ඔයාලා අහපු ප්‍රශ්න 2කට උත්තර || අයිසින් පැනිරස වැඩීද🤔 || කේක් ෆ්‍රිජ් එකේ දැම්මොත් මොකද වෙන්නෙ🤔

  Рет қаралды 1,770

Omnia cakes

Omnia cakes

Күн бұрын

Пікірлер: 39
@madunimaduni2486
@madunimaduni2486 Ай бұрын
Ane akki apita dan cake ek pahuwada ude costumerta denna thiynawanm api ra icing karala cake ek kohomada ethkota thiyagnne eliye thibboth kubi ehem awoth
@omnia_cakes
@omnia_cakes Ай бұрын
සත්තු ලං නොවෙන විදිහට තියාගන්න ඕනෙ ඉතිං.මීයෝ,හූනො,කැරපොත්තො ඉන්නවනම් අනිවාරෙන්ම box එකක දාන්න.නැත්නම් අවන් එක හොදටම cool උනාම අවන් එකට දාන්නත් පුළුවන් කූබි නොඑන විදිහට කේක් එක තියන මේසෙ කකුල් වටේට එක්කො බූමිතෙල් ටිකක් ගාන්න.නැත්නම් කූබි චෝක් එකෙන් අදින්න 🙂💗
@jeewanthapriyasad892
@jeewanthapriyasad892 2 ай бұрын
ඇත්තමයි අක්ජෙ මන් කස්ටමටව්දෙන කෙක් එක දන්නෙ නැතුව දැම්මා ඔය වගෙම වුනා අක්කි🥺
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
ඒකනේ😐🙂
@ChathuniPamoda
@ChathuniPamoda 2 ай бұрын
Thanks nanga❤
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
💗
@lakminidilrukshi6464
@lakminidilrukshi6464 3 ай бұрын
Thanks
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
💗
@nadeeshasewwandi294
@nadeeshasewwandi294 3 ай бұрын
Thank you nangi
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
💗
@prasadrangana4532
@prasadrangana4532 3 ай бұрын
මගේ ප්‍රශ්නෙට තාම උත්තරයක් නෑනේ...🥺ඩස්ට් එකෙන් කේක් එකක් ඩෙකරේෂන් කරද්දි, ඩස්ට් එක දිය කරගන්න ඕනි වුණොත් කොහොමද කරගන්නේ
@omnia_cakes
@omnia_cakes 3 ай бұрын
මේ ප්‍රශ්නෙ කවුරුත් කලින් අහපු බව නම් මට මතක නෑ..🙂 Dust එකක් දිය කරගන්න අවර්න ඇල්කොහොල් එකක් හෝ අවර්න එසන්ස් එකක් පාවිච්චි කරන්න ඕනෙ.vodka හරි, ආමන්ඩ් එසන්ස්,රෝස් එසන්ස් වගේ එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් 🙂
@prasadrangana4532
@prasadrangana4532 3 ай бұрын
Thank u nangi...අනේ මම ඇහුවා දැං ටිකක් කල්...කමන්නෑ මට දැං ඉත්තරේ හම්බවුණානේ...❤
@prasadrangana4532
@prasadrangana4532 3 ай бұрын
අනේ මට තව ප්‍රශ්නයක්....දැං අලුතින් එනවා කේක් එකේ ශීට් එකක් එළලා ඒක පත්තු කරන එකක්..අනේ පුලුවන්නම් මටත් එක්ක විඩියෝ එකකින් අරන් එන්නකො නංගී
@ameventsounds9256
@ameventsounds9256 Ай бұрын
Ai cake eka break kala iwara unama cake eka ussala ganakota kedenne medin
@omnia_cakes
@omnia_cakes Ай бұрын
පරිස්සමින් ගන්න ඕනෙ ඉතිං.කේක් කියන්නෙ soft දෙයක්නෙ 🙂
@ameventsounds9256
@ameventsounds9256 Ай бұрын
@omnia_cakes ane akke watsep number ekak dannako
@ShashiniSamarasingha-en5ns
@ShashiniSamarasingha-en5ns 3 ай бұрын
නංගී කේක් එකෙන් කේක් එකට අවශ්‍ය අයිසින් ප්‍රමාණ දාන්නකො pls reply my coment ❤ (250g =1kg
@ShashiniSamarasingha-en5ns
@ShashiniSamarasingha-en5ns 3 ай бұрын
Plzz nngiyo (mt oni 250g,500,750,1,1.5
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
kzbin.info/www/bejne/h4Gsm2awaqeoi8k
@SamanthiGunarathne-cu7gp
@SamanthiGunarathne-cu7gp 3 ай бұрын
Nangii ..hoda coco powder eka mokakda
@Vihara112
@Vihara112 3 ай бұрын
Motha ,kandos
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
Motha,kandos ඊට අමතරව supermarket brandsත් හොදයි,කීල්ස් ආපිකෝ වගේ ඒවගෙ
@AnushaPriyadarshani-sc3jv
@AnushaPriyadarshani-sc3jv 3 ай бұрын
Good video ❤😊
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
💗
@nirojinibalan0722
@nirojinibalan0722 3 ай бұрын
Red velvet cake recipe plz
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
Sure💗
@nilushikachethani1418
@nilushikachethani1418 3 ай бұрын
You are so cute..❤
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
thank you💗
@travelwithkasun5559
@travelwithkasun5559 2 ай бұрын
❤❤❤
@omnia_cakes
@omnia_cakes 2 ай бұрын
💗
@NethmiGangani
@NethmiGangani 3 ай бұрын
දියවෙන්නෙ නැති වෙන්න අයිසින් එක හදන්නෙ කොහොමද
@omnia_cakes
@omnia_cakes Ай бұрын
Perfect butter cream recipe || නිවැරදිව බටර් අයිසින් සාදමු kzbin.info/www/bejne/h3W7Z3-bl6-NrtE Perfect chocolate buttercream recipe || චොක්ලට් අයිසින් හදමු kzbin.info/www/bejne/aoi4lHp5obVlfLc
@NethmiGangani
@NethmiGangani 3 ай бұрын
අක්කෙ මෙඩෝලි එකෙන් හදන අයිසින් එක දියවෙන්නෙ ඇයි
@omnia_cakes
@omnia_cakes Ай бұрын
Medowlee වලින් දිය වෙන්නෙ නෑ.1:3 අනුපාතයට හදන්න
@nehansanehansa1528
@nehansanehansa1528 Ай бұрын
තැන්කියූ අක්කේ😘🥰 මාත් ෆිජ් එකෙ දැම්මා දන්නෙ නැතුව කෙක් දෙකක්ම දෙකෙම වතුර බුබුලු ආවා අක්කේ කලරින් දාපුවා එහෙමත් අවුල් ගියා😥
@omnia_cakes
@omnia_cakes Ай бұрын
ඒකනෙ🙂
@NethmiGangani
@NethmiGangani 3 ай бұрын
දියවෙන්නෙ නැති වෙන්න අයිසින් එක හදන්නෙ කොහොමද
@omnia_cakes
@omnia_cakes Ай бұрын
Perfect butter cream recipe || නිවැරදිව බටර් අයිසින් සාදමු kzbin.info/www/bejne/h3W7Z3-bl6-NrtE Perfect chocolate buttercream recipe || චොක්ලට් අයිසින් හදමු kzbin.info/www/bejne/aoi4lHp5obVlfLc
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН