සිහිය සහ ආකර්ශන නීතිය (2)

  Рет қаралды 5,555

සිහිය

සිහිය

Күн бұрын

Пікірлер: 66
@DnaHerath
@DnaHerath Күн бұрын
පින් සර්ට.මගේ පිනකට සර් මුනගැසුනේ.හැමෝට ම සර්ගේ වැඩසටහන්වල ට සම්බන්ධය වෙන්න ලැබේවා.නිවිම අවබෝධ වේවා.
@chamikumbalathara7784
@chamikumbalathara7784 7 сағат бұрын
තෙරැවන් සරනයි !! ඔබතුමාගේ වැඩසටහන් හරිම සරලයි..ඒ වගේම ඕනෑම කෙනෙකුට සරලව තේරැම් ගන්න පුලුවන්....... බුදු දහම සරලව ගැඹුරැව මනසට දැනෙනවා ඔබතුමාගෙන් මේ සමාජයට ලබාගතයුතු දේ තව බොහොමයි..... මේ වැඩසටහන් වලට අමතරව ලමා පරපුර වෙනුවෙන් ද ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සූදානම් කරන ලෙස මා යෝජනා කරනවා❤❤🙏🙏🙏 එය දිනක වඩා වැදගත් වේවි
@suwarnakumari4194
@suwarnakumari4194 19 сағат бұрын
පට්ටයිසර් මෙයට කියන්න වචන නෑ මේ මොහොත ජීවත්වෙන එක තමයි ජීවිතේ තියෙන වටිනාම තැන ඔබතුමන්ට ගොඩාක් පින්
@ShyamGeethamali
@ShyamGeethamali Күн бұрын
දස දහස් ගණන් පිරිසක් තුළ මේ අවබෝධය ඇති කිරීමට ඔබ තුමාට ශක්තිය හා ධෛර්යය දිනෙන් දින වර්ධනය වේවා!!!🙏🙏🙏
@priyanigunarthna6677
@priyanigunarthna6677 Күн бұрын
ඇත්තටම ඔව් ඔබ තුමා කියන මේ සත්‍ය මොනතරම් වට්නවාද ගොඩාක් දෙනාට තේරුම් කරලා දෙන මේ ක්‍රියාකාරකම් සියල්ල පිං 🌹😊
@tusharamahesh7271
@tusharamahesh7271 Күн бұрын
My whole life has changed after following Sihiya .. my gratitude to Mr.Nuwan for the precious explanations of the Buddhist philosophy in simple words 🙏
@RamaRama-xx1ct
@RamaRama-xx1ct Күн бұрын
ස්තූතියි සර් ස්තූතියි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සත්‍ය ධර්මය සැමට අවබොධය වේත්වා ස්තූතියි සර් තේරුවන් සරණයි ඔබ සැමට
@ishankaishanka8983
@ishankaishanka8983 22 сағат бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@kankanamalageananda9447
@kankanamalageananda9447 7 сағат бұрын
තෙරුවන් සරනයි ස්තුති ❤
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Күн бұрын
මගේ ජීවිතයට අලුත් පිටුවක් පෙරළුනේ ඔබෙන්.... මගෙ පුතා.. ඔබට තෙරුවන් සරණයි
@hemamalidesilva6974
@hemamalidesilva6974 Күн бұрын
සර් ට පුතා ලට ස්තුතිය
@shyamanilanthi7744
@shyamanilanthi7744 Күн бұрын
ගොඩක් පින් .වටිනා වැඩසටහනක් .
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk Күн бұрын
හැම තත්පරයක් පාසා ම යහපත සෙත සැලසේ වා ! ....අපේ sir 🪷🪷🪷🙏🙏🙏🌹🌹🌹
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Күн бұрын
උත්තරීතර වූ අසම සම සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ මහා praghghawen පිළිබඳ ව ඔබ දක්වන කරුණු ඉතා වැදගත්..
@raniabeysuriya6199
@raniabeysuriya6199 5 сағат бұрын
සර් මට හමුවන හැම කෙනෙක්ම මොකක් හරි කියනවා මාගේ ශරීරය මතුපිට සමෙහි රෝග යක් තියනවා එය මුල් කරගෙන මට අපහාස කරනවා මට වඩා වයස අය ඉදිරියෙදිත් මා අන්ත පහත් තත්වයකට ඇද දමනවා මම මෙ සියලු දෙ පෙරදි සිහි නුවණින් කටයුතු කලා සර්ට කියන්න සර් ගේ වැඩසටහන් වලට සහභාගී වුනා මම සතුටින් සිටියා අතර මගදී මා දුටුවේ කිනම් මායාවක් ද සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා,💖🙏🙏🙏🙏🙏🙏💖🌻
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 Күн бұрын
We r passive n everything is done by wisdom installing or installed.tkz.nice discussion
@nadikajayarathna8167
@nadikajayarathna8167 Күн бұрын
Godak pin harima pahadili 🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Күн бұрын
ගොඩක් කාලයක් මග හැරුන සර්ව ආයෙත් මිට් වීම මාලද භාග්‍ය ක්❤️❤❤️
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 Күн бұрын
U r right,nature nurtures us.this is.on.the.base of realization n on letting go selfness..so.siyalla siduwey hodhin.
@nilmini-fz4bf
@nilmini-fz4bf Күн бұрын
Thanks ❤❤❤❤
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 Күн бұрын
❤❤❤❤❤
@BubbleBallCats
@BubbleBallCats Күн бұрын
So true.❤
@u.gsageevapriyangani5201
@u.gsageevapriyangani5201 21 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 5 сағат бұрын
A very important video. Are u from Bemmulla?
@ShamiRidrigo
@ShamiRidrigo Күн бұрын
Thank you sir.
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
⭐🙏🙏🙏💚
@AnomaKumari-o9v
@AnomaKumari-o9v Күн бұрын
සියලු සිතිවිලි නිර්මාණය වන්නේ තමන්ගේ මනසෙහි ඇති දත්ත ප්‍රමාණය අනුව යි. එම සිතිවිලිවලින් මම නිර්මාණ නයවේ
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 Күн бұрын
🙏🙏🙏🌸
@MG-rq2nl
@MG-rq2nl Күн бұрын
Mulu jewitema wenas karapu mage sir🎉
@nayanaabewardhana8221
@nayanaabewardhana8221 Күн бұрын
🙏🙏🙏❤❤❤
@PradeepaPriyanganee-x5m
@PradeepaPriyanganee-x5m Күн бұрын
Mama defasan akknak sar ga mammoth. Purudu una. Dan mate godk hodge tanks sar mama enna vedasa gtha wala tharuwan saranae
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 Күн бұрын
Thank you
@sandupamafernando671
@sandupamafernando671 Күн бұрын
Ape sir ❤❤❤
@chandana6498
@chandana6498 Күн бұрын
අපේ නුවන් සර් මම පන්ඩිතයෙක් නෙමෙයී මම අභියෝග කරනවා ඔබතුමාගේ වැඩසටහන් තමා බෙස්ට්, මොකද මේ කේ තියෙන ධර්ම වැඩසටහන් තියෙන්නේ මිනිස්සූ වෙනම මුලාවක රැදවීමට අන්දිමටම ඒ මිනිස්සු වෙනන ලෝකෙක අතරමන් වෙලා මුලාවක ඔබතුමා කොතෙක් වටිනවාද දන්නෝ දනිති
@sandyagunarathna1136
@sandyagunarathna1136 5 сағат бұрын
ඔබේ ඉගැන්වීම් තමයි best 🎉👍
@anupamapremarathne7810
@anupamapremarathne7810 Күн бұрын
💐💐💐
@sameeravidanage1497
@sameeravidanage1497 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathasitha7203
@sampathasitha7203 Күн бұрын
🙏🙏🙏🙏
@ThusithaDarshani-eh8iz
@ThusithaDarshani-eh8iz Күн бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@nuwangi1111
@nuwangi1111 Күн бұрын
🙏🙏🙏💚💚💚
@yohanpushpaka4560
@yohanpushpaka4560 Күн бұрын
❤❤
@wargameszone1824
@wargameszone1824 Күн бұрын
ප්‍රශ්න අහන කොල්ලො දෙන්නත් මරු. ඔලුවක් තියන කොල්ලො දෙන්නෙක්... මෙයාලගෙ KZbin නාලිකා තියනව නම් නම කියන්නකො....
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Күн бұрын
@@wargameszone1824 emilka podcast
@ddddddd935
@ddddddd935 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Күн бұрын
👑️☸🇱🇰💜️
@CmkSanathani81
@CmkSanathani81 Күн бұрын
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk Күн бұрын
Matama කියලා දුන්නු වැඩසටහනක් ape gedarath ඉන්නවා oyakiyana ජාතියේ කෙනෙක්
@AhriGames
@AhriGames 20 сағат бұрын
Sir etakota sithuwili balan inna kenek ithuru wenawane.
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 53 минут бұрын
@@AhriGames බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියන එක සිතිවිල්ලක්.. හැබැයි ඒ බලන මොහොතේ එතන තියෙන්නේ අවධිය
@SanjeeewanissankaUdawella
@SanjeeewanissankaUdawella 20 сағат бұрын
Ai oba thuma rahathan wahanselta podi kale asanipa karayo kiyanne.obathumatat podi kale asanipayak tiyenna atine ai un wahanselt vitharada asanipa
@raniabeysuriya6199
@raniabeysuriya6199 Күн бұрын
සර් මම ත් මාගේ නැන්දම්මා ත් පන්සලේ ඉන්න විට කෙනෙක් ඇවිත් කිවා ඔයාල කවුද මම එයාට කියලා දුන්නා අපි අතර තිබෙන නෑදෑ කම එ කෙනා කිවා එයා ට පෙන්නුම් කරනුයේ අපි අතර ඒක මාරු වෙලා එයාට පෙනෙනවා කියලා සර් මම ගත්තොත් මෙයට තරහා එනවා ඇහුනා බව දැන ගත්තොත් මොකුත් නැහැ ඒත් සිත යට කැලබෙනව මොකක්ද හිරවීමක් මට විසදුම් දෙන්න 💖🙏🙏🙏🙏🙏🙏
@lpadayani8201
@lpadayani8201 Күн бұрын
ANICHCHN DUKKAN. VIPARINAMA DAMMAN KIYALA AA RATVEMATA HITANNA
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Күн бұрын
@@raniabeysuriya6199 මේ කියලා තියෙන එක පැහැදිලි මදි
@nimalirajapaksha1183
@nimalirajapaksha1183 Күн бұрын
සර් මම යම් කිසි භාන්ඩයක් නිෂ්පාදනය කරනවා එය විකුණන ගන්න බැරි උනා නම් මට එයට දුකයි හිතෙනවා එතකොට මම මොකද කරන්නෙ
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Күн бұрын
@@nimalirajapaksha1183 දුක ප්‍රශ්නයක් කරගන්න එපා.. ඒක ඇවිත් යන එකක්..ඔයාගේ එකක් නෙමේ..අවසාන ප්‍රතිඵලය අත් හැර දාලා ක්‍රියාපටිපාටිය රසවිඳින්න.. දුක එද්දී ඒක තමන්ගේ කරගන්න යන්න එපා..මට දුක හිතෙනවා කියලා.. ඒක යම් කිසි සංවේදනයක්.. ඒක ට ඇවිත් යන්න දෙන්න..ශරීරය තුළ ලැගුම් ගෙන ඉන්න ( මම සර් නෙමේ..මේ විඩීයෝ දාන කෙනා. Description එකේ අංකය කතා කරලා සර් ට කෝල් කරන්න පුළුවන් ඔයාට)
@emotionssldilz5353
@emotionssldilz5353 15 сағат бұрын
Wikununne nathe ai kiyla isslalma hodata hoyala balanna..oyat wnes krnn pluwn hethuwk thiynwm ek wens krla balnna .oyt wens krnn baru sobawika hethuwk wage penwanm ehm une hodtai kiyla ilga piywra thiynn❤
@emotionssldilz5353
@emotionssldilz5353 15 сағат бұрын
​​​​​@@nuwanRajapakshashortvideosbro oka 90% hri eya inna ththwe anuwa anhtima thwen allaal kiwwata thernn na mulin allaa kiynna..mokda samnya knkta mrh okkoma mayawak kiwta thern na piyawaren piyawara e aya enn oni nathnn eyala eka anthayakta hira wela mokuth nokra uda bln idii ❤
@ALNiroshan
@ALNiroshan 20 сағат бұрын
😂next actors 😂
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 52 минут бұрын
@@ALNiroshan පැහැදිලි කරන්න
@prabashinishalika1772
@prabashinishalika1772 22 сағат бұрын
🙏🙏🙏💖💖💖
@jayathennakone6248
@jayathennakone6248 Күн бұрын
🙏🙏🙏
@sampath5050
@sampath5050 Күн бұрын
💚💚
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 Күн бұрын
🙏🙏🙏🙏
@Loofimusic451
@Loofimusic451 2 сағат бұрын
@anushamalkanthi5424
@anushamalkanthi5424 Күн бұрын
🙏🙏🙏
@ayanthiperera9645
@ayanthiperera9645 19 сағат бұрын
🙏🙏🙏🙏
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 22 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
මට කැමති විදිහට සියල්ල (5)
31:40
උපේක්ෂා සිත (4)
32:05
සිහිය
Рет қаралды 11 М.
වලාකුළු = සිතිවිලි
9:57
Mindfulness Sinhala
Рет қаралды 2,2 М.
ඔබ සතු වටිනාම දේ...
26:10
Coach With Nuwan
Рет қаралды 8 М.
විශ්වීය ආධ්‍යාත්මික ව්‍යායාම්
15:16
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 15 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31