බැකෝ ගෙනෙයි දඩබඩගාලා දොරටු කැඩෙයි. 20 වසකට පසු අරලියගහ මැදුරේ ඇතුලත පාරක් ජනතාවට ඇරෙයි.

  Рет қаралды 33,389

The Life Traveler

The Life Traveler

Күн бұрын

බැකෝ ගෙනෙයි දඩබඩගාලා දොරටු කැඩෙයි 20 වසකට පසු අරලියගහ මැදුරේ ඇතුලත පාරක් ජනතාවට ඇරෙයි.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 481
@sisirakumaramahagama6530
@sisirakumaramahagama6530 2 сағат бұрын
මේ ආදරනීය පුරවැසියන්ගේ මුහුණුවල උතුරායන සතුට.
@SamanSamanabedda
@SamanSamanabedda 2 сағат бұрын
ජනතවානි, මෙම පණිවිඩය සවන් දී ඉගෙන ගන්න. NPP ට ඡන්දය නොදුන් මිනිසුන්ට මෙය හොඳ පාඩමකි. පොහොසත් සහ ස්ථාවර රටක් සඳහා මීළඟ මහ මැතිවරණයේදී NPP ට ඡන්දය දෙන්න. වැදගත් වන්නේ මිනිසුන් සැඟවුණු න්‍යාය පත්‍රවලින් තොරව කෙලින් ඉදිරියට යාමයි.
@damayanthiperera8178
@damayanthiperera8178 2 сағат бұрын
හරි අගෙයි ජනාධිපති තුමනි සියලු බලාපොරොත්තු ඉටු වේවා රටට කිරි ඉතිරේවා
@godagoda2014
@godagoda2014 2 сағат бұрын
මේකෙන් තේරුම් ගන්න ඕන අපි කාටත් මේ රට පොදුයි එය රැක ගැනිම අප සතුයි
@Kumary-o5t
@Kumary-o5t 32 минут бұрын
අනිවාර්යෙන්ම
@smilingmind1963
@smilingmind1963 2 сағат бұрын
මේ ආණ්ඩුව මිනිස්සුන්ට සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් හදනවා කියලා හොදටම විශ්වාසයි අපිට❤️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 40 минут бұрын
💯✅💯✅💯✅💯✅💯✅😂
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 сағат бұрын
ජනාධිපතිවරනේ මාලිමාවටට නොදුන් අයත්.මහමැතිවරනේ මාලිමාවට ඡන්දේ දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Fashionshow-g2j
@Fashionshow-g2j 2 сағат бұрын
Ekanma muslim tamil chanda tawath wadi vai dakunna komath uding
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 2 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
පිස්සු ද එහෙම දෙන්නේ කොහොමද හොරු ඇල්ලුවා ද ජම්පර anduva ද හොරුන් ගෙ සල්ලි ගත්ත ද .ඉතින් කොහොමයි මාලිමාවට ඡන්ද දෙන්නේ .අපි සජිත් අපි රනිල් ට අපි පොහොට්ටුව ට අපි දිලීත් ට කියන කාලකන්නි ඉන්නවා උන්ට ඕනෑ මාසෙන් කරලා පෙන්නන්ඩ කියලා ඒ කලත් උන් ඡන්ද දෙන්නේ නැ ඒක ඉර හද වගේ විශ්වාශයි..ඔවුව සන්ධර්ශන කියලා
@wasanakumari5738
@wasanakumari5738 31 минут бұрын
අනිවාර්යයෙන්ම දේව්❤
@nilanthakumara8207
@nilanthakumara8207 2 сағат бұрын
ලංකාවට නිදහස ලැබුවා ජයවේවා මාලිමාවට අනුර කුමාර ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 2 сағат бұрын
😂😂😂😂
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi 2 сағат бұрын
SEBE (POORNA) NIDAHASA RATA LEBUNE SEPTEMBER 21 THAMAI. EMANISA, APE NIDAHAS DINAYA SEPTEMBER 21 SAMARAMU KIYA YOJANA KARAMI.
@noxdrrego
@noxdrrego 2 сағат бұрын
True Freedom 💯💯👏👏❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 36 минут бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@Guneya-vs6ju
@Guneya-vs6ju 2 сағат бұрын
වෙනස කෝමද..??? කෝ කුහකයෝ කෝ...??😁 A K D ❤️✌ ජයවේවා අපගේ මාතෘ භූමියට...ජයවේවා මාලිමාවට..✌🙏❤️
@lankawe
@lankawe 2 сағат бұрын
😅😅😅
@tharangimadu1981-yj5du
@tharangimadu1981-yj5du 2 сағат бұрын
මාලිමාවවටජයවෙිවා​@@lankawe
@anjalagayani8944
@anjalagayani8944 56 минут бұрын
Ane mage rate minissu sathutin innawa dakenna lasalsu ape janapathi.rakadewa seyalu daweyan
@jayanthajayathilaka3874
@jayanthajayathilaka3874 Сағат бұрын
හිටපු පාලකයො ගොඩක් බයෙන් ඉදල තියෙන්නෙ ජනතාවගේ පාලනයට ජයවේවා
@TharangaJeorge
@TharangaJeorge 2 сағат бұрын
මාලිමාවට තූනෙන් දෙකක බලයක් දෙමූ ❤
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 сағат бұрын
අනේ ජනතාව ගොඩක් සතුටෙන් ස්තූතියි සිය දහස්වර අති ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට ❤❤❤🙏
@RohanaKrisantha
@RohanaKrisantha Сағат бұрын
මගේ රටට දළදා හිමි සරණයි අනුර ඔබට දළදා රැකවරණයි
@damecafiris5703
@damecafiris5703 2 сағат бұрын
අනුර කුමරැනේ ජනාධිපති තුමා නෙනි රනිල් ගේ මහින්දයා ගේ බුදලය අද ඇරලා ජනතාවට දුන්නාට මුන තරමි සතුටක් නිදහස සමරන්න ඔනැ මෙකට මුන තරමි සතුටුද ජනාධිපති තුමා ඔබ තුමාට යොද බලය යොද ශත්තිය ලැබෙවා කදුලු එනව රට හිටියාත් මෙි දෙවල් දකින කොට අපේ නයකයා සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා මාලිමාවට මුලු ලංකාවෙම ජනතාව එකතු වෙවා රටම හදමු දරැවන්ට
@madusankakurera1218
@madusankakurera1218 2 сағат бұрын
ඇරිය වගේ නෙමේ මේවා ආරක්ෂා කර ගැනීමත් මහජනතාවගේ වගකීමක් ,මේ අපේ රට 💕💕💕💕💕
@ExpertMass
@ExpertMass 2 сағат бұрын
ඒක දැන් උපරිමෙන්ම අපෙ හදවත් වලට වෙනදට වඩා දැනිලා ඉවරයි. ඒක රැල්ලක් වෙනවා ඔන්න බලන්න.
@Np1226o
@Np1226o Сағат бұрын
දැන් ජනතාව දන්නව මේක අපේ රට කියල.කලින් අපිට රටක් තිබුනෙ නමට විතරයි
@dineshnewmal2244
@dineshnewmal2244 2 сағат бұрын
පට්ට ගැම්මක් දැනෙන්නෙ මාලිමාවවටා එකතුවෙන්න ❤❤❤❤❤❤
@surangisurangi6001
@surangisurangi6001 2 сағат бұрын
දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ජනාධිපති ඔබතුමාට දීර්ඝයුස ලැබේවා දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා ජේසු පිහිටයි
@TheDiversUnderwaterServices
@TheDiversUnderwaterServices 2 сағат бұрын
එකනම් මරුම වැඩක් . බලන්න මෙ මිනිස්සුන්ගේ සතුට. ස්තුතියි. NPP
@chandralokuliyanage5330
@chandralokuliyanage5330 2 сағат бұрын
දැන් මිනිස්සුන්ට තෙරිග මාලිමාවෙ අගය මහ මැති⁣වරනෙට ජන්දය දෙන්න❤❤❤
@ajanthaadikari5560
@ajanthaadikari5560 Сағат бұрын
ඔය පාර ඇරලා දුන්නා වගේම අවට ඉන්න අය පරීක්ෂාවෙන් වුවමනාවෙන් රැකගන්න. මාලි මාවට ජයවේවා
@lakshithalakshitha1234
@lakshithalakshitha1234 Сағат бұрын
රට හදන එක හදන්න ඕන ආයෙ නිකන් ලොවෙත් නැති වෙන්න . ආදරෙයි සහෝදරයා ❤🧭
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 Сағат бұрын
loveth nathi wenna...lovi gahath nathi wenna 😅😅
@dinudawijerathna7239
@dinudawijerathna7239 2 сағат бұрын
රටේ ජිවත් වෙන ම්නිස්සුත් වෙනස් වෙන්න එතකොට අපේ රට ගොඩක් ලස්සන වෙනවා අපේ පරිසරය අපි පිරිසිදුව තියාගන්න ඕන කුණු හැමතැනම ව්සිකරන එක නවත්වන්න ඕන අපේ රටේ පාරවල් ලස්සනට තියාගන්න ඕන
@RamanNimal
@RamanNimal 2 сағат бұрын
එයාලගෙ සතුට ඇස් වලින් පෙනවා අහින්සක මිනිසුන් වෙනුවෙන් අපෙ ජනපති ❤❤❤
@leonardmaddumage5033
@leonardmaddumage5033 2 сағат бұрын
නිදහස බුක්ති විදින්න මාලිමාවට චන්දෙ දෙන්න. ජනතාවට ජයවේවා. #මාලිමාවටකෝට්යක්
@rodneywarna2550
@rodneywarna2550 55 минут бұрын
හොද දැක්මක් සහිත, දුර දකින ජනාධිපතිවරයෙක් රටට ලැබුන. සතුටුයි.
@ShehanPerera-go5fn
@ShehanPerera-go5fn 29 минут бұрын
ලැබුන නෙවේ ලබා ගත්ත...❤
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 2 сағат бұрын
පුදුම.. සතුටක්‌... දැනෙනවා.. රජ.. කලේ... වගේ... දුටුගැමුණු. රජතූම... ඇවීල්ල... 🌹🌹බුදුසරණයි.. දෙවියන්ගේ.. පිහිටයි... අපි අනුරජනාධිපති.. දුමාට,. එතූමඅපිට 🌹🌹🌹
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 сағат бұрын
මේ අහින්සකයෝ කොච්චර සතුටු වෙනවාද?? මහාරාජ්‍යක් ලැබුන වගේමy
@nithyathennakoon3870
@nithyathennakoon3870 2 сағат бұрын
ඒ නපුංසක පාදඩ දේසපාලුවෝ හිතන් හිටියේ උන් එලිසබෙත් රජ පවුල කියලා.ඒත් උන් දන්නෙ නෑ අහිංසක දුප්පත් මිනිස්සු බඩගින්නට වතුරට සීනි දාලා බීලා ජීවත් වෙන්නෙ කියලා. අනුර කුමාර සර් ඔබට දීර්ඝායුශ ලැබේවා..❤️ ....මට හිතෙන්නෙ අපේ රටට නිදහස ලැබුණේ 1948 ⁣නෙමෙයි.2024.9.23...❤️❤️❤️
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 2 сағат бұрын
එයාගේ ආරක්ෂාව ගැනවත් හිතන් නැතිව රටේ මිනිසුන් ගැන හිතමින් කරන පුදුම කැපවීමක්❤
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 сағат бұрын
අපේ හදවතෙ ජනාධිපති සහෝදරයා පේනවනි 💪❤
@badullekusaladhamma9357
@badullekusaladhamma9357 2 сағат бұрын
අංක එක ආරක්ෂාව ජනාධිපතිතුමනි.මොකද අවුරුදු හැත්තෑ හයක් පාලනය කරපු උන් ඔක්කොම කලබල වෙලා ඉන්නේ .
@rachelperaud1945
@rachelperaud1945 2 сағат бұрын
ගැරඩින්ට බුමිතෙල් වැදුන වගේ
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 2 сағат бұрын
Anewa
@kasunsamaranayake-m7c
@kasunsamaranayake-m7c Сағат бұрын
ජනපතිතුමනි ඔබ අප හඩවමි....අහින්සක මිනිසුන් සතුටින් සිටිනව...ඔබට පින් ❤
@sheelawathe3591
@sheelawathe3591 51 минут бұрын
අපේ අනුර ජනාධිපති තුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි ,,,❤❤🙏🙏
@nilaknaminsandhi3686
@nilaknaminsandhi3686 2 сағат бұрын
ආරක්ෂාwa ගැන හිතනna මීට වඩා .අපිට ඕන රැක ගන්න ජනාධිපති තුමා wa❤❤❤❤
@AnuradhaFernando-k9u
@AnuradhaFernando-k9u 2 сағат бұрын
උඹ ගෙදර ගෙනියහං
@asitharanjan8177
@asitharanjan8177 Сағат бұрын
වාසනාවන් ජයමවෙිවා මගේරටට හා ජනතාව හැමෝටම ජයමවෙිවා
@senatm7625
@senatm7625 2 сағат бұрын
AKD ජනාධිපති සහෝදරයාට ජයවේවා ❤❤❤❤❤❤
@champajayawardena8603
@champajayawardena8603 2 сағат бұрын
ජයවේවා මාලිමාවට
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c 2 сағат бұрын
හැමෝටම සතුටින් ඉන්න පුළුවන් රටක් 🥊🥊🥊AKD 💐💐💐🇱🇰🇱🇰
@broskey1238
@broskey1238 2 сағат бұрын
චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ.දැන් පේනවනේ මාලිමා ආණ්ඩුවේ අයට රට හදන්ඩ ඇත්තටම උවමනාවක් තියනවා කියලා.ඒ හින්දා ඒගොල්ලන්ට රට හදන්ඩ අපි සහයෝගය දෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤
@asintha8195
@asintha8195 2 сағат бұрын
සැක තිබ්බ මිනිස්සුත් දැන් අනුරට ❤
@SamanSamanabedda
@SamanSamanabedda 2 сағат бұрын
මේ ඔක්කොම කළේ නාකි මයිනා. ඔහුට විශේෂ සැලකිලි අවශ්‍ය විය. දැන් ඔහුගේ සහ ජොලි සීයාගේ කාලය අවසන්. මේක දැන් ජනතාවාදී ආණ්ඩුවක්.
@kudumagsmage2502
@kudumagsmage2502 Сағат бұрын
බලන්න දෙවියනේ මෙ මිනිසුන් ගේ සතුට මගෙ මවි රටට ජයවෙිවා ජනපති තුමනි ඔබට පිං
@manoowithana6440
@manoowithana6440 Сағат бұрын
ජයවේවා ,අනුර කුමාරට,❤❤❤❤❤
@Lata-hs7tt
@Lata-hs7tt 2 сағат бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Сағат бұрын
ලොකු පොඩි කාටත් නිතිය එක නිසා බියවෙන්න ඕනි නැනේ මාලිමාවටත් ජනතාවටත් දීර්ගායු ලැබේවා!!!
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 сағат бұрын
මහජනතාව ගැන හිතන පාලකයෝ අනුර කුමාර දිසානායක මහත්මාට ජයවේවා 🙏🙏🙏🙋❤️ මාලිමාවට ජයවේවා ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🙋🙏 අනාගත පාර්ලිමේන්තුව පුරෝම ජාතික ජන බලවේගය බුද්ධිමත් විද්වතුන් ඉන්න පාර්ලිමේන්තුවක් විදිහට
@iranganinawela7589
@iranganinawela7589 Сағат бұрын
ඇත්තටම පට්ට සතුටක්.මාලිමාවට ජයම වේවා
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 сағат бұрын
අපේ සහෝදර ජනපතිගේ සුපිරි වැඩ😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😙😙😙😙😙😙💘💘💘💘💘💘💘
@erandakumara4193
@erandakumara4193 2 сағат бұрын
මහජනයාගේ නිදහස වගේම රටේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වියයුතු.
@maithrifernando5934
@maithrifernando5934 2 сағат бұрын
මොනා වෙනවද,හිතා ගන්න බෑ..ජය වේවා
@dingama30
@dingama30 2 сағат бұрын
බටහිර කොලඹත් අනුර ගහනව තව ටික කාලෙකින් මුලු කොළඹම බලය අල්ලනව බලන් ඉන්න කොළබ අයත් මාලිමාව එක්ක unp සජබ බලකොටු එකින් එක කඩා වැටෙනව බලන්න කොයි තරම් සතුටින්ද මිනිස්සු ඉන්නේ කියල එයාලගේ ජීවිත වලට මේ පුන්චි දෙයත් සතුටක් අතීතය නැවත සිහිකැදව ව ❤❤
@sunethravikum122
@sunethravikum122 2 сағат бұрын
ජයවෙිවා මාලිමාවට ❤❤❤
@anuruddaanu1674
@anuruddaanu1674 2 сағат бұрын
ජය වේවා මාලිමාවට 🎉❤
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 2 сағат бұрын
අපේ ජනාධිපතිතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ඉතිරි අනාගතයක් වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව නිරතුරුවම ලැබීම🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@MaduwanthaIshan
@MaduwanthaIshan 2 сағат бұрын
නියමයි වැඩේ අරක්ෂාව බලන්න ❤❤❤
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq 2 сағат бұрын
ජය වෙිවා ❤❤❤❤❤❤ ජය වෙිවා ජය වෙිවා
@amilajeewantha8150
@amilajeewantha8150 2 сағат бұрын
නියමයි ..මගේ රටට ජය වේවා ..❤❤
@jehanfernando5699
@jehanfernando5699 Сағат бұрын
ඇත්තටම ඒ මිනිස්සු කොච්චර සතුටු වෙනවද .ජයවේවා මාලිමාවට
@suminda
@suminda 2 сағат бұрын
මාලිමාව වටා එකතුවෙන්න සියලුම දෙනා
@HelloMobile-vm6fl
@HelloMobile-vm6fl 2 сағат бұрын
නියමයි ජය ෙවිවා ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nishantharanathunga1298
@nishantharanathunga1298 2 сағат бұрын
ජනතාවට ජයවේවා
@champajayawardena8603
@champajayawardena8603 2 сағат бұрын
ඔන්න වැඩ , පටන් ගත්තා විතරයි , රට වැසියෙනි , ඉදිරියට තවත් සුපිරි වැඩ පටන්ගන්නවා ,😊
@KumariKumari-ds7uz
@KumariKumari-ds7uz Сағат бұрын
දැන් ඉතින් ඔබෙි යුතුකම් ඉටුකරන්න..දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් ...ජයවෙිවා මාලිමාව ❤❤❤❤❤
@RanjithGamage-b3o
@RanjithGamage-b3o Сағат бұрын
මේක තමා වෙනස.අනුර සහෝදරයට ජයවේවා .....
@nayomifernando6342
@nayomifernando6342 2 сағат бұрын
රටේ මිනිස්සු හිනා වෙනවා දැක්කා කාලෙකින් 🥰🙏🇱🇰🇱🇰
@UniType-h5o
@UniType-h5o 2 сағат бұрын
මේව බලන්න නොමැරී හිටියඑකට දැනෙන්නෙ පුදුම සතුටක් සහ රස්සා නැතිකරගෙන 2022 ඉදල අපේ පක්ශෙට වැඩ කරපුඑක ගැන දැනෙන සතුට කියාගන්නබෑ අනුර සහෝදරයට සහ මාලිමාවට ජයෙන් ජය
@DilkiSubasingha
@DilkiSubasingha 18 минут бұрын
Aniwa👍👍👍
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w Сағат бұрын
ජනතාවගේ හදවතේ නායකයා ❤❤❤AKD❤❤
@dinushakumara9449
@dinushakumara9449 2 сағат бұрын
අපේ මහන්සි ය මල් පිපෙන වා අනුර ජනාධිපති ජය රට ජය❤❤❤❤❤❤
@manjulawaduge4814
@manjulawaduge4814 2 сағат бұрын
හොරු හිටියේ හැන්ගිල.. දැන් හොරැ නෑ.. මාලිමාවට ජය..❤❤
@devikanilmini8456
@devikanilmini8456 2 сағат бұрын
නෙනවැමිබර් 14 අනුර ජනපති ට 3/2 බලය ලබා දෙමු ශුි ලාංකිකයන් හැමෝම මාලිමාවට චන්දෙ දෙමු
@Np1226o
@Np1226o Сағат бұрын
2/3
@shineisle2263
@shineisle2263 Сағат бұрын
හොර ප්‍රභූලා ඉවරයි..දැන් ඉන්නේ හරිණි අමරසුරීය එතුමිය සැබෑ ප්‍රභූ වරියකි.🙏
@pb3636
@pb3636 2 сағат бұрын
නියමයි ජයවේවා.
@SunilSunil-u5t5m
@SunilSunil-u5t5m 2 сағат бұрын
පාරවල් වහගෙන රට මසුද්ද කරපු අය කො
@zeenafarouque8977
@zeenafarouque8977 2 сағат бұрын
ජය වේවා!!!❤❤❤🎉🎉🇱🇰🇱🇰🇱🇰
@thilakabh4565
@thilakabh4565 Сағат бұрын
අපේ, රට,අපේ ජාතිය, ජනතාව ගේ පාලනයට ලබාදුන් නායකත්වය. දැන් තමයි අපී නිදහස් උනේ.
@kamalkarunarathne-ch8gs
@kamalkarunarathne-ch8gs 2 сағат бұрын
නියමයි ❤❤❤❤❤
@Shehan-m4i
@Shehan-m4i 2 сағат бұрын
ලංකාවේ නිදහස ලැබූ දිනය .. 21/ 09/ 2024
@smhs3313
@smhs3313 2 сағат бұрын
ජනපති තුමනි .👌👌👌අපි ඔබට ❤❤❤ ඔබට ස්තූතියි 🙏 🙏🙏🙏..
@SanduniSudu
@SanduniSudu Сағат бұрын
මාලි මාවට ජය වේවා ඉදිරියටත් ජයන් ජයම වේවා 🙏🙏🙏
@clementkeeth7212
@clementkeeth7212 3 сағат бұрын
Jvp ❤❤❤❤from New Zealand
@malindadilshan5245
@malindadilshan5245 2 сағат бұрын
ජීවිතේට වෙච්චි නැති දේවල් Oya ජනාධිපති karanna api apita puluwan විදියට මහන්සි වුණා ඡන්ද එකතු කරා e ගැන ada hithaddi මාර සතුටක් ආඩම්බරයක් matama තියෙන්නේ ❤❤
@RohanaKrisantha
@RohanaKrisantha 2 сағат бұрын
සැබෑ නිදහස ලැබූ වහයි
@roshansilva5384
@roshansilva5384 2 сағат бұрын
තිස් දෙකක් යුරෝපි ජීවත් වෙනවා පොලිස් ගඩ්ඩාගෙන යන වාහන දැකලා තියෙන්නේ දැඩිම දෙකයි ලංකාවේ ගොබ්බයාට තමයි දහයක් විතර ඕන
@samanthaprabath7644
@samanthaprabath7644 2 сағат бұрын
අනේ ජනතාවගෙ සතුට...❤❤
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 сағат бұрын
හොරු බයෙන් ජීවත් වුනාට සාදාරන , ජනතාව , පාලකයො බයවෙන්න ඕන නෑ , එයාල රකින්නෙත් ජනතාව .
@NisansalaVithanage
@NisansalaVithanage 2 сағат бұрын
එ වුනාට,මම නම් කියන්නෙ එතුමා ආරක්ෂා උනොත් තමයි අපි ඔක්කොම හොදින් ඉන්නෙ අවු 74 රට කාපු එවුන් රටකලා උන්ගෙ ඔලු දැන් මරු විකල් වෙලා ඉන්නෙ .. ජනාධිපති තුමුනි ඔබ තුමාගේ ආරක්ෂාව තියාගනන් ජෙසු පිහිටයි ඔබ තුමාට
@janakafernando9434
@janakafernando9434 Сағат бұрын
මෙන්න දෙශය පාලනය කරන විදිය✅🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SunilSunil-u5t5m
@SunilSunil-u5t5m 2 сағат бұрын
ජනතාව ගෙ මුනවල් සතූටින් පිරිල මාලිමාව චන්දය දිපුඑක ගැන දිනෙන් දින සතුටු වෙනව
@chanikasamarawickrama9451
@chanikasamarawickrama9451 Сағат бұрын
මේ අපේ ගම ඉස්සර අපි ස්කොලේ ගියේ මේපාරේ හරි සතුටුයි පාර ඇරපු එක ගැන
@kumaragepri3483
@kumaragepri3483 Сағат бұрын
හරි සතුටුයි අනර්ගයි ප්‍රසන්ශනීයයි.. "අනුර කුමාර දිසානායක සහෝදර ජනාධිපති තුමනි ඔබ තුමාට මාගේ ගෞරව ප්‍රනාමය පුදකරමි.. අපිට දැන් අපිගැන හිතන වැඩකරන *රජෙක්* ලබිලා..!! කොහොම තුති පුදන්නද .. ජනාධිපති තුමනි ජනයා සතුටිනි පිලී ඉපිලී ඉන්නේ.. ඔබට පින්..🙏 "තෙරුවන් සරණයි🙏
@janakas.balasooriya.3974
@janakas.balasooriya.3974 2 сағат бұрын
සාදය නිමා වෙමින්
@Apsara77
@Apsara77 2 сағат бұрын
වෙනස මාරයි❤😮
@sanjayadevinda9517
@sanjayadevinda9517 2 сағат бұрын
මාලිමාවට 150 ක්,,,,,,,
@kiskis4786
@kiskis4786 2 сағат бұрын
දකින්නත් සතුටුයි.
@indikakarunarathna6401
@indikakarunarathna6401 56 минут бұрын
ජයවේවා අනුර සහෝදරයා..❤❤❤💐💐💐💐💐
@lankalap2423
@lankalap2423 Сағат бұрын
මේ වගේ සාධාරණ වැඩ වෙනවා නම් චන්දයක් මොකටද නිතරඟයෙන් මාලමා පාර්ලිමේන්තුවක් හදමු. මේ වගේම දළදා මැදුරට අගතියක් නොවනවානම් සැහැල්ලු වාහන සඳහා ඒ පාරත් අරින්න පුලුවන්නම් දළදා සමිඳුගෙ පිහිට ලැබෙනවා ඒකාන්තයි ......................
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 Сағат бұрын
බලන්න කො එයාලගේ සතූට ❤ ජය වෙවා අපේ අනුර ට😂
@idkuwait4249
@idkuwait4249 2 сағат бұрын
Ape hadawata anura sahodaraya oya ❤❤good luck all the best 🇱🇰 ❤
@SavinWijamuni
@SavinWijamuni 53 минут бұрын
ඇත්තටම දැන් තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ❤❤❤
@imtiazousmand2271
@imtiazousmand2271 2 сағат бұрын
Really very good to these changes after the presidential election. Long love 💕 Anura Kumara the People's president.
@m.aenterprise.6530
@m.aenterprise.6530 2 сағат бұрын
ගල්ලෙන බිඳලා ❤❤❤❤❤
@AmitaAmita-p2j
@AmitaAmita-p2j Сағат бұрын
Lendora arala❤❤❤❤❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
සිංහලයා
@LankaCool-h5g
@LankaCool-h5g 48 минут бұрын
ඡය වෙිටා මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 142 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 316 М.