මාස 2කින් යුද්ධය නවතම සැලසුම රුසියාවට යොමුකරයි

  Рет қаралды 23,900

LankaAnews

LankaAnews

Күн бұрын

‪@LankaAnewsvideo‬ - භූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.- / lankaanewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ
www.lankaanews.com
Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com
KZbin : / lankaanewsvideo
Face Book - / lankaanews24
#lankaanews #ලංකාඒනිවුස් #amalalmeda

Пікірлер: 87
@LankaAnewsvideo
@LankaAnewsvideo 27 күн бұрын
සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න. kzbin.info
@bossexperiment6398
@bossexperiment6398 27 күн бұрын
😢💀හයියෝ අන්තිමේදි යුක්‍රේනයත් විනාශ වෙලා උන්ට ඕන නේටෝවත් නැතිවෙලා ඩොම්බාස් පැති වලත් දිවිත්ව පාලනයක් හරි රුසියාවට අයිති සීන් එකක් වගේ සීන් එකක් වෙනවා කියලා මුලින්ම සෙලෙන්ස්කියාට හිතුනේ නෑ නෙ අඩුම ගානෙ නේටෝ රටවල් උනන් කිසිම වෙලාවක රුසියාවත් එක්ක ඩිරෙක්ට් යුද්දයක් කරන්නෙ නැ කියලාවත් සෙලෙන්ස්කියාට තේරෙන්නෙ නැද්ද 🤦‍♀️ ඕන පොඩි එකෙක්ට තේරෙනවා🎉 මේ සීන් එක😅
@user34557
@user34557 27 күн бұрын
wait patiently .
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 27 күн бұрын
නේටො කාරය එලවා දමන තුරු සාමයක් නැ යුද්ධය කරන්නෙ සෙලෙස්කි නෙවෙයි නේටෝ ලොක්ක පවි අහිංසක යුක්‍රෙනය ජනතාව.❤❤❤🇷🇺🇷🇺🇷🇺
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 27 күн бұрын
රුසියාව ට ජය වේවා ❤❤❤❤
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 27 күн бұрын
රුසියාවට යුක්‍රේනය අයිතිවූවොත් යුක්‍රේන් ජනතාවගේ වාසනාව.. රුසියාවට ජය🇷🇺💪❤️
@gihanhirantha131
@gihanhirantha131 27 күн бұрын
ගොනා කියල පේනව උම්බෑ කියන්න ඕනෙම නෑ 😂🐃
@ashen_madushan
@ashen_madushan 27 күн бұрын
එහෙම ස්වාදින රටවල් අයිති වෙන්නෙ කොහොමද බිජ්ජො 😂
@user34557
@user34557 27 күн бұрын
If Srilanka belonged to India, Srilanka would be the miracle of the world. You will enjoy it and it will be your luck.
@gihanhirantha131
@gihanhirantha131 27 күн бұрын
@@user34557 කක්කි ඉන්දියාවට අයිතිවෙනවට වැඩිය හොදයි සුද්දා ලන්කාවෙ හිටියනම් අද ලෝකෙ දියුනුම රටක්
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
@gihanhirantha131 උබ ගොනා කියල හැමොම දන්නවනෙ උම්බෑ කියන්න ඔනි නෑ 🤣🤣🤣🐃👈
@leshansanjeewa3353
@leshansanjeewa3353 27 күн бұрын
love russia❤❤❤❤❤
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
පුටින් ලග ජගත් මහ ලේකම් සාමය හිගා කනව යුක්කෙනයට නෙටො සිහින අවසන් කර ගන්නම වෙනව නෙටොවට රෙව්න රුසියාව ඉදිරියෙ 🤣🤣🤣
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 27 күн бұрын
ඔහොම කියනකොට ජෝකර් පැටව්න්ට තමයි බං.දිරවන්නෙ නැත්තේ
@anuhasmahima6333
@anuhasmahima6333 27 күн бұрын
​@@thilinadhananjaya6969 මොකද දන්නෙ නෑ තාම සද්දයක් බද්දයක් නැත්තෙ😂😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
@thilinadhananjaya6969 ගොන්නු කුලප්පු කරන්නමයි මෙම කමෙන්ට් දාන්නෙ මේ දවස් වල එලියට ගන්න බෑ ඔකුන් රෙවිල ඉන්නෙ
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 27 күн бұрын
ආයුද කම්පනි වලින් ඇහු ව නං පහසු වේවි නෙටෝවෙන් අහනවට වඩා!
@viseekiy3971
@viseekiy3971 27 күн бұрын
❤අමල්ට පෙර 1 ක
@bavinduyeshan1739
@bavinduyeshan1739 27 күн бұрын
රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@E-u_r
@E-u_r 27 күн бұрын
යුක්රේනය්ට ජයවෙවා🎉
@surangawejerathna5951
@surangawejerathna5951 27 күн бұрын
රුසියාව ඕවා පිලිගන්නේ නැ 😂.. ඕවා පිලිගන්න උන්ට පිස්සු නැ 😂
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 27 күн бұрын
විසඳුම එක්කෝ දැනට අල්ලාගත් ප්‍රදේශ රුසියාවට දෙනව . නැත්තං යුක්‍රේනයම රුසියාවට දෙනව .
@threeshannethsara2718
@threeshannethsara2718 27 күн бұрын
♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️
@Theogamingsl
@Theogamingsl 27 күн бұрын
රුසියාවට හුරේ දාන උං වැස්සකටවත් ඉස්කෝලේ ගියපු උන් නෙවෙ 💩
@Spetsnaz__673
@Spetsnaz__673 27 күн бұрын
Na...na..ubane gihin thiyenne😂😂😂🖕
@aruntharaka7534
@aruntharaka7534 27 күн бұрын
ලොව සියලු වැසියන්ට සාමය සතුට සැනසීම උදාවේවා..... දුකින් අත්මිදී සතුටින් ජීවත් විය හැකි ලෝකයක් නිර්මානය කරනු පිනිස දේව අනුකම්පාව ආශිවාදය ලැබේවා.....
@PreshanNadeera
@PreshanNadeera 27 күн бұрын
එසේම වේවා ! 🙏🙏🙏🌍🍃🦋🌀🙏
@priyanthapushpakumara6195
@priyanthapushpakumara6195 27 күн бұрын
💛💙👊👍
@janiduransara4537
@janiduransara4537 27 күн бұрын
1 st
@NoOne-vi6zo
@NoOne-vi6zo 27 күн бұрын
ඔය යුද්දෙ නවත්වන්න පුලුවන් මේ විදියට, 01- ක්‍රිමියාව රුසියාවෙ කොටසක් බව ජගත් සංවිධානය මගින් පිලිගැනීම. 02- 2014-සිට මේ දක්වා යොදා ඇති සම්බාධක ඉවත් කිරීම. 03- දැනට රුසියාව යටතේ තියෙන යුක්‍රේනියානු කලාප ස්වයංපාලන කලාප ලෙස නම් කිරීම. 04- යුක්‍රේන නේටෝ සිහිනය අතහැර දැමීම.
@tissamarasinghe8122
@tissamarasinghe8122 27 күн бұрын
ඇත්තටම වටිනා මිනිස් ජීවිත විනාශ කිරීමෙන් වලකින්න. වෛර කරන්නාට මෛත්‍රි කරන්න ඉගෙන ගන්න.සියලු සත්වයාට මෛත්‍රි කරන්න ඉගෙන ගන්න එවිට සියළුම දෙනාට සුවදායක ලොවක් නිර්මාණය වේ.
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 27 күн бұрын
බලාගන හිටපල්ලා සලස්කියා ජයපැන් බොනකමි උ ලංකාවත් ගොඩගනියි ඉටපස්සේ
@ashleygunawardena5378
@ashleygunawardena5378 27 күн бұрын
@GunasenaMaharaba
@GunasenaMaharaba 27 күн бұрын
❤❤❤❤
@ppanditharatne
@ppanditharatne 27 күн бұрын
PRAY FOR SPEEDY PEACEFUL SETTLEMENT 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖🙏🙏🙏🙏
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 27 күн бұрын
🇷🇺🦅
@nalakaperera2462
@nalakaperera2462 27 күн бұрын
💪💪🇷🇺🇷🇺❤❤
@nuwanchamara7253
@nuwanchamara7253 27 күн бұрын
හොද යෝජනා
@TxRx-sw4of
@TxRx-sw4of 27 күн бұрын
🇷🇺🇷🇺☢️🚀👍👍
@bavinduyeshan1739
@bavinduyeshan1739 27 күн бұрын
Long live russia 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 27 күн бұрын
ස්ටෝල්ටන්බර්ග් නියමයි නේ 😂 මොකද කියන්නේ අපේ රුසියා සෙට් එක!!!
@Kuttttttttt
@Kuttttttttt 27 күн бұрын
පුටියාට තව මාස දෙකයිද යුද්ද කරන්න පුලුවන්😂😂😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
ඔව් යුක්කෙනය යටත් වෙනව රුසියානු කොන්දේසි වලට 🤣🤣🤣
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
නෙටොවට රෙවිල 🤣🤣🤣 යුක්කෙනයට නෙටො සිහිනය අත හැර ගන්න කියල ජගත් මහ ලේකම්ට කියල 🤣🤣🤣
@Kuttttttttt
@Kuttttttttt 27 күн бұрын
@@Trcrokyyoutube ජගත් ලේකමි කියන ඒවා කවිද බං ගනං ගන්නේ🤦‍♀️😂ඌ නේටෝ මහලේකමිද😂🐂😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
@Sdmdddddddhh රුසියාව වඩාගෙන ගහපු නේටොවට වඩානම් බලයක් ජගත් සන්විදානයට තියනව 🤣🤣🤣 අනික නෙටොව කියන ඒව රුසියාව පඩේකට ගනන් ගන්නෙත් නෑ 🤣🤣🤣
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 27 күн бұрын
​@@Kutttttttttහරි අයියෙ.අයිය කියන දෙයක් තමයි එහෙනම්
@nshan2592
@nshan2592 27 күн бұрын
Sri Lanka should be strengthened militarily Mr. President of Russia
@amaldissanayake3323
@amaldissanayake3323 27 күн бұрын
Putin❤❤❤❤❤❤❤❤❤
@madyfedo5964
@madyfedo5964 27 күн бұрын
හරිද සැප ජෝකරයට 😂😂
@user-ym2js4nk2e
@user-ym2js4nk2e 27 күн бұрын
🌹🇷🇺❤️🌹🇷🇺❤️🌹🇷🇺
@user-gp6wy8uy9u
@user-gp6wy8uy9u 27 күн бұрын
Selenskiya tamai uddaya edagengiyee netowa hyiya amerikavee haiyya aragena.
@wonderofsrilanka-vk6tt
@wonderofsrilanka-vk6tt 27 күн бұрын
Noto payayonta ona ratawal Wala kohoma hari Satan awula wanna Eken unta wasi,unta ona kohoma hari rusiyawa vinasa karanna
@yokothamariya5185
@yokothamariya5185 27 күн бұрын
ලියලා තියාගන්න කිසිම සාමයක් නැහැ න්‍යෂ්ටික දක්වා යනවා100%👍
@user-dx4qc9ct8h
@user-dx4qc9ct8h 27 күн бұрын
Modayekge comment ekak dekka 🤣
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 27 күн бұрын
මේවට හුරේ දාන ලංකාවෙ මී හරක්ට කවද හරි උතුරත් ඉන්දියාවට ඔය විදියට පවර ගන්ඩ පුළුවන් කියල තේරෙන් නැති හැටි.
@sahirumanuwara163
@sahirumanuwara163 27 күн бұрын
නොදන්න රෙද්දවල් කියවන් නැතුව හිටපන් බන්. ඉන්දියාවට තුනට හතරට නැවිලා තමා කෝමත් ලංකාව ඉන්නෙ. චීනය හා ඉන්දියාව දෙකටම නොබැදි පිළිවෙත්ක් ලංකාව අනුගමනය කරන්නෙ. යුක්කෙනෙට තිබ්බෙත් එහෙම ඉන්න. රුසියාව ඉල්ලපු ඉල්ලීම් දෙකයි යුද්දෙ පටන් අරන් මාසයක් යනකොට. 1) යුක්කෙනෙ NATO එකට නොබැදීම 2) නොබැදි රාජයක් ලෙස කටයුතු කිරීම ඔය දෙකට තුර්කියේදි සෙලෙන්ස්කිය අත්සන් කරන්න යනකොට තමා බොරිස් ජොන්සන් පින්නයා ලණුව කැව්වේ රුසියාව පලවාහරින්න පුලුවන් කියලා. අනික පළවෙනි ගිවිසුම වෙනකොට් රුසියාව ඉල්ලුවේ ක්‍රිමියාව රුසියාව කොටසක් බව පිළිගැනීම විතරයි 😂😂😂😂
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 27 күн бұрын
@@sahirumanuwara163 උබත් ඔය යූටියුබ් ඔස්තාර්ල ගෙ තෙල කාල නොතේරෙන මගුල් වලට හොට නොදා ඉන්නව නං හොදයි
@sahirumanuwara163
@sahirumanuwara163 27 күн бұрын
@@pasindumadhushanka3831 KZbin බලලා කතා කරන්න තරම් දෙයක් තිබ්බෙ නෑ ඔය ඔක්කොම ගිවිසුක් russian ukraine official war website එකේ තියනවා කියවපන් ගිහින්. 🤣😅 YT කරන උන්ගෙ ඒව පිළිගන්නෙ කියවන්න, තේරුම්ගන්න් මොලේ නැති මැට්ටො ටිකනෙ 🤣😅
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
මෙහෙමත් හරක් නූගත්කම තමයි බූ දේශපාලනය ගැන ඉගෙනගෙන වරෙන් 🤣🤣🤣
@asidisi6082
@asidisi6082 27 күн бұрын
රුසියවෙ සැලසුම් ඔනෙ නැ. මෙ හවුරුද්ද ඉවර වෙද්දි මෙ යුදය ඉවර වෙනව. මුලු රුසියවම යටත් කර ගෙන යුක් රෙනය මෙ යුදය දින්නම. රුසියවට මෙ යුදය දිනන්න බැරි නිස දැන් වෙන කාවද දලා යොජනා ගෙනවා. යුක් රෙනය ඔය යොජන පිලි ගන්නේ නැ. රුසියවට පහර දිල මොස්කවු අල්ල ගතම මෙ යුදය ඉවරයි.
@Kuttttttttt
@Kuttttttttt 27 күн бұрын
එහෙමනං වෙන එකක් නැ හැබැයි පුටියා හිගන්නා වගේ සාම සාකචිචා ඉල්ලන එකනමි චාටර් ඇ😂
@thepullahirubc5347
@thepullahirubc5347 27 күн бұрын
පට්ටෙටම රිදිල ඈ උබට 😂😂​@@Kuttttttttt
@Kuttttttttt
@Kuttttttttt 27 күн бұрын
@@thepullahirubc5347 අතගාපංකෝ තෙල්ටිකක් ගාලා එහෙනං මගේ පයිය😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
@Sdmdddddddhh පුටින් ලග ජගත් මහ ලේකම් සාමය හිගා කනවා 🤣🤣🤣
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
@thepullahirubc5347 රෙද්දෙ රෙවිල තියෙන්නෙ පොරට 🤣🤣🤣
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 27 күн бұрын
ලැජ්ජ නැද්ද UN එකට,මේ ඉඩං මංකොල්ලකාරයට ස්වාධීන රටක් භූමිය පවරල දෙන්ඩ,මේක ආදර්ශෙට ඕන එකෙක්ට පුළුවන් වෙනව රටවල් අල්ල ගන්ඩ.ආයෙ වනචාරි යුගයකට යන්ඩ තමා වෙන්නෙ.
@sahirumanuwara163
@sahirumanuwara163 27 күн бұрын
එතකොට හිතුන හිතුන විදිහට ඇමරිකාව ප්‍රමුක බටහිර ලැදි රටවල් ලිබියාව , සිරියාව , ඉරාකෙට , ලෙබනන්, පලස්තීනය, ඇෆ්ගනිස්තානය වගේ රටවල්ට බෝම්බ දාලා මිනිස්සු මරලා උන්ගේ භූමි අල්ල ගන්න එක හරි නේ 😂😂😂 බලවත් රටවල් වල පදේට තමා UN එක වැඩ කරන්නෙ. ඇත්ත ඕක. හැමෝටම අමරු රුසියාව , චීනේ ඒක කරද්දි. බටහිර රටවලට කාගෙන ඉන්න බෑ. එකයි ඔය ඒකාධිපති ඒකාධිපති කියලා වැලලෙන්නෙ.
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 27 күн бұрын
@@sahirumanuwara163 ඇමරිකාව කරපු සමහර ඒව හරි කියන් නෑ,හැබැයි කොහෙද ඔය රටවල් වල භූමිය පවර ගත්තෙ,අනික ගොඩක් ප්‍රහාර කලේ ආරක්ෂක මණ්ඩලේ අනුමැතිය අරන්.
@sahirumanuwara163
@sahirumanuwara163 27 күн бұрын
@@pasindumadhushanka3831 අනුමැතිය ගන්න දෙයක් තිබ්බෙ නෑ. ආරක්ෂක මණ්ඩලය නටන්නෙ ඇමරිකාවෙ කීමට තමා. රුසියාව කරන වැඩේ මම හරි කියන්නෙ නෑ. හැබැයි රුසියාවේ ඉල්ලීම සලකා බලන්න ඔනේ. ලෝකේ බලවත්ම රටක් තමාගෙ අල්ලපු රට එදිරිවාදිකම් කරම ඇමරිකාවට ලියල් දෙනවා වගේ වැඩක් ඒක. එකට බලපෑම් කලා. අන්තිමට හමුදාවට යවල්ත් ඉල්ලිම් දෙකයි සාමයෝජනාවෙ තිබුනෙ 1)NATO එකට නොබැදීම 2) රුසියාව හෝ ඇමරිකාව සමග නොබැදි පිලිවෙතක් අනුගමනය කිරීම. ඔය දෙක කරන්න කියලා සාම යෝජනාවක් තුර්කියේ මැදිහත් වීමෙක් කරන්න ගියේ. බොරිස් ජොන්සන් කියන තමා ඔය ලණුව ගිල්ලුවේ යුක්කෙනෙ ජනාධිපති ට
@sahirumanuwara163
@sahirumanuwara163 27 күн бұрын
@@pasindumadhushanka3831 අනික සෙලෙන්ස්කිය රටට ආදරේට NATO එකට බැදෙන්න ගියේ නෑ යුක්කෙනෙ තමා යුරෝපෙ දූශණ වැඩිම ආර්තිකේ තියන රට. ඇමරිකාව හා බටහිර යුක්කෙනෙ සල්ලි වලට ග්න්න හැදුවේ.
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 27 күн бұрын
@@sahirumanuwara163 උබටයි මටයි වැඩක් නෑනෙ බං සෙලන්ස්කියා මොන මඟුලට නේටෝ එකට බැදුනත්.අනික ක්‍රිමියාව ඒ වෙනකොටත් අල්ලල ඉවරයි රුසියාව.උබම කියපංකො ඉතින් කාටද වැඩිම තර්ජනේ තිබ්බෙ කියල
@Kuttttttttt
@Kuttttttttt 27 күн бұрын
පුටියාට තව මාස දෙකයි යුද්ද කරන්න පුලුවන්😂😂ඔවි ඉතින් යුක්ක්‍රෙනය උංගෙ ආයුදයි සෙබලුයි වනසන වැනසිල්ලට දිගටම මෙි යුද්දේ තිබිබොත් ඉමෝෂනල් ඩැමෙිජ් තමා😂😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 27 күн бұрын
රුසියාව ඉදිරියෙ සාමය හිගා කනව 🤣🤣🤣 ජගත් මහ ලේකම් 🤣🤣
@Kuttttttttt
@Kuttttttttt 27 күн бұрын
@@Trcrokyyoutube ජගත් මහ ලේකමි ඉතිං නේටෝ මහලේකමිද ගවයෝ🤦‍♀️🐂😂උගේ මොකක්ද නේටෝවට තියෙන සමිබන්දය🤦‍♀️🐂😂😂
@vishmithaprabashwara567
@vishmithaprabashwara567 27 күн бұрын
Boy where were you for so long? Why do you really act like this?
@balangodatech5678
@balangodatech5678 27 күн бұрын
යුක්‍රේනයට සහය දුන්න යුරෝපේ ආණ්ඩු පෙරළෙනවා. වසර අවසානේ ඇමරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වුණොත් යුක්‍රේනයට අනිච්චාවත සංඛාරා .✋😑 කිසිම උදව්වක් නැහැ බටහිර කදවුරෙන්.. උඹලා ටිකට තමයි යුක්‍රේනය රැකගන්ට යන්ට වෙන්නේ උණබට තුවක්කු අරන්..😐
@ChamKaluwahandi
@ChamKaluwahandi 27 күн бұрын
Ane gothayo balan edapan 😂😂😂
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН