1940 දශකයේ බඹරගල ඉදසල ලෙනට ගිය සීයාගේ කතාව | Indrasala Cave in Babaragala Teldeniya Kandy Sri Lanka

  Рет қаралды 74,978

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 461
@JanithHarsha
@JanithHarsha 3 жыл бұрын
අරහතුන් වහන්සේලා වැඩසිටි යාපනය කදුරුගොඩ විහාරය kzbin.info/www/bejne/o2m3oIV4bsl3btU
@manorideepthika5125
@manorideepthika5125 7 ай бұрын
Jayarathana pathiaarachchi kiyane ape ratata monathram watina kenkda, selllipi hoyan gihin ewa, kiyawana apita ugannala, monathram kapaweemakda, ada eke prathipala labila, janithla wage thruna aya ,api aththtama, ethumata ,pada namskara karanna oni, oyage programme mama balanwa godak watinawa
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
අපේ බුදුන් අපි වදින්න පෙරලි පෙරලි අපි වදින්න කියල සිරි පාදේ වදින්න ගිය අපේම අයට මේ උරුමය නොතේරෙන්නෙ ඇයි කියන එකත් ලොකු ගැටලුවක් තමයි. යතාර්ථය නොතේරෙන තරමටම. තෙරුවන්සරණයි ජනිත් අවංක හදවතක් තියන සීය කෙනෙක් නිදුක් නීරෝගී වේවා!
@sujathasilmatha5847
@sujathasilmatha5847 3 жыл бұрын
අපගේ අමාමෑණී සම්මා සම්බුදු පියාණන්ගේ පුන්‍ය භූමිය පිළිබඳව මෙවන් වටිනා තොරතුරු හෙළි කරන පින්වතුන්ට තෙරුවන් සරණයි !!!
@sujathakalugala3444
@sujathakalugala3444 3 жыл бұрын
ඔඹ තුමා මේ සිදු කරන මෙහවර ඉතාම විශිෂ්යි තවත් යෝද බල යෝද ශක්තිය ධහිර්‍ර්ය ලැබේවා නිවන් අවබෝධයට හේතු වේවා
@asdannu7253
@asdannu7253 3 жыл бұрын
අපිට හරිම ආඩම්බරයි මේ වගේ වැඩසටහන් හෙළ බෞද්ධයා වෙනුවෙන් තව දුරටත් ගෙන යන්න
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
අප බුදුපියාණන් වැඩසිටි තැන් පෙන්වා පැහැදිලි කරන ඔබ තුමාලට. අප රට අාරක්ෂා කරන දේවතාවුන් වහන්සේලා ගේ පිහිට අාරක්ෂාව ලැබේවා
@mediniliyanage6166
@mediniliyanage6166 3 жыл бұрын
ඉතා වටිනා කතිකාවතක්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා... ජනිත මහත්මයා.
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 3 жыл бұрын
🙏🙏🙏
@sirilee139
@sirilee139 3 жыл бұрын
ජනිත් පුතාටත් ඉදිරිපත්වුන උපාසක මහත්මයාටත් ස්තුතිවන්ත වෙමු. මතුවුන **සිරි සම්බුද්ධ දේෂනාව අපි සැමට *හේතු *පල දහම අවබෝධ කරගැනීමට උපකාරී වේවා. තෙරැවන් සරනයි.
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
සීයා කරලා තියන සමාජ සේවයම ඇති සුගතිගාමි වෙන්න..ගොඩක් පින්🙏♥️
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 3 жыл бұрын
🙏🙏🙏
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 3 жыл бұрын
මේ පිංවත් සියා අවුරුදු 89 වැනි දීර්ඝායුෂ කාලය පසු කරමින් තමන්ගෙ අතීත මතකයන් අවදි කරමින් දුෂ්කර ගමන් තරනය කරන හැටි බලනකොට පුදුමයි ,,අවිවාහකව සිටිය පින්වත් මනුස්‍ය ජිවිතයක් ධර්මානුකුලව ජිවත් වෙන මේ සියාට දීර්ඝායුෂ ප්‍රර්තනය කරමි ,,,,
@Shirley-Fdo
@Shirley-Fdo 3 жыл бұрын
එතුමා හොඳ බොදුනුවකු වීම ද යහපත පිණිස ම වී ඇතැ යි පෙනේ! තෙරුවන් සරණයි!
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 3 жыл бұрын
🙏🙏🙏
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
ජනිත් මහතාට මෙම කාර්යය කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගි සුවය අදිටන් කරමි 🙏🙏🙏
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 3 жыл бұрын
🙏🙏🙏
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
සීයාට නිරෝගි සුව පතනවා. ඒවැනි කෙනෙක් ඉන්දසාල ගුහාවට නැගපු ඒකම මහා වීර කාර්යයක්. මමත් ඒහි ගිය ගමන සිහි වුණා. සියලු දෙනාට ම නිරෝගි සුව!
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ...සියලුම දෙනා ට යහපතක් ම වේවා ...
@combindemaths-dr.paranagam9588
@combindemaths-dr.paranagam9588 3 жыл бұрын
හෙළයින්ගෙ අභිමානය විදහාපාන සාක්ෂි ...ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි !
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 3 жыл бұрын
🙏🙏🙏
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 3 жыл бұрын
මාමන්ඩිට බුද්ද දම්ම සන්ඝ රත්නයෙන් අපේ ආයුශත් අරන් දීර්ග ආයුශම ලැබේවා තෙරුවන් සරනයි මේ සියලු දේනාට ම
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන් සරනයි ජනිත මල්ලි...
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ මහියංගනයෙ ඉපදුනා කියනව
@shanthadissanayaka266
@shanthadissanayaka266 3 жыл бұрын
මෙි සියලුම දෙනාට තෙරුවන් සරණයි අපේ සත්‍ය ඉතිහාසය ඉතාමත් ඉක්මනින් ජනතාවට දැනුවත් වෙිවා බුදුසරණයි
@bhadrakanthi8223
@bhadrakanthi8223 3 жыл бұрын
සත්‍ය සොයා යන ඔබ සැමට නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා තාත්තාට නිරෝගී සුව ප්‍රර්ථනා කරමි ගොඩක් පින් සමහර දෙවල් අහනවිට ඇගටත් පණ නැතුව යනවා ඒ තරමට බුදු හාමුදුරුවන් අපේ බව දැනෙනවා (කුවෙට් මම )
@fourwalls1265
@fourwalls1265 3 жыл бұрын
ඔබට හැම ශක්තියක් ම ලැබෙන්න ඕනෙ....අපේ ඉතිහාසය හොයමු...කොච්චර කිවුවත් හැමෝම විශ්වාස කරන්නෑ....ඒත් අපි දහම විශ්වාස කරනවා....හැමෝටම භවේ කෙටි කරගන්න පුලුවන් මාර්ගය දකින්නට හයිය ලැබේවා 🙏🙏🙏🙏
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ශක්තිය ධයිරිය නිරතුරුවම ලැබේවා
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
ඔබතුමන් ලා ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 3 жыл бұрын
1970s when my father was still living in old Teldeniya town, he visited Bambaragala. He said, even at that time, there were stories that the vihara was related to Budu hamuduruwo.
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
ඒ සියා මොනතරම් වාසනා වන්ත අවසාන කාලේ බුදුන් උපන් ස්ථානයත් වැන්ද දැන් ඉතින් මොකටද බය
@acckumara
@acckumara 7 ай бұрын
ඇත්ත පිලිගන්න කවුරුත් කැමති නැ පොඩි රටක බුදුන් ඉපදුන කියනඑක අහන්නවත් කැමති නැ එත් කවදා හරි සත්ය ජයගත යුතුයි එය එතකොට පිලිගනියි සාදක සමගින් 🙏🙏🙏🇱🇰
@priyankapalugama6503
@priyankapalugama6503 3 жыл бұрын
බුදුන් උපන් මේ පින්බිමට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏
@rohansamarasingha5071
@rohansamarasingha5071 2 жыл бұрын
boring
@rohansamarasingha5071
@rohansamarasingha5071 2 жыл бұрын
boring.
@rohansamarasingha5071
@rohansamarasingha5071 2 жыл бұрын
borukeyanalokkaapenodannababaragala
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 3 жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි .
@nandajayasoma7080
@nandajayasoma7080 2 жыл бұрын
ඇත්තම හෙලිවෙිවා.මහන්සියෙන් මෙවා ⁣ හොයන අයටද හැකි ඉක්මනින් නිවනම වෙිවා සාදු සාදු සාදු .
@dilanim.k.1804
@dilanim.k.1804 3 жыл бұрын
තෙරුවන් සරණයි. ජයග්‍රහණය ලැබේවා ඔබ සැමට. ඉක්මනින් me ඉතිහාසය හදලා දෙන්න. අපේ දරුවන් බොරු ඉතිහාසය igana ගන්නේ
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
සුද්දා මේ රටට එනවිට සිටිය සිංහල මිනිස්සු බුදුන් ලංකාවේ උපන් බව දැන සිට් බව සත්‍යක් මොකද අපේ අත්තල මුත්තල කවදාවත් බුදුන් වදින්න ඉන්දියාවේ ගිය වගක් පවසා නෑ
@Rayjay946
@Rayjay946 3 жыл бұрын
එක නිසානෙ දිවිහිමියෙන් දෙස බස රකින්නට වුයෙ.
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@Rayjay946 හ්ම්ම් සුද්දගේ දුෂිත පරම්පරාව ඒ කියන්නේ කතෝලික උන අය සහ දමිළ අය නිසා හෙළ බෞද්ධ යෝ අසරණ උනා
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@Rayjay946 ආ මරක්කල උනුත්
@zigzag4984
@zigzag4984 3 жыл бұрын
ඒ කාලේ රටවල් අතර ගනුදෙනු කිරීමට සාමාන්‍ය වැසියාට ඉඩක් නොතිබිණි. උබ හරිම ගොබ්බයි.
@siwhelemama4622
@siwhelemama4622 3 жыл бұрын
සම්පුර්ණ ඇත්ත 👍👍👍👍👍👍
@madusri3921
@madusri3921 3 жыл бұрын
Mee පුද බිම.දැකbalaaganna..අපි .ගිය වසරේ ගියා ..බුදුන් උපන් පිංබිමේ .🙏🙏🙏🙏🙏
@thiwankaperera3199
@thiwankaperera3199 3 жыл бұрын
ඇත්ත බොරැවකින් වහන්න බැහැ කවදාහරි ඇත්ත එලියට එනවමයි ඒකට කාලයක් යනවනේ
@amalgunasekara2692
@amalgunasekara2692 3 жыл бұрын
පරම සත්‍යය සොයා හෙලිදරව් කරන ඔබ සැමට යහපතක් වේවා...🙏🙏🙏
@milanasanka8890
@milanasanka8890 3 жыл бұрын
තෙරුවන් සරණයි ජනිත ...ඔබට ජය නියතය ...
@sampathkumara9420
@sampathkumara9420 3 жыл бұрын
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒ් කාලේ්, නිවන් දකින්නට පින් මදිවෙන්නැති, ඒ්කයි තවමත් සංසාරේ!🙏🙏🙏🙏
@lesleypeliyagodapathirajag3739
@lesleypeliyagodapathirajag3739 3 жыл бұрын
මේ කරන මෙහෙයට ඔබට දීර්ගායු
@chathurikaekanayaka1764
@chathurikaekanayaka1764 3 жыл бұрын
අනේ ඒ සීයා..❤️
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 3 жыл бұрын
ජනිත් පුතා. තව තවත් මෙවැනි හෙලිදරවු කිරීම් කිරීමට ඔබට හැකි වේවා!!! සුවපත් වේවා!!!
@gihansenevirathna8935
@gihansenevirathna8935 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@nandanapriyantha5981
@nandanapriyantha5981 3 жыл бұрын
බුදුසරණයි මේ ස්තාන පෙන්වා දෙනවට.මේ ස්තාන ගැන පැහැදිලි කර ගැනීමට පතිආරච්චි මහතා සම්බන්ඳ කරගන්න.
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
මේ සීයා අදත් ජීවත් වෙනවා නම් ගොඩක් සතුටුයි. දීර්ඝායුෂ නීරෝගී සුවය ලැබේවා
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
දුක් විදින අහින්සක දරුවන්ට බුදු වදනින් පිලිසරනක් ,,,!! අද මහාප්‍රග්ඥායන් වහන්සේ කෙනෙක් සමාජයට මතුකර දේශනා කරන හේතුපල දහමට අනුව මේ හැමෝටම උත්තර තියෙනවා,, දුක හෝ සැප හදාගන්නේ තම තමන් කිවුවොත් පුදුම වෙයි,, ඒ එක් එක්කෙනා කරන හේතු අනුව ඔහුන්ට පල උරුමවෙනවා,, හේතුවලට මුල්වෙන්නේ තමාගේ හිත ,,, හිත් උපදින්න මුල්වෙන්නේ අපේ ඇස කන නාසය දිව කය මනස යි , ඒවාට භාහිරින් දකින, ඇහෙන දැනෙන,( දිවට කයට) මතකසටහන් අතීතයේ ගත් දේවල මතක සිතුවිලි මෙන්ම වර්තමාන මොහොතේ අලුතින් දැක අතීත පුරුදු සමග සසදලා අලුතින් ඇතුලට ගන්නා දේවල් වේ (අඩනින්දෙදි සිහිනෙන් පේන්නෙත් මේවමයි ) ඒකට බුද්ධ දෙශනාව තුලින් කියන්නේ හේතුම්පටිච්ච සම්බූතං,, කියා එවෙලෙම ඒ සිතුවිලිවල ගුනදොස් බලල තමාටත් ,, අන් අයටත්,, පරිසරයට වගේම විශ්වයටත් අවැඩක් අසාදාරනයක් හිංගියක් හින්සාවක් වෙයිනම් වෙනස් කරන්න හෝ නොකර ඉන්න ඕනි ,, යහපතක් වේනම් ඉටුකරන්න කියා බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනව,, මේ වැඩේට භාහිර දැනුම තුලින් පොඩි සිහිකල්පනාවක් විතරයි ඕනි pratice කරනවිට හරියනවා,, කලයුත්තෙ උතුම් හේතු පලදහමට බහා ගලපා නය විනයට සසදා බලමින් හැම මොහොතකම මෙලෙස හැසිරීමයි , මග්ගේමග්ග ඥාන දර්ශනය වැඩීම ( ධර්මයේ හැසිරීම ) යනු මෙයයි,, අද මිනිසුන් අතර පොහොසත් , දුප්පත් ,සරන අසරණ , ලෙඩ නීරෝගී, දීර්ඝ ආයු අල්ප ආයු කැත ලස්සන ආදී මෙකී නොකී සියල්ලට මෙන්ම ඔහුන් මියැදී බල්ලො බලල්ලු ආදීන් මෙන්ම දෙවියන් බ්‍රක්ම යන් වීමට බලපෑ පුංඥකම්ම පාපකම්ම හේතු 3 මෙයයි ,,මේ දායාදය අතීතයේ තමා උරුමව්කරගත් හේතුවල පල විපාක විනා වෙනත් ආශ්චර්‍ය අත්භූත බලයක් මෙහි නෑ හේතු භංඝානිරුජ්ජතී යනු දුකෙන් මිදී නිදහස්වන්නට මගයි ,, !! මෙය පරම සත්‍යකි ,,! සුවපත් වේවා,,! susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා සිරිදේශයේ අර්තය utube chenells වලින් කියාපාන පරම සත්‍ය තේරුම් ගනිත්වා
@singinext8380
@singinext8380 3 жыл бұрын
සත්‍ය සෙවිමට උදව් කරන හැමෝටමත් මේ සියාටත් දිර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏
@k.b.thilakarathna5606
@k.b.thilakarathna5606 3 жыл бұрын
ඔබසියලුද‍ේනාටම තෙරැවන් සරණයි ..
@arunakarunarathne7568
@arunakarunarathne7568 3 жыл бұрын
මල්ලි මම ඔයාගේ චැනල් එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා ගෞතම බුදුන්ට පෙර සිටි බුදු වරුන්ට පූජා කළ ලෙන්වල ශෙල් ලිපිත් පෙන්නුවොත් වඩාත් විශ්වසනීය වත් වෙයි
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 3 жыл бұрын
අපි ඔබ සමගයි. ජයෙන් ජය පතමි.
@kavindumanusha7360
@kavindumanusha7360 3 жыл бұрын
Sathya mathuvenavamai.oba samata budu saranai.
@rprp1921
@rprp1921 3 жыл бұрын
Janithe puthe obete jaye Theruwan saranai devie pihitai England
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
මෙය මතු කරන ඔබලාට තෙරුවන් සරණයි...... 🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
තෙරුවන් සරනයි යහපත ම සැලසේවා ❤️❤️❤️
@gardennaturevideo6115
@gardennaturevideo6115 3 жыл бұрын
ඉන්දියන්කාරයෝ දෙන්නෙක් දැනට unlike කරලා... පලයව් පර ගැතියන් ඉන්දියාවටම.
@sameerafernando9047
@sameerafernando9047 3 жыл бұрын
සහතික ඇත්ත ඒක..👍👍👍
@gayankumarashinghe4117
@gayankumarashinghe4117 3 жыл бұрын
Nodena boru wata natana epa oi tamange nugath kamata
@thalgahawelasumeda6446
@thalgahawelasumeda6446 3 жыл бұрын
@@gayankumarashinghe4117 atta
@cmdelpa
@cmdelpa 3 жыл бұрын
තොපි බොරු මත වපුරල අපේ ආගම විනාස කරල අපායෙම තමයි ඉපදෙන්නෙ. 80 දශකයෙ ඔතන බල්ලො හදල වික්ක.
@giith
@giith Жыл бұрын
​@@cmdelpaමේ 80දශකේ ගැන නෙවී 2500 ක ඉතිහාසය.
@rajithawahalathanthri2924
@rajithawahalathanthri2924 3 жыл бұрын
පින්වත් සීයාට දීර්ගායුෂ වේවා...
@lakshmanmakavita
@lakshmanmakavita 3 жыл бұрын
අති විශිෂ්ටයි
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 19 күн бұрын
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ උපන් පිංබිමේ ඉපදෙන්නට ලැබීම මා ලැබූ වාසනාවකි 🙏🙏🙏
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Aga hiriwetenawa mewa dekkama janith oyata me penama ati niwan dakinna nodanna dewal apita pennala denawata me siyata dirgayu lebewa..teruwan saranai
@sewwseww250
@sewwseww250 3 жыл бұрын
අනේ මමත් ලංකාවට ආව ගමන්.....බුදු රදුන් ඉපදුන තැන බලන්න යනව ...........
@roshanfernando5909
@roshanfernando5909 3 жыл бұрын
ඔබ තුමන්ලට පුලුවන් නම් එ චිත්‍ර අපිට බලා ගන්න දාන්න,ජය වේවා !
@dilanim.k.1804
@dilanim.k.1804 3 жыл бұрын
බලය ඇති අයට නොපෙනෙන එක පුදුම.
@guruvlogsrilanka
@guruvlogsrilanka Жыл бұрын
ඇත්තටම ආසයි බලන්න යන්න..සාදු සාදු සාදු...
@Sandeepa_Sewmini_Hettiarachchi
@Sandeepa_Sewmini_Hettiarachchi 3 жыл бұрын
තෙරුවන් සරණයි
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 3 жыл бұрын
Suvapathweva 🙏🙏🙏
@sdahdissanayke6343
@sdahdissanayke6343 3 жыл бұрын
Bohoma sthutyi🙏🏻🙏🏻🙏🏻🙏🏻
@GunawardhaneMunasinghe
@GunawardhaneMunasinghe 4 ай бұрын
මෙි් නිවන් සොයා යන ගමනද අපට හමු වේවා ඔබ සොයන තැන
@dyasidu8010
@dyasidu8010 3 жыл бұрын
😊😊😊😊😊budu saranai.api innawa yathartha nalikawa ekka.obata jaya
@prabathchandika6317
@prabathchandika6317 2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂක ලැබෙවා සීයා ඇතුලු සියලුම දෙනාට
@gamagevlog3323
@gamagevlog3323 3 жыл бұрын
සුවපත් වෙත්වා
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 3 жыл бұрын
Sathya helidaraw wewa...
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
අනිවාර්යයෙන්
@user-ep6uj8km1o
@user-ep6uj8km1o 3 жыл бұрын
හෙළ ඉතිහාසය යට ගහනෙ මහමෙව්නාවේ ප්‍රමුක හොර චීවරධාරීන්
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 3 жыл бұрын
Budun upan me bima gana piligannama un na tatte , sadu sadu apebimata
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 3 жыл бұрын
Theruvan saranay..parissamata enna.hathuro mithuro vage avith obava vinasa karay.. Oba thuma me karagena yana vada satahana natara karanna apa. Mage ashirvadaya oba hamotama. Budusaranay...
@rohiniliyanage5527
@rohiniliyanage5527 3 жыл бұрын
Theruwan saranai seeye .janith malli suwapath wewa...
@chameeradev7912
@chameeradev7912 2 жыл бұрын
නියමයි 👍
@熊-l3e
@熊-l3e 3 жыл бұрын
දුකයි සතුටයි කියාගන්න බැරි තරම් . මෙතෙක් අපේ ජාතික උරුමයන් විනාස කරලතියන විදිහ දැක හරිම දුකක් ඇති උනා. නමුත් හරි දේ අපේ ජීවිතේට වටහාගන්න දැකගන්න ලැබුන එක හරිම සතුටුයි. මින් ඉදිරියට අපේ බුදු පියාණන්ගෙ උපන් පිංබිම ජාතියක් හැටියට පර දේශක් කාරයන්ගෙන් රැකගැනීමට ඇප කැප විය යුතුයි. සීයා ඇතුළු ඔබ සැමට තෙරුවන් සරනයි!
@agitb9266
@agitb9266 3 жыл бұрын
Theruwan saranai obala siyalu denatama me karana helidarauwata....
@thakshilasrimali6037
@thakshilasrimali6037 3 жыл бұрын
Bohoma pin seeyata.janith mahaththaya oya me siyaluma thorathuru anagatht wenunwe.reka denna rkai mage illima
@surangakapuwaththa5797
@surangakapuwaththa5797 3 жыл бұрын
මහවැලිය තමා රට කෑවෙ .වස විස ගෙනවා ගොවිතෙන බවර්ලට වික්කා.කන්න වපුරන දින වෙනස් කලා.උන්ගෙ එවා විකුනන්න.බහු ජාතික කලා.කාලකන්නි.අවසානේ පුරවස්තුත් කෑවා.හෙන ගහපන්
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
ප්‍රේමදාස // ගාමිණි දිසානායක // ජේ ආර් 🐂🐂🐂🐂🐂
@surangakapuwaththa5797
@surangakapuwaththa5797 3 жыл бұрын
@@priyanthaperera7965 හරක් නෙමෙයි මී හරක්.පර සුද්දාගෙ ගු බෙට්ට දුන්නත් ගත්තා මුන්
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
@@surangakapuwaththa5797 🤚🤚🤚
@msnitea1003
@msnitea1003 3 жыл бұрын
janyitt, mahatata th,, peinwatth, seiyatath,, budusaranawewa, terrga, ayuhsa, labewa
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මහියංන් ගනයේ ධාතුන් වහන්සේලා දෙනමක් වැඩසිටිනවා
@indunilsupuntharanga
@indunilsupuntharanga 3 жыл бұрын
හෙලයන්ට ජය
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 3 жыл бұрын
Thank you.
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
apima apa da wanasana wada ma dawal rakinnata hata dawasa kauda inna siyalla vinasa wamin pawathi oba samata siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤❤❤
@vprp8017
@vprp8017 3 жыл бұрын
ඔබතුමා කරන මේ සේවයට මාගේ ප්‍රණාමය .දීර්ඝායුෂ වේවා !!! කියන්න විශේෂ දෙයක් තියනවා කැමතිනම් කතාකරන්න .
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
උරුමය තෙරෙන්නෑ කරුමය හිංදා. ඒකායි සමහර මිනිස්සු අමුතු. වැළලී ගිය අතීතය නැවත මතු වෙනවා. ඒ දවස අද වේවා . 🙏🙏🙏🙏🙏🙏
@randikagalaxy8289
@randikagalaxy8289 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🌸🙏🌸🙏🌸
@Flying_Solo15
@Flying_Solo15 2 жыл бұрын
යථාර්ථ , ඔයාලා තවත් මේ ගැන හොයන්න. හෙලි කරන්න සත්‍ය හෙලදිවට. ⁣සිංහල බෞද්ධයාව යලි පුබුදවන්න . අපි නිසැකවම ඔබට සහය දෙනවා. ඔබට ජය. නිර්වානය මේ බවයෙදිම ලැබේවා.
@lasanthiwick5134
@lasanthiwick5134 3 жыл бұрын
ගන්ගාවක් හරස් කර යටකල අපේ ඉතිහාසය ..තෙල්දෙණිය ...
@udeyakumara9519
@udeyakumara9519 3 жыл бұрын
Siye oba thumata budu sharanai devi pihitai
@emedauwenya3678
@emedauwenya3678 3 жыл бұрын
Me tharam shakshi thibilath ai dewiyane me minisinta piligana Bari.?
@priyankaperera7269
@priyankaperera7269 3 жыл бұрын
Harima sathutui...oba thumanlata bohoma pin
@keerthiwannigama3760
@keerthiwannigama3760 9 ай бұрын
සත්‍ය සොයා යන ඔබ සැමට නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
Budusaranai
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
ජයම!
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Me...aththa...hela...ethi..hasay...aththa...danna..me..siiyala thamai...den.enna..hamuduruwo..ape.ethihasay.hariyata..dnnathuwa..biru.bana..deesana karanawa..vije wa .oluwe.thiyan... me.siiyalage.aththala.muththala..kirikiththalage.. .ayata..thamai...yakku..kiyal.amanussayanta. Dala.. bana..desanana karala thiynne...aththa.kawadawath.yata danna be...janith mahaththayata..godk pi. Mewa hoya gana ape . Me budunge .ethihasaya.ali.karanawata..budusaranai 🙏🙏🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Vijeta jathakun suddata Kala wan una Kala kanne mewa vinasa karala thiynne pawkarayo..Mona tharan pahara wedak karala thiynne....mewa ..Pura viddyaw ayath hugak durata wahanawa.. pelak .endiyawata NADA Aran Yana vijet suddata viruddawa yannathi hamuduru waruth mewa yata gahanawa.
@senarathnaajith7117
@senarathnaajith7117 8 ай бұрын
Mea jalasa hadala meata wada ethihasaya wala dala ethida???
@sisirasenarathna8905
@sisirasenarathna8905 3 жыл бұрын
සාදු
@chithraperera8911
@chithraperera8911 3 жыл бұрын
Suwa path wewa !
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 3 жыл бұрын
ඇයි සහෝදරයා ජයන්ත පතිරාරච්චි මහතාව අමතක කරන්නෙ..... ඔහු මේව මුලින්ම එලිකරානෙ
@sameerafernando9047
@sameerafernando9047 3 жыл бұрын
එක නම් ඇත්ත තමා.එතුමා තමා ඔය දේවල් ගැන හරියටම දන්නේ .. එතුමා ලග තියෙන දැනුම වෙන කා ලගවත් නැහැ .
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
Meewanapalane thero cheated on Mr. Pathi.
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
බබරගල තට්ටු 3ක ගල් මාලිගාවක් බව ඔහු කීව , ඒ පමණක් නොවේ එම මාලිගාවට ඇතුළුවන දොරක් මිට වසර 50කට පෙර බඹරගල විහාරයේ මේසන් වැඩ කල බාස් කෙනෙක් විවුර්ත කල බවත් අදත් ඔහු පිසෙක් මෙන් ජිවත් වන බවත් එක වීඩියෝවක කියනව kzbin.info/www/bejne/q3-Tn6yCo96JhtE
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
@@kalawaddaa පිස්සෙක් නෙවෙයි, පන්සලේම බල්ලෙක් වෙලා නැවත ඉපදිලා කියලා නේද කිව්වේ?
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
@@xtreme_lk kzbin.info/www/bejne/inWzd3iAZbaVg6M බඹරගල රජමහා විහාරයේ නොඇසු කතාව මේකේ කියවෙනවා ඒ බඹරගල ගල් මාලිගයේ දොරක් ඇරපු බාස්ගේ නමයි ඉන්න තැනයි
@CoolBoy-pf5xq
@CoolBoy-pf5xq 3 жыл бұрын
Me pansalata yanne kohomada
@jithendra5069
@jithendra5069 3 жыл бұрын
මහවැලි ව්‍යාපාරයෙදි ඔක්කොම ජලාශ හදලා තියන්නෙ අපේ උරුම බිම් යට කරලා, පරදේශීන් හරියටම අපේ බිම්වල තියන වටිනාම තැන් ජලයෙන් යට කරලා, පුරාවස්තු කොල්ල කාලා... ඉදිරියේ දී සියල්ල එලිවේව්... ❤🙏❤🙏
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 6 ай бұрын
Mat lankawata.gihin.me.satara.stana.weda.pudagannawa.❤❤❤❤
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 3 жыл бұрын
A mathaka ❤️Kala. ❤️ Ithihasaya ❤️nawatha. ❤️Mathakaya ❤️Kara🙏 gana🙏 giyata🙏 pin 🙏Aaadaraniya👨‍⚕️. Piyata👨‍⚕️. Tharuwansaranai🙏🌥️
@tilakperera3276
@tilakperera3276 3 жыл бұрын
Budusaranae
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
ජනිත් පුතෙ ඔබ සුවපත් වේවා
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
අපේ සුද්ධ භූමිය ගාමිනි කියන ඇමතිය විනාස කලා එයාට දෙන්න සොබාදහම හොදම දඩුවම තව හිටියනම් ඉතුරු ටිකත් ඉවරයී
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН