2 Minutes Korean | EPS TOPIK | කුසලතා පරීක්ෂනය | SKILL TEST | 자기소개

  Рет қаралды 43,014

Two Minutes Korean

Two Minutes Korean

Күн бұрын

Пікірлер: 240
@SewBhage
@SewBhage 4 ай бұрын
රක්ෂණය , වැටුප් වාර්තා තව විභාගෙට එන ගොඩක් ඒවා මම මේ සර්ගෙ Videos වලින් ඉගෙන ගත්‍තා. ගොඩක් ස්තුතියි සර් මට ලකුණු 200යි. දැන් skill එකටත් ඉස්සෙල්ලාම මේ බලන්නෙ😊
@twominuteskorean3621
@twominuteskorean3621 4 ай бұрын
@@SewBhage congratulations putha.. ithuru weda tikath hodin kara ganna.
@sandaruwansumith6755
@sandaruwansumith6755 4 ай бұрын
මට 7 ස්කිල් ටෙස්ට් එක...සර් ගෙන්ම තමයි exam කලේ.ගොඩාක් පින් මේ විදියට කියල දෙනවට....මේ චගි සොගියම කරනව හදාගෙන...එකෙන්ම විස්වාසයී...
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 2 ай бұрын
ඔයා කලාද?
@nimeshkavinda-qy5qr
@nimeshkavinda-qy5qr Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදියට කියා දෙනවා සර් ..ගොඩක් පින් සර්..බුදු සරනයි🙏❤️❤️❤️❤️❤️
@chamarashan
@chamarashan Жыл бұрын
බලාගෙනම හිටපු වීඩියෝ එකක්😍 ඊලග එක එනකනුත් මග බලන් ඉන්නවා❤
@yasithjeewantha8182
@yasithjeewantha8182 Жыл бұрын
@yasithjeewantha8182
@yasithjeewantha8182 Жыл бұрын
El elputha
@ravindragamage8401
@ravindragamage8401 Жыл бұрын
බොහොමත්ම වටිනවා සර් ඔබේ මේ ඉදිරිපත් කිරීම...
@LasanthaLasa-s9m
@LasanthaLasa-s9m Жыл бұрын
Godakk watinawa ser budu saranii..
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
සුපිරිම සුපිරියි සර්. සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව, ඒව බලල ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. සර් ට ගොඩක් පින්
@susilthilakarathne7056
@susilthilakarathne7056 6 ай бұрын
මම සර්ගේ වීඩියෝ මුල ඉදන්ම වගේ බැලුවා... සර් ගොඩක් හොඳට පැහැදිලි කරලා දෙනවා... ඒ වගේම හොඳට තේරෙනවා... මං මේ පර එක්සෑම් කරා 175 යි සර්... සර්ට ගොඩක් ස්තූතියි. ජය වේවා...
@dilanharshana3832
@dilanharshana3832 6 ай бұрын
මාත් 175❤
@twominuteskorean3621
@twominuteskorean3621 6 ай бұрын
@@susilthilakarathne7056 congratulations putha
@twominuteskorean3621
@twominuteskorean3621 6 ай бұрын
@@dilanharshana3832 congratulations
@susilthilakarathne7056
@susilthilakarathne7056 4 ай бұрын
Thanks sir...
@Travel_with_hashan
@Travel_with_hashan Жыл бұрын
niyamai lassanat terena hodama widiyt kiyala dunna. thank you sir. ❤❤❤
@samwms7439
@samwms7439 Жыл бұрын
ගොඩක් වටිනව❤️🇰🇷🇰🇷 ඔයාගෙ videos වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත,ඉස්සරහටත් ඉගෙන ගන්නව ,මම class යන්නෙ නැහැ තනියම ඉගෙන ගන්නෙ , thank you so much❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🙏
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Hodin karanna good luck
@dhanukajayasinghe9563
@dhanukajayasinghe9563 Жыл бұрын
ගොඩක් ස්තූතියි. මම තනියම ඉගෙන ගන්න කෙනෙක්, ඔබතුමාගේ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බෙහෙවින්ම ස්තූතියි
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Very good .. mahansiwela igena ganna
@dhanukajayasinghe9563
@dhanukajayasinghe9563 Жыл бұрын
@@twominuteskorean3621 අද skill test එකට සාර්තකව මුහුන දුන්නා.. ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මගේ exam එකටත් skill එකටත් ඔබතුමාගේ channel එක ගොඩක් ප්‍රයෝජනවත් වුනා. තවත් මේ වගෙ කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.. ස්තූතියි 🙏 🙏🙏
@tharindubandara7195
@tharindubandara7195 11 ай бұрын
Eeye exam Kara sir 180 sir ge videos godak baluwa.ewagen gaththu dewal godai .Dan skil ekata Muna denna ona nisa ayeth awa.. thanks sir.❤
@twominuteskorean3621
@twominuteskorean3621 9 ай бұрын
❤️❤️
@shashikachamara9497
@shashikachamara9497 Жыл бұрын
🙏🙏🙏 ගොඩාක් ස්තුතියි සර්...ගොඩාක් වටිනවා..🥰
@Gihankani1
@Gihankani1 Жыл бұрын
ස්තුතියි සර්
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 6 ай бұрын
Sarta godak pin. Godak sthuti
@akilairan7567
@akilairan7567 Жыл бұрын
Godak Watina Video Ekak Thank You ❤️👍.
@SahanSandeepaJayarathna-od4yj
@SahanSandeepaJayarathna-od4yj 7 ай бұрын
ගොඩක් පින් සර් ස්කිල් ටෙස්ට් එක හොදටම කරා 169.1 skill 81.5
@twominuteskorean3621
@twominuteskorean3621 7 ай бұрын
Good luck
@Sampath99953
@Sampath99953 7 ай бұрын
Sr ge tika baln giyama athi we neda sr​@@twominuteskorean3621
@pawanella9066
@pawanella9066 5 ай бұрын
Mokadda ne 169.1 kiyanne 81.5 kiynne mokdda
@Devin_beddage
@Devin_beddage Жыл бұрын
Bohoma sthuthi.class yanne nethuwa me video balala igena ganne
@nishanthasanjeewa3135
@nishanthasanjeewa3135 Жыл бұрын
ගොඩාක් පින් සර් ඔයාට
@nawod586
@nawod586 Жыл бұрын
ගොඩක් පින් සර් 🇰🇷❤🙏
@DamithRajapaksha-e5g
@DamithRajapaksha-e5g 5 ай бұрын
Godak hodai sir hodata therenawa
@sharmiladilhani8732
@sharmiladilhani8732 Жыл бұрын
සුසිල් අය්යේ ඔයා මේ කොටස් 3න් කියපු ඒවා සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තොත් ස්කිල් එකට ඇතිද ක්‍රියාකාරකම් ටික හැර මං අහන්නෙ මට මේ 24 ස්කිල්
@akilasampath9799
@akilasampath9799 9 ай бұрын
ස්කිල් එක මොකද උනෙ
@sharmiladilhani8732
@sharmiladilhani8732 9 ай бұрын
@@akilasampath9799 92
@hasiyaeditography2115
@hasiyaeditography2115 8 ай бұрын
ස්කිල් මොකද උනෙ අයියෙ
@prasannakumara6159
@prasannakumara6159 6 ай бұрын
Skill pass da
@ARJ72090
@ARJ72090 5 ай бұрын
ස්කිල් මොකද උනේ
@RUWANNIMSARA
@RUWANNIMSARA Жыл бұрын
සර් නියමට කියලා දේනවා💕
@chathurangaayomal9928
@chathurangaayomal9928 Жыл бұрын
Man exame eka pass sir,sirge videos godak prayojanath una.gdk pin sir,mn clz giyeth na.dan me skill test ekata yanna,sirge videos balanawa.gdk pin sir 감사합니다 선생님,너무 감사합니다 ♥️🙏🏼😍🫰
@twominuteskorean3621
@twominuteskorean3621 9 ай бұрын
Good luck
@Surangajayalal-hy1wf
@Surangajayalal-hy1wf Жыл бұрын
කෝටි 5ක් වටිනා වීිඩිියෝවක් 🤗
@sahancmadushan7571
@sahancmadushan7571 Жыл бұрын
Niyamai sir.. Thank you...❤
@madurachandrasiri263
@madurachandrasiri263 7 ай бұрын
Hoda wada karanawata godak pin oba thumata.pin siddawenawa salli deela igana ganna thiyena dewal nirlobiwa nomilema kiyala denawata.
@twominuteskorean3621
@twominuteskorean3621 7 ай бұрын
❤️❤️
@DinethJAYASINIHA
@DinethJAYASINIHA 6 ай бұрын
sar man sarge vediyo okkoma baluwa. Mama vidage kala 180 k thiyanawa athi weda danne na sar. සර්ට budusaranai sar ge vedeo balana aya suwar goda ❤❤❤❤adarei ❤❤❤❤supiri supiri ❤❤❤
@twominuteskorean3621
@twominuteskorean3621 6 ай бұрын
@user-bq5xk7yo9f congratulations putha ..
@madushani-
@madushani- 11 ай бұрын
ගොඩක් ස්තූති සර්
@pradeepsampath3129
@pradeepsampath3129 5 ай бұрын
godak pin sar
@ireshmalwenna7770
@ireshmalwenna7770 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤ බුදුසරණ
@sanjayabandara7412
@sanjayabandara7412 Жыл бұрын
niyamai sir, thank you
@DinuYoutube
@DinuYoutube 4 ай бұрын
❤❤Thank you❤
@krishanchathuranga8838
@krishanchathuranga8838 Жыл бұрын
godak pin sar. cagi sogi eka hada gattha
@chandhilakmali4087
@chandhilakmali4087 Жыл бұрын
Thank you sr...😍😍😍
@samwms7439
@samwms7439 Жыл бұрын
එ වගේම වෙලාව තියෙන විට සංචාරය කරන්නත් කැමතියි කියල කියන්නේ කොහොමද sir?
@sewwandiliyanage9188
@sewwandiliyanage9188 Жыл бұрын
❤thanks sir
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 Жыл бұрын
Dear brother ,, Great vedeos 💐🌼💐🌼💐🌼💐🌼🇰🇷
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Thanks sis
@prasanikapitiya2750
@prasanikapitiya2750 5 ай бұрын
thank you sir❤
@isiraprabath3675
@isiraprabath3675 Жыл бұрын
💗💗💗💗
@shenmicheal9403
@shenmicheal9403 Жыл бұрын
Thank you sir🙏😍
@indinirasika8043
@indinirasika8043 Жыл бұрын
감사 합니다 성생님
@Omesh-nl8ys7ee8l
@Omesh-nl8ys7ee8l 6 ай бұрын
🙏🙏❤️
@slknockyourheartmusic7870
@slknockyourheartmusic7870 Жыл бұрын
감사합니다 선셍님 🙏♥
@DinuduShenal
@DinuduShenal Жыл бұрын
Mama sirge vidos okkoma balala thiyanawa...prasthara prahna kiyala denawa supiriyatama therenawa sir...28wenida exam liwwa. ..prasthara prashna 5k awa..lakunu150i...sirta godak pin sir.....digatama karagena yanna sir api sir ekka hamadana innawa❤
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Congratulations putha, ithuru weda tikak hodin karagena ikmanin enna lebewa 🥰❤
@hasithaishan2641
@hasithaishan2641 4 ай бұрын
ඊයෙ ස්කිල් ගියේ සර් කියා දුන්න චගිය කිව්වෙ thanx sir ❤
@Harshana-j3b
@Harshana-j3b Ай бұрын
කොච්චර වෙලා ගියාද බන් නවත්වන්න කිව්වද
@kavindyawijerathna4313
@kavindyawijerathna4313 Жыл бұрын
Thank you so much sir ❤
@dilshanmadushan8613
@dilshanmadushan8613 Жыл бұрын
@thusithagunarathne3022
@thusithagunarathne3022 Жыл бұрын
ගොඩ්ක් වටිනව සර් මගෙ සර් මම 7 එක්සැම් කරා සර්ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා සර් කියන එවා හොදට මතක හිටිනව 185ක් තිබුනා සර්ට පින්❤️🙏🙏🙏
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Congratulations putha, ithiri weda tikak sarthaka wewa, jaya !
@thusithagunarathne3022
@thusithagunarathne3022 Жыл бұрын
චගි සොගිය මෙ තියෙන විදිහටම මගෙ විස්තර දාලා හදාගත්තම හොදද සර්❤️
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
@@thusithagunarathne3022 ow ehema hada gatthama hari
@thusithagunarathne3022
@thusithagunarathne3022 Жыл бұрын
ගොඩ්ක් ස්තුතියි සර් 🙏❤️
@tharushanavod7810
@tharushanavod7810 Жыл бұрын
sir ආනමඩුවේ skil trening karanna thanak thiyenavda danna thanak thiyenavann kiynnako
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Hoyala kiyannam
@chethanalahiru3761
@chethanalahiru3761 Жыл бұрын
Hana korean academy eka ahe neda
@tharushanavod7810
@tharushanavod7810 Жыл бұрын
@@chethanalahiru3761 danna nomber ekak thiyeda
@vilochanafernando2814
@vilochanafernando2814 9 ай бұрын
thiynwa thank
@chethanalahiru3761
@chethanalahiru3761 Жыл бұрын
❤️❤️❤️❤️
@samandewaka457
@samandewaka457 7 ай бұрын
❤🎉
@randeepchinthaka5121
@randeepchinthaka5121 Жыл бұрын
❤❤
@MaduraLakmal-xs5is
@MaduraLakmal-xs5is Жыл бұрын
🙏🙏🙏
@prasannakumara6159
@prasannakumara6159 6 ай бұрын
සර් හරිම පැහැදිලි ව කියාදෙනව
@thathsaraniar
@thathsaraniar Жыл бұрын
අනේ සර් මට එක්සෑම් එකට තව මාසයයි තියෙන්නේ ,මට වචන 500ක් වගේ මතකයි පේපර් වලට 20 ක් වගේ තියෙන්නේ ලෙඩ වෙලා කරන්න උනේ නෑ හුඟක් කාලායක් හොස්පිටල් හිටියා දැන් ටයිම් ඇතිද අනේ සර් කියන්න පුළුවන්ද 🥺❤
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
මේ ටිකේ උපරිම කැපවීමෙන් පාඩම් කර ගන්න.. වැඩිපුර පේපර් ටිකක් කරන්න . බැරි වෙන එකක් නෑ.
@pasannagamage6670
@pasannagamage6670 Жыл бұрын
Iskil ekata yanna xam eke uparima lakunu kiyak wage weida?
@dumindanadunkumara9679
@dumindanadunkumara9679 5 ай бұрын
Godak pin sar.
@akilaniroshan8563
@akilaniroshan8563 8 ай бұрын
Thank you sir
@chathurasudesh6264
@chathurasudesh6264 Жыл бұрын
🙏🙏
@dilsarasilva535
@dilsarasilva535 6 ай бұрын
Aiya ❤
@SandaniShashikala-p3e
@SandaniShashikala-p3e Жыл бұрын
Sir student visa yana kenekta chagi sogi ekak hadala denoda
@pradeepsampath3129
@pradeepsampath3129 5 ай бұрын
sar ship bildin walata lakunu 145k athi wei kiyala hithenawada.
@manidudilsara837
@manidudilsara837 10 ай бұрын
Sir වයස කියද්දි චිගමන් සමුල් නේ සල් ඉම්නිදා - මේ විදියට කිව්වත් හරිද
@twominuteskorean3621
@twominuteskorean3621 9 ай бұрын
Ow hari
@surangaprasad
@surangaprasad Жыл бұрын
Niyamai sir❤️🇰🇷
@පූර්ණචරිඳු
@පූර්ණචරිඳු Жыл бұрын
Sir ❤
@pawanella9066
@pawanella9066 5 ай бұрын
Rakshanaya padamata asawak ethi une sir ge video eken..sir ge short igenweem nam loku rukulak una.. 165k gatta lakunu.. ethi weida kiyla bala bala inne❤
@twominuteskorean3621
@twominuteskorean3621 5 ай бұрын
@@pawanella9066 good luck putha.. ethi wei
@aheshjanaka-ps5cn
@aheshjanaka-ps5cn Жыл бұрын
සර් ඉන්ටව් එකේදි අහන ප්‍රශ්න ටිකත් ඉක්මනට ගෙන්නකො සර්..සර්ට ගොඩක් පින්..🙏🙏🙏❤️❤️
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Heta daanawa puthaa
@kumudukosala
@kumudukosala Жыл бұрын
🙏🙏🙏🙏
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 6 ай бұрын
Sar mage paule birida samaga puthala dennek innava mama samaga kiyala enne kohomada
@maleeshasudani3183
@maleeshasudani3183 Жыл бұрын
Sir mata 165ii 2nd set eke. skill ekata yanna athiweida lakunu?
@kanishkamithilaw.6101
@kanishkamithilaw.6101 Жыл бұрын
sir. Chagi sogiya patan ganna kalin , Annyeonhushimnikka? Mannaso pangubsumnida kiyala patan gaththata kamak nadda sir?
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Kamak ne...
@senaliperera3780
@senaliperera3780 Жыл бұрын
❤❤❤❤❤
@subashshanuka5330
@subashshanuka5330 Жыл бұрын
❤❤❤❤❤❤
@vladimir45752
@vladimir45752 Жыл бұрын
සර් korean හොදට උගන්නනව වගේ හොදට french උගන්නන channel මොනාද තියෙන්නෙ?
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
French uganwana channel nam danne nehene... ona nam French uganwana teacher kenek innawa
@pawanella9066
@pawanella9066 5 ай бұрын
Sir.sharira usa bara kiyanna one nedda
@chalanajayanath
@chalanajayanath Жыл бұрын
Sir❤️❤️
@Maduwantha-by6oq
@Maduwantha-by6oq 8 ай бұрын
Sir mata sugar thiyanawa man insiuline gannawa eka prashnayak weida medical ekata
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
❤❤🙏
@yasithjeewantha8182
@yasithjeewantha8182 Жыл бұрын
Sir supiri karala dena udauwata
@Janith2001
@Janith2001 Жыл бұрын
සර් මගේ විනෝදාංශ ය ක්‍රිකට් ගැසීම කියල කොහොමද කියන්නෙ ප්ලීස් කියන්නකෝ ❤❤❤
@Janith2001
@Janith2001 Жыл бұрын
😢
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
제 쥐미 는 크리켓을 하는 것입니다
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Oka wenuwata wena ekak kiwwanam hari.. samahara korean aya cricket danne ne.
@chamarashan
@chamarashan Жыл бұрын
😍😍😍😍😍😍😍
@chanduead9514
@chanduead9514 7 ай бұрын
දඹුල්ල පැත්තෙ skill text 1ට class කරන තැනක් දන්න කෙනෙක් කියන්නකෝ
@kandagenadeeshani98
@kandagenadeeshani98 10 ай бұрын
❤🇰🇷✈️
@ruwansandaruwan1361
@ruwansandaruwan1361 Жыл бұрын
❤💪💪💪❤
@kasunpriyamantha7503
@kasunpriyamantha7503 Жыл бұрын
감사합니다, 선생님❤❤❤
@nadeeramadusanka5519
@nadeeramadusanka5519 Жыл бұрын
ආදරනීය ගුරුවරයා ❤
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
🥰🥰
@dilshanmaduranga779
@dilshanmaduranga779 Жыл бұрын
Sirge video okkoma baluwa, mata 175 sir.
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Congratulations putha.. oya godak mahansi wela thiyenawa jaya wewa ! Ithuru weda tikath sarthaka wewa !
@dilshanmaduranga779
@dilshanmaduranga779 Жыл бұрын
@@twominuteskorean3621 thank you sir 😍
@dilshanmaduranga779
@dilshanmaduranga779 Жыл бұрын
@@twominuteskorean3621 thank you sir 😍
@SL-Lofiboy-
@SL-Lofiboy- Жыл бұрын
සර් තමන්ගෙ ගතිලක්ෂණ කියද්දී මම නිතරම විනෝදයෙන් ඉන්න කැමැතියි කියලා කියන්න පුලුවන් ද
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
නිතරම විනෝදයෙන් ඉන්න කැමති උනත් එහෙම කියන්න එපා.
@pramilasubashini6168
@pramilasubashini6168 Жыл бұрын
Godak pin sir ❤️
@Surangajayalal-hy1wf
@Surangajayalal-hy1wf Жыл бұрын
සුපිරිමයිි...thank sir.
@lahirulankageeganage8276
@lahirulankageeganage8276 Жыл бұрын
Sir skill test eke measurment gana vedio ekak gennako sir..
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Ok
@gaminikarunarathna9367
@gaminikarunarathna9367 Жыл бұрын
සර් මම විවාහකයි මට පුතාල දෙන්නෙක් ඉන්නවා කියලා කොරියානු භාෂාවෙන් කියන්නේ කොහොමද
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
저는 결혼 했습니다. 아들 두명이 있습니다.
@gaminikarunarathna9367
@gaminikarunarathna9367 Жыл бұрын
@@twominuteskorean3621 thank you sir
@sampathcreation4844
@sampathcreation4844 Жыл бұрын
sir mama clz giye ne wiyadam karanna amaru nisa eath sirge videos okkoma beluwa mata exame ekata lakunu 165k thiyanawa sir.sirta godak pin🙏🙏❤️
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Wow congratulations... anith weda tikath sarthaka wewa !
@nadeefast3518
@nadeefast3518 Жыл бұрын
Sir අවුරුදු 5 ta adu ළමයි enna ayata koriyawata anne beida
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Kauda kiyanne ehema prashnayak ne
@dineshthranga3509
@dineshthranga3509 5 ай бұрын
Anamaduwe class karanawada sir
@gaming8028
@gaming8028 Жыл бұрын
me wachana wala teruma mokkda.kiyala denawada 🙏🙏🙏 1. 써야 합니다 2. 꺼 봤습니다 3. 쓴 적이 있습니다 4. 풀리고
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
1වෙනි එකයි, 3වෙනි එකයි දෙකේම තියෙන්නෙ 쓰다 කියන බේසික් වචනෙට ව්‍යකරන එකතු වෙලා.. 쓰다කියන එකටත් තේරුම් කිහිපයක් තියෙනවා ප්‍රදාන වශයෙන් ලියනවා සහ භාවිතා කරනවා කියන ක්‍රියාපද දෙක. ඒ අනුව 1 . 써야 합니다( ලිවිය යුතුයි හෝ භාවිතා කල යුතුයි.) 3. 쓴적이 있습니다 (ලියල තියෙනවා හෝ භාවිතා කරල තියෙනවා.) 2. 끄다 ඒ කියන්නෙ ඕෆ් කරනවා 꺼봤습니다 කියන්නෙ ඕෆ් කරල බැලුවා කියන එක. 4. 풀리고 කියන්නෙ ලිහිල් කරල , බුරුල් කරල , නැත්නම් ගලවලා වගේ අදහසක්.
@gaming8028
@gaming8028 Жыл бұрын
@@twominuteskorean3621 a mata dan wade theruna.wyakarana hodata balaganna one obathumata godak stuthi matakarapu udawwata
@dushshanthiherath9460
@dushshanthiherath9460 Жыл бұрын
සර් මෙතනදි බැරිවෙලාවත් එකකට හරි උත්තරයක් දීගන්න බැරි උනිත් එතනින් ෆේල් කරනවද...
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Ne ne ehema karanne ne.
@JanithaSampathWeerasinha
@JanithaSampathWeerasinha 9 ай бұрын
@RoshanmadhushankaRoshan
@RoshanmadhushankaRoshan 11 ай бұрын
aiye mn aiayge video baluwa lakunu 200 tibba exam ekata
@twominuteskorean3621
@twominuteskorean3621 9 ай бұрын
Good luck putha
@DineththraBandare
@DineththraBandare 8 ай бұрын
Sar aluth class ake patan ganne kawedada sarge number ake denna puluwanda
@twominuteskorean3621
@twominuteskorean3621 6 ай бұрын
@@DineththraBandare 8210 6369 7151
2 Minutes Korean | EPS TOPIK | SKILL TEST PART 2
1:02:58
Two Minutes Korean
Рет қаралды 68 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
자기소개 ( Myself ) - Sinhala                     #koreanlanguage #top #viralvideo
18:36
Hasalanka Sandaruwan
Рет қаралды 17 М.
2 Minutes Korean | EPS TOPIK | ව්‍යකරණ ප්‍රශ්න
56:16
2 Minutes Korean | EPS TOPIK | ඡේද ප්‍රශ්න
43:03
Two Minutes Korean
Рет қаралды 19 М.
Skill Test interview||EPS TOPIK After Exam|| Korean exam Skill test
12:34
Bibek Bhatta Korean Instructor
Рет қаралды 50 М.
2 Minutes Korean | EPS TOPIK | සම්බන්ධක පද
48:44
Two Minutes Korean
Рет қаралды 46 М.