කොත්මලේ දුෂ්කර පාසල් 2කට පොත් දෙන්න ගිය ගමන

  Рет қаралды 3,343

Pluton Academy

Pluton Academy

Күн бұрын

ශ්‍රී ලංකාවේ මේ වගේ තවත් පාසල් සියගණනක් තියෙනවා විවිධ අඩුපාසු සහිත. මේ කොහොම උනත් තරුණ අපි එකතු උනොත් මේ හැම පාසලකටම අපිට උදව් කරන්න පුලුවන්, ඒ පුංචි මල් කැකුලු වලට හොඳ අනාගතයක් දෙන්න අපිටත් පුලුවන්. ඒකට ලොකුවට මුදල් ඕනෙ නැහැ. ආසාවක්, කැපවීමක් තියෙනවනම් යාලුවො ටිකක් එකතු උනොත්, අදුරන අයට මෙහෙම වැඩක් කරනවා කිව්වොත් අපි වටේ ඉන්න අය අනිවාර්‍යෙන්ම උදව් කරනවා.. අන්න ඒකයි ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ හිත් හරිම සුන්දරයි කියන්නෙ..මේ වගේ Rotaract movement එකෙන් නිවාඩු දවසටත් projects කරන් අපි මේ උත්සාහ කරන්නේ අපේ මේ සුන්දර ශ්‍රී ලංකාවේ අනාගතය තව තවත් සුන්දර කරන්නයි.
මෙවැනි සමාජ සත්කාර සඳහා උදව් කිරීමට මා සමඟ social media හරහා එක්වන්න ;
Facebook- / dinu-induwar. .
Instagram- ....
.
"Pluton Academy සමාජ සත්කාර" Facebook Page - / plutonacademysamajasat...

Пікірлер: 92
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
ඔයත් ආස ඇති මේ වගේ තවත් කෙනෙක්ට හිනාවක් ගේන්න. ඒ සඳහා ඔයාට මුදල් ලොකුවට නැහැ කියලා දුක් වෙන්න එපා. මමත් මේ ගමන පටන් ගත්තේ පාරේ අසරණ සීයලට ආච්චිලට බත් පැකට් එකක් දීලයි. එහෙම පටන් ගත්ත ඒ ගමන අද යාලුවොන්ගේ උපකාරත් සමඟ ලක්ෂ ගණන් වියදම් කරලා මේ වගේ විශාල ව්‍යාපෘති කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා. පොඩියට පටන් ගන්න කවදාවත් පසුබට වෙන්නෙපා. අපි හැමෝම එකතු වෙලා අපේ මව්බිම සුන්දර කරමු. අපි Rotaract Club of Colombo Mid City.
@දම්මග
@දම්මග 3 жыл бұрын
Aniwarenma❤️
@imashialoka6224
@imashialoka6224 3 жыл бұрын
Anee attatama godak hoda wadak...❤❤❤👍👍👍🙏🙏🙏
@himashidsanayaka44
@himashidsanayaka44 3 жыл бұрын
aniwa ayiya
@nethmihansamali7337
@nethmihansamali7337 3 жыл бұрын
අනිවාර්යෙන්. 👌👌...
@nalikageetharathna2621
@nalikageetharathna2621 3 жыл бұрын
රටට ආදරේ හරි සුන්දර මනුස්සයෙක් අය්යෙ ඔයා.ඔයා වගේ තව ආදර්ශවත් චරිත අනාගතයේ බිහි වේවා කියල ප්‍රාර්තනා කරනව.❤️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊❤️Aniwaryenma🔥
@ශේන්-ට2ග
@ශේන්-ට2ග 3 жыл бұрын
නියම වැඩක්
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@ae5934
@ae5934 3 жыл бұрын
නියම වැඩක් අයියේ
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
බොහොම ස්තූතියි😊
@youcandoit7946
@youcandoit7946 3 жыл бұрын
Woooow... Great Work Brother... Keep it up..
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@sadeepa9166
@sadeepa9166 3 жыл бұрын
වැඩේනං සුපිරි💪 මාර්තු ඕලෙවල් සෙට් එකටත් වීඩියෝ ටිකක් ඉක්මනට දාන්න😐
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you😊Aniwaryenma
@diniduachintha6277
@diniduachintha6277 3 жыл бұрын
නියම වැඩක් මචො 🔥💪
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😍
@shamikaniroshana8982
@shamikaniroshana8982 3 жыл бұрын
Supiri wedek aiye
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@suresaharuk1605
@suresaharuk1605 3 жыл бұрын
oya niyama nhatamani kanake aiya mama oyage video waling yamak igana gannva
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
නියමයි, ගොඩක් ස්තූතියි 😊
@dilmithathsarani5228
@dilmithathsarani5228 3 жыл бұрын
Good job 👏
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@prageethjayasinghe1957
@prageethjayasinghe1957 3 жыл бұрын
Supiri♥️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊❤️
@cutebella1024
@cutebella1024 3 жыл бұрын
Great work aiya❤ all the best for everything 💞👍
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊😊😊
@sahan9382
@sahan9382 3 жыл бұрын
Sha niyamayi 👍👍
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you😊
@aravinda5559
@aravinda5559 3 жыл бұрын
Good job👌👌👌☺️🤩
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@SLCreations19
@SLCreations19 3 жыл бұрын
Hoda wadak aiye.👍👍👍👍
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you 😊😊😊
@thashmee1854
@thashmee1854 3 жыл бұрын
superb aiya , keep going , May God will Bless you more and more !
@poojanisachithra3982
@poojanisachithra3982 3 жыл бұрын
Great work👍👍♥️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you😊
@dinushasewmini3533
@dinushasewmini3533 3 жыл бұрын
සූපිරි වැඩක් අයියේ. Good luck
@nimesh.p
@nimesh.p 3 жыл бұрын
මරු අහ්
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊❤️
@shanudiwyanjali7353
@shanudiwyanjali7353 3 жыл бұрын
Dinu aiye...kawadawath as dekata dekala nee.....hebei awanka, manushiiya hadawathak...soduru manussayek...sathutui godakkk....aiya apita igeniima witharak..newei hoda manushiiya hadawath athi daruwan samajayata dayada karanna uthsaha karanawa....me uthsahaya hemada sarthaka wenna hadawathinma prarthana karanawa......
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
බොහොම ස්තූතියි😊😊😊💪🏻
@imashialoka6224
@imashialoka6224 3 жыл бұрын
ඇත්තම ගොඩක් හොඳ වැඩක්...👍
@sudathchaminda2410
@sudathchaminda2410 3 жыл бұрын
Good work 😁🙏
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@drash8239
@drash8239 3 жыл бұрын
Sueri wadak aiyya
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you😊😊😊
@drash8239
@drash8239 3 жыл бұрын
@@PlutonAcademy aiya me o/l study tips akak awnko daws 25 goda Yann Aya history walata A daganna
@dinudinu1097
@dinudinu1097 3 жыл бұрын
Good job 💕
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@supunithathsarani2903
@supunithathsarani2903 3 жыл бұрын
godak hondai ayye oya wage ayata jeewithya waradinnaa
@Thisara_Me
@Thisara_Me 3 жыл бұрын
Great work !!! Everything would be better if more people like you...!
@dehanwimalarathna1298
@dehanwimalarathna1298 3 жыл бұрын
ඉතා හොද වැඩක් අයියේ. තව තවත් ඔය වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන. ඔයාගේ ඉතිහාසය videos බලලා මමත් පිරිවෙනේ පොඩි හාමුදුරුවරුන්ට සිතියම් උගන්වනවා. බොහොම පින් කරන වැඩ වලට
@sachidrawijerathne5108
@sachidrawijerathne5108 3 жыл бұрын
Bohoma pin
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
😊😊😊💪🏻
@thisewlakdila873
@thisewlakdila873 3 жыл бұрын
Subiri wadak ayye
@nadunsampath9396
@nadunsampath9396 3 жыл бұрын
Great work ayiya ❤️❤️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@achinilakshika9316
@achinilakshika9316 3 жыл бұрын
wow good job sir
@දම්මග
@දම්මග 3 жыл бұрын
Ammo supirima wedak...hemadama ohoma krnn shakthiya labenna kiyl mn prarthana krnw🙏❤️❤️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊😊😊
@vishalselvaraja4066
@vishalselvaraja4066 3 жыл бұрын
Your an inspiration to the future mate🔥
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you so much😊
@mayominawodya5159
@mayominawodya5159 2 жыл бұрын
Superb❤️
@ranjaniranjani1549
@ranjaniranjani1549 2 жыл бұрын
Godak hoda wadak.
@surangiwanigasuriya7880
@surangiwanigasuriya7880 3 жыл бұрын
අත්තටම අයියේ ඔයාටයි ඔයාගේ මේ සෙට් එකටයි ගොඩාක් පිං🙏🙏 මොකද හොඳට ඉගෙනගත්තු අය තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්නවා. එයාලා අතරින් ඔයා අත්තටම අගයන්න ඔ්නේ. ඔයාලා නිසා එ් නංගිලා මල්ලිලා කවදාහරි හොඳ තැනකටඑයි . මාත් ඔයාලගේ වයස වෙනකොට මටත් පුළුවන් විදිහට උදව් කරනවා.😊😊
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
නියමයි😊අන්න ඒකයි වෙන්න ඕනේ පුලුවන් විදිහට උදව් කරන්න
@surangiwanigasuriya7880
@surangiwanigasuriya7880 3 жыл бұрын
@@PlutonAcademy 👍👍
@surangiwanigasuriya7880
@surangiwanigasuriya7880 3 жыл бұрын
@@PlutonAcademy Aniwaryenma 😊😊
@lsivakumar3005
@lsivakumar3005 3 жыл бұрын
Ane aiyee oyata godak pin
@mohamedrifan541
@mohamedrifan541 3 жыл бұрын
ලොකු පිනක් කරගන්නෙ සර්
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you😊
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
පට්ට වැඩක් අයියේ..Respect ❤️💪
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you 😊😊😊
@uthumifonseka6199
@uthumifonseka6199 3 жыл бұрын
godaak asa hithuna me wade dakkama.athatama loku udawwak e ayata oya kale. mamath e wage lama niwasawalata, wadihiti niwasawalata help karana kenek. gedara ayath ekka ekathu wela. oyatath digatama me wage dewal thawath udaw ona aya wenuwen karanna labewa kiyala man wish karanawa. proud of your group and you.well done.
@tharindinihara4368
@tharindinihara4368 3 жыл бұрын
Hoda wdk dinu aiye 😊
@udulagunathilaka8820
@udulagunathilaka8820 3 жыл бұрын
✊✊✊💝
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
🔥💪🏻❤️
@artprofile7246
@artprofile7246 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chathuraireshawedding5736
@chathuraireshawedding5736 3 жыл бұрын
wow aiye , aiyanam maarm hond kenek , aththtm kalathurakin dakke me wage maanushiiiyawa anith ay ganath hithn kenek matath asai me wage help krnn aiyalat
@nimalpemasiri300
@nimalpemasiri300 3 жыл бұрын
Oya kochchara hodada godak pin
@maleeshakawshalye7436
@maleeshakawshalye7436 3 жыл бұрын
😘🔥❤️🙏
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
💪🏻❤️❤️
@highsoundsfanopex1383
@highsoundsfanopex1383 3 жыл бұрын
kawda me unlike dapu aka u pissek . oya ayye niyamai . hoda wedak ayye. ayyata thanks .
@fawzunbt1162
@fawzunbt1162 3 жыл бұрын
Ayye dhn api ol iwrai....free eke innwa
@lakshanlakshan7618
@lakshanlakshan7618 3 жыл бұрын
grade 10 history all lessons tika dannako
@EnokDeMusic
@EnokDeMusic 3 жыл бұрын
Sir class krnwdaa 🙂
@chandanachandana730
@chandanachandana730 2 жыл бұрын
Ape school ekatath denna dinu aiya anuradapura enna
@lakshanlakshan7618
@lakshanlakshan7618 3 жыл бұрын
grade 10 history lesson 6 dannako.
@nawodhanialawaththage8944
@nawodhanialawaththage8944 7 ай бұрын
Aiie apita me school deke numbers deka ganna puluwanda
@lakshanlakshan7618
@lakshanlakshan7618 3 жыл бұрын
grade 10 history lesson 7 and 8 dannako
@thisewlakdila873
@thisewlakdila873 3 жыл бұрын
Ayye 10 wasare 5weni padama puluwannam karanawada
@newyork639
@newyork639 2 жыл бұрын
Great job ❣️
G.C.E. O/L History Study Tips
10:50
Pluton Academy
Рет қаралды 3,2 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
O/level History Grade 11 Lesson 1
23:38
Pluton Academy
Рет қаралды 61 М.
O/level Map Marking Challenge #01
5:14
Pluton Academy
Рет қаралды 2,5 М.