පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake

  Рет қаралды 173,548

Fine & Tasty

2 жыл бұрын

#TraceImageToTheCake#CakeTracing#CakeRecipeSinhala#
පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Trace Image To The Cake|How To Trace Image On The Cake
කේක් කලාවේ නිරත වන අපේ ආධුනික යාලුවෝ සියලු දෙනාට තවත් අලුත් වැදගත් පාඩමක් අරන් මෙම වීඩියෝව ඉදිරිපත් වෙන්නේ. ඔබ කැමති ඕනෑම පින්තුරයක් යොදාගෙන එය එලෙසින්ම කේක් එක මතට ගෙන අයිසින් කරන අයුරු සහ කුඩා දරුවෙකුට කාටුන් රූපයක් සහිත කේක් එකක් ලස්සනට සකස් කරගන්න අයුරු ක්‍රම දෙකක් මෙහි දැක්වේ.
This video presents another important lesson to all our amateur friends who are engaged in the art of cake. Here are two ways you can use any picture you like to icing it on top of the cake and make a beautiful cake with a cartoon image for a small child. You can trace your any image like this.
kzbin.info/www/bejne/gWesn6lnZc1pfrc
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
FB Page : bit.ly/2Mb59Hp
Fb Group : bit.ly/3rw53dC
Fine & Tasty Blog : finentasty.blogspot.com/
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
Video link
kzbin.info/www/bejne/fZjJon-oodStb80
චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
Video link
kzbin.info/www/bejne/gIjIcoqoZtqAbLs
කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
Video link
kzbin.info/www/bejne/d4Swn6WhhNaLmtk
බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe|
Video link
kzbin.info/www/bejne/kKi6eaZ8isynbtU
පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll
Video link
kzbin.info/www/bejne/m53GgquAh5Z6gtk
ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe
Video link
kzbin.info/www/bejne/qJrOi6Jof75qjJY
ICING RECIPES| අයිසින් රෙසපි
නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes
Video link
kzbin.info/www/bejne/aaqQeGl8q7tnm8k
චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes
Video link
kzbin.info/www/bejne/fni0gWp8nLSMraM
බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream
Video link
kzbin.info/www/bejne/lX6ynYqPepKmiJI
ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing
Video link
kzbin.info/www/bejne/f2jMpX2GlN2Wppo
කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations
Video link
kzbin.info/www/bejne/npeXZ6mmbZVoebs
අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala
Video link
kzbin.info/www/bejne/fmmTaol9r6tgnac
පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing
Video link
kzbin.info/www/bejne/eKnHomaQhL-goq8
නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala
Video link
kzbin.info/www/bejne/oKKXhZh8h7hjmM0
CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake
Video link
kzbin.info/www/bejne/rZWvpZWDYryFbM0
රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan
Video link
kzbin.info/www/bejne/nZCzXnaCatCVj5I
කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler|
Video link
kzbin.info/www/bejne/o2KympKtf9h8fNE
ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අයිසින් නිර්මාණ|Makeup Cake Design|Fondant Toppers Sinhala
Video link
kzbin.info/www/bejne/iqCqaaZ8nt6ta7Oq
දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy
Video link
kzbin.info/www/bejne/ql6XiKmZjKp4fZI
චොක්ලට් ඩ්රිප් කේක්|Chocolate Drip Cake Sinhala|How To Drip A Cake|Chocolate Cake Design|Easy Cake
Video link
kzbin.info/www/bejne/h5arcoSkftRpbLc
TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු

Пікірлер: 445
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0 CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe| Video link kzbin.info/www/bejne/fZjJon-oodStb80 චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe Video link kzbin.info/www/bejne/gIjIcoqoZtqAbLs කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe| Video link kzbin.info/www/bejne/d4Swn6WhhNaLmtk බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe| Video link kzbin.info/www/bejne/kKi6eaZ8isynbtU පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll Video link kzbin.info/www/bejne/m53GgquAh5Z6gtk ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe Video link kzbin.info/www/bejne/qJrOi6Jof75qjJY ICING RECIPES| අයිසින් රෙසපි නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes Video link kzbin.info/www/bejne/aaqQeGl8q7tnm8k චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes Video link kzbin.info/www/bejne/fni0gWp8nLSMraM බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream Video link kzbin.info/www/bejne/lX6ynYqPepKmiJI ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing Video link kzbin.info/www/bejne/f2jMpX2GlN2Wppo කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations Video link kzbin.info/www/bejne/npeXZ6mmbZVoebs අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala Video link kzbin.info/www/bejne/fmmTaol9r6tgnac පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing Video link kzbin.info/www/bejne/eKnHomaQhL-goq8 නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala Video link kzbin.info/www/bejne/oKKXhZh8h7hjmM0 CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake Video link kzbin.info/www/bejne/rZWvpZWDYryFbM0 රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan Video link kzbin.info/www/bejne/nZCzXnaCatCVj5I කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler| Video link kzbin.info/www/bejne/o2KympKtf9h8fNE ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අයිසින් නිර්මාණ|Makeup Cake Design|Fondant Toppers Sinhala Video link kzbin.info/www/bejne/iqCqaaZ8nt6ta7Oq දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy Video link kzbin.info/www/bejne/ql6XiKmZjKp4fZI චොක්ලට් ඩ්රිප් කේක්|Chocolate Drip Cake Sinhala|How To Drip A Cake|Chocolate Cake Design|Easy Cake Video link kzbin.info/www/bejne/h5arcoSkftRpbLc
@anojawijayasinghe9011
@anojawijayasinghe9011 2 жыл бұрын
@click-y1x
@click-y1x Жыл бұрын
අනේ ගොඩාක් පිං ඔයාට අක්කේ❤
@hashi3938
@hashi3938 2 жыл бұрын
කේක් වියාපාරයක් කරන මම කේක් කලාව ගැන වැඩි දෙයක් ඉගන ගත්තේ ඔයාගෙන් විතරයි හරිම පැහැදිලිව ගුරු මුශ්ටියක් නැතිව කියාදෙන එකම චැනල් එකක් ඔයා හදිසියක් උනොත් මැසේජ් කරලා ඇහුවත් ඔයා කියලා දෙනවා ගැටලුවට පිලිතුරක් ඔයාලා වගේ චැනල් හුගක් අඩුයි ඔයා මේ කරන උපකාරයට 2022 මේ අවුරුද්දේ ඔයාගෙ චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් වැඩිවෙලා ඉදිරියට තවත් අලුත් දේවල් අපිට කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤♈️❤♈️❤♈️❤♈️❤♈️❤♈️❤♈️❤
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Ane thank you very much dear... a wagema godak sathutui.. oyatath subama suba wenna kiyala me wasara man prarthana karanawa...budusaranai ..all the best...❤❤❤
@neranjilasenanayake
@neranjilasenanayake 5 ай бұрын
මන් මේක බලාගෙන මගේ බබාගේ birthday cake එක හදලා ලස්සන කලේ.thank you. හොදට පෙහෙදිලි උනා
@finetasty1252
@finetasty1252 5 ай бұрын
Godak sathutui dear... all the best ❤️
@anakalifernando8151
@anakalifernando8151 2 жыл бұрын
හරිම ලස්සන,බොහොම වටිනා වීඩියෝවක්.බොහොම ස්තූතියි.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you dear ..❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 4 ай бұрын
හරිම පැහැදිලියි,,හරිම ලස්සනයි..ඔයාට බොහෝම.....ස්තූතියි.සුබ දවසක්..💜💜
@finetasty1252
@finetasty1252 4 ай бұрын
Thank you very much dear. Suba dawasak..budusaranai ♥️♥️
@mifjalajala4406
@mifjalajala4406 2 жыл бұрын
මන් ගොඩක් කල් බලාගෙන ඉටපු video එකක් අක්කේ ඔයාට බොහොම ස්තුතියි 🥰🥰🥰
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤❤
@piyumiwathsala7339
@piyumiwathsala7339 5 ай бұрын
ගොඩාක් ලස්සනයි අක්කි ❤👍👍👍ගොඩක් ස්තුති හොදට තෙරෙන්න දෙනුවත් කලාට
@finetasty1252
@finetasty1252 5 ай бұрын
♥️♥️♥️♥️
@lalanipradeepika397
@lalanipradeepika397 Жыл бұрын
Godak watinawa. Mata meka hariyata karana widiha danne nethuwa hitiye. Thank u very much.
@finetasty1252
@finetasty1252 Жыл бұрын
All the best dear... ❤️❤️❤️
@lakmalisagara3892
@lakmalisagara3892 Ай бұрын
harima watina vedio ekak. Mehema Hadana cake ekakata wikunanna mila hada ganna widiha kiyala dennako.
@finetasty1252
@finetasty1252 Ай бұрын
@lakmalisagara3892 Thank you dear. Cake price karana video ekak channel eke dala thiyenne. Balanna dear. රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0❤️❤️
@r.priyadarshaniwaragoda3357
@r.priyadarshaniwaragoda3357 Жыл бұрын
හොදට පැහැදිලිව කියා දෙනවා. සුපිරිම සුපිරියි
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤👍❤❤
@imthikamimthikam9406
@imthikamimthikam9406 6 ай бұрын
Very well explained Thank You sister...😊
@finetasty1252
@finetasty1252 6 ай бұрын
Thank you very much dear...😊😊😊
@dilrukshikodagoda7312
@dilrukshikodagoda7312 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතී ❤️❤️
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@ayomaratnayake5615
@ayomaratnayake5615 2 ай бұрын
Ithama lesi kramayak . Thank you miss
@finetasty1252
@finetasty1252 2 ай бұрын
@@ayomaratnayake5615 ♥️♥️♥️
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@damithsanjaya9476
@damithsanjaya9476 2 жыл бұрын
Harima lassanai mis. Obatath paule siyalu denatamath wasanawantha niduk nirogi suba nawa wasarak we want.!
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Obatath wasanawantha yahapath nirogi wasarak wewa ...🙏🙏
@mohamedzafran8885
@mohamedzafran8885 Жыл бұрын
අද ඉගනගත්තා ගොඩක්ම tnx you sister 😘
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤👍❤❤
@anupamaudayakanthi2311
@anupamaudayakanthi2311 2 жыл бұрын
හොඳට කියලා දෙනවා❤ ඛොහෝම ස්තූතියි 🙏🏻
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@himashanethmini672
@himashanethmini672 Жыл бұрын
Godak vatinava .harima pahadili vidiyata kiyala dunna.
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤❤❤❤
@disnakumari173
@disnakumari173 Жыл бұрын
Harima pahadili. Wadi kiyavili na. Godaaak tnx
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤👍❤
@gayanisulakkhana4654
@gayanisulakkhana4654 3 ай бұрын
Ane හරිම පැහැදිලිව කියලා දුන්නා miss.thank you
@finetasty1252
@finetasty1252 3 ай бұрын
🥰🥰🥰🥰
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
හරිම සරලව කීයා දුන්නට බොහොම ස්තුතිය 😘😘
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Hamadama apita watina video genawa thank u.god bless u.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you dear...❤️❤️ Budusaranai..God bless you❤️
@ushani9571
@ushani9571 2 жыл бұрын
Godak වැදගත් විඩියෝ එකක් thank you mis
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤❤❤
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 2 жыл бұрын
Thanks, good work Excellent. God bless you with your business.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you dear ...❤❤
@thilini255
@thilini255 2 жыл бұрын
Akke kg 1 oya මිකිමවුස්ග්‍රෙ cak aka අයිසින් karnna kochchra batr අයිසින් සීනී ඔනේද.ඔනේ ටික දාන්නකෝ කොච්චරද කිය්ලා
@renukasiriwardana6168
@renukasiriwardana6168 2 жыл бұрын
Your presentation is very clear. Thanks 😊
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤
@deshathilakakalansuriya7221
@deshathilakakalansuriya7221 2 жыл бұрын
Thanks miss godak pehediliwa kiyala denwa
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
thank you dear..! ❤❤❤
@Luckyshaneonfriends2016
@Luckyshaneonfriends2016 2 жыл бұрын
Wish you a very happy new year!!Excellent job!!👍👍👍
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Wish you the same dear...❤❤
@priyanthidesilva4204
@priyanthidesilva4204 2 жыл бұрын
Godak ලස්සනයි jasu phitay budusaranay 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Budusaranai ..jesu pihitai...❤❤
@IsankaCooraya
@IsankaCooraya Жыл бұрын
Harima watinnwa hdata therennawa kiyala dipu widiha❤❤❤
@finetasty1252
@finetasty1252 Жыл бұрын
Thank you very much ❤️
@seenarrahim8465
@seenarrahim8465 2 жыл бұрын
Very nicely presented. I love it.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you..❤❤❤
@nilukamadushani320
@nilukamadushani320 2 жыл бұрын
හරිම ලස්සනයි dr නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් .....
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤️❤️ obatath pawle samatath esema wewa...!
@thilinishanika5270
@thilinishanika5270 Жыл бұрын
ගොඩක් හොඳටම කියලා දෙනවා ගොඩක් ස්තුතියි ❤
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️❤️ Thank you
@shafeelafazlim2192
@shafeelafazlim2192 2 жыл бұрын
It's really useful video, thank you sis
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤
@sunilsantha5362
@sunilsantha5362 2 жыл бұрын
බෙහොම ස්තුතියි සුබම සුබ නව වසරක් වෙිවා
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Obatath subama suba yahapathakma wena nawa wasarak wewa ...🙏🙏
@niththinandhani5496
@niththinandhani5496 Жыл бұрын
Godak lassanai akkiiii mekata kochchara icing giye
@finetasty1252
@finetasty1252 Жыл бұрын
Butter 300g withara giya nangi
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
අක්කි ද කක්කි ද වඩා ලස්සන? තවත් බටර් ගාල අයිසින් දාන්න.
@walletrecordz315
@walletrecordz315 Жыл бұрын
හරිම පැහැදිලි යයි ස්තුතියි ❤️
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤❤❤❤
@sarangiirunika26
@sarangiirunika26 Жыл бұрын
Thanks. Very beautiful
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤❤❤
@shiromipinnedoowe5875
@shiromipinnedoowe5875 2 жыл бұрын
Thank you , its really useful
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@MadushaGimhani
@MadushaGimhani 2 ай бұрын
Thank u so much...❤️💐
@finetasty1252
@finetasty1252 2 ай бұрын
@@MadushaGimhani 🥰🥰🥰
@anomaperera8737
@anomaperera8737 2 жыл бұрын
හරිම ලස්සනයි .හොදට කියාදුන්නාට ස්තුතියි.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤
@anomaperera8737
@anomaperera8737 2 жыл бұрын
ඔයාටත් සුබ නවවසරක් වේවා!
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
@@anomaperera8737 ❤❤🙏🙏
@leeta4518
@leeta4518 3 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා
@finetasty1252
@finetasty1252 3 ай бұрын
😍😍😍😍
@dineshsilva8952
@dineshsilva8952 2 жыл бұрын
Godak sthuthi miss🙏♥️😊
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@kawshidanu3006
@kawshidanu3006 Жыл бұрын
1kg rectangular කේක් එකකට මේ වගේ icing කරගන්න අයිසින් කොච්චර ප්‍රමාණයක් ඕනද?icing suger කොච්චර ඕනද?
@finetasty1252
@finetasty1252 Жыл бұрын
Butter 250gk 300g wage uparima
@rosithnilani188
@rosithnilani188 9 ай бұрын
500
@lifechange4671
@lifechange4671 2 жыл бұрын
Thanq akka aluth deyak iganagatta 😘
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@lihinilokuhanndige
@lihinilokuhanndige 6 ай бұрын
Thank you miss❤
@finetasty1252
@finetasty1252 6 ай бұрын
🥰🥰🥰
@hasiniabesinghe9777
@hasiniabesinghe9777 2 жыл бұрын
Thanks.godak watina video ekak 💞💞
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@armadushika9152
@armadushika9152 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ දේවල් කියලා දුන්නට ඔයාටත් නිදුක් නීරෝගි සුබම සුබ නව වසරක් වේවා බුදු සරණයි
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Obatath niduk nirogi suba nawa wasarak wewa...❤❤
@gamagemahanama5143
@gamagemahanama5143 Жыл бұрын
Godak wadagath thanks lassanata kiyala dunna
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️❤️
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 2 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලි යි. ස්තුතියි.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@ZaneeFathi-uh1rp
@ZaneeFathi-uh1rp 3 ай бұрын
400 gram flour valta cake hadanna butter ,icing Suger and anitha add karana deval hari measurements tika dennako akka
@finetasty1252
@finetasty1252 3 ай бұрын
Flour 400g kiyanne 1kg 600g wagene wenne cake. A kiyanne 2 kg walata kittui. Ethakota icing ekata normal design nam enne butter 400g 500g wage one wenne. Icing sugar 1kg wage one wei. Padama anuwa podi podi wenaskam wenne
@ishadidewminiishadi4328
@ishadidewminiishadi4328 Жыл бұрын
හරිම ලස්සනයි.ස්තූතියි❤️
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️❤️ තවත් බොහෝ රෙසපි මෙහි ඇත... කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link kzbin.info/www/bejne/h6nRhY2ie6x9oLM * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි * ICING RECIPES| අයිසින් රෙසපි * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු * ICING FLOWERS|අයිසින් මල් * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි * SHORT EATS|ෂෝර්ට්ටීට්ස් * ROTTI RECIPES|රොටි වර්ග * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ බැදුම් * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර * SNACKS|ස්නැක්ස් * WADE RECIPES|වඩේ වර්ග * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර * RICE RECIPES| බත් වර්ග * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර * SWEETS RECIPES| පැණිරස කෑම * DESSERT RECIPES| අතුරුපස * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග * ICE CREAM RECIPES| අයිස්ක්රීම් * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග
@hasararanasinghe9581
@hasararanasinghe9581 2 жыл бұрын
Harima lassanai.me cake eke icing ekata awashya butter saha icing sugar awshya pramana kuiyanna puluwanda dr
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
thank you dear. mekata man butter 300g kin icing eka haduwe. icing eka hadana widiya channel eke dala thiyenawa dear.. ❤❤❤නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න.... රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
@hasararanasinghe9581
@hasararanasinghe9581 2 жыл бұрын
@@finetasty1252 godk sthuthi.obage nihathamanee bhawayata garu karanawa.digu gamanakata subha pathanawa.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
@@hasararanasinghe9581 thank you and all the best you too....❤❤
@nadeeshadissanayaka5224
@nadeeshadissanayaka5224 2 жыл бұрын
ane harima lassanai.👌❤️☺️Me colours warga kiyannako..pls
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you dear. colours tika mama video eke kiyanawa
@priyadarshanialahakoon7148
@priyadarshanialahakoon7148 2 жыл бұрын
Suba aluth awruddak weva obata lassanai godak
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you ...❤❤
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
Mara. Lksani Isthuthiy 👍අලුවා. හැදුවා හරිම රසය්. වව්න. නැහ. පුතා. මෙ ලැබුවාව්. වසර. සාර්තකම. වසරක්. වෙවා. God Bellas You 🙏❤️🙋‍♀️🙋👍🇺🇸
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you wagema godak sathutui aunty... obatath suba nawa wasarak wewa ...budusaranai ...❤❤❤
@surekamaduwanthi5362
@surekamaduwanthi5362 Жыл бұрын
බොහොම watina video wak❤
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️❤️
@disa_heart_song2047
@disa_heart_song2047 2 жыл бұрын
Wow❤️great👌very useful🎂🎂
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@cricketlaki
@cricketlaki 2 жыл бұрын
ela
@dewminidesilva1095
@dewminidesilva1095 2 жыл бұрын
Me cake eka sampurnayen cover krnna icing gram kochchrak wge ynwda?? Ewagema video ekta godak thx😄😄harima lssnai
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Me cake ekata butter 300g kin haduwe
@dewminidesilva1095
@dewminidesilva1095 2 жыл бұрын
@@finetasty1252 thankyou very much
@dewminidesilva1095
@dewminidesilva1095 2 жыл бұрын
😊😊😊😊
@ruwanilanka7290
@ruwanilanka7290 Жыл бұрын
සරලව කියා දුන්නාට බෙහෙවින්ම ස්තුතියි
@finetasty1252
@finetasty1252 Жыл бұрын
Thank you ❤️ ❤️
@chanikahansani5255
@chanikahansani5255 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ..මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..මට දැනගන්න පුලුවන් ද,කේක් එකට අවශ්‍ය අයිසින් එකපාරම හදලා තියාගන්න ඕනද...අවශ්‍ය පාට ඔක්කොම අයිසින් කරන්න කලින් හදා ගන්න ඕනද?❤️❤️❤️
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you dear ..❤❤ Na ehema one na dear. Ewaleta hadaganna puluwan.kalin hadan thibbama lesi. Icing karan yannane thiyenne...
@chanikahansani5255
@chanikahansani5255 2 жыл бұрын
Thankyou very much🙏🙏❤️
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Жыл бұрын
ලස්සනයි.ස්තූතියි
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️❤️රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
@LifeMR
@LifeMR 2 жыл бұрын
Online order karanna tiyanawada nozzles Lassanei cake design eka Godak wedagath ekak Thank you so much ❤️❤️
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you dear... ow fb eke ehema innawa sell karana aya dear ❤❤❤❤
@mohamedmusnadshiyana6064
@mohamedmusnadshiyana6064 2 жыл бұрын
miss beehive butter kiyala .ekak thiyanava eken apita cake ekata icing hadhanna puluvandha?
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Epa. Eka margerine ekak. Buns warga ehema hadanna ganne eka shops wala. Cake hadannepa ewain. Butter warga video eka balanna. තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@chathurikamadumali5324
@chathurikamadumali5324 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක්. ස්තුතියි ❤️
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@shaniedemelperera3361
@shaniedemelperera3361 Жыл бұрын
Thank u harima pahadili
@finetasty1252
@finetasty1252 Жыл бұрын
💖💖💖💖
@krlover2457
@krlover2457 2 жыл бұрын
akke oya eka vage nozels godaak gannavada nehe me okkotama paata paata godaak daanakota nozel ekavage godaak ganna veavida reply me
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
na nangi ehema one na, eka piping bag ekakin galawala anith ekata danna puluwan. cupler ekak thiyena nisa ehema maru karanna lesi. oyata puluwannam no 16 hama welema one wena nozzle ekak nisa 2k withara thiyagaththata kamak na, nathnam one na ehema ❤❤
@MadushaGimhani
@MadushaGimhani 2 ай бұрын
ගොඩක් ලස්සනයි ❤️💐
@finetasty1252
@finetasty1252 2 ай бұрын
@@MadushaGimhani 🥰🥰🥰🥰
@senavirathkapila8987
@senavirathkapila8987 2 жыл бұрын
,thank you very much.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤
@sandalinethmini8516
@sandalinethmini8516 2 ай бұрын
Wow ❤❤
@finetasty1252
@finetasty1252 2 ай бұрын
❤❤ ❤❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
So beautiful.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
@kumariperera1065
@kumariperera1065 2 жыл бұрын
Thank you so much 💓
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
💓💓💓
@lakshandewpoyuiwwjnzbzbzbb9821
@lakshandewpoyuiwwjnzbzbzbb9821 2 жыл бұрын
Harima lesi widhata kiyala dunna eka
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
😍😍😍
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 2 жыл бұрын
Tika welawak giyata passe icing eken wathura wage wakkerenne ai akki?
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Gatta butter eka mokakda nangi
@rohinihemamali217
@rohinihemamali217 8 ай бұрын
Stuti godaaaaak ❤❤❤❤
@finetasty1252
@finetasty1252 8 ай бұрын
❤️❤️
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Thanks Akka tawath design Danna akki god bless you mamath cake orders karana akkenak
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
ok sure dear ❤️❤️
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
@@finetasty1252 thanks akki love you
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
@@finetasty1252 we are with you always so akki god bless you
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
@@sweetfoods8782 budusaranai.god bless you nangi .❤❤
@freespirit-l1z
@freespirit-l1z 2 жыл бұрын
Thanks very much.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@seethakusumsiri2149
@seethakusumsiri2149 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තුති
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤
@kanchanashyamalee502
@kanchanashyamalee502 2 жыл бұрын
Parchment icing walin hadapu roses 6 inch usa white chocolate drip 1 dapu cake 1 ta set kranne kohomada ? Anika drip 1 danna kalin cake 1 fridge 1 ke tiynwada?kochchara welada?mn drip 1 hadanne white choco walata kiri dala.ikmaninma reply 1k denawada?
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Drip eka danna kalin kamathinam 10min fridge danna.ethakota drip eka ikmanin cake ekata allagannawa. Mal tika cake eka denna yaddi gahanna.mokada mal ekka fridge dammoth mal aye eliyata gaththama awul wenna puluwan. Mal tika normal set karanna. Icing tikak cake eka udin thiyala ekata set karanna puluwan .nathnam cake ekata gahanna puluwan
@kanchanashyamalee502
@kanchanashyamalee502 2 жыл бұрын
Drip 1 demmata passe fridge thiyanna oni naa neda?reeta cake 1 ta mal tika gehuwata kamak neha neda ude 8 .30 ta aran ynna oni 20 km vithara.mal diya weida ? Anika thawa deyak butter icing tikak udin thiiyala ekata mal gehuwoth kambiya malata danne nathuwa wetei neda roses hinda?
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
@@kanchanashyamalee502 drip dala fridge danna. Udeta mal tika set karanna. Fondant guliyak thiyala ekata mal gahanna. Nathnam nikan cake ekata gahanna
@kanchanashyamalee502
@kanchanashyamalee502 2 жыл бұрын
@@finetasty1252 thank you so much♥️
@dreamday4302
@dreamday4302 2 жыл бұрын
Wow great video 😍❤
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤❤
@dhananjanahewage417
@dhananjanahewage417 2 жыл бұрын
Ane miss harima wadagath maka..sutin martin hadannko
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Ok dear...❤❤
@hemamalipriyadarshani2953
@hemamalipriyadarshani2953 2 жыл бұрын
Thanks .Suba nawa wasarak wewa
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Same to you and your family dear..💐💐
@fernandosherin8635
@fernandosherin8635 Жыл бұрын
Mis butter icing wala kalu rathu laaa kola paata ganna brand name monada. Kalu hadaddi mata ennema alu paata. Mage babata me wage cake ekak hadanna one ekai.
@finetasty1252
@finetasty1252 Жыл бұрын
wilton ekai rasaco ekai mix karala hadanna puluwan dear. ewa dark karana hati icing colour karana video eke thiyenawa balanna
@upekshakaluarachchi4015
@upekshakaluarachchi4015 2 жыл бұрын
Watina video ekak ❤️
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Thank you..❤️❤️
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Wish u happy new year..
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
wish you the same dear..❤️❤️
@ashokamalkanthi5082
@ashokamalkanthi5082 2 жыл бұрын
Thanks .....nice
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@homeschoolwithkumudu8441
@homeschoolwithkumudu8441 4 ай бұрын
Thank you
@finetasty1252
@finetasty1252 4 ай бұрын
♥️♥️♥️
@jeraldrobinson6152
@jeraldrobinson6152 2 жыл бұрын
Thanks 🙏 u very much
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@dckariywasam2906
@dckariywasam2906 Жыл бұрын
apita icing ithuru unhm ewa kochchr klyk aran thiygnn puluwanda
@finetasty1252
@finetasty1252 Жыл бұрын
Butter icing Video eka, icing gatalu Video balanna dear..රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
@user-by1kj5og8d
@user-by1kj5og8d Жыл бұрын
Thanx a lot
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️
@gayanrathnaweera1479
@gayanrathnaweera1479 Жыл бұрын
මරු
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤❤❤
@sgmgweerasinghasgmgweerasi1998
@sgmgweerasinghasgmgweerasi1998 Жыл бұрын
Noyamai
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️
@sachiran4472
@sachiran4472 Жыл бұрын
Pinthuraye outline ande chocolate walinda icing walinda
@finetasty1252
@finetasty1252 Жыл бұрын
butter icing walin
@upulsampath6796
@upulsampath6796 2 жыл бұрын
Happy NEW year 💐💐💐
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Same to you and your family dear..💐💐
@dimuthulakmal8351
@dimuthulakmal8351 2 жыл бұрын
Akke mickeyge icing karanne star nozzle ekenda.
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Ow dear.
@anushkanikethani6407
@anushkanikethani6407 2 жыл бұрын
Butter cream transfer icing ekak kiyala dennako
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
ok dear
@slchami3113
@slchami3113 Жыл бұрын
Out line ekai grass tikai erenna anith serama karanne ekama nozzle number ekenda ane.
@finetasty1252
@finetasty1252 Жыл бұрын
Ow. Star nozzle eka. 16 size
@slchami3113
@slchami3113 Жыл бұрын
@@finetasty1252 thank you...😘
@somasiriperumburiarachchig9628
@somasiriperumburiarachchig9628 2 жыл бұрын
Harima lassanai
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
❤❤
@nithyasathsarani4882
@nithyasathsarani4882 2 жыл бұрын
Ethkota akki chocolate cake ekakata oy kypu 2weni kramayata kragnn puluwnda edible pen eken
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
Puluwan nangi
@rohanaranjaniariyawansa3482
@rohanaranjaniariyawansa3482 Жыл бұрын
Godak lassanai
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤️❤️❤️
@ghthamara6545
@ghthamara6545 Жыл бұрын
ගොඩක් ස්තුතිඉ ...ආදරෙඉ
@finetasty1252
@finetasty1252 Жыл бұрын
❤❤❤💖💖💖