ඈ මලකි කඩුපුල් 20

  Рет қаралды 13,301

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 97
@Kumudhu1234
@Kumudhu1234 8 күн бұрын
ඒ හාමුදුරුවෝ නේශ්ගේ ඇත්ත තාත්තා 😊
@Dewmihasinika
@Dewmihasinika 8 күн бұрын
ඒ ස්වමින් වහන්සේ තමයි ගිහි කාලයේ නේශ්ගේ තාත්තා..😢 කොල්ලා අදුරගන්න ඇති..😢❤ මේ කතාවනම් හැම කතාවකටම වැඩිය හඳවතට මාරම විදිහට දැනෙනවා අනේ..❤😢
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 8 күн бұрын
අනේ ඒ නේශ්ගේ තාත්තා,,,,ජීවිතේ හරිම පුදුමාකාරයි.......🥺🥺🥺❤️❤️❤️
@janakachandana4536
@janakachandana4536 8 күн бұрын
හරීම් ලස්සන කතාවක් ගෙනල්ලා අපේ හිත් අවුස්සනවා නේද ..❤❤❤ ආදරෙයි ඔයාට ❤❤❤
@WWSen
@WWSen 8 күн бұрын
පව්.. අන්තිමට සුද්දිට පිහිට වෙලා තියෙන්නේ නේශ්ගෙ තාත්තා වෙන්න ඇති....
@DinushaSandamali-y1g
@DinushaSandamali-y1g 8 күн бұрын
අම්මෝ.මෙදවස්වල.ගෙවල්වළ යුද්දෙ.නෙද.මැණික.අපෙ.ගෙදරත් යූද්දෙ.ඉස්කොල.නිවාඩුනිසා කතාව නම්.සුපිරි❤❤❤❤
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 8 күн бұрын
Ane හරිම හරිම ලස්සනයි
@MaryPeris-x9j
@MaryPeris-x9j 8 күн бұрын
❤❤ ලස්සන යි කතාව ස්තූතියි ❤❤❤❤
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw 8 күн бұрын
❤❤❤❤❤❤😢 නේශ්ගේ තාත්ත නමි නියමයි ❤❤❤❤❤❤❤ලස්සන කතාවක් මෙිකත් ❤❤❤❤❤❤
@VijithaShalika
@VijithaShalika 8 күн бұрын
කොල්ලගෙ තාත්තා අනේ ෂෝයි❤❤❤
@حسينحسين-ذ5ت8س
@حسينحسين-ذ5ت8س 8 күн бұрын
Puluwan hatiyata kathawa denna manike karadara madath apiwa amathaka karanne natji ekata godak adarei kathawa godak sanwedi dan budu saranai
@s.k.pshajini5708
@s.k.pshajini5708 8 күн бұрын
me kathwe amuthum hageemk danenw mt❤❤❤ ek mrm hitht sanaseemai
@samanthkumara-cx9sy
@samanthkumara-cx9sy 8 күн бұрын
ලස්සනයි රිතු ❤❤❤❤❤❤❤❤
@anushagunapala135
@anushagunapala135 8 күн бұрын
Deyyane Neshge thaththa wenna athi...oya anith hema kathawatama wada godak wenas kathawak Rithu manika.,.,hithata danenawa puduma widihata,,,jewithe kiyanne maha puduma deyak.sidda wena dewal hitha ganna be.,.anthimata Neshtath mahanadam puranna hitheyda danne ne.ehema unoth puduma wenna dekuth ne...me wena dewal walata.
@Dineshachathurani527
@Dineshachathurani527 8 күн бұрын
අනේ රිතුවෝ මමත් පොළොන්නරුව දිස්ත්‍රික්කේ කෙනෙක් 😍😍.හැබැයි මම දන්නේ නැති ආරාමයක් ගැන ඔයා දන්නවා😁😁😁
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama 8 күн бұрын
And kollage thaththa thmai e
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 8 күн бұрын
Harima lasaanai katawa.neshge thattada
@MalaMala-k1s
@MalaMala-k1s 8 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයා දන්නවා ද රිතු අක්කේ මම ඉන්නේ කුවේට්. වැඩ ඉවර රෑ 12ට ඊට පස්සේ තමයි කතාව කියවන්නේ. හරිම ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@SuduAraliya-b2i
@SuduAraliya-b2i 8 күн бұрын
gewalwala udda ewara wenne rithuwo e udda asse mehemahari api mathak wenawata thenks hodey lassanai kathawa
@nishanithennakoon3215
@nishanithennakoon3215 8 күн бұрын
කතාව හරි ලස්සනයි ඒ කොල්ලගෙ තාත්තා වෙන්න ඇති
@priyangahettiarachchi7313
@priyangahettiarachchi7313 8 күн бұрын
❤❤❤ kollage thaththa..
@gayanipolgampola3370
@gayanipolgampola3370 8 күн бұрын
Nice ❤❤❤❤❤❤
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e 8 күн бұрын
අනෙ වස්තුව ඔයා පවි කතාව හිතටම දැනෙන නිසා තව කොටසක් ඉල්ලන්නෙ පුලුවන් විදිහට කතාව දෙන්න මැණික ඔයාට ගොඩක්ම පින්
@DammianuruddikaDisanayaka
@DammianuruddikaDisanayaka 8 күн бұрын
කොල්ල ගෙ තාත්තා නේද ලස්සනයි කතාව රිතු ආදරෙයි කෙල්ල ඔයාට තව කොටසක් දෙන්නකො රිතු
@anuradhasubashini5270
@anuradhasubashini5270 17 сағат бұрын
කොල්ලගේ තාත්තා.......🌹🌹🌹🌹
@SandeepaniKumudu-rf7xz
@SandeepaniKumudu-rf7xz 7 күн бұрын
Kollata duka Dara ganna beri wenna athi 😢😢Pau deiyane.thamange thatta ohoma dakiddi😢😢❤
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev 8 күн бұрын
මේ හාමුදුරුවෝ කොල්ලාගේ ඇත්ත තාත්තා තමා ❤❤❤❤❤❤
@Kusumkarunarathna-t9c
@Kusumkarunarathna-t9c 8 күн бұрын
ඒ ගැන කියන්න වචනත් නෑ ලමයි එක්ක හරිම අමාරුයි මේ දවස් වල තුන් වෙනි ලෝක යුද්ධය මේ දවස් වල ගෙවල් වල තියෙන්නේ ❤ ඉතින් කතාව digatama බලනවා ලස්සන කතා 2ක් යන්නේ ඔයාට සුභ පතනවා , බුදු සරනයි
@HashiniJayakodi
@HashiniJayakodi 8 күн бұрын
හරිම ලස්සනයි අනී කතාව ❤ ඔන්න එහෙනම් නේශ්ගෙ තාත්තවත් හම්බුනො😜
@Nishadi2002
@Nishadi2002 8 күн бұрын
Ane hrim lssnai kthwa akkiyooo.kella paw ned😢❤
@YamunaManohari
@YamunaManohari 8 күн бұрын
Lassanai kathawa😊❤
@SuranjiSuranji-s4h
@SuranjiSuranji-s4h 8 күн бұрын
💖💖💖💖💖💖💖💖
@Dinali-hz3hw
@Dinali-hz3hw 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@ChanakaGayan-w8v
@ChanakaGayan-w8v 8 күн бұрын
❤❤❤❤❤❤
@shanikamadumali8796
@shanikamadumali8796 8 күн бұрын
Neshge thaththa ned 😌 Thawa kotask illann epa kiwwt illannamy hithenne 😢eth ithin illanne na 😣😥
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 8 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka 8 күн бұрын
❤❤❤❤❤Lassani ❤thawakotasak one
@InokaNilmine
@InokaNilmine 8 күн бұрын
අනේ ❤❤❤❤❤
@apnanilukshi8167
@apnanilukshi8167 8 күн бұрын
Ow e කොල්ල ge තාත්තා කෙල්ල wa hada gena තියෙන්නේ eya dan mahana wela ❤❤❤
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 8 күн бұрын
යකූ අපේ ගමට නේ ඇවිත් තියෙන්නේ දෙන්නා. 😊 මොනවා උනත් කොල්ලා ගෙ තාත්තා තමයී ඒ.❤❤❤❤❤
@achchu77
@achchu77 8 күн бұрын
Ei akki. Monahari prb ekak da rithu 😢ape hith walata sathutak dena oya hemadamath sathutin senasimen Inna ony ❤❤
@renukanishanthi9063
@renukanishanthi9063 8 күн бұрын
Mata.hithenne hamuduruwo neshge aththa thaththa😮😮😮😮😮😮
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 8 күн бұрын
හරිම ලස්සනයි කතාව 💓💓💓💓💓💓💓කොල්ලාගේ තාත්තා නේද
@ThiliniRasangika-v2d
@ThiliniRasangika-v2d 8 күн бұрын
මට මුල ඉදලම හිතුනා සුදු බේබිව බලාගන්න ඇත්තේ නේෂ්ගෙ ඇත්ත තාත්තා කියලා දැන් නම් එක ඉස්‍තිරයි අනේ අක්කි සදගනාව ටික ටික නේෂ්ට ලං කරන්න සදගනාගේ හිතෙ නේෂ් ගැන තියන තරහා නැති කරන්නකො.
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z 8 күн бұрын
කොල්ලගේ තාත්තා නේද...අනේ කොල්ලා පවු කියලා හිතෙනවා ඒත් සමාවක් දෙන්න අමාරුයි ❤❤
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 8 күн бұрын
පොලොන්නරුවේ වෙච්චි මම කලපනා කරන්නේ මෙහේ විස්තරේ අක්කා දන්නේ කොහොමද මමවත් දන්නේ නෑනේ...මෙච්චර හොදට කියද්දි මේ තැන ගැන කියද්දි මටත් යන්න තිබුනනම් කියල හිතෙනව.....❤
@SwarnakanthiPerera
@SwarnakanthiPerera 8 күн бұрын
🎉
@IreshaNilmini-o8i
@IreshaNilmini-o8i 8 күн бұрын
හපොයි මේ කොල්ලගේ තාත්තා නම්.අයියෝ මෙයාලා එකතු වෙයි නේද😢.අඩේහ් බය හිතෙනවනේ අප්පා.
@ChandanaBandara-o9f
@ChandanaBandara-o9f 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖
@bhathi6
@bhathi6 8 күн бұрын
❤ Nesh!s father?
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 8 күн бұрын
කොල්ලා ගෙ තාත්තා .
@nalikapriyadarshani8223
@nalikapriyadarshani8223 8 күн бұрын
E neshge thaththa wenna one. Kella neshta nokiyama ekka enna athi.le badim thiyena thatha duwa athariddi sabama piyà senehasa labuna pinwantha thaththa. ane rithuwo.me kathawe nesh godak paw karagannawa. eyage amma nisa neda.demapiyoth danaganna ona doruwo issaraha ammage watinakama rakaganna
@Keshani1234
@Keshani1234 8 күн бұрын
Ee neshge aththa thathtga neda akki ❤
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 8 күн бұрын
Annee ithin oyata thiyana youdfe wageema degunayak appitaththiyanawa
@arachchigekumara1159
@arachchigekumara1159 8 күн бұрын
නේශ් ගේ තාත්තා නේද ඒ හාමුදුරුවෝ 😪😢
@nayomiomasha8099
@nayomiomasha8099 8 күн бұрын
ශුවර් ශොට් එකටම නේශ්ගේ තාත්තා වෙන්න ඕනි මහනවෙලා තියෙන්නෙ 😊❤
@ShashikaGimhani-e4q
@ShashikaGimhani-e4q 8 күн бұрын
❤️කොල්ලගේ තාත්තා 🥰
@YashodaRathnayaka-z9x
@YashodaRathnayaka-z9x 8 күн бұрын
හා ඉතින් ❤❤❤
@janarana1387
@janarana1387 8 күн бұрын
කොල්ලගෙ තාත්තා නේද.........❤❤❤❤😂
@ThiliniMadanasingha
@ThiliniMadanasingha 8 күн бұрын
❤❤❤😊
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 8 күн бұрын
ඒ කොල්ලගේ තාත්තා නෙද.තව එකක් කියන්න ඔනා ඔයාගේ ඇස් දෙකත් ලස්සනයි දුවේ හරියට නෙලුන් පේති දෙකක් වගේ
@SachinthaPraboda-p6g
@SachinthaPraboda-p6g 8 күн бұрын
❤❤❤
@IndikaPushpasiri-wm3ge
@IndikaPushpasiri-wm3ge 8 күн бұрын
💕💕💕💕
@SudarshiVasana
@SudarshiVasana 8 күн бұрын
Ane e nesh ge thaththa neda❤
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SawarnaPanagodage
@SawarnaPanagodage 8 күн бұрын
Kollage thaththa
@anushageethani5647
@anushageethani5647 8 күн бұрын
❤❤❤❤🎉🎉
@Feloniya
@Feloniya 8 күн бұрын
කොල්ලගේ තාත්තා 😊
@RukshiPadeepa
@RukshiPadeepa 8 күн бұрын
සැප සම්පත් හොයාගෙන අතහැරලා දාලා ගිය අප්පච්චි නේද ඒ ඉන්නේ.සැප හොයාගෙන ගිහින් උන් ඔක්කොම ජීවිතේ විදවද්දි තනි වුණ එතුමා සැබෑ සැනසිම හොයාගෙන.සදගනාව මෙච්චර කල් බලාගන්න ඇත්තේ ඒ අප්පච්චි .
@wasantharanasinha6161
@wasantharanasinha6161 8 күн бұрын
Ane kella paw
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 8 күн бұрын
ඒ නේෂ්ගෙ තාත්තා තමයි 😮
@DiwyanjaliPradipika
@DiwyanjaliPradipika 8 күн бұрын
E nam thaththama thama naththan nesh sok wen nane 😮
@DuleshikaSarangi
@DuleshikaSarangi 8 күн бұрын
නේශ්ගෙ තාත්තා නේද?ඒත් කොහොමද කෙල්ල ඉස්සර ඉදංම දැනං හිටියෙ 😮😮
@ChamariManjula
@ChamariManjula 8 күн бұрын
Neshge thaththa neda e Eka kotasath aeti menika hemadama denawa,ne
@Sabitha-on6rh
@Sabitha-on6rh 8 күн бұрын
නේශ්ගෙ තාත්තා නේ😮😮😮
@Nisha-xm2
@Nisha-xm2 8 күн бұрын
Ane eh neshege thaththa neda eh mahana wela thiyenne 🥺 kollata monawage hagimak danenna adda 🥺
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 7 күн бұрын
කෙල්ලට පිහිට වෙලා තියෙන්නේ නේෂ්ගේ තාත්තා.....
@SanjayaPriyankara-q9y
@SanjayaPriyankara-q9y 8 күн бұрын
මටත් හිතෙනවා ඒ නේශ්ගෙ තාත්තා කියලා
@HasinikaPiumali
@HasinikaPiumali 8 күн бұрын
නේශ්ගෙ තාත්තා නේද🥲
@nimalles2228
@nimalles2228 8 күн бұрын
නේශ්ගෙ තාත්තා ලඟද සුද්දි හිටියෙ
@ErangikaAnoddya
@ErangikaAnoddya 8 күн бұрын
Neshge thathth ned
@candikaRodigo
@candikaRodigo 8 күн бұрын
දෙයියනේ ....නේශ්ගේ තාත්තා නේද ...😮😮
@RohanaSeaman
@RohanaSeaman 7 күн бұрын
Neshge thaththa neda
@priyapeirisip3853
@priyapeirisip3853 8 күн бұрын
කොල්ලගේ තාත්තා නේ.....
@SadunikaIrushi
@SadunikaIrushi 8 күн бұрын
ඒ කොල්ලගේ තාත්තා නේද 🙂
@nayanakumari7476
@nayanakumari7476 8 күн бұрын
ශේන්ගෙ තාත්තා නේද රිතු
@NilukaFernando-b7j
@NilukaFernando-b7j 8 күн бұрын
කොල්ලගේ තාත්තා නේද 😢
@wanasinghedulani2857
@wanasinghedulani2857 8 күн бұрын
අනේ කොල්ලගෙ තාත්තාද ඒ ?????
@uhanirankothge6339
@uhanirankothge6339 8 күн бұрын
අනෙ මොකද්ද උනෙ, කොල්ලගෙ තාත්තද
@ChanuReshi
@ChanuReshi 8 күн бұрын
ඒ හාමුදුරුවෝ නේශ්ගෙ තාත්තා නේද
@KaneshaMadumali
@KaneshaMadumali 8 күн бұрын
මිග්නේශ්ගෙ ඇත්ත තාත්තා නේද මේ
@nilumasewwandi4700
@nilumasewwandi4700 8 күн бұрын
ඒ ස්වාමීන් වහන්සේ නේෂ් ගේ තාත්තා වෙන්න ඇති. කෙල්ල ඉන්න ඇත්තේ නේෂ් ගේ තාත්තා ලඟ
@Dilru94
@Dilru94 8 күн бұрын
❤❤❤😊
@TwDilshara
@TwDilshara 8 күн бұрын
❤❤
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf 8 күн бұрын
❤❤❤❤
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t 8 күн бұрын
❤❤
ඈ මලකි කඩුපුල් 21
8:16
Rithu novels
Рет қаралды 13 М.
බෝවිටියා 4
8:17
Rithu novels
Рет қаралды 10 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 17 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 1,6 МЛН
ඈ මලකි කඩුපුල් 25
7:46
Rithu novels
Рет қаралды 12 М.
බෝවිටියා 1
8:12
Rithu novels
Рет қаралды 12 М.
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
ඈ මලකි කඩුපුල් 24
8:16
Rithu novels
Рет қаралды 12 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 17 МЛН