ගෙදර ඊසාන දිශාවේ වැරදිලාවත් මේ ගස් 2න් එකක් වත් හිටවන්න හිතන්නවත් එපා! - හේතුව ඇහුවොත් පුදුම වෙයි!

  Рет қаралды 65,813

Ape Gedara - අපේ ගෙදර

Ape Gedara - අපේ ගෙදර

Күн бұрын

Пікірлер: 116
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
මේ කියන ශාක වල පින්තූර දමන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...🙏 අරලිය,වතුසුද්ද වගේ දේවල් කවුරුත් දන්නව අනිත් ශාක වර්ග දන්නෙ නෑ...
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@studiohayleyfashion7962
@studiohayleyfashion7962 14 күн бұрын
කරුණාකර ඔබ තුමා මේ ගස් හොඳ නෑ කියනව වගේ හොඳ ගස් වර්ග ගැනත් මිනිස්සු දැනුවත් කරන්න. ස්තුති 🙏
@deepanikumari3150
@deepanikumari3150 5 ай бұрын
ආරෝග්‍යා ඔබෙන් කාරුණික ඉල්ලීම්ස්ක් කරනවා. මෙතුමා නම් කරන මේ ශාඛ වර්ග නිවැරදිව හඳුණාගෙන ඒවා චායාරූප,සහිතව තවත්වීඩියෝව්ස්ක් ඉදිරිප්ස්‍ය්හ් කරන ලෙස. ස්තුතියි!
@chandanawimaladasa3509
@chandanawimaladasa3509 4 ай бұрын
ඔබ තුමාගෙ කතාව ඇත්ත. අපිට වේවා උගන්වන්න තැනක් දැන් නැහැ. පිරිවෙන අධ්‍යාපනය අඞපන කල දා සිට අපි මුලාවෙ වැටිල ඉන්නෙ. විද්‍යාව කියල අවිද්‍යාවමයි උගන් වන්නෙ. ඔබට පින්
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@SwarnaKumarasingha-nn6ck
@SwarnaKumarasingha-nn6ck 5 ай бұрын
ඔබ තුමා පවසන දෙය ඇත්තක් .අපේ අසල්වැසි නිවසක (අතිතයේ සෞභාග්‍යයෙන් පිරි නිවසක්) කෙමෙන් වෙනස් වෙන බවක් පෙනෙනවා..
@apegedara-
@apegedara- 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@WmIndrani
@WmIndrani 5 ай бұрын
👍👍👍👍👍 නොදන්නා දේ කියාදුන් ඔබ තුමාට පින් සිදුවේවා!!!.........
@apegedara-
@apegedara- 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@beatricezain8234
@beatricezain8234 5 ай бұрын
ඔබතුමාඅපි දැකලා නැති ශාක වල නම් සදහන් කරා.කරුණාකරල එම ශාකවලජායාරූප පෙන්වීම සිදුකලානම් ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් වෙනව.
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏🙏
@chandanistephen9632
@chandanistephen9632 5 ай бұрын
ශාක වල පින්තුර දැමිමානමි පොදුවෙ අදුනාගන්න පුළුවන්‍.
@deepaniperera1650
@deepaniperera1650 5 ай бұрын
හොඳ වැඩසටහනක්..ඔබතුමා ශාකවල නම් සඳහන් කරන කොට විද්‍යාත්මක නම් වලින් වගේම පිංතූරයක් ඒ ආදාලව දමනවා නම් වටිනවා ..
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏🙏
@jmgunarathna758
@jmgunarathna758 14 күн бұрын
ඔබතුමා ඉෂ්ට දේවතා වහන්සේ කෙනෙක් තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 4 ай бұрын
මේතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න 🙏🙏🙏🙏🙏
@Mallika-f1p
@Mallika-f1p 24 күн бұрын
A jam walin kiuwa ta pelaya hafunan nene pelat ekka pennuwanam godak watinawa ova thumata godak pin
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 4 ай бұрын
ස්තුති ඔබතුමාට දැනුවත් කලාට ...
@apegedara-
@apegedara- 4 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu 5 ай бұрын
ලබා දුන් දැනුමට ස්තූතියි.
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@manjuladesilva2717
@manjuladesilva2717 5 ай бұрын
ඒක ඇත්ත ඒ සැන්සවේරියා ශාඛයේ අතු කෑල්ලක යුෂ මගේ තොලේ ගෑවිලා මට උස්ම ගන්න බැරි උනා.කෙල ගිලින්න බැරි උනා. එදා අපි ඒවා ගලවලා විසිකලා
@udayashantha8370
@udayashantha8370 5 ай бұрын
කුමන හැඩයක් ද එයට තිබෙන්නෙ...
@sriyaniweera
@sriyaniweera 4 ай бұрын
මම අසම මල් අරලිය ගෙදර නිරිත දිසාව සිට අඩ් 15 දුරින් රතු අරලිය හදලා තියෙන්නේ 😢😢
@vinitharanaweera8192
@vinitharanaweera8192 3 ай бұрын
Laba dun Sahayogayata Sthuthi.🙏❤
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@dayaabeysundara5968
@dayaabeysundara5968 5 ай бұрын
හොඳ වැඩසටහනක්
@apegedara-
@apegedara- 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@saliyadesilva8463
@saliyadesilva8463 4 ай бұрын
Anthurium gas niwes idiriyata hodai da?
@anulavithana5913
@anulavithana5913 4 ай бұрын
Thank you
@apegedara-
@apegedara- 4 ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@lakshmidapana1569
@lakshmidapana1569 5 ай бұрын
Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏
@jayanthadissanayake283
@jayanthadissanayake283 Ай бұрын
ඇත්ත
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@sulochanajayalath5760
@sulochanajayalath5760 18 күн бұрын
Mama nam asama suwada mala thamai araliya
@swarnadissanayake6724
@swarnadissanayake6724 4 ай бұрын
මේ කිසිම නමකින් අපි හදුනන්නෙ නැ.එම නිසා මේවාගේ පොටෝ දලා පෙන්වන්න .බුදුසරණයි ඔබතුමාට
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@SriyaniDammika-q9j
@SriyaniDammika-q9j 21 күн бұрын
Dewadara kiyala ena pela warga fines wargayakda
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@nineshpeiris2846
@nineshpeiris2846 5 ай бұрын
Thank you sir for tellingabout this which i didnt know.
@apegedara-
@apegedara- 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@DmchamindaDissanayake
@DmchamindaDissanayake 19 күн бұрын
මල විශයි
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@sanjayaperera8683
@sanjayaperera8683 5 ай бұрын
කෝමාරිකා ශාකය නිවෙස් තුල තැබීම සුදුසුද?
@apegedara-
@apegedara- 5 ай бұрын
.🙏🙏🙏
@w.rdasunierandika1236
@w.rdasunierandika1236 Ай бұрын
Ow
@HemamaliMudunapitagedara
@HemamaliMudunapitagedara 2 ай бұрын
දෙහි ගස් හිටවන්න ඔන දිසාව කුමක්ද
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@AnthonyPerera-h3m
@AnthonyPerera-h3m 4 күн бұрын
මේ නිවේදිකාව මොනවාද බණ අහනවා වගේ අහන්නේ යකෝ ප්‍රශ්න අහන්න එපැයි කට ඇරගෙන අහගෙන ඉන්නේ නැතුව මේ කියන පැල පෙන්නන්න ඕන හරියට දිසාව පෙන්නන්න ඕන ඒ මොනවත් නැතුව කේක් ගෙඩිය වගේ අහගෙන ඉන්නව
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt 19 күн бұрын
"Mu Wage Gothayek Thopite Wade Nomathi the Gobbeyan Porewal Keranne". Yako Mano Vishshaginn Thopite Kathuru the Wal Gon Wasci".😊
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@DMYasomanike
@DMYasomanike 18 күн бұрын
Methumage Kathawa 100% Attha ❤
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 5 ай бұрын
මදාරා ශාකය නිවස ඇති ගෙවත්තක හිටවන්න හොද කොයි දිසාවේද
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@prssadmadursnga6265
@prssadmadursnga6265 4 ай бұрын
Goraka gaha gana keyala denna
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 5 ай бұрын
Snake poison kiyala plant ekak nehe.namut me sansavaria warga kola kewunothin visha sahithai.
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏❤️
@ChetlaHuaparachchi
@ChetlaHuaparachchi 18 күн бұрын
Ethakota niyada kiyanne aushadayak.ekath me sensaweriya paulene
@antonshantha124
@antonshantha124 5 ай бұрын
Oya shakawala photos dammanam itha watinawa.
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏❤️
@せいいちかわらい
@せいいちかわらい 5 ай бұрын
පිංසිද්ද වෙයි, මෙම ශකවල කොළ,මල්,ගසේ පින්තුර දාන්න. ඔබ තුමා කියන විද්‍ය්ත්මක නම් අපි හැමදෙනාම දන්නවා කියලා මම හිතන්නෙ නැහ.
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏
@bandulaboteju8984
@bandulaboteju8984 5 ай бұрын
ඔය අදහසම comments කරන්න ආවේ
@せいいちかわらい
@せいいちかわらい 5 ай бұрын
@@apegedara- කොමෙන්ට් සහ බලනඑක නතරකර කරමි
@ushanNok81
@ushanNok81 5 ай бұрын
Google කරල බලන්න එම ශාඛ විස්තර තියෙනවා
@sumithrakanthi716
@sumithrakanthi716 5 ай бұрын
Kunumalla yanu api àharayata ganna mallada
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
​@@apegedara-හැමදේටම 🙏 දාන්න එපා...පුළුවන් නම් මේ ශාක වල පින්තූර දාන්න ලොකුදෙයක් ..
@wasanthabandara-fr1cb
@wasanthabandara-fr1cb 4 ай бұрын
අරලිය ගහ මන්දිරය 😢
@apegedara-
@apegedara- 4 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
@SwarnaLatha-we4pf
@SwarnaLatha-we4pf 4 ай бұрын
😆😂
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 5 ай бұрын
Narak shak wala photo penñann
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏❤️
@udayashantha8370
@udayashantha8370 5 ай бұрын
ඡායාරූප සමඟ මේ ශාක පිළිබඳව පැහැදිලි කරන්නේ නම් වඩාත්ම වැදගත්වේ... ඇතැම් නම් වලින් සඳහන් කළ වර්ග නොහදුනයි
@apegedara-
@apegedara- 4 ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@gamingtharu9378
@gamingtharu9378 5 ай бұрын
මීට කලින් වැඩසටහනක කිව්වනෙ සැල්සවේරියා ශාකය ගේ ඇතුලෙ තියන්න හොදම ශාකයක් කියලා
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 5 ай бұрын
@@gamingtharu9378 ou.mat eka balala thiyenawa
@DmchamindaDissanayake
@DmchamindaDissanayake 19 күн бұрын
අරලිය දලු මලවනවා
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@ChetlaHuaparachchi
@ChetlaHuaparachchi 18 күн бұрын
EthA
@dharmasenarathnayake4879
@dharmasenarathnayake4879 5 ай бұрын
Sansaweriya kiyanne mokakdha? Shakaya. (Snake poison)
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏🙏❤️
@NilminiDarma
@NilminiDarma 5 ай бұрын
කොළ ඉති නැති කොලපුව වගේ ඉහළට හැදෙන තනි කොළය තියේනම් ගස්
@PasinduSilva-l8y
@PasinduSilva-l8y 5 ай бұрын
Saka pennanna berida
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🧡
@migidadesilva6104
@migidadesilva6104 5 ай бұрын
ලබ්බ තමයි
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🧡
@nalanifamily2509
@nalanifamily2509 5 ай бұрын
Ai ane owe ලංකාවට ගෙනාවේ
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏
@darknoise150
@darknoise150 23 күн бұрын
අනේඔය ගස් ජාති පෙන්න්වන්නෙ නැතිව ඔය ගස් වර්ග ගැන කියන්න එපා
@apegedara-
@apegedara- 19 күн бұрын
🙏🙏🙏🧡
@SajeewaAsanka-u8v
@SajeewaAsanka-u8v 5 ай бұрын
ගෙදර ළිඳ ඊසාන දිසාවෙ තිබීම හොඳ ද
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏🙏
@VidyaRajika
@VidyaRajika 5 ай бұрын
දැනට භාවිතා කරන නම් සදහන් කර පින්තුර දෙන්න
@srimathidasanayaka8874
@srimathidasanayaka8874 5 ай бұрын
ඊශාන දිශාව තමයි ලිදට .හොදම
@SajeewaAsanka-u8v
@SajeewaAsanka-u8v 5 ай бұрын
බොහොම ස්තූතියි අපේ ගෙදර එක මුල්ලක් සැබෑ ඊසාන දිසාවෙ තිබෙන්නේ ඉතින් ළිඳ ත් පිහිටා තියෙනවා මුල්ලේ සිට ළිඳ ට අඩි 20ට අඩුයි ඒක හොඳ ද
@wood-u8q
@wood-u8q 15 күн бұрын
ඔය කියන නම්වලින් සාමාන්‍ය ජනතාව දන්නෑ පින්තූර දැම්මනම් ඉවරයිනෙ
@sunilajayanthi9712
@sunilajayanthi9712 5 ай бұрын
අනේ මහත්තයෝ සොබාදහමෙන් ලැබී තිබෙන ගස්වැල් ගැන ඔබ තුමා හෑල්ලුවට පත් කරන්න එපා 😢
@apegedara-
@apegedara- 5 ай бұрын
🙏🙏🙏
@sirinisrikumari5341
@sirinisrikumari5341 5 ай бұрын
ඔයාට ඒ තරම් විශ්වාසයි න්ස්ම් ඔය කියන ලකී ප්ලාන්ට් කෑල්ලක් හපන්න හැබැයි මරණය ෂුවර් ඒකයි කියන්නෙ වවන්න එපා කියලා
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 5 ай бұрын
සොබා දහමේ ඕන තරම් විෂ ශාක තියෙනවා .මිනිස්සු න්ට මොළයක් දීලා තියෙන්නෙ ඒවා තෝරලා බේලරා පාවිච්චි කරන්න ❤
@tharushidissanayake4166
@tharushidissanayake4166 5 ай бұрын
වෙන කලපවල හාදෙන ගස් මෙහට එපා
@PriyankaLiyanage-ph4mb
@PriyankaLiyanage-ph4mb 4 ай бұрын
Ana uro
@sanjeewafernando8356
@sanjeewafernando8356 13 күн бұрын
මෙි මිනිහා මෙි කියන දේ පිලිගන්න පුළුවන්ද.මු මේ අනුන්ගේ බල්ලනට වෙඩි තියලා අත්තනගල්ල උසාවියේ නඩු තිබනා. ඔය කියන පරිසරයට සතා සවිපාන්ට ආදරය කරනවා නම් එහෙම කරනවාදත මෙි බොරු
@nilmi.
@nilmi. 4 ай бұрын
Boru k🍓yanna epa
@apegedara-
@apegedara- 4 ай бұрын
තෙරුවන් සරණයි..🙏🙏
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
අනුර ඇවිත්...
37:53
Bharatha Thennakoon
Рет қаралды 28 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН