1st ODI Highlights | Sri Lanka vs Zimbabwe 2022

  Рет қаралды 1,820,860

Sri Lanka Cricket

Sri Lanka Cricket

Күн бұрын

Пікірлер: 1 000
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 2 жыл бұрын
චරිත් අසලන්ක මෙතෙක් ක්‍රීඩා කර ඇති එක්දින තරග 9 තුල ඔහුගේ අවසාන එක්දින ඉනිම් 6 🔥👉🏏65 vs Ind, 🏏24 vs Ind, 🏏72 vs SA, 🏏77 vs SA, 🏏47 vs SA, 🏏71 vs Zim👈🔥 💎One of the most valuable player for the future of cricket in Sri lanka 🇱🇰 🔥
@connor4689
@connor4689 2 жыл бұрын
Indeed. Our youngsters are looking good when they mixed with senior players. So both should play in the same team❤🇱🇰
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 2 жыл бұрын
@@connor4689 අනිවා🤟 🇱🇰
@true7290
@true7290 2 жыл бұрын
@@connor4689 exactly kalanka brother💯
@gamingdoora1852
@gamingdoora1852 2 жыл бұрын
Odi ranking wala udinma charithge name dakinna lebei
@priyadarshnabasnayaka2380
@priyadarshnabasnayaka2380 2 жыл бұрын
අපි අපේ ජයග්‍රහණය අගයනවා වගේම Sean Williams ගේ ⁣අනර්ඝ ශතකයත් අගයමු. ඔහු අති දක්ෂයෙක්, ලෝකයේ දැන් ඉන්න හොඳම Sweep පහර එල්ල කරන පිතිකරුවෙක්. නවසීලන්තය, එංගලන්තය වගේ රටකට සෙල්ලම් කලා නම් ඔහු අද ලෝක මට්ටමේ පුරාවෘත්තයක් 🥺🥺🥺. ඒ වගේම චන්දි form එ⁣කේ ඉන්නවා දකිද්දී මාර සතුටුයි. 🙏🙏🙏
@pasibro3824
@pasibro3824 2 жыл бұрын
ඔහු එල්ල කර 196 ඉනිම අද වගෙ මතකයි වැඩ්ඩෙක්
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@pasibro3824 e mu nemei yako😂. Coventry
@laka6241
@laka6241 2 жыл бұрын
ඇයි බ්‍රෙන්ඩන් ටේලර්
@manomass4130
@manomass4130 2 жыл бұрын
Sri Lanka my favorite team good work nishanka. Chandimal. Asalanga. Kusal... 💞💞💞 all players next match win Sri Lanka 😍💞🙏
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 2 жыл бұрын
Thanks brother
@manomass4130
@manomass4130 2 жыл бұрын
Why thanks
@atharamaga6222
@atharamaga6222 2 жыл бұрын
Thank bro ❤️🙏🙏
@kalanamadhushanka5614
@kalanamadhushanka5614 2 жыл бұрын
අවුරුද්දෙ පල්වෙනිව මැච් එක sri lanka cricket ❤️
@viridunalin
@viridunalin 2 жыл бұрын
මූනු ඇඹුල්වෙලා තියන කාලෙක ප්‍රශ්න අමතක කරලා හිනාවෙන්න අවස්තාවක් හැදුවට උඹලා හැමෝටම ස්තුතියි කොල්ලනේ. Congratulations Lions ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@jeewanirathnayaka7609
@jeewanirathnayaka7609 2 жыл бұрын
Ekata ubalata podi podi athal denne rate tiyena podu prashna amathaka wenawa.. Sinhalayata okkoma mathaka dawas 7i...menna mewa tama athal.. Rata vinasa wenawa... Api athal gannawa
@teraaaa4505
@teraaaa4505 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@danulalorensuhewa5459
@danulalorensuhewa5459 2 жыл бұрын
Loku Sathutak ithin...
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
@@jeewanirathnayaka7609 2000 ta kalin ipadichcha un okkoma magee rata kaawa dan unge unma ekatu welaa baninava
@mineithishanadithya5799
@mineithishanadithya5799 2 жыл бұрын
Aniwa kollo 🙂❤️
@shoplk1244
@shoplk1244 2 жыл бұрын
ආසම චාමික මැච් එක ඉවරකරනව බලන්න❤️❤️❤️ අවුරුද්දෙ පල්වෙනිව මැච් එක දින්න එකනම් සුපිරි ඉතින්❤️❤️❤️
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
Aniwaren aa
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
අනිවාර්යයෙන් බන් next ms doni 💖
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
@@pathummihiranga221 මෙන්න කෝච් කෙනෙක් ඇවිල්ල.
@itsbn3723
@itsbn3723 2 жыл бұрын
@@pathummihiranga221 💯agreed
@rockey2423
@rockey2423 2 жыл бұрын
@@pathummihiranga221 සිරා කතාව බං. ❤ මං දැක්කා ඔය match එක මැද්දෙ එකෙක් පැතුම් ට දොන් බ්‍රැඩ්මන් කියලා බෝඩ් එකක් උස්සන් හිටියා.චාටර්නෙ ඉතින්.. 😅🔥
@lowendworld1832
@lowendworld1832 2 жыл бұрын
මෙන්ඩගෙ ආරම්බෙ තමා හොදටම කරේ .ඒත් පැරදුනානම් ඕකට තමා බයින්නෙ🙂
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
ඒක ඇත්ත අර කැච් එක මෙන්ඩට මිස් උනානම් බලන්න තිබ්බා බුකිය එහෙම
@lowendworld1832
@lowendworld1832 2 жыл бұрын
@@hasithsandaruwan8031 😂😂
@musicdude6939
@musicdude6939 2 жыл бұрын
මෙන්ඩිස් මොන පොන්නයෙක්ද බං
@amakithmini8564
@amakithmini8564 2 жыл бұрын
@@musicdude6939 අම්මෝ අම්මෝ මොකද මේ...
@graveyardboys6637
@graveyardboys6637 2 жыл бұрын
@@amakithmini8564 🤣🤣lpl walin match balanna gatta unwa andunaganna widiha dannawada??🤣
@DJSarvesh007
@DJSarvesh007 2 жыл бұрын
Sri Lankan crowd very knowledgeable. Good to see crowd back in Pallekele. This next gen sri lankan team has a mix of Experience in form of Chandimal and youngsters in form of Nissanka. WELL PLAYED 🇱🇰. LOVE FROM 🇮🇳.
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
yes crowd looking great .
@susa864
@susa864 2 жыл бұрын
Asalanka remember the name ♥️
@CDIL
@CDIL 2 жыл бұрын
Love from 🇱🇰
@blueplanetinuniverse5049
@blueplanetinuniverse5049 2 жыл бұрын
Love from sl
@connor4689
@connor4689 2 жыл бұрын
Love you too. Hardik,gabbar,pant,ishan,virat are my favorite Indian cricketers
@tronesaler9677
@tronesaler9677 2 жыл бұрын
Test , ODI , T20 ඕන එකක් හොඳට කරනවා පැතුම් ගැම්මක් තමයි..❤🙏🇱🇰
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
හොඳම සොයාගැනීමක්
@bet186
@bet186 2 жыл бұрын
@Neptune ඔල්මාද බඩුවක්නෙ 😂
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
Neptune ඕක ග්‍රහලොව ප්‍රශ්නයක් . ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි රන්ස් එකතු වෙත්දී ලොකු කුඩා කියල වෙන වෙනම කාණ්ඩ වලට දාන්නෑ. අත්දැකීම් තමා හොඳ කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරත්දී වැදගත් වෙන්නේ.
@dinujayamt707
@dinujayamt707 2 жыл бұрын
@Neptune පකයා හුකන් 🖕
@naveeshafernando3196
@naveeshafernando3196 2 жыл бұрын
@Neptune ෂැක් ඔයාගෙ කුඩා කණ්ඩායම 296ක් ගැහුවනෙ බොසා
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
කුසල් මෙන්ඩිස් අවුට් වෙද්දි පැතුම් 😥
@ishanmadusanka4308
@ishanmadusanka4308 2 жыл бұрын
සිරාවටම මෙන්ඩට වඩා පැතුම්ටයි අවුල් ගියේ ඒ වෙලාවේ
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
අපේ fans ල වගේ කුහක නෑ
@dilangunawardana1933
@dilangunawardana1933 2 жыл бұрын
ow😪😪😪😪
@rockey2423
@rockey2423 2 жыл бұрын
යකෝ හැම මැච් එකකම එකෙක් out උනාම අනිත් පැත්තෙ ඉන්න එකාට අවුල් යනවා තමයි.. 😂 අදද ඉස්සෙල්ලම මැච් බැලුවෙ ?
@true7290
@true7290 2 жыл бұрын
@@rockey2423 පේනවනෙ මෝඩ කෙල්ලොන්ගෙ බොලද comment😜🤣
@DJSarvesh007
@DJSarvesh007 2 жыл бұрын
Charith Asalanka proving his class and Dinesh Chandimal playing with his experience. Brings in a great balance. WELL PLAYED 🇱🇰. LOVE FROM 🇮🇳
@MV-rc6tl
@MV-rc6tl 2 жыл бұрын
නෑ ඉන්දියාවෙන් සුබ පැතුම් ඕනෙ නෑ
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
@@MV-rc6tl කුහක වෙන්නෙ ඇයි 🙄
@englishforsrilanka2535
@englishforsrilanka2535 2 жыл бұрын
Thank you Sarvesh, love from Sri Lanka
@CDIL
@CDIL 2 жыл бұрын
Thanks... love from 🇱🇰
@DevKrDey-th9mx
@DevKrDey-th9mx 2 жыл бұрын
He and Sean Williams should play ipl
@yohanwewathenna7551
@yohanwewathenna7551 2 жыл бұрын
චන්දි ට ආයිත් ෆෝම් එකට එන්න පුලුවං උන එකට පට්ටම සතුටුයි..අසලංක පැතුම් නියමයි බෝයිස් ආයිත් ලංකාව ගැම්මෙන් තියමු..❤️
@akhilaprashakthi2282
@akhilaprashakthi2282 2 жыл бұрын
මන් නම් නම් හිතුවේ චන්දියි චරිතුයි match eka ඉවර කරයි කියලා 🥺
@rahuldeendyal4929
@rahuldeendyal4929 2 жыл бұрын
I think cricket under lights in Sri Lanka looks beautiful. Beautiful scenery, excellent outfield. Simply wow 😲. Day cricket I don't like that much personally
@Savindi1735
@Savindi1735 2 жыл бұрын
චන්දිමාල් ලකුණු අතරට එනකන් බලන් ඉදිය ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ට හොද දවසක් 🥳♥️
@MV-rc6tl
@MV-rc6tl 2 жыл бұрын
*නියමයි කොල්ලනේ* ❤️ *මැච් තියන දවසට ලන්කාවෙ youtube එකේ trending වෙන්නෙ මේ මැච් highlights* 🤩 *ගැම්මක් තමා brothers* 😘💪
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
මැච් දවස්වලට බුකියෙ රගන්නෙ ඉත්තෑවෝ බොල😎
@kavinduhasaranga7633
@kavinduhasaranga7633 2 жыл бұрын
මුන් highlight ඉකමනට දාන්නේ නෑ බන් නැත්තනම් ට්‍රෙන්ඩින් වෙනවා
@chinthakamahesh7689
@chinthakamahesh7689 2 жыл бұрын
@@hasithsandaruwan8031 sirawata bn. Ara kalakanni mal sindu karayonge sindu trending thiynawa balan inna be
@vaishnavvaishnav6116
@vaishnavvaishnav6116 2 жыл бұрын
Dinesh Chandimal fluck guy😂😂😂
@MV-rc6tl
@MV-rc6tl 2 жыл бұрын
@@chinthakamahesh7689 ඔව් බන් ලන්කාවෙ trending වෙන්නෙ මෙලෝ රහක් නැති ගොන් සින්දු මේ මැච්නෙ යකෝ trending වෙන්න ඕනෙ
@indraninawarathna1234
@indraninawarathna1234 2 жыл бұрын
දැන්නම් ආසයි මැච් බලන්න.ඒ දැන් ඉන්න කොල්ලෝ ටික නිසා තමයි... ජය වේවා 🏆🏆🇱🇰🇱🇰🇱🇰
@anwarhussianmohamedramsy495
@anwarhussianmohamedramsy495 2 жыл бұрын
" Dunith Nethmika Wellalage " Srilankan JADDU Wonderfull All rounder ( U19 Captain ) Waiting to see in National Team
@lucifer_666__
@lucifer_666__ 2 жыл бұрын
Wellalage ❤️
@chana2619
@chana2619 2 жыл бұрын
Yaaaa.i want him in national squad
@abbathahzan
@abbathahzan 2 жыл бұрын
The cubs are playing well with some bright prospects. Gives me renewed hope for the teams future
@BrainStationSriLanka
@BrainStationSriLanka 2 жыл бұрын
Absolutely 👌🤗
@dilshansenevirathna7097
@dilshansenevirathna7097 2 жыл бұрын
No he is not overrated jaddu he is dunith
@wasanthagunasoma226
@wasanthagunasoma226 2 жыл бұрын
චන්දිව ඔහොම තියල තිබ්බනං අද අපිටත් ඉන්නවා ලිස්ට් එකේ උඩින්ම ඉන්න බැටෙක් චරිය ඊළග "කැපා" පැතුම් බැට් කරද්දි තෙන්ඩුල්කාර් වගේ අනික ඌ විශ්වාසෙන් බැට් කරනවා ❤
@supunsandeepa6597
@supunsandeepa6597 2 жыл бұрын
චරිත්ගේ චාන්ස් නැති උනේ චන්දි නිසාද
@wasanthagunasoma226
@wasanthagunasoma226 2 жыл бұрын
@@supunsandeepa6597 ඒක දන් නෑ මං කිව්වේ හිතුන දේ මොකද චන්දි මැතිව්ස් තිරී කියන්නේ සංගල මහේල ල ළග හැදුන අය එහෙම එක්කනෙක් හරි ටීම් එකේ ඉන්න ඕන ඒකයි මං කිව්වේ
@true7290
@true7290 2 жыл бұрын
@@supunsandeepa6597 චරිත chance නැතිවුනේ තුන් කට්ටුව හින්දා
@chamithnuwan538
@chamithnuwan538 2 жыл бұрын
@@true7290 charith harima welawata team ekata awe.smaharawita kalin awanum muladi failed wenda thiyena sambawithawaya wadi
@niyazurrehman491
@niyazurrehman491 2 жыл бұрын
Seriously srilankan batsman batted spectacular theses guy's are deciding future srilankan status really love to watch asalanka batting on the other hand Dinesh Chandimal also
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
First Odi half century of the year for Sri Lanka from Pethum Nissanka 🔥🤟💖
@matiurrahman4532
@matiurrahman4532 2 жыл бұрын
Good knock from Srilanka
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
වනිදු, චමීර, දනා නැතුව මෙහෙම දින්නනම් එයාලා හිටියොත් සිම්බාබ්වේහට ඇඩ්‍රස් නෑ🤣
@MV-rc6tl
@MV-rc6tl 2 жыл бұрын
අනිවා
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
ඇයි යකෝ ඇන්ජි kjp අවිශ්ක
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
වැඩක් නෑ අවිශ්ක මතකවත් නෑ උබලට
@yohanruchitha7753
@yohanruchitha7753 2 жыл бұрын
@@匚尺丨匚-o8o sira
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
@@hasithsandaruwan8031 😔
@priyankajayasekara3932
@priyankajayasekara3932 2 жыл бұрын
පැතුම් , චරිත්, චන්දිමාල්, චාමික ඔහොම ඊලගට තියන තරග දිනවලා දෙන්න . අපේ ජාතික කොල්ලන්ට උත්තමාචාරය හා සුබ පැතුම්
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Ai dimuth karunarathne
@BeHappy-ci6nl
@BeHappy-ci6nl 2 жыл бұрын
Hello, can you tell me how things are in Sri Lanka, I heard everything is very very expensive.
@ravindudeshan470
@ravindudeshan470 2 жыл бұрын
@@BeHappy-ci6nl no . you got a wrong information . our country is still better than other south asian countries.
@BeHappy-ci6nl
@BeHappy-ci6nl 2 жыл бұрын
@@ravindudeshan470 I hope everything will be fine but I watched bbc they were telling Sri Lanka is facing economic problems.
@ravindudeshan470
@ravindudeshan470 2 жыл бұрын
@@BeHappy-ci6nl yes .thank you . its only a emergency . it will be ok soon
@Shujahtkazmi
@Shujahtkazmi 2 жыл бұрын
Zimbabwe is going competitive day by day, but Srilankans kept there class fine , ❤ from ️🇵🇰 to 🇱🇰
@ronstickley8284
@ronstickley8284 2 жыл бұрын
Why did you kil PRIYANTHA KUMARA?
@jaganmohansamal6369
@jaganmohansamal6369 2 жыл бұрын
Zimbabwe playing well because of you guys 💙....you guys helped them to improve their cricket by having multiple series...
@christinessi166
@christinessi166 2 жыл бұрын
Aatanki country kiski ko pyar nhi de skti🔥
@javedsultan4830
@javedsultan4830 2 жыл бұрын
@@ronstickley8284 india chootiya desh.. tatti face... bhooka nanga india
@enjandopazvakavambwa6272
@enjandopazvakavambwa6272 2 жыл бұрын
@@jaganmohansamal6369 Thank you Sri Lanka
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
ඊලග 2 ත් හොදට කරමු කොල්ලනේ සුභ පැතුම්. 🇱🇰❤😌 ෆීල්ඩින්නම් ගැම්මක් 🔥
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
වැන්ඩසේ = වනිදු 😂
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
@@Earth-nm5fh 😅😅
@bet186
@bet186 2 жыл бұрын
ටිකක් මදි නේ ෆීල්ඩින්
@sandeeplanka7695
@sandeeplanka7695 2 жыл бұрын
@@Earth-nm5fh like sadakan=murali 😂😂
@hasidukumudumal6526
@hasidukumudumal6526 2 жыл бұрын
පැතුමාගෙ පාරවල් නම ඉතින් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි ... චාමික , චරිත්, චන්දිමාල් ❤️👌
@tsmusic2160
@tsmusic2160 Жыл бұрын
dasun .
@jagathlanka8014
@jagathlanka8014 2 жыл бұрын
No Hasaranga No Chameera No Bhanuka No Binura No Kusal No avishka No dhananjaya But still managed to 🏆
@shaini3175
@shaini3175 2 жыл бұрын
And also avishka
@thusarakulatunge9125
@thusarakulatunge9125 2 жыл бұрын
Against zimbabwe😂😂😂
@itsbn3723
@itsbn3723 2 жыл бұрын
@@babyworld_9777 bokka
@risheerox8755
@risheerox8755 2 жыл бұрын
Dikka Danushka
@connor4689
@connor4689 2 жыл бұрын
@@thusarakulatunge9125 Pakistan also lost to Zimbabwe. WTF are you talking about then? 😂
@songsbar5651
@songsbar5651 2 жыл бұрын
සිම්බාබ්වේ සුපිරියට සෙල්ලම් කරා
@rockey2423
@rockey2423 2 жыл бұрын
සිරාවටම බං. උන් අන්තිම කාලේ සෑහෙන කට්ටක් කෑවා.💔
@bet186
@bet186 2 жыл бұрын
යකෝ ඔය අපේ b team එකනෙ 😂
@nipun555
@nipun555 2 жыл бұрын
@@bet186 Ai mathaka nadda 2017 A team ekata hodata salakuwe
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@bet186 b නෙවෙයි යකෝ. දෙතුන් දෙනයි අඩු 🤣
@bet186
@bet186 2 жыл бұрын
@@brunoboy-4494 දෙතුන් දෙනෙක් කොහෙද යකෝ බලපං south africa එකේ ගහපු උන් කීයද ඉන්නෙ කියලා 😂
@MAINA95
@MAINA95 2 жыл бұрын
Aslanka I think future of Sangakara well played love from Assam India 🇮🇳🇮🇳🇮🇳
@crickethistory8820
@crickethistory8820 2 жыл бұрын
He will not be next sangakkara he will be asalanka himself
@crickethistory8820
@crickethistory8820 2 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් dont try to compare players or either equalize them. our players are they themselves and they will be there own and not next sanga or mahela
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Mahela is a right armer Asalanka is a left armer batsman
@madushakumari7292
@madushakumari7292 Жыл бұрын
I m from sri lanka Thank you
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
Thank assam from srilanka
@cricsknowledge3224
@cricsknowledge3224 2 жыл бұрын
Appreciate Zimbabwe they score high but bowling is weak they have talented players
@gayansampath2047
@gayansampath2047 2 жыл бұрын
අපිටත් දැන් කිසිම අවුලක් නැතුව හොද ටීම් දෙකක් හදන්න පුළුවන්. අනිත් ටීම් එකටත් කට්ටිය ඉන්නවා Dani,kjp,avishka,dds,banu,mathews,wani,chameera,akila/sandakan, binura,lahiru.
@rockey2423
@rockey2423 2 жыл бұрын
ඕයි ඕයි. pathum & Asalanka අමතක කරන්න එපා. 🖐😅
@connor4689
@connor4689 2 жыл бұрын
@@rockey2423 යකෝ ඔය මේ ටීම් එකේ එවුන් නැතුව🤣
@sudarshansanju1936
@sudarshansanju1936 2 жыл бұрын
Team dekak namata haduvata vadak na dinanna puluvan venat one 😂😂😂.mulinma icc ranking vala udata enna balamu. Passe team dekak hadaagamu😂😂
@connor4689
@connor4689 2 жыл бұрын
@@sudarshansanju1936 අනේ යකෝ ටීම් එකක් හදාන ඉන්න එපැයි rankings වල උඩට යන්ඩ😂
@gayansampath2047
@gayansampath2047 2 жыл бұрын
මචංලා මම කිව්වේ එහෙම ටීම් දෙකක් වුනත් හදන්න දක්ෂයො ඉන්නවා කියන දේ.මේ හැමොගෙන්ම හොදම 11 තමයි සෙල්ලම් කරන්න ඹ්නා...
@iam.tharindu
@iam.tharindu 2 жыл бұрын
Legend chandi❤ කාට ලෙජන්ඩ් කෙනෙක් නොවුනත් මට ලෙජන්ඩ් කෙනෙක්🙂
@CelebrityShotz-p1c
@CelebrityShotz-p1c 2 жыл бұрын
මොකක්ද කියන්නේ ඉතිං
@iam.tharindu
@iam.tharindu 2 жыл бұрын
@@CelebrityShotz-p1c ඒක තමා කියලා තියෙන්නේ 😂
@themiyanox8007
@themiyanox8007 2 жыл бұрын
අනිවාර්යයෙන් 😍😍😊
@10kchallenge_0videos_1month
@10kchallenge_0videos_1month 2 жыл бұрын
අනිවාරෙන්.. අමාරුම කාලේ ඇදන් ආපු වැඩ්ඩෙක් ♥️
@bet186
@bet186 2 жыл бұрын
අනිවා චන්දියා වැඩ්ඩෙක්
@shijuthykkad5063
@shijuthykkad5063 2 жыл бұрын
Aslanka Nissanka C karunaratne Love from 🇮🇳
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
thanks brother ❤️🤩
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Chandimal 😍
@PradeepKumar-gd6qr
@PradeepKumar-gd6qr 6 ай бұрын
🎉😊​@@s.sadewniperera8738
@esbncrickethighlights8136
@esbncrickethighlights8136 2 жыл бұрын
Williams innings should be appreciated. Full of class.. ❤
@GulabSingh-xb1eu
@GulabSingh-xb1eu Жыл бұрын
Ili the world obj
@dulankarunanayeka2543
@dulankarunanayeka2543 2 жыл бұрын
චන්දිගේ පරන shot ටිකක් දැක්කා...💗💗
@princejha5185
@princejha5185 2 жыл бұрын
Great game of cricket well played 🇱🇰🇱🇰 and 🇿🇼🇿🇼 love from 🇮🇳🇮🇳
@sanjeewakumara1248
@sanjeewakumara1248 2 жыл бұрын
පරණ චන්දිමාල් අායෙත් දකින්න ලැබීම ගැන සතුටුයි
@CricketEncyclopediaPro
@CricketEncyclopediaPro 2 жыл бұрын
Pathum Nissanka, Dinesh Chandimal, Charith Asalaka three of them batted well. This is a good sign for the future of the SriLankan team, keep continue guys🔥🔥🔥
@sifrifaheem3857
@sifrifaheem3857 2 жыл бұрын
Every time when aussie raising in cricket sri lanka also followed it
@CricketEncyclopediaPro
@CricketEncyclopediaPro 2 жыл бұрын
All srilankan fans hope is to see the Mahela, Sanga era again. It will happen soon❤.
@empiregamingsl265
@empiregamingsl265 2 жыл бұрын
මැච් එක බලලා highlights ත් බලනව ජාතියක් බන් අපි 😂
@Bro23837
@Bro23837 2 жыл бұрын
චරිත් ,පැතුම්,චාමි අාසම set එකක්
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
හැමදාම මෙච්චර ඉක්මනට Highlights දෙනවට ඔයාලාට ගොඩක් ස්තූති කරනව
@Lofimusicvideocreater
@Lofimusicvideocreater 2 жыл бұрын
Eka nm watinawa
@deshivlogs329
@deshivlogs329 2 жыл бұрын
Congratulations LIONS !!! 🇱🇰❤🏏🙌 No Hasaranga No Avishka No Dimuth No Anji No Janith No Chameera No Dhananjaya Silva . But SL team is strong ! 🇱🇰❤🏏🙌 (Rajapakshe,Gunathilake,Dikwella and Binura)
@kasun2187
@kasun2187 2 жыл бұрын
If anji,dimuth played sl could lose like last series against zim😂
@shehandevinda02
@shehandevinda02 2 жыл бұрын
@@kasun2187 are you joking? 🤣
@shehandevinda02
@shehandevinda02 2 жыл бұрын
@@kasun2187 They are top class batsmans
@kasun2187
@kasun2187 2 жыл бұрын
@@shehandevinda02 😂 top class for week countries.not talking about hasaranga
@shehandevinda02
@shehandevinda02 2 жыл бұрын
@@kasun2187 Are you sri lankan?
@MGT02
@MGT02 2 жыл бұрын
Mendis කීප් හොඳයි නෙද ❤️
@dinulaattanayake1207
@dinulaattanayake1207 2 жыл бұрын
වනියයි, අවිශ්කයි හිටියනම් ගැම්මක් තමයි
@krishen572
@krishen572 2 жыл бұрын
Aviska hitiyanam 300k gahayi
@positivevloger..kashmir7235
@positivevloger..kashmir7235 2 жыл бұрын
When I started watching cricket match in 2003 .India vs srilanka. Ataputu, yai Suriya,dilshan,sagakara. Jai Wardaine . Really still remember these tremendous legends . Lub to srilanka cricket.. Hope you will comes on the top Keep doing hard work Love ❤ from kashmir India
@Anonymous-tz3gw
@Anonymous-tz3gw 2 жыл бұрын
Chaminda vaas, muritharan,rusel Arnold
@sunnyyuva
@sunnyyuva Жыл бұрын
​@@Anonymous-tz3gwNuwan zoysa, dilhara Fernando , farveez maharoof
@manindujayasinghe491
@manindujayasinghe491 2 жыл бұрын
Crowd එකෙන් එන feel එක මරු.හරියට නිකන් අපි පිටරටකට ගිහින් match එකක් Gahuwa වගේ
@dewlidissanayaka6145
@dewlidissanayaka6145 2 жыл бұрын
ඔහොම තියේනම් හැමදාම බලන්න හිතෙනව match
@KavindaGunathilaka
@KavindaGunathilaka 2 жыл бұрын
Light පත්තු වෙන wickets නැද්ද ලංකවේ😐💔.
@venkykeerthi827
@venkykeerthi827 2 жыл бұрын
Dinesh chandimal good batsmen. Iam from 🇮🇳 india..
@kusalanindumina3261
@kusalanindumina3261 2 жыл бұрын
tnx bro i still remember his 165* against india what a terrible match is that for both teams
@sashmikajayavardana9874
@sashmikajayavardana9874 Жыл бұрын
🇮🇳❤️🇱🇰🤟
@Polla24
@Polla24 2 жыл бұрын
Really played well on that occasion Lanka have been super in Last 2-3 months Young guns like Nissanka and Asalanka and a senior player Chandimal playing really well
@DevKrDey-th9mx
@DevKrDey-th9mx 2 жыл бұрын
U forgot Sean Williams he is also a very underrated player , very experienced deserves to play ipl.
@Polla24
@Polla24 2 жыл бұрын
@@DevKrDey-th9mx yes Bhai I didn't forgot I am a big fan of Sean Williams but his side didn't won so I didn't write I will write next time yes Bhai he deserves to be in any IPL team
@bharatmatha8280
@bharatmatha8280 2 жыл бұрын
@@Polla24 💯💯
@thisen1061
@thisen1061 2 жыл бұрын
Is IPL kind of award 🙄
@rajith7737
@rajith7737 2 жыл бұрын
@@thisen1061 lol
@Thoushan
@Thoushan 2 жыл бұрын
Lions damn guys deadly batting lineup 🔥 love from Nepal
@crickfans5622
@crickfans5622 2 жыл бұрын
Sri lanka miss that deathbowling player pradeep in past few matches... good to see he is back.. He is so underrated like ur legend kulasekara. Lv from🇮🇳
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Dont forget chamika,D chameera,dimuth K,Avishka frnando and Wanidu hasaranga 😍😍😍😍
@crickfans5622
@crickfans5622 2 жыл бұрын
@@s.sadewniperera8738 the players u mentioned r playing recently..I told that Pradeep is a good death bowler in SL now..and he is so underrated. Hope he will continue well.. lv from 🇮🇳
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
ලංකාවේ උන්ව පරද්දන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා කියලා කවුරුහරි කිව්වොත් ඒක තමයි දවසේ බොරුව
@thiviruthulnith6764
@thiviruthulnith6764 2 жыл бұрын
අනිවාර්යයෙන්
@rockey2423
@rockey2423 2 жыл бұрын
ලංකාව පරද්දන්නෙ ලංකාවෙම ක්‍රිකට් බෝඩ් එකයි, ලංකාවෙම සමහර players ලා ටිකකුයි..😅
@samujithasgf6726
@samujithasgf6726 2 жыл бұрын
@@rockey2423 😂😂
@wargamulaya
@wargamulaya 2 жыл бұрын
India, Australia, England...
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
@@wargamulaya උන්වත් ලංකාවේ උන්ට පරද්දන්න පුළුවන්
@aladdinyt8064
@aladdinyt8064 2 жыл бұрын
Good to see chandimal back in the squad after long period. I have been following him since from my childhood. Love Srilanka from Pakistan
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 2 жыл бұрын
ස්ට්‍රක් වෙන සිග්නල් පැත්තකට දාමුකො. මොකද මේ ලංකාවනෙ. මොකද්ද ඒත් බං අර කන කීං ගාන සව්න්ඩ් එක. මේ හයිලයිට් එකෙයි ඊයෙ ලයිව් එක පුරාම කොයිවෙලෙත් ඇහුන. ඒකත් ලංකාවනෙ කියල හිත හදන් 240 කොලිටියෙන් බැලුව ස්ට්‍රක් නිසා😂 අවුරුද්දේ පලවෙනි විනින් මැච්, ඒක එහෙම හරි උනේ කුසල් මෙන්ඩිස්ගෙ වාසනාව වෙන්නැති කියල හිත හදාගත්ත. අන්තිමට ටිකක් කල්පනා කරල බලද්දි ඒ විදිහට හරි මැච් බලන්න රටක් ඉතුරු උනේ see more...
@indrajithapriyankara5363
@indrajithapriyankara5363 2 жыл бұрын
මෙන්ඩ්යා ආරමිබය හොදයි හදිස්සි වැඩි වගේ
@gatorade9647
@gatorade9647 2 жыл бұрын
Mokkada arambaya? 🤣 30k Wath gahuwadda? 50 partnership ekakwath dammada??😃🤣
@bet186
@bet186 2 жыл бұрын
@@gatorade9647 මේකයි මචං මූ odi එකක් ගහන්නෙ කොච්චර කාලෙකින්ද බලපං ඉවසලා ඉදපං වාහනයක්වත් එකපාර පස්වෙනි ගියර් එකට දාන්නෙ නෑනෙ 😂
@supuntharaka3339
@supuntharaka3339 2 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් ඒකනේ බං දැන් බලපන් කෝලි කුට්ටුව ට ඇවූරුදු 2කින් century එකක් නෑනේ 😂. අදමද කොහෙද ලෙදර් ball එකක් ඇල්ලුවේ 😂.අනේ නිකන් විහිළුවක් නොවී ඉඳපන් බං
@NotFound-ne1qr
@NotFound-ne1qr 2 жыл бұрын
@@bet186 lol bn😂..මු අවුරුදු ගානක් හිටියෙ පලවෙනි ගියර් එකෙ හැබැයි😹💔...LOl😂
@bet186
@bet186 2 жыл бұрын
@@NotFound-ne1qr උබලට ඕවා කියලම ඇති වෙලා බං නිකං ඔය yt search bar එකේ kusal mendis batting කියලා ගහලා බලපං නිකමට 😂😂
@mr.observer8411
@mr.observer8411 2 жыл бұрын
3:07 ඇහුණද සිංහ හඩ🦁🦁🦁
@rockey2423
@rockey2423 2 жыл бұрын
😂
@yohanruchitha7753
@yohanruchitha7753 2 жыл бұрын
😂😂
@gatorade9647
@gatorade9647 2 жыл бұрын
🤮🤢
@lucifer_666__
@lucifer_666__ 2 жыл бұрын
😂Lion's Roar🦁
@rusirudilshan6522
@rusirudilshan6522 2 жыл бұрын
*Well done boys* 🤩❤️
@sbtrilk
@sbtrilk 2 жыл бұрын
Finally old Chandi is back 😻😻😻😍
@vishmikadananjaya8179
@vishmikadananjaya8179 2 жыл бұрын
Eya mata ගොඩක් satutui u19 captain 2 i patum and kamindu me ka thma wena ona mendis charith patum dds avishka ගුණතිලක ta ape cricket goda gana පුළුවන් hodata karan yamu
@aeayris
@aeayris 2 жыл бұрын
Zimbabwe played really well as well. Hitting 300+ runs against Sri Lanka in their home ground is quite an achievement.
@sarungallanthaya6456
@sarungallanthaya6456 2 жыл бұрын
*නියමයි දැන් අපිට හොද කන්ඩායමක් ඉන්නවා* 🤩🤩🤩❤️
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
ගැහුවෙ හොදම කණ්ඩායමෙන් නෙවේ
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
Avishka ,banuka,wanidu,chameera,kjp,ramesh kawuruth iye hitiye nathuwa dinne
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 2 жыл бұрын
@@rashmikalakshan7024 ඇන්ජි දනා මතක නෑ වැඩක් නෑ 😡
@thusarakulatunge9125
@thusarakulatunge9125 2 жыл бұрын
ගැහුවෙ සිම්බොන්ට හොඳේ😂
@connor4689
@connor4689 2 жыл бұрын
@@thusarakulatunge9125 Zimbabwe Pakistan වලට ගහන කාලෙ උඹ මැච් බලන්ඩ නැතිව අැති පුතේ😂 පක්කු 99ට ඕල් අවුට් බලපන් ගිහින් වස්සො🤣
@eshiohaz
@eshiohaz 2 жыл бұрын
19:59 So much like the old Chandimal 😭❤
@DaddyDim
@DaddyDim 2 жыл бұрын
Chandimal well played 🙏🏽
@charakakithmal
@charakakithmal 2 жыл бұрын
පලවෙනි මැච් එක වගේම ඊළඟ මැච් දෙකත් ගැම්මට දිනමු කියන අය like කරමු බලන්න 💪💪💪
@emranshahil3331
@emranshahil3331 2 жыл бұрын
Sri Lankan players are also played really well, well done from Bangladesh.
@nanisantana2155
@nanisantana2155 2 жыл бұрын
Always amazing highlights from Sri Lanka channel… love from Japan
@wishwaperera8618
@wishwaperera8618 2 жыл бұрын
Good game by both teams...well played sri lanka
@izharhussain5471
@izharhussain5471 2 жыл бұрын
Sikandar bakht is underated commentator
@senuytgaming3392
@senuytgaming3392 2 жыл бұрын
Kusal mendish ganath kath karamu u aran dunna gamma thami macth win ekata balapwe...kusal mendish come back. ❤️
@root6810
@root6810 2 жыл бұрын
Sean Williams very good century
@lostsoulcar7130
@lostsoulcar7130 2 жыл бұрын
Its a great match but i never though zimbabwe will score that much runs against srilanka...probably thought around 200-230 something...like these days even the popular teams doesnt scrore more than 280 usually
@knowledgefirst9868
@knowledgefirst9868 2 жыл бұрын
Well performed charith asalanka,pathuma nissanka and dinesh chandimal ❤
@dinukapriyashan5919
@dinukapriyashan5919 2 жыл бұрын
Congratulations lions 🦁
@Ferosacakestutorial
@Ferosacakestutorial 2 жыл бұрын
The rise of the lions 🦁next destination is Australia. Can’t wait for that series. If we can win that series , that’s it. That will be the time we all been waiting for. The lions will start to roar 🦁
@Tommy_T-C4L
@Tommy_T-C4L 2 жыл бұрын
නියමයි boys ❤️❤️ ගැම්මක් තමයි 🙏💙 Congratulations ....
@REHNՏ17
@REHNՏ17 2 жыл бұрын
Charith asalanka the man....❤️
@rashiniayangi9931
@rashiniayangi9931 2 жыл бұрын
Well played pathum , chandi , asalanka , mendha , vandersey and chami 🏏😍💛✊♥️
@gatorade9647
@gatorade9647 2 жыл бұрын
Menda??????
@krishen572
@krishen572 2 жыл бұрын
@@gatorade9647 start eka watinawa
@supuntharaka3339
@supuntharaka3339 2 жыл бұрын
@@gatorade9647 mulin gahapu tika nathnm amarui ekai bn
@gatorade9647
@gatorade9647 2 жыл бұрын
@@krishen572 Zimbabwe ballerslata gahuwa kiyala mu wadda kiyalada hithanne🤣. Mokkada mula tika? 50 partnership ekkakwath dammada? 🥱🥱.
@krishen572
@krishen572 2 жыл бұрын
@@gatorade9647 40 ka partnership ekak damma.4ewa 6k gahala niyamitha run rate eka aran dunna. Uba kiyanne zimbabwe ekka gahana match eke australian bowlers lata gahanna kiyalada. Modaya
@ravindurathnayake8086
@ravindurathnayake8086 2 жыл бұрын
අප්ලෝඩ් කරල පැය 8න් ට්‍රෙන්ඩින් 4ට ඇවිල්ලා 😌❤️
@varun7499
@varun7499 2 жыл бұрын
Nice played Zimbabwe 🇿🇼 👏
@cricketworld6263
@cricketworld6263 2 жыл бұрын
D.Shanaka is supper srilankan captain after Arjuna Ranathunga
@ararman14
@ararman14 2 жыл бұрын
What a chase Srilanka Lions! Well played Sean Williams
@trevorbako8827
@trevorbako8827 2 жыл бұрын
Our bowling is weak
@maxbr0222
@maxbr0222 2 жыл бұрын
👍 thanks brother
@XYZ88723
@XYZ88723 2 жыл бұрын
First time in history I see Zimbabwe score more than 280. Good improvement. Even though they lost, fabulous impressive performance.
@ekgcanadianenthusiast9961
@ekgcanadianenthusiast9961 2 жыл бұрын
Zimbabwe will get better
@rahuldeendyal4929
@rahuldeendyal4929 2 жыл бұрын
Even they bowled with aggression. Excellent energy right throughout the game. Well done Zimbabwe 👍
@sunnyyuva
@sunnyyuva Жыл бұрын
in world cup 2015 Zimbabwe score 290 against india but they loss that match against India
@krishannadeesha2681
@krishannadeesha2681 2 жыл бұрын
Well played Younge Pathum and charith ❤️🔥
@blackpinkworld3888
@blackpinkworld3888 2 жыл бұрын
charith asalanka ,pathum nissanka,dinesh chandimal😏❤💙
@migaraakesh9627
@migaraakesh9627 2 жыл бұрын
අම්බෝ චන්දිමාල්
@migaraakesh9627
@migaraakesh9627 2 жыл бұрын
ඔව්
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
Congratulations sri 🇱🇰 lanka ❤️❤️💪💪
@user-qu7rk4yo2x
@user-qu7rk4yo2x 2 жыл бұрын
Young sri lankan team has lot of talented players they only need good coach to train the talent and a good captian to lead them to victory.
@n.n8818
@n.n8818 2 жыл бұрын
Kusal mendis ilaga match akadi gamak gahamu
@phnuwan4785
@phnuwan4785 2 жыл бұрын
Well done chandimal ❤ keep it up ❤chandi
@As_travel_diaries
@As_travel_diaries 2 жыл бұрын
10:30
@sreyonyt2722
@sreyonyt2722 2 жыл бұрын
well done Sl. love from, 🇧🇩
@greenworld1673
@greenworld1673 2 жыл бұрын
zimbabwe හොදට සෙල්ලම් කරා . ශ්‍රී ලංකා ❤️
@udayasenaka5358
@udayasenaka5358 2 жыл бұрын
5:16 patta caught eka menda♥️♥️👍
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
ඔයාලා වැඩියෙන් ම කැමති චාමික ගුණසේකරට ද නුවන් තුෂාරට ද
@aleksjamie911
@aleksjamie911 2 жыл бұрын
Chamika thusharata 😃
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
😂😂😂
@udarshana3377
@udarshana3377 2 жыл бұрын
@@aleksjamie911 😂🙃
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
@@aleksjamie911 Kauda bn e🤣🤣🤣
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
Brilliant run chasing by Sri Lankan 🔥🤟🏏🇱🇰☸️
@mohitkakkad6289
@mohitkakkad6289 2 жыл бұрын
Finisher in style ... Congratulations srilanka ... Waiting u to see against SA, india , aus , eng and other top level teams
@ajithuw
@ajithuw 2 жыл бұрын
චරිත් අසලන්ක මෑන් ඔෆ් ද මැච් විය යුතුව තිබුනා. 71 (68) පන්දු යැවීමෙන් ඔවර 3ට 13 යි දිනෙශ් චන්දිමාල් 75 ගැහුවාට බෝල 91 ගත්තා.
@dreamsk1673
@dreamsk1673 2 жыл бұрын
මැච් එහෙක වේගෙන් ගහන එකාටම නෙවෙයි බං දෙන්නේ මෑන් ඔෆ් ද මැච් .මැච් එක දිනන්න අඩිතාලම දාන එකාට දෙන්නේ
@ajithuw
@ajithuw 2 жыл бұрын
@@dreamsk1673 හරි තේරුනා.. චරිතුත් බෝල 68 ට 50ක් ගැහුවානම් අඩිතාලම මොකද්ද කියල බලන්න තිබුනා 😂
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 2 жыл бұрын
චන්දිමාල් පැතුම් එක්ක ලකුණු 66 කයි චරිත් එක්ක 129 කයි පාට්නර්ශිප් දෙකක් දාල එක පැත්තක විකට් එක රැකගෙන ගැහුව.ඒ හින්දා තමයි චන්දිට man of the match දෙන්ඩ ඇත්තෙ.
@nipunwijethunga6345
@nipunwijethunga6345 2 жыл бұрын
ඊළඟ match දෙකක් දිනමු..✨️🔥 Srilanka 🦁❤️🏏🇱🇰
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Well played Srilankan Cricket. Young Batsmen was superb in thiers positions. Specially Dinesh Chandimal, Pathum Nissanka, Charith Asalanka such a players. Good team effort all the players had today match. Specially Chamika karunarathne's Spicy bowling. Great. 👍
@veerdarshana5759
@veerdarshana5759 2 жыл бұрын
chandi 💙
2nd ODI Highlights | Sri Lanka vs Zimbabwe 2022
23:31
Sri Lanka Cricket
Рет қаралды 1,5 МЛН
3rd ODI Highlights | Sri Lanka vs Zimbabwe 2022
22:50
Sri Lanka Cricket
Рет қаралды 1,2 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
Pathum Nissanka smashes historic unbeaten ODI double ton | 1st ODI Highlights
23:49
A Dramatic Victory | 1st T20I Highlights | Sri Lanka vs Afghanistan
22:38
Sri Lanka Cricket
Рет қаралды 874 М.
2nd ODI Highlights | Sri Lanka vs Afghanistan 2023
21:55
Sri Lanka Cricket
Рет қаралды 1,5 МЛН
India (W) vs Bangladesh (W) | ACC Women's Asia Cup | Semi-Final 1 | Highlights
12:05
Asian Cricket Council
Рет қаралды 1,6 МЛН
Thrilling Game | New Zealand vs West Indies 1st ODI 2013 at Auckland
14:29
Times of Cricket HD
Рет қаралды 24 М.
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН