No video

1st Step to Investing Money | Download the excel sheet in the description link | MONEY101

  Рет қаралды 8,156

MJ - The Storyteller

MJ - The Storyteller

Күн бұрын

අද episode එකෙන් ඔයාලාට බලාගන්න පුලුවන් invest කියන financial journey එකේ පලවෙනි අඩිය තියන හැටි. ඒ තමයි personal finance හරියට කලමනාකරණය කරගන්නා හැටි! මතක ඇතිව like එකක් දාලා ඕන ප්‍රශ්න සහ අදහසක් comment කරන්න අමතක කරන්න එපා!
මෙන්න excel sheet link එක මෙතනින් download කරගන්න - docs.google.co...
Follow me on Instagram - / mjthestoryteller
Follow MJ Productions 101 on Facebook -
/ mjprod101
Follow MJ Productions 101 on Snapchat - / mj_naveen
Subscribe to Tri-Angle Podcast - / @trianglepodcast
Music I've used in this video: House Hunt - Dylan Sitts_Epidemic Electronics | All rights reserved by MJ Productions 101

Пікірлер: 281
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
මෙන්න excel sheet link එක මෙතනින් download කරගන්න - docs.google.com/spreadsheets/d/1GljvGubw_rauEfBX0eny_KpiFHyf5Ye5_atiFktM1Yk/edit?usp=sharing
@y.b.dwimalaweera2497
@y.b.dwimalaweera2497 2 жыл бұрын
Thanks 👍😊 ayiya
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Excel sheet එකේ තිබ්බ සමහර data දැකලා කට්ටිය confuse වෙලා තිබ්බා! මම ඔයාලාට කරනවා වගේම මීට කලින් personally කට්ටියට උගන්නන්න පාවිච්චි කරපු sheet එකක් තමයි මේක. ඉතින් ඒකේ already තිබ්බ sample data බලලා ඔයාලාට refer කරන්න පුලුවන් කොහොමද උදාහරණයක් විදියට data insert කරන්න ඕන කියලා. But මම ඒක video එකේ mention කරලා නැහැ, මේ අඩුපාඩුව දැකලා මාව දැනුවත් කරපු NIMROD මල්ලීට ගොඩාක් ස්තුතී. මම ඔන්න එක ශීට් එකක් විතරක් මේ පාර upload කලා. පරණ ශීට් එක already තියෙන අය ඒකේ උදාහරණ පාවිච්චි කරන්න. මම කලින් කරපු class එකක යොදාගත්ත උදාහරණ එහෙම ඒකේ ලස්සනට තියෙනවා. Expenses වෙන් කිරීම සහ ශීට් එකට data enter කිරීම ගැන ප්‍රශ්නයක් ආවොත් ඒවාගෙන් idea එකක් ගන්න පුලුවන්! මම video එකෙත් කිව්වා වගේම මේක ඔයාලගේ feedbacks and comments එක්ක යන අපේ 101 community journey එකක්! එහෙනං next episode එකෙන් ඉක්මනටම හමුවෙමු! ඒ වෙද්දී ඔයාලගේ cash flow tracking පිලිබද දැනුම ඔන්න සම්පූර්ණයි!
@pramu-cc
@pramu-cc 2 жыл бұрын
Tama nene
@gaveeshahimsara
@gaveeshahimsara 2 жыл бұрын
අයියේ කලින් කිව්වා මේක තම්‍යි වටිනම playlist එක. මේ playlist එකට views අඩු වේවි but future world එකේදි money management investing ලොකු role එකක් play කරාවි. එදාට මේ video series එකට මීට වඩා අගයක් ලැබේවි. Keep it up. Please continue this series❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️
@sewminisasimali5176
@sewminisasimali5176 2 жыл бұрын
ඔනිම කෙනෙක්ට recommend කරනවා බලන හැම video එකකම අඩුම ගානේ ජීවිතේට අවශ්‍ය දේවල් දෙකක්වත් තියෙනවා. පරිස්සමින් ඉන්න දෙන්නම. ❤😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@achinisubodya9955
@achinisubodya9955 2 жыл бұрын
දිගටම කරන් යන් mj අයියා..ගොඩාක් අය කතා නොකරන පැත්තක්..ලෝබ නැතුව අපිට ඔයගෙ experience එක share කරනවට ගොඩාක් පින්..❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@tharakaabeysinghe3888
@tharakaabeysinghe3888 2 жыл бұрын
Great... පලවෙනි වීඩියෝ එක බැලුවා විතරයි.. අනිවා hit වෙනවා.. දිගටම කරන්න අයියා..
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@nimsaradinal1691
@nimsaradinal1691 2 жыл бұрын
සීරිස් එක දිගටම බලනව අයියා..ගොඩක් වටිනව අනාගතේට ❤✌
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@sashi7016
@sashi7016 2 жыл бұрын
අද episode එකේ කියපු දේවල් ගොඩයි ඒක හින්දා දෙපාරක්ම බැලුවා.මට තාම invest කරන්න බෑ හැබැයි ඉගෙන ගත්ත දේවල් ටික වටිනවා ❤️සරල බව,විනය,පිළිවෙල කියන්නෙම ඕනම දෙයක් සාර්ථක කරගන්න තියෙන හොඳම ගතිගුණ ටික.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️
@LensloomEdits
@LensloomEdits 2 жыл бұрын
MJ අයියගෙන් හුග කාලෙකට කලින් ඉල්ලපු Video එකක්. ❤ සරලව පැහැදිලීව කියල දුන්න අයියා Keep It Up MJ අයියා. GOOD LUCK MJ අයියා (MJ Productions 101)🤍🤍❤❣
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@deshaniperera6544
@deshaniperera6544 2 жыл бұрын
කියන්න වචන නෑ..මට මේ විස්තර ටික රත්තරං වටිනවා..ගොඩාක් thank you MJ අයියේ♥️♥️♥️♥️🥰🥰 money 101 දිගටම කරගෙන යන්න.දිගටම ඔයත් එක්ක ඉන්නවා..ජයවේවා!!!👊♥️♥️♥️♥️♥️♥️♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️❤️
@shanikasewwandi3978
@shanikasewwandi3978 2 жыл бұрын
අැත්තටම මේ topic එක ගැන කිසිම ලෝභ කමක් නැතිව අපිත් එක්ක share කරන එකට mj අයියා respect කරනවා මුලින්ම🙏.පොඩ්ඩක්වත්වත video එක skip කලේ නෑ.අයියගෙ අදහස් මාර වටිනවා.දිගටම කරගෙන යමු.🙏👌💜
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@Nuwaboyjapan
@Nuwaboyjapan 2 ай бұрын
2024.06.11 අද මං මේ වීඩියෝ එක බලන ගමන් .. මාත් අද ඉදන් money saving ගැන ඉගෙන ගන්නවා ... Success එක මං අයියාට කියන්නම් මං .
@MJTheStoryteller
@MJTheStoryteller 2 ай бұрын
Niceew
@wasanasewwandi....6679
@wasanasewwandi....6679 2 жыл бұрын
Mony 101 දිගටම කරන් යන්න mj අයියා , මම තාම ඉගෙනගන්නවා , ඒත් මං Invest ගැන දැනගන්න කැමති . ⁣ගොඩක් ස්තූතියි මේ වගේ පැත්තක් ගැන අයියා කතා කරන්න ගත්ත එකට . අපි අයියත් එක්ක දිගටම ඉන්නවා 🤜🤛.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank youuu
@lkl3975
@lkl3975 2 жыл бұрын
Money 101 මේක බලන්නම ඕනි Series එකක්.. - ජෙහාන් කූඹියෝ 😀😀😀
@soogi2688
@soogi2688 2 жыл бұрын
wow❤️.මේකත් නියමයි අයියේ Thank you so much for the gift .it will be important for a lifetime 😊❤️.keep it up .
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@jcalphastream
@jcalphastream 2 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියා අද තමයි Channel එකේ Video ඔක්කොම බලලා ඉවර කරේ Good Luck Bro&Sis❤🇰🇷🇦🇺
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Woww නියමායී 😍
@seno6009
@seno6009 2 жыл бұрын
Great job MJ👍👍💫 Keep it up👍🖤 Thanks for sharing your experience 🙃🤗
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍
@shavi8786
@shavi8786 2 жыл бұрын
Great work aiya. Thank you soo much for these valuable information.☺️☺️.keep it up💕💕
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@thushann
@thushann 2 жыл бұрын
පරක්කු උනා බලන්න වැඩ නිසා ♥️ playlist එක නම් සුපිරි ♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@iampasi
@iampasi 2 жыл бұрын
කියන්න වචන නැ ❤️‍🔥... superb 💪.. තව එකෙක්ට හරියන්න ඕනේ කියලා හිතන මිනිස්සු ඉන්නෙ ටික දෙනයි 💜️..
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@pramu-cc
@pramu-cc 2 жыл бұрын
Computer එකෙන් Notification එක දැකලා phone එකෙන් බලනකොට මේක අතුරුදන් . 😹 , phone එක restart කරල බැලුව notifi නැත්තේ මොකද කියල, අද video එක නම් මාරම වැදගත් , views අඩු උනාට දිගටම කරනව නේද ... 😍😍😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Hehee sorry ❤️
@Piyumi96
@Piyumi96 2 жыл бұрын
This series is very informative. 🙏 Thank you so much for sharing your experience. Means a lot.💝 Keep this up MJ💝
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍❤️
@harshaniudalagama8807
@harshaniudalagama8807 2 жыл бұрын
This series is good..please continue this,very informative..
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
thank you ❤️
@dumindaudayanga2852
@dumindaudayanga2852 2 жыл бұрын
මාස 8 කට කලින් මං මේක බලල කරන්න ගත්තා මං දැන් සතුටුයි forex life එකේ Thank you mj අයියෙ ❤️ කවද හරි හම්බ වෙනව මං ඔයාව. කවද හරි ඔයා වගේ මං දන්න දේවල් ශෙයා කරනව
@pamudinavodya6454
@pamudinavodya6454 2 жыл бұрын
This is money 101 🔥💪 Keep it up Ayya♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@harshaniudalagama8807
@harshaniudalagama8807 2 жыл бұрын
Thank you for bringing us videos like this ❤️effort behind this is huge…Good stuff..
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@ChamaleePerera
@ChamaleePerera 2 жыл бұрын
Thanks for sharing this valuable knowledge. I'd like to start and manage this 2022 productively, luckily I found this video. Thanks 😊
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
One of the fav segments in this channel! Finance. Keep this up bro. ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️😍😍
@pasindukemanka98
@pasindukemanka98 2 жыл бұрын
Watina video ekak onima kenekta. Meka lanakawe rajayatath use karanna dunnam hari😂 ganna naya walata mokad wenne balannawath🤭 keep it up money 101
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
hahaa ❤️
@janith7790
@janith7790 2 жыл бұрын
Binance ගැනත් අයියගෙ experience share කරන video 1කුත් කරමු❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
එතනට එන්න ටික දවසක් යයි, හෙමීට පිලිවෙලට කරන් එන්න එපැයි ❤️
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 2 жыл бұрын
Already පාවිච්චි කරමින් ඉන්න excel sheet එකට අලුතෙන් Expenses Categories එකයි Pie Chart එකයි add කරගත්තා ✌😍 Thanks a lot!
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍💪🏾
@naturehome2087
@naturehome2087 2 жыл бұрын
Great content ☺️ keep it up brother. I will try this and share how my experience with this... Waiting for next chapter ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@madushanidasanayaka827
@madushanidasanayaka827 2 жыл бұрын
Thanks for your gift bro.. keep going
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍❤️
@nawodamedis9876
@nawodamedis9876 2 жыл бұрын
Most awaiting video series. Thanks for sharing 🙏
@yasithhettiarachchi8740
@yasithhettiarachchi8740 2 жыл бұрын
පළමුදා ඉදන් මමත් පටං ගත්තා සතියට හම්බෙන ගානෙන් 50% crypto වලට invest කරන්න ... crypto ගැන research කරල.. thanks ayya ❤💯 #money101
@sasankasankalpa2386
@sasankasankalpa2386 2 жыл бұрын
Crypto pataganna nisa කෙලින්ම invest නොකර aridrop කරලා පොඩ්ඩ්ක් වැඩේ ගැන idea එකක් ගන්න එක සැරේ ඉන්වෙස් කරන් එකේ අවදානම්ක් තියෙනවා නේ .
@yasithhettiarachchi8740
@yasithhettiarachchi8740 2 жыл бұрын
@@sasankasankalpa2386 අවුරුද්දක් විතර airdrop කරලා bounty කරලා token එකතු කරා ... අවුරුද්දක් විතර follow කරා තාමත් follow කරන 😌
@sasankasankalpa2386
@sasankasankalpa2386 2 жыл бұрын
@@yasithhettiarachchi8740 Enter the game thama Dan 🤩🤩🥳🥳.
@yasithhettiarachchi8740
@yasithhettiarachchi8740 2 жыл бұрын
@@sasankasankalpa2386 හදිස්සියක් නෑ... තව කල් තියේ....💯❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
🔥😎
@nirmaltharuka3990
@nirmaltharuka3990 2 жыл бұрын
Thanks lot brother ❤ / pod 101 ekat passe oyage chanale eke thiyena watinama series eka❤ 💯
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@sakithmaamanethmimendis8258
@sakithmaamanethmimendis8258 2 жыл бұрын
Balagenama hitapu video 1 harima useful thanks ayya Stay safe ayya and akki 😍😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@sasankasankalpa2386
@sasankasankalpa2386 2 жыл бұрын
Money Invest gana karanwa ekka invest karanna money 💰 save karana Hati Gana , episode ekak karanna ( money 💰 management podcast eka thawa episode ekka karanna ) 🥺
@sasankasankalpa2386
@sasankasankalpa2386 2 жыл бұрын
Mata personally තියෙන අවුලක් නිසා ඇහුවෙ මොකඩ මට සල්ලි ඉස්සරහට ඔනි කියලා හිතෙනකොට මම සල්ලි ඉතුරු කරගන්නවා (කුනු ලොබයෙක් වෙලා ,කන්නවත් වියදම කරන්නේ නැ ) එත් නිකම් දවස් වලට නිකම්ම වියදම් වෙලා යනවා ( නස්තිවෙලා යනවා ) මේ දෙකම අවුල් කියලා දන්නවා කොහොමද මේ දෙක මැදට එන්නෙ කියන එක තමා අවුල 😳
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Okay ❤️
@wageeshawickramahewa5060
@wageeshawickramahewa5060 2 жыл бұрын
කලින් notification ආවා මොකෝ උනේ අවුලක් නෑ ඔන්න මන් ආවා
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@shanakamanoj5407
@shanakamanoj5407 2 жыл бұрын
මොබයිල් ඇප් එකක් තමා මෙච්චර දවස් පාවිච්චි කලේ,මේකත් ට්‍රයි කරලා බලන්නම්.දිගටම කරන්න
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
thank you ❤️
@himesh_sam
@himesh_sam 2 жыл бұрын
Niyamai ayye video eka very useful ❤️‍🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you
@yasirubimsara6213
@yasirubimsara6213 2 жыл бұрын
Well explained. Thank you so much 😊❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
.😍❤️
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
මේක ශෝක් මල්ලා. මන් කරගෙන යන දෙයක්. එත් මන් තව අලුත් දේ එකතු කර ගත්තා
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@sandhalisadewmini5194
@sandhalisadewmini5194 2 жыл бұрын
Me wage videos digatama karanna ayye
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😋
@malshan8975
@malshan8975 2 жыл бұрын
එක පාරක් දාලා remove කරානේ. බලන්න හදනකොට ම බඩු නෑ 🤤
@sashi7016
@sashi7016 2 жыл бұрын
ඔව් මාත් බැලුවා කෝ කියලා
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Sorry ❤️
@kaveethaseneviratne2730
@kaveethaseneviratne2730 2 жыл бұрын
101 like eka magen 🙊. මේක දිගටම ඕනේ අයියේ.වෙනදා වගේම හරිම ආසාවෙන් බලන්නේ🌻♥️🥺
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@gaveeshahimsara
@gaveeshahimsara 2 жыл бұрын
And thanks for the excel sheet❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@tharakasahanabeysinghe9072
@tharakasahanabeysinghe9072 2 жыл бұрын
Maarama interesting topic ekak. Waiting for next epi and documents. Great concept MJ aiya..
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@bimanyaratnayake7637
@bimanyaratnayake7637 2 жыл бұрын
On the way to becoming independent how to manage your money is something very important .thank you for bringing these episosdes ayia ❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@jayamingunawickrama410
@jayamingunawickrama410 2 жыл бұрын
Thank you for sharing your knowledge. ජයවේවා...
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@prabodhasandaruwan2302
@prabodhasandaruwan2302 2 жыл бұрын
Superb ✌️♥️ අලුත් ජොබ් එකක් පටන් ගන්න කලින් හම්බ උන එක නන් සෑහෙන්න වටිනවා
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️😍😍😍
@Aadhi207
@Aadhi207 Жыл бұрын
Keep it up aiye❤
@MJTheStoryteller
@MJTheStoryteller Жыл бұрын
Thank you, I will ❤️
@077sampath
@077sampath 2 жыл бұрын
Thank u ayya for this valuable video . Pls continue this.(◍•ᴗ•◍)❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@smartgeeklk
@smartgeeklk 2 жыл бұрын
Start එක නියමයි mj, levelup😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@chameerahashan7828
@chameerahashan7828 2 жыл бұрын
එලම, gift එකට thanks..
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@lahiru_weerasinghe
@lahiru_weerasinghe 2 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😍🤟♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@thrindurangana8447
@thrindurangana8447 Жыл бұрын
need more personal finance guide videos ❤
@MJTheStoryteller
@MJTheStoryteller Жыл бұрын
Coming soon!
@chiraniperera1565
@chiraniperera1565 2 жыл бұрын
ammo aiye, kiyana hema wachanayakma watinawa... digatama meh playlist eka oni... views adu unat digatama kranna, godak watinawa.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@meenuishara1052
@meenuishara1052 2 жыл бұрын
Thank you ayya experience share karagannawata hondata explain karanawa... Mea wede digatama karagena yamu Apita touch wenne nathi deyak mea ❤🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍❤️
@harshi99.
@harshi99. 2 жыл бұрын
unfortunately, I really late for watching this vlog. this is very valuable episode brother. it's not only for the youngest in the community. actually it really valuable for everyone. ☺️ you're doing great job.👍 Keep going 🙌
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank youuu so much ❤️
@onelijayasundara1937
@onelijayasundara1937 2 жыл бұрын
Supiri ayye....🤩💐
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
thank you ❤️
@pawi3998
@pawi3998 2 жыл бұрын
Superb content.Very useful.Thank you very much 💕
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@daysinjapan
@daysinjapan 2 жыл бұрын
👏🏻👏🏻👏🏻 best gift from a youtuber 🤩
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@ravindunimesh3319
@ravindunimesh3319 2 жыл бұрын
Very very important video..... Thanks mj ayya.....
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@malinduashan1405
@malinduashan1405 2 жыл бұрын
Yooo mj
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Yo yo bro 😍
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
very good ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@tharangamadhumali3490
@tharangamadhumali3490 2 жыл бұрын
Views adu unath me topic eka gana digatama katha karanna aiye...godak watinwa...asawen balanwa hamadama.....🤗🤗
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Thank you ❤️
@sudheerabandara7281
@sudheerabandara7281 2 жыл бұрын
Godak watina ideas tikak, great ❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@NimrodGoonewardene
@NimrodGoonewardene 2 жыл бұрын
Superb Content Naveen Ayya❤️🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@chayapriyadarshani
@chayapriyadarshani 2 жыл бұрын
Keep it up ayye...This money 101 segment is very helpful for us.
@gayeshisewwandi5854
@gayeshisewwandi5854 2 жыл бұрын
Niyamay MJ aiya . Keep it up.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@nilz1882
@nilz1882 2 жыл бұрын
This is soo useful ,Thank you so much ☺🤗
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@vidujayawardhane6450
@vidujayawardhane6450 2 жыл бұрын
meka nam digatama ona mj ayya..podi deyak thiyenwa denagann..mn thama university student kenek..mge kyla income ekak thawama naha..parentslagen thamai wiyadam walat salli labenne thama..ethkot man income eka widiyat eka gnna eka harid 🤔 meka digatama karnn nawaththanna nam epa ❤️🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
කොහෙන් සල්ලී අතට ආවත් ඒක income එකක්! ගෙදරින් දුන්නත්
@vidujayawardhane6450
@vidujayawardhane6450 2 жыл бұрын
@@MJTheStoryteller Ok thanks ayya ❤️
@asiniperera1815
@asiniperera1815 2 жыл бұрын
Godak watinawa ❤️ Thank you Ayye ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️❤️
@chathurikabandara5122
@chathurikabandara5122 2 жыл бұрын
Good job
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@sujeewadissanayake7007
@sujeewadissanayake7007 2 жыл бұрын
Thanks a lot
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
Thanks bro 🤟💪
@shehannihindu5373
@shehannihindu5373 2 жыл бұрын
Me wge videosnm hugak watinawa❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@rashmidulisha4649
@rashmidulisha4649 2 жыл бұрын
මේ first comment එක ද
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😋
@tharindusandaruwan263
@tharindusandaruwan263 2 жыл бұрын
Thanks bro
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
👍🏾❤️
@manujasilva5431
@manujasilva5431 7 ай бұрын
useful video🥰
@MJTheStoryteller
@MJTheStoryteller 7 ай бұрын
Stay connected
@alokabandara1024
@alokabandara1024 2 жыл бұрын
Elzzz thanks bro
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍❤️
@chathurikagaminimadurawala999
@chathurikagaminimadurawala999 2 жыл бұрын
Keep it up Malli.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@ManudiChenithma
@ManudiChenithma 2 жыл бұрын
Thanks bro 💙💙❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@randeepthambawita9566
@randeepthambawita9566 2 жыл бұрын
Ayye nawaththanna epa.. marama watinawa me videos
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@heshanpamuditha7274
@heshanpamuditha7274 2 жыл бұрын
මරු මරු 👍👍👍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@minlasanya8779
@minlasanya8779 2 жыл бұрын
Superb aiya ❤❤🤩
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍
@ilovefrombollywood.7930
@ilovefrombollywood.7930 2 жыл бұрын
Thanks mj ayiye ............
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@ijsegovindu5577
@ijsegovindu5577 2 жыл бұрын
keep it up !
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@maxi077
@maxi077 2 жыл бұрын
බ්‍රදර්, ස්ටොක් මර්කට් රියල්ස්ට්‍රෙට් වගේ ස්ටුඩන්ට් වීසා වල ඉන්නකොට කරන්න පුලුවන් ද. ස්ටුඩන්ට් වීසා වල කරන්න පුලුවන් ඉන්වෙස්ට්මන්ට් ඔපචුනීටිස් ගැනත් විඩියො එකක් දාන්න.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
ඔවු ඔස්ට්‍රේලියාවේ කරන්න බැරි නෑ
@sJjhSla7728
@sJjhSla7728 2 жыл бұрын
This effort is so great MJ and Deshani....💚 I have a small question...I can cover up my monthly expenses with the salary.. Though I have a passion of investing there is no saving after making all the payments and debts......what are the safest investment modes that can make an extra income ? Please explain in detail.
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
We will go to those topics gradually
@prabuddikajayaweera3420
@prabuddikajayaweera3420 2 жыл бұрын
Great ! ♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@diksanbandara6215
@diksanbandara6215 2 жыл бұрын
Mj mekathama value add playlist aka me knowladge aka young generation aka dana ganna aka gidak wedagath mokada personal economy aka grow nowana thak kal stable wenna be me yana vidiyata
@_avi8or_907
@_avi8or_907 2 жыл бұрын
👏👌🥂
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@seneshjayakody6286
@seneshjayakody6286 2 жыл бұрын
🔥
@mihiruminsandu4168
@mihiruminsandu4168 2 жыл бұрын
1st
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Naa mama adath first
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Oya newest first dala balannakooo
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
@raveesha3978
@raveesha3978 2 жыл бұрын
Xl sheet eke link eka dannko ayiya inbox
@ishushamila8287
@ishushamila8287 Жыл бұрын
Can't find money 101 episode 1 😭😢😢😢
@navinduwelagedara5619
@navinduwelagedara5619 2 жыл бұрын
Ayya❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@shamininirodya718
@shamininirodya718 2 жыл бұрын
Great❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
❤️
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
How to Turn Your Excel Spreadsheets into Power Apps
32:45
Lisa Crosbie
Рет қаралды 255 М.
My Money Story | How I turned my life around from -$28,000
19:30
MJ - The Storyteller
Рет қаралды 21 М.
The Marketing Expert: How to Get More Sales, Loyal Customers, and Bigger Promotions
1:12:28
The Knowledge Project Podcast
Рет қаралды 487 М.
කෑම ජාති 5ක්, සතියටම MEAL PREP | MJ.
9:27
MJ - The Storyteller
Рет қаралды 16 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН