KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදර හැමෝටම ලාබෙට ඇදුම් ගන්න | Shopping TFS @smartlife3208
24:21
ගෙදර හැමෝටම ලාබෙට ඇදුම් ගන්න පමුණුවට යමුද ? |Pamunuwa Shopping | Pamunuwa Sale@smartlife3208
23:58
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
අඩුම මිලට ඇදුම් ගන්න පාන්දර පමුණුවට ගියා (2 කොටස) | Pamunuwa Shopping | Pamunuwa | Smart Life
Рет қаралды 72,107
Facebook
Twitter
Жүктеу
1
Жазылу 245 М.
Smart Life
Күн бұрын
Пікірлер: 260
@hsriyani2755
Жыл бұрын
අපි යනව සෙනසුරාදා ඇදුම් ගන්න පමුනුවෙ මම හැමදාම ඔයා දාන වීඩියෝ බලනව ලස්සනට ඔයා ඒ වැඩ සටහන කරනව ජයවේවා තෙරැවන් සරණයි දුව
@smartlife3208
Жыл бұрын
thanks aunty. adarei
@shanthapremanatha9072
Жыл бұрын
ලොකු ලොකු සාප්පු වල A/C දාල හාර පන්දාහට විකිණන ඇඳුම් pavement එකේ දාහකට හෝ අඩුවෙන් ගත්තෑකි. මොකද මේ අයට කඩ කුලී ලයිට් බිල් වරිපනම් සේවකයින් නැති නිසා පුළුවන් තරම් අඩුවට දෙනව. මෙවැනි තැන් වලට සහයෝගයක් දෙන්නෝනි.
@smartlife3208
Жыл бұрын
hariyatam hari
@thilinaprasanna691
Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියො. පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න හොද supliments, proteins අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන. ගොඩක් පිරිමි ලමයි හොයන දෙයක් .
@smartlife3208
Жыл бұрын
thank u. mn video ekk genm
@chandanawijenarayana4077
Жыл бұрын
ඔයා මේක ලස්සනට කරනවා. මම හැමදාම බලන්නේ ඔයා මොනවද දාලා තියෙන vedios කියලා. වෙන vedios බලන්න දැන් කම්මැලියි. ඒ තරමටම ඔයාගෙ ඒවා perfect. ඔයාගෙ සාර්ථකත්වයට ඔයාගෙ partner ත් ලොකු support එකක් දෙනවා. එයත් ලස්සනට එයාගෙ duty කරනවා. කියන්න කිසි වරදක් නෑ. ඒ තරමටම ඔයා success. ඉදිරියටම යන්න සුබ පතනවා. බුදු සරනයි ඔයාලා දෙන්නටම. Loving D. Jayaweera
@smartlife3208
Жыл бұрын
thank u so much 🙏🙏🙏
@janakisilva-xs7dw
Жыл бұрын
ඔයා මේක හොඳට කරනවා දෙවි පිහිටයි ජය වේවා
@smartlife3208
Жыл бұрын
thank u
@dhdancer19227
Жыл бұрын
අන්තිමට පෙන්නපු තාත්තයි පුතයි මරු....💖🙏
@smatha1241
Жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව ලස්සන ගවුන් තියනව ඒත් ලංකවෙ නෙමෙයි ඉන්නෙ❤❤
@smartlife3208
Жыл бұрын
parissamin innna. bs
@dinkydinusha7509
Жыл бұрын
ඔයාගෙ දැනුවත් කිරීම නිසා ගොඩාක් අයට දැන් වන්චා කාරයන්ට අහු වෙන්නෙ නැතුව අඩු මිලකට බඩු ගන්න පුලුවන් ඔයාගෙ වැඩ සටහන් ගොඩාක් හොඳයි තව තව ලස්සන වීඩියෝ කරන්න ලැබේවා ❤
@smartlife3208
Жыл бұрын
thank u dr
@srilankasrilanka781
Жыл бұрын
අක්කේ ඔයා වැඩේ සුපිරියට කරනවා තෙරුවන් සරණයි ❤
@smartlife3208
Жыл бұрын
thank u. bs
@lakshikarasanjalee7430
Жыл бұрын
Akkage vediyo harima asawen balanawa. Thank you akki❤️❤️❤️
@smartlife3208
Жыл бұрын
thanks nanga. adrei
@dilrukshisamara-ej4qi
Жыл бұрын
G.m akke mn video eka baluwa ane thanks mn eeye ahapu de Gena oya ada video ekenuth mathak karala thibuna mn Sunday Enna inne godak thanks oyata suba pathanawa budu saranai akke
@smartlife3208
Жыл бұрын
thanks nanga. adarei. bs
@sinha-is6ks
Жыл бұрын
12 ට බස් තියෙද පමුණුවට යන්න කොලඹ ඉදල දන්න කෙනෙක් කියන්න 👍👍👍
@smartlife3208
Жыл бұрын
badulla wage dura yana bus tiyenaw
@sumedajagath5597
Жыл бұрын
පළවෙනි like akath comment akath magen akka.
@smartlife3208
Жыл бұрын
🥰🥰💖💖💖💖
@chandrikadesilva1332
Жыл бұрын
Thank you so much dear Good luck 👍
@smartlife3208
Жыл бұрын
thank u dr
@chathurikaprabodani4964
Жыл бұрын
Mm asama oyge shopping vlog blnna akke. Oya krnwa trm anith aya krna shopping vlog hri ynne ne mta nm. Asawen bluwa adath. Oyth gdk lssanai akke. Hemdm me wge vlog krnna. Krna kyna hema dema sarthka wenna kyl wish krnwa... Budu saranai akke....
@smartlife3208
Жыл бұрын
thank u nangi.adarei . bs
@RekaDamayanthi-wx9lb
11 ай бұрын
සරං ටික නම් නියමයි ලස්සනයි යන්න ඕන ගන්න thanks daling
@smartlife3208
11 ай бұрын
thank u dr
@sanduni1210
Жыл бұрын
Shopping giyma oya ganna tikath anthimata fiton video eke anthimata ekathu karanna puluwan nam ❤🙊
@smartlife3208
Жыл бұрын
pamunuwe be darling
@sanduni1210
Жыл бұрын
Gedra awith❤️
@kanchanadharmadasa9078
Жыл бұрын
Linen 3quater koheda tiyenne dr
@manelgservices1449
Жыл бұрын
පුුයෝජනවත් විඩියෝ පෙලක් ඔබතුමිය අරන් එන්නෙ.ගොඩක් ස්තුතියි.අපිත් ලගදිම රෙදි ගන්න යනවා නැවතත් ස්තුතියි .....
@smartlife3208
Жыл бұрын
thank u
@sasithsampathsampath5398
Жыл бұрын
Akke .........congratulations ....dalada samidu pihitai ..............digatama karagena yanna ..
@smartlife3208
Жыл бұрын
malliyo. bs
@nimashapeiris3718
Жыл бұрын
office blouse , trouser ගන්න තැනක විඩියෝ එකක් ඔනේ
@smartlife3208
Жыл бұрын
oky darling
@arantika-fg9sv
Жыл бұрын
Akke mama kurunagala.mehen kiytada enna ona
@shanthrikacool4153
Жыл бұрын
ගොඩක් තැන්ක්ස් නංගා. ❤️
@smartlife3208
Жыл бұрын
adrei akko
@ChandraCha-tk4cx
Жыл бұрын
Godak watina vodiyo bohoma sthuthi budusaranai.
@smartlife3208
Жыл бұрын
thnak u
@dinushaharshani471
Жыл бұрын
Pamunuwe koihariyeda tiyenne akk ethkoth colaba 2 haraswideyeda hoda pamunuwada
@kalaninethmini9740
Жыл бұрын
Congratulations...for 130k!!!!!!😉💕👍👊🎶🎵🎊🎉
@smartlife3208
Жыл бұрын
thanks darling
@dilkidharmasena4099
Жыл бұрын
harima watinawa thank u
@smartlife3208
Жыл бұрын
thanks dr
@ThanuPahathkumbura-bt7mi
Жыл бұрын
Hawasa gnna nedda?
@nisansalahansamali3637
Жыл бұрын
1 weni ekata wada godak hoda collection ekak meke tibba dakka.aniwaryenma anna ona.april 2 wage aluth price poddak balaganna dannako vedio ekak.loku udauwak
@smartlife3208
Жыл бұрын
mn try karnm video ekk denn
@srilankasrilanka781
Жыл бұрын
අක්කේ ඔයා ගිය වෙලාවකට පොඩි බබාලාගේ ඇදුම් ටිකක් පෙන්නකෝ ❤
@smartlife3208
Жыл бұрын
sure
@hansanichathurangi8843
Жыл бұрын
Akka vahana navaththanna tanak thinavada pandarata avama..
@pubudu3235
Жыл бұрын
Me dawas වලට වටිනවා video ekak akke..🌟⭐💖
@smartlife3208
Жыл бұрын
thank u malli
@lakmininisansala3386
Жыл бұрын
නංගි ඔයා මිනිසුන්ගේ ආසව වෙනුවෙන් ඔයගේ කාලය කැප කරප කරන එකට මම හදවතින් සතුටු වෙනවා❤
@smartlife3208
Жыл бұрын
thank u akko
@nironiwe6006
Жыл бұрын
Akki me saturday open da ramzan awrudhu nisa akki chuttak kiyanna puluwanda mokada mn dura idala enne ekai
@smartlife3208
Жыл бұрын
nanga video ek genm
@chathurlkakumudukumarl3296
Жыл бұрын
Apith oyage video balela redi ganna giya, thanks oyata
@smartlife3208
Жыл бұрын
thank u dr comment ekata
@wathsalawathsu9231
Жыл бұрын
Akke iridatath pamunuwe redi kada tiyenwa da
@YamunaDamayanthi-we6nw
Жыл бұрын
Sathiye dinawalath kadawal aralada thiyenne adum ganna puluwan neda
@smartlife3208
Жыл бұрын
puluwan dr
@ireshamaduwanthi1346
Жыл бұрын
Oyage videos balala apith giya ada😘
@smartlife3208
Жыл бұрын
thanks dr comment ekata
@umeshsuraweera5150
Жыл бұрын
අදත් බැලුවා....❤❤❤
@smartlife3208
Жыл бұрын
😍😍🥰🥰 thank u
@sachinimadushani8570
Жыл бұрын
මේ ව්ලොග් එක් දානකන් බලන් ඉදියේ thanks akka
@smartlife3208
Жыл бұрын
ehenm balann darling . adarei itim
@dinakshilayanga8292
Жыл бұрын
Akke mn beruwala idala enne. Adum kada kiya wenakan thiyenawada akke
@nadeesharajapaksha5843
Жыл бұрын
Akee lassana forks thiyena than pamunuwee penwanna thank you
@smartlife3208
Жыл бұрын
Welcome 😊nanag
@sasikarathnayaka9426
Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@smartlife3208
Жыл бұрын
thank u
@kumudukulasuriya3842
Жыл бұрын
ගිය අවුරැදු වලට අපි ලන්කාවෙ හිටියෙ ආයි ලබන අවුරැදු වලට තමයි.කමක් නැ දවසක යන්න ඔනෙම තැනක් මෙ අමාරැ කාලයෙ හැමොටම අතෙ ඇති මුදලට දෙයක් ගන්න මෙ විඩියෝ එක උපකාර වෙයි.දුව හැමදාම වගෙ නිහතමානි දුවටත් පුතාටත් තෙරැවන් සරනින් ජයම වෙවා.
@smartlife3208
Жыл бұрын
thank u aunty. bs
@susinidilrukshi2456
Жыл бұрын
Mth ahuruden pasewath yn try krnwa mn mthra daniyaya api mehen kiyt wge giym athi weid
@smartlife3208
Жыл бұрын
💖💖
@samudraramesh6004
11 ай бұрын
Akke dawalta pamunuwa patan ganne kiyatada
@smartlife3208
11 ай бұрын
8.30 yann puluwn Nangi
@chathurikaudayangani5362
Жыл бұрын
Lace over eka kohenda gaththe eka lassanai 🥰
@smartlife3208
Жыл бұрын
😁😁 Malasysia wali sudu
@chathurikaudayangani5362
Жыл бұрын
@@smartlife3208 ane eka lassanai 😍😍
@sashennirwan4080
Жыл бұрын
Akki mn oyage vidiyo balanava oya ada dagena inna slipers mn gava tiyanava hair clips ekat tiyanava oninam kiyanna
@smartlife3208
Жыл бұрын
malli oya wholesale denawd ? denaw nm mg ekk dann.fb page ekata
@roopikarpk4455
Жыл бұрын
wahana park karanna tenak tiyenawada dr.
@smartlife3208
Жыл бұрын
tiyenaw dr
@hewageprageesha1438
Жыл бұрын
Kiya wenakam thiyenawada
@nikeshakaumali6819
Жыл бұрын
Me pandara kada kiyatada open krnne???
@smartlife3208
Жыл бұрын
2am dr
@nikeshakaumali6819
Жыл бұрын
@@smartlife3208 thanx dr
@gethiam4845
Жыл бұрын
Thanks dear
@smartlife3208
Жыл бұрын
Thank you too
@tharangadinesh1166
Жыл бұрын
Man redi mahana kenek mata adum mahala iwara wela eke adu padu balanna andanna damiyak na.ane ganna thanak tiye nam kiyannako
@smartlife3208
Жыл бұрын
pitakotuwe tiyenaw
@b12lover76
Жыл бұрын
Ane akke mahatha ayata pluze size ewath thiyenawada
@smartlife3208
Жыл бұрын
tfs yann
@ashaniroshani8792
Жыл бұрын
Akke poya dawaswalatat pamunuwa aralada..
@shehandulara8213
Жыл бұрын
හලාවත ඉදලා එන විදිහ ටිකක් කියන්න කො නන්ගි නන්ගි
@HairCarewithChamu
Жыл бұрын
Dambulle wage idala avith adum gnna eka paduyid durath ekk
@ravindurathnayaka1059
Жыл бұрын
2xl වගේ ලොකු සයිස් පිරිමි ඇදුම් එහෙමත් ගන්න පුලුවන් වෙයිද
@smartlife3208
Жыл бұрын
tfs yanna
@HiruniShanuka-zq8bu
Жыл бұрын
Thnk you akkii
@smartlife3208
Жыл бұрын
thanks nanga
@wajirapriyangani5219
Жыл бұрын
Ada nangige vidio eka pamunuwe yanna ona kiwwe akka kenekta pennuwa suscribe kara .Godak watinawa
@smartlife3208
Жыл бұрын
akke thank u.bs
@AjithNalaka-x7n
Жыл бұрын
Akke ජනවාරි 1redi kada aralada plz reply
@smartlife3208
Жыл бұрын
sorry den dekke nanga
@sinha-is6ks
Жыл бұрын
රෑට බස් තියෙද කොලඹ ඉදන් ...12 ට ...
@chandimatharanga2114
Жыл бұрын
Akki podi babalage night deras nadda awurudu 2ka wage ayeta
@smartlife3208
Жыл бұрын
tiyenaw
@Samu_21_
Жыл бұрын
Ane Akke oya kondeta gahan inna green colour hair clip eka kohenda gaththe 😍
@TheLovePoem24
Жыл бұрын
Maharagama Cool planet eke thinawa
@smartlife3208
Жыл бұрын
aith dekkoth kiyanm hode
@lasniducathura6279
Жыл бұрын
උදේ පාන්දරව,දවල් ද,හවස ද රෙදි අඩුවට ගන්න පුලුවන්
@danushikap.fonseka3248
Жыл бұрын
Aluthen ipadenna inna babalata baduganna thiyenawada pamunuwe. Ane kiyannako
@smartlife3208
Жыл бұрын
udem nm adui,dawl wela yann
@thakshilajayarathna546
Жыл бұрын
Akki meka hemadama thiyeda ?keyatada thiyenne
@sankanisenathma1159
Жыл бұрын
Hamadama thiye
@delishiyaroshini3926
Жыл бұрын
විදුරැ දාන කාඩිිබෝඩිි හිස් පෙටිටි ගන්න තැනක් කියන්නකෝ කොටුවේ්.
@smartlife3208
Жыл бұрын
mn balnm dr
@gaythriwikkramarachchi4054
Жыл бұрын
Denims wl qulity ek hodaid
@nilanikulathilakakulathila5966
Жыл бұрын
Hawasa giyahama ganna pulawanda aduwata
@smartlife3208
Жыл бұрын
bee dr
@yummy-sb6yt
8 ай бұрын
Pamunuwe bed sheet gana video ekak oni
@smartlife3208
7 ай бұрын
oky dr
@sakunthaladilhani-fm1vh
Жыл бұрын
Akki sunday openda pamunuwa ude
@sakunthaladilhani-fm1vh
Жыл бұрын
Sunday udetath me vidiyata redi daala thiyeida akka..
@poojaabicom
Жыл бұрын
Akka new tamil saaries tikak dhannako plz
@smartlife3208
Жыл бұрын
oky nanga
@poojaabicom
Жыл бұрын
Akka suver ekatama dress low price ekandha thiyanee maragama tikak kiyannako matath enne adi dhen balanne oyata puluvaganam man kalisamthekka t-shirt 👕 enne evaga edhum tikak dhannako plz plz plz
@pubudu3235
Жыл бұрын
Akki denim vitharak thiyana thanaka video ekak ona....boy lata
@smartlife3208
Жыл бұрын
oky malli mn video ekk karanm
@rashmishehara
Жыл бұрын
Poya dawasatth thiyanwd???
@smartlife3208
Жыл бұрын
ou dr
@koshilasandarenu2711
Жыл бұрын
අපිට නැවතිලා ඉන්න තැනක් නැද්ද අවිත් ඇදුම් ගන්න මෙහෙ ගනන් වැඩී නැවතිල ගත්තත් පාඩු නෑ ඔහෙන්නම්
@smartlife3208
Жыл бұрын
mn e wage video ekk genm
@shashinidilshika3742
Жыл бұрын
අක්කේ ටිකක් දවල් වෙලා ගියොත් ඔය ගනන් වලට නැද්ද
@NaTure_is_mY_LV
Жыл бұрын
😍😍😍😍😍 **මගේ අක්කි 🤗🤗🤗🤗🤗💐💐💐💐** **Good Morning ** **Have a nice day** **im the first Watching 🔥 ** 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@smartlife3208
Жыл бұрын
good evening nanga adarei itim
@shashendrajayasiri2030
Жыл бұрын
අක්කේ, ඩෙනිම් රෙදි විදියට ගන්න තැනක් තියෙනවද?
@smartlife3208
Жыл бұрын
nangi petth video ekk tiyenaw balnn
@roshinierathnayaka8595
Жыл бұрын
That's akkiyoo❤❤❤❤
@smartlife3208
Жыл бұрын
Yes 😁
@maheshagunasekera
Жыл бұрын
ඉරිදා ට එන්න හිතන් ඉන්නෙ,👍👍👍👍👍👍💖
@smartlife3208
Жыл бұрын
😍😍
@chathurangikaanjani605
Жыл бұрын
poyata nadda
@smartlife3208
Жыл бұрын
adui shop.
@dilrukshiudayangani3060
Жыл бұрын
Akke api galle inne pamunuwata ena hati kiyannako plz
@smartlife3208
Жыл бұрын
🤔🤔🤔
@sinha-is6ks
Жыл бұрын
ගාල්ල ඉදන් බස් එකෙ ගිහින් කොලඹ ඉදල මහරගම බස් එකෙ ය්න්න
@shamalikanchana5946
Жыл бұрын
Akke mata සපත්තු ගන්න විදිහක් ගැන කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයිද ප්ලීස් නම්බරයක් හොයලා දෙනවද
@smartlife3208
Жыл бұрын
monad oni kiyann nangi
@ranydeloroxy1310
10 ай бұрын
නංගී පාට වලට අදින්න ගවුම් තියෙන ෂොප් එකක් මහරගම
@ranydeloroxy1310
10 ай бұрын
නංගී පාටියකට වගේ අදින්න පුළුවන් ගවුම් ඩිසයින් එකක් කරන්න මහරගම
@smartlife3208
10 ай бұрын
oky akko
@lakshikaweerasooriya4064
Жыл бұрын
Akki poya day open neda?
@smartlife3208
Жыл бұрын
ou nanga. den dkke
@chathurangakure2512
Жыл бұрын
අක්කේ වහන දාන්න පාක් එකක් තියෙනවද කියල කියන්න
@smartlife3208
Жыл бұрын
tiyenaw nanga
@sadaruwans3146
Жыл бұрын
Tshirts wholesale ganna puluwan thanak kiyannako akke
@smartlife3208
Жыл бұрын
pamunuwe tiyenaw malli
@sadaruwans3146
Жыл бұрын
@@smartlife3208 Thank you akke
@malikahemalatha1878
Жыл бұрын
Sathiye hamadama thiyenwada
@manulidahamsa9134
Жыл бұрын
අක්කි මේ කඩ අප්‍රේල් 11, 12ත් තියෙනවද
@smartlife3208
Жыл бұрын
ek nm danne ne sudo
@shanikashanikamadu
Жыл бұрын
බයික් එකක යනවනම් බයික් දාල යන්න ආරක්ශිත තැනක් නැද්ද අක්කෙ
@smartlife3208
Жыл бұрын
puluwa ude para depethem parking tiyenaw
@e.nilukasandamali.3119
Жыл бұрын
බෝ ගහ තීන්නේ කොයි හරියෙද
@chameerajeewan7667
Жыл бұрын
නංගි school බෑග් , school shoes මහරගම තියෙනවද? මිල අඩු මහරගම ද?, පිටකොටුවෙද? Thank you. Good night 💖💖💖💖💖
@smartlife3208
Жыл бұрын
ek nm kiyan amarui aiyee. bags wala qulity eka anuwa wenas wenaw.
@Niroshamanori
Жыл бұрын
මේ කොයි හරියෙද ඩාලිං බෝගහ පාරද
@sampathkumara5842
9 ай бұрын
අක්කා සෙනසුරාදාට තියෙනවද
@smartlife3208
9 ай бұрын
ou nangi
@NadeekaKumari-vc2dk
7 ай бұрын
අවුරැද්ද පුරාම තියනවද අක්කේ
@chathu6359
Жыл бұрын
Dawal giyoth ganna beri weida edum
@smartlife3208
Жыл бұрын
puluwa mila gan wenas wenaw
@thilinisherine5410
Жыл бұрын
Thoga ganwanam kali gana ekama patin gana oneda apita kamathi patin gana berida
@smartlife3208
Жыл бұрын
ehem nee. ekein ekkenet wenas wenaw
@lasniducathura6279
Жыл бұрын
අක්කා ඇත්තටම පමුණුවෙ රෙදි අඩුවට ගන්න පුලුවන් ද
@smartlife3208
Жыл бұрын
puluwn malli
@atelatha967
Жыл бұрын
Pamunuwae saramak keeyada
24:21
ගෙදර හැමෝටම ලාබෙට ඇදුම් ගන්න | Shopping TFS @smartlife3208
Smart Life
Рет қаралды 367
23:58
ගෙදර හැමෝටම ලාබෙට ඇදුම් ගන්න පමුණුවට යමුද ? |Pamunuwa Shopping | Pamunuwa Sale@smartlife3208
Smart Life
Рет қаралды 82 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
21:35
අඩු මුදලට කොලිටි ඇඳුම් ව්‍යාපාරයක් ඇරැඹීමට මහරගම අළුයම පොළට එන්න #maharagama #pamunuwa #pamunuwaredi
Duli TV Production
Рет қаралды 1,8 М.
15:15
පමුණුව මහරගම | 01 වන කොටස | pamunuwa shopping | pamunuwa redi kada
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 50 М.
29:14
ගෙදර හැමෝටම ලාබෙට රෙදි ගන්න පාන්දරින් පමුණුවට යමුද ? | Pamunuwa Shopping | Maharagama Shopping
Smart Life
Рет қаралды 132 М.
33:51
මහරගම පාන්දර ඇදුම් පොල | Maharagama pamunuwa @HarshanakalumVlogs
Harshana kalum Vlogs
Рет қаралды 172 М.
20:40
පුදුම ලාභයක් ලබා මුදල් දෙගුණ තෙගුණ කරන ඇඳුම් බිස්නස් | තොග මිල ගනන්| සිල්ලරද ගත හැක| Pamunuwa 10
Mudu Rekha
Рет қаралды 416 М.
20:48
දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala
Nilame
Рет қаралды 507 М.
32:35
අඩුම මිලට ඇදුම් | රු 30 සිට ඇදුම් ගන්න පමුනුවට යමු | Pamunuwa Shopping | Pamunuwa wholesale |
Ganjlik c
Рет қаралды 189 М.
24:20
ලාබෙට ඇදුම් ගන්න පාන්දරින් පමුණුවට | Pamunuwa Shopping | Maharagama Shopping
Smart Life
Рет қаралды 121 М.
23:18
පිස්සු හැදෙන ශොපින් Street Shopping පිටකොටුවේ | ලාබා..යී...| Street Shopping Pitakotuwa | shopping
Smart Life
Рет қаралды 50 М.
13:45
මහරගම පාන්දර තියෙන ඇදුම් පොළට 👗🥰 #maharagama #shopping #පමුණුව #pamunuwa #frock #sinhala #srilanka ❤
Muthukuda Madura
Рет қаралды 27 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН