✔ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් ලාබෙට චොකලට් බිස්කට් පුඩිම Chocolate biscuit custard pudding by Apé Amma

  Рет қаралды 1,123,029

Apé Amma

4 жыл бұрын

Like "Apé Amma" fan page.
ApeAmmaFans/
Ape amma Chocolate biscuit
Chocolate biscuit custard pudding by Apé Amma

Пікірлер: 264
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
4 жыл бұрын
✔ ස්ටීමර් අවන් නැතුව හදන මාරි බිස්කට් පුඩිම Simple & Easy Marie Biscuit pudding by Apé Amma kzbin.info/www/bejne/kJfJoaJ7fbeIjK8 පුඩින් වර්ග kzbin.info/www/bejne/iXiYZ6Cgoqt8ibM කමෙන්ට් කරන අය කරුණාකර ඔබේ කමෙන්ට් එක සමඟ හාර්ට් සලකුණු හෝ වෙනත් සළකුණු එකතු කරන්න එපා එයට හේතුව අනිකුන් කුකින් චැනල් බොරු අකවුන්ට් වලින් තමන්ගේ චැනලයේ තිබෙන සලකුණ සමඟ කමෙන්ට් සටහන් කරමින් තමන්ගේ වීඩියෝ පැත්තකින් එන්නට සලස්වයි. එවැනි සලකුණු ඇති කමෙන්ට් මකා දමනු ඇත. ඔබ ඇත්තටම සලකුණක් දමන කෙනෙක්නම් කමෙන්ට් එක නැතිවෙන්නට පුලුවන්. ඒ නිසා කිසිම සලකුණක් සටහන් නොකර ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමට කාරුණික වන්න
@-dukgannarala8252
@-dukgannarala8252 4 жыл бұрын
මම මිස්ගේ විඩියෝ බලනවා. මාත් chanal එකක් කරනවා *තාක්ෂණය වගේම සමාජ තොරතුරුත්. වයස 21 පුලුවන්නම් මට ඉස්සරහට යන්න community එකක් දාලා දෙන්නකෝ.. මිස්.🙏🙏🙏🙏
@thedanikarasnagoda4161
@thedanikarasnagoda4161 4 жыл бұрын
අපි sweented milk පාවිච්චි කලොත් සීනි කොච්චරක් දාන්න ඕනෙද කියල දැනගන්න පුලුවන් ද?
@virajinibois4913
@virajinibois4913 Жыл бұрын
Thank
@nadeeshadahanayaka9991
@nadeeshadahanayaka9991 4 жыл бұрын
මාත් හැදුවා.ඇත්තටම රසයි...thank you ape amma...😍😍
@jayaneththikudawithana7768
@jayaneththikudawithana7768 4 жыл бұрын
Thanks ape amma ..... Aththatama harima rasai.......
@thilakabamunuarachchi7605
@thilakabamunuarachchi7605 4 жыл бұрын
Tnx very much ape amma අපිත් හැදුවා 👍👍👍👍😍😍
@priyanthimanel1414
@priyanthimanel1414 4 жыл бұрын
Mama meka හැදුවා . ඉතාමත් රසවත් mage දරුවන්ගෙන් ekaknm හදලා බේරෙන්න bari wuna
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Harima lesiyen ikmnin hadgnd puluwn. Thanks apè amma.
@nishadiperera325
@nishadiperera325 4 жыл бұрын
Sha godak lesi ikmannin hadannath puluvan. Thank you very mutch 😀
@dewmisansala9
@dewmisansala9 3 жыл бұрын
අපි මේක හැදුවා. මම කාපු රසම පුඩින් එක. Thanks . 🎈🎈
@kalumrathnayake9030
@kalumrathnayake9030 4 жыл бұрын
අපිත් හැදුවා .නියමයි 😇😇😇😇😇
@maheshiwijerathna7376
@maheshiwijerathna7376 3 жыл бұрын
I made this biscuit pudding. It was so delicious. Thank you for giving us this short recipes.
@vindanipabasara434
@vindanipabasara434 4 жыл бұрын
Math haduwa....harima rasaii...thank u ape amma...❤️
@dulmi9257
@dulmi9257 Жыл бұрын
මම තාම උයන්න ඉගෙන ගන්න කෙනෙක්. අද මම මේ පුඩින් එක හැදුවා. හරිම රසට ලස්සනට ආවා. හැම දේම පැහැදිලිව කියලා දෙන හින්දා හරි ලේසියි හදන්න. Thank you ape amma❤❤❤❤
@priyanthathanks9488
@priyanthathanks9488 4 жыл бұрын
අපෙ අම්මා බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තේ thank you
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 4 жыл бұрын
අපේ අම්මා බ්ලැක් ෆොරස්ට් ගැටෝ කේක් හදන්න කියලා දෙන්නකෝ්....
@dumindapiyananda2089
@dumindapiyananda2089 4 жыл бұрын
මේ අපෙ අම්මාාාා...... රස බලන වෙලාවයි😂💞
@isurumadushanka8002
@isurumadushanka8002 4 жыл бұрын
😂😂
@user-ef8rb5to6r
@user-ef8rb5to6r 4 жыл бұрын
😂😂😂
@imgcgamage5506
@imgcgamage5506 4 жыл бұрын
කැරමල් පුඩින්..... 😂😂😂🔨
@yuvainmanthila294
@yuvainmanthila294 4 жыл бұрын
😂😂
@nawodayadasanthi7523
@nawodayadasanthi7523 4 жыл бұрын
Ape amma meka godak rasa patai. Thank you. Oyage egg sanvich mama hadala balamawa.
@budyangiperera917
@budyangiperera917 Жыл бұрын
I made this pudding. Easy, low cost and tasty. Thank you
@surangarajapaksha1869
@surangarajapaksha1869 4 жыл бұрын
Math hadala beluwa.hodata Awa. Thanks amma
@hasnashifan5477
@hasnashifan5477 4 жыл бұрын
Mamath try kala hondatoma hondatoma thibba thank you ape amma ape gedhara hemoma kemaththen keva yummy 😋 😋
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 4 жыл бұрын
Thank you ape amma 🙏🙏💖💖💖
@sarangiwarnakulasooriya5542
@sarangiwarnakulasooriya5542 4 жыл бұрын
Wow niyamai ape amma..tnk u..adarei..
@nimeshgunarathna296
@nimeshgunarathna296 3 жыл бұрын
අපේ අම්මා නිසා දැන් ගෙදර අයට මාව පේන්නෙ ලොකුම ලොකු chef කෙනෙක් වගේ .ගොඩක් ආසාවෙන් කෑම කන්නේ එයාලා .එකට අපේ අම්මාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .ඉස්සර මන් වැඩිය කෑම හදන්න දන්නේ නැහැ .දැන්නම් අපේ අම්මා නිසාම ගොඩාක් ජාති හදන්න දන්නවා .හරිම සතුටුයි .
@sithumedu.3073
@sithumedu.3073 3 жыл бұрын
ගොඩාක් රසයි. ස්තූතිය . 😋
@fathimarizana232
@fathimarizana232 3 жыл бұрын
Apith heduwa harima rasata awa thank u appe amma
@surangarangani8463
@surangarangani8463 4 жыл бұрын
Thank you so much.mamath haduwa ape amma.harima rasai.mage husband harima asawen kewa.thawath me wage pahasuwen karana recipe karanna.
@sepaliamarasingheamarasing7930
@sepaliamarasingheamarasing7930 3 жыл бұрын
Thanks . now I know how to make biscuit pudding .
@giochannel9656
@giochannel9656 2 жыл бұрын
Man heduva harima rasai ape amma thankyou 😘
@nsubashini9775
@nsubashini9775 4 жыл бұрын
Oyage hama racipiiyakma mama hadanawa .harima rasai
@dewmisansala9
@dewmisansala9 4 жыл бұрын
👍🥞🥞🥞😋Apith haduwa.harima rasai ape amma .Thank you ape amma .....🍽️😃
@tinashaliyanapathirana1466
@tinashaliyanapathirana1466 4 жыл бұрын
I made it... It was super thanks
@evaantanatte9038
@evaantanatte9038 4 жыл бұрын
Ape amma thanks a lot 🙏
@praveesha228
@praveesha228 4 жыл бұрын
It looks soooo yummy!!!I'm going to try this today!!!!!😆😆
@RR-ov2vd
@RR-ov2vd 4 жыл бұрын
මම මේ බිස්කට් පුඩින් එක හැදුවා ,හොඳටම ආවා Thank you අපෙ අම්මා
@nirmaladilrukshi6852
@nirmaladilrukshi6852 3 жыл бұрын
අනේ මුල්ම පැය දෙක ප්‍රිජ් එකේ පහල කොටසෙද දාන්නෙ කියන්නකො මම මේ දැන් හැදුවා. ඒත් පහල කොටසෙ දැම්මේ හරියයිද වරදියිද දන්නේ නෑ.😥
@mithilaamodyani55
@mithilaamodyani55 4 жыл бұрын
Mn meka haduwa me vedio eka balagena.niyametama awa thanx ape ammaaaa
@nilanthin5031
@nilanthin5031 4 жыл бұрын
Thanks you අම්මා බිස්කට් fudimat ඔයාගෙ 👍👍👍👍🌷
@harshanimanori5189
@harshanimanori5189 4 жыл бұрын
Harima rasai ape amma .man medan hadala kana gamn ....
@dammikadkd3258
@dammikadkd3258 4 жыл бұрын
Harima rahai ape amma Mamath heduwa
@asankapradeep9373
@asankapradeep9373 4 жыл бұрын
Amma mamath haduwa me Dan kawa virharai ..😋 aththatama godak rasaim..👌👌
@shamensisiliya3166
@shamensisiliya3166 4 жыл бұрын
Thanks amme.mekanam harima lesee.🎂🎂
@sasankaudenidissanayake4286
@sasankaudenidissanayake4286 4 жыл бұрын
So good thank you very much
@sulomedia7663
@sulomedia7663 4 жыл бұрын
Ape ammage vedio beluw sada jaya
@amiladulanjith1462
@amiladulanjith1462 3 жыл бұрын
Niyamai.......hadala baluwama .. godak rasai........🍰🍰
@erangilakshani5434
@erangilakshani5434 2 жыл бұрын
Ape ammagen kama godak hadanna purudu una math..tax ape amma..❤️
@aselafernando1904
@aselafernando1904 4 жыл бұрын
Mara rasai me pudima niyamai😉
@kumarisamudra2180
@kumarisamudra2180 4 жыл бұрын
Mama me pudding eka heduwa. Adath mama me pudding eka hadanawa mage 01 wedding anivasary ekata. Ape ammata thank you.
@dilipniroshan210
@dilipniroshan210 3 жыл бұрын
Ape amma apith haduwa harima rasaii🤗🤗🤗🤗🤗🤗😏🤗😏
@upekshadhananjaya9196
@upekshadhananjaya9196 4 жыл бұрын
Apith හැදුවා chocolate බිස්කට් pudima හරිම rasai
@LeshaniDilshara-ps5hg
@LeshaniDilshara-ps5hg 9 ай бұрын
Mekanm super 🥰godak rasai
@KemindaRuberu
@KemindaRuberu 4 жыл бұрын
Thanks ape amma
@priyanganiperies89
@priyanganiperies89 4 жыл бұрын
Harima rasai ape amma
@sodaminisandamali4755
@sodaminisandamali4755 4 жыл бұрын
Athatama hoda..math kama hadanawa
@gamingshadow4558
@gamingshadow4558 2 жыл бұрын
අපිත් හැදුවා ගොඩක් රසවත්
@priyanthadenagamavitharana1325
@priyanthadenagamavitharana1325 4 жыл бұрын
Very good . Super
@saranikanchanamala8673
@saranikanchanamala8673 4 жыл бұрын
ඒක චොකලට් කේක් එකක්මයි ..ඒ තරම් රසයි ඒක 😍😍
@achinlakshini6608
@achinlakshini6608 3 жыл бұрын
Ai oyaa keewada
@dihansa845
@dihansa845 2 жыл бұрын
Ow chocolet cake wagemai...🤩☺😋💗
@piyumishasikala6855
@piyumishasikala6855 4 жыл бұрын
Woow harima rasa patai.
@indragalkotuwa3418
@indragalkotuwa3418 9 ай бұрын
අපිත් හැදුවා. හරිම රසයි.😝
@sydneylokukumara6343
@sydneylokukumara6343 4 жыл бұрын
Thanks ape amma .🤗
@chathurikamadhushani156
@chathurikamadhushani156 4 жыл бұрын
Ape ammage recipe gdk clear,mn gdkma asawen balanne meka vitarai,ape amamgn mm illimak karanaw,aniwarenm mata vanila cake ekk hadana hati kiyala denna kiyala
@ruwanikaushalyasilvawickra9535
@ruwanikaushalyasilvawickra9535 4 жыл бұрын
Api haduwe arima rasai👍👍👍
@travelwithshenuli4109
@travelwithshenuli4109 4 жыл бұрын
Niyamai 👍🏻
@pushpakumara1889
@pushpakumara1889 4 жыл бұрын
Mama me puding eka.aniwarenma hadanawa.bohoma sthuthi ..ape amma...
@pushpakumara1889
@pushpakumara1889 4 жыл бұрын
Mama oyage youtube.chennel eka patan gaththa dawase idalama hema video ekakma balana godak watinawa.obathumiyage me sewaya .bohoma isthuthi..
@dipikasudarshi2000
@dipikasudarshi2000 4 жыл бұрын
Api haduwa hari giya recipe eka thankas
@megaamarasekara3395
@megaamarasekara3395 4 жыл бұрын
නියමයිනේ.
@sachniruwanpathirana2295
@sachniruwanpathirana2295 4 жыл бұрын
Thank u ape amma
@sadunitanisha4183
@sadunitanisha4183 4 жыл бұрын
Than u ape amma
@kimdahami4529
@kimdahami4529 2 жыл бұрын
marai ape amma😀😀😀😆
@jeewanilakshika9694
@jeewanilakshika9694 4 жыл бұрын
Patta kamak broo 😉😉
@ppppp7690
@ppppp7690 4 жыл бұрын
Thank you so much
@s.navodyaamarathunga2529
@s.navodyaamarathunga2529 4 жыл бұрын
Niyamai👍
@nishanishadi3398
@nishanishadi3398 4 жыл бұрын
thankz ape amma. oyata Dalada samidu pihitai
@salonamadi780
@salonamadi780 4 жыл бұрын
Api puddima haduva.harima rasai.
@jayanthirathnayake2105
@jayanthirathnayake2105 3 жыл бұрын
Ape ammata biskat pudima harida rasai thanks you
@samanthabndara7081
@samanthabndara7081 2 жыл бұрын
Mulinma frig karanna oni freezer akeda kiynnako
@sewminikavindiya9772
@sewminikavindiya9772 3 жыл бұрын
Niyamata awa podin eka 👍
@ajanthahemamali2238
@ajanthahemamali2238 4 жыл бұрын
නියමයි...හරිම රස පාටයි...අපේ අම්මේ , Vermicelli recipe දෙන්නකෝ....
@alokafernandoz9932
@alokafernandoz9932 4 жыл бұрын
හරි ලස්සනයි 😹
@anushalakmali6806
@anushalakmali6806 4 жыл бұрын
Niyamae........thank u lot
@maneeshageethanjani
@maneeshageethanjani 9 ай бұрын
Thank you ape amma ❤️
@dulani3381
@dulani3381 4 жыл бұрын
මම අද හැදුවා.නියමෙට ආවා.මාරම රසයි.ස්තූතීයී ගොඩක්
@nethmipabasara1432
@nethmipabasara1432 3 жыл бұрын
Freshmilkda dmme oy
@samanthabndara7081
@samanthabndara7081 2 жыл бұрын
Mulinma frig karanna oni freezer akeda kiynnako
@sahanperera4491
@sahanperera4491 4 жыл бұрын
Ane harima shook . Thawa me wage lesy ewwa hadanna kiyala dennako
@virajinikarunaratne3416
@virajinikarunaratne3416 4 жыл бұрын
thank you ape amma
@chaminvlog5097
@chaminvlog5097 3 жыл бұрын
Tnakyou ape amma..
@chaminapererachamindaperer7877
@chaminapererachamindaperer7877 4 жыл бұрын
Thank u obe danuma beda harinawata
@tinajayathilaka5695
@tinajayathilaka5695 4 жыл бұрын
Ape amma oya spatula eka gaththe kohenda kiyannko pls
@gayaniragavan5172
@gayaniragavan5172 4 жыл бұрын
I will today make..
@amandapanchale7976
@amandapanchale7976 4 жыл бұрын
Chocolate biscuits wenuwata Marie biscuits dammata kmk nadda layers walata???
@sadeepkavindu121
@sadeepkavindu121 4 жыл бұрын
මේ පුඩිම් එක හරිම රසයි
@haniyasirajudeen938
@haniyasirajudeen938 4 жыл бұрын
Ape amma, oyage videos balala mama godak recipies hadanawa,mata pulluwannam hariyatama maccarones hadanna kiyala denna please,
@zipermc8079
@zipermc8079 4 жыл бұрын
Wow ape amma good
@chandanadesilva9323
@chandanadesilva9323 3 жыл бұрын
I use coco powder intant of chocolate biscuits and it didn't came out good what happened
@jeewanijayasooriya9252
@jeewanijayasooriya9252 4 жыл бұрын
Thawath e wage lesiyen hadagnna puluwn ewa kiyla denna ape amma🙂
@roshanranjith4963
@roshanranjith4963 3 жыл бұрын
නියමයිනේ halo......
@-achcharuwa5654
@-achcharuwa5654 4 жыл бұрын
588 like eka mgena yalu. ඒකනම් රසයි වගේ ගොඩක්
@followyoungbluessl2251
@followyoungbluessl2251 4 жыл бұрын
Queen of foods APE AMMA
@followyoungbluessl2251
@followyoungbluessl2251 4 жыл бұрын
👍👍😍
@sarathpriyantha8382
@sarathpriyantha8382 4 жыл бұрын
Ape amme mata denaganna ona meka viyaparayak karagenayanna kal thabaganna puluwan dawas ganana welada pole yana mila ganan kohomada kiyala no denna puluwanda
@sanukidulansa9353
@sanukidulansa9353 11 ай бұрын
Meka aththatama niyamai
@mhdrazeen7832
@mhdrazeen7832 4 жыл бұрын
Dark chocolate nethuva brownies hadana heti kiyala dhennako
@vinodaekanayaka3722
@vinodaekanayaka3722 4 жыл бұрын
Niyamaiiii.
@user-qd5ui2co5t
@user-qd5ui2co5t 3 жыл бұрын
Mamea kane Hari ආසයි