19, 20වන සියවසේ ජීවත් වූ අභිරහස් ජන වර්ගය

  Рет қаралды 16,329

Vidusara Online

Vidusara Online

Күн бұрын

'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online KZbin channel. 🕙 Don't miss out on our journey through the world of science!
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel t.me/vidusaras...
#vidusara #sciencewatch #science

Пікірлер: 295
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
ලොව විශාලත ම මූල්‍ය වංචාව සිදු කර අතුරුදහන් වූ Cryptoqueenගේ කතාව kzbin.info/www/bejne/qoDUppmtqcetmpY
@sameeradinesh8074
@sameeradinesh8074 6 күн бұрын
eli cohen ගැන කරන්න please
@Pumpkinpie20
@Pumpkinpie20 Сағат бұрын
අපේ පාසලේ භෞතික විද්‍යාව කරන මැඩම් තමයි අපිට කිව්වෙ එක දවසක් නිකන් ඉන්නෙ නැතුව විදුසර පත්තරේ වත් කියවන්න කියල..එදා ගොඩක් හෙව්වා මේක ගැන මොකක්ද කියලා. youtube බලද්දි තමයි තේරුනේ ගොඩක් වටින දේවල් තියනවා කියල science ගැන එහෙම ඉගනගන්න ගොඩක් වටිනවා..ඉදිරියට පත්තරෙත් ගන්න බලාපොරොත්තු වෙනවා..බොහොම ස්තූතියි මේ වගේ වටිනා වැඩසටහන් ලබා දෙනවාට කාර්‍ය මණ්ඩලයේ හැමෝටම ❤
@dilshanrenuka895
@dilshanrenuka895 6 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රසංශනීයයී. ආකර්ෂණීයයී...❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@LakmalLahiru-h9v
@LakmalLahiru-h9v 6 күн бұрын
@thirupapathirathna8428
@thirupapathirathna8428 6 күн бұрын
මමත් ඉස්සර ආසාවෙන් විදුසර කියෙව්වා. දැන් ආසාවෙන් විදුසර අහනවා. නැවත විදුසර පත්‍රය ගන්නත් ආසාවක් ඇති උනා. ඔබතුමාගේ ඉදිරිපත් කිරීමේ විලාශය, කරුණු ගොනුකිරීම හරිම ආකර්ශණීයයි. වැඩි වැඩියෙන් මෙවන් දේ කිරීමට හැකිවේවා. නිරෝගි වේවා ඔබතුමා..
@Raysmom
@Raysmom 3 күн бұрын
විදුසර ගන්න.මං ඉරිදා ගත්තා . රු.50යි තාමත්. හැබැයි සති දෙකක්ම හිමීට කියවන්න දේවල් තියෙනවා . මාසෙට දෙකක් එන්නෙ
@freeminds6365
@freeminds6365 6 күн бұрын
ඔබගේ ඇඳුම.වාඩිවෙලා ඉන්න විදිය,පසුබිම ,හඬ සියල්ලම මේ වැඩසටහනේ සලකුණු වගෙ වෙලා තියෙන්නේ .ඒ හැමදේම වෙනස් කරන්න එපා .සියල්ල වෙනස්වන සුලු උනත් ඒක වෙනස් නොවේ නම් පට්ට.❤❤❤😊
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@tishanscomment
@tishanscomment 6 күн бұрын
මුගලන් මහරහතන් වහන්සේ මතක් වුනා ❤🙏
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 6 күн бұрын
❤️❤️❤️❤️
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 6 күн бұрын
ඇයි විෂ්ණු දෙවියෝ.. 🥹
@thirupapathirathna8428
@thirupapathirathna8428 6 күн бұрын
ඔව් මටත් පටන් ගන්නකොටම මතක් උනේ උන්වහන්සේව.
@tishanscomment
@tishanscomment 5 күн бұрын
@@MichealAlex-gq1wi ඔව් හැබැයි ඒ මනුෂ්‍යයෙක් නෙවෙයිනේ ...ක්‍රිෂ්ණා නම් විෂ්ණු අවතාරයක් ලෙස මනුලොව ඉපදුනා කියනවා නිල් පාටට..ඕව දේව කතානෙ ඉතින් 😊
@lakmal1238
@lakmal1238 5 күн бұрын
💯 matath
@aaraabeats8681
@aaraabeats8681 6 күн бұрын
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කැපුවත් නිල් එකෙක්
@KosalaWanniarachchi
@KosalaWanniarachchi 6 күн бұрын
😅
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 6 күн бұрын
😂
@TheVictoryVanguard3627
@TheVictoryVanguard3627 6 күн бұрын
😝
@dineshkarunarathna2401
@dineshkarunarathna2401 6 күн бұрын
😂
@AnimalsBirds444
@AnimalsBirds444 6 күн бұрын
Ammo eka
@psadhu2038
@psadhu2038 5 күн бұрын
ගොඩාක් ස්තූතියි සර්. බොහොම පැහැදිලිව කරන මේ වැඩසටහන් වලට ❤❤❤❤❤❤❤❤❤.
@NishanthaPushpakumara-e9m
@NishanthaPushpakumara-e9m 6 күн бұрын
මේ චැනල් එක ලංකාවේ අංක එක වෙන්න ඕනේ❤
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
බොහොම ස්තූතියි 🙏 රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@SansalaFast
@SansalaFast 3 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤❤❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 22 сағат бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 6 күн бұрын
නොදැන සිටි කරුණක්.බොහොම ස්තුතියි ඔබ තුමාට
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@MrSumee320
@MrSumee320 4 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි...!!! බොහොම පිං...!!! ඉතාම ආකර්ෂණීය ලෙස හා ඉතාම රසවත් ලෙස ඔබ මෙම වැඩසටහන ඉදිරිපත් කරනවා. ඔබට යෝජනා 2ක් ඉදිරිපත් කිරීමට කැමතියි. 1), සහරා කාන්තාරයට ගංවතුර ගැලීම. 2). ඇන්ටාක්ටිකා මහත්දීපයේ තණකොළ හෝ කොලපාට පාසි වැවීමට පටන්ගැනීම. ☸️🙏👌
@MrShanthilal
@MrShanthilal 6 күн бұрын
Dear Sunanda, congratulations on your amazing KZbin achievement! It’s great to see your talent and hard work paying off. Wishing you more success and growth ahead................!!!
@SS-vs2st
@SS-vs2st 6 күн бұрын
බොහොම ස්තූතියි මහත්මයා❤ අහලවත් නැති කතාවක්👍
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@SS-vs2st
@SS-vs2st 6 күн бұрын
@@VidusaraOnline 👍
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke Күн бұрын
හරිම ලස්සනයි කතාවත් ඉදිරිපත් කිරීමත්
@VidusaraOnline
@VidusaraOnline 22 сағат бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 6 күн бұрын
ඔබ තුමගේ හැම වීඩියෝ එකක් ම සම්පූර්ණ යෙන්ම බලනවා
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@UdariBhagyaKd
@UdariBhagyaKd 6 күн бұрын
බොහොම ස්තුතියී සර්...
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@NipunaEdirisinghe-iy9xc
@NipunaEdirisinghe-iy9xc 6 күн бұрын
ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන් වැඩසටහනක් .ස්තූති ඔබට.🎉🎉
@thanushkamanju
@thanushkamanju 6 күн бұрын
නොදැන සිටි කරුනක්, ස්තුති ඔබට 👍
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 6 күн бұрын
ස්තූතියි ඔබට 👊🫡❤️
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@JayathNandana
@JayathNandana 6 күн бұрын
විවාහය පිලිබඳ දෙන උපදේශය නම් මා රම මාරයි ! අනිත් සැරේ විවාහ වෙනකොට අනිවාර්යයෙන්ම කරනවා කරනවාමයි
@madarapremadasa7938
@madarapremadasa7938 6 күн бұрын
බොහෝම ස්තුතියි 🙏 සර් ❤❤❤
@Charuka_kasun
@Charuka_kasun 6 күн бұрын
බොහොම ස්තූති ඔබ ලබා දෙන මේ දැනුමට
@sgeeth
@sgeeth 6 күн бұрын
අදත් සුපිරියක් තමා අංකල් 😊
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
කාලෙකින්ද අපේ channel එක පැත්තේ ආවේ? රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@nazreenfarook1388
@nazreenfarook1388 6 күн бұрын
Congratulations for your Achievement 🎉️🎈🎊️. Loved the content👌. Thank you sir! ✨️
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@sewangalaapi7788
@sewangalaapi7788 4 күн бұрын
වෙනදා වගේ ම තමයි ..සුපිරි ❤❤❤..
@Raysmom
@Raysmom 3 күн бұрын
ස්තූතියි. බබා නිදි අතරේ බලන්න බැරිවුණ සයන්ස් වොච් වීඩීයෝ බලන්න ගද්දි මුලින්ම යන කවුන්ට් ඩවුන් එකේ සද්දෙට බබා ඇහැරෙනවා 😂. මට වොලියුම් අඩුකරන්න අමතක වෙනවනෙ.
@Vihanga_Vishwajith
@Vihanga_Vishwajith 6 күн бұрын
සුමේරියන් ශිශ්ටාචාරෙ ගැන vedio එකක්
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 6 күн бұрын
ඒත් රුසියාවේ උපාධි ය කෙනෙක් විදියට එහේ කරන පරීක්ෂණ ලෝකෙන් හංගල බොහොමයක් කරන්නේ , ඒ වාගේම පූටින් කියන දේ නෙවෙ කරන්නෙ ,කරන දේ නෙවෙ කියන්නේ , අර මුලින් කියපු අමානුෂික පර්‍ර්ක්ශනය ඇත්තක් ,ඒ වාගේම ටිසුල් කුමරිය පිලිබද කතාවත් ඇත්තක් , 😊😊😊😊
@sam27127
@sam27127 6 күн бұрын
🔥 👌❤️ ස්තුතියි විදුසර
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@kalyanirohini1738
@kalyanirohini1738 6 күн бұрын
බොහොම ස්තුතියි ඔබට
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@darshanisachi7817
@darshanisachi7817 6 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම නියමයි ❤ ස්තුති 💐🩷
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@nipunsathsara9153
@nipunsathsara9153 6 күн бұрын
I dont think you'd need to thank us for passing 100k. we should be thanking you only. Thanks Sir
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
බොහොම ස්තූතියි 🙏 රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@lasithasamarasinghe8243
@lasithasamarasinghe8243 6 күн бұрын
උතුරු කොරියාව පිලිඹඳවත් එහි පාලනය ගැනත් ටිකක් කියන්න.
@dilshaniubeysiri9709
@dilshaniubeysiri9709 Күн бұрын
Grate programme ❤❤
@VidusaraOnline
@VidusaraOnline 22 сағат бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@gimhangresankha3219
@gimhangresankha3219 6 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දාපු ගමන් වීඩියෝ බලන්නේ නැති උනාට කොයි වෙලේ හරි බලනවා ජොබ් එකත් එක්ක අමාරුයි දාපු ගමන් බලන්න නම් බොහොම රසවත් ඔබතුමාගේ චැනල් එක මන්තර ගුරුකම් කියන්නේ ලෝකයේ හැම තැනම තියෙන කලාවක් ඒ පිළිබඳව විද්‍යාත්මකව පරීක්ෂණ සිදුවෙලා තියෙනවද ඒ ගැන දැනගන්න කැමතියි ඔබතුමාගේ වීඩියෝ එකකින්
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@asankabandara9023
@asankabandara9023 3 күн бұрын
Irma Grese ගැන වැඩසටහනක් කරන්න ස්තුතියි
@SuperlightProduction
@SuperlightProduction 14 сағат бұрын
මුගලන් මහ රහතන් වහන්සේත් නිල් පාටයි
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 6 күн бұрын
Wow akanam niyamai ahanina asai tank so much sir
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@BUSINESSINLAND
@BUSINESSINLAND 6 күн бұрын
Acceptable scientific explanation❤
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@beyondbdd4278
@beyondbdd4278 6 күн бұрын
මුගලං මහරහතන් වහන්සේටත් මෙම රෝගය තියෙන්න ඇත්තේ
@janithcham1221
@janithcham1221 6 күн бұрын
කලු පාට තමයි සාහිත්‍යයේ නිල් කියලා විස්තර කරලා තියෙන්නේ
@FluentMinds1
@FluentMinds1 6 күн бұрын
වල් පල් නැති හොද චැනල් එකක්
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@newtonra4337
@newtonra4337 2 күн бұрын
සදාම් හුසේන්ගේ space Artillery project babylon ගැන vedio එකක් දාන්නකො
@pramuu6416
@pramuu6416 6 күн бұрын
Thank you for the nice video sir ! ♥️💐✨️
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@chanikahansi
@chanikahansi 6 күн бұрын
A very interesting topic ❤❤
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj 6 күн бұрын
විශිෂ්ඨයි මිත්‍රයා. 👍
@chandanaprasad5618
@chandanaprasad5618 3 күн бұрын
අගය කරන්න වචනත් ගලපාගන්න තේරෙන්නෙ නෑ... ❤❤👍💪
@VidusaraOnline
@VidusaraOnline 22 сағат бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@thusithawijesekara4220
@thusithawijesekara4220 6 күн бұрын
Your videos are really excellent 🎉❤ I really appreciate Can u pls a vedio regarding the plane shot down done by Soviet union air force by misunderstanding that it was an American spy, plane, But it was a south Korean passenger plane.
@hansaanuranga4000
@hansaanuranga4000 6 күн бұрын
Thank you sir
@chamod_weerakon
@chamod_weerakon 6 күн бұрын
😂 ඉරණම්කාරය කොහෙන් ගියත් හම්බ වෙනෝලුනේ (0.0001%)
@NishanUthum-v8q
@NishanUthum-v8q 6 күн бұрын
අපිල ගේ නිල් පාට ඇයි හැම අභිරහසක්ම ඇමරිකාවේ වේනේ අනික 1900 සිට
@donshanwijerathna5217
@donshanwijerathna5217 5 күн бұрын
මටත් කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක් තමයි ඕක
@NishanUthum-v8q
@NishanUthum-v8q 5 күн бұрын
@@donshanwijerathna5217 🤔
@lakmal1238
@lakmal1238 5 күн бұрын
🤔
@chamarakumarasinghe5573
@chamarakumarasinghe5573 5 күн бұрын
මහත්මයාණෙනි ඔබතුමාට පුළුවන් නම් චර්නෝබිල් නයශ්ටික බලාගාරයේ ඛේදවාචකය ගැන වැඩසටහනක් කරන්න...👍
@kalanakodithuwakku6960
@kalanakodithuwakku6960 6 күн бұрын
Thank you sir !
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@wasanthakumara9451
@wasanthakumara9451 6 күн бұрын
නියමයි ❤️😍💪❤️
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@readersmind1836
@readersmind1836 6 күн бұрын
Thank you sir❤ keep it up
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 18 сағат бұрын
Samuel Langly ගැන vedio එකක් පුලුවන්ද .
@dilshanudayanga-j4p
@dilshanudayanga-j4p 12 сағат бұрын
tank you
@Vimukthi88
@Vimukthi88 6 күн бұрын
දෙවනි ලෝකේ කාලේ වැඩ සටහන් ගොඩක් ඕනේ
@powertrendtv
@powertrendtv 6 күн бұрын
Jesus ගෙ lost years වයස 12-30 කාලය ගැන වීඩියෝ එකක් කරන්න
@shiranthajayawardane1186
@shiranthajayawardane1186 6 күн бұрын
Asgard project එක ගෙන වැඩසටහනක් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්න. මෙ ලොකෙන් එපිට හදන ලොකය ගෙන විස්තරයක් ...
@ubetatta-o8m
@ubetatta-o8m 6 күн бұрын
උමන්දාවෙ ගනයා කොටුවක් පැනලා එනගමන් වෙන්න ඇති 😹💦
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 6 күн бұрын
Thanks sir👐🏽
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 6 күн бұрын
මමනම් නිල් චිත්‍රපටියකට කියලා බලලා තියෙන්නේ ඇවටර් විතරයි.
@pmgraphic6642
@pmgraphic6642 3 күн бұрын
Santiago flight 513 විස්තර කරන්න වීඩියෝ එකක්
@Hiruwa252
@Hiruwa252 6 күн бұрын
*D day gana video ekak one 👀💖*
@trewinberenger6994
@trewinberenger6994 5 күн бұрын
අනුනාකි ගැන වීඩියෝ එකක් ඕනේ
@techhesh
@techhesh 4 күн бұрын
අතුරුදහන් වුන නැව් ගැන ඕනේ
@nuwanchathurangab.kulaseka3635
@nuwanchathurangab.kulaseka3635 6 күн бұрын
👍👍👍 Congratulations... Sir👍👍👍🎉🎉
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@Memeplanet-kc9cu
@Memeplanet-kc9cu 6 күн бұрын
Mozart එක ගැන තව වීඩියෝ ඕන
@sameeradinesh8074
@sameeradinesh8074 6 күн бұрын
eli cohen ගැන කරන්න please
@fruto1978
@fruto1978 6 күн бұрын
නිල් කුරුමිට්ටෝ මතක් උනේ කාටද ? 😂
@bandulanugawela7007
@bandulanugawela7007 6 күн бұрын
Excellent!!!❤
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 6 күн бұрын
විවාහ වෙන්න ස්ත්‍රීයක් හොයාගන්න බෑ මොකද ඔවුන් බහුතරයක් සමලිංගික යි.
@damithchandana2359
@damithchandana2359 6 күн бұрын
සෙතගයා මිනීමැරුම ගැන දෙන්නකෝ😞
@n.n.8402
@n.n.8402 6 күн бұрын
මාත් මේකේ වීඩියෝ දැන් හැම එකම බලනවා.පැහැදිලි කිරීම ඉතාම හොදයි සර්
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@GayanAththanayakaAththan-ri2ys
@GayanAththanayakaAththan-ri2ys 6 күн бұрын
Thanks you sir
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@JayathNandana
@JayathNandana 6 күн бұрын
වසර 30 ගණනක් තිස්සේ ( ආසන්න වශයෙන් ) මම විදුසර කියෙව්වා ! මේ මෑත ම කාලේ නම් බොරු කියන්න ඕන නැහැ මෑත කාලේ "හරියකට " ඉස්සර වගේ පත්තරේ ගන්න බැරි උනා ඒ කාලේ නම් ඕක ආගමක් වගේ ගන්නවා 80 ගණන්වල මැද මම හිටියේඌවෙ ඒ කාලේ පත්තරේ ගන්න මාර දුකක් වින්දා ඒ දවස් වල ඔය චමල් සන්ජීවල LRH එකේ හිටපු PEDIATRICIAN( මට නම අමතකයි ) වගේ ලේකකයො තමයි ඒ කාලේ හිටියේ ඒ දවස්වල එකතු කරපු පරණ පත්තර ගොන්නක් තියනවා දැන් ' මෙලෝ වැඩක් ගන්න බැරි " මට කියන්න ඕන මේකයි එතරම් කල් කියවපු විදුසර දැන් " අහනවා " ඔබට ගොඩක් ස්තුතියි
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
බොහොම ස්තූතියි 🙏 රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@PandulaBandara-ms8qt
@PandulaBandara-ms8qt 6 күн бұрын
sir upali wijewardhana mahathage athurudan wima gana vedio ekk karamko
@shimlaa9450
@shimlaa9450 5 күн бұрын
ඔය නිල්පාට මිනිස්සු ගැන මන් මුලින්ම දැනගත්තෙ 1995 දී මට මතක විදිහට සමුදුර පත්තරෙන්. එතකොට මට වයස 10යි. හැබැයි සමුදුර පත්තරේ ඒ කාලෙ මේ මිනිස්සුන්ව ලෝකෙට හමුවුනු පුවත පලකරල තිබුනේ වෙනම කතාවක්. කොහොම උනත් ඇමරිකාවෙ විතරක් නෙමේ ලංකාවේ, ඉන්දියාවෙත් නිල්පාට මිනිස්සු ඕන තරම් ඉදලා තියෙනවා . උදාහරණයක් ගත්තොත් මුගලං හාමුදුරුවෝ , කාලි මෑනියෝ, කතරගම් දෙවියො, ශිව දෙවියො මේ හැමෝවම නිල් පාටින් පාට කරල පෙන්නන්ඩ හේතුවත් ඕකම තමයි. මන් ගිය සතියෙත් නුගේගොඩ දී ගැහැනු කෙනෙක්ව දැක්කා එයාගෙ ලමයව ඉස්කෝලෙ ඉදන් එක්කං යන කෙනෙක්, එයාගෙ ඇස් දෙකේ සුදු කොටස තනිකර නිල්පාටයි. මමත් ඇත්තටම පුදුම වෙලා බලං හිටියා. එහෙම දේවල් ඉතිං තියෙන්න පුලුවන් .❤
@tharinduniroshana3210
@tharinduniroshana3210 3 күн бұрын
අම්ත් මුනිද්‍රලල් .gana wada sata hanaka ..karana .sir....
@wenukaceb9354
@wenukaceb9354 3 күн бұрын
සීගිරිය ගැන විස්තර යක් කරමු..
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 6 күн бұрын
Excellent explanation
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@dilupaniranga2669
@dilupaniranga2669 6 күн бұрын
Please do a program on Elongated skulls and Nazca lines in Peru
@UshanEeshantha-g1y
@UshanEeshantha-g1y 6 күн бұрын
Munich olympic attack එක ගැන කරමුකෝ......
@saliyamax5096
@saliyamax5096 6 күн бұрын
චිනොබිල් බලාගාරය ගැන ආටිකල් එකක් කරන්න සර්
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 6 күн бұрын
Babarek awith loke kara kunath natara unath❤mugalanmaha rahatan wahanse❤
@upekshasadaruwan4198
@upekshasadaruwan4198 6 күн бұрын
Samalochanaya godak hodai good
@nalakapradeep4505
@nalakapradeep4505 2 күн бұрын
මොහොතක් නෙවෙයි සදහටම නතර වෙන්නේ😅
@janakakasthuri3850
@janakakasthuri3850 6 күн бұрын
අපිටත් එහෙම ⁣නිල් පාට වෙන්න පුළුවන් නං 😪
@sanaatv5382
@sanaatv5382 4 күн бұрын
Sir puluwan nam illuminati sanvidanaya gana video ekak denawada.
@gjei1234
@gjei1234 6 күн бұрын
කොළ පාට වෙන්න මොකක්ද කරන්න ඕනෙ. මට ආසයි කොළපාට වෙන්න 😂
@chandimashan9573
@chandimashan9573 5 күн бұрын
රනිල් හම්බ වෙන්න
@asangaekanayake3326
@asangaekanayake3326 6 күн бұрын
සුපිරි
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@DinushAnurudda
@DinushAnurudda 4 күн бұрын
❤❤❤ sir
@madushaprageth2150
@madushaprageth2150 6 күн бұрын
ලංකාවේ තිබෙනවා යැයි පැවසෙන ඛනිජ නිධි සහ ඒවායෙන් ගත හැකි ප්‍රයෝජන පිලිබදව විස්තරයක් කරන්න පුළුවන් ද
@VirdanRach
@VirdanRach 6 күн бұрын
Pls do a video on Virunga National Park Mountain Gorillas ; film Virunga documents a group of people desperately trying to protect the world’s last remaining mountain gorillas. Virunga is a national park located in the eastern part of the democratic republic of the Congo. endangered mountain gorillas are a focal point of the national parks existence. An animal that can only exist in the wild their numbers have dwindled down to a few hundred because of relentless poaching. threatened when it’s discovered that the park is sitting on top of vast oil deposits. The struggle between the oil companies and the forest rangers escalates as the oil companies exploit the conflict between local rebel militias and government.
@SubathEkanayake-r6h
@SubathEkanayake-r6h 6 күн бұрын
"Valkyrie "මෙහෙයුම ගැන ගේන්න කොහොම හරි ❤
@tharindhujayasekara8478
@tharindhujayasekara8478 6 күн бұрын
Westall UFO සිද්ධිය කරනවාද
@priyantha19452
@priyantha19452 6 күн бұрын
Excellent video
@VidusaraOnline
@VidusaraOnline 6 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@threekal2
@threekal2 6 күн бұрын
ක්‍රිෂ්ණාත් විෂ්ණුත් සැරියුත් හාමුදුරුවෝත් නිල් පාටලු
@hirumaldewinda952
@hirumaldewinda952 5 күн бұрын
skin walker ranch eka gana video ekak karanna ko
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 21 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 50 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34