තේ වෙලාවට ලාබ බිත්තර රෝල්ස් - පිටි කෝප්ප 2 න් 16 ක් හදන හැටි ❤ Srilankan Egg Rolls | Chammi Imalka ❤

  Рет қаралды 997,859

Chammi Imalka

3 жыл бұрын

තේ වෙලාවට ලාබ බිත්තර රෝල්ස් - පිටි කෝප්ප 2 න් 16 ක් හදන හැටි Srilankan Egg Rolls #ChammiImalka #EggRolls #Rolls #බිත්තරරෝල්ස් #FishRolls #රෝල්ස් #TeaTimeSnack #Egg #තේ වෙලාවට #Sinhala #SriLankanRecipe #ChammiImalkaRecipe
ගොඩක්ම ලාබෙට බිත්තර රෝල්ස් හදන ක්‍රමයක් මේ. පිටි ග්‍රෑ 250 න් 16 ක්ම හදාගන්න පුලුවන්.
Egg Rolls
Ingredients
1. 250g of Plain flour (2 cups)
2. 1 tsp of Salt
3. 1 tbsp of Oil
4. Water
For the filling
1. 1 tbsp of Oil
2. 2 Cardamom
3. 2 Cloves
4. 2 Garlic cloves
5. 4 Green chilies
6. Some curry leaves
7. 1 big Onion
8. 1/8 tsp of Turmeric powder
9. Salt to taste
10. 1 Pandan leaf
11. 1/4 of Tomato
12. Some chicken cubs
13. 1/2 tsp of Chili powder
14. 1 tbsp of Chilli flakes
15. 1/4 tsp of Pepper powder
16. 2 big Potatoes
17. Some fish
18. 1 Egg
19. Some bread crumbs
20. 8 Eggs
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 1
4. වතුර අවශ්‍ය තරමට
ෆිලින් එකට
අවශ්‍ය ද්‍රව්‍ය
1. තෙල් මේසහැදි 1
2. එන්සාල් 2
3. කරාබුනැටි 2
4. සුදුලූනු බිකි 2
5. අමුමිරිස් 4
6. කරපිංචා ඉති 1
7. පොඩි රට ලූනු ගෙඩි 1
8. කහ කුඩු තේහැදි 1/8
9. රස අනුව ලුනු කුඩු
10. රම්පෙ කොල 1
11. තක්කාලි ගෙඩි 1/4
12. චිකන් කියුබ් ටිකක්
13. මිරිස් කුඩු තේහැදි 1/2
14. කෑලි මිරිස් මේසහැදි 1
15. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
16. තම්බා පොඩි කල ලොකු අල ගෙඩි 2
17. මාලු හෝ ටිං මාලු ටිකක්
18. බිත්තර 1
19. පාන් කුඩු ටිකක්
20. බිත්තර 8
Please like my Facebook - page Chammi Imalka
chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎kzbin.info

Пікірлер: 352
@sihararanasinghe6763
@sihararanasinghe6763 3 жыл бұрын
මේක බලලා මාත් අද හැදුවා.. ගෙදර හැමෝම රසයි කිව්වා.. thank you අක්කේ ලේසියෙන් රසට හදන්න පුළුවන් recipe කියලා දෙනවාට😍💓
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@user-sq2ux6dy4y
@user-sq2ux6dy4y 3 жыл бұрын
හරිම රසයි කඩේ වගේම බිත්තර රෝල්ස් රසක් එන්නේ ගොඩක් ස්තූතියි මේවගේ රස දේවල් කියල දෙනවට
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
👍
@asithaperera5860
@asithaperera5860 Жыл бұрын
අව්ක්ස්ක්බ්ක්ව්ප්ක්බ්๬
@hashinidulangani6135
@hashinidulangani6135 3 жыл бұрын
Api හැදුවා harima rasai. Tnx recipe ekhta ❤️
@patrickfamily1049
@patrickfamily1049 3 жыл бұрын
I like, love your recipes so much they are very easy to make and yummy too thank you so much for sharing 😊😘
@harshaniliyanage6319
@harshaniliyanage6319 3 жыл бұрын
Math hadhuwa harima harima rasata hodhata awa, Thank You So mutch 🥰🥰❤❤❤❤
@wakeup4786
@wakeup4786 Жыл бұрын
අනේ හරිම රසයි...කඩේ විදියටම ආවා.. thank u so much..
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඔයා හදන කෑම අනිවාරෙයෙන්ම මන් බලනවා පැහැදිලිව කියලා දෙනවා ඔයාට හොඩක් ඉස්තුතියි 🌼🌼
@keebee5165
@keebee5165 2 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා.තව මේ වගේ video දාන්න.. ☺️☺️
@siranibaby2437
@siranibaby2437 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අද රෑට හදලා බලන්නම්
@sandunimadurangi9430
@sandunimadurangi9430 2 жыл бұрын
ඔයා හරිම ලේසියෙන් රසට හදන recipes කියලා දෙනවා,ස්තූතී ඔබට
@champaramani5231
@champaramani5231 10 ай бұрын
අපි ඔයා කියන විදිහට හැදුවා දැන් ..හොදට හදාගන්න පුලුවන් උනා ...ගොඩාක් ස්තුතිය ...
@indushadewnethmi3911
@indushadewnethmi3911 3 жыл бұрын
Thank you ❤ hadanna harima lesiy oya kiya dena widihata
@manoriperera1160
@manoriperera1160 3 жыл бұрын
Thank you Chammi 👍🏻
@anubuddhi3487
@anubuddhi3487 3 жыл бұрын
It's look like yummy. Today I'm going to make this❤️
@dewmitharushika742
@dewmitharushika742 2 жыл бұрын
අක්කි මෙක හරිම රසයි ඔයට ගොඩක් ස්තුතියි අපිට මේ වගෙ Recipies දෙනවාට. මෙක මම හදල බැලුව හරිම රසයි.
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
Akkage recipe kohomath hadanna lesi.thank you akke 💞
@user-tl2rl4nf8p
@user-tl2rl4nf8p 9 ай бұрын
Mmm harima rasai pin aithi vanava sthuthi❤😂😊😊
@pramudihashara134
@pramudihashara134 2 жыл бұрын
Thank you....අපිත් හැදුවා 👌..🙂
@uththaraerandathi7041
@uththaraerandathi7041 2 жыл бұрын
මේ විදයට හදන විදහ හොය හොය හිටියෙ.තැන්ක් යූ♥️
@kumarisagarika7352
@kumarisagarika7352 3 жыл бұрын
Harima lesei.thank you.
@user-pp2mo3lp3z
@user-pp2mo3lp3z 2 ай бұрын
Thank you akki apith haduva godaka rasai😊
@himashadevindi3915
@himashadevindi3915 Жыл бұрын
හරිම රසයි අපිත් හැදූව😍😍🙂
@dushanthakarunarathna3436
@dushanthakarunarathna3436 3 жыл бұрын
math hadanta one akka....godak hodata pahadiliwa kiyala denawa..
@kalanigunathilaka7814
@kalanigunathilaka7814 3 жыл бұрын
Akkage vedio nm maru.. mn godak kama jathi haduwa.. godakma becary kama 😋😋
@nsnoja2695
@nsnoja2695 2 жыл бұрын
හරිම රසට හදා ගන්න පුලුවන් උනා කඩෙ රසටම කඩෙ විදිහටම සුවදට හදුවා thanks මෙවගෙ recipes එකක් කියලා දුන්නට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋😄😄😄😄😄😄😄😄😄😋😋😋😋😋😋😋😋😋
@maleewickramasinghe8627
@maleewickramasinghe8627 3 жыл бұрын
Thank u chammi akka 👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අපි සෙනසුරාදා බිත්තර රෝල්ස් හැදුවා මේ විදිහට ම හරිම රසයි.තැන්කු වෙරි මච් 💐💐
@gayathvideos3268
@gayathvideos3268 2 жыл бұрын
සුපිරිම රෝල්ස් ටිකක් දුවේ අපිත් හැදුවා හරිම රසයි 👌
@chathurikasilva4734
@chathurikasilva4734 2 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි😋
@manojiperera4839
@manojiperera4839 3 жыл бұрын
This is the exact restaurant style rolls which i was searching and i couldn't find anywhere 😍💐
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊👍
@saduninethmini199
@saduninethmini199 3 жыл бұрын
මමත් හැදුවා අක්කි.ගොඩක් රසයි තැම්කූ...❤️❤️🙂🙂
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@anuhaskumudu9500
@anuhaskumudu9500 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි ස්තුති අක්කි ❤️
@user-vo3jh7ml1q
@user-vo3jh7ml1q 3 ай бұрын
Mn hawasa heduwa me vedeio eka balala rasama rasai..
@moodfunny9223
@moodfunny9223 2 жыл бұрын
Math haduwa.. thank youa akki... godak rasai..
@inokadipani3256
@inokadipani3256 Жыл бұрын
Harima රසයි අපිත් හදලා බැලුවා
@kumaricooray9748
@kumaricooray9748 3 жыл бұрын
harima piliwelakata hamadama kiyadenawa.thank you miss
@probothnisanla6906
@probothnisanla6906 Жыл бұрын
මමත් අද හැදුවා මාර රසයි.thank you akkiyo ❤️😍
@sandyde6864
@sandyde6864 3 жыл бұрын
I tried this recipe and came out so nice and yummy 😋 thanks love 💕
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊
@chanikalasanthi3688
@chanikalasanthi3688 3 жыл бұрын
Thank you miss🌹🌹
@anjulamadusanka7703
@anjulamadusanka7703 3 жыл бұрын
Thank you akke gedara hamoma rasai kiuwa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Godak sathutui nanga😊
@dilshanrock5127
@dilshanrock5127 2 жыл бұрын
Akki mama oka hdala baluwa harima rasai
@dhardharshini4037
@dhardharshini4037 3 жыл бұрын
Woow sister really I miss Sri Lankan food💚💚 special singleis food sister anyway thank you for the recipe I will try today thank you sister
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome my dear 😊
@hesandudewsara978
@hesandudewsara978 2 жыл бұрын
හරිම රසයි 😀
@kumarikumari661
@kumarikumari661 3 жыл бұрын
❤️❤️❤️aneee shoi akki
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
හොදයි .හදල රසබලමු.ඔයාට සුබ දවසක් .
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
ම්ම්ම්... yummy ! 😊
@beautiviaglowgirl611
@beautiviaglowgirl611 3 жыл бұрын
Haduwa thank you 😋
@samu563
@samu563 3 жыл бұрын
aththamai mara rasai akki mama ada hadala baluwa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි 😊
@harshalakmal7692
@harshalakmal7692 3 жыл бұрын
Apith haduwa mara rasayi,thank you.........
@chathurisandamali8693
@chathurisandamali8693 3 жыл бұрын
Thanks akkiyooo...!
@BasmaBasma-gj4uv
@BasmaBasma-gj4uv Жыл бұрын
Hari a rasai akke me vage vidio danna ❤️❤️
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you බුදුසරණයි
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
Miss oyata godak pin api hadala baluwa harima rasai 😁
@niroshaharshani5585
@niroshaharshani5585 2 жыл бұрын
Apith heduwa rasata awa.thanks akke
@siherath1385
@siherath1385 3 жыл бұрын
HI, CHAMMI DONT MAKE OUR TASTE LOVERS MAD BY YOUR MARVELOUS RECEPES.. SO GOOD.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@kaveeshatharaka8895
@kaveeshatharaka8895 3 жыл бұрын
thank you akki........ apith ada haduwa
@h.wsethmidevindi4680
@h.wsethmidevindi4680 3 жыл бұрын
නියමයි
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
You are doing easy unique receips, keep going
@madhushikahansani4712
@madhushikahansani4712 3 жыл бұрын
Harima lesiyen hadanna puluvan una..ඔබට ස්තූතියි...
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@dulanishanika4464
@dulanishanika4464 3 жыл бұрын
Mama haduwa me widihata.harima rasai. Thank you ❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@samanthasubashini1315
@samanthasubashini1315 3 жыл бұрын
Super kiyala wadak naha maru thanks maneka theruwan saranai
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි 😊
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
e vidiyanam maru akke
@janithpriyankara6133
@janithpriyankara6133 2 жыл бұрын
Akka,me recipe eka mamath haduwa.harima rasai,hodatama awa.thanks akka.good luck!!!
@gamesl8156
@gamesl8156 3 жыл бұрын
රසයි
@elisharathnayakage1012
@elisharathnayakage1012 3 жыл бұрын
Good This is very delicious 😋 😋 😋 you are good cook
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@sajinimadushika2436
@sajinimadushika2436 2 жыл бұрын
Mamath haduwa hari giya harima rasai akke thanks
@sajinimadushika2436
@sajinimadushika2436 2 жыл бұрын
Akke piti aka tikak athe alenne ai
@ravindradharmasiri8186
@ravindradharmasiri8186 2 жыл бұрын
Mamath heduva amma kivva mama hadamu hodama kema meka kiyala😎 thanks oyata🥰
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Thanks you egg rolls recipe ekak mama eye hewwa oyage channel eke. Ada welawata dala ❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
හදලා බලන්න 😊
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
නියමයි නංගා . . .
@anuradhafonseka9113
@anuradhafonseka9113 3 жыл бұрын
මේ වීඩියෝ එක උදේ දැකලා මාත් හවස තේ වලට රෝල්ස් හැදුවා. තුනී කරද්දී පොඩ්ඩක් අමාරු උනා. නැත්තන් හරි ලේසී, රසම රසයි. 🤤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
තුනී කරන්න අමාරු වෙන්නෙ පිටි ඩෝ එකට වතුර චුට්ටක් මදි වෙලා නිසා ..නැත්නම් නිකන්ම තුනී වෙන්න ඕන 😊
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 3 жыл бұрын
Thanks for your easy short eats. Its very easy to prepair.👍
@jayanthakularathna8344
@jayanthakularathna8344 2 жыл бұрын
Mamatg haduwa hariima rasai thanks akke
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Sthuthi💐👌💐 mn ada hawasata hadala kiyannamkoo
@deumihimashahimasha281
@deumihimashahimasha281 3 жыл бұрын
Thanks oyata
@thamarabandara1165
@thamarabandara1165 3 жыл бұрын
Man heduwa rasata awa.ස්තුති
@thariduhewapanna5182
@thariduhewapanna5182 3 жыл бұрын
Thanks nage supiri
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
mama harma kemathi kenek oya .welwatarm ne .nihandawa gamanak yana oyata teruwan saranai miss .
@selvankitchen
@selvankitchen 3 жыл бұрын
Superb thanks
@uthpalaharshani8336
@uthpalaharshani8336 3 жыл бұрын
Api godak rasai😂👍👍
@vinothdewmin9532
@vinothdewmin9532 3 жыл бұрын
Thank you aye ayeth oyata me wage kama hadanna shakthiya dairiya labenna ona akki
@amazingworld5709
@amazingworld5709 3 жыл бұрын
Wedi wisthara na harima saralai. Thanks my dear ❤️😘😘🤗
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 👍
@rangaprasad2779
@rangaprasad2779 3 жыл бұрын
Niyamai akke
@jina7226
@jina7226 3 жыл бұрын
Math hadanna oni 👍
@deepadharshini663
@deepadharshini663 3 жыл бұрын
Very clearly ur ingredients.,... thank you so much.....
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
ගොඩාක් ස්තුති
@oreenkanagarathnam7054
@oreenkanagarathnam7054 3 жыл бұрын
Thank u so much
@dilankasilindi7726
@dilankasilindi7726 3 жыл бұрын
Thanks akka
@dinalidahamsaperis2542
@dinalidahamsaperis2542 2 жыл бұрын
Its look like yummy 😋😋
@rashmishehara4476
@rashmishehara4476 3 жыл бұрын
හරිම රසiiiiiii akki 👩😋😋😋
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@dlrajapakse1
@dlrajapakse1 3 жыл бұрын
Good evening. Nice recipe. Delicious and yummy. Mouthwatering. Budu Saranai. Parissamin inna.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you ..බුදුසරණයි 😊
@harshanisudunono5057
@harshanisudunono5057 2 жыл бұрын
Thoshe aka nathi nisa godak hodai.lesiii.thanaks
@prabodlakshan5537
@prabodlakshan5537 2 ай бұрын
අපි හදන ගමන්❤
@hiruniakarsha5407
@hiruniakarsha5407 2 жыл бұрын
Harima rasayi
@nspgunawardana1277
@nspgunawardana1277 7 ай бұрын
So nice eazy recipe thanks
@reetanalani7469
@reetanalani7469 2 жыл бұрын
Meken spring roll sheet widiyatama use karanna pulywanda
@TravelBrothers1
@TravelBrothers1 3 жыл бұрын
අපිත් හෙට හදනව
@dilkinisansala7044
@dilkinisansala7044 3 жыл бұрын
I have tried this..it's very delicious..thanks...
@madawabandara4687
@madawabandara4687 3 жыл бұрын
Supiri ! ! !
@kaushalyasendanayake3010
@kaushalyasendanayake3010 3 жыл бұрын
Superb math haduwa pttai ..👍😁🤘👍❣
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@Kumarsara1
@Kumarsara1 3 жыл бұрын
Super!
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН
Доброта этой девочки.. #shorts
0:31
Only Shorts
Рет қаралды 3,4 МЛН
Телега - hahalivars
1:00
HAHALIVARS
Рет қаралды 7 МЛН
РЫБАЛКА ДОМА
0:17
KINO KAIF
Рет қаралды 16 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 2,1 МЛН