjanhewawitharana3357 Жыл бұрын
මේ වගේ දක්ෂයින්ට අපේ රටේ තියෙන තැන මොකද්ද ඇත්තටම මේ වීඩියෝව බලද්දි ඇස් ඉවතට ගන්න බැරි තරමටම ඒ වෙතම යොමුවුනා ඔබට ජයෙන් ජයම වේවා ඒ වගේම මෙහෙම වීඩියෝවක් ඉදිරිපත් කල බුද්ධික සොයුරාටත් ජයෙන් ජයම වේවා
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 4 жыл бұрын
හරිම ලස්සනයි.. හොද හැකියාවක් තියෙනවා ඉදිරියටම ගේන්න ඕන මෙවන් අය.. ප්‍රරසිද්ද නාලිකා අතරින්...
@ashokajayawardhana3119
@ashokajayawardhana3119 3 жыл бұрын
නිලන්ත මහතා ඔබ‍ගේ හැකියාව කැපවීම අතිවිශිෂ්ටයි මගේ සුබ පැතුම් ඔබ‍ට පිරි නමන අතර බුද්ධික මහතාටත් මෙම ඉදිරිපත් කිරීමට දායක වීම ගැන ස්තුතිය පිරිනමමි
@rohanbuddika8659
@rohanbuddika8659 4 жыл бұрын
ඉතාම අගය කොට සැලකිය යුතු හැකියාවක් සුභ පැතුම්
@PubuduPubudu-rz8dg
@PubuduPubudu-rz8dg 4 жыл бұрын
මෙි සර් මනුස්ස කම අතින් හරිම හොද මනුස්සයෙක්
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
ලෝකෙටම එකයි මන් දැකල නෑ මේ වගේ සුපිරි දක්ශයෙක්.ජයවේවා !ආදරෙයි පුතා
@madushansnsm8344
@madushansnsm8344 4 жыл бұрын
සෝමතිලක ජයමහ මහතාගේ හඬ❤️✌️✌️
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
අම්මෝ පිස්සු හැදෙනවා අදහන්නත් බෑ ..තෙරුවන් සරණයි ඔබට
@renusama8292
@renusama8292 4 жыл бұрын
Oh my god., මේ සුපිරි හැකියාව
@නෙතටදසුන්
@නෙතටදසුන් 4 жыл бұрын
නියමයි බුද්ධික අයියේ..නියම වැඩ්ඩෙක් ගෙනාවට ස්තුතියි
@yamanagekarunawathi6332
@yamanagekarunawathi6332 4 жыл бұрын
සෝමතිලක ජයමහ මහත්මයාගේ හඩ ඒ හඩම තියෙනවා ලේසියෙන් කාටවත් ඒ හඩ නැ නමුත් ඒ ව්දිහට ම ගායනා කලා ඔබට ජෙසු පිහිටයි !
@yamanagekarunawathi6332
@yamanagekarunawathi6332 4 жыл бұрын
සෝමතිලක ජයමහ මහත්මයාගේ හඩ මම ආසම කරන ගායයකයෙක් එතුමා ගෙ හඩ කාටවත් නැ හරිම ලස්සනයි නමුත් ඔබ ගායනා කලා ඔබට දිගුගමනක් යන්න ආසීර්වාද කරනව ජේසු පිහිටයි !
@nuwau1069
@nuwau1069 3 жыл бұрын
අම්මෝ ඒක නම් ඇත්ත ඒ හඬමයි
@lgliyangilg1140
@lgliyangilg1140 4 жыл бұрын
එකම වෙිදිකාවකින් ගායකයින් 18 කගේ හඩින් සිංදු අහන්න පුලුවන් වන් මහගු අවස්ථාවක් අගය කලයුතුයි .
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
නියමයි නිලන්‍ත මල්ලි 👍
@nilanthasiripathirana8423
@nilanthasiripathirana8423 3 жыл бұрын
ස්තුතියි අය්යේ
@thusharagunawardana2273
@thusharagunawardana2273 4 жыл бұрын
සුපිරි ,සුභ අනාගතයක් ,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@defensivedrivingonfbig8475
@defensivedrivingonfbig8475 3 жыл бұрын
Incredible, brilliant, excellent and unsurpasable golden voice. Congratulations Sir.
@sameerakasun7827
@sameerakasun7827 2 жыл бұрын
පට්ටම චරිතයක් අපේ නිලන්ත අයියා. ❤❤❤🙏🙏🙏🎉️🎉️🎇🎇💐💐
@kalumrde2025
@kalumrde2025 4 жыл бұрын
නියමයි ජයෙන් ජයම වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
දෙවියන්ගෙන් ලැබුණු ආශීර්වාදයක් මේ නම් ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා පරිස්සම් කරගන්න ඔබේ හඩ
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 2 жыл бұрын
Ou
@yamanagekarunawathi6332
@yamanagekarunawathi6332 4 жыл бұрын
හැම ගායෙකුගේම හඩ ලස්සනට ගායනා කරනව අහන් ඉන්න ආසයි ලස්සනයි
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 19 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 470 М.
Ganga Addara Song in 8 different voices - Nilantha Siri Pathirana
4:38
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 19 МЛН