No video

20-20 සංචිතය මෙහෙම උනොත් කොහොමද?

  Рет қаралды 43,354

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

2026 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සමබර කණ්ඩායමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් සකස් කරන මූලික සැලසුමේ මූලික සංචිතය සහ එළඹෙන ඉන්දීය සන්චාරය වෙනුවෙන් සංචිතය ගැන අද කෙලි බිමේ කෙලි තුලින් කතා කරමු.
#crickvidu #crickvlog

Пікірлер: 380
@binu_Hettiarachchi
@binu_Hettiarachchi Ай бұрын
Pathum Chandimal Kamindu/B.Rajapaksha KJP Charith Wiki Wanidu/wellalage Dasun/Chamika Maheesh/chameera Pathirana N.thushara/Madushanka
@ajanthakumarasiri7583
@ajanthakumarasiri7583 Ай бұрын
Dream Team 1. Pathum 2. Chandi 3. Avishka 4. Kusal 5. Charith 6. Dasun 7. Chamidu 8. Wanindu 9. Maheesh 10. Dushmantha 11. Matheesha
@gayanmaduranga4962
@gayanmaduranga4962 Ай бұрын
ධනංජය ද සිල්වා ඇයි T20 Squad එකට. එයා Pubg Scoad එකේ ඉන්නවා නේද..😂 අනික දැන් අර නීති පද්ධතිය යටතේ ගත්තම ඔහුගේ පබ්ජි Career එක ඔහුට අහිමි වෙනවනේ ඔහොම කලාම 😢😂😅
@yushith.indeepa
@yushith.indeepa Ай бұрын
මට තියෙන එකම ප්‍රශ්නෙ ඇයි මෙච්චර මෙන්ඩිස්ව ඔයාලා සධාරනීකරණය කරන්නෙ . ඇත්ත ඌ වැඩ්ඩෙක් වෙන්න ඇති . ඒත් කුසල් ජනිත්ව team එකට ගන්නෙ නැති උනාම කියන්නෙ නෑනෙ ඌ තමයි අපිට ඉන්න 2nd highest scorer කියල . ඒත් මෙන්ඩිස්ව හලද්දි ඒක කියන්නෙ ඇයි ? වැඩ්ඩෙක් නෙවෙයි මොකෙක් උනත් එක දිගට fail නම් ඌ team එකට ඕනෙ නෑ . Dasun / Mendis ඕනෙ නෑ . ඉන්දියාවත් උන්ගෙ හොදම keeper KL Rahul ව WC Squad එකෙන් අයින් කරේ ඒක නිසානෙ . විදූ උබත් බයියෙක් වගේනෙ . ඇයි fail වෙන උන්ගෙන් මෙන්ඩිස් විතරක් ඔච්චරට defend කරන්නෙ
@fifamobile-gb1rz
@fifamobile-gb1rz Ай бұрын
ඇත්ත. දසුන් දක්ෂතා අතර නැති නිසා එයත් අයින් කරල චමිදු දාන්න ඕනි
@yushith.indeepa
@yushith.indeepa Ай бұрын
@@fifamobile-gb1rz අනිවාර්යයෙන්ම
@lahirulakshan9495
@lahirulakshan9495 Ай бұрын
1.Pethum nissanka 2.Dinesh chandimal 3.Kusal janith perera 4.kamindu mendis 5.charith asalanka 6.dasun shanaka / chamika 7.wanidu hasaranga 8.chamindu wikramasingha 9.dunith wellage / mahesh 10.dilshan madushanka 11.nuwan thushara / matheesha
@ibraheemfahmi3053
@ibraheemfahmi3053 Ай бұрын
1.Pathum 2.Chandimal 3.kusal perara 4.wanindu Hasaranga 5.Charith 6.Chamindu 7.Dasun 8.Maheesh 9.Wellalage 10.Thushara 11.Matheesha
@GAMEOVER-hw8vr
@GAMEOVER-hw8vr Ай бұрын
Best T20 Squad ❤❤ 1. Pathum Nissanka 2. Dinesh Chandimal 3. Kusal Janith 4. Kamindu Mendis 5. Charith Asalanka 6. Dasun Shanaka 7. Wanindu Hasaranga 8. Maheesh Theekshana 9. Asitha Fernando 10. Binura Fernando 11. Nuwan Thushara Extra 6 players : Kusal Mendis Janith Liyanage Chamindu Wickramasinghe Chamika Karunaratne Dunith Wellalage Matheesha Pathirana
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Ай бұрын
1.Pathum Nissanka 2.Kusal Janith 3.Avishka Fernando 4.Dinesh Chandimal 6.Charith Asalanka 07.Dasun Shanaka 08.Wanidu Hasaranga 09.Dilshan Madushanka 10.Nuwan Thushara 11.Matheesha Pathirana
@lahirulakshan9495
@lahirulakshan9495 Ай бұрын
Avishka kauda bn ganne 😂 u hodai lpl ghanna😂
@Nuwan-u8h
@Nuwan-u8h Ай бұрын
Pathum Chandimal Avishka / kamindu Dasun Wanidu Kjp Charith Mahesh Chameera Dilshan / N Thushara Pathirana
@Shevonniki
@Shevonniki Ай бұрын
විදු ඔයාගේ පලවෙනී විඩියෝ එකේ ඉදලාම මං ඔයාගේ හොද රසිකයෙක් ❇️ ඒ වගේම අන්තර්ජාතික ව්ස්තර විචාරකයෙක් ව්මට ශක්තිය ලෑබේවා ඔබට ❇️ එත් මේ සංචිතය හා මේ විඩියෝ එක සමග එකග විය නොහැකීයී හෙතු අවශ්‍ය නම් අහන්න විදු Good luck vidu boy
@sahanvipshitha2353
@sahanvipshitha2353 Ай бұрын
මාත් කියනවා මේ සන්චිතය එක්ක එකග වෙන්න බෑ කියලා. දිල්ශාන් මඩුශන්ක ප්‍රමෝඩ් මදුශාන් වගේ හොදට බෝලේ ස්වින්ග් කරන්න පුලුවන් බෝලස්ලා ඉදිරි ප්ලෑන් වල ඉන්න ඕනේ. ඒ වගේම අවිශ්ක දිගටම ෆේල් උනේ ඕපනස් කෙනෙක් විදියට. එයාට නො 4 වල චාන්ස් එකක් දෙන්න ඕනේ
@gayanlahiru8558
@gayanlahiru8558 Ай бұрын
Aniwa. Binura 😂
@maheshsrigayan9182
@maheshsrigayan9182 Ай бұрын
1.pathum 2.chandi 3.kusal 4.chamidu/kamidu/janit 5.asalanka 6.banuka/dasun 7.wanidu 8.maheesh/wella 9.madushanka 10.matheesha/chameera 11.nuwan 💪💪❤❤
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA Ай бұрын
ඕක නම් dream squad එකක්ම වෙයි වගේ
@lahirulakshan9495
@lahirulakshan9495 Ай бұрын
Hemadama API ohomane bn.. ward cup ekata giya team ekatath kuwe
@kala__x
@kala__x Ай бұрын
1.Pathum 2.Chandimal 3.Kamidu 4.KJP 5.Charith 6.Chamidu 7.Wanindu 8.Dasun 9.Maheesh 10.Binura 11.Pathirana
@dkdayya
@dkdayya Ай бұрын
1.Pathum Nissanka 2..Dinesh Chandimal(wk) 3.KJP 4.Kamindu Mendis 5.Charith Asalanka 6.Dasun Shanaka 7.Wanindu Hasaranga 8.Dunith Wellalage 9.Maheesh Theekshana 10.Matheesha Pathirana 11.Nuwan Thushara
@nuwanandra5153
@nuwanandra5153 Ай бұрын
පැතුම්, චන්දිමාල් කුසල් පෙරේරා , අවිශ්ක චරිත්, කමිදු ඇන්ජලෝ / දසුන් / චමිදු වනිදු මහිෂ් නුවන්/මතිෂ බිනුර
@minindunethmina6574
@minindunethmina6574 Ай бұрын
1.Pathum 2.Chandimal 3.Kamindu 4.KJP 5.Charith 6.Dasun 7.Wanindu 8.Dunith 9.Dushmantha 10.Thushara 11.Vishwa
@kosalayapa123
@kosalayapa123 Ай бұрын
විදූ ක්‍රිකටර්ස්ලගේ කුණු හෝදනවා
@Chathum30
@Chathum30 Ай бұрын
Aniwa 😂😂😂😂😂😂
@neonb11
@neonb11 Ай бұрын
ඇත්ත
@hettiarachchi-pq6ww
@hettiarachchi-pq6ww Ай бұрын
T20 Squad for india series 01. Pathum Nissanka 02. Dinesh Chandimal 03. Kusal Janith 04. Kamindu mendis 05. Charith Asalanka 06. Wanindu Hasaranga 07. Dasun Shanaka 08. Dunith wellalage 09. Dushmantha Chameera 10. Binura Fernando 11. Nuwan Thushara 12. Matheesha Pathirana 13. Maheesh Theekshana 14. Chamindu Wickramasinghe 15. Dushan Hemantha
@MRDUVI99
@MRDUVI99 Ай бұрын
1. Pathum 2. Chandimal 3. Kamindu 4. Dasun 5. Hasaranga 6. KJP 7. Charith 8. Theekshana 9. Asitha 10. Binura 11. Pathirana Chameera Thushara Madushanka Wellalage Janith Pramod Bhanuka Hemantha Chamindu
@slcoc.5309
@slcoc.5309 Ай бұрын
ස්කොඩ් එකේ 15 ඉන්න පුළුවන්.. බිනුර වෙනුවට තුශාර.. අසිත වෙනුවට චමිදු.. Bowling 1-6 තුශාර මහීශ් දසුන්. 7-20 වනිදු චමිදු පතිරණ..
@rukshanhasitha8908
@rukshanhasitha8908 Ай бұрын
Dickwallath htya nm
@dilanperera7313
@dilanperera7313 Ай бұрын
කුසල් මෙන්ඩිස් ban එකෙන් පස්සේ ආපු දවසේ ඉදල අද වෙනකන් කාලේ ඇතුලේ T20 වල වැඩිම ලකුණු ඌ.පහුගිය අවුරුදු දෙක හමාරේ , හොදම Avg , SR , වැඩිම 50 ඒවා , වැඩිම 6/4 ඒවත් ගහල තියෙන්නේ ඌ.. උගේ අවුල් format එක ODI .. එකින් අයින් කරන්නේ නැතුව එකේ කැප්ටන් කරල , ඌ හොදටම කරල තියෙන T20 වලින් කපන එක රැල්ලට කරන මෝඩ වැඩක් ! මොකද ඌ ලංකාවේ ටීම් එකේ ඉන්න අනිත් උන්ට වඩා හොදට T20 වල ගහල තියනව .
@SriLankanStuff
@SriLankanStuff Ай бұрын
U nattan anthimata gahapu banga tour eka 3-0 kanne
@Chameerachameera-zs7lp
@Chameerachameera-zs7lp Ай бұрын
Kusal dan aurudu 2 hamarak vithara ekadigatama international play karanava ee hinda me velave kusalta rest ekk denna ona Kohli vage players lath samahara series vala resat krnv
@dilanperera7313
@dilanperera7313 Ай бұрын
@@Chameerachameera-zs7lp රෙස්ට් එකක් ගැන නෙවෙයි නේ ලංකාවේ උන් කතා කරන්නේ. ඌ තමයි මැච් ඔක්කොම පරද්දුවේ ඌ තමයි අඩුවෙන්ම perform කරන්නේ වගේ . ඌ තමයි ටීම් එකේ සාපෙ.. හැබැයි ඌ ගහපු ලකුණු අනිත් උන් ගහල නෑ T20 වල. රෙස්ට් එකක් දෙන එක අවුලක් නෑ මේ ටිකේ ෆෝම් එකේ නැති නිසා.
@gamingparnerplatform5898
@gamingparnerplatform5898 Ай бұрын
2023 asia cup eke u withrai gahuwe habai
@janiduathukorala7442
@janiduathukorala7442 Ай бұрын
1.pathum 2.kjp 3.chandi 4.charith 5.kamidu 6.dasun 7.wanidu 8.wellalage/maheesh 9.binura 10.d.madusanka/d.chameera 11.pathirana/thushara
@SanjuSanju-xe3kj
@SanjuSanju-xe3kj Ай бұрын
1)පැතුම් 2)චාන්දිමාල් 3)කුසල්ජනිත් 4)කමිදු 5)අවිෂ්ක 6)charith (c 7)මැතිව්ස් 8)දසුන් 9)වනිදු 10)දුෂ්මන්ත 11) පතිරණ ❤❤❤❤❤
@chamodjanitha5374
@chamodjanitha5374 Ай бұрын
Ko bn ball Dan un
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Ай бұрын
ඩිල්ෂාන් මදුශංඛ රිදම් එකෙන් අවුට් ගිය එක නම් හෙන ම අපරාදයක් 😢 ඉක්මන්ට ම සුපුරුදු රිදම් එකට ආවොත් හොඳයි 🙏 බිනුර නම් කම්මැලිකම නැති කරග්න්න ඔනෙ ඔක්කොටම කලින්. දික් දණ්ඩා වගේ හිටියට කිසි ම ඇක්ටිව් ගතියක් නෑනෙ. ෆීල්ඩිං අන්තිමයි. පහුගිය ටිකේ බෝලිං නම් හොඳයි. අර ප්‍රබල කණ්ඩායම් ගැන කියද්දි නම් පට්ට දුකක් ඇති වුණේ. අපිත් කලින් ලෝකෙ ප්‍රබල කණ්ඩායමක්නෙ ඉතින් අද මෙහෙම වුණාට 😢
@IsarckThilina
@IsarckThilina Ай бұрын
Charithwa dala Mendawa aye ganna hadanne Dilshan Madushankata Indian Series ekata ganna ekak na
@exploreyoung6534
@exploreyoung6534 Ай бұрын
දිල්ශාන් නාස්ති වෙනවා අපරාදේ. ලංකාවේ හරිහමන් ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt Ай бұрын
Ou uge usen wadk gnn na swing ekt tiyanaw .135+ dnn ba yoker na 😮😂😑 Dnnm form ek
@danushkadarshana1315
@danushkadarshana1315 Ай бұрын
අපිට power hitters ල නෑ මොලෙන් ගේමක් ගැහුවොත් තමා
@Nj_27
@Nj_27 Ай бұрын
මොලෙ නැති එකනෙ බන් තියෙන ප්‍රශ්නෙ😂
@BEOHEMBE
@BEOHEMBE Ай бұрын
Match 20k gahuwoth 1k dinanna puluwan
@cricketworld6027
@cricketworld6027 Ай бұрын
P Nissanka D Chandimal K Perera B Rajapakse C Asalanka D Shanka W Hasaranga C Karunarathne M Theekshana M Pathirana N Thushara
@janakadisanayaka844
@janakadisanayaka844 Ай бұрын
01 p. nissanka 02 kj perera 03 d chandimal 04 a fernando 05 kamindu mendis 06 c asalanka 07 d shanaka 08 w hasaranga 09 d hemantha 10 binura fernando 11 m pathirana Extras 12 d wellalage 13 wickramasingha 14 c karunarathna 15 m thikshana
@nadeerakudagamage2940
@nadeerakudagamage2940 Ай бұрын
1 Pathum 2.Chandimal 3.Kjp 4.Avishka 5.Asalanka 6.Shanaka 7.Wanidu 8.Thikshana/ wella 9.Binura 10.Nuwan 11.Mathisha
@manojjansz7591
@manojjansz7591 Ай бұрын
My 15 Man SQUAD for the T20 WC 2026! K.Perera Pathum Kamindu/Kusal Mendis Avishka Asalanka Dasun Mathews Wanindu Maheesh/Wella Pathirana Dilshan, Chameera/Nuwan Sub Chandimal Banuka Chamidu or Chamika Hemantha or Sandakan Binura
@piyaratnekariyawasam6970
@piyaratnekariyawasam6970 Ай бұрын
ඔයාගේ ටීම් එකේ අවිශ්ක ඉන්නවා ඔයා දන්නවද පිකිකරුවෙක් විදියට රටක කණ්ඩායමකට ඇවිත් ජාත්‍යන්තර T20 ගහපු ක්‍රීඩකයන් ..අතරින් මැචි දහයකට වැඩියෙන් ගහපු පිතිකරුවන්ගෙන් ලෝකයෙම අඩුම Average එක ( 10 ) ක් ( match 35 ට ලකුණු 340) තියෙන්නෙ අවිශ්කට ඒවත් selectors ලට බලන්න වෙනවා .. නැත්නමි අසාරථක වුන ගමන් එයාලට තමයි blame එක එන්නෙ
@ZNEXYT444
@ZNEXYT444 Ай бұрын
Ponnayo dasun lonthaya ge anithma match 10 lakunu dakkada😂😂😂
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Ай бұрын
1.pathum 2.Chandimal 3.Kjp 4.Kamidu 5.Charith 6.Mathews/liyanage 7.Shanaka/chamidu/chamika 8.Hasaranga/dushan/kavidu 9.Theekshana/wellalage 10.Isitha/binura/pramod 11.Thusara/matheesha
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Ай бұрын
Isithawa demmanam indian batsmanlata amarui..papuwa dihata bole enne wege adu pitch wala..amaruwei gahanna..
@kavindunawarathna502
@kavindunawarathna502 Ай бұрын
1.Dinesh chandimal 2.pathum nissanka 3.kusal janith perera 4.Kamindu Mendis 5.charith asalanka 6.Dasun Shanaka 7.wanidu Hasaranga 8.Chamindu wicramasinghe 9.Dunith wellalage 10.Nuwan thushara 11.matheesha pathirana 12.Avishka fenando 13.bhanuka rajapaksha 14.mahesh theekshana 15.Binura fenando
@JudeLihinikadu
@JudeLihinikadu Ай бұрын
ඕක උබේ dream 💭 එකක්ම විතරයි 😂අන්න උතුමානන් ආයි ඇතුලට එනවා. මොකද මැච් එක ගහන බැට් එකයි බෝලේයි ගෙදරින් ගෙන්නේ ඌනේ.
@dilanperera7313
@dilanperera7313 Ай бұрын
ඉතින් ඌ තමයි පහුගිය අවුරුදු දෙක හමාරේ වැඩිම ලකුණු, වැඩිම 50 , හොදම Avg , SR , වැඩිම 6,4 එවත් ගහල තියෙන්නේ ලංකාවේ ටීම් එකේ T20 වලදී..
@cricktharu5476
@cricktharu5476 Ай бұрын
U nathuva anith lonthyo dn ghnnda huththo 😂😂
@cricktharu5476
@cricktharu5476 Ай бұрын
​@@dilanperera7313ow munta loku dota thama pace ekata ghnna bro afg ban zim thala ek😂😂
@dilanperera7313
@dilanperera7313 Ай бұрын
@@cricktharu5476 පැතුමත් හොදයි.. ඌ දැන් හයියෙන් ගහන නිසා නේ odi 200ක් ගහල, LPL 100ක් ගැහුවේ. හැබැයි ඉතින් ඔය social media වල උන් කියවන තරම් මෙන්ඩිස් කියන එකා ලංකාවේ අනිත් උන්ට සාපේක්ෂව t20 වල අවුල් නැ . ඌ විතරයි පහුගිය අවුරුදු දෙක හමාරේ ලකුණු 1000 පන්නල තියෙන්නේ. ඌ විතරයි SR 130+ තියෙන්නේ මුලින් ගහන උන්ගෙන්. ඌ විතරයි Avg 30ක් තියෙන්නේ... හැබැයි LPL වල නම් හොදටම මදි.. හැබැයි ඉන්දියාව එක්ක නේ ගහන්නේ. මූ ඉන්දියාව එක්ක 50 ඒවා දෙකක් දාල තියනව ඔය මම කියපු කාලේ ඇතුලෙත්.
@lankaliyan1874
@lankaliyan1874 Ай бұрын
KJP, Chandimal, Pathum, Avishka, Charith, Sahan, Wanidu, Thikshana, Binura, Asitha, Pathirana Extra : Wellalage, Chamindu, Thushara, Kamindu or Dushan Hemantha
@lasanthahettigoda4078
@lasanthahettigoda4078 Ай бұрын
My eleven Pathum Nissanka Dinesh Chandimal Kusal Perera Avishka Fernando Charith Asalanka(c) Dasun Shanaka Wanindu Hasaranga Mahesh Theekshana Binura Fernando Dushmantha Chameera Matheesha Pathirana
@nethiyasanthush872
@nethiyasanthush872 Ай бұрын
01. KJP / Chandimal 02. Pathum 03. Kamindu 04. Avishka / Chamindu 05. Charith 06. Dasun 07. Waninda 08. Maheesh / Dunith 09. Chameera 10. Binura 11. Matheesha / Thushara
@cricktharu5476
@cricktharu5476 Ай бұрын
😂😂😂
@us.creations4763
@us.creations4763 Ай бұрын
1.Pathum / Chandimal 2.Kusal janith ( wk ) 3.Kamindu 4.Awishka 5.Asalanka ( C ) 6.Dasun 7.Wanindu 8.Theekshana 9.Chameera / Thushara 10.Dilshan / Binura 11.Matheesha
@SumuduSadaruwan-y1f
@SumuduSadaruwan-y1f Ай бұрын
1.chandimal 2.kjp 3.kamidu 4.pathum 5.charith 6.dasun 7.wanidu 8.mahesh 9.chameera 10.binura 11.matheesha 12.avishka 13.shahan 14.dunith 15.thusara 16.dilshan
@keshanabeywardhana
@keshanabeywardhana Ай бұрын
My playing 11 1.Pathum 2.Chandimal 3.Kamindu 4.Liyanage 5.Charith 6.Dasun 7.Wanindu 8.Theekshana 9.Dushmantha 10.Nuwan 11.Matheesha
@DilanNishmantha-vb1zt
@DilanNishmantha-vb1zt Ай бұрын
1 Pathum Nissanka 2 Kusal Perera 3 Dananjaya De Silva 4 Sandun Werakkody (wk) 5 Charith Asalanka (C) 6 Dasun Shanaka 7 Janith Liyanage 8 Kamindu Mendis 9 Wanidu Hasaranga 10 Dunith Wellalage 11 Dushan Hemantha 12 Dushmantha Chameera 13 Dilshan Madusanka 14 Chamidu Wickramasinghe 15 Mateesha Pathirana
@Adithya-sahan
@Adithya-sahan Ай бұрын
Pathum Chandimal Sadeera/perara Kamindu/avishka Charith Wanindu Dasun Dunith/chamindu Maheesh Thushara/mathesha Dilshan/chameera
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
Hometours එකක් හින්දා දසුන්, දනා, සදීර, ඇන්ජිව එලියෙන් තියලා අලුත් playersla ටිකකට අවස්තාව දෙන එක වටිනවා. එකපාරම foreign tours වලට දාපු ගමන් අලුත් playersla fail වෙනවා. Worldcup එකකට ready වෙන්නනම් දැන් ඉදන්ම අලුත් playersla දාලා experience හදන්න ඕන.
@danushkadarshana1315
@danushkadarshana1315 Ай бұрын
අපිට power hitters ල නෑ චමිදුත් එහෙම තමා වැඩි බලාපොරොත්තු තියාගන්න එපා
@KgKisho-pe5pi
@KgKisho-pe5pi Ай бұрын
Dhasun
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
​​@@danushkadarshana1315powerhitting නැති උනත් අවශ්‍ය මොහොතේ ලකුණු ටිකක් ගැහුවනම් ඇතිනේ. දැන් ඉන්න උන්ට එකත් බෑනේ. Worlcup එකේ දැක්කනේ දසුන්, වනිදු එහෙම 😒
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
​@@KgKisho-pe5piදසුන් අන්තිම international match ටිකේම fail
@HMpapiya
@HMpapiya Ай бұрын
විදු මහතාගේ ලොන්ත සංචිතය වෙනුවට මගේ සංචිතය 🟤Batmans Pathum nisanka Charith Asalanka Avishka Fernandu Kamindu Mendis 🟢Wicket keeper batsman Kusal janith Dinesh Chandimal 🔵All Rounders Dasun shanaka Wanidu hasaranga Dunith Wellalage Dushan hemantha Chamindu Wickramasinha 🟣Bowlers Matheesha pathirana Mahesh Theekshana Binura Frenandu Nuwan thushara Dilshan Madusanka 16 දෙනයී ඕනේ මැච් 3ට.අනික චමිදුට අත්දැකීම් නෑ කියල බොරුවට අතිරේකව දාන්න ඕන නෑ
@nwmedit25
@nwmedit25 Ай бұрын
සදකැන්ට තාම කන්ට්‍රෝල් පිට බෝල් කරන්න බෑනේ 😵‍💫🤚
@ranjithsusantha3284
@ranjithsusantha3284 Ай бұрын
01.Pathum Nissanka 02.Kusal Mendis 03.Dhananjaya De Silva 04.Dinesh Chandimal 05.Charith Asalanka 06.Dasun Shanaka 07.Wanindu Hasaranga 08.Maheesh Theekshana 09.Pramod Madushan 10.Dilshan Madushanka 11.Nuwan Thushara
@erandatharindu567
@erandatharindu567 Ай бұрын
චරිත් කුසල් මෙඩ්ඩිසව අයේ ට්ම් එකට ගන්න කියලා ඉල්ලිමක් කරලා කියලා අරන්චි ඇත්තද එක
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 Ай бұрын
Shammige patiya nethuwa mona cricket da
@cmoshanda8883
@cmoshanda8883 Ай бұрын
දල්ලෑ
@manojey3501
@manojey3501 Ай бұрын
චරිත් ලවා කුසල්ව ඩිෆෙන්ඩ් කරන්න වගේ යන්නෙ මේ සැරේ😢😢😢😢
@user-ec4zp3rl5n
@user-ec4zp3rl5n Ай бұрын
Ow kusal mendia inna one
@msmax2586
@msmax2586 Ай бұрын
ටීම් එකට ගත්කට කමක් නැ සෙල්ලම් කරන්න නොදි
@UthpalaAkash-wp3qm
@UthpalaAkash-wp3qm Ай бұрын
විදුවෝ උබවත් නායකත්වේ ගනින් බන් team එකේ. උන්ට වඩා උබට මොලේ තියෙනව😢😂
@cricktharu5476
@cricktharu5476 Ай бұрын
Thiye pkk..😂😂charith kiyanne mole thiyena ekek ..
@UthpalaAkash-wp3qm
@UthpalaAkash-wp3qm Ай бұрын
@@cricktharu5476 ඔව් ඔව් තියෙනවා පකක් 😂😂
@cricktharu5476
@cricktharu5476 Ай бұрын
@@UthpalaAkash-wp3qm ponnayo mendis ta vada 20 ghpu ekek na
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 Ай бұрын
චිිත්තයලා නායකයෝ වෙන්න , 😂 මරුවට තියෙයි
@UthpalaAkash-wp3qm
@UthpalaAkash-wp3qm Ай бұрын
@@memedose-md සිරාවටම 😐
@chathuradananjaya9015
@chathuradananjaya9015 Ай бұрын
My 11 Pathum KJP Kamidu Shanaka/ Avishka Charith Chandimal Wanidu Theekshana/ Wella Dilshan/ Binura Chameera/Pramod Matheesha/ Nuwan
@TikToktv45915
@TikToktv45915 Ай бұрын
T20 Sri Lanka 🇱🇰 vs India 🇮🇳 ✔️Peathum nisanka ✔️Kusal perera /kusal mendis ✔️Dinesh chandimal ✔️Aviska Fernando ✔️Charith asalanka ✔️Dasun shanaka ✔️Wikramasinga /chamika ✔️Wanidu hasaranga ✔️Mathees teekshana/welalagea / ✔️Matheesa pathirana ✔️Chamera/thusara /madushanka/Fernando
@user-pr7tt9ro9g
@user-pr7tt9ro9g Ай бұрын
kusal t20 format eke fail naa. me auruddei giya auruddei wadima t20lakunu kusal . mama uta kade yanne naa. habai selectorsla therum ganna ona eyata hariyana format eka . eyata match dila dila utath epa karala apitath uwa epa karala . success wena thanin ain karanna one nane habai me welawedi kusal mendista rest ekak ona. ටිපර් පාර්ක් කරනු නොලැබේ
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
ඒක ඇත්ත
@UdaraMenuka-hs6pd
@UdaraMenuka-hs6pd Ай бұрын
Kohomada set eka 1.Avishka/ Dickwella 2.pathum 3.kjp 4.chandimal (wk)/kamidu 5.asalanka (c) 6.shanaka/ Mathews 7.chamidu 8.wanidu 9.dushan 10.matheesha 11.Binura/ Thushara
@anushkaprabath210
@anushkaprabath210 Ай бұрын
1.pathum 2.chandimal 3.kamidu 4.kjp 5.charith 6.dasun 7.wanidu 8.prabath 9.matheesha 10.binura 11.chameera
@nalindasuriyampola2539
@nalindasuriyampola2539 Ай бұрын
Dasun😂 total flop
@anushkaprabath210
@anushkaprabath210 Ай бұрын
@@nalindasuriyampola2539 ow mth dnn ekk nathuw dmme....aluth ekawa eka parata dnnth bane....😂
@dkdayya
@dkdayya Ай бұрын
maheeshwa kapala prabath dala 🤣🤣
@anushkaprabath210
@anushkaprabath210 Ай бұрын
@@dkdayya prabath >>>maheesh
@SithuminaDissanayake-dl9ny
@SithuminaDissanayake-dl9ny Ай бұрын
Pathum Chandi Kamindu K.Perera Asalanka dasun/mathews Chamindu Hasaranga Pathirana Madushanka/thushara Maheesh
@sadark.
@sadark. Ай бұрын
මෙන්ඩිස් - මං ආයෙ එනවා මගෙ පුතේ
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 Ай бұрын
Best T20 Dream 11 ever❤🎉 1.pathum nissanka 2.chandimal 3.Kamindu mendis 4.Kusal janith 5.Charith Asalanka 6.Dasun Shanaka 7.Wanindu Hasaranga 8.Anjilo Mathews 9.Maheesh Thikshana 10.Nuwan Thushara 11.Matheesha Pathirana
@user-vg5dv2if2n
@user-vg5dv2if2n Ай бұрын
මේකයි මල්ලි කතාව සිරාවටම මෙන්ඩ වැඩ්ඩෙක් ඌ perform කරපු ගොඩක් මැච් අපි දින්න . ඒ නැතත් හොද ගේමක් හරි තිබ්බ හැබයි world cup එකේ fail . ඌ විතරක් නෙවේ okkoma fail batsman ල. චරිත් ට හිතෙනෝ ඇති උට තව chance එකක් දෙන්න. හැබැයි උට තරම් chance දීපු එකෙක් තව නැතු ඇති😅 -උන් ඔකොම යාළුවො මල්ලි-
@NC_COLIN
@NC_COLIN Ай бұрын
Me පාර worl cup එකෙ ලංකාව වෙනුවෙන් මෙන්ඩ තමා ලකුණු වැඩිම 🤐
@lakmallucky
@lakmallucky Ай бұрын
මටනම් පුදුම විදුගෙ ව්ශ්ලෙශනයට ඇයි අවිශ්ක ගත්තෙ නැත්තෙ කියලා.අවිශ්ක හොද පිතිකරුවෙක් මෙ lpl එකෙත් ලකුණු වලින් ඉදිරියෙන් ඉන්නවා
@lakmallucky
@lakmallucky Ай бұрын
මෙකට විදු උත්තරයක් දෙන්නකො
@cricketlover01546
@cricketlover01546 Ай бұрын
Pathum Dickwella Chandimal K.Perera C.Asalanka D.Shanaka W Hasaranga D.Wellalage B.Fernando D.Chameera M.Pathirana
@hdharmab
@hdharmab Ай бұрын
Form eka inna aya thamai ganna oney, but LPL bowlers lata ghnva vagey nemei international bowlers la. Mendis ta kochchara bannth uuta honda talent ekk thiyenva, ithin break ekk dila mendis va form ekata ganna oney. Wenna openers dnta nay ne . kusal pererath tikk slow dan, chandith sure nay . inna set eken wedak ganna blnn ona . T20 vlta 1. Pathum 2. K Perera / chandimal /avishka (pitch eka hatiyata thamai, seam / swing wenava nn mey set ekama out :)) ) 3. wanindu : ekko gahai, nathan 0, habai poddak oluwata responsibility ekk dala dunoth monawa hari karai 4. charith asalanka 5. dasun shanaka: shanakata tikk time ona form wenna, muu giya gmn 6 eva ghnn gihin thamai ana ganne 6. Angelo : ape finisher, kolla form eka inne 7. kamindu / janith : finisher support 8. chameera 9. wellalage 10. binura 11. matheesha Sanga, Mahela, Malinga, rangana herath , kulasekara inna kaleth team eka loku scores gahuwe nay, danna tiken dinuwe. Ekai thami dan team ekata thama naththe. ODI team ekata : 1. Pathum 2. dhannjaya 3. avishka 4. kamindu 5. asalanka 6. janith 7. wanindu 8. wella 9. chameera 10. nuwan thushara 11. madushanka
@lahiruwickramasinghe9704
@lahiruwickramasinghe9704 Ай бұрын
🎉Pathum Chandimal Kamindu Janith liyanage Charith asalanka Chamidu Wickramasinghe Wellalage Wanidu Chamerra Matheesha Nuwan thushara
@ThisalHewaarachchi-wq1fn
@ThisalHewaarachchi-wq1fn Ай бұрын
Pathum nissanka kusal perera kamindu mendis Dinesh chandimal Charith asalanka Angelo mathews Dasun shanaka Wanidu hasaranga Dushmantha chameera Nuwan thushara Dilshan madushanka
@maheshadilrukshi3162
@maheshadilrukshi3162 Ай бұрын
Pathum Chandimal DDS KJP Charith Dasun Wanidu Wella Maheesh Chameera Matheesha
@danushkadarshana1315
@danushkadarshana1315 Ай бұрын
කෝ jafna spiner කොල්ලට chance
@user-ty6zm9sr2o
@user-ty6zm9sr2o Ай бұрын
Pathum,kjp, chandi,,kamindu,charith,anji,dasun,waniya,wella,chameera,madusanka
@AkilaNayanajith-do9ke
@AkilaNayanajith-do9ke Ай бұрын
ඇන්ජි නැද්ද එතකොට ඇන්ජි හිටියෙ නැත්තන් ඉන්දියාවට අනිවාර්යයෙන් පරදිනවා සුවර්😢
@scienceisanart2811
@scienceisanart2811 Ай бұрын
Pethum Mendis Perera Avishka Charith Chandimal Wanindu Maheesh Dushmantha Thushara Pathirana මෙහෙම උනොත් කොහොමද
@cj5214
@cj5214 Ай бұрын
මෙන්ඩා, කපලා ගෙන එකා: 35Y 68 M 1062R 66* 19.66 103.60
@CiaoBella-by6xl
@CiaoBella-by6xl Ай бұрын
අවිශ්ක කියන ඩොමෙස්ටික් කබ්බා international මැච් වලත් perform කරයි කියලා හිතන ගොබ්බ ෆෑන්ස්ලා වෙනුවෙන් විනාඩියයි තත්පර 6 ක නිශ්ශබ්දතාවයක්...😅😂😅😂
@osa_smile
@osa_smile Ай бұрын
Lpl වලින් හොයාගන්නවයි කියපු power hitters ලා හොයාගත්තද 🙂
@PathumTharanga-uo7sv
@PathumTharanga-uo7sv Ай бұрын
චමිදු වික්‍රමසිංහ කෝ 😂😂 ,,ඌ තමයි සුපිරි ❤
@samithvishwajithofficial3312
@samithvishwajithofficial3312 Ай бұрын
Same team❤❤❤
@Slmusikcrick
@Slmusikcrick Ай бұрын
W & W patta 🔥 (Wickramasinghe & Wijesundara) patta talent ekak thiyana allrounders la kiyala pennuwa, Chamikath awashyay
@akilamadusanka6258
@akilamadusanka6258 Ай бұрын
සහන් හා ජනිත්ගෙ batting t20 වලට set නෑ. සහන්ගෙ bowling නම් හොඳයි. මේ දෙන්නම odi වලට ගැලපෙන්නේ.දෙන්නම වේගයෙන් ලකුනු ගන්න මුලදි පන්දු ගොඩක් නාස්ති කරනවා.
@vadcrch
@vadcrch Ай бұрын
කෝක් නැතුව කෑම එපා කුසල් මෙන්ඩිස් නැතුව ක්‍රිකට් එපා ✋
@Virajit.
@Virajit. Ай бұрын
😂😂😂😂😂😂
@gglk1897
@gglk1897 Ай бұрын
Maheesh wenuwata ramesh mendis nom 8 ta gahuwanam hari....ramesh kiyanne mara talent ekk thiyena player kenek..godk aya eka dakinne nah...formats 3nama gahanna puluwan player kenek ramesh mendis kiyanne.....
@pradeepedirappully4730
@pradeepedirappully4730 Ай бұрын
Pathum K.Perera (wk) Kamindu Charith(c) Wanidu Chamika Dasun Mathews Dilshan Thushara/pathirana Maheesh
@AsangaSenadeera
@AsangaSenadeera Ай бұрын
Dasun වෙනුවට Avishka , maheesh වෙනුවට Hemantha
@yanjana5815
@yanjana5815 Ай бұрын
අවිශ්කට ආයෙ චාන්ස් දෙයි බොහෝ විට හතර වෙනියට
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 Ай бұрын
Sanath kalu gurusinha aravinda arajuna mahanama hashan Thilakarathne vass promede upul chandana muralidaran darmasena
@sasinduchamodwickramasingh103
@sasinduchamodwickramasingh103 Ай бұрын
Bhanuka should included in the 20
@user-mt1on5hf9f
@user-mt1on5hf9f Ай бұрын
කබ්බා නැ 😂
@Sanjeewakuma
@Sanjeewakuma Ай бұрын
අපේ කෝල්ලනේ ආදරෙයි ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chamodjanitha5374
@chamodjanitha5374 Ай бұрын
Best overseas in LPL (pls comment vidu big fan) 1 Alex hales 2 Andre Flether 3 seifert 4 Rossouw 5 Glen phillips 6 Azmatullha 7 mohommad nabi (c) 8 Shadab khan 9 pretorius 10 zahoor kha 11 jeson behrendorff
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 Ай бұрын
බිනුර පිිල්ඩ් කරපුවා දැකලා නෑ වගේ රණවුට් කරපුවා , කැච් ගත්ත ඒවා 4, 6 නතර කරපුවා තරඟ දිනෙව්වා
@user-bb2zt5kh1z
@user-bb2zt5kh1z Ай бұрын
I'm amazed how dushan hemantha & sahan arachchige fit for this squad,, both players are not match winners for the team
@RanjithLiyanage-y1z
@RanjithLiyanage-y1z Ай бұрын
ටි20 මැච් 03ක් ෆේල් නම් වෙනත් ආදේශකයකු දැමිය යුතුය. එයින් අදහස් කරන්නෙ සදාකල් ඉවත් කරන්න කියන නෙවෙයි,නැත්නම් අද ගහයි හෙට ගහයි කියල කල් මරන එක විතරයි
@hashinibandara1029
@hashinibandara1029 Ай бұрын
දස්සට වඩා නම් අවිශ්ක හොඳ ෆෝම් එක එක ඉන්නවා. දස්ස බොලයක් දෙකක් හරියට වැටුන ගමන් භයටම විකට් එක දීලා යනවා. මට නම් හිතෙන්නේ ටිකක් විවේක ගන්වන්න ඕන
@user-bh7zk6qi7v
@user-bh7zk6qi7v Ай бұрын
දසුන් - අවිශ්ක 😂😂 කිරි පැණියි ලුණු මිරිසුයි වගේ නිකන් 😂😂
@user-zu2yu1dm4z
@user-zu2yu1dm4z Ай бұрын
😂 පිස්සුද බං අවිශ්කයා international failed dasun bat කරන්නේ ගොඩක් වෙලාවට ඉනිමේ අගභාගයේ වගේම ගොඩක් pressure situation එකකදී
@user-qy5ne8jy2b
@user-qy5ne8jy2b Ай бұрын
RICKY POINTINGWA COACH KARANNA YANAWADA??????????
@AkilaNayanajith-do9ke
@AkilaNayanajith-do9ke Ай бұрын
මේ ටීම් එකනම් ඉන්දියාවට ගහන්න බෑ වැඩක් නෑ ඇන්ජි චන්දිමාල් ඉන්නම ඕනි
@melansenanayake3964
@melansenanayake3964 Ай бұрын
බිනුරට බෝල් කරන්න කියමු...හැබැයි එයා වෙනුවට සනත් ජයසුරියට ෆීල්ඩ් කරන්න කියමු..
@CRICKVIDU
@CRICKVIDU Ай бұрын
😀
@SaMiThKaViShAn13
@SaMiThKaViShAn13 Ай бұрын
CRICK VIDU Oyage dream squad eka matath hodai kiyala hithenawa. Hebei eka change ekak arenna. K Mendis me dawas wala out of form thama eth eyage kalin stats and confidence ekka aran baladdin me dewal Mendista wada adu Liyanagewa Mendis ekka replace karoth hodai kiyala hithenawa.(Only t20's) WK batsman kenekui batting allrounder kenekui replace karana eka tikak awul wage eth squard ekata Liyanageta wada set Mendis kiyala mata hithenne. Hebei Mendis out of form hinda me 11 squad eka hodai. Matath hithena vidiyata anith 19 thamai denata inna hodama T20 squad eka.(My Opinion)
@user-qi9pd1nb2r
@user-qi9pd1nb2r Ай бұрын
Janith liyanage ,janith liyanage,janith liyanage😂🙄
@user-mt1on5hf9f
@user-mt1on5hf9f Ай бұрын
කැදයා ,බිංදුවා ,සදිර එක්ක මොන T20 ද
@akshithafernando6637
@akshithafernando6637 Ай бұрын
විදූ, 14වැනිදා Gall vs Dambulla match එකේ තීක්ෂණ super over එකේදී දැම්මේ එක බෝලයක් අඩුවෙන් නේද? කවුරුහරි ඒක දැක්කද? ඒ over එකේ wides 3ක් ගියා. එතකොට බෝල 9ක් දාන්න තිබුනට බෝල 8යි දැම්මේ. 3වැනි wide එක tip catch එකකට review කරාට ඒක ඇත්තටම wide එකක් කියලා ලකුණක් දුන්නා. මම හිතන්නේ එතනදි review එකකුත් ගිය නිසා umpire confuse වෙලා legal delivery එකක් විදියට ඒ බෝලේ count කරලා 5වැනි බෝලේ නබී runout වුනාම umpire ඕවරේ ඉවරයි කියලා announce කරා. ඒක කාටවත් click වුනේ නැහැ. Dambulla team එකට click වුනානම්, ඔතන ලොකු argument එකක් යනවා. 1st delivery - wide ball 2nd delivery - wide ball 3rd delivery - dot ball 4th delivery - 1 run 5th delivery - wicket 6th delivery - 1 run 7th delivery - wide ball (reviewed one) 8th delivery - run out (1 run) 9th delivery - what happened to this ball?
@heshansachinthaka8902
@heshansachinthaka8902 Ай бұрын
Super over ekakata wicket 2 thiyenne
@dulanindika5888
@dulanindika5888 Ай бұрын
Super over eke wicket 2kai thiyenne.😐👍 Maru 👍👍
@akshithafernando6637
@akshithafernando6637 Ай бұрын
@@heshansachinthaka8902 මට ඒක ඇත්තටම අමතක වුනා
@yohantharindu405
@yohantharindu405 Ай бұрын
Kawadda Bn match balanna gaththe
@Alone_traveler274
@Alone_traveler274 Ай бұрын
😂
@Mahen29
@Mahen29 Ай бұрын
දසුන් 4 ගහන්න පුළුවන් නම් වඩාත් හොඳයි බලමුකො සනත්ගෙ වැඩ
@hiroshanmadhusanka9202
@hiroshanmadhusanka9202 Ай бұрын
LPL එකේ අලුත් ක්‍රීඩකයෝ නම් නියමට හොයාගත්තා..😂😂😂 කැන්ඩි ටීම් එකේ පවන් රත්නායක මුල් පෙල පිතිකරුවෙක් ඒ උනාට කැන්ඩිලා ඌව එව්වේ නො. 9 චමිදු වික්‍රමසිංහ හැරුනම මොකෙක්වත් හම්බුනේ නෑ... මන් හිතන්නේ කුසල් මෙන්ඩිස් ගැන වෙනම එපිසෝඩ් එකක් කලා නම් හොදයි විදූ.. මොකද සම්මිලා හිතන් ඉන්නේ කොච්චර ෆේල් උනත් ඌ නැතුව බෑ කියලා.. මුරලි කීවා වගේ මේක හදන්න බෑ..
@harshawimalasiri8187
@harshawimalasiri8187 Ай бұрын
Thumbnail එකේ මොකද්ද මං ඒ කියෙව්වේ😅😮
@hansadulanjayaadikari7591
@hansadulanjayaadikari7591 Ай бұрын
Chamidu t20 වලට වඩා test cricket වලට ඉදිරියෙදි හොද ආයෝජනයක් වේයි t20 වලට ඉසිත හොද ආයෝජනයක්
@sathilaranatunge
@sathilaranatunge Ай бұрын
Isitha all format ghnn plwn ekek
@danushkskumara8140
@danushkskumara8140 Ай бұрын
Dasun clearly doesn’t have the confidence he needs a good break. He has lot to improve
@Chathum30
@Chathum30 Ай бұрын
Mn hithanna kjp 04 gahai kiyala
@neonb11
@neonb11 Ай бұрын
මුගේ dream squad එක හැමදාම ඕකමනේ. මේකත් ප්ලේස්ලගෙ කුණු හොදන එකෙක් 😂
@nimeshsathsara8266
@nimeshsathsara8266 Ай бұрын
Ko vidu avishka? U hodtma perform karaane
@Chathum30
@Chathum30 Ай бұрын
Pathum,chandimal,kjp,avishka ,charith,dasun,wani,mahesh ,pathirana ,thushara ,binura
@user-ec4zp3rl5n
@user-ec4zp3rl5n Ай бұрын
Meka gahuwoth paradi thama😅
@Chathum30
@Chathum30 Ай бұрын
@@user-ec4zp3rl5n ehenm ubage team eka mokakda .mendis 😂 innawai
@cricktharu5476
@cricktharu5476 Ай бұрын
​@@Chathum30u nathuva dotala dennagen da open eka gnne me Lpl neve 😂😂😂Lpl තරගාවලියේ අසාර්ථක වීම නිසා Kusal Mendis ව T20 සංචිතයෙන් ඉවත් කරන්න යනවලු. අපි බලමු ජාත්‍යන්තර 20-20 තරග වල කුසල් මෙන්ඩිස් ගෙ මෑතකාලීන දක්ෂතා . 2022 Asia Cup තරගාවලියේ Sri Lanka ව වෙනුවෙන් දෙවෙනි වැඩිම ලකුණු ලාභියා. 2022 T20 World Cup තරගාවලියේ Sri Lanka ව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා. 2023 නවසීලන්ත සංචාරයේ Sri Lanka ව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා. 2023 ඉන්දියානු සංචාරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා. 2023 වසරේ Sri Lanka ව වෙනුවෙන් වැඩිම 20-20 ජාත්‍යන්තර ලකුණු ලාභියා. 2024 Bangladesh තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා 2024 Bangladesh සංචාරයේ තරගාවලියේ වීරයා 2024 T20 World Cup Sri Lanka ව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා. 2024 ජාත්‍යන්තර 20-20 තරගවල Sri Lanka ව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා . 2022 වසරේ සිට T20 ජාත්‍යන්තර ලකුණු 1000 ඉක්මවූ සහ ප්‍රහාරාත්මක වේගය 139ක් සහිත එකම ශ්‍රී ලාංකික පිතිකරු . මේ වගේ International වල දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්ව Lpl දක්ෂතා මත කණ්ඩායමෙන් ඉවත් කිරීම අසාධාරණයක් නොවේද
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 5 МЛН
Crashing intel CPUs - 13th gen 14th gen- explained
14:37
pcguide lk
Рет қаралды 31 М.
Sri Lanka (W) vs Pakistan  (W) | ACC Women's Asia Cup | Semi-Final 2 | Highlights
12:07
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН