KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වසර විස්සකට පසු නිවසට පැමිණී ප්රශන්නගෙ අලුත් බලාපොරොත්තු | REPORTER dambulla | Sri Lanka News
20:32
චූ දාන්න ඉඳ ගත්තා විතරයි | වල්ම අලියෙක් මාව තල්ලු කළා | නැගිට්ටානං එතනම ඔබනවා | දෙයියෙක් මාව බේරුවේ
29:46
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Players vs Pitch 🤯
00:26
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
ළමා නිවාසේ සිටි දරුවා වසර 20 කට පසු නිවසට | Child From Orphanage to Home After Twenty Years
Рет қаралды 109,370
Facebook
Twitter
Жүктеу
1
Жазылу 41 М.
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Күн бұрын
Пікірлер: 327
@dayaniathukorala6712
Жыл бұрын
අනේ පින් ඇති කෙනෙක් මේ පුතාට කකුලක් අරන් දෙනව නම් ජීවිතේ මීට වඩා සාර්ථක කරගනීවි මේ පුතා.තෙරුවන් සරණයි දෙදෙනාටම .
@LalaniSriyanthi-mp1kc
Жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් හිතට හරි දුකයිඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න ඕනි පුතේඔයාටත් අම්මටත් දේවාශිර්වාදය ලැබේවා🙏
@damayanthi12e3
Жыл бұрын
පින් ඇති ඇස ගැටේවා මේ පුතාට සෑම කෙනෙක්ගේම උදවු උපකාර ලැබේවා පුතේ ඔයාට දිරිය ශක්තිය ලැබේවා උදවු උපකාර කරන සියලුමදෙනාට තුනුරුවන්ගේ සරණයි🙏
@dohaqatar9055
Жыл бұрын
ඉක්මනට මේ පුතාට දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
@shinestar1589
Жыл бұрын
රත්තරන් පුතේ ඔයා දුක් වෙන්න එපා දෙවිකෙනෙක් ආවා ඔයා සොයා ගෙන. "පින් මද පුතුන් සියයක් ලදු වත් නිසරු..... ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ "🙏🏾🙏🏾🙏🏾
@samanthisamanthi7563
Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම මේ පුතාටත් අම්මාටත් යහපතක් වේවා .
@peshalapela8136
Жыл бұрын
😭😭😭😭😭🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@مالانانداني
Жыл бұрын
ලිප හදලා දෙන්නම් කියු ඒ මහතාටත් බොහෝ ම පිං ස්තූතියි
@sarojalakmali2876
Жыл бұрын
කොරියාවේ ඉන්න අපේ කොල්ලන්ට මේක පෙනේවා..ඒක ලොකු පිනක්...🙏🙏🙏🙏
@priyanthipieris633
Жыл бұрын
පුතා ඔයා ලොකු පින ක් කරගන්නවා අම්මා ට සැලකිම, බෝසත් දරුවෙක්
@rrttttrr7323
Жыл бұрын
අනෙ කකුලක් හරි ගස්සවා දෙන්න පුළුවන් නම් උදවු කරන අයට ගොඩක් පින් 🙏🙏
@menikeweerasinghe1851
Жыл бұрын
උදවි උපකාරකල හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
@padminihettiarachchi6456
Жыл бұрын
පින් වන්ත අයෙක් කකුලක් අරන් දුන්නොත් ලොකුම පිනක් පුතේ ඔයාට සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@UK-rw8ll
Жыл бұрын
අහිංසක කොල්ලෙක්. කවදහරි හරියන්නම ඕනෙ
@ayeshamissayesha7909
Жыл бұрын
Ow hqri pin phatai deywi pihitai🙏🙏🙏🇦🇪🇱🇰
@InokaEkanayake
Жыл бұрын
Paw podi kale kochchara duk widinna athida
@siriyanisamanmala5464
Жыл бұрын
Mama qatar enna mn kamate mudalakin udaw karnna ac ni danna
@sobasoba1729
Жыл бұрын
Ahinsaka puthek lama niwaseta dunnata amanapa wenna epa puthe oyala dennatama thruwan saranai
@udeniherath8794
Жыл бұрын
උදව් කරන හැම දෙනාටම බොහොමත්ම පිං 🙏 . තෙරුවන් සරණයි 🙏🙏
@kutkur2518
Жыл бұрын
ඒ අම්මා පව් අද කාලේ දරු පැටවුන් කුණු කානු වල ලැට් වලවල්වල මහ පාරවල්වල දාල යන අම්මාවරු ඉන්න රටක ඒඅම්මා එහෙම හරි කලා පුතේ ඔයා ගොඩාක් පිං ඔයා අම්මව හොදින් බලා ගන්න ඔයා ගේ සෑම කටයුත්තකටම ෂක්තිය ධහිර්ය නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි
@slbussong536
Жыл бұрын
මෙි පුතාට ඇති හැකි අයගේ උදවි ලැබෙිවා ලිපිනය සඳහන් කළානමි ගොඩක් උදවි ලැබෙිවි තෙරුවන් සරණයි !
@reporterdambulla
Жыл бұрын
අනේ සියලුම තොරතුරු මේ වීඩ්යෝව තුල සදහන් කරලා තියනවා . පොඩ්ඩක් නිවරදිව බලන්න plz .. disciption බලන්න.
@sanojayakody3936
Жыл бұрын
මේ දරුවගෙ කකුල හදලා දෙන්න හැමෝම උදවු වෙමුද ?
@YfGf-mf1vm
Жыл бұрын
පව් මොනතරම් අසරන වෙලාද.. මේ වගේ පව්ලකට පුළුවන් උදව් වක් කිරීම බොහෝ පින්
@ranjanijayarathna7077
Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවිවරු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුක් වේදනා දේව බලයෙන් නැති වේවා බුදුසරනයි පුතේ එයාට
@mweerasinhga
Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ කවදාවත් වරදින්න එපා සියලු දෙවියන් රකිත්වා 🙏
@kumarikumari8449
4 ай бұрын
අනේ මේ පුතාට ගෑස් ලිපක් අරන් දෙන්න උදව් කරන හැමෝටම ගොඩාක් පින් ඒ පුතා හොද දරුවෙක් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanioman2845
Жыл бұрын
අනේ පව් දරුව හරිම නිහතමානි කම තෙරුවන් සරණයි
@shiromafernando6416
Жыл бұрын
මේ දරුවගේ video ඵක අහම්බෙන් වගේ දැක්කේ. මල්ලි හරි ලස්සන වැඩක්. ඡාති, ඡාතිත් පිං ඔයාට මේ වගේ අසරණ අයට උදව් කරනවට. සමහර වෙලාවට video ඵක අතර මග ඇහෙනවා මදි පුලුවන්නම් පොඩ්ඩක් හදා ගන්න. මගේ රත්තරං රටේ පිටරට ඉන්න රත්තරං හදවත් වලට බොහොම පිං
@mangalikapriyadarshani5156
Жыл бұрын
උදව් උපකාර කර සියලු දෙනාටම තෙරුවන් සරනයි.
@renuka243
Жыл бұрын
තෙරුවන් සරණියි උදවු උපකාර කරන සියලු දෙනාටම දෙව්යන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 .
@ajanthasubasinghe3666
Жыл бұрын
මෙි ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පුතේ ඔයාලාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ................!!!
@sudharmajayasuriya120
Жыл бұрын
අනේ නේ දරුවට සෑම දේම ලැබෙන්නත්,සුවය සතුට අත් දකින්නම ලැබේවා.
@kwkw7563
Жыл бұрын
ගොඩක් පිං මේවගේදෙවල් ෂාජයට දෙනවට මේඅයට පුලුවන් දරම් උදව් කරමු බුදුෂරනයි දෙවි පිහිටයි
@khantikhanti2884
Жыл бұрын
මේ පුතාට කැකුලක් දමා ගන්න පුලුවන්නම් මොකක් හරි රැකියාවක් කරගෙන ඉන්න පුළුවන්
@yamunakumari5456
4 ай бұрын
කල්‍යානි මහත්මි නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා මේ බුද්ධ සසුනේදිම උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@NasSas-ox8hm
Жыл бұрын
බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි අමිමාටයි පුතාටයි 👏💐❤👏
@hkhk8028
Жыл бұрын
මෙි පුතාටත් අමිමාට ත් සියලුම දෙනා එකතු වෙලා උදවි උපකාර කරන්න බුදුසරණයි
@හිමාලීහිමාලී-ජ1ඛ
Жыл бұрын
අපි එකතු වෙලා ගෑස් ලිපක් අරන් දෙමු ලිප් 2ක් තියෙන .
@Kkk-lo2dq
4 ай бұрын
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවාතෙරුවන් සරණයි😊
@geshmiamodhya7312
Жыл бұрын
ගොඩක් දුකයි. කවුරුහරි කෙනෙක් ලැබෙනවනම් ඇත්තටම ආදරය කරන කෙනෙක්. එහෙම කෙනෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
@emrpzoysa2766
Жыл бұрын
පින් වතෙක් මෙි දරැවට කුරැතිම හොද පාදයක් හදල දුන්නොත් හදවත උනුනෙව ඒත් මට පිහිටක්වෙන්න විදිහක් නැහැ නෙ දරැවටත් ඒ මවටත් යහපතක් ම වෙිවා .තෙරැවන් සරනයි පුතාටත් ඒ මවටත්.
@niroshaaaa5345
Жыл бұрын
පව් දෙයියනේ..ජීවිතේ ජීවත් කරගන්න.දරන වෙහෙස.හරිම අමාරුයි..මොනවා කරන්නද කියන්න මට නෙතේරෙයි .බුදු සරණයි.
@nazreenfarook1388
Жыл бұрын
ගෙදරක සෙනඟ ගොඩාක් ඉන්න තැන කට්ටිය ඉඳලත් බොහෝ තැන්වල අපිළිවෙල හා අපිරිසිදුකම හොඳින් දැක්කා. නමුත් මේ අය්යා එයාගේ තත්ත්වයත් එක්ක හරිම පිරිසිදුව ලස්සනට නිවස තියාගෙන ඉන්නවා, එය හරි ප්‍රශංසනීයයි. එයාගේ ධෛර්යයෙන් යම් තැනකට එන්න පුළුවන් විදිහට උදව් කරමු. කාලයක් මටත් අනතුරකින් කකලේ ආබාධයක් තිබුනා, මම දන්නව එහෙම වෙනකොට දැනෙන හැඟීම හා විඳීමට වෙන අපහාසූතාවයන්... ඔයාගේ අම්මාව බලාගෙන පරිස්සමින් ඉන්න, පරිත්‍යාගශීලී අයගේන් ඔයාට උදව් ලැබේවී! ඔයාගේ ධෛර්යවන්තකම මම ඉතා අගය කරනවා, දවසක ඔයාට හොඳ තැනකට එන්න පුළුවන් වෙන්න ඕනේ... 🙏🙏🙏
@apsarajeewanthi3467
Жыл бұрын
පවි අහිංසක ලස්සන දරුවෙක් .වාසනාව පැදේවා.
@malkimuthunayaka6974
Жыл бұрын
Kiyak yanawada meyage adupadu tikata
@renukasenavirathna3751
7 ай бұрын
ඔයාට සියලු දෙවි පිහිට ලැබේවා පුතේ... ඔයා බුදු පුතෙක්...
@kumuduperera8351
Жыл бұрын
අනේ මේ පුතාට ගෑස් ලිපක් අරන් දෙන්න බලන්න,මේ දරුවා හරිම කාලේ මෙහෙම වත් අම්මා ලගට ආපු එක කොච්චර හොදයිද, කරුවන්ත පුතෙක්.
@Sensunee-tm7fk
Жыл бұрын
Ara meya gana danum Dipu mahaththyta godak pin
@hemaliyanage6673
Жыл бұрын
ලමා නිවාස වල හැදුනු දරුවෝ හරිම පිලිවෙලයි පිරිසිදුයි...එයාලට පොඩි කාලෙම ඒ දේවල් පුරුදු පුහුනු කරනවා..අනේ හරියන්න ඕනි මේ දරුවට...ගොඩක් දුක හිතුනා...
@lasinthawanniarachchi1100
Жыл бұрын
අ.ෙන්.හැ.ෙමා්ම.වුදවි.කරමු.නිවා.ෙසන්.අැක්සිඩන්.එකට.ෙමානයමි.වුදවිවක්.කරන්න .තිබුනා.පවු.අහින්සක.අමිමා.සහ.දරැවා.ඉක්මන් .සුවය.ලැ.ෙබිවා.ෙතරැවන්.සරනයි
@KdMadusahani
4 ай бұрын
ඔයට ගොඩක් පින් අයියෙ ඔයටත් . මෙහෙම අසරනයන්ට උදවු කරනවට. ඩ
@NilukaNiluka-vw9dh
Жыл бұрын
අහිසක පුතෙක් පව් අනේ කවදාවත් වරදින්නේ නැ මල්ලියෝ ඔයාට දැන් ඔයාගේ හොද කාලේ තාමා මේ ලැබිලා තියෙන්නේ අම්මටත් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා බුදුසරනයි මල්ලියෝ ඔයාට ❤❤❤❤
@wijejay9059
Жыл бұрын
මේ දරුවට සියලු දෙවි දේවතාවන් ගේ රැකවරණය සහ ආශිර්වාදය ලැබේවා !🙏 නලුවෙක් වගේ..💐
@samaranayakanilucha7107
Жыл бұрын
මේ දරුවන්ගෙ බැන්කු මේ දරුවගේ බැංකු ගිණුමක් තියෙනවානම් ගිණුම් අංකය අපිට දෙන්න
@nadinadi647
Жыл бұрын
බුදු සරනඉ ඔයාට මල්ලි ඔයගෙ ජීවිතය ලස්සන වේවා ජීවිතය ජය ගන්න ලැබේවා ඔබටත් අම්මා බුදු සරනඉ උදඋකරන හැමෝටම නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ❤❤❤❤❤❤❤❤❤ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@vajiravithanage7
Жыл бұрын
මේ ප්‍රේම කතා මොහොතක් නවතා අපි අවට බලමු ඇස් ඇරලා නැති බැරි කම් හතර අතේ පාවෙනවා සුළඟ වගේ 🙏🙏🙏🙏
@theresemallikafernandomuth8391
Жыл бұрын
දෙව කකුනාවෙන් මල්ලි ඔයාට tat අමිමාට නිරොගි සුවය ලබෙවා ජෙසුපිහිටයි
@lilasri3440
Жыл бұрын
Paw.ana මොන.taram.අසරණ වෙලාda enna.උදව් උපකාර ලැබේවා seyaluma danagan.යහපතක් වේවා budusarani davepehetai
@sarathchandra513
Жыл бұрын
Oba thumata Saha udaw karana siyaluma denata budu saranai deergayusa labewa.
@newphone6430
Жыл бұрын
Ane oyalata godak pin me daruwata kruthima padayayak dunnoth godak wada kara gani ahinsaka daruwek oyata qawasaka goda yanna puluham oyata siyalu dewipihitai udau karana hamotama dirgayou labewa
@hansika5852
Жыл бұрын
Oya mage wayase aththatama oyata hariyanna one dawasak devi pihitai oyata budu saranai
@damecafiris5703
Жыл бұрын
පවු දෙවියනේ එයාට කකුලක් හාදා දුන්නා නමි හරි හරි නිහත මානි දරැවෙක් අනේ ඉක්මනින් හරි යන්න ඔනැ
@ayeshamissayesha7909
Жыл бұрын
Hari hari then phath neyda😔😔😔🇦🇪🇱🇰
@brahmanageshantha9342
Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටයි .. උදව් කරන හෑමෝටම..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theresemallikafernandomuth8391
Жыл бұрын
ඉක්මනට මල්ලි ඔයාට දිවුනු වෙන්න ලබෙව කියලා ජෙසුගෙන් ඉල්ලනවා ජෙසුපිහිටයි
@maalidhasanayag
Жыл бұрын
අනේ පව් ලස්සන ළමයෙක් එයාට කකුලක් දාන්න පුලුවන් නම් ලොකු දෙයක් ඒකම ඇති ඒ ළමයාට
@sanjeewanisenarath2967
Жыл бұрын
අනේ ඉතිං ඒ අම්ම.ඇයි දරුවො කෝ කියල බැලුවෙ නැත්තේ පව්.ඉතිං කොහොම උනත් පුතේ ඔයාට තෙරුවණ් සරණයි ඔයාට ගොඩක් පිං
@KalyaniChandra-gv9nw
Жыл бұрын
කොහොමද.උදවිවක්.කරනවානමි. ටෙලිපොන්.නමිබරය.දන්න
@ayeshamissayesha7909
Жыл бұрын
A malli harima priyamanapai..dawasakha hari ynnama one🙏🙏🙏🇦🇪🇱🇰
@chandradk8578
Жыл бұрын
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
සියළු දෙනාටම බුදු සරණයි!
@priyankaperera3251
Жыл бұрын
jesu Pihtay putha.🙏🙏🙏❤
@sunethrajayasingha2520
Жыл бұрын
Kawada hari dawasaka සතුටින් ඉන්න ලැබේවා පුතේ oyata ❤❤
@KkIrangani-h3p
4 ай бұрын
මෙහෙම හිතන දරුවො දෙමාපියන්ට සම්පතක් ඔබගේ අනාගතය යහපත් වේවා
@samudrasamudra1038
4 ай бұрын
ඒ ළමයට කකුලක් දාල දුන්නනම් හරි
@malikam7925
Жыл бұрын
Puthe Me Awith Inne Devikanek, Oyata Ediriyedi Hoda Anagathayak Labewa, 🙏🙏 Budu Saranai
@RanjaniKumariHaratha
Жыл бұрын
Udu karana hamotam pin oyata hariyanawa malliye❤❤❤❤budu saranai
@lakshitha1366
Жыл бұрын
Meva samaja gatha karanavata aiyata godak pin 🙏
@geethamala7835
Жыл бұрын
Godak duka hithuwa.....ammawa dakala amma samagin inna laba denna udau upakara karapu siyaluma denata bohoma pinak 🙏🙏🙏
@syamaranadingha9580
Жыл бұрын
Ahinsaka daruwek lassana kakulak damanna Barida bs obata yhapthakma wewa
@manelswarnakanthi9538
Жыл бұрын
Puthe Oyata Budusaranai ! Sithum Pathum Siyalla Etu Weva.
@gsmsbandara2010
Жыл бұрын
ඇති හැකි අයගේ නෙත ගැටේවා.අනේ ලිප උඩක හදල දෙන්න කෙනෙක් ඉදිරිපත් උනොත්.ගෑස් ලිපක් වගේ තිබ්බනම්
@g.v.nadeemalakmali7219
Жыл бұрын
Budusaranai putee ඔයාලට ගොඩක් පින් මේවා සමාජයට දෙනවට
@pathminiliyanage4039
Жыл бұрын
අනේ රත්තරන් පුතේ අපිත් ඔයාවගේ දුප්පත් අය නත්තමි උදවු කරනවා පුතේ අනේ කවුරැහො උදවුකරන අය ඉන්නවනමි පිංසිද්ද වෙියි උදවුකරන්ඩ පවු රත්තරන් පුතා එ් අමිමාත් පවු ජේසුපිහිටයි
@maladolofan966
Жыл бұрын
Mama kamatei kakulak aran denna mila keiyak wenawada
@salindadilshan2542
Жыл бұрын
Ikmanatam oylata sapa jiwithayak gathakaranna labenwa jayawewa bududahamawenuwen dewipihitai ikmanatam hamadema jariyai
@لاتاونسلتا
Жыл бұрын
ඇයි මේ දරූවව ලමා නිවාසෙට නොදී හිගමන්යැදල හරි ගෙවල් වල බැලමෙහෙවර කර හරි හදාගන්න බැරි උනේ එහෙම උනා නම් අද කකුලත් තියෙනව පින්පාට දරූවෙක්ද ඇත්තටම දුකයි බුදු සරනයි පුතේ
@deepikadamayanthi4140
Жыл бұрын
පව් දෙවියනේ මේ දරුවා ඔයාට හොද අනාගතයක් තියෙනවා පුතේ
@maladolofan966
Жыл бұрын
Kakulak keiyak wenawada
@sdsaskia7188
Жыл бұрын
Pau දෙවියනේ කවුරුත් බලලා උදව් උපකාර කරන්න අම්මා pau දෙවියනේ බලන්න ane sar උදව් කරන්න බුදු saranai
@ayeshamissayesha7909
Жыл бұрын
🙏🙏🙏😔😔🇦🇪🇱🇰
@santhirasanthira2043
Жыл бұрын
තෙරුවන් සරණයි පූතේ
@nalen1589
Жыл бұрын
බුදු සරණයි පුතේ
@dianydiany5026
Жыл бұрын
පුතේ ඔයාගේ පොන් no එකක් තියෙනවා නම් දෙන බුදුසරණයි පුතේ 🙏🙏🙏😢😢
@nisansalafernando7324
Жыл бұрын
Ane matath ona tp number aka
@difislslls1580
Жыл бұрын
Harima dukai pau, kaga hari udauwak labunot loku pinak oba tumatat godak stuti ❤❤❤
@Sriyne
Жыл бұрын
Budu saranai putha kauruhare penwath ayek hama waii
@mallikapushpalatha3234
Жыл бұрын
Kotana hitiyath hodata egena gatta lamayek lassanai ahinsakai meyata uparima udaw karanna pinwanthayek harima hodai hoda lamayek mona hari karanna roda putuwak aran denna
@NiroshaInduruwage
Жыл бұрын
රිපෝටර් මහතා ව සම්බන්ධ කල ඒ උතුම් මිනිසාටත් බොහෝ පිං ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanthesudde5785
Жыл бұрын
ටෙලිපොන් නොම්මරයක් දෙන්න සම්බන්ද කරගන්න පුලුවන්
@p.asrangith1570
Жыл бұрын
මෙ වගෙ කෙනෙක්ට උදව් කරන්න.ගොඩාක් පිං
@mohanwijayasinghe1929
Жыл бұрын
කොරියාවේ වගේ රටවල් වලට ගිහින් සමහර හාමුදුරැවරැ සල්ලි ගෙනත් ලොකු පන්සල් හදාගන්නවා, වාහන ගන්නවා. මේ වගේ අසරණයින්ට උදව් කරන්න තියෙන අවස්ථාවලුත් අවුරනවා.
@Ravi-ic6ip
Жыл бұрын
කෘතිම කකුලක් දාන්න පුළුවන් නම් මේ ළමයා ගොඩක් දේවල් කර ගනියි
@geethamala7835
Жыл бұрын
Ane ou me daruwata kakulak pariththaga karanna bohoma pine🥺🥺🥺.🙏🙏🙏
@thusharidamyanthi1051
Жыл бұрын
Ane ow
@malkaabenayaka2117
Жыл бұрын
Mamath udauwak karannam
@KalyaniChandra-gv9nw
Жыл бұрын
එකතු.වෙලා.ම්‍රෙයාට.කෘතිම.පාදයක්.සවිකරගන්න.උදවි.කරමු
@malkaabenayaka2117
Жыл бұрын
Aniwaryen
@AllINONE-tb6gp
Жыл бұрын
මේ මල්ලී ඉන්නේ කොහෙද ,මේ ගෙදර තියෙන්නේ
@amaliahinsa6355
Жыл бұрын
Hoda දරුවෙක් අවුරුදු 20kma lama niwase indalat ammawa dakalawat natiwa අම්මාට hari adari ජීවිතය kapakarala දරුවෝ hadalat දෙමව්පියන්ට නොසලකා harina kale oya me විදියට අම්මාට salakana eka hoda deyak පුතේ ඉක්මනින් oyata hoda kalayak labei
@thanujakumari8495
Жыл бұрын
මල්ලිට කවදාවාත් වරදින්නේ නැ අනිවාරයෙන් ජයගන්නවමයි
@deepanimallika2909
Жыл бұрын
පුතේ.ඔයා.අම්මා..බලාගන්නවාට.ගොඩක්පින්
@lakamalagedayani6626
Жыл бұрын
බුදු සරණයි ආදරණීය කුමාර ඇතුළු සැමටම පින් පින් පින් ❤
@priyanthipieris633
Жыл бұрын
සමිර ගුණසේකර පුතා ට කතා කරන්න ,
@shanthiperera8943
4 ай бұрын
God bless you ❤️♥️
20:32
වසර විස්සකට පසු නිවසට පැමිණී ප්රශන්නගෙ අලුත් බලාපොරොත්තු | REPORTER dambulla | Sri Lanka News
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 40 М.
29:46
චූ දාන්න ඉඳ ගත්තා විතරයි | වල්ම අලියෙක් මාව තල්ලු කළා | නැගිට්ටානං එතනම ඔබනවා | දෙයියෙක් මාව බේරුවේ
Secrets of Nature
Рет қаралды 12 М.
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 105 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 128 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1 МЛН
4:41
සහෝදරයෙක් හැටියට නම් ඔයා හරි චාටර් ලොකු බ්‍රෝ...
Hiru TV
Рет қаралды 13 М.
20:25
දරාගන්න බැහැ මගේ පුතේ ..රන් මාල කරාබු ලැබුනු අමාගේ විලාපය
Wellassa tv
Рет қаралды 113 М.
15:19
ඇග විකුණලා ළමයින්ට කන්න දීපු අසරණ සුමනාගේ අදුරු ජීවිත කථාව - 02 (සංවේදී අය බැලීමෙන් වලකින්න)
Lakshman Video Home
Рет қаралды 626 М.
1:09:05
#seth pirith (සෙත් පිරිත්) Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 2,1 М.
23:16
දරු දුක දන්නා මව් සෙනහසට පුලුවන්ද දරුවෙක් නැති කරන්න || Kumara Ihalagedara || Reporter Dambulla
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 84 М.
29:03
අලි වෙඩිල්ලට මුන් පයින් ගහනවා | ඊයේ රෑත් වලස්සු මිදුලේ | මේ ලාතුගල කැලේ පළමු පවුල
Secrets of Nature
Рет қаралды 99 М.
34:08
ඔබ කැමති දේවල් අඩුවක් නැතුව ලැබෙන්න නම් මේ විදියට මේ පින්කම කරන්න | Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 1,4 М.
26:37
niwun diyaniyo නිවුන් දියණියන්ට දෙන්න පිය දෙතනේ කිරි එරෙන තුරු බලා ඉන්න තාත්තා
Kanchana Ariyadasa
Рет қаралды 182 М.
14:45
galewela daruwata udaw 01 ගලේවෙල 16 හැවිරිදි පියා බලන්න ගිය ගමන .
Kanchana Ariyadasa
Рет қаралды 528 М.
14:08
වසර 20 කට පසු නිවසට ආපු ළමයට පැය 24න් මොනවද වුනේ| What Happened In Twenty For Hours | REPORTER Dambu
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 67 М.
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН