සැප්.18 සිකුරු තුලාවට | මකර, කුම්භ, මීන ලග්න හිමියන්ගේ පලාපල | Sikuru Maruwa 09 /18

  Рет қаралды 16,740

හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

Күн бұрын

‪@Horasaraya‬
2024 සැප්තැම්බර් මස 18 වෙනිදා ලෞකික සැපසම්පත් වලට අධිපති අසුර ගුරු සිකුරු ග්‍රහයා තමන්ගේ සවක්ෂේත්‍ර රාශිය වූ තුලා රාශියට පැමිණීමත් සමඟ ලග්න රැසකට ඉතා සුබපල අත්කරදෙනු ලබනවා..විශේෂයෙන් ලග්න හතරකට සැපසම්පත් යස ඉසුරු ධනලාභ හිමිකරදෙන සිකුරු මාලවි යෝගය උදාවෙනවා..
මකර, කුම්භ, මීන ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි
lagna palapala
Makara, Kumba, Meena lagna
#wasanawa
Sikuru maruwa 09 / 18 Sikuru Thula
Graha maruwa / lagnapalapala
#hadahana #sikurumaruwa #vinus #thularasi #september
#astrology #hadahana #astronomy #predictions
ආයුබෝවන්..!!!
හෝරාසාරය ජෝතිශ්‍යය සේවය
ඔබේ හඳහන් තුලින් පෙන්නුම් කරන ඔබේ ජීවන තත්වය, දැනට ගතකරන කාලසීමාව ,අනාගත කාලය ,පෞද්ගලික දියුණුව ,වාසනාව,ලැබීම් තත්වය
ආදායම් සහ වියදම් තත්වයන් පිලිබඳ , රැකී රක්ෂා වෘත්තීය කටයුතු පිළිබඳ විස්තර ,වෙළදාම් ව්‍යාපාර ආයෝජන කටයුතු ආදිය පිළිබද විස්තර,විදෙස් ගමන් බිමන් ආදීය
තරඟ විභාග, සාමාන්‍ය අධ්‍යාපනය ,උසස් අධ්‍යාපනය ආදී අධ්‍යාපනික කටයුතු, විශය බාහිර කටයුතු, ස්වකීය දක්ෂතා ආදිය පිළිබඳ විස්තර,
දේyපල ඉඩකඩම් , නිවාස ගේදොර යාන වාහන ආදි වත්කම් හිමිකම් තත්වයන් පිලිබඳ
විවාහය, විවාහ ජීවිතය, සහකරු හෝ සහකාරිය පිළිබඳ, සම්බන්ධතා , පවුලේ විස්තර ,දුවාදරුවන්, ආදිය පිලිබද විස්තර
සෞඛ්‍යය තත්වය ,ලෙඩරෝග ,කායික පීඩා මානසික පීඩා, අපල උපද්‍රව, හදිසි අනතුරු, සතුරු කරදර ,කරදර බාධක තත්වයන් , ප්‍රශ්න ගැටලු ආදිය පිළිබඳ විස්තර,
ගතකරන මහ දශා, අතුරු දශා ඒරාශ්ඨක ආදී තත්වයන් පිලිබඳ තත්ව විස්තරය,
ග්‍රහයෝග ආදිය පිහිටා තිබේනම් ,
ග්‍රහයෝග ප්‍රතිපල - යෝග පල ලබාදෙන කාලය - අනාගත කාලය - සුබ අසුබ
අපල තත්වයන් සඳහා පිලියම් විධි
070 2486418 අංකයට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න
මුදල් තැම්පත් කර දිනයක් වේලාවක් වෙන් කරගත යුතුය.

Пікірлер: 162
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 71 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 24 МЛН
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 65 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН