''1989 නොවැ 13 මකරාක්ෂයින්ගේ හෝරාව...''

  Рет қаралды 61,298

SepalAmarasinghe

SepalAmarasinghe

Күн бұрын

Пікірлер: 356
@sepalamarasinghe1
@sepalamarasinghe1 11 ай бұрын
kzbin.info/www/bejne/mnK8q2avrNB_qMk '' අකුණු වැදුනාම අමුතු බලයක් ලැබෙනවද? '' ගිරග්ග සමජ්ජ - 28 වැනි සාදය 🍷🍴
@SusilAyupala
@SusilAyupala 11 ай бұрын
Harima kanagatui ae maranayen passe Lankawa parthaletama Lankawa bankoloth. Oba depalata jayawewa. ❤❤❤
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 11 ай бұрын
සාරාංශය පොඩි pothak ගහලා අතින් අත අරින්න විදියක් බලන්න .(Open invite).
@jayarathnabandara7880
@jayarathnabandara7880 11 ай бұрын
'
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 11 ай бұрын
sirima gaanige palanaya kale thamai maruwe ....apee yaluwoth godak ..maruwa...ee ayage .....gewal pawa ...gini thibba.... oya ..sirima gaanige daru munuburantath... hena gahanawa...
@chandrikedesilva5046
@chandrikedesilva5046 11 ай бұрын
@mkllin-jg3tq
@mkllin-jg3tq 11 ай бұрын
හදවතට දැනෙන දුක . නිර්භීත රෝහණ සහෝදරයාට නිවන් සුව
@giith
@giith 11 ай бұрын
විජේවීර නිවන් ගියාට තවමත් ඔහුගේ පවුලට ඉන්න ගෙයක් නෑ..නායකයා ට තියන ආදරේ ඒකෙන්ම පේනවා😅😅
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 11 ай бұрын
අපේ සදාදරනීය නායකයා ...ඔබ පැතූ මේ රට ,,අප ගොඩනගනවාමයිනවායි.. ඔබ ඇතුළු ජීවිත කැප කල සියලු සහෝදර,සහෝදරියට අපගේ ප්‍රනාමය ....සදා සමරමූ සොහොයුරෝ ....♥️♥️♥️♥️♥️♥️
@niroshikagayani2224
@niroshikagayani2224 11 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 11 ай бұрын
👍👍👍
@nasliibrahim3429
@nasliibrahim3429 11 ай бұрын
සත්‍ය කිසිදා සැඟවිය නොහැක... ඔවුන් පැතූ ඒ දේශය ඉක්මනින්ම බිහි වේවා!!!!! 😔 🙏🙏🙏 💪💪
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 11 ай бұрын
🙏 ස්තූතියි...ඔබ දෙපලටම 🙏අපි ලිලිපුට්ටෝ... අපි උත්සහ කරමු සහෝදරයා. ජනතාවම දිනවමු.රෝහණ සහෝදරයා ප්‍රාර්ථනය ඉටු කරමු...❤❤❤🙏
@judeindrajith6751
@judeindrajith6751 11 ай бұрын
අද වෙනවිට නව පරපුර , ඇත්ත නිවරදිව අවබෝධ කරන් , සිය දහස් ගනන් පුරවැසියන් නිවරදි මතයකට එකතු වෙමින් සිටි. ජය නියතයි...ආදරනිය විරැ සොයුරන් සමරමු.
@ruwinimendis4731
@ruwinimendis4731 11 ай бұрын
ආනන්ද මහත්මයා ණෙනි. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.මේවා අසද්දී දැනෙන වේදනාව එදා වගේම තමයි.ඒ වුවත් අපිට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යයි.❤❤❤❤❤❤❤
@hartwoodservices2842
@hartwoodservices2842 11 ай бұрын
ජනතා ජයග්‍රහණය අනිවාර්ය යි. ඒ වෙනුවෙන් ජීවිත පූජා කළ සියළු දෙනාටම ප්‍රණාමය.... 💐💐💐❤️
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 11 ай бұрын
සදාදරනීය නායක රෝහන සහෝදරයා ඇතුලු ඉල්මහ සටන් සගයිනි ඔබ පැතූලොව අපි ගොඩනගන්නෙම්❤🌹🌹
@pkds1983
@pkds1983 11 ай бұрын
ඇතැම් තරුවක් දැනට මිය ගොසින් විය හැකිය.. එහෙත් නොසිඳී ගලයි එහි එළිය 🌹🌹🌹රත්න ශ්‍රී විජේසිංහ ගේ අපූරු පබැඳුම ❤️💖
@ruwanka18
@ruwanka18 11 ай бұрын
❤❤❤❤❤
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 11 ай бұрын
ඇග හිරිවැටිල තියෙන්නේ මේ සාකච්ඡා ව අහගෙන ඉදල... අම්මප මතවාදී පලිගැනීමක් අවශ්‍ය මයි..... අපි ඒක කරනව...
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
අනිවාර්යයෙන් .
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 11 ай бұрын
රොහණ වීජේවිර සහෝදරයට නිවන්සුව ලැබේවා
@ukuk1581
@ukuk1581 11 ай бұрын
මිනීමරු රනිලයගෙ මරණය ඉතා බිහිසුණු මරණයක් වේවා.
@smbandara7915
@smbandara7915 11 ай бұрын
අනිවාර්යයෙන්ම ,
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 11 ай бұрын
අනිවාර්යෙන්ම,, ඕකා විදවලා වේදනාත්මක මරණයක් ඕකට ලැබෙන්න ඕනී
@roshansachith206
@roshansachith206 11 ай бұрын
අනිවාර්යෙන්ම අවසාන දවසට බටලන්ද පැත්ත මතක් උනොත් ඒ ඇති
@sisirakumara8310
@sisirakumara8310 10 ай бұрын
අනිවාර්ය ma
@a.m-f8z
@a.m-f8z 11 ай бұрын
මුන්ට උසාවියෙ නීතියෙන් දඩුවම් නොලැබුනත්, ස්වභාවධර්මයෙ නීතියෙන් දඩුවම් ලැබෙනවාමයි.
@upulwijerathne7039
@upulwijerathne7039 11 ай бұрын
සමහරුන්ට එවැනි දඩුවම් ලැබුනා
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 11 ай бұрын
අැයි අාමර් විදියෙදි බල්ලෙක් වගේ මැරැනෙ.
@pemadhasathiththala8391
@pemadhasathiththala8391 11 ай бұрын
මේරටේ මිනිස්සු දැනුවත් කිරීම ගැන සේපාල් සහෝදරයාට මාගේ ස්තුතිය.
@mahindaguruge9926
@mahindaguruge9926 11 ай бұрын
ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තූතියි මේ මිනීමරැ පාලකයින්ගේ නියම ස්වභාවය, විශේෂයෙන්ම මේ ඉල්මහ සමරන දිනයේදීම රටට හෙළිකිරීම සමිබන්ධව. මුන්ට තව වැඩිකල් රගන්න ලැබෙන්නේ නැහැ. ජයවේවා! ❤❤❤❤❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
ඔබ දෙදෙනා කරන්නෙ ඉතා වැදගත් සමාජ මෙහෙවරක් . සියලු ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් මාගේ ප්‍රණාමය !
@athulaperera3025
@athulaperera3025 11 ай бұрын
ආනන්ද මහතාට ගොඩාක් පින් මෙම දැනුවත් කිරිම ගැන සේපාල මහාතාටත් ස්තුතියි
@apidennalive
@apidennalive 11 ай бұрын
ඔහුට උපරිම සාදාරනය කරන පරපුර අපි වන්නෙමු. මාලිමාවට ජයවේවා ..
@SudathNugaela
@SudathNugaela 11 ай бұрын
Legend of politics . අනාගතය විඥානකිව දැකපු කෙනෙක් . සෝවියට් දේශයේ කඩා වැටීම ඔහුගේ වයස විසිවෙනි වියේදී දැක්කා . ලංකාවේ සිදුවූ දේශපාලනික සංස්කෘතික පාරිසරික විනාශයන් හොඳුකාරව දැකපු කෙනෙක් . අප දේශපාලන ලංකාවේ අග්‍රගන්‍ය ගාන්ධර්වයා
@greatking6658
@greatking6658 11 ай бұрын
ඔවුන් දිවිපුදා ගොඩනැගීමට බලාපොරොත්තු වූ ලෝකය අපි ගොඩනඟමු ❤️❤️ විප්ලවීය ආචාරය 🙏🙏
@apidennalive
@apidennalive 11 ай бұрын
විජේවීර මරපු දවසෙම ඒ මිනීමැරුවන්ගෙම අයවැය කතා අහන්න තාමත් අපට සිද්දවෙලා කියන්නේ අපි මොනතරම් පසුගාමීද. තවම බලයේ ඉන්නේ ඒ මිනීමරුවොමය්. මේක කවදා යුක්තිය විසදෙය්ද? ලගදීම..
@viraj9931
@viraj9931 11 ай бұрын
Ranil para බල්ලාට daruwek wath naththe ekai .oya ballo okunge daruwo okunge pawul widawanna ona .
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
මට මතකයි මං පොඩි කාලේ චිත්‍රකතා වලට ලිව්වා වගේ ඔරුවල බන්දු මහත්මයා මම හරිද මන්දා සේපාල් 💖 විජේවීර සහෝදරය සහ රට වෙනුවෙන් අපි වෙනුවෙන් දිවි පිදු තරුණ දූ පුතුන්ට අපගේ විප්ලවීය ආචාරය 😢😢🌹🌹🌹🙏🙏🙏
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 10 ай бұрын
Naththatama Ape daruwange Anagatha daruparapura wenuwen ohu Dan Apa Atharama ipadila Rata beraganna uthsaha karamin Ethi.mama ema veerayata niwansuwa nppathami❤❤❤❤
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 11 ай бұрын
නිර්භීත රෝහණ විජේවීර සහෝදරයාට නිවන් සුව අත්වේවා ❤❤❤❤❤❤
@gajalanka95
@gajalanka95 11 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ඔබට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා ❤️❤️❤️❤️
@sandradesilva3620
@sandradesilva3620 11 ай бұрын
ඔබ‍ට දීර්ග ආයුෂ පතනවා සහෝදරයා
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 11 ай бұрын
ඇඹිලිපිටියෙත් හිටියා මිනිමරැ රැලක්.උන් වැඩි හරියක් කොටින්ගෙන් පරලොව ගියා
@Ravindrakirindigala
@Ravindrakirindigala 11 ай бұрын
ඔහු දැල් වූ පහණ අද ලැවුගින්නක් ව ඇත..
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
අනිවාර්යයෙන් .
@chrishanthabandara4908
@chrishanthabandara4908 11 ай бұрын
ඔබ පැතු දේ අපි මැතකදිම ඉටුකරනවා
@shirajrasikawickramasinghe279
@shirajrasikawickramasinghe279 11 ай бұрын
හදවතින්ම ඔබට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
@sandundinidu9846
@sandundinidu9846 11 ай бұрын
කාටද .?
@manekawijesuriya1730
@manekawijesuriya1730 11 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් දිනේවා ✌
@ajanthakumari119
@ajanthakumari119 11 ай бұрын
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ ( අපේ) වාරය ඇවිල්ලා.👍
@sanathjiwananda7805
@sanathjiwananda7805 11 ай бұрын
අපි අනිවාර්යයෙන්ම මේ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරනව
@nisaljayawardena
@nisaljayawardena 11 ай бұрын
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
@ema.6024
@ema.6024 11 ай бұрын
රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු ලොව නුදුරු දිනකදී ම මේ දේශයේ බිහිවේවා!!!! සදා සමරමු සොයුරියන් සහ ❤සොහොයුරෝ❤❤❤🌹🌹🥀🥀🥀
@viraj9931
@viraj9931 11 ай бұрын
නැගිටපල්ල නැගිටපල්ලා උබලගේ වාරය ඇවිල්ලා ❤❤❤
@nandapunchihewa3027
@nandapunchihewa3027 11 ай бұрын
මේව අහන බලන කෙනෙක් තාමත් පාහර U.NPඑකට ඡන්දයක් දෙන්න.හිතනවනම් ඌ මිනිහෙක් නෙවෙයි.
@ManathungaKrishantha
@ManathungaKrishantha 11 ай бұрын
Ow uw nam kariyek thami bro
@Saranga-fe2ks
@Saranga-fe2ks 11 ай бұрын
😢😢😢
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 11 ай бұрын
මාතෘභූමියට සැබෑ ලෙසම පෙම් බැන්දෝ...❤️❤️
@erangaravimal571
@erangaravimal571 11 ай бұрын
පිළිම නෙළා නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කදුයට රහසෙ
@stuntclub8943
@stuntclub8943 11 ай бұрын
මේ රටේ ඉන්න මිනිස්සුන්ට තව කෙනෙකුගෙ වටිනාකම දැනෙන්නෙ ඒ මනුස්සයො නැති වෙලා ගිය දවසට
@vanlanka
@vanlanka 11 ай бұрын
මේ කතාපෙල මාර වටිනවා, ඔබ දෙපලට ස්තුතියි, ඒ අදහස් වලට ජීවය දෙන්න ඒවාම යලි කරළියට ගෙන ඒම පිණිස.
@marasinghageperera1256
@marasinghageperera1256 11 ай бұрын
89 අවුරුද්දේ සජීවී මතකයන් ආවර්ජණය වුණා. අපේ එඩිතර තරුණ කාලය ට අදටත් ආදරය කරනවා. බිය නොහදුනන යහපත් රටක් පමණක් ප්‍රාර්ථනා කළ අපේ තරුණකම ගැන අපි ආඩම්බර වෙනවා. අදත් මේ පිංබිමට ආදරය කරන දුවාදරුවන්ට හිසනමා ආචාර කරන්න ඕන. ඔබට 88/89 පරපුරේ ආශීර්වාදය ලැබෙනවා .❤
@sajithwijesooriya6758
@sajithwijesooriya6758 11 ай бұрын
ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා ජය
@janithpabodaya7661
@janithpabodaya7661 11 ай бұрын
ආසාවෙන් බලන අහන එකම වැඩසටහන... ඔබගේ අනෙත් වැඩසටහන් හොද නෑ කියනව නෙවෙයි... ඒත් මේ වැඩසටහන හදවතටම වදිනවා... "නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා"
@jayantharohana4493
@jayantharohana4493 11 ай бұрын
කදුලින් ඉපිද රුහිරෙන් දිවිමග නිබද ගෙවමින් කටුක දුක් ගිනි වැලදු සබද ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා උවද දිනු මේ බිමේ නුබ ජීවත් වෙයි හෙටද
@forestgum1237
@forestgum1237 11 ай бұрын
අනිවාර්යයෙන්ම හෙටද ඔවුන් ජිවත් වනු ඇත !
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 10 ай бұрын
Mama ohuta niwansuwa nopathanne ema nisay.❤❤❤❤
@harshinadeekaliyanage5919
@harshinadeekaliyanage5919 11 ай бұрын
ස්තූතියි ඔබ දෙපලට....❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 11 ай бұрын
ආනන්ද මහතා සහ සේපාල් මහතා හෙට දවසේ අනිවාර්යයෙන්ම ඇගයීමට ලක්වෙනවා....
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 10 ай бұрын
Aniwarayen amath❤❤❤
@indasarathero3891
@indasarathero3891 11 ай бұрын
ආනන්ද සහෝදරයා අපේ හැගීම් දල්වනවා. මෙවැනි සාකච්ඡා ජයග්‍රහණයේ මාවත හෙළි පෙහෙළි කරනවා.
@upulfernando494
@upulfernando494 11 ай бұрын
වියරු ප්‍රේමදාස එදා මේ අපරාධයට අණදීමෙන් ජනාධිපති විදිහට ඌ මහපාරේ කෑලිවලට කුඩුවෙලා ගියා.. එතනින් නතරනොවී උගේ පුතාටත් රනිල් වික්‍රමසිංහටත් සොබාදහම දීපු හොඳම දඬුවම දරුඵල නොදී විඳවීමට සැලැස්වීම.....
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
ඔබ හරි.
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 11 ай бұрын
සහතිකවම..
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 11 ай бұрын
තෝරදෙණිය රොණී පවුල ගැන තොරතුරු දන්නවා නමි යමි කෙනෙක් ඔබටයි ඇරයුම කරැණාකර විස්තර දෙන්න 🙏🌻
@pkds1983
@pkds1983 11 ай бұрын
අන්තිමට කිව්ව කවිය අහලා ඉවර වෙද්දි ඔලුවට කරන්ට් එක වැදුනා වගේ දැනුනා,ඔව් අනිවාර්යයෙන්ම අපි මේක වෙනස් කරනවා හරි විදියට වෙනස් කරනවා.
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 11 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට.... තෙරුවන් සරණයි!!!
@dhanushkachamee68
@dhanushkachamee68 11 ай бұрын
මුකුත් කියන්ඩ බෑ දුකයි මේක වෙනස් කරලා කාලකන්නි බල්ලො ඔක්කොටම දැඩුවම් දෙන්ඩ ඔනේ ඒක වැඩි දවසක් නෑ ❤❤
@anuradhabandara2487
@anuradhabandara2487 11 ай бұрын
සදා අමරණීයයි
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 11 ай бұрын
What a great people's. Great dicesion well done Mr sepal
@upulwijerathne7039
@upulwijerathne7039 11 ай бұрын
ගෞරවනීය ස්තුතිය ඔබ දෙපලට. දේශපාලන ඉතිහාසය අපට කියලා දුන්නාට සහ එය බෙහෙවින් වත්මන් තරුණ පරපුරට වටිනවා. හිතන්න දේවල් ගොඩාක් තියෙනවා
@kbt3831
@kbt3831 11 ай бұрын
මේ කතාව අහන කොට සංවේදී නොවන හදවත් කුමටද ?
@nissankamayadunna532
@nissankamayadunna532 11 ай бұрын
මේ කතාව අහන කොට මටනම් හැංගුනේ ඔලුවට හෙනයක් පාත්වූනා වගේ. මේවා කරපු උන්ගේ පවුල්වලට ත් ශාප වෙනවා හිතට දරාගන්න බැරි දුකක් ඇතිවුනා
@sajithwijesooriya6758
@sajithwijesooriya6758 11 ай бұрын
නොදකිං විතරක් කාලකන්නි හැත්ත රටට වටිනා මනුෂ්‍යයක් හෙනම ගහපිය
@gaminimangalamangala8191
@gaminimangalamangala8191 11 ай бұрын
රෝහණ විජේවිර සහෝදරයා ප්‍රර්ථනා කල රට නුතන පරපුර ලගදිම බිහිකරනු ඇත ඒ සදහා ⁣ජේෂ්ඨයන් වශයෙන් ඔබලාගේ දායකත්වය ඉතා වැදගත්
@SISIL.3418
@SISIL.3418 11 ай бұрын
ආනන්ද වැනි පරිණත ඡේෂ්ඨ සහෝදරවරැ ගැන දැන් ඉන්න සහෝදරැවරැත් දැන ගන්න ඕනැ චිරංඡයතු සහෝ!
@nissankamayadunna532
@nissankamayadunna532 11 ай бұрын
අපේ ආදරනීයන් සමරන අද වගේ දවස් ඇත්තටම අපට මූසල දවසක්. ඒ වගේම විරුවන් සමරන කොට රනිල් ඇතුලූ මිනීමරුවන් මොනතරම් තැවෙනවා ඇද්ද
@ruwanilakshika1428
@ruwanilakshika1428 11 ай бұрын
අමරණීය viruvaneni ඔබට අපේ ප්‍රණාමය ❤
@apidennalive
@apidennalive 11 ай бұрын
මේවා අහලා මොන හිතකින් මිනිස්සු අර ගොබ්බ පුතානො පස්සේ යනවද කියලා හිතාගන්න බෑ.
@sumithpriyantha9699
@sumithpriyantha9699 11 ай бұрын
ආදරනීය ව්ජේවීරයන් නුබ සදා අමරනීයයි
@sumithpriyantha9699
@sumithpriyantha9699 11 ай бұрын
සියලුම විරුවන් ගැන පොත් පත් ලියන්න සිනමා ටෙලි නාට්‍ය නිර්මාණය කරමු...ඔවුන් ගේ ඒ මහා දැවන්ත කැපකිරීම් අතිවිශිශ්ටයි ඒ ගැන හිතා ගන්නවත් බෑ
@kapilabandara2272
@kapilabandara2272 11 ай бұрын
සේපාල සහෝදරයා දැන් ගොඩක් තරුණ පාටයි .....සතුටුයි ඈ
@NuwanThisara
@NuwanThisara 11 ай бұрын
ජය වේවා.... ඊළඟ ඡන්දය ජවිපෙ දිනනවාමයි...
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 11 ай бұрын
ඔබ දෙදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
@rajusenanayake417
@rajusenanayake417 11 ай бұрын
ඔබෙි සත්‍ය ඉතා ඉක්මනට අපේ රටට ලැබෙිවා රෝහණ සොයුර නුබ අපේ හදවතේ වීරයා
@sagaraliyanage2736
@sagaraliyanage2736 11 ай бұрын
ගාමිණී වැන්ඩකෝන් තමයි ඒ පාහරයගෙ නම
@SumithraGamage-l9g
@SumithraGamage-l9g 11 ай бұрын
පොඩි..මනුෂ්‍ය යෙක්..මට දවසක්..කෝචියේදි..හමු.උනා මට එතකොට වයස 28 වගේ athi..මම දන්නෙ na ඔහු .ඔරුවල බංදු. කියල ..එක හරස් සිට් එකේ..ඉදගෙන ආවෙ..එක..ලග කිසියම් හෝ කතාවක් හරහා මම දෙසපාලනය පිලිබද කතාවක් කිව්ව ඊට පස්සෙ.ඔහු..මාත් එක්ක කතා ..කලා මම තමයි..ඔරුවල .බංදු..කියන්නෙ .කියල. මම. කිව්ව. මම දන්නව. රුපෙන්..නෙමේ ඔබ කරන wda වලින් කියල ඒ වෙනකොට ඔහුට.65විතර..වයස ati
@wijayasooriyaarchchi3813
@wijayasooriyaarchchi3813 11 ай бұрын
Mr Ananda and sepal, You are great 👍 👌 👏
@anandajayasinghe6722
@anandajayasinghe6722 11 ай бұрын
මේ ශේෂ්ඨ මිනිසා රටට අහිමි වීම අප ලැබූ ගිණිය නොහැකි අභාග්‍යයකි. දැන් අප විදිමින් සිටින්නේ ඒ ශාපයයි.
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 11 ай бұрын
ම්නිස්සුන්ට ආදරෙයි රටට ආදරෙ ව්ර සහෝදරයා ඔබට පිං බුදුසරණයි
@abhayarawanawickramasinghe2702
@abhayarawanawickramasinghe2702 11 ай бұрын
ආසියාකරයේ විසූ විශිෂ්ඨතම මාක්ස්වාදී බුද්ධිමතා හැටියට මා අසා ඇති, ප්‍රාග්ධනය සින්හල ග්‍රන්ථය සම්පාදනය කල ජයතිලක ද සිල්වා ශූරීන් පිළිබදව ද විස්තරයක් ගෙන ඒමට හැකි නම් ඉතා අගනේය.
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 11 ай бұрын
We100:/agree with you. Thanks
@thusithaamarathunga308
@thusithaamarathunga308 11 ай бұрын
ඔහු ආදරණීය මිනිසෙක් ,සැබෑ නායකයෙක් !............❤️
@macpkumara9738
@macpkumara9738 11 ай бұрын
අදටත් අපට විරුද්ධව යම් විදියකින් පෙනී සිටින අයක් සිටීනම් විදවන්න වෙනවාම තමා ඒ තරමට වටිනා ජීවිත තියන එකම කණ්ඩායමක්
@sisirakumaramahagama6530
@sisirakumaramahagama6530 11 ай бұрын
වටිනා සාකච්ඡාවක්
@madhukawithanage767
@madhukawithanage767 11 ай бұрын
Thank you for your both. I was waiting for the episode. Lettts continue to do this. Sepal, you are doing great job to change society.
@diasprasanna3101
@diasprasanna3101 11 ай бұрын
දිවිදුන් විරුවනේ ඔබ නිදනා සොහොන අල්තාරයකි අප හදබැදි මල් පිපෙන ලෙලදෙන විටදි රතුදජ දසතින් දෙරණ ඉතිහාසයේ ඉදිවෙයි සමරුවෙ කුලුන !
@JinarathnaCharitha
@JinarathnaCharitha 11 ай бұрын
❤❤❤❤❤
@kumaranathunga9857
@kumaranathunga9857 11 ай бұрын
ජය වෙවා❤❤❤❤ ජනතා විමුක්ති පෙරමුණට ❤❤❤❤❤අද දින විජේවීර සහොදරයා ජීවන ගමනේ සිටියා නම් අද අපි ,අපේ රට දියුණු වෙන් දියුණුවට පත් වී හමාරයී.ඒත් අපේ අවාසනාවන්ත කමට,ලක් මාතාවගේ අවාසනාවකට අවජාතක ,කාල කන්නි පොන්න රනසින්හ ප්‍රේමදාස නම් ඌ පාදඩ අලුගොසු වා හා රනිල් රාජපක්ෂ නම් ඌ අලුගොසු පොන්නයා ප්‍රමුඛ උන්ගේ අසුචී කන අවජාතක සක්කිලි යන් රොහන වීජේවීරයානන් පන පිටින් පුලුස්සා මරා නොදැමුවානම්.ඒ නිර්භීත නායකයා ඌ විජේවීර සහොදරයා මරා දැමූ දැනට ඉතිරි වී සිටින අවජාතක සක්කිලි පිම්පියන් අප ගේ දෑස් ඉදිරියේ දුක් විද මැරී යා යුතුමයි සොබාදහම එය නම් රනිල් පොන්නයා ඇතුලු අලුගොසු මිනිස්සුන්ට ඒ විජේවීර පව්ලේ වෙදනාවම දැනී දැනී මිය යාතුමයි.💪💪💪💪
@kumarranaweera622
@kumarranaweera622 11 ай бұрын
Fantastic presentation of facts about Rohan Wijeweera, the man we all lost for our own fault.
@ishara0001
@ishara0001 11 ай бұрын
Great discussion
@DakshinaPerera-vl2pc
@DakshinaPerera-vl2pc 11 ай бұрын
අතිතය අැත්තෙ හැදැරිමටය වර්තමානයෙ එම අත්දැකිම පාදකකරගෙන දියුනු අනාගතයක් ගොඩනැගිමට බාදා මැඩගෙන ඉදිරයටම යාමටය.
@lalithkithsiri7204
@lalithkithsiri7204 11 ай бұрын
ඒ.කනේ.පෙරේත.දාස.පරම්පරාව නැති උනේ
@Chanakwijey
@Chanakwijey 11 ай бұрын
උදාර මිනිසුන් කිසිදා නොමියෙනු ඇත.. සස
@rajeewaweerasinghe1029
@rajeewaweerasinghe1029 11 ай бұрын
සම්ප්‍රදායික පවුල් දේශපාලනයට විරුද්ධව සටන් කල අපේ පංතියේ විරුවාට විප්ලවීය ආචාරය!
@wadduminda7052
@wadduminda7052 11 ай бұрын
නිදුක් නීරෝගී ජිවිවත් වේවා ඔබතුමාට ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය ජේ වී පී ජාය
@rketagodage
@rketagodage 11 ай бұрын
Jaya wewa jvp jaya wewa malimawata jaya wewa unta daduwam labenawamai 😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️🇬🇧🇬🇧🇬🇧🇬🇧
@udayakumara912
@udayakumara912 7 ай бұрын
ඔබට නීරෝගී සුවය පතන්නේ ඔබ සැම පැතු ඒ ලෝකය දැක සතුට ලබනිනයි ජයනියතයි ජයවේවා
@sepalamarasinghe1
@sepalamarasinghe1 11 ай бұрын
'' මිනීමරු ඩග්ලස් පීරිස් රටින් පැනලා ගියා...'' kzbin.info/www/bejne/qqKafqp3gdSUsM0
@uditfernando3115
@uditfernando3115 11 ай бұрын
අපි මේ බලු දුක් විඳින්නෙ මේ වගේ වටිනා මිනිස්සු මැරිච්ච නිසා.
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 11 ай бұрын
Jaya wewa sepala sahodarayata. Ananda sahodarayata❤❤ sri lanka janathawata❤❤❤❤❤
@lankawijesiriwardhana2463
@lankawijesiriwardhana2463 11 ай бұрын
ඒ කාලේ නිතර ඇසුන නමක් 'ප්‍රේමදාස උඩුගම්පොල'
@sepalajayasekara363
@sepalajayasekara363 11 ай бұрын
රනිල්ටයි දේශබන්ධුටයි වෙන්නෙත් ප්‍රේමදාසට රෙනෙීට වෙච්චදේමයි
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 11 ай бұрын
වේදනාකාරී දරුණු මරණයක් රනිල්ට උරුම වෙන්න ඕනමයි
@priyantharajapaksha6563
@priyantharajapaksha6563 11 ай бұрын
රෝහණ විජේවීර සහෝදරයා හිටියනම් අද ලංකාව හිගන රටක් වෙන්නේ නෑ. ඔහු ජීවිත පරිත්‍යාග යෙන් හදපු දේශපාලන සංස්කෘතිය අනිවාර්යෙන් මෙදා පාර බලයට එනවා. එදාට ඒ අපරාද කරපු උන් ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නැතිවීම නිසා අපි අද මොන තරම් ජාතියක් විදියට දුක් විදිනවද
@giith
@giith 11 ай бұрын
විජේවීර මහතා හිටියානම් ඔහුගේ පවුලට ඉන්න ගෙයක් තියනවා
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 11 ай бұрын
අනිවාර්යෙන්ම ❤
@amaradasasamarakoon1279
@amaradasasamarakoon1279 11 ай бұрын
අපි තාමත් කුලී වැඩ කරල රටේ අනාගතය වෙනුවෙන් පක්ෂ ගොඩනඟනවා
@sunimalphewage7010
@sunimalphewage7010 11 ай бұрын
පුතානෝට ලමයි නැතිව වද වෙලා පරම්පරාව ඉවර වෙලා යන්නේ මේ සාපෙ නිසයි කියල පරන සහෝදරයෙක් කිවුවා
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 11 ай бұрын
ඔව්,, එහෙම වෙන්න ඕන,, ආයේ කවදාවත්ම මේ රටට එවැනි කාලකන්නි ඕන නෑ,, එකයි ස්වභාව ධර්මය ඔහුගේ ලේ වලින් තවත් ජීවිතයක් නොදෙන්නේ.. රනිල්ටත් ළමයි නෑනේ
@MaheshPodirathna
@MaheshPodirathna 11 ай бұрын
අමරනීය සදාදරනීය සහෝදරයා නිවන්සුව. ඔබගේ පැතුම් මේ රට තුල ඉස්ඨ කරනව
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
'' ඩලස්ලා එක්ක අපි ඊයේ කතා කළා...''
38:51
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 61 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН