චන්ද්‍රිකාට ජය ගෙන දුන් 1999 ජනාධිපතිවරණ පුරාණය

  Рет қаралды 56,946

Live at Sri Lanka

Live at Sri Lanka

Күн бұрын

LIVE AT SRI LANKA - 06.50 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2024.09.15
ජනතාවාදී පුවත් පරමාධිපත්‍යය - LIVE AT SRI LANKA
#liveatsrilanka #swarnavahini #newstoday #srilanka #sinhalanews #lka #truthnews24x7 #swarnavahinidigital
Subscribe : www.youtube.co...
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat8.lk
To Watch Swarnavahini Teledrama Log on to
/ +swarnavahinitv

Пікірлер: 83
@denithchathuranga2522
@denithchathuranga2522 4 ай бұрын
බොම්බේ ගහපු නිසයි චන්ද්‍රිකා දිනුවේ නැත්නම් අනිවා රනිල් දිනුම්..
@CharunyaChanel
@CharunyaChanel 4 ай бұрын
Atta
@WeMol
@WeMol 4 ай бұрын
A kale man podi kella
@samanthaudayakumari8358
@samanthaudayakumari8358 4 ай бұрын
emotional hack
@dilankagimhana
@dilankagimhana 18 күн бұрын
ඔව්
@mihirkavishka5890
@mihirkavishka5890 4 ай бұрын
මේකන්ම් වටිනවා දිගටම video දාන්න මේ වගේ, අපි 2000න් පස්සේ මේවා ගැන දන්නෑ,ඒ නිසා ගොඩක් වැදගත්
@JaninduGalagama-e4w
@JaninduGalagama-e4w 4 ай бұрын
Dirgayusha Labewa Ranil sir ❤❤❤❤🎉🎉🎉🎉
@බාස්-ග1ච
@බාස්-ග1ච 4 ай бұрын
බලු ගෑනි නොහිටින්න අද මේවා සුර පුරවල්
@warunasasindra570
@warunasasindra570 4 ай бұрын
ඔව්
@sajithsomaratna1493
@sajithsomaratna1493 4 ай бұрын
පොදු ජන මතය එදත් වැරදී අදත් වැරදී
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
ඒක තමයි වෙලා තියෙන සාපය . මිනිස්සුන් ගේ ගොන් කම 😢
@Azr900
@Azr900 4 ай бұрын
ජේ ආර් ගෙ කාලෙ ඉදල වැඩදාන සුපිරි බුලට් එක රනිල් වික්‍රමසිංහ ඔබතුමාට දීර්ඝායුෂ වාසනාව ලැබේවා තවත් චිරාත් කාලයක් මව්බිමට සේවය කිරීමට ❤
@romiyoalex8629
@romiyoalex8629 4 ай бұрын
අකුලෝලම පල මතකනේ ප්‍රේමදාසයා 😆😆😅😅🥲
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 4 ай бұрын
😂😂😂henama gahnna one kalakaniyta😂
@Priyadarshani-d9g
@Priyadarshani-d9g 4 ай бұрын
උන්දෑ තමයි අපිව වැල් පාලමේ තියල වැලේ වැල් නැති කලේ
@Azr900
@Azr900 4 ай бұрын
@@Priyadarshani-d9g තොපිව වැල් පාලමෙන් බේරගත්ත එක තමා වරද 😄
@usernameis9157
@usernameis9157 4 ай бұрын
රනිල්💚
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 4 ай бұрын
😂😂😂😂ponyek
@ShajithMendis
@ShajithMendis 22 сағат бұрын
Thoo wa thel poolimedi ma chutha unaanam...kochchara deyakda...😂😂😂 Pomnaya...​@@ShehanBuddika-wd8dw
@JaninduGalagama-e4w
@JaninduGalagama-e4w 4 ай бұрын
1999 Ranil Janadipathi wela Anura Bandaranaike Agamathi wenna thibune! Ehema unanan ada ape rata 🎉🎉🎉🎉 sanwardhitha ratak❤❤❤❤❤
@yehendheera9864
@yehendheera9864 4 ай бұрын
ඒ කාලෙ රනිල් ගෙ ලස්සන යකො😅
@Sweet_Soul631
@Sweet_Soul631 4 ай бұрын
ow yko ranil ptt kallane 😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
හරීම ලස්සන යි ❤🌻☘️💐🌹
@Sandu-Cricket
@Sandu-Cricket 4 ай бұрын
ඔව් කොල්ලෝ සෙට් වෙච්ච මුල් කාලේ...අකිල විරාජ් ,සාගල වගේ අලුත් කොල්ලෝ ආවේ ඔය කාලේ තමා...😅😂😅😂😅
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 4 ай бұрын
Matat poddak hitha giya😅
@KindlyHelpMeReach100Ksubcriber
@KindlyHelpMeReach100Ksubcriber 4 ай бұрын
gay da?
@nethnavodya7291
@nethnavodya7291 4 ай бұрын
Ranil❤
@Janindugalagama-h4n
@Janindugalagama-h4n 3 ай бұрын
Most handsome leader in South Asian modern politics is Ranil Wickremesinghe 🐘 🐘 🐘 🌳 🌳 🌳 🌈 🌈 🌈 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🐓 🐓 🐓 🐎 🐎 🐎 🌎 🌎 🌎
@Masteroffootballedits-yp2fx
@Masteroffootballedits-yp2fx 4 ай бұрын
@lakshithapathirana116
@lakshithapathirana116 4 ай бұрын
❤😊
@manujaindusara1272
@manujaindusara1272 4 ай бұрын
2005 චෞර රැජිනගේ දෑත් ශන්තිමත් කලේ ලපය තමයි😅
@harshanaweerasekara4011
@harshanaweerasekara4011 4 ай бұрын
Mahindage tama shakthimath kare.
@baymax2000
@baymax2000 4 ай бұрын
ube ammage hutta 🤡🤣💔 kotinta support kare ranil, chandrika​@@harshanaweerasekara4011
@TharinduMulan
@TharinduMulan 2 ай бұрын
ඒක නම් ඇත්ත
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
ජනාධිපතිවරණ දෙකක් පිට පිට ජයගත් ඊළඟ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ
@nuwanduminda5599
@nuwanduminda5599 4 ай бұрын
ජනාධිපතිවරණයකදී මුලින්ම පැරදුනු ජනාධිපතිත් මහින්ද.
@starrynight43451
@starrynight43451 4 ай бұрын
@@nuwanduminda5599 ඇත්තටම මහින්ද ජයග්‍රහණය කළ යුතුව තිබ්බා. එහෙනම් මේ ප්‍රශ්න නැ
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
@@nuwanduminda5599 ඔව්
@KavinduHettiarachchi-n2z
@KavinduHettiarachchi-n2z 4 ай бұрын
​@@nuwanduminda5599Ee koi weled
@Madraz_Music
@Madraz_Music 4 ай бұрын
Live @8 please mekata playlist ekak hadannakooo😒❤❤❤
@starrynight43451
@starrynight43451 4 ай бұрын
එදා 1999 දි චන්ද්‍රිකා දින්නේ හොඳ වෙලාවට
@Don-px1fe
@Don-px1fe 4 ай бұрын
මොන හොදක්ද අවුරුදු දෙකකින් ආර්ථිකය කඩන් වැටුනා , ඒ වෙලාවේ රනිල් අගමැති වුණ නිසා බේරුණා
@PrimaniSandunika-yt7fr
@PrimaniSandunika-yt7fr 4 ай бұрын
Ranil janadipathi thumata jaya❤
@keshikamadushanka5017
@keshikamadushanka5017 4 ай бұрын
2001 වෙද්දි රට කඩාගෙන වැටුනා රින අගයන් දක්වාම 😂😂😂
@prabhathniwedaka4797
@prabhathniwedaka4797 2 ай бұрын
2001 ආර්ථිකය කඩන් වැටුනම රනිල්ට බලය දීලා ආයේ යන්තම් ආර්ථිකය ගොඩ ගත්තේ.
@Nikawaratiye_Sahan
@Nikawaratiye_Sahan Ай бұрын
ඔව්ව්. නැට්ටන් රනිලයා කොටින්ට රටෙන් බාගයක් කඩලා දෙනවා😂
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 4 ай бұрын
කොටි බෝම්බයක් නෙවෙයි ජෙපි බෝම්බයක්😂😂වික්ටර් අයිවන්ගෙ චෞර රැජිණ පොත කියවන්ඩලා..
@slytshortsboy3674
@slytshortsboy3674 4 ай бұрын
මෝඩ කතා කියන්න එපා
@sudeshniranga3223
@sudeshniranga3223 4 ай бұрын
අනේ පල මොඩයා
@manujaindusara1272
@manujaindusara1272 4 ай бұрын
හරියට හරි ඒකෙ තිබ්බා ජෙපි බෝමයක්
@Ashanfernando89
@Ashanfernando89 4 ай бұрын
Thopi wage un issarath hitiya nisa thama me rata hingamaneta wathune, gon buruwa
@MaxRaajitha
@MaxRaajitha 4 ай бұрын
මහින්ද රාජපක්ෂ ට ගහන්න නායකයෙක් තාම බිහිවෙලා , මේ පාර නම් බිහි වෙන්නෙත් නෑ 😢
@dilkolla2369
@dilkolla2369 4 ай бұрын
අම්බෝ 😂😂😂
@mohamedshifan2010
@mohamedshifan2010 4 ай бұрын
😂😂😂😂😂puka
@hareenwijesinghe3965
@hareenwijesinghe3965 4 ай бұрын
Byya 😂
@dkwalker6699
@dkwalker6699 4 ай бұрын
අවදානෙ ගන්න දාන කමෙන්ට්😁
@Rasiya-g9i
@Rasiya-g9i 4 ай бұрын
අනේ මට ඇරපන් 🥲
@warunasasindra570
@warunasasindra570 4 ай бұрын
රනිල නිකන් MR.BEEN වගේ
@ranjinishantha2560
@ranjinishantha2560 4 ай бұрын
Me සැරේ රතු tharuwak ලෙසින් dilewi mage mau රට. රටට ජයක් අපිට ජයක් සෞභාග්‍යය ජීවිතයක් .. හොරුන් සියල්ලම පහ කර harewaa.. මාගේ එකම පැතුම එයයි 😊🤝❤
@roshansubasinghe3958
@roshansubasinghe3958 4 ай бұрын
99 මෙයා දුන්නා....2005 ජෙප්පො එක්ක මහින්ද දුන්නා
@pasindukanishka7504
@pasindukanishka7504 4 ай бұрын
hora chanda damma
@chamilsanjula2770
@chamilsanjula2770 4 ай бұрын
රනිල් 99 ඉඳන් මේ වෙනකන්ම පරදිනවා මේ පාරත් පරාදයි ඉතින් බොරුවට දැගලුවට වැඩක් නෑ 😂
@Don-px1fe
@Don-px1fe 4 ай бұрын
@@chamilsanjula2770 පැරදුනා වගේම දිනලාත් තියෙනවා ලංකාවේ දේශපාලනයේ හැම තනතුරක්ම ඔහු දරලා තියෙනව , කීයෙන් කි දෙනාටද ඒ වගේ වාසනාවක් තිබුනේ ? සජිත් අවුරුදු 25 ක විතර ඉදන් දේශපාලනය කරනවා අද වෙනකල් ඇමති තනතුරෙන් උඩට ගිහිල්ලා නෑ අනුරත් ඒ වගේ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරනවා අද වෙනකල් ඇමති තනතුරෙන් උඩට ගිහිල්ලා නෑ
@mra1576-y1z
@mra1576-y1z 4 ай бұрын
North & East support karala thiyenne UNP ekata map ekata anuwa
@Oliverdesilva
@Oliverdesilva 4 ай бұрын
Chandrica mathiniya dasadahas ganan tharuniyan mara damu pemadasa anduwa parajaya kera janapati una Biyak nathiwa parata basse atumiyage kalayei
@Kecinpeterson....123
@Kecinpeterson....123 4 ай бұрын
Ape ponnayo eda ranil va dinavanne nathuva dumm chandrka ta kole chandrka
@ruwanharendra1972
@ruwanharendra1972 4 ай бұрын
Mepara🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@Oliverdesilva
@Oliverdesilva 4 ай бұрын
Chandrica mathiniyata balaya dunna Ape rate minissu Gatakayangen gen Rata beraganna pemadasa Ranil Ranjan wijerathna me kattiya eda Rata palanaya kele
@rangifernando-xs6vo
@rangifernando-xs6vo 4 ай бұрын
😂😂😂ranil 😂😂😂😂
@Romesh-ds6hp
@Romesh-ds6hp 4 ай бұрын
Ranil eda endamma perathenawa 😂😂😂😂
@harshanaweerasekara4011
@harshanaweerasekara4011 4 ай бұрын
Karapu wadakuth naa paul pitin apiwa kapu ekke witarai. Ape gobbayoth sheet eketai plain tea ekke gedarain biuwa ekkai, hodata katha kara kiyala chande deela haminena hambela tiyane. Rata hadanawa nam me gaani inna kale lassanata hadana tiba. Thatta agamathi amma agamathi duwa janapathi. Tawa lamayek wage hitiyanam uwath genath danawa ape wahallu tikata balaganna.
@SujithDimuthu-d2f
@SujithDimuthu-d2f 4 ай бұрын
Eda ranil dinna nm ape rata ada diuwni wejja ratak ape moda minissu hamdama kare wadakata nathi molayak nathi minssu janathi pathi karala danuma thiyana rata hadanna puluwan ranil parada karapu eka ekai ape rata ta kela une mn desapalane karana kenek newai eth mn kiuwe aththa
@deepthidissanayaka482
@deepthidissanayaka482 4 ай бұрын
මමත් එකගයි. නමුත් රටේ අවාසනාවට මේ පාරත් අනුර කුමාර ජනපති වුනා. නිසැකවම ඔහු ලංකාව බංග්ලාදේශයටත් වඩා පල්ලෙහා තැනකට ගේනවා. ලංකාවෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ රැල්ලට. රනිල් වික්‍රමසිංහ ලොකු සේවයක් කරලා තිබුනොත් ඒවා මිනිස්සු දන්නෙ නෑ. සුවසැරිය නිර්මණය කලේ රනිල් වික්‍රමසිංහ මහතා . හැබැයි එදත් එතුමාට පුළුවන් තරම් අපහස කරා මිනිස්සු කීදෙනෙක් සුව සැරිය නිසා ජීවිතය බේරගන්න ඇතිද?කොරෝනා කාලයේ සල්ලි වලටවත් ත්‍රිවිල් එකේ ලෙඩෙක්ව දාගෙන යන්න කැමති වුනේ නෑ.කණගාටුවට කරුණ නම් සුව සැරිය නිසා ජීවිතය බේරුනු මිනිස්සු අද කියනවා රනිල් මොනවද කරේ අපි නම් මාලිමාවට කියලා .social media වල අනුරව අතිශයෝක්තියෙන් වර්ණනා කරන මිනිස්සු මෙතුමා කරපු තව දේවල් ගැනත් හොයලා බැලුවනං හොඳයි. එතකොට තේරෙයි අනුර කුමාර රනිල් වික්‍රමසිංහ මහතා ළඟින්වත් කියන්න බෑ කියලා.කොහොමත් සිංහල ජාතිය මිනිස්සුන්ට අපහාස කරන්න හරි දක්ෂයි.අද අනුර කුමාරව වර්ණනා කරන මිනිස්සුම තමයි එදා ගෝඨාභයරාජපක්ෂව වර්ණනා කලේ . හැබැයි මොකද උනේ අන්තිමට ගෙදර යන්න කියලා උද්ඝෝෂණ කරා. අනුරටත් ඔය ටිකම තමයි.මොකද විවේචනය ලේසියි වැඩ කරන්න අමාරුයි
@dddlll1614
@dddlll1614 4 ай бұрын
කොටි බෝම්බ ගැහුවෙ නැත්තං රනිල් දිනුම්
@WeMol
@WeMol 4 ай бұрын
A kale man podi kella
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 02 - 2025
Siyatha News
Рет қаралды 467
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 925 М.