දෝතින් දෝතයි - සුහද පැතුම 1973

  Рет қаралды 160,730

Nihal Munasinghe

Nihal Munasinghe

Күн бұрын

Пікірлер: 72
@nihalmunasinghe91
@nihalmunasinghe91 4 жыл бұрын
තිස්ස විජේසුරේන්ද්‍ර, යුගයක් රසවත් කල සිහින කුමරා... ඔබ විසින් සිංහල සිනමාව තුල තැබූ සුන්දර මතකයන් සදා අමරණීයයි. ඔබට නිවන් සුව පතමි.
@chamilachamila133
@chamilachamila133 Ай бұрын
❤ l love you thissa aiya
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 Жыл бұрын
සෞන්දර්ය ජනිත වන්නේ මෙවන් සොඳුරු දර්ශනවල බව අනේ කවුරුත් දන්නවානමි ?
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 2 жыл бұрын
මේ ගීත ඇහෙනවිට ඇග හිරිවැටෙනවා දැන් ඒතරම් ආදරය කරන ගීත සහ තිස්ස සම මාලනී සංයෝගය මේ අතීතයට පණවගේ ආදරෙයි.ජෝති ඇන්ජි යුවළ ගේ ගීත අදත් මෙහෙම හරි බලලා සතුටු වෙනවා 💖💖💖💖
@sithijanissanka97
@sithijanissanka97 2 жыл бұрын
ගාමිණී - මාලිනී,විජය - මාලිනී ට පසුව හැත්තෑව දශකයේ සුන්දරම පෙම් යුවල තිස්ස-මාලිනී 💑
@jays.s
@jays.s 2 жыл бұрын
මෙහි සැබෑ වටිනාකම ඔරිජිනල් සිංදුම ඇසීමට ලැබීමයි.ඔබට ස්තූතියි !
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඒක ඇත්ත ,ඒකයි වටිනාකම
@laksila7367
@laksila7367 2 жыл бұрын
තිස්ස මාලනී යුවලද කදිම නළු නිලි යුවලකි . මෙම ගිතය අදටද නැවුම්බවක් ගෙන දෙයි
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
මම 9 පංතියේ ,අපි හැමදාම 2.30 හෝල් එකේ,පොලොන්නරුවෙ ජයන්ති,දීපානි හෝල් දෙකයි හැමදාම කට කපලා.
@madeeshaanjana7922
@madeeshaanjana7922 3 жыл бұрын
සදා අමරණීය ගිත.❤🇱🇰💥🔥 2021
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
තිස්ස විජේසුරේන්ද්ර මහතාණෙනි, ඔබට නිවන් සුව!!!
@jagathupananda5039
@jagathupananda5039 3 жыл бұрын
දයාබර .තිස්ස අය්යේ.නුඹ ට.පෙම් චරිත .වලට .අගේට.ගැ ලපුනම .නිලියන් .තමයි .සුමනා.මාලනී .සෝනියා .ගීතා.ජෙනීටා ජානකී .ශිරාණි කුරුකුලසූරිය ඒ.හැ ම.නිලියක් .එක්කම .ඔබරිදී.තිරයේ.හොඳට පෙම් කලා.නමුත් .ඒඑක .නිලියක් වත්.කවදාකවත්.ඔබව.මතක්කරනවා.අපි.අහලා දැකලා.නැහැ .ඒනිලියන්ගේ.කටේ.තියෙන්නෙම.එකම.නලුවො .සෙට්.එකක.නම්.හැ බැ ය්.දැන් .ඔබ ගැන .මතක්.කරයි .ඒඔබ.මියගිහින් .නිසා .කාට.නැ තත්.ඔබ.අපිට .සුපිරි .නලුවෙකි.ඒබවඔප්පු.කිරීමට .මෙම .සුහද .පැ තුම.චිත්‍රපටය ත්.එක්.ශාක්ශියකි
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මෙ ගීතයට පාදක වූයේ 1971 දී තිරගතවුන ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "මේන් සුන්දර් හුං" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'දෝ මස්තානේ' නම් ගීතයේ තනුවයි. ( මෙම ගීතයේ කුරුකූ කුරුකූ .... කොටසේ තනුව එල්විස් ප්‍රෙස්ලිගේ Can't you see I love you ගීත කොටසේ තනුව සිහි ගන්වයි.) ශංකර් - ජායිකිෂන් 9 වතාවක් පමණ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් 'ෆිල්ම් ෆෙයාර්' සම්මානයෙන් පිදුම් ලැබීය. ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. ආනන්ද සාගරේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
අමරණීය ගීත,
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
හරිම මිහිරි ගීත මේ ආසාවෙන් රසවිදින්නෙ ස්තූතියි ඔබට අපව අතීතයට රැගෙන ගියාට👍❤️🌹
@chamilachamila133
@chamilachamila133 Ай бұрын
Thissa aiya hemadama sinamaveama ipadeava
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
tissa harima lassanai pujithayo ehi ethuma Dr kenek harima lassanai tissa wijesurendra mahathaneni obata niwan suwa
@susanthajanaka7942
@susanthajanaka7942 2 жыл бұрын
Ape sundara lama kalayata yanawa
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 11 ай бұрын
මෙම ගීතයේ එන "කුරුකූ කුරුකූ" යන වචනය මෙම ගීතය ජනප්‍රිය වීම සඳහා ඇතුළත් කරන ලද "පන්ච් ලයින්(Punch Line)" එකයි. එමෙන්ම ග්‍රේෂන් ආනන්ද මහතා "ප්‍රාර්ථනා" චිත්‍රපටය සඳහා ගැයූ "ගීත ගයා" ගීතයේ එන "සුපෙම් පා" කොටසත් එවැනිම "පන්ච් ලයින්" එකක්.
@dimuthukumara3702
@dimuthukumara3702 24 күн бұрын
සුපිරි film තාම ඉස්සර 😢😢😢😢
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Lovely song.
@primrosekeller4067
@primrosekeller4067 Жыл бұрын
Super song golden oldies love it
@fggfgff9628
@fggfgff9628 3 жыл бұрын
🤔👂🎼🎼🎼 godak Lassana geethayak ♥️♥️💃🕺🌷
@sandahamwinston
@sandahamwinston 5 жыл бұрын
Old is GOLD
@dimuthukumara3702
@dimuthukumara3702 24 күн бұрын
ජෝතිපාල මහත්තයා හිටියේ නැත්නම් සිංහල සිනමාවට සිංදු na❤❤❤
@preetinanayakkara1818
@preetinanayakkara1818 3 жыл бұрын
Beauitful
@jayathilakakalatuwawa7444
@jayathilakakalatuwawa7444 8 ай бұрын
අතීතය ට රැගෙන ගියාට ඔබට බොහොම ස්තූතියි
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි !
@TbaaaNznNzz-wo3gq
@TbaaaNznNzz-wo3gq 2 ай бұрын
Mn asama naluwa.thissa
@preetinanayakkara1818
@preetinanayakkara1818 Жыл бұрын
Best
@himamalni525
@himamalni525 10 ай бұрын
Api me filim eka deparak baluwa 1984 ,, API podi kale lassanai,,ape e kaleth lassanai,,
@PathmasiriRuwanpura
@PathmasiriRuwanpura 7 ай бұрын
❤❤Nihal give me old filmsongj just like thank you very much ❤
@ranjithpeiris3951
@ranjithpeiris3951 4 жыл бұрын
love song...
@miranisomasinghe1480
@miranisomasinghe1480 Жыл бұрын
😊👌❤
@chamilachamila133
@chamilachamila133 Ай бұрын
I love you thissa
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely❤
@PriyaniSirikumari
@PriyaniSirikumari Ай бұрын
Me chariteta vijaya hitiyanam......
@sweet-b6p
@sweet-b6p 2 жыл бұрын
Nice Song
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
ගායනය - එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක චිත්‍රපටය - සුහද පැතුම තිරගත වූ දිනය - 1973 පෙබරවාරි 23 ඉදිරිපත් කිරීම - කැමිලස් නිෂ්පාදකයෝ නිෂ්පාදනය - කැමිලස් පෙරේරා කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය -කිංස්ලි රාජපක්ෂ (‘ගෙහෙරා ඩාග් හින්දි චිත්‍රපටයේ අනුකරණයකි) දෙබස් - ඇන්ටන් අල්විස් කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර් සංස්කරණය - සිරි කේ. විතාරණ සංගීත අධ්‍යක්ෂණය - ටී. ඇෆ්. ලතීප් ගී පද - සිරිල් ඒ. සීලවිමල ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක රංගනය - මාලනී ෆොන්සේකා සමග තිස්ස විජේසුරේන්ද්‍ර දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයිජය මංගල හඬ දේ කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,, ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳෙන් මංගල මල් පිබිදේ කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,,, සෙවනැලි සීතල ලිය ගොමුවේ අපටයි සුබ පැතුවේ සුදු මල් පෙති සලිතව සැලුනේ අපටයි ඉඟි මැරුවේ හෝ.... හෙවනැලි සීතල ලිය ගොමුවේ අපටයි සුබ පැතුවේ සුදු මල් පෙති සලිතව සැලුනේ අපටයි ඉඟි මැරුවේ එක පොඩි රහසේ රස දහසක් වේ රස උතුරන වයසේ කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,,, හඩ පටයට ගි පද සැකසිම සසරේ ජීවන සහකරුවා පැතු සේ මෙහි ආවා හෝ....නාඹර සිතුවිලි පල දැරුවා නෑඹුල් මල් නෙලුවා සසරේ ජීවන සහකරුවා පැතු සේ මෙහි ආවා හෝ.... නාඹර සිතුවිලි පල දැරුවා නෑඹුල් මල් නෙලුවා සන්සුන් ගමනක වංහුන් දැක දැක ජය පිට ජය පැතුවා කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,,, තබනා තැන පියවර ඔබගේ ලෝකය මැවෙයි මගේ අවදිව ඇති ඔය සුවඳ හදේ මගෙ රජ දහන සැදේ හෝ.... තබනා තැන පියවර ඔබගේ ලෝකය මැවෙයි මගේ හෝ.... අවදිව ඇති ඔය සුවඳ හදේ මගෙ රජ දහන සැදේ මසුරන් විසිරුනු ඉසුරින් බරවුනු දිවි මංගල හෙලි වේ කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,,, දදෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඬ දේ කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
@kumarasilva422
@kumarasilva422 5 жыл бұрын
Jothipala ❤
@waruniranasinghe2218
@waruniranasinghe2218 6 жыл бұрын
Beautiful dancing... nicely dressed up.... 👌
@MalaniPathirana-iz6zq
@MalaniPathirana-iz6zq Ай бұрын
Sinamawe lassanama pem yuwala wije malani
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 7 жыл бұрын
Cyril A. Seelawimala sir is well known as the lyricist of Honda Siriyawai Aakase of the film "Sweep Ticket"
@upalikarunarathna4019
@upalikarunarathna4019 6 жыл бұрын
Heshan Hettiarachchi
@Johnnydaniel468
@Johnnydaniel468 2 жыл бұрын
Beautiful song.
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 6 жыл бұрын
Music Director is P.L.A.Somapala
@yasanthamaligaspe526
@yasanthamaligaspe526 4 жыл бұрын
Kuruppu! only song which sang for Kuruppu!
@jianthythtna5925
@jianthythtna5925 Жыл бұрын
Maga.asama.cithra.patiya.
@kapilanishanth141
@kapilanishanth141 2 жыл бұрын
Jaya
@seetharohini2197
@seetharohini2197 6 ай бұрын
❤❤❤❤❤❤
@kanthiweerasinghe9907
@kanthiweerasinghe9907 2 жыл бұрын
💐💐💐💐💐💐
@kottafernando4651
@kottafernando4651 5 жыл бұрын
👍👍👍🌷🌷
@ashokagunapala7224
@ashokagunapala7224 Жыл бұрын
තිස්ස ඔබ
@andrewmiller37
@andrewmiller37 6 жыл бұрын
It's a nice song but who ever loaded this to youtube should have stated the name of the film.
@sweenyfernando8830
@sweenyfernando8830 6 жыл бұрын
Suhada pathuma .
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 9 ай бұрын
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 11 ай бұрын
💗💗samada aderi💗💓 💗Munasasinha matuduni obta Niduk Nirooooooooogi sueya Labewa 💗 Issara kale Bandawela filmhol3 Modran, Eetwil Sigiri ... ???AMANA PALALOYA APE RATA KALA KARUMAYA??????
@dhammikekw7981
@dhammikekw7981 2 ай бұрын
If I am not mistaken karu aiya kept this beautiful lyrics. Please correct me if I am wrong. Thanks
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 3 ай бұрын
"රූපා...ලස්සනයි ඔයා" ගීතය ගැයූ කැමිලස් පෙරේරා මහතා සහ මෙම සිනමාපටය නිෂ්පාදනය කරන ලද කැමිලස් පෙරේරා මහතා යන දෙදෙනාම එක් අයෙක් ද? මා දන්නා තරමින් කැමිලස් පෙරේරා නැමැති ගායන ශිල්පියාට ඇත්තේ ජෝතිපාලයන්ගේ කටහඬට සමීප කටහඬක්. නමුත් ජෝතිපාලයන්ගේ අසීමිත ජනප්‍රියත්වය නිසා කැමිලස් පෙරේරා මහතා පිළිබඳව අවධානය යොමු නොවූ බැව් මාගේ මතයයි.
@appsapk6552
@appsapk6552 5 жыл бұрын
सडोटिंडोटिजीवेंवेवाइजयमंगलाहदड़ाआा
@preetinanayakkara1818
@preetinanayakkara1818 Жыл бұрын
12.4.2023
@kapilanishanth141
@kapilanishanth141 2 жыл бұрын
Oky
@nandasenarandiwela506
@nandasenarandiwela506 3 жыл бұрын
@kanthikanthi6795
@kanthikanthi6795 2 жыл бұрын
.
@mariyaciciliya3577
@mariyaciciliya3577 6 жыл бұрын
Ko dan Thissa wijesurandre dan ohu gane visthare oni
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
එතුමා ඊයේ(2020 මැයි 11) අභාවප්‍රාප්ත වුණා. අපි එතුමාට නිවන් සුව පතමු!!!
@manojkumara5742
@manojkumara5742 4 жыл бұрын
@@heshanhettiarachchi1322 ස්තුතියි හෙසාන් මහතා ඔබගෙ දැන්වීම සදහා..තිස්ස මහතාට අප නිවන් සුව පතමු.🙏🙏🙏
@manojkumara5742
@manojkumara5742 4 жыл бұрын
@@heshanhettiarachchi1322 😔😔
@lankahettiachchi6828
@lankahettiachchi6828 4 жыл бұрын
තිස්ස විජේසුරේන්ද්‍ර ආදරණීය කළාකරැවාණනි ඔබට නිවන් සුව ලැබේවා !!!
@himamalni525
@himamalni525 10 ай бұрын
Api me filim eka deparak baluwa 1984 ,, API podi kale lassanai,,ape e kaleth lassanai,,
@himamalni525
@himamalni525 10 ай бұрын
Api me filim eka deparak baluwa 1984 ,, API podi kale lassanai,,ape e kaleth lassanai,,
@himamalni525
@himamalni525 10 ай бұрын
Api me filim eka deparak baluwa 1984 ,, API podi kale lassanai,,ape e kaleth lassanai,,
අතීත දිවියේ - රත්තරං අම්මා 1975
4:22
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
"Ma Prathana" - H. R. Jothipala and Anjeline Gunathilake (Lasanda, 1974)
3:58
Dothin Dothayi-Flash Back-Minipura Gee Miyesiya 12
4:44
HAD Hadingnapola
Рет қаралды 39 М.
re dawal රෑ දවල්.. මල් හැඟුම්
4:52
Vijaya Jothi Facebook Page
Рет қаралды 581 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН