චූටි දෝනිලාට ගවුම් ගොතමු.👗🩷🩷 2වෙනි කොටස How to crochet baby dress.part 2.

  Рет қаралды 5,690

She

She

Күн бұрын

Пікірлер
@ස්විටීමධූ
@ස්විටීමධූ 7 сағат бұрын
ඇත්තෙන්ම අක්කේ දෙයක් කියනකම් හදවතින්ම. ඔයා ගොඩක් හොද කෙනෙක් අද ලොකු ගනන් වටල ක්‍රොෂේ පාඨමාලාවල් කරන අතර ඔයා ඔයාගෙ චැනල් එක හරහා නොමිලේ මේ වගේ දේවල් උගන්නන එක ගොඩක් වටිනවා. ඇත්තටම නොමිලේ මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් පිං. මං අද චූටී බබෙක්ට ගවුමක් ගොතලා ඉවර කරා අද ඔයා ඉගැන්වීම් යටතේ. තවත් දේවල් අපිට උගන්නන්න ගොඩක් පිං ඔයාට අක්කේ. මගේ course එකට මෙච්චරයි කියලා කියනවට වැඩිය මේ ඔයාගේ ඉගැන්වීම ගොඩක් වටිනවා. ඒක කියලා ඉවර කරන්න බැරි වටිනාකමක❤❤❤❤
@she.global
@she.global 23 минут бұрын
@@ස්විටීමධූ ❤️👍🙏
@hirushikadewmini9188
@hirushikadewmini9188 12 күн бұрын
Video eka balala math gethuwa gawmk thank you so much ❤❤
@susilapadmini2892
@susilapadmini2892 6 ай бұрын
මට තාම ගොතන්න පුළුවන් වුනේ ඔයා කීපු දේවල් වලින් රවුම විතරයි(Circle )හිමින් හිමින් පුරුදු වෙන ගමන් ඉන්නෙ
@anuradhasewwandi2173
@anuradhasewwandi2173 22 күн бұрын
Math gethuwa.harima pahasu widiyata kiyala denawa.
@ashokamaddegoda9511
@ashokamaddegoda9511 4 ай бұрын
බුදුසරනයි දුවඔයාට.ඔයා උගන්වන මෙම පාඩම් මමත් කරනවා.ඔයා ටජය
@laureensamanka4765
@laureensamanka4765 6 ай бұрын
Godak thankyou. Me channel eken thamai mn metharam kiyala denawa dakke
@sdccm7959
@sdccm7959 6 ай бұрын
Good morning miss ...!!! Hemadaama kiyanna widiyata godakma sthuthi...godak pin...sithana pathana siyalude elesinma saarthaka wenna kiyala praarthana karanawa...Niduk niroogee waasanaawantha anaagathayakata pethum...!!!
@Mdc-w3v
@Mdc-w3v 4 ай бұрын
Oyage oya sithuvili godak watinawa.thamange diunuwa gena vithrak nethuwa kantha apita hoda adarsayak
@DiliniJithmini
@DiliniJithmini 6 күн бұрын
Harima lassanai... Pehedili.... Miss thawa me frock wala skirt kotasata design tikak kiyala denna. Obathumiyata DEERGAUSHA WEEWA!!
@AsdfAsdff-ek4ig
@AsdfAsdff-ek4ig 6 ай бұрын
හරි ලස්සනයි මට තවම ගොතා ගන්න බැරිවුණා සම්පූර්ණයෙන් ගවුම දැක්කාම ආස හිතුනා දෙවි පිහිටයි
@ednamic5134
@ednamic5134 6 ай бұрын
Thank you adath පැහැදිලි ව කියලා දුන්නට
@menakawanninayake7277
@menakawanninayake7277 6 ай бұрын
ThnQ Akke....❤❤❤ thawama balana gaman...
@TaniyaRoshini
@TaniyaRoshini 3 ай бұрын
Math gethuwa
@jenitatissera3675
@jenitatissera3675 27 күн бұрын
❤❤❤
@razanakamaldeen284
@razanakamaldeen284 3 ай бұрын
The way u teaching is excellent .🙏from 🇶🇦
@suneethasilva6424
@suneethasilva6424 5 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@shanarijayasena
@shanarijayasena Ай бұрын
❤️
@kandheudula6044
@kandheudula6044 6 ай бұрын
Very beautiful dr ❤
@nisalakossinna4561
@nisalakossinna4561 2 ай бұрын
Mis harima lassanai gauma.mis kiyala dunna vidiyatama man mehuwa terena vidiyata kiyala dunna godak thanks.mama gauma gethuwa eth masa 2 Babata andanna be0-3 eka getuwe wool edenne neti nisada danne neda man gatte apple
@priyanijanaki5042
@priyanijanaki5042 6 ай бұрын
Harima lassanai
@HarshaniSamaranayake
@HarshaniSamaranayake 6 ай бұрын
ලස්සනයි ❤
@AnushkaWickramasooriya-e1y
@AnushkaWickramasooriya-e1y 6 ай бұрын
Thankyou dear ❤❤❤
@BernyPerera-m5r
@BernyPerera-m5r 6 ай бұрын
Thanks dr
@dammikamolligoda5127
@dammikamolligoda5127 6 ай бұрын
ඇත්තටම මම ගව්ම් ගොතනවාසපත්තු කලිසම තොප්පිය ගොතනවා ගොඩක් හොදයි ලස්සනයි
@anuradhasewwandi2173
@anuradhasewwandi2173 22 күн бұрын
Mis api milk cotton woolwalin newborn set aka karanawanam mila kiyak kiyanna puluwanda?
@prithikaranchagodage626
@prithikaranchagodage626 6 ай бұрын
🙏🙏🙏🙏😍😍❤❤
@NandaniWl
@NandaniWl 6 ай бұрын
අපේ නිර්මාණ හැමෝටම පෙන්නුම් කලාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි
@she.global
@she.global 6 ай бұрын
@@NandaniWl 💖💖💖💖💖
@IreshaNilmini-b2j
@IreshaNilmini-b2j 5 ай бұрын
Mis mamath wool gothanawa
@IreshaNilmini-b2j
@IreshaNilmini-b2j 5 ай бұрын
Mis wats app nu dennako
@DulaniPerera-jv4qu
@DulaniPerera-jv4qu 6 ай бұрын
Miss, වැඩියෙන් හොද three ply ද, baby wool ද
@sujaniasanka1573
@sujaniasanka1573 3 ай бұрын
අවුරුදු 8 දුවෙකුගෙ size chart කියලා දෙන්න පුලුවන් ද
@sandyaliyanagama1040
@sandyaliyanagama1040 3 ай бұрын
ඔයා නම් මාරයි ලංකාවෙ ඔහොම අය අඩු යි නේ . ආදරෙයි ගොඩක් ඔයාට .
@she.global
@she.global 3 ай бұрын
@@sandyaliyanagama1040 👍🇱🇰❤️❤️
@tusharakumarisanjeewani1610
@tusharakumarisanjeewani1610 6 ай бұрын
ලස්සනයි. මං කුවේට් එකේ. මං දැන් වැඩ. ගෙදර ගිහින් මං ගොතපු බෝනික්කෝ පොටෝ දාන්නම් හොදේ
@mdcreations9115
@mdcreations9115 5 ай бұрын
අවුරුදු 2 බබෙක්ට chain කීයක් ගන්න ඕනෙද
@SulekaRisni
@SulekaRisni 4 ай бұрын
සාමාන්‍ය බර කොච්චරක් තියේ ද? දන්න කවුරු ම හරි පිලිතුරක් දෙන්න ??
@she.global
@she.global 4 ай бұрын
@@SulekaRisni oka gram 100 adui
@NandaniWl
@NandaniWl 6 ай бұрын
මම ගොතන්නෙ වුල් වලින් චේන් ගණන ගත්තාම කර පලල හරියට එන්නෙ නෑ චේන් ගණන අගල් වලින් කියලා දෙනවනම් ගොඩාක් වටිනවා තෙරැවන් සරණයි
@she.global
@she.global 6 ай бұрын
@@NandaniWl ok dear
@SujeewaSenadheera
@SujeewaSenadheera 5 ай бұрын
Miss mama ada lassana gawmak getuwa palawani watawata godakma godak thenks❤❤❤❤
@she.global
@she.global 5 ай бұрын
♥️ photo akak danna.
@ireshaum940
@ireshaum940 6 ай бұрын
අනේ dr oya කියලා dena ewa හොඳට therenawa
@vimansisasikala4551
@vimansisasikala4551 6 ай бұрын
මිස් අවුරුදු 5 දුවෙකුට ගවුමක් ගොතන්න දම්වැල් කීයක් ඔනද
@she.global
@she.global 6 ай бұрын
@@vimansisasikala4551 neck ake mimma aragena a ganata chain danna.whats up massage akak denna.chart aka dannam
@sapnaherath2200
@sapnaherath2200 5 ай бұрын
Meke start eka skip wela
@she.global
@she.global 5 ай бұрын
@@sapnaherath2200 naha dear full video aka balanna oke mull kotasa venama video akak thiyenawa.
@ChandrikaFernando-kw1rx
@ChandrikaFernando-kw1rx 6 ай бұрын
බෙිබි ගවුමිචල මිමි නැචතත් පලකරන්න
@she.global
@she.global 6 ай бұрын
@@ChandrikaFernando-kw1rx oya thiyenne 1 year wenkan witharai.anith size awa ediriyata karamu
@nishinewchannel-uk5gq
@nishinewchannel-uk5gq 2 ай бұрын
Mth gothnwa gawuma podini dr oya kiypu mimmta getuwe mta whattsap numbr denna puluwan me gana ahnna tnq 🥰
@pushpakdias2353
@pushpakdias2353 4 ай бұрын
ලස්සනයි ♥️
@anuradhasewwandi2173
@anuradhasewwandi2173 Ай бұрын
බට්න් ගහන මැශින් එකක් කීයක් වෙනවද? ගන්න පුළුවං කොහෙන්ද?
crochet baby dress madeline 2022  | app. 0 - 6 months | how to crochet a baby dress (ASMR) | 4k
15:54
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Crochet baby dress tutorial(සිංහල)
14:38
RH crochet & craft
Рет қаралды 24 М.
පහසු ගවුමක් ගොතමු  Easy crochet frock 0-3 month @yscrochet
18:56
YS Crochet ( ගෙත්තම)
Рет қаралды 67 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.