ශිව දෙවියන්ට කියලා ඕනෑම දෙයක් ඉල්ල ගන්න පාන්දර 2ට මේ දේ කරන්න|ලොකු අය හැම දේම ලැබෙන දාගන්න යන්ත්‍රය

  Рет қаралды 91,894

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
🔹This is a ghost research program.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි
🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
⭕ © For Copyright Matters
🔹 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
➤ Dhanush Vlogs SL 📞 077 501 66 11
#පුරාවෘතයන් #විශ්ව_ශක්තිය#Manthara_Gurukam #ghosthunters #halloween #Mahalakshmi#විශ්ව_ශක්තිය#paranormal#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන##Ganesha
#Predictions#Nostradamus#Ghosts#Life #Astrology#Diyasen #2020#Politics#Wickramarachchi#WedaMahatha#Dhanush#danush#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs
#පුරාවෘතයන් #Ghost#Manthara_Gurukam #ghosthunters #halloween #Mahalakshmi#විශ්ව_ශක්තිය#paranormal#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන##Ganesha #Statue #Gurukamn #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
#Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
Korathota Rajamaha Viharaya
gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
#Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
dewa pihita,deviyo,dewa sthothra,dewalaya,kannalawwa,deva pihita,kavi bana,deviyan,stotram,dewa katha,dewa ashirwada,hari,lord vishnu stotram,dewa,kovila,seth kavi,deva katha,shloka,ape pansala,seth shanti,kannalav,deva,dewatha,deva balaya,arathi,kovil,sthothra,dewa mantra,sri hari,pirith,wishmakarma,ashirwada,wishma,wishmaya,vishnu stotram,hari stotram,lord vishnu,sthothraya,deva bhakthiya,mantra
gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
ceylon agri,agri,agriculture,ranaweera,ceylon,ceylon agri wagawa,wagawa,wagawa sinhala,nil katarolu,nil katarolu wagawa,katarolu wagawa,plants,herbal plants,herbal plnats in sri lanka,katarolu plants,how to grow katarolu plants,how to grow nil katarolu plant,osu pela,osu wimana,nil katarolu flowers,herbal,ranaweera wagawa,ceylon agri nil katarolu,flowers,mal,ceylon agri flowers,flower plants
deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini

Пікірлер: 136
@RANi-e4d
@RANi-e4d 2 жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටයි මගේ ශරීරයේ තියෙනවා සියලුම ලෙඩ රෝග දුරු වේවා සුවපත් කර දේව🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔
@dilanimahesha8317
@dilanimahesha8317 2 жыл бұрын
🙏 කුමාර වෙද මහත්තයා මිනිස්සු වෙනුවෙන් වෙන කැපවීම වචන වලින් කියල නිම කරන්න බෑ...ඒ තරම් භක්තියකින්,කැපවීමකින් ඒ දේවල් මිනිසුන් වෙනුවෙන් කරල දෙනවා.ඔබ තුමාට තුරුණුරුවනේ අනන්ත ගුණ බලය,තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදය,විශ්ව ශක්තියේ බලය නොවඩුවම ලැබේවා!!!🙏🙏🙏
@Unkown-sl
@Unkown-sl 2 жыл бұрын
කතා කරන විදියෙන් නිවිච්ච කතාවෙන් තේරෙනවා මෙයා ඇත්ත පොරක් කියාලා .. බුදු සරණයි .❤️🙏🙏🙏 මනෝ විද්‍යාත්මකව කිව්වේ.. 🔥🔥
@nipunidammika3502
@nipunidammika3502 2 жыл бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රර්තාව ඉෂ්ට වෙිවා...සාදු සාදු සාදු...
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 2 жыл бұрын
මගේ අම්මා ට කිසිදු මූදලක නොගෙන ඔක්කොම වැඩ කරලා දූන්නා පිං සිද්ධ වෙනවා ඔබතුමා යත් අනික් අය ටත්
@indikaalwis3915
@indikaalwis3915 2 жыл бұрын
කුමාර වෙද මහත්තයා මම ගොඩ කාලයක් ඉඳලා දේවාලෙට එන්න ඉන්න කියලා හිතේ තියාගෙන ඉන්නවා එම ස්ථානයට යෑමට මට ශිව දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් වරම ලැබේවා
@madusanigunawardhana234
@madusanigunawardhana234 2 жыл бұрын
මේ කතා කරන දේවල් පිටට පේන්න විතරක් නෙමෙයි වෙදමහත්තයා සැබෑවටම මුණගැහුනමත් මේ වගේම හොදයි.මම ගියා.හරිම සරල විදියට ජීවත් වෙන්නේ.මනුස්සයන් ගැනමයි හිතන්නේ. ඔබතුමාගේ සම්බන්ධීකරන කටයුතු කරන අයත් හරිම හොදයි. තෙරුවන් සරණයි ඔබතුමාට
@chinthikawijayasundar4855
@chinthikawijayasundar4855 2 жыл бұрын
Sampurna aththa mamath giya harima hodai
@nadee8344
@nadee8344 2 жыл бұрын
Para kiyannako
@airanganiashoka5376
@airanganiashoka5376 2 жыл бұрын
Me kumara mahatmaya koheda inne
@darshanisiyabala6145
@darshanisiyabala6145 2 жыл бұрын
කුමාර මහත්තයෝ.. ඔයා නම් පට්ටම හොඳයි... හරි සිරියාවන්ත කෙනෙක් අප්පා... ඔයාට තෙරුවන් සරණයි..
@warshawarsha9435
@warshawarsha9435 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක්..කුමාර වෙදමහතා...මන් හිතත්නේ මිහිපිට ඉන්න දෙවිකෙනෙක් කියලයි..දැක්කත් හිත පිරෙනවා..ඒ තරම් පින් ඇති කෙනෙක්....බුදු සරනයි...ඔය දෙන්නාටම...
@madujayawardana5319
@madujayawardana5319 2 жыл бұрын
පිටරට ඉන්න කෙනෙක් කොහොමද ඔබතුමාගෙ පිහිට ගන්නෙ. තෙරැවන් සරණයි
@priyangakumari3338
@priyangakumari3338 2 жыл бұрын
තෙරැවන් සරනයි !!! පැහැදීමක් ඇති වුනා කුමාර මහත්තයා ගැන දනුෂ් ඔයාටත් ස්තුතියි දායක වීම ගැන.
@chamilakumuduni3793
@chamilakumuduni3793 2 жыл бұрын
ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබදෙපලටම තෙරුවන් සරණයි .
@nadee8344
@nadee8344 2 жыл бұрын
මනුස්සයන් අතර ඉන්න දෙවි කෙනෙක්.. 🙏මමත් යන්න ඉන්නේ
@priyankakanthi8993
@priyankakanthi8993 2 жыл бұрын
ගොඩක් පින් ඔයාලට
@vijithapriyangani2210
@vijithapriyangani2210 2 жыл бұрын
වෙද මහත්තයාට දීර්ඝ ආයුෂ ලැබේවා..! ගෑණු අයට මාසෙට සැරයක් කිලි හිටිනවනෙ දින 108 ක් එක දිගට පහන තියන්න බැරි වෙනවනෙ ..? පිලිතුරක් ලබා දෙන්න
@gangalakshani870
@gangalakshani870 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලට...
@kalyanikalyani5601
@kalyanikalyani5601 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුති දනුෂ් මහත්තයෝ ඔබට ,හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ කුමාර වෙදමහත්තයගෙ වැඩ සටහනක් එනකම් ,මම කුවෙටි වලින් කල්‍යාණි ,,
@gayanthikayapapathirana9014
@gayanthikayapapathirana9014 2 жыл бұрын
අම්මෝ...වීඩියෝ එකක් නැතුව බලාගෙන හිටියේ...ගොඩාක් පින් දෙන්නටම
@shakilaediriweera4755
@shakilaediriweera4755 2 жыл бұрын
එතුමා දිහා හොඳට බලන් ඉන්න එතුමා ඒ තරම්ම අවංකයි මුහුණ ඒක පේනවා .සත්‍ය ගරුකයි . එතුමා ඒ පින්වන්ත කම ලැබිලා තියෙන්නෙ හොර බොරු වංචා කිසිම දෙයක් එතුමා ළඟ නැහැ .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා මිහිපිට දෙවි කෙනෙක් .මෙතුමාගෙන් වැඩක් කරගන්න මම ත් ගියා .ඇත්තෙන් ම එතුමා මේ සටහන් වල කියනවා වගේම සත්‍ය අවංක අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා .
@badrapadmakanthi3699
@badrapadmakanthi3699 2 жыл бұрын
මිනිස්සු අතර උසස් මිනිසෙක් කුමාර වෙදමහතා ධනුෂ් ඔබට ස්තුති .
@fatimalatah2213
@fatimalatah2213 2 жыл бұрын
ශිව ෙදවියන් ෙග් පිහිට මටත් පවු ෙල් සියලුම ෙදනාටත් ඉටු ෙවිවා 🙏🙏🙏🙏
@nimesh8457
@nimesh8457 2 жыл бұрын
තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු පවුලේ සියලුදෙනාටම අපිත් ආවා ඔබතුමා හම්බවෙන්න අපේ මහත්තයාට නොමිලේ යන්ත්‍රයක් දාලා දුන්නා ගොඩක් පින් ඔබතුමාට
@sanjeewanipeiris6246
@sanjeewanipeiris6246 2 жыл бұрын
වෙද මහත්තයා වෙලා කොලයක් බලන්න කීයක් අය කරනවද
@samankumari3740
@samankumari3740 2 жыл бұрын
මෙි වෙද මහත්තයා එන්න තැන කියන්නකෝ
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
කුමාර දේවගැති තුමාට සැම දෙවි පිහිටයි.
@monikasweethouse2873
@monikasweethouse2873 2 жыл бұрын
මම ඉන්න කොතන තිබ්බත් කමක් නද්ද දින108න් පසුව නැවත්තුවට කමක් නැද්ද ඔබතුමාට ගොඩක් පින් මටත් ඔබතුමා ලගට එන්න ලැබේවා මට ගොඩක් කරදර තියෙන කෙනෙක් මම ඔබතුමා ගෙ සියලුම වැඩසටහන් ආසවෙන් බලනවා ඔබ දෙපලටම බුදු සරනයි
@deeptha9645
@deeptha9645 2 жыл бұрын
🙏🙏🙏 බුදුසරණයි ඔබ තුමන්ලාට
@chandrikadamayanthi4461
@chandrikadamayanthi4461 2 жыл бұрын
හරිමවැදගත් වැඩසටහනක් අනේ මටත් මේ වෙදමහත්තය ගවට යන්න ලැබෙවා මමත් හරිම කරදරයක ඉන්නෙ
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
කුමාර වෙදමහත්මයා මම ඔබතුමා ගේ වැඩසටහනක් පලමුවෙන්ම අද තමයි බැලුවෙ හරිම සතුටුයි.ඔබතුමාව දුරකථනයෙන් මුණගැසීමට බලාපොරොතුවමි. ඔබතුමා ඇතුලු පව්ලේ සියලු දෙනාටත්,මෙය ඉදිරිපත් කල දනුශ් මැතිතුමාටත් තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරනයි.!!!
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 жыл бұрын
තෙරැවන් සරණයි
@akwijelatha9382
@akwijelatha9382 2 жыл бұрын
Wedamahaththaya shiwa deviyanta pahana thiyana kota shiwa deviyange pinthurayakuth onada mas malu kamen walakinna onada
@nipunihansika8377
@nipunihansika8377 2 жыл бұрын
Godaaaak pin wedamaththaya..oba thumata me sasthare tawa idiriyata krgena ynda yoda bala shaktiya labewa. ...jayasirimaha bodin wahansege pihitai.niyamai me channel eka aiya godk watinwa
@chamilakumuduni3793
@chamilakumuduni3793 2 жыл бұрын
ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි
@kaveeshadewmi6075
@kaveeshadewmi6075 2 жыл бұрын
Matath me thanata yanna oni.. ath yanna amarui dura nisa.dhanush video okkoma godak hoda dewal ..budusaranai ...🙏🙏
@monikasweethouse2873
@monikasweethouse2873 2 жыл бұрын
කුමාර මහත්මයා ඔබතුමන්ගේ සියලුම වැඩසටහන් මම බලනවා අනෙ මමත් ගොඩක් කරදර තියෙන කෙනෙක් මටත් එන්න ලැබේවා ඔබතුමාට සහ දනුශ්ට සියලුම දෙවිපිහිටයි
@slpoddatv543
@slpoddatv543 2 жыл бұрын
වෙද මහතයා ගෑණු අය කොහොමද මේක කරන්නේ එක දිගටම මාසයක් ගානෙම ලෙඩ වෙනවානේ ඒකටත් විසදුමක් දෙන්නකෝ අනිවාරෙන්ම
@GamagaSurange
@GamagaSurange Ай бұрын
Budusaranai
@diyathishari2991
@diyathishari2991 2 жыл бұрын
අධික ලෙස මත්පැන් පානය කරන වාට විසදුමක් කියලා දෙන්න
@nandahemalatha3123
@nandahemalatha3123 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබ දෙපලට
@nipunihansika8377
@nipunihansika8377 2 жыл бұрын
Dhanush Aiya oya niyamai lassanata video krnwa
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 2 жыл бұрын
Tharuwan saranai davipihitai 🙏♥
@krishkachandimali7148
@krishkachandimali7148 2 жыл бұрын
ගොඩාක් pin Taruwan සරණයි
@nandanidissanayaka2483
@nandanidissanayaka2483 2 жыл бұрын
Theruvan saranai oba dhepalata👍👍👍
@maya-vw3jt
@maya-vw3jt 2 жыл бұрын
Budusaranai🙏🙏🙏
@ddcreations5620
@ddcreations5620 2 жыл бұрын
වෙදමහතානෙනි..මුලින් බුදුන් ට පහන තියලා ඉවර වෙලාද ශිව දෙවියන් ට පහන තියන්නෙ...
@shashishashihe1981
@shashishashihe1981 2 жыл бұрын
Me pahana thiyana thel wargaya monawada..polthel walin thibbata kanak nedda...wishsha thel wargayak thiyeda..bohoma sthuthiyy oba thumata..
@mayurifernando8464
@mayurifernando8464 2 жыл бұрын
වෙද මහත්තයා ශිව දෙවියන්ට පහන පුජා කරන්න විශේෂ ගාථාවක් තියෙනවාද නැත්නම් හිතින් හිතලා පුජා කරාම ප්‍රමාණවත් ද
@pawanpahansara4476
@pawanpahansara4476 2 жыл бұрын
අනේ වෙදමහත්යෝ..මටත් .පිහිට ක්...ලබාගන්න .ඕන .ගොඩක් .ප්‍රශ්න ..වලට..මුණ දෙන්න උනා..ඔබ තුමාට ගොඩක් පින්.මේකරන..සත්කාරය ට..එන්නේ .කොහොමද ..කියලා කියන්න පින්සිද්ද..වෙනවා බුදුසරණයි
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai oba samatama
@niroshiwasana4122
@niroshiwasana4122 2 жыл бұрын
සතියේ හැමදාම වැඩ කරනවාද ?
@thakshilasamanmalee5310
@thakshilasamanmalee5310 2 жыл бұрын
පින් පාටයි එතුමා ..🙏🙏🙏
@tharindulakshan1360
@tharindulakshan1360 2 жыл бұрын
තව විඩියෝ දෙන්න කුමාර වෙද මහත්තයා එක්ක ❤️
@hkkrishantha1784
@hkkrishantha1784 2 жыл бұрын
Mamath giya methuma lagata pattama weddek piowantha maushyek methumata budu saranai
@dammasobani8555
@dammasobani8555 2 жыл бұрын
තෙරැවන් වෙදමහතා ඇතුලු පවුලේ සැමට මට දැනගන්නට ඔනැ විඩියෝ වල සදහන් කරලා තියෙන විදිහට ශාන්ති කර්ම කිරිමෙදි නියමිත දින ගනන ඒ විදිහටම කරන්න ඔිනැද මම ගැහැනු කෙනෙක් නිසා එහෙම ඇහුවිවෙි මට අසනිප වෙන නිසා සමහර දින දිර්ග නිසා අනේ වෙදමහත්තයෝ මට පිලිතුරක් දෙන්න නොදන්න නිසා ඇහුවිවෙි මම වෙදමහතා හමුවෙන්න එනවාමයි බුදුසරණයි දෙවිපිහිටයි
@nimsinimsi1820
@nimsinimsi1820 2 жыл бұрын
Weds.mahathmaya.rata.enna.api.kohomada.obathumage.pigita.laba.ganbe.theruwan.saranai.obathumata
@imashiranasinghe5472
@imashiranasinghe5472 2 жыл бұрын
කොහෙද ඉන්නෙ අපට එන්න ඕන
@GamagaSurange
@GamagaSurange Ай бұрын
Siwa deviduni pihitawenta daruwan labewa Surangage apala duruwewa setwewa 🙏🙏🙏
@nirmalifanandu9013
@nirmalifanandu9013 Жыл бұрын
Aththatama 🙏🙏🙏🙏🙏siyaluma asaranayanta pihitavima gana 🙏🙏🙏
@GamagaSurange
@GamagaSurange Ай бұрын
Pin oyata budusaranai
@priyanthapriyadarshana1928
@priyanthapriyadarshana1928 6 ай бұрын
Teruwan saranai
@coolmax8428
@coolmax8428 2 жыл бұрын
දැකපු වෙදුන් අතර බුද්ධිමත්ම වෙද මහතා ඔබ වෙන්න ඇති
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 2 жыл бұрын
ඔබ තුමා කියන ඔක්කොම හරි අපිත් ගියා පූදූම මනූසස කමක් සියලු දේ ඇත්ත
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 10 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@ashokamalani2231
@ashokamalani2231 Жыл бұрын
මහේශ් පුතාට තිබෙන සියලු අපල ශිව දෙවියන්ගේ පිහිටෙන් දුරු වි යහපත් කෙනෙක් වෙවා සියලු ප්‍රශ්න දුරුව් සෙතක් වෙවා 🙏🙏🙏
@anushalokugamage8181
@anushalokugamage8181 2 жыл бұрын
Ane godakma pin oba thumata therunuwan saranai jayama wewa
@shanthijayasuriya264
@shanthijayasuriya264 2 жыл бұрын
Eyage hoda gunangayak mama dakinawa.phone ekata visthara ahala massge ekak yawwaoth kumara mahathmaya aniwaryenma replay denawa parakku wela hari
@kamaljayakodi5803
@kamaljayakodi5803 2 жыл бұрын
මටත් ඔබතුමගේ පිහිටක් ඔන
@shanthikusumalatha5294
@shanthikusumalatha5294 2 жыл бұрын
Budusarani oba depalata
@asankakarunarathne6170
@asankakarunarathne6170 2 жыл бұрын
Salli mul karaganna nathuwa kanane thruwan saranai
@sriyakanthi1339
@sriyakanthi1339 2 жыл бұрын
Api inne Kuwait karanna puluwan da apita viwa deiyange poto ekak danna
@indusamarakoon1646
@indusamarakoon1646 2 жыл бұрын
Math kohoma hari yanawa.teruwan saranai oba depalatam❤❤❤
@gangalakshani870
@gangalakshani870 2 жыл бұрын
සහතික ඇත්ත..
@nishadinishadi2040
@nishadinishadi2040 2 жыл бұрын
Wedamahaththayata godak pin
@kalyanisamare5343
@kalyanisamare5343 2 жыл бұрын
Sthuthi !
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Mage thiyena hith amaruwe hatiyata lankawe hitiyan wada vateegena yanna thibunaa
@tharanginilushika554
@tharanginilushika554 2 жыл бұрын
ඔබතුමා ට බුදුසරණ යි .මාත් ඔබතුමා හමුවට එන්න ඉන්නෙ .
@JagathNalinKumara
@JagathNalinKumara 5 ай бұрын
මමත් අනිවාර්යයෙන්ම යන්න ඉන්නේ ..🙏🙏🙏
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 2 жыл бұрын
Oyakathakarana shamawachanayakma sahatikaattha 🙏🙏🙏🙏🙏🙏
@b.m.chamaripriyankanadi9380
@b.m.chamaripriyankanadi9380 2 жыл бұрын
මහත්තයෝ කේන්දර කොපිත් ඕනද,අනුරාධපුර කොහෙද ඉන්නේ මටත් එන්න පාර කියන්න, මම ඉන්නේ මහඔයේ
@sriyakanthi1339
@sriyakanthi1339 2 жыл бұрын
Tel monawa da pahan pathtu karann elagi tel hodaida
@kumuthuchamali7088
@kumuthuchamali7088 2 жыл бұрын
බුදුසරණ obatumata
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Methuma aththatama me kiyanawa wagema karunawanthai...mama katha kara
@shubashini373
@shubashini373 2 жыл бұрын
Obathumata.bududu.saraney Marta.enney.mey.pahana.thye.komada
@hasanalsharji961
@hasanalsharji961 2 жыл бұрын
අපිට මෙයාව හම්බ වෙන්ඩ යන්නේ කොහොමද
@udenisagari5040
@udenisagari5040 2 жыл бұрын
Gaurawaniyai weda mahata.mtath udau karanna
@rupawathe404
@rupawathe404 2 жыл бұрын
Godak wadagath wada satagank Math uanna ona mathannata rata enna Dan anawa agadee
@prasanjalimaheshika6525
@prasanjalimaheshika6525 2 жыл бұрын
වාසනාවන්
@hasanalsharji961
@hasanalsharji961 2 жыл бұрын
අපිට යන විදිහ කියන්ඩකෝ දන්න කෙනෙක්
@caterinadambra15
@caterinadambra15 2 жыл бұрын
Call වලට ansawr කරන්නේ නැ katha කරන්න welawak laba දෙන්න
@bandulahallololuwa9746
@bandulahallololuwa9746 2 жыл бұрын
Weda mahaththaya lagata mamTh giyaa wedamahatha devi kenek
@මිහිරි-ධ1ඞ
@මිහිරි-ධ1ඞ 2 жыл бұрын
මමත් පොඩි වැඩක් කරා මටත් හරි ගියා ගොඩක් පිං
@priyankapriyamalie167
@priyankapriyamalie167 2 жыл бұрын
අනේ අැත්ත නමි මෙි අාන්ඩුව පන්නපන්කො
@ajithwijebandara7538
@ajithwijebandara7538 2 жыл бұрын
කුමාර වෙදමහත්තයාත් දෙවියෙක් වගෙතමයි
@vijithkumara2291
@vijithkumara2291 2 жыл бұрын
Hanumantha deviyanta pahana thiyana welawa kiyanna
@pushparahjahi4757
@pushparahjahi4757 2 жыл бұрын
මත්පැන් නවත්තන්න විදිහක් කියලා දෙන්න
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 2 жыл бұрын
Siwadeviyange pinturayak onadawedamahatthaya,
@madavisamaraweera9087
@madavisamaraweera9087 2 жыл бұрын
🙏🙏🙏
@niranjalakumari8371
@niranjalakumari8371 2 жыл бұрын
Devipihitai🙏
@haraconstantinou111
@haraconstantinou111 2 жыл бұрын
One ma rataka 2.oo pahana tibboth harida
@sanjayapradeep9364
@sanjayapradeep9364 2 жыл бұрын
🙏🙏🙏
@ranieindrane3521
@ranieindrane3521 2 жыл бұрын
Dewale satiyehamadama Wadakaranawada
@slbusworld8273
@slbusworld8273 2 жыл бұрын
🙏
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 2,2 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 200 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН