ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය අවසන් කොටස | සක්‍ර දෙවියන්ටත් වැඩිය ඔහු බලවත් | දියසෙන් 2

  Рет қаралды 8,665

Dharma Deshaya(ධර්ම දේශය)

Dharma Deshaya(ධර්ම දේශය)

24 күн бұрын

🔴 බුදුන්වහන්සේ ලංකාවේ මිනිසුන්ට දර්මය දේශනා කල භාෂාව | බ්‍රමණ වේගය වැඩිවෙනවා | ලෝකයම කම්පාවෙන දේ - • බුදුන්වහන්සේ ලංකාවේ මි...
🔴ආධ්‍යාත්මික නායකයා එන්නේ තනියම | ඔහු අසාමාන්‍යයි ඔහුට සෘදී උපත්න්ම ලැබෙනවා | බෝදිසත්වයෙක්ගේ ලක්ෂණ - • ආධ්‍යාත්මික නායකයා එන්...
🔴වයස 16දී සියලු ධ්‍යාන ලබාගත් උන්වහන්සේ | ඉන්දියාවේ තපස්වරයෙක් වූ උන්වහන්සේ ලංකාවේ පැවිදි වීම - • වයස 16දී සියලු ධ්‍යාන ...
🔴ඕරාවේ ශක්තිය | Power of Aura | බුදු දහම විද්‍යාත්මකව ඔප්පුකල උන්වහන්සේ | විශ්වයම ගණිත සමීකරණයක් - • ඕරාවේ ශක්තිය | Power o...
🔴උන්වහන්සේ astral body එකෙන් විශ්වය ගවේෂණය කල අත්දැකීම 2කොටස - • උන්වහන්සේ astral body ...
🔴 ඔහු අනාගතයේ කවුරුන් ද කියලා ඔබට හිතාගන්නවත් බෑ - • ඔහු අනාගතයේ කවුරුන් ද ...
🔴 දියසෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා!ආරණ්‍යවාසී හිමි රටේම ජනතාවට දුන් විශේෂ දේශනයක් ඇසුරින්. - • දියසෙන් කෙනෙක් බලාපොරො...
🔴ඔබත් නිතරම පැනඩෝල් වගේ පෙති බොනවද?ආරණ්‍යවාසී හිමි අනාගතයේ සහ වර්තමානයේ ඇති රෝග සදහා දුන් ප්‍රතිකාර - • ඔබත් නිතරම පැනඩෝල් වගේ...
රාමුවක් තුල සිරවී ඇති වර්තමාන ජිවිත යථාර්තය වෙත ගෙනයාම මෙම නාලිකාවේ අරමුණවේ.මගේ ජීවිතය වෙනස්කල ඒ විවිද තැන්වල තිබු දර්ම දේශනා එකතුකර කොටස්වශයෙන් මෙහි විකශයවේ.මේ ලෝකයේ සෑම තැනකම ඇත්තේ දර්මයක්මයි.එය අපගේ ජිවිතයට ගලපගන්න අපි දක්ෂ විය යුතුයි.හැකි අයුරින් ඔබවෙත එම දර්ම දේශනා කොටස්කර දර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් මා මෙය සිදුකරන්නෙමි.මෙහි අඩංගු සියලු දේශනා සිදුකරන ස්වාමින්වහන්සේලා සියලුදෙනාටත් එම නාලිකා කරන යන සියලුදෙනාටත් පිං අනුමොදන් වේවා.නිවන ඔබසියලුදෙනාටම අවබෝද වේවා.
මෙම නාලිකාව පවත්වාගෙන යාමට උපදෙස් දෙන සියලු දෙනා මෙන්ම නිවන්දකිමු ස්වාමින්වහන්සේටත් එම නාලිකාව කරන යන සියලුදෙනාටත් ඇතුලු සම්පත් දුන් සියලු දෙනාට මෙම ධර්ම දානයේ පින් අනුමෝදන් වේවා..
සියලු දේශණාවක්ම සියලුම ලෝක සත්ත්වයිනට ධර්ම දානයක්ම වේවා..
තෙරුවන් සරණයි !
Join this channel to get access to perks:
/ @dharmadeshaya
#dharmadeshaya #sadhguru #astralbody #chakrahealing #buddha #srilanka #thilakkandegama #2024 #nakatha #awurudu #aurudu #jothishya #calander #astrology #astrology #sadhguru #astralbody #chakrahealing #dharmadeshana #worldend #worldwar3 #israel #palastine #mindpower #arihath #deshana #Sitha #arihath #Rahathan_wahanse #darmaya #Samma_Ditti #sowan #newworld #worldin2050 #world2023 #රාවණ_රාජධානිය #sigiriya #Sri_Padaya #pushpaka_vimana_of_ravana #Pettigala#රාවණ_රාජධානිය #ravana #Ravana's_Caves #nil_diya_pokuna #kelaniya_temple #nagalokaya #kelanitemple #king_dutugemunu #කොග්ගල_නිලමේ #Ravana #seethadevi #Gurulupotha #Ranaba_Ravana #කුම්බකරණ #airport_of_king_ravana #pushpaka_vimana_of_ravana #sigiriyarock #රණබා_රාවණ #දඬු_මොණරය #මහා_කාල_ඍෂිවරයා #විකුම් #Ravana #රහස්_මන්ත්‍ #පුස්කො​ළ_පොත #සමනල_කන්ද #The_Greatest_Mountain #off_season_Sripada #predictions #2050 #nostradamus #2021 #superbugs #Sri_Padaya #2024 #HeenatigalaIndrawansa #predictions

Пікірлер: 77
@chandanik88
@chandanik88 22 күн бұрын
සාධු සාධු සාධු ... ගෞරවණීය අතිපුජනීය ස්වාමීන් වහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
@dilhaniwichramasinghe1114
@dilhaniwichramasinghe1114 22 күн бұрын
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා .....
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 22 күн бұрын
බුදු හඬ WISWAYA PURA විහිදුවා යවන UHTHAMA බුදු පුතුන් WAHANSA OBA වහන්සේ TA පසඟ පිහිටුවා WANDINA නමස්කාර YA වේවා !!!!!!!SRI SADAHAM අවබෝධ වේවා !!!!!!
@user-vw9id2ps3i
@user-vw9id2ps3i 22 күн бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි .
@user-lr5jo3sp4k
@user-lr5jo3sp4k 22 күн бұрын
අවබෝධයෙන් කාළය තරණය කිරීමට ගතහැකි දහම් මඟ පෙන්වීමට ගනු ලබන මාර්ගෝපදේශ කත්වයකී. ඇසීමට ලැබීමම සම්පතකි.
@sulochanamadu798
@sulochanamadu798 4 күн бұрын
🙏🙏🙏
@Nethsara12
@Nethsara12 18 күн бұрын
අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට මේ මනුෂ්‍ය ලොකේ කිසිම දෙයක් අයිති නැ මට මගේ සරිරයත් නැ මට පුළුවන් මේ මනුෂ්‍ය ලොකේ මේ රට බෙරා ගන්න හදන්න මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
@IndrajeethKaushalya
@IndrajeethKaushalya 13 күн бұрын
මුල අග මැද අවසානය තෙක් කියවා තේරුම් ගන්න. සුද්ද විද්‍යාත්මකවත් පැහැදිලි කරනවා. මේ මොහොතේ දැනුවත් කළ යුතු කරුණු පමණක් දැනුවත් කරනවා. අවශ්‍ය වෙලාවට මීට වඩා පැහැදිලිව පැහැදිලි කරලා දෙනවා. වටු කුරුලු රංචුව වගේ අපි දැලක පැටලිලා ඉන්නේ. අපිට බෙදිලා බෑ මේ දැලෙන් බේරෙන්න. දැලෙන් බේරෙන ක්‍රමය පැහැදිලි කළොත් එක රාත්‍රියෙන් පුළුවන් හිතෙයි. හැමෝම කලබල වෙයි මේ මොහොතේ මිනිසා එකෙක් තේරුම් ගැනීම ප්‍රමාණවත්. මේ ලෝකේ බලවත්ම ධනවත්ම උගත්ම දක්ෂම කෙනා වෙන්න පුළුවන් කාටවත්ම තනි තනිව පුළුවන්කමක් නෑ තමන්ගේ පරම්පරාවේ අවසානය තෙක් අවශ්‍ය නිවාස ආහාර දේපළ විද්‍යාවේ දියුණුවත් සමඟ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා තම පරම්පරාව වෙනුවෙන් සම්පූර්ණ කරන්න. මහින්ද රාජපක්ෂ හොරකං කරලා තම පරම්පරාව වෙනුවෙන් පමණක් දේපොළ රැස් කරන්න උත්සාහ කරන්න ඇති. මම අනුකම්පා කරනවා. දඩුවම් නොකර මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වුණු දේපළ මේ ලෝකේ හැම දෙනාටම සම්පූර්ණ කරන්න පුළුවන් පරාර්ථකාමී සිතුවිලි ඇති කර ගත්තොත් අපිට පුළුවන් මේ ලෝකේ අවසානය වන තෙක් අවශ්‍ය සියලු දේ අපේ හැමෝගෙම සියලු පරම්පරාවන්ට හැමදේමසම්පූර්ණ කරන්න. මේ ලෝකයේ අවසානය වන තෙක් ගැලපෙන පාලන ක්‍රමය පැහැදිලි කිරීම සඳහා පමණක් සීමාවන් යොදවා විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කරමි. සරලව දැනට විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙහෙමයි. දෙදෙනෙකු එකතු වී ඒ කියන්නෙ ගැහැනියකු පිරිමියකු එකතු වී දෙදෙනෙකු බිහි වේ නම් මේ ලෝකේ අවසානය වන තෙක් ජනගහනය දෙගුණ වෙන්නේ නෑ. අවශ්‍ය නිවාස ආහාර සුවපහසු භාණ්ඩ හා සේවා ප්‍රමාණය එවිට ගණනය කළ හැකියි. හැමෝටම අවශ්‍ය දේ සම්පූර්ණ කරන්න අවශ්‍ය සම්පත් මේ ලෝකෙ තියෙනවා. සමාජවාදය තුල කතා කරන දේශපාලන ක්‍රමය අභිබවා සාධාරණ දේශපාලන ක්‍රමයක් තියෙනවා අවශ්‍ය මොහොතේදී තේරුම් කර දීමට මා සූදානම්. ඔබව මේ මොහොතේ මේ දැනුවත් කිරීම ප්‍රමාණවත් බව මා හිතනවා. මනිසා එකෙක් තේරුම් ගැනීම ඇති කර ගැනීම මේ මොහොතේ කටයුතු කරන්න. විදේශගතවීමට කැමති ආරක්ෂක සේවකයන් හට විදේශ රැකියාවට අවශ්‍ය පුහුණුව ලබාදී විදේශ රැකියා අවස්ථා ලබා දෙන්න. ජීවිතේ ගැටගහන්න අමාරු පිරිස ආරක්ෂක හමුදාවට බඳවාගෙන විදේශ රැකියා පුහුණුව ලබාදෙන්න. රටේ නිෂ්පාදන කටයුතු පොඩි තැනකින් පටන් ගන්න පොළොවේ හැදෙන වල් ටික අපතේ නොයවන්න වග බලාගන්න රටට ඕන කිරි ටික හැදුවොත් රැකියා නැති පිරිසට රැකියා ලැබේ උගතුන්ටත් ජොබ් ලැබේ. කාර්මිකව දියුණුවක් අපිට ලබන්න අවශ්‍ය දැනුම ලෝකයේ බිහිවෙලා තියෙන්නේ. අලුතින් දැනුම අපිට බිහිකර ගන්න පුළුවන. මම ඉන්නෙ කොළඹ මට යන්න ඕනේ නුවරට කඩුගන්නාව පාර මොකක් හරි ප්‍රශ්නයක් හින්දා වහලා මට යන්න වෙන්නෙ වටින් සල්ලි තියෙනවා තියෙනවනම් ගුවන් යානකින් යන්න පුළුවන් අපිට බාධාවල් නෑ. බාධාවල් තියෙනවා කියලා කවුරුත් හිතන්න එපා. අරමුණ දිනන්න ඕනේ සිහිනය සැබෑ කරගන්න ඕන. මේ අදහස් ඔබ හිතන්න ඔබේ කරගන්න මමත් මගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා.2025.07.15.
@KrishanthiPanchaali-bs2om
@KrishanthiPanchaali-bs2om 21 күн бұрын
සුදු සාදු සාදු ⚘️🙏🙏🙏🙏💦❤️‍🔥
@janakadarshanadewasinghe7051
@janakadarshanadewasinghe7051 22 күн бұрын
සාදු සාදු සාදු
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 21 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 මට කෙදිනක හෝ ස්වාමීන් වහන්සේ මූණ ගැසේවා
@SamanthaWijerathna374
@SamanthaWijerathna374 22 күн бұрын
මේ ස්වාමින්වහන්සේ වැඩඉන්න ආරන්‍ය කොහෙද කියන්නකෝ දන්න කෙනෙක්... පින් සිද්ධ වෙනවා. මට උදවු කරන්න උන්වහන්සේ ව මුණගැහෙන්න ඕන. තෙරුවන් සරණයි ! හැමෝටම.🎉🎉🎉🎉🙏🙏🙏🙏
@gayansampath559
@gayansampath559 22 күн бұрын
Danna kenakwat kiyanne nha un wahnse wada inna tana
@kelumdilhara7674
@kelumdilhara7674 22 күн бұрын
එහෙම හම්බ වෙන්න ඒකටත් පිනක් තියෙන්න ඕනේ .මාර්ගය වඩන්න උන් වහන්සේ ඔබට හම්බ වෙයි .හොයන්න උත්සාහ කරන්න එපා
@thamindameepage2415
@thamindameepage2415 22 күн бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කලෙත් එහෙමයි, එන්න ඇවිත් බලන්න කියලානේද. ධර්මය සොයා යන්න, උන්වහන්සේගේ දේශනයක් අහන්න තරම් ඔබත් මමත් පින් කර ඇති නිසා....
@user-kv6ei4mo1
@user-kv6ei4mo1 22 күн бұрын
Ibbagamuwa madagalla Road aeke akirilla handiyen bahala Karen hari ahagana yanna
@Travelwithsheron
@Travelwithsheron 21 күн бұрын
Aththatama da kiwwe ?​@@user-kv6ei4mo1
@chandanasamansaman852
@chandanasamansaman852 22 күн бұрын
සාදු සාදු සාදු ....මේ සියල්ලම එකාන්ත සත්‍යයක් 💘💘
@kelumdilhara7674
@kelumdilhara7674 22 күн бұрын
යහපතක්ම වේවා ❤❤
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 22 күн бұрын
යහපතක්ම වේවා 🙏🙏🙏
@lasanthasampath9155
@lasanthasampath9155 20 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@p.k.k.navaratne7954
@p.k.k.navaratne7954 22 күн бұрын
Sadhu sadhu
@ranmalidesilva9278
@ranmalidesilva9278 21 күн бұрын
Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM Theruwansaranai Aryanwahansa Sukeeedeergau weewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐
@sepalipiyasena3079
@sepalipiyasena3079 22 күн бұрын
Mahata waha wahaa margapala niwan awabodha wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🌹🌹❤️
@chiranthiwijesundara665
@chiranthiwijesundara665 22 күн бұрын
🙏🏽තෙරුවන් සරණයි! 🙏🏽
@mddammananda8100
@mddammananda8100 22 күн бұрын
ආසිර්වාද වේවා
@kalumnishantha726
@kalumnishantha726 22 күн бұрын
Mage karume iwarada mebawema padumuttara budun dakkada kalpa siya harida suwamini
@sudathrohana2655
@sudathrohana2655 22 күн бұрын
Namaskara wewa
@nadeekasrinarayana7552
@nadeekasrinarayana7552 22 күн бұрын
ආරණ්‍යයට යන පාර හරියට කියන්න. Please.
@PilituraTV
@PilituraTV 22 күн бұрын
අවබෝධයමයි වැදගත්...
@nirmaladamayanthi5454
@nirmaladamayanthi5454 22 күн бұрын
Diyasen balaya ananthayi sadu sadu sadu Diyasen dharm rajjaya ekanthayi.
@upulmanavadu5057
@upulmanavadu5057 8 күн бұрын
අර කොත්මලෙ ඔටුනු සාදුගෙද.😅😅😅😅😅😅😅
@vikumsampathdimbulgastenna1146
@vikumsampathdimbulgastenna1146 22 күн бұрын
බොහෝ කාලෙකට පසුව සතිය වචන සතිය සත් දර්මය ඇසීමට ලැබීම මහත් බාග්ගියක්. 🙏
@bandulaliyanagama3299
@bandulaliyanagama3299 22 күн бұрын
Sadu.Sadu.Sadu.
@user-lp8ql9hy4w
@user-lp8ql9hy4w 22 күн бұрын
❤❤❤
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 22 күн бұрын
❤❤❤💐💐💐🙏🙏🙏
@damayanthikodithuwakku335
@damayanthikodithuwakku335 22 күн бұрын
🙏...🙏....🙏.....
@Dusha-zb9qt
@Dusha-zb9qt 22 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@nishanbandara9820
@nishanbandara9820 22 күн бұрын
🙏🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 22 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@vinithapalliyaguru6324
@vinithapalliyaguru6324 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathfernando947
@sampathfernando947 22 күн бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹💐💐💐💐
@user-ni9vc7up8m
@user-ni9vc7up8m 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd 21 күн бұрын
🙏🙏🙏🙏🙏
@IndrajeethKaushalya
@IndrajeethKaushalya 13 күн бұрын
වහල්ලු කවුද කියලා වහල්ලු දන්නෑ. මේ දේශපාලන ක්‍රමය තුළ වහල්ලු බිහි වෙන්නේ මෙහෙමයි.රැකියාවක් ඉඩමක් බලාපොරොත්තුවෙන් දේශපාලකයට අපි සහාය දෙනවා. දේශපාලකයාට ධනය වියදම් කරපු පිරිස ව්‍යාපාරික අවස්ථා ලබා ගන්නවා. අපි කළගුණ සලකනවා. අවසානයේ දේශපාලකයාගේ ධනවතාගේ අපි වහලෙක් වෙනවා. ඔහුගේ ලාභය ගැන ධනවතා හිතන්නේ. පාලකයා ඌට මනාප ගැන හිතන්නේ. බෙදෙන ක්‍රමය සාධාරණ දේශපාලනය ක්‍රමයක් මේ ලොකෙ කොහෙවත් නෑ. ඕනෑම භාෂාවක් කතා කරන වචන දෙදහක් ප්‍රමාණවත් ඕනෙම විෂයක් ඉගෙන ගන්න පැය 10,000ක් ප්‍රමාණවත්. මිනිස්සු හැමෝටම තේරුම් ගැනීම තියෙනවා. මේ ලොව දියුණුයි හැමෝටම රජ වෙන්න පුළුවන්. අනුර වීරය කරගන්න නෙවෙයි කියන්නේ. මේ මේ පාර මාලිමාවට සහාය වෙමු. හැමෝම රජවෙන්න පුළුවන් දේශපාලන ක්‍රමය ගොඩනගන්න.
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 22 күн бұрын
මෛත්‍රී බුදුන් මේ කාලේ පහළ වෙනවද?
@MrAchintha
@MrAchintha 19 күн бұрын
දේශනාව මැදිනුත් ඇඩ් යන එක අවුල් ! මේ දේශනාව මැද ඇඩ් දෙකක් ගියා..ආරම්භයේ එකක් ගියා..((ආරම්භයේ යන එක ලොකු අපහසුවක් නෑ)) ධර්මය සල්ලි හොයන්න නෙමෙයි !
@user-hu3yb8di3u
@user-hu3yb8di3u 22 күн бұрын
🌹🌈🌷👏👏💖👏👏🌷🌈🌹
@dharshanawidyapathi4505
@dharshanawidyapathi4505 21 күн бұрын
අපේ හාමූදුරුවනේ මේ ජරා මිනිස්සු ඔය නායකයට එන්න දෙන්නෙ නෑ හමුදාව කැමති නෑ පොලිසිය කැමති නෑ රාජ්‍ය නිළධාරින කැමති නෑ ගමේ රටේ ලෝකේ මිනිස්සු බයයි කැමති නෑ මොක්ද ඔහු තමා සත්‍ය කියලා ලෝකෙම දන්නවා අලුත් ක්‍රමවේද ගෙනාවොත් ඔහු ලෝක පූජිත් වෙනවා මේ රට අංක එක වෙනවා ඕක වෙනවට කවුරුත් ක්මති නෑ නිතියක් නැති රටකට කැමති මේ මිනිස්සු ඉතින් එන්න අමාරුයි හැබැයි දේව නාග යක්ෂ කොඨ්ටාශ නිකන් ඉන්නෙත් නෑ ඔහුට මග හදනවා ඔහු නිහඩව ඔහුගේ ගමන යනවා යන ගමන් ඕක කරන්නෙප කියලා කියනන්වා අහන්නෙ නෑ මොක්ද මෝඩ මිනිස්සු මාරයා විසින් වටලලා ඉවරයි ඔහුගේ ගමනට මාරයා පවා හරස් කපනවා මන්ද මේ රටේ ලෝකේ අරියතුන් වහසේලා බිහි වෙනවට මාරයා කැමති නෑ ඉතින් ඔහුට එන්න අමාරුයි හැබැයි අතාරින්නෙ නෑ රට ජතිය ආගම වෙනුවෙන් මේ ජාරාජීර්ණ වෙච්ව රට වෙනුවෙන් ඔහු ජිවිතය කැප කොට අවසන බුද්ධ සාශනය හා මේ ද්වීපය වෙනුවෙන් ඔහු දළදා හිමියන් ඉදිරියේ ජිවිතය කැප කොට අවසන මර්ණය වැඩක් ණා දැන් කාර්‍යයයන් වැදගත් ඔහුට. එය වනවා හැබැයි මිනිස්සුගේ නොමන ක්‍රියා නිසා මේ ලෝකය ව්නාස වෙනවා එය වලක්වගන්න දෙන්නෙ නෑ මරයා ප්‍රෙතයන්ට අසු උන මිනිස්සු කෙසෙ වෙතත් ඔබවහන්සේ බැහැ දකින්න එවී ඔහු 🙏🙏
@dharmadeshaya
@dharmadeshaya 21 күн бұрын
තෙරුවන්සරණයි.
@sunofroyal6383
@sunofroyal6383 19 күн бұрын
I'm back ( helaya ) ravana 2030
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 22 күн бұрын
Can you ask how to get enlightenment straightaway please
@unique-marketer66
@unique-marketer66 22 күн бұрын
කුරුණෑගල වැල්ලව පාරෙන් දොලුකන්ද වම්ඉවුරේ ආරණ්‍යක
@borkiproductions9938
@borkiproductions9938 22 күн бұрын
Ibbagamuwa madagalla road eke akirilla handiyen bahala ahuwoth kiyaida
@user-us2hz6wi9f
@user-us2hz6wi9f 20 күн бұрын
​@@SayuriSanajanaදොලුකන්ද maath ගිහින් tynwa
@gaminirandeniya9202
@gaminirandeniya9202 20 күн бұрын
අනේ ඔබට සම්මා සම්බුදු සරණයි
@user-us2hz6wi9f
@user-us2hz6wi9f 20 күн бұрын
@@unique-marketer66 ada eheta enawa නේද ?
@SamanthaWicramasinghe-ux4dy
@SamanthaWicramasinghe-ux4dy 17 күн бұрын
Dolukandata gihin kohomada yanne ane reply ekak denna godak pin oyata please
@ussonlineacademy8159
@ussonlineacademy8159 15 күн бұрын
දිය සෙන් කියන් නේ චන්ඩා ශෝඛකට ආදරය කරන කරන කෙ නෙක්..ලංකා වේ වැරදි කරපු අයට ගැලවිමක් නෑ..
@dilrukshijayalath877
@dilrukshijayalath877 22 күн бұрын
Aryan wahansa....sakka kiyanne birindawaru gananawak hitiya moda raja kenek....ayi nikan dewa kathawala atharaman wenne....api dewiyanta baya wenna oneda....hitha pirisidu karaganna....
@samankumara1181
@samankumara1181 21 күн бұрын
මට දක්නට ලබන්නේ කවද්ද් සාඩු සාඩු
@dswanaguru3635
@dswanaguru3635 22 күн бұрын
ගොරනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේව දකින්න ඇත්නම් .මම..... ඉන්නේ කොළඹ .අනේ දවසක කොළඹට වඩින්න. ඒත් දඇනගන්නේ කොහොමද?එහෙම නැතිනම් ඔබවහන්සේ වැඩවාසයකරන දිසාවදඇනගන්න මට අවසර දෙන්න.comment එක දකින කවුරු හරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිලිබද තොරතුරක් වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය මත මට දන්වන්න.ස්වාමීන්ද්‍රයන් වහන්සේ දකින්න මට වාසනාව ඇත්නම් මෙය ඉස්ට වෙනවා .ඒකාන්තයි දනිමි.මගේ දුරකතන අංකය දෙන්න කැමතියි .ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගි වේවා ආයු වර්න සැප බල වැඩේවා .
@Dilruk-s8z
@Dilruk-s8z 22 күн бұрын
මේවෙලේ රටින් යන එකද හොඳ රටේ ඉන්න එකද හොද ..ස්වාමින් වහන්ස ...මේහේ උන්න කියලා කන්න බොන්න සල්ලිත් නෑ... හැබැයි..පිලිතුරක් දෙන්න අපිට..
@ruwankomangodage7544
@ruwankomangodage7544 22 күн бұрын
ඇයි අතපය හතර හොඳට තියෙනව නම් කුලී වැඩක්වත් කරල කීයක් හරි හොයල එදා වේලවත් හොයාගන්න බැරිද මේ වර්ග කිලෝමීටර් 65000 ඇතුලෙ ලද දෙයින් සතුටු වෙන්න බැරි කුම්මැහියෙක් නෙවෙයි නම් පිලිතුර නොසලකා හරිනු.
@Dilruk-s8z
@Dilruk-s8z 22 күн бұрын
@@ruwankomangodage7544 💚🌎
@IndrajeethKaushalya
@IndrajeethKaushalya 12 күн бұрын
සජිත් ජනපති කරන්න කැමති පිරිසක් ඉන්නවා.රනිල් ජනපති කරන්න කැමති පිරිසක් ඉන්නවා. අනුර ජනපති කරන්න කැමති පිරිසකුත් ඉන්නවා. දෙසීය විසි පහම එපා කියන පිරිසකුත් ඉන්නවා. ඕන එකක් අපිට වැඩක් නෑ කියන පිරිසකුත් ඉන්නවා. කොහොම වුණත් අපි එකතුවෙලා අපේ දියුණුව වෙනුවෙන් පක්ෂ විදියටම නොබැදී කටයුතු කළ යුතුයි. ඒ නිසයි මම යෝජනා කරන්නේ සජිත් ජනපති කරමු අනුර අගමැති කරමු. මහින්ද රාජපක්ෂ රනිල් මෛත්‍රී චන්ද්‍රිකාට ජනාධිපති උපදේශක ලෙස උසස් වීම් ලබා දෙමු. බෙදීම් අරගල වලට හේතුව බව තේරුම් ගමු. පරාර්ථකාමී අදහස් ඉදිරිපත් කර දේශපාලනය දැනෙන අයට දේශපාලන කටයුතු කරගෙන යෑමට නිදහස ලබාදිය යුතුයි. සාමකාමී මැතිවරණයක් මෙවර පැවැත්විය යුතුයි. මා ආදරේ කරන කෙනෙක්. මම කැමතියි අදහස් තියෙනවා. සැලැස්මක් තියෙනවා. අද විද්‍යාවේ දියුණුවත් සමඟ සුවපහසු භාණ්ඩ හා සේවා හැමෝටම ලැබෙන ක්‍රමයක් සම්බන්ධව. හැමෝගෙම පරාර්ථකාමී සිහින සැබෑවන ක්‍රමයක් සම්බන්ධව. කිසිම කෙනෙක් වට්ටන්නෙ නැතුව හැමෝම ඉන්න තැනින් ගොඩ එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මට ඕනේ මේ ලෝකයේ අවසානය වන තෙක් අපි හැමෝගෙම දරුවන්ට අවශ්‍ය ආහාර නිවාස විද්‍යාවේ දියුණුවත් සමඟ නිෂ්පාදනය වන සුවපහසු භාණ්ඩ හා සේවා හැමදේම ලැබෙන සැලැස්ම සම්පූර්ණ කරන්න. ඒ වගේම දඬුවම් නොකර වැරදි නොකරන සමාජයක් බිහි කරන්න.සජිත් ජනාධිපති කරමු නෙවෙයි කියන්නේ පරාර්ථකාමීව අපි එකතු වෙමු
@dharmadeshaya
@dharmadeshaya 12 күн бұрын
ඔබ නිවැරදි වෙනවානම් කවුරුත් ජනාදිපති කරන්න ඕනේ නැහැ.
@thilakarathnathilakarathna7949
@thilakarathnathilakarathna7949 5 күн бұрын
🙏🙏🙏
@kasungunasekara6441
@kasungunasekara6441 22 күн бұрын
🙏🙏🙏🙏🙏.........
@darshanajayasiri3027
@darshanajayasiri3027 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankarawijesinghe2944
@priyankarawijesinghe2944 22 күн бұрын
🙏🙏🙏
@achiniupekshamaduwanthi4376
@achiniupekshamaduwanthi4376 22 күн бұрын
🙏🙏🙏
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 22 күн бұрын
🙏🙏🙏
@user-in9qx2wc6r
@user-in9qx2wc6r 22 күн бұрын
🌸💜️☸️💜️🌸 නමස්කාර වේවා ආර්‍යයන් වහන්සේට 🙏🙏🙏
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 210 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
දෝලගිරි සෙන්පති ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුව - CHAKRAYUDHAYA 64
20:39
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН