ගිහි ජීවිතය නොබැඳී පරිහරණය කරන්නේ කොහොමද.1941Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 10,771

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 47
@vipulidevika8729
@vipulidevika8729 8 ай бұрын
පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සැනසීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.ඒ ධර්ම දානමය කුසලයෙන් ඔබවහන්සේට උතුම් මගපල ලබාගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@saumyaabeysuriya6716
@saumyaabeysuriya6716 8 ай бұрын
පින්වත් ස්වමින්වහන්ස. තව තවත් මෙවන් උතුම් දර්ම දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට ප්‍රග්නාව පහල වෙවා. ඔබ වහන්සේව සියලු සම්‍යක් දෘශ්ටික දෙවියෝ ආරක්ෂක කරත්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලබේවා ලබේවා ලබේවා. සාදු සාදු සාදු
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@ZooView-eo7xs
@ZooView-eo7xs 8 ай бұрын
ඔබ වහන්සේගේ දේසනාව බුදු මූව් න් දෙසු හා සමානයි 🙏🙏 🙏
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 8 ай бұрын
ඒ උතුම් වු තුනුරුවනටම මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹🌹
@ZooView-eo7xs
@ZooView-eo7xs 8 ай бұрын
ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
@dayapriyankara6408
@dayapriyankara6408 8 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@gaminiekanayake2151
@gaminiekanayake2151 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi 8 ай бұрын
තථාගත දභම යතාවාදීවම දේශනා කරන ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් අමා නිවනම ෂාක්ෂාත් වේවා
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ගැබුරු දහම් කරුණු ඔබ වහන්සේ සරලව පහදා දෙනවා. මම මගේ ජිවිතේ ට ඒවා එකතු කරගන්නවා... ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamarasekara2041
@kamarasekara2041 8 ай бұрын
සාදු සාදු සාදු ආර්‍ය්න් වාහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@k.w.g.rekhanianthi4196
@k.w.g.rekhanianthi4196 8 ай бұрын
Sadu sadu sadu Budusaranai ස්වාමින් වහන්සේ 🙏
@ruparohini733
@ruparohini733 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 7 ай бұрын
අවබෝධය කර ගැනීම ම යි නොබැදීමේ රහස..... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමින් වහන්ස එය මගේ හිතට තදින් ම දැනුනා.. මම දහම් පාසල් ගුරුවරියක්.. මවක්.... මා ඉතාමත් කැමත් තෙන් ඔබවහන්සේ ගේ ධර්ම දේශනා අහනවා... ජිවිතේ බොහෝ දේ වටිනා කම් දීමට යාම නිසා අර්බු ද ඇති වූ හේතු මට‍ අවබෝධ උනා.. කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි... ඉක්මන් සත්‍යඅවබෝධයම වේවා
@sanjeewarupasinghe4796
@sanjeewarupasinghe4796 8 ай бұрын
සතුටක් ගෙන දුන් දේශනාවක් සාදු සාදු සාදු
@thiraniwithana5017
@thiraniwithana5017 8 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉
@IroshaSujeewani
@IroshaSujeewani 8 ай бұрын
Sadu sadu pinwath swamin wahansa
@indrajayanthi6793
@indrajayanthi6793 7 ай бұрын
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස🎉🎉
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 8 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@shriyaniherman8345
@shriyaniherman8345 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@thamaranandani1520
@thamaranandani1520 8 ай бұрын
මේ තරම් බයක් දැනුනු නිමේෂයක් තවත් ඇත්තේ නැතැයි සාදු සාදු මේ ආත්මභාවයේදීම නිර්වාණය අවබෝධය පිණිසම ඔබ වහන්සේ භාග්‍ය උදාවේවා
@thanujamendis6151
@thanujamendis6151 8 ай бұрын
සාදු සාදු සාදු
@sumanamarambe1033
@sumanamarambe1033 8 ай бұрын
@සද්ධර්මයට නමස්කාරය වේවා
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 8 ай бұрын
සුගත තථාගත,අප සම්බුදු හිමි දෙසු සදහම් එලෙසින්ම ජන හදවත් තුල පෝෂනය කරන දේෂකයාණෝ සදා නමදිමී🎉🎉🎉
@SurprisedFireDragon-oy7qb
@SurprisedFireDragon-oy7qb 8 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahanseta theruwan saranayi 🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 8 ай бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻💐💐💐😇💛💛💛
@sumanamarambe1033
@sumanamarambe1033 8 ай бұрын
විදර්ශනා නුවණ වැඩේවා
@hirushaweerasekara680
@hirushaweerasekara680 8 ай бұрын
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼
@dhammiweerasekara1593
@dhammiweerasekara1593 8 ай бұрын
Sadu sadu sadu
@dilanijayasooriya9250
@dilanijayasooriya9250 8 ай бұрын
ඔබ වහන්සේ නුවරට වඩිනවා නම් අනේ අපිව දැනුවත් කරන්න.පින් සිදු වේවා!
@chamodidewminie5652
@chamodidewminie5652 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 7 ай бұрын
🙏🙏🙏
@NayanaGuruge-x3x
@NayanaGuruge-x3x 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Mudith_Vancouver
@Mudith_Vancouver 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 8 ай бұрын
Sadu Sadu Sadu
@dilinitharaka437
@dilinitharaka437 8 ай бұрын
Sadu😂sadu sadu
@nimalr5111
@nimalr5111 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@padnipiyumika667
@padnipiyumika667 8 ай бұрын
සාදු සාදු සාදු
@kushanthaweerasinghe4809
@kushanthaweerasinghe4809 8 ай бұрын
🙏🙏🙏
@kumuduwathsala6111
@kumuduwathsala6111 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumrajapaksa1916
@kusumrajapaksa1916 8 ай бұрын
🙏🙏🙏
@ayomiherath4979
@ayomiherath4979 8 ай бұрын
🙏🙏🙏
@maniqueratnayake2566
@maniqueratnayake2566 8 ай бұрын
🙏🙏🙏
@kumarinawarathna8602
@kumarinawarathna8602 7 ай бұрын
🙏🙏🙏🙏
@anomamendis9170
@anomamendis9170 8 ай бұрын
🙏🙏🙏🙏
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Каха и лужа  #непосредственнокаха
00:15
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН