No video

2 July 2022

  Рет қаралды 307,721

Nelum Hemantha

Nelum Hemantha

Күн бұрын

Chamara Weerasinha
Damith Asanka
In Melbourne

Пікірлер: 619
@sameerahewage3220
@sameerahewage3220 2 жыл бұрын
දමිය ඔයතත්වෙට ගන්න චාමරයත් ගොඩක් මහන්සිවුනා.අපේ කාලෙ නිහතමානී ගායකයින් දෙපල.ආදරෙයි මචෝ
@sahanmalshan1606
@sahanmalshan1606 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්න එකම ස්ටේජ් එක්ක❤දැක්ක ගමන් පට්ට සතුටක් ආවේ
@neerogananayakkara3954
@neerogananayakkara3954 2 жыл бұрын
Sirawatama bn 😍❤
@ravishawithanaarchchi850
@ravishawithanaarchchi850 2 жыл бұрын
Patta❤️❤️❤️❤️❤️
@dilrangasampath6825
@dilrangasampath6825 2 жыл бұрын
අඩෙ හත්තිලව්වෙ ඔව් 👀❤️❤️
@DreamDiary.820
@DreamDiary.820 2 жыл бұрын
Wedk ne bn a Gena kthakrla
@geethakumari1782
@geethakumari1782 2 жыл бұрын
හරිම ආදරණීයයි.හදවතේ ගායකයො දෙන්නෙක් එකම වේදිකාවේ.
@virajdhananjaya3845
@virajdhananjaya3845 2 жыл бұрын
දෙවියන්ගෙන් ඉල්ලන දෙයක් දෙවියෝ දෙනවා නම් ඒ එකම දේ මේ හඬවල් අපි මැරෙනකම්ම ජීවමානව තියන්න කියන එක විතරයි.. ❤️🙏
@chathurangachathuranga3319
@chathurangachathuranga3319 2 жыл бұрын
එකෙන්ම
@user-mr3kr6lu5n
@user-mr3kr6lu5n 2 жыл бұрын
අනිවාර්යෙන් බුදුසරණයි ජේසු පිහිටයි
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
පිස්සු වගේ අහද්දි...
@sahanisahani8537
@sahanisahani8537 2 жыл бұрын
Aniwarenma බුදු saththaraniii
@fanandu
@fanandu 2 жыл бұрын
අනිවාර්යයෙන් 👌👌
@anushkamaduranga7780
@anushkamaduranga7780 Жыл бұрын
දම්ත් අසංකට ආ‍යෙත් සුපුරුදු ලෙස දිදුළන්නට දෙන ඒ සපෝට් එක ,.... ඔයා හැමදාමත් අපේ ❤ අංක එක වුනේ ඒකයි චාමර අයියේ ....... ඔයා නම් මාරම පොරක් ❤
@maheshanuruddha8861
@maheshanuruddha8861 2 жыл бұрын
90 ගනන් වල ඉපදුන උන් දන්නවා ඒක.....😍😘😍😍😘😘😘
@chandikadilshan6461
@chandikadilshan6461 2 жыл бұрын
❤️
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 2 жыл бұрын
Ammo 😍😍😍
@RameshRamesh-cb9gq
@RameshRamesh-cb9gq Жыл бұрын
Aniva bn ❤️
@denithdunusinghe293
@denithdunusinghe293 Жыл бұрын
😂😂
@chamalisadaranu-ff5in
@chamalisadaranu-ff5in Жыл бұрын
aniwa bun
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
අපේ රටේ මිනිසුන්ගේ ආදර ගෞරවය ලබමින් ඉන්න මේ ප්‍රවීන කලාකරුවන් දෙපලට තෙරුවන් සරණයි
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe Жыл бұрын
චාමර ගායකයානෙනි,දමිත් රත්තරං මිනිසා ළඟින් ඉන්න.ඔබට හුගාාාාාාාක් පිං.බුදුසරණයි ...!!!!!!!!❤❤❤❤❤❤
@sunfresh2740
@sunfresh2740 2 жыл бұрын
අපේ පරම්පරාවේ ගායකයෝ දෙන්නා.. ඔය show එක ලන්කාවෙත් කරමු.
@kishantharaka5567
@kishantharaka5567 2 жыл бұрын
Api karamu .kamathi kattiya akathu venna
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 жыл бұрын
අම්මො දමිත් අයියගෙ බොක්කෙ යාලුව අමාරු කාලෙ හෙවනැල්ල වගේ ලගින් ඉන්නව .චාමර අයිය💖🥰🇱🇰🔥❤️
@uditha3637
@uditha3637 2 жыл бұрын
මගේ ජිවිතය අම්මා තාත්තා රත්තරන් අම්මලා තාත්තාලා වෙනුවෙන් ගුන ගායනය කල නුබලාට බොහෝ පිං 🙏🙏🙏
@dineshkarthik8017
@dineshkarthik8017 2 жыл бұрын
එකකට එකක් දෙවෙනි නැති සුපිරි ම Voice දෙකක්.හදවතේ ගායකයින් දෙන්නා.👍👍
@dilruwanmadu372
@dilruwanmadu372 2 жыл бұрын
දමිත් අයිය නියමයි අයෙත් ඉස්සර වගෙ ලස්සනට සින්ග් කරව දකිද්දි අම්බෝ කියන්න වචන නෑ චාමර අයියට පිං... මැලවී යන්න ගිය මහා වෘක්ෂයට ආයෙත් පන දුන්නට...🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@isurukaushlya7089
@isurukaushlya7089 Жыл бұрын
👍
@salithvimukthi2276
@salithvimukthi2276 2 жыл бұрын
දමිත් දකිනකොට පව් හිතෙනව 😢 අයියා මලො වගෙ කටහඩවල්💗 සුපිරි වැඩක්💗 💪💯
@kusalchamika3896
@kusalchamika3896 2 жыл бұрын
එක පාරක් ජීවිතේ ලඟ ඉඳන් දෙන්නගේ කඬ හඬින් අහන්න තිබුනනම් ආසම සිංදු දෙකක් මැරෙන්න කලින් 🥺❤️...
@madhushajayashan5292
@madhushajayashan5292 Жыл бұрын
අනිවාරෙන්ම සහෝ ❤
@kavindahasitha1890
@kavindahasitha1890 Жыл бұрын
දමිත් අයියව ආයෙත් මෙහෙම දකින්න ලැබෙන එක ඇත්තටම මාරම සතුටුයි...චාමර අයියේ ආදරෙයි ඒ දෙන support එකට...❤️❤️❤️🔥🔥🔥
@l.g.amarasinghesanjula8
@l.g.amarasinghesanjula8 2 жыл бұрын
දමිත් අපේ මල්ලී,,පැසැල් කාලේ යාලුවෙක් ආසයි ඔයා ආයෙමත් මෙහෙම දැක්කම තෙරුවන්සරණයි මල්ලියෝ පටන් ගමු දිගු ගමනක් යමු...තෙරුවන්සරණයි ,,චාමර මල්ලිත් ආසම ගායකයෙක් ...දෙන්නටම තෙරුවන්සරණයි ...ආදරෙයි දෙන්නටම...
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 7 ай бұрын
❤❤❤❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා දෙන්නා දැක්කාත් හිත පිරෙනවා චාමර ❤❤❤ දමිත් අසංක ❤❤❤ ඔයාලා දෙන්නාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@dinushagunasinghe7298
@dinushagunasinghe7298 2 жыл бұрын
චාමර අයියගෙ " දිවියම වාගේ" සින්දුව අදටත් මගෙ ෆෝන් එකේ ringing tone එක.ඒ සින්දුවට අදටත් ම‍ං එදා වගේම ආසයි.
@kushanmadu4125
@kushanmadu4125 2 жыл бұрын
ආසම ඩබල එකම තැන.. 🤝❤️ ඇගත් හිරි වැටිලා ගියා..❤️❤️🤜
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Owne
@kushanmadu4125
@kushanmadu4125 2 жыл бұрын
@@siriyanisiriyani4531 hm
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
@@kushanmadu4125 👍
@nuwankumara357
@nuwankumara357 2 жыл бұрын
මම හදවතින්ම ගරු කරන ගායකයෝ දෙන්නෙක් මෙහෙම දකින්න ලැබීම ලොකු සතුටක්
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 Жыл бұрын
සැබෑ ලොවේ දරුවන්ට අම්මා තාත්තා මිස කව්රුවත් නෑ... සංගීත ලොවේ දමිත් චාමර නැත්නම් වැඩක් නෑ.හිරු සදු එකවර දෙපස නෑගී වගේ... ආදරණීය හදවත් වල නිහතමානී ගායකයන් දෙදෙනා... ආදරෙයි පනවගෙ..
@shanakadilshan8610
@shanakadilshan8610 2 жыл бұрын
Me concert eka mulu loketama yanna ona concert ekak. Kiyanna wachana na❤❤❤❤❤😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰 jeewithe kawada hari windinna asama deyak thamai chamara aiyagei damith aiyagei sindu set ekak live me wage ahana eka❤❤❤❤😍😍😍
@deepanideepani1370
@deepanideepani1370 2 жыл бұрын
තෙරුවන් සරණයි හදවතේ ගායකයන් දෙන්නටම...සියලු දෙවියන් රැක දෙන්න ඕනී. කටහඬ තුලින් මිනිසුන්ට ආමන්ත්‍රණය කරන සොදුරු ගී තරු දෙකක්...අසහනකාරී ගීත වලින් තොරව සියලුම දෙනාට රසවිඳින පුලුවන් ගීත දායාද කරන නිහතමානී ඔබලා දෙන්නට ගොඩාක් පින්....❤
@lincolnjohan8669
@lincolnjohan8669 2 жыл бұрын
දෙන්නටම හදවතින්ම ඊර්ෂ්‍යාක් ලොබකමක් නැතුවම අවන්කවම ආදරෙයි ❤️✝️❤️☸️
@Pawan_Bandara
@Pawan_Bandara 2 жыл бұрын
හදවතේ ගායකයො දෙන්න❤️
@indikakumara4176
@indikakumara4176 2 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් එනකල් බලන් හිටිය මං වගේ අය ඉන්නවද...
@amilarathnayake4647
@amilarathnayake4647 2 жыл бұрын
ලංකාවෙ සුපිරිම ගයකයාන් දෙන්නා තමයි මෙ..පට්ට අදරෙ
@kusalchamika3896
@kusalchamika3896 2 жыл бұрын
හදවතේ හඬවල් දෙක...තනි උන හැමවෙලාවකම ලඟ හිටිය හඬවල් දෙක....🥺❤️❤️❤️❤️❤️
@thisarumadushan5154
@thisarumadushan5154 Жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා ❤️😍 තෙරුවන් සරණයි!!!
@ravindrakumara924
@ravindrakumara924 2 жыл бұрын
හදවතට දැනෙන්න ගායනා කරන අසමසම හැකියාවත් ඇති දක්ශයො දෙන්න ♥️🙏
@ganeshmadushanka2527
@ganeshmadushanka2527 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා එකම වේදිකාවේ 🔥🙏💪💜️
@ashenrashmika9810
@ashenrashmika9810 2 жыл бұрын
පරිස්සමෙන් පරිස්සම් කරගන්න ඕනි කටහඬවල් දෙකක්..🥺❤️
@R.tharuka3302
@R.tharuka3302 Жыл бұрын
දෙන්නම එකම ස්ටේජ් එකක ඉන්නවා දැක්කම බලන් ඉන්න අපේ ඇස් වලට කදුලු එනවා සතුටට ❤️❤️❤️අාදරෙයි දෙන්නටම..😍😍
@menushasenani7271
@menushasenani7271 Жыл бұрын
දෙන්ම ලස්සනයි අයියේ කොච්චර ගායකයො හිටියත් අහන්නෙ දමිත් අයියගෙයි චාමර අයියාගේ සින්දු විතරයි
@upulkumara9634
@upulkumara9634 2 жыл бұрын
Chamara aiye,,oya damit aiyawa kohoma Hari ekka yanna me gamana,,,dushkarai .api innawa oyalata.budu saranai
@mrmadushanperera
@mrmadushanperera 2 жыл бұрын
Amazing Human beings and the two Singers of the Feeling Heart... Damith 🇱🇰😍 Chamara. May you long live with blessings of all of Us... much love from 🇬🇧. God bless you two 🙏
@anuradhathisara1681
@anuradhathisara1681 2 жыл бұрын
හදවතේ ගායකයන් දෙපලම එකම වේදිකාවේ . ගොඩක් සතුටුයි.බුදුසරණයි දෙන්නටම..❤️❤️💐💐
@pradeepchamara1579
@pradeepchamara1579 2 жыл бұрын
හදවතේ ගායකයො දෙන්න .මේ අපේ රටේ වස්තු .ආදරෙයි හැමදාමත් ❤❤
@udayangahrp9848
@udayangahrp9848 2 жыл бұрын
හදවතේ ගායකයො දෙන්නා එකම තැනක 😍😍😍😍😍😊😊
@achalapriyangasapuarachchi5465
@achalapriyangasapuarachchi5465 2 жыл бұрын
මගේ ආසම හදවතේ ගායකයෝ දෙන්නා...👍❤️❤️
@isH6674
@isH6674 2 жыл бұрын
මොන තරාතිරමි වල වැයුවත් ලෙසට සලකන හදවතින්ම ආදරේ කරන කොල්ලෝ දෙන්නා කියන්න නෑ සුපිරි 👊❤😍
@chamikasandaruwanofficial5415
@chamikasandaruwanofficial5415 2 жыл бұрын
මගේ හදවතේ ගායකයා ආයෙත් ආව 🥺😒🙏 දමිත් අසංක බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉදිරියට රටේ ආදරේ එකසේ ලබාගෙන පරිස්සමෙන් ඉන්න අයියා බුදුසරණයි 🥺😒🙏
@tharakarukshan8396
@tharakarukshan8396 2 жыл бұрын
ආදරේයි දමිත් අයියටයි චාමර අයියටයි💖බුදුසරණයි🙏මගෙ හදවතේ ගායකයො දෙන්නා😇💖
@user-yp9jx5xw4b
@user-yp9jx5xw4b Жыл бұрын
දකුනෙත් ඌවෙත්.....අකුණු සැර....ආදරෙයි පණවගෙ.....දෙපළටම.........නොමකෙන හදවතෙ මතක හිටින ගීනම් චාමර දමිත්......❤❤❤
@janakisampath4545
@janakisampath4545 Жыл бұрын
Chamara aiya tamai damith aiyawa me inna thathven goda enna udau keranne.oyata pin aiye.damith aiyawa ath arinna apa.
@GamingwithAchalapraboodh
@GamingwithAchalapraboodh 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා එකම වේදිකාවේ 😍😍
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 2 жыл бұрын
Happy to see Damith asanka back in the stage and in such a tour😘👌
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
දෙන්නටම ආයුබෝවේවා 😊🥳🌼 මගේ ආදරණිය ගායකයින් දෙපල ❤️💛
@shehanjanath9989
@shehanjanath9989 Жыл бұрын
💉💊🚬👀🙃ආදරෙයි පැලෙන්න..දැක්කමත් හිතට මහ ලෝබකමක් වගෙ අමුතුම හැගීමක් දැනෙනවා කටහඩත් එක්ක ඒ සුපිරිම චරිත දෙක එකට දකිද්දී....😵👂👌🤘😵😵😵🌹🌹❤️❤️😍😍🤗
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
හරිම ආදරණීය අව්‍යාජ නිහතමානී සුන්දර ගායකයින් දෙපලක්
@sarathwasala
@sarathwasala Жыл бұрын
දෙන්නම හදවතේ ගායකයෝ තමයි එකාට එකා කපාගෙන යන ලෝකෙ වැටුන සඟයා ගොඩ දාන්න පට්ට සපෝට් එකක් දෙන චාමර ඇත්තටම දෙයියෙක් දෙන්කටම කවදාවත් වරදින්නෙ නෑ නිහතමානී කලා කරුවෝ දෙන්නට සියලුු දෙවිවරුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@chathurangawpr3031
@chathurangawpr3031 2 жыл бұрын
හදවත සොරාගත් ගායකයන් දෙපල❤❤ ❤..තව එක් කෙනෙක් අඩුයි.... කසුන් කල්හාර.......❤❤❤
@kasunr1248
@kasunr1248 2 жыл бұрын
Ai weraliyadda
@isurushashinath753
@isurushashinath753 2 жыл бұрын
apita nam mun denna machan!!🎆🙂♥️
@user-ph9yt7io8i
@user-ph9yt7io8i Жыл бұрын
damith chamara kiyannna e hadawal deka shada jiwamanai adareii dennatama adarei ❤❤❤
@user-hc6tv1jo5l
@user-hc6tv1jo5l Жыл бұрын
ෂාහ් දැනෙන ගැන්ම කියලා වැඩක් නෑ..හදවතේ ගායකයෝ දෙන්නා එකම වේදිකාවේ එකට 😘😘😘
@navishan6286
@navishan6286 2 жыл бұрын
ආසම හදවතේ ගායකයෝ දෙන්නා😍😍😍
@vihangalakshanabesekara5094
@vihangalakshanabesekara5094 2 жыл бұрын
දකින්න ආසාවෙන් හිටිය එකක්.. චාමර දමිත් එකම වේදිකාවක 😍😍😍😍
@rusirupremathilaka3843
@rusirupremathilaka3843 2 жыл бұрын
It’s very happy to see both of you together. All the very best Chamara and Damith
@rasindusuraj6263
@rasindusuraj6263 Жыл бұрын
අහන්න පුලුවන් සින්දු අහන් ඉන්නත් අසයි...😍
@maghafoundation
@maghafoundation 2 жыл бұрын
අපේ හදවතේ ගායකයෝ දෙන්නා එකම වේදිකාවක ඉන්නවා දකිනකොට පුදුම සතුටක් 💜💜💜
@chandanamwr6916
@chandanamwr6916 2 жыл бұрын
සුපිරි හදවත් දෙකක් එකම තැනක පට්ට මගෙ හදවත් නතර වුනා වගෙ බං😘👌❤️🙏
@dineshchathuranga2665
@dineshchathuranga2665 Жыл бұрын
අැත්තටම හොදම යලුවා කියන්නේ ෙි වගේ අයට තමා වැටින්න නොදි ඉහලටම අරන් යන කෙනාට එ්වගෙතමා චමර අයියේ ඔයත්👊👊💞💞💞💞💞
@slgaming4538
@slgaming4538 Жыл бұрын
ඔයාල දෙන්න ලංකාවට සමිපතක් පට්ට ආදරෙයි
@lamayaj205
@lamayaj205 2 жыл бұрын
😍😍😍💖💖💖දෙන්නම එකට 💖💖💖😍😍😍🔥🔥🔥🔥🔥ආදරෙයි හැමදාම හදවතේ ගායකයො දෙන්නා 💖💖😍😍🔥🔥
@shyamaleebandara3248
@shyamaleebandara3248 2 жыл бұрын
හදවතෙ ගායකයො දෙන්නා. තෙරැවන් සරණයි
@nipunsameera6047
@nipunsameera6047 Жыл бұрын
අපි වෙනුවෙන් හැමදාම ගීත ගායනා ඔබ දෙපලට ශක්තිය ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wasanaweerasinghe4693
@wasanaweerasinghe4693 2 жыл бұрын
Hadawatha gayakayo denna .hama dama ape hitha innawa .denatama jaya pathanawa .adarei api hamadama .budusaranai dennatama ❤️❤️❤️
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නම එක ළඟ බුදු සරණයී☸ බුදු පිහිටයී☸...
@lakshmeewaidyarathna2924
@lakshmeewaidyarathna2924 Жыл бұрын
chamara weerasinghe mahathamaya sebama mahaththayek.....api asama gayakayo denna.ekale pissuwen wage ahapu sindu.....👍👍👍👍
@chandikadilshan6461
@chandikadilshan6461 2 жыл бұрын
ඒ කාලෙ මාරම ලස්සනයි කැසට් අහපු කාලෙ ❤️
@wathsalasewmini2682
@wathsalasewmini2682 Жыл бұрын
Kochchara ahuwath epa wenne na. Marama asa gayakayoo dennek .❤️❤️
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 2 жыл бұрын
මෙහෙම දකින්කොටත් පුදුම සතුටුයි..හදවතේ සිංදූ ❤️🙏
@janakaprasanna2802
@janakaprasanna2802 2 жыл бұрын
ආදරෙයි.හදවතේ ගායකයන් දෙදෙනා
@prasannakumarawijerathna273
@prasannakumarawijerathna273 Жыл бұрын
අපේ ජීවිතයට ජීවයක් දුන්නෙ චාමර අයියායි දමිත් අයියයි තමයි ආදරෙයි හැමදාමත් 💕💕😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pizzicatokandy2886
@pizzicatokandy2886 2 жыл бұрын
හොද ලස්සන වැඩක් ජයවේවා තෙරුවන් සරණයි හැමෝටම
@maheeshadillshan1429
@maheeshadillshan1429 Жыл бұрын
හදවතේ ගායකයො දෙන්නා එකම තැනක ආදරේයි පැලෙන්න 😍🎉😘 ❤️❤️💖 🥰 🎵🎶
@ishanaruna5716
@ishanaruna5716 2 жыл бұрын
මෙන්න වැඩ 💖💖 හදවතේ ගායකයො දෙන්නම එකම ස්ටේජ් එකක එකට සිංදු කියනව 💖💖
@nilukapriyanath6903
@nilukapriyanath6903 2 жыл бұрын
Damith asanaka kala karuwata නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් වේවා
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 8 ай бұрын
මේ හඬවල් දෙක තරම් එකට එක ගැලපෙන කිසිම හඬක් මේ ලෝකෙ කොහෙවත් නෑ.. ඒ වගේම මේ හඬවල් දෙකට ලෝකෙ කිසිම හඬක් සමාන කරන්නත් බෑ... නිවුන් ළමයි වගේ නිවුන් හඬවල් දෙකක්... ඩුවට් කරත් උඩින්ම ගැලපෙන හඬවල් දෙකක්... චාමරටයි දමිත්ටයි හැමදාමත් හදවතෙ එකම තැන එකම විදියටමයි ඉඩ තියෙන්නෙ 😊❤
@AABB-cb1db
@AABB-cb1db 2 жыл бұрын
අඩේ අපේ චාමෙයි, දමි යයි ආදරෙයි හොඳේ පැටව් දෙන්නටම
@SLKushanVlogs
@SLKushanVlogs 2 жыл бұрын
ලස්සන වැඩක් ආදරේයි දෙන්නටම ♥️♥️🌹👊👍
@indrajithr2601
@indrajithr2601 2 жыл бұрын
දෙන්නත් එක්කම එක දවසක් හරි set වෙලා තියනව. එදා ඉදන් පට්ට චරිත දෙකක් ❤
@chathusuresh1838
@chathusuresh1838 2 жыл бұрын
ඇග හිරිගඩු පිපෙනවා ආසම දෙන්නා ❤️❤️❤️❤️🔥🤜🤛
@nimeshlakshan9878
@nimeshlakshan9878 2 жыл бұрын
ලන්කාවෙ කොල්ලො කෙල්ලන්ගේ පිස්සුව .............. ආදරෙ.....
@gayanikodikara513
@gayanikodikara513 2 жыл бұрын
දමිත් අයියා, චාමර අයියා දෙන්නම ගැම්මක් තමයි😍❤️❤️❤️❤️❤️👍
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Jeevithe godak awul una thana waladi , me dennage sindu ahala sathutin hitiya wara ananthai...
@kusalchathuranga7793
@kusalchathuranga7793 2 жыл бұрын
දමිත් අයියා නැවත මෙහෙම දකිද්දී ගොඩක් සතුටුයි...බුදුසරණයි....💕💕💕💕💕
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
Hadawathe gayakyo denna ohm innaw dakiddi 🥺 mara sathutui ❤️❤️ me denna dekkath mara adaryk hithenne ai dn na..sasara bedimkd mnda 🥺
@madu7679
@madu7679 Жыл бұрын
Oya 2 godak adarei💕💕💕💕💕
@harshashen4351
@harshashen4351 2 жыл бұрын
දමිත් අයීයා ...ඔබ දැකීම පට්ට සතුටක්.. බුදු සරනයි .....😀😀😀😀
@tharuvlogs8287
@tharuvlogs8287 2 жыл бұрын
Adarei dennatama hamadama oyavage sahodarayo vidiyata Inna,❤️❤️❤️❤️❤️❤️
@rimzanamith6349
@rimzanamith6349 2 жыл бұрын
Parissam karanna one katahadawal dekak ban meka , kochra hith walata wadila athide chamra damith ge sindu .🎉🔥♥️🍺🇱🇰
@ChathurikaSandamali-db4nt
@ChathurikaSandamali-db4nt 7 ай бұрын
දෙන්නම මන් ආදරේ කරන ගායකයෝ දෙන්නෙක් දෙන්නම එකට දකිද්දී මාර සතුටුයි දෙන්නට තෙරුවන් සරණයි
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
දමිත් අයියා..❤❤❤❤🙏🙏🙏🥰🥰😘😘😍😍❤🎶🎶🎶🎵🎵🙏🙏👍👍✋🤘☝☝🌟🌟🌟☝🤘✋👍👍🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤
@yohancharith682
@yohancharith682 Жыл бұрын
Aadareiii.❤️❤️,,aasama wedehata wenama lookekata Arn ynawaaa 🙏🙏❤️❤️
@shyamaliwimalasooriya3994
@shyamaliwimalasooriya3994 Жыл бұрын
ආදරෙයි හැමදාම හදවතේ ගායකයන් දෙන්නට ❤️❤️❤️❤️❤️
@nowtypasindu9851
@nowtypasindu9851 2 жыл бұрын
හදවතේ ගායකයො දෙන්නෙක් ❤️❤️
@shiromilakmali2777
@shiromilakmali2777 2 жыл бұрын
Niyamai dennatama budusaranai
@pradeepsuranga1497
@pradeepsuranga1497 2 жыл бұрын
Siddunam mewa thma patai a,a සුපිරි pari pati a
@thilinanavod1140
@thilinanavod1140 2 жыл бұрын
හදවතේ ගායකයො දෙන්නා ❤❤✨️
@chamathrasanga7081
@chamathrasanga7081 2 жыл бұрын
හදවතේ පලු දෙක 😍😍😍😍😍😍😍😍😍💙💙💙💙💙💙💙💙💙♥️♥️♥️♥️
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Chamara Weerasinghe Nonstop
14:18
SL OLD HITS
Рет қаралды 294 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН