KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෝසත් සැමියෙක් | සිංහල කෙටිකතා | Sinhala Short Story | Sinhala Ketikatha | Episode 02
28:33
වල් සකුන්තලා | Nawa katha | wela katha | sinhala novel | love srory
12:10
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
The Best Band 😅 #toshleh #viralshort
00:11
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
නැහැදිච්ච මාමණ්ඩි 2 | කෙටිකතා | Sinhala Short Story | Sinhala Ketikatha | සිංහල කෙටි කථා | Story
Рет қаралды 68,906
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
Non Limited Life
Күн бұрын
Пікірлер: 64
@malkadilhani6518
2 ай бұрын
නියමයි කතාව.හිතුවේ නැහැ මෙහෙම අවසානයක්.හිතුවෙම නන්දිතා දිලාඅරි කියලා හොම්බට හැටක් විතර.😂😂😂ලස්සනට කතාව ඉවර කරා සුපිරි.👍👍💐
@NonLimitedLife
2 ай бұрын
නන්දිතා ගැහුව නම් එතනදි ඒක නන්දිතාගෙ අවාසියට හිටින්නෙ.. අන්තිමට පදේකුත් හදන් කසාදෙත් කඩාගන්න වෙනව.. ඉතිං නන්දිතා කල්පනා කරල කරන්න තියෙන හොදම දේ කරා.. නන්දිතා දිනුවා.. විජේසිරිට දඩුවම් ලැබුනා.. ස්තුතියි වගේම ආදරෙයි 💕💕♥️♥️
@roshanthananayakkara1973
2 ай бұрын
Yes @@NonLimitedLife
@NonLimitedLife
2 ай бұрын
♥️
@kanchanadesilvaa
2 ай бұрын
Oyage katha wala awasane harima watina paniwidayak denawa manike oya hamadaama. Hari asai katha balanna ithin. Adareiiiiii❤❤❤❤
@NonLimitedLife
2 ай бұрын
නිර්මාණයක අරමුණ වෙන්න ඕන එහෙම පණිවිඩයක් දෙන එක තමයි මැනිකෙ මට නම් හිතෙන්නෙ.. ආදරෙයි ඉතිං හැමදාම අපේ කතා අහනවට ♥️♥️♥️♥️💕💕💕💕💕💕😍😍😍
@ruwanthiweerasinghe5660
2 ай бұрын
Lassanai ❤❤
@NonLimitedLife
2 ай бұрын
Thanks ♥️♥️♥️♥️♥️♥️♥️
@kanchanadesilvaa
2 ай бұрын
Lassanaaaaaiiiii lassanaaaaaiiiii lassanaaaaaiiiii ❤❤❤❤❤❤
@NonLimitedLife
2 ай бұрын
ආදරෙයි ♥️♥️💕💕
@Pathminiranukaperara
2 ай бұрын
තමන්ගෙ පුතාගෙ බිරිදවත් අදුරන්නෙ නැති අමනයන්ට ඔහෙමෙ තමයි කරන්න ඕනෙ. පියවරු කියන නාමෙටත් කැලලක් මේ වගේ නාකි වෙලත් විසේ ගහපු එව්න්. කතාව ලස්සනයි මොන තරම් වටිනා ආදර්ශවත් කතා දැම්මත් ජඩ කුපාඩි හැතිකරය ඒවා නවත්තන්නෙ නැහැඔය වගේ එව්න්ට නීතියෙනුත් උපරිම දඩුවම් දෙන්න ඕනේ ජීවිතේටම අමතක නොවෙන්න ස්තූතියි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@NonLimitedLife
2 ай бұрын
නීතියට යන්න බැරි අවස්ථා හුගක් එනව අපේ ජීවිත වල.. එක්කො නම්බුව ගැන ප්‍රශ්නයක් , ලැජ්ජාව ගැන ප්‍රශ්නයක් , ඔප්පු කරන්න සෑහෙන සාක්කි නැති කම වගේ.. එහෙම වෙලාවල් වල මෙහෙම දඩුවම් දෙන එක තමයි හොදම දේ.. නැත්නම් ඒ මිනිස්සු නිදැල්ලේ දිගටම ඒව කර කර ඉන්නව.. ස්තුතියි.. 💐💐 ආදරෙයි 😍😍♥️♥️
@upaliperera6246
2 ай бұрын
සුපිරි ❤
@NonLimitedLife
2 ай бұрын
ස්තුතියි 💕💕♥️♥️
@anuanoma2297
2 ай бұрын
කතාව ලස්සනයි ❤
@NonLimitedLife
2 ай бұрын
ස්තුතියි අදහසට ♥️♥️♥️♥️♥️
@kanchanadesilvaa
2 ай бұрын
Ameeeee wijesiriyata maru wedeeeee. Nakiyata hoda padama
@NonLimitedLife
2 ай бұрын
මරු වැඩේ තමයි.. ♥️♥️💕💕💕💐💐💐
@DammikaPriyadharshan-j5z
2 ай бұрын
Hoda katawaka ❤thkahs oyata
@NonLimitedLife
2 ай бұрын
♥️♥️ ස්තුතියි ඔයාටත් කතා බලනවට හැමදාමත්
@lenoniecramer-fs4ml
2 ай бұрын
This story is soooooo Beautiful.thanks soooo much.💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️💓💓💓💓💓💓
@NonLimitedLife
2 ай бұрын
Thanks a lot you tooo 😍😍♥️♥️
@KosalaRathnayaka-z3h
2 ай бұрын
මරු
@NonLimitedLife
2 ай бұрын
ස්තුතියි 💕💕
@InokaSandamali-r4b
2 ай бұрын
හොඳ වැඩෙ නාකියට ලස්සනයි මැනිකේ කතාව ❤❤❤❤
@NonLimitedLife
2 ай бұрын
ආදරෙයි මැනිකේ.. 😍😍😍♥️♥️♥️
@maliniitaly8860
2 ай бұрын
හොද වැඩෙ සක්කිලි නාකියට මාලින්ද අහගෙන හිටපු නිසා හොඳයි ස්තුතියි නංගි මරැ කතාව ලස්සනයි ජයවෙිව 😘😘❤
@NonLimitedLife
2 ай бұрын
මොලෙන් දෙන්න ඕන ගේමක් දෙද්දි.. නැත්නම් පරාදයි ගෑනු හැම වෙලාවෙම.. ස්තුතියි 💐💐💐 ආදරෙයි ♥️♥️
@nilminiperera2502
2 ай бұрын
මරු පාඩමක් මොලේකල්පනා නොකර වැඩ කලානම් අක්ක මල්ලී පිලිගන්නෙ නැ
@NonLimitedLife
2 ай бұрын
එතනින් තමයි නන්දිතා දිනුවෙ.. 💪 ස්තුතියි.. ආදරෙයි 💕💕♥️♥️
@ranakana4197
2 ай бұрын
නියමයි මම ගොඩක් කතා බලලා තියෙනවා මේ වගේ බැලුවමයි
@NonLimitedLife
2 ай бұрын
ඉද හිටල වෙනස් කතාවක් බලන එකත් හොදයි නේද ඉතිං.. ආදරෙයි 💕💕♥️♥️
@roshanthananayakkara1973
2 ай бұрын
@gnanarathnayakagnana2647
2 ай бұрын
මරු මරු නියමයි. 😂😂😂😂😂ඔහොම තමයි ඔය වගේ බල්ලන්ට කරන්න ඕන. තාත්තා කියලා බලන්න හොදනෑ😂😂😂😂😂
@NonLimitedLife
2 ай бұрын
ස්තුතියි වටින ආදරණීය අදහසට 💕💕💕😍😍😍😍♥️♥️♥️
@Samanthidarmasena
2 ай бұрын
ඇත්ත ටම දෙයක් උනාම ගැහැනු අපි මොලෙන් කල්පනා කරල වැඩ කරන්න ඕන නැත්නම් අපිටමයි වරද
@NonLimitedLife
2 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක තමයි අපිට කියන්න ඕන උන පණිවිඩය.. හදිස්සි නොවි කල්පනා කරල වැඩ කරන්න කියල.. ස්තුතියි 💐💐💐 ආදරෙයි ♥️♥️
@Jouoyo
17 күн бұрын
Ou akka
@nayananandani5353
2 ай бұрын
Thank you 💕🌹
@NonLimitedLife
2 ай бұрын
Thanks a lot you tooo 💕💕💕😍😍
@rasikakumara3184
Ай бұрын
👍👍👍👍👍
@NonLimitedLife
Ай бұрын
💕💕💕
@milothecat3893
2 ай бұрын
😂😂තාත්තාට හෙද කම්මුල් පරක්...නියම කතාවක් තමයි....😊😊
@NonLimitedLife
2 ай бұрын
ස්තුතියි 😍😍💕♥️
@DhamayanthiFernando
2 ай бұрын
නියමකතාවක්, ශා.....මරුමරු විජෙසිරිගේමූන මටමැවිලා පෙනූනා අනේ. තවකතාවක් ඉක්මනින් දෙන්න හොදේ
@NonLimitedLife
2 ай бұрын
විජේසිරිගෙ මුණ කොහොමට තියෙන්න ඇතිද ඇත්තටම නේද... 🤗🤗🤗🤗 ස්තුතියි ♥️♥️💕💕💕
@sunethraweragama536
2 ай бұрын
😊 lau@@NonLimitedLife
@NonLimitedLife
2 ай бұрын
♥️♥️
@LavenderInUtube
2 ай бұрын
Hammo akke... lassanyi kathawa Paper eka liyl gedara awa gaman bluwe kathawa dala da kiyala....❤😊
@NonLimitedLife
2 ай бұрын
A/L කරනවද මේ සැරේ.. Good luck ♥️♥️♥️💕💕💕 ආදරෙයි හැමදාමත් කතා බලනවට.. ඒ වගේම හැමදාමත් අදහසක් ලියන්නත් අමතක කරන් නැ ඔයා.. 💕💕💕♥️♥️♥️
@LavenderInUtube
2 ай бұрын
@NonLimitedLife ow ne....🤗tnq ❤
@NonLimitedLife
2 ай бұрын
♥️
@NissankaPradeep-vr5rm
2 ай бұрын
❤
@NonLimitedLife
2 ай бұрын
💕
@naena.3972
2 ай бұрын
සුපිරි කතාව .ගාන්න තිබ්බේ කහඹිලියා.😂😂
@NonLimitedLife
2 ай бұрын
අහ්.. ඒකත් මරු දඩුවමක් නෙහ්.. 😍😍😍♥️♥️♥️♥️💕💕💕
@roshanthananayakkara1973
2 ай бұрын
Ammo
@AmaBbh-ys8dr
2 ай бұрын
හොද වැඩේ ඔහොම වල් බල්ලන්ට
@NonLimitedLife
2 ай бұрын
😆😆😆 ස්තුතියි අදහසට
@ruwanbaalasurya6452
2 ай бұрын
මේවා දාන්නේ කෙටි කතා අහන්නද😅
@NonLimitedLife
2 ай бұрын
ඔයා අහන ප්‍රශ්නය නම් පැහැදිලි නෑ. ඒ හින්ද උත්තරයක් දෙන්න විදියක් නෑ
28:33
පෝසත් සැමියෙක් | සිංහල කෙටිකතා | Sinhala Short Story | Sinhala Ketikatha | Episode 02
Non Limited Life
Рет қаралды 3,4 М.
12:10
වල් සකුන්තලා | Nawa katha | wela katha | sinhala novel | love srory
Review One
Рет қаралды 215 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
22:33
අම්මගෙ හොර පෙම්වතා #novels #නවකතා #කෙටිකතා #lovestory
Novels පිස්සා
Рет қаралды 66 М.
13:24
එයාගෙ අතින් මං ගෑණි|යෙක් උනා|sinhala keti katha | sinhala novels|කෙටි කතාවක් | adara katha
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 15 М.
4:29
How sleep affects the body නින්ද ශරීරයට බලපාන ආකාරය
Belive
Рет қаралды 908
2:40:52
#Kagama Sirinanda Thero 2025 #කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ 2025
Chamara Pradeep Videography
Рет қаралды 2,1 М.
14:33
පුංචි බිරිඳ @NovelsPissa #නවකතා #කෙටිකතා #stories #novels #sinhalastories #shortstories
Novels පිස්සා
Рет қаралды 49 М.
13:10
චන්දිමාලුයි එයාගේ යාලුවයි පාටි එකේ දිපු සැප ||How to use shareit to new update new vision|| piumi tv
Kavindu Akalanka
Рет қаралды 49 М.
7:14
Sinhala Podcast | ඔබත් ඔබේ උත්සහය අත හරින්න හිතනවද? | 2022.10.17
Sinhala Podcast
Рет қаралды 10 М.
46:34
අබ්බගාතයාගෙ බිරිඳ @NovelsPissa #novel #shortstories #නවකතා #කෙටිකතා #sinhalastories
Novels පිස්සා
Рет қаралды 75 М.
31:14
English Conversation To Speak Fluent English - 26 | Real English Conversation | English Speaking
English Conversation & Stories
Рет қаралды 2,9 М.
32:39
කපටි පවුල | අසත්පුරුශයින් නිසා අනාත වූ ගැබිනියක් | සිංහල කෙටිකතා | Sinhala Short Story | Ketikatha
Non Limited Life
Рет қаралды 9 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН