2 stroke silencer fix correctly සයිලන්සරේ නිවැරදිව සවිකරමු

  Рет қаралды 31,790

Kalum Workshop

Kalum Workshop

Күн бұрын

ඔබේ 2 stroke ත්‍රීරෝද රථයේ සයිලන්සරය නිවසේදී ම නිවැරදිව සවිකරමු.මේ සඳහා ඔබට අවශ්‍ය වන දේවල්-
8/10/13 යතුරු (winch)
2stroke කට පැකින් එකක්
*2sroke සයිලන්සර් බෙර පැකින් 2ක්
මෙම ගැටළුව මතුවීමට ප්‍රධාන හේතුව වන්නේ ඔබේ 2sroke සයිලන්සරය ගලවා නැවත සවිකිරීමේදී ඔබ සැලකිලිමත් නොවීම නිසයි... මෙම වීඩියෝවේ පෙන්වා දෙන ආකාරයට පියවර අනුගමනය කර ඔබේ සයිලන්සරය නිවැරදිව සකසා ගන්න.යම් ගැටළුවක් ඇති වුවහොත් කමෙන්ට් එකකින් විමසන්න
#lifehacks #srilanka #tiktokvideo #tiktokviral #trending #tuktuk #asiacup2022 #cricket #highlights #hvt

Пікірлер: 92
@asankachathuranga2051
@asankachathuranga2051 2 жыл бұрын
මටත් තිබුන ගැටලුවක් තමයි මේ.ඔබතුමාට බොහොම පිං 👍🙏
@asankachathuranga2051
@asankachathuranga2051 Жыл бұрын
ගොඩක් වට්න දෙයක් දැනුවත් කලාට ස්තුතිය 🙏👍❤️
@RishanRafi-t1m
@RishanRafi-t1m 9 күн бұрын
Thanks math oyage video eka balala madata vosher demma mageth is Sara 40 pannama issaraha viduruva dedaranava den eka hari giya bohoma sthuthi mahaththayo... ❤❤❤
@ravindrasampath1637
@ravindrasampath1637 2 жыл бұрын
Good කිසිම ලොකු කමක් නැතුව කයිවාරු නැතුව කියල දුන්න ට ළමයින්ටයි ඔයටත් තෙරුවන් සරනයි
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඉදිරියටත් තවත් දේවල් ගොඩක් තියෙනවා ඔයාලට කියල දෙන්න මාත් එක්ක දිගටම ඉන්න.කට්ට කාල ඉගෙන ගත්ත දේවල් ලෝභ නොවී අනිත් අය එක්ක බෙදාගන්නයි මට ඕන මොකද තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න
@arunashantha3882
@arunashantha3882 Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ..ස්තුතිය
@navogaming6140
@navogaming6140 2 жыл бұрын
සුපිරී. නියමෙට තෙරෙනෝ. තවත් මෙ වගෙ වීඩියෝ ඕන.
@khdmadushanka817
@khdmadushanka817 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@prashadshelton527
@prashadshelton527 2 жыл бұрын
එල මචන් අනිවා සබ් කරනව අර කුමාර කියන එකා අමු පන්ඩිත යකෙක් බලපන් කිසි ලොකුකමක් මැතුව කියල දුන්න විදිහ
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
සයිලන්සර් වලට ටයිමින් නෑ තියෙන්නේ ඇජස්මන්ට් විතරයි.. එයා ඒක වරද්දගෙන.. මං මේ ජොබ් එකට එයා තරම් පරණ නෑ.. ඒත් ගුරන්ටත් අකුරු වරදිනව සහෝ.. දිගටම මං එක්ක ඉන්න... ඉස්සරහට අළුත් වැඩ ගොඩක් ගේනව❤️💪
@DULA_SL
@DULA_SL 2 жыл бұрын
@@kalumworkshop ඔක්කොම හරි කියහන්කො කයිවාරුව තමයි වැඩි, වැඩ්ඩෝ කවදාවත් කයිවාරු ගහන්න නෑ බොරුවට
@chamidumadusanka9200
@chamidumadusanka9200 Жыл бұрын
@@kalumworkshop ගොඩක් වටින්නෙ ඕන කෙනෙක්ගෙ coment වලට ඔයා රිප්ලයි කරන එක ..සමහර අය රිප්ලයි කරන්නෙත් නෑ අපේ ප්‍රශ්නයක් ඇහුවාම ❤️
@sameeraprasad7048
@sameeraprasad7048 Жыл бұрын
Mage වාහනේ sailansre ane නිතරම බුරුල් venava Ai එහෙම වෙන්නේ ?
@ishakasewwandi5
@ishakasewwandi5 2 ай бұрын
Ammpa bn kumara kiyna eka pandithaya bn ...menna minissu aye dekak ne suppa porak ...kumra kiyna eka hena pada so eka dagena hitiye ...den hukai neda kumara
@Lakmal_M.A.B
@Lakmal_M.A.B 2 жыл бұрын
තැන්ක්ස් මචං.. හොය හොය හිටපු විඩියෝ එකක්
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
ඇත්තටම හොදයී අර vosher ක දාලා මැද ඇනේ හයි කරද්දී කියන්න එහෙම උන හේතුව. Orginal එන කොට මැදට වොශර් එන්නේ නෑ. සුභ අනාගතයක් ❤️
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ආයෙම වීඩියෝ එක බලන්න චැසිය ගෙවිල නිසයි එහෙම කරන්නේ.. මොකද චැසිය පුරවනව කියන්නෙ ටිකක් අමාරු වැඩක්.. වියදම ගැන කිව්වෙ හොඳද.. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට
@jamamarasiri6106
@jamamarasiri6106 8 ай бұрын
Mageth wheel eke othana kadila tibba passe pirewwa den hari
@jamamarasiri6106
@jamamarasiri6106 8 ай бұрын
Mahaththaya godak pin me wage danuma kiyala dunnata
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 6 ай бұрын
හොඳයි
@udeshmangala6237
@udeshmangala6237 2 жыл бұрын
Niyamaii aiye matath tibunu loku gataluwak.pin oyata
@darmasriananda2490
@darmasriananda2490 2 жыл бұрын
Atthatama වටිනවා yalu 👍👍👍👍
@tharindhulokuge
@tharindhulokuge Жыл бұрын
Hariyatama hari
@irush612
@irush612 Жыл бұрын
Vosher ekak dala haduwa eth podi adayak tiyanwa.. ethkotata housing eka gewenwada???
@shafee233
@shafee233 6 ай бұрын
ඒ උනාට මචෝ ඔර්ජිනල් සයිලන්ස් ඔය විදිහට අමාරුයි.දූම එලියට යන පැත්තට දිග බටයක් තියනවා 😢
@kalumworkshop
@kalumworkshop 5 ай бұрын
ඒක ඇතුලට දාල එක ඇණයක් දාගෙන සෙට් කරගෙන ඊටපස්සේ සයිලාන්සර් එක හයිකර ගන්න
@indikapriyankara5295
@indikapriyankara5295 Ай бұрын
Jayawawa
@DumiduRemix
@DumiduRemix 9 ай бұрын
හෙල්ලෝ උදව්වක් ඕනේ
@ThambilideniyaTb-vj3cj
@ThambilideniyaTb-vj3cj Жыл бұрын
Super
@kolithagayanrajapaksha289
@kolithagayanrajapaksha289 Жыл бұрын
ඔහොම වෝශර් දපුහම වාහානේ දෙදරිම අඩු වෙනවා ද?
@sujithmudannayaka4999
@sujithmudannayaka4999 Жыл бұрын
ගොඩක් පැහැදිලියි හොදයි හවුසින් පලුවෙ ගෙවිච්ච එකට තියන් ඔශර් දෙකට කපල පොඩ්ඩක් ගෙවෙන්න තලල ගම් ටිකකින් අලෝලා කෙරෝලට සම්පුර්ණ ඔශර් එකක් දාලා බැලන්ස් කරගත්තොත් නරකද
@supun290
@supun290 Жыл бұрын
Machan bore ekata set wena peking eka mokakda ban podi yakada rauma vitarada ban
@GaminiGamini-m3v
@GaminiGamini-m3v 11 ай бұрын
🎉🎉🎉🎉🎉 9:50
@gaminidossanayakedissanaya2125
@gaminidossanayakedissanaya2125 2 жыл бұрын
Niyamaii kollo.silancer eka puchchanney km keeywnda
@amilanuwan5283
@amilanuwan5283 2 жыл бұрын
4n nambaraya dannako aiya
@sltharanga6872
@sltharanga6872 2 жыл бұрын
Supiri hodata terenawa tawath me wage video genenna aiye
@chinthakalahiru86
@chinthakalahiru86 Жыл бұрын
අනේ සහෝදරයා ඔයා කියපු විදියටම වැඩේ කලා ඇදේ නම් හරි ගියා නියමෙටම. ඒත් U බෙන්ඩ් එක පැත්ත පාතයි. සයිලන්සරේ කට පැත්ත උසයි. ඒකට මොකද කරන්න පුළුවන්
@priyansangeeth9625
@priyansangeeth9625 Жыл бұрын
Supiri machan
@b.lakshithaherath1079
@b.lakshithaherath1079 Жыл бұрын
❤ Thnk aiya
@tuanmusheen
@tuanmusheen 8 ай бұрын
Samahara silensor Thiyanawa mada batayak Thiyanawa engine side eke kallath ekka etakota oya kiyana widiyata high karrana ba obage pilithuru balapaorttuwen innawa
@kalumworkshop
@kalumworkshop 8 ай бұрын
ඔව් ඒ කියන්නෙ මෆ්ලර් එක.. ඒකෙදි කරන්න ඕන ඇණ ටිකෙන් එකක් දෙකක් වගේ දාල සයිලන්සරය සවි කරගෙන ඒ දෙක ගලවල සයිලන්සරය තද කරගන්න
@janakapriyashantha2791
@janakapriyashantha2791 3 ай бұрын
මටත් mage eka adaa gann ඕනෑ ayye garaj eka thiyena thana kiyannako
@theekshanagodagama4002
@theekshanagodagama4002 2 жыл бұрын
Thank you aiya
@supun290
@supun290 Жыл бұрын
Machan pin gahana video ekak dapan
@sscssc1484
@sscssc1484 2 жыл бұрын
Machn වැල්ලම්පිටි බීට් එක ගහලා අගලේ බටෙ ඔයවගේ දිගට එළියට ගන්නේ නැතුව සමාන්‍ය ගානට තිබ්බොත් සද්දේ එන්නේ නැද්ද..?🧐පොඩ්ඩක් කියන්න
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
බටේ කොට වෙද්දි සද්දෙ වැඩියි.... තෙල් වැඩ කරන්නේ නැහැ ඒකයි අඟලෙ බටේ අවුල... ඔය වීල් එකෙත් කළින් අඟලෙ බටයක් ගහල තිබ්බෙ තෙල් වැඩ කරන්නේ නැති නිසා තුන් කාලට මාරු කළා
@sscssc1484
@sscssc1484 2 жыл бұрын
@@kalumworkshop බොහෝ ස්තුති..🙏🏻දන්නේ නැති දෙයක් කියලා දෙනවට...ජය වේවා 😙
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@sscssc1484 ඉදිරියටත් රැඳිල ඉන්න තවත් ගොඩක් දේවල් තියෙනවා.ත්‍රීවිල් ගැනම විතරක් නෙමෙයි.. ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට 🙏❤️❤️
@chamodmjayasekara2682
@chamodmjayasekara2682 Жыл бұрын
@@kalumworkshop ayya thunkalae batei bage batei wenasa kiyannko anika gahanakota kota nathuwa agala gahanwa wage digatada gahanna one bage bate gahuwanam thel wada karaida mage tynne agala piti passe bafar eken agal deka 3 k wage eliyta enna gahala. Bage hari thun kala harith ehemda gahhanna one. Mokdda hoda samnaya ganata sadde tibbanam athi
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
@@chamodmjayasekara2682 ඔයා බාගෙ බටයක් ගහල වැල්ලම්පිටි විදියට හදාගන්න.. ඒක තමයි හොඳම
@DULA_SL
@DULA_SL 2 жыл бұрын
2 syroke wala ai ohoma eda wenne kiyala danna kenek innawada
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
මෙහෙමයි සහෝ.. අපි සයිලන්සර් කඳට ඇණ හය හයි කරන විදිහ අනුව තමයි ඒක වෙන්න... ඒකයි මම ඉස්සර වෙලා බෝර් එක පැත්තෙ ඉඳල හයි කරගෙන ආවෙ.බොරු බයිල ඕන නැහැ.මේ වීඩියෝ එක කරපු දවසෙ ඉඳල අද වෙනකං මේ වාහනේ සයිලන්සරේට අත තිබ්බෙ නෑ.ඉස්සර දවස් දෙකකට විතර සැරයක් ඔය ඇණේ හැලෙනව.
@DULA_SL
@DULA_SL 2 жыл бұрын
@@kalumworkshop එළම 👍
@ghssandaruwan2387
@ghssandaruwan2387 2 жыл бұрын
බිත්තර පැකින් එක නැතුව තබ රව්ම දාලා හයි කරා..දැං කට ලීක්..තබ රව්ම් දෙකක් විතර දැම්මොත් හරි යාවිද?
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
හරියට ඇණ තද උණා නම් ලීක් වෙන්න බෑ ඔයා බලන්න ඇණ හයි වෙන යකඩ රවුම ඇද වෙලාද කියල එහෙම නම් ඒ සයිලන්සර් කට කපල කෑල්ලක් ඇළුතෙන් දාල පාස්සගන්න,තඹ වලලු දෙකක් දැම්මට කමක් නෑ
@ghssandaruwan2387
@ghssandaruwan2387 2 жыл бұрын
@@kalumworkshop ඒකනං පොඩ්ඩක් ඇද වෙලා..කපන්න ගියොත් වියදම වැඩි...තබ දෙකක් දාලා බලමු.....
@ishakasewwandi5
@ishakasewwandi5 2 ай бұрын
Aiye mage wahane qi ekak ...wahane slow eke tiyenakota dedaranwa ..aye 40 paninakota viduruwa mara vidihata dedaranwa ..garaj hema ekatama wage giya at kisima dayak kraganna beri una ....mta udauwak ona meke mokeda aula kiyla dena ganna ...help ekak ona wenawa oya wage kenkgen
@kalumworkshop
@kalumworkshop Ай бұрын
ඔයා කොහෙද?
@sharifjawfer3214
@sharifjawfer3214 2 жыл бұрын
Malli super oya waday paynnuwada mehentalay kumara loku talk dunna kawuruth kayling haikaranna kiyyala
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
Ow, hama dekama technic ekak tiyenawa. Eka haryata danagaththa nam wade lesiyi
@dankanlakshan480
@dankanlakshan480 2 жыл бұрын
Us pahath eka hadanne kohomada.. mage eka paththak usai eka paththak pathai
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
galawala nawath savi karana kota eka karanna puluwan.oya balanna oyage housing eka gevilada kiyala video eke pennanawa wage.ehema unama ohoma wenawa
@dankanlakshan480
@dankanlakshan480 Жыл бұрын
@@kalumworkshop ou gewila..mama woshar dekak damma. Ade hari giya. Us pahath eka hari giye na
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
@@dankanlakshan480 මේ මං කියල දුන්න විදිහට නම් එහෙම වෙනව අඩුයි. සයිලන්සරෙ හරස් ඇණයයි කටේ ඇණ දෙකයි තුනම එකින් එක එක පාරම තද කරගන්න ඇණ තද වෙද්දි සයලන්සරේ අතින් තද කරගෙන ඇණ තද කරන්න
@dankanlakshan480
@dankanlakshan480 Жыл бұрын
@@kalumworkshop ade hari giya aiye. Oyage kramayats.. us pahath eka hari giye naa.
@chamindapremathilaka3734
@chamindapremathilaka3734 Жыл бұрын
Maga wahane sailansar ane dana thana hausin eka tikk kapila eka pura wanna puluwanda.danata osar dala thiyanna sailansara wadila chadiyath tikk kapila.201 nmbarayak thiyanna.
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
පුරවන්න පුළුවන්..
@supunnadeera-u9c
@supunnadeera-u9c 10 ай бұрын
204 විල් එකෙ සද්දෙ ගොඩක් වැඩි අඩු කර ගන්න විදිහක් කිය්න්න
@chathukamadushan1882
@chathukamadushan1882 2 жыл бұрын
supiri
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
Thank you brother ❤️ and stay with us..
@nuwannalaka7370
@nuwannalaka7370 2 жыл бұрын
Supiri
@jayasankajayasinghe1267
@jayasankajayasinghe1267 2 жыл бұрын
Bithara pakin eka nathuwa fit wenoda ehenam ei hama bas enekma eka danne
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
Thank You so much
@slrider6921
@slrider6921 2 жыл бұрын
2 stroke eke risow eka thiyenne pallahata dannada udata dannada
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
Udata danna.
@akilasachintha7146
@akilasachintha7146 Жыл бұрын
Beeat eka hadana hetith danna
@asankajayasuriya1111
@asankajayasuriya1111 2 жыл бұрын
Silencer eke kata bor ekata savikarana 13 ena deke maru karanne kohomada
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් ලඟදිම... දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න
@thiwankadilshan9836
@thiwankadilshan9836 Жыл бұрын
මගේ බයික් එකේ ඔශර් එකක් හිරවෙලා මොකද කරන්නේ එකට
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
ඒකට නම් ඉතිං යට පැත්තෙන් සයිලන්සර් එක කපන්න වෙයි
@dilupahasintha1961
@dilupahasintha1961 2 жыл бұрын
ස්ටාට් කරහම එයාක්ලිනරෙ වදින්නෙ නැද්ද 🤔🤔
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
නෑ.. කිසි අවුලක් නෑ.. මේකෙ සාමාන්‍යයෙන් සතිපතා සයිලන්ස් ඇණ හැළුනා.දැන් ඒ මොකුත් නෑ 😃😃
@chamo534
@chamo534 2 жыл бұрын
Plug top ekek dha ganna putha original ekak
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
Original එකක් තමා තියෙන්නේ 🙂
@thamirauthpala9906
@thamirauthpala9906 2 жыл бұрын
sailansr beet ekk ghn hati video ekk dnn
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
අපිත් එක්ක දිගටම ඉන්න ඔරිජිනල් වැල්ලම්පිටි බීට් එකක් හදන වීඩියෝවක් ලඟදීම ගේනව..ඒවගේම මේ වීඩියෝ එක shere කරල ඔයාලගෙ යාළුවන් වත් දැනුවත් කරන්න..
@NishaNisha-om1ff
@NishaNisha-om1ff 2 жыл бұрын
Uba danna redda
@NishaNisha-om1ff
@NishaNisha-om1ff 2 жыл бұрын
Oke yakoo ingine paluwa gevila oka hadapan modaya ethakota hari
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
@@NishaNisha-om1ff මං හිතන්නේ මං තරම් වත් දන්නේ නැති කෙනෙක් 😁 ඔයා ඉස්සෙල්ලම වීඩියෝ එකේ title එක කියවන්න එතකොට හරි😝
@kapilaneth232
@kapilaneth232 2 жыл бұрын
මගෙත් ඔය ලෙඩෙ තියෙනවා
@kalumworkshop
@kalumworkshop 2 жыл бұрын
ඔයාට වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපිට කතා කරන්න...
ත්‍රී වීල් සයිලන්සරයේ කාබන් සුද්ද කරමු. How to clean three-wheel silencer
16:22
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 42 М.
How to properly make the Wellampiti beat on threeport threewheels..🛺💨🇱🇰
16:30
Tinker Bass - ටින්කර් බාස්
Рет қаралды 22 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 64 МЛН
Bajaj 3-Wheeler Hand Brake Cable Removing
3:12
Msong Test 1
Рет қаралды 26 М.
#bajaj #tuktukrestoration #threewheelrepair sri lanka tuk tuk restoration part I
10:58
pjk restoration (මිනී Band)
Рет қаралды 237 М.