විනාඩි 20 ක් ටිල්වින් මොළේට ගහයි - සියල්ලෝම තක්බීරියි - රෙදි ගැලවෙයි

  Рет қаралды 113,844

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 860
@chandralathaliyanapathiran4048
@chandralathaliyanapathiran4048 12 күн бұрын
ටිකක් නෙවෙයි ගොඩක්ම අමාරුයි කුනු සමාජය හරි මගට ගන්න සහ ඉස්සරහට යන්න ජයවේවා මාලිමාවට ජයවේවා !
@JasmineJasmine-ui2nk
@JasmineJasmine-ui2nk 12 күн бұрын
Q
@madhumuthukumarana2871
@madhumuthukumarana2871 11 күн бұрын
මේ කුනු සමාජය යහමඟට ගන්න ගොඩක් අමාරුයි .පව් අපේ A k d ජනාධිපති තුමා අතුලු මාලිමාවේ කට්ටිය ..අපි ඔයලට ආදරෙයි ..බල්ලෝ බව් බව් කියයි උන්ට හොරා කන්න බරි නිසා දන් බල්ලෝ වගේ බුරනවා ..උන්ගේ පස්සා ලෙවකන උන් මාලිමාවට බනිනවා.රටක් නැති උනත් කමක් නැහැ හොරු පාලනය කරනවනම් හොදයි කියල හිතන් කාලකන්නි උන්ට ජතියක් ජන්මයක් නැති උන්..ඒ නිස බල්ලෝ බුරයි අපි අපේ ගමන යමු අපි හදවතින්ම ආදරෙයි ජනාධිපති තුමා අතුලු මාලිමාවේ සියලු දෙනාට ..ජය වේවා ..තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ආශිර්වාදය ලබේවා ලස්සන රටක් පොහොසත් ජිවිතයක් හදන්න දිරිය සක්තිය නොඅඩුව ලැබේවා ඔබ සියලු දෙනාට ..❤❤❤❤❤
@thilankanalinmadushka
@thilankanalinmadushka 12 күн бұрын
සතියකට සැරයක්වත් මෙන්න මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා වෙන්න තියෙන දේ කරන්න තියෙන දේ, වෙච්ච දේ ගැන මිනිස්සුන්ට යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රකාශ නිකුත් කිරීම ගොඩක්ම වැදගත්❤
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 12 күн бұрын
Aththa saho .
@DarshaniWeerasinghe
@DarshaniWeerasinghe 12 күн бұрын
Ow අනිවාර්යයෙන්ම ehema karamna one
@HarshanaChaminda-f4h
@HarshanaChaminda-f4h 12 күн бұрын
විය යූතු දේශයක්
@MallikaIlankoon
@MallikaIlankoon 12 күн бұрын
අනිවාර්යයෙන් එක අවශ්‍ය i
@lathishaleti1618
@lathishaleti1618 12 күн бұрын
එකගයි 👍
@thilakarathnasili
@thilakarathnasili 12 күн бұрын
ඹබතුමා ගේ බුද්ධිය චිත්ත ශක්තිය කථිකත්වය ගැන අපට ආඩම්බරයි
@manojsurang7
@manojsurang7 12 күн бұрын
බොස් ඔයා කොහෙද හිටියේ ජය වේවා ❤️ මාලිමාවට
@susilayupala2959
@susilayupala2959 12 күн бұрын
Marlimawata jayawewa. Etta Honda kathawak good luck Sri Lanka 🇱🇰 rail Rajapaksa fail. Great person congratulations 🙌 ❤❤
@dssobandula2001
@dssobandula2001 12 күн бұрын
ටිල්වින් සහෝදරයා... ඔබ ගෙ අදහස් දැක්වීම, කරුණු පැහැදිළි කිරිම ඉතා විශිෂ්ටයි.
@lionproductions4622
@lionproductions4622 12 күн бұрын
ක්ලීන් ස්‍රිලන්කා කියන්නේ පාරේ කුනු එකතුකරන එක විතරක් නෙවේ වගේ. රටක් පාලනය කරනවා කරනවා කියන්නේ මලගෙවල් වල නයිට ගහන එක නෙවේ. ඉස්සර චීනෙට විරුද්ද උනානම් දැන් කතාකරලා මිනිස්සුන්ගෙන් සමාව ගන්න. උගුරට හොරා බෙහෙත් බීලා හරියන් නෑනේ. නිවැරදි කරගෙන ඉස්සරහට යන්න. කියන්නේ එකක් කරන්නේ එකක් උනාම මිනිස්සුන්ට එපා වෙනවා.
@devappriyathennakoon182
@devappriyathennakoon182 12 күн бұрын
​@lionp මී හරකකroductions4622
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 12 күн бұрын
​@@lionproductions4622තොගෙ අම්මගෙ හොර මිනිහද උගුරට හොරා බෙහෙත් බොන්නේ වල් බල්ලො
@sunethrasunethra6388
@sunethrasunethra6388 12 күн бұрын
@@lionproductions4622 උඹල වගේ උන්ට එපා උනාට කාටවත් මේ ආණ්ඩුව එපා වෙලා නැහැ කියපු දෙය කරන කරන දෙය කියන නායකයෙක් දැන් අපිට ඉන්නේ කහින්නේ නැතුව හිටපන් පැත්තකට වෙලා
@prabakumari3701
@prabakumari3701 12 күн бұрын
Thopi gu kana hathikareta epaunata apita epawenne na hutto😂
@PulasthaSenevirathne
@PulasthaSenevirathne 12 күн бұрын
ටිල්වින් මහත්මයාලා මොනතරමි බාදක මැදින් මෙි ගමන ආවෙ. ඔබලා වැරදි කරල නැ. ටික දෙනෙක් කෑ ගහනවා. ගනන් සාමාන්‍ය ජනතාව ආන්ඩුව සමග ඉන්නෙ. පරාජිත කන්ඩායමි ගිනිගෙඩි අතාරිනවා. ලංකා ඉතිහාසයේ පිරිසිදුම ආන්ඩුව. කොහොම හරි රට දිනවන්න සර් හොද වැඩ කලාම අපේ රටෙි සිටින දෙවියන් වහන්සේලත් බලනවා. ඔබලට බුදු සරනයි...❤❤❤❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 12 күн бұрын
Yes, we are with you. Theruwan saranai. ❤❤❤❤😊😊😊😊😊
@nalinsilva7624
@nalinsilva7624 12 күн бұрын
Aayubohowewa oba samatama
@jayasooriyabh6707
@jayasooriyabh6707 12 күн бұрын
Yes it's true
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 12 күн бұрын
අනිවාර්යෙන්,
@MrBro53t
@MrBro53t 12 күн бұрын
ටිල්වින් සහෝදරයා ❤️ මම පරම්පරාවෙන් ජේ වි පි කාරයෙක් නෙවෙයි හැබයි මම සහ මගේ පවුල මාලිමාවේ මීට පස්සේ අවසානයතෙක් මාලිමාවට රට දියුණු කරමු පරණ අයගේ කඵා අනවශ්‍යයි අපි එකතුවෙන් සමගියෙන් මේ රජය ආරක්ෂා කරගමු රට දියුණු කරමු මේ රට අපේ 🇱🇰
@ConfusedAquariumFish-cv5rx
@ConfusedAquariumFish-cv5rx 12 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 12 күн бұрын
❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐respect you 💐💐
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 12 күн бұрын
♥️♥️♥️♥️♥️👍🧭🧭🧭
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 12 күн бұрын
👍👍❤️
@Sahiru_Sandy
@Sahiru_Sandy 12 күн бұрын
Malimawata hemadamath jaya pita jaya.
@primianwarnakulasuriya1390
@primianwarnakulasuriya1390 12 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා. ඔබේ වචන ලොකු ශක්තියක්. සතියකට වතාවක් වත් ජනතාව අමතා මෙවැනි වටිනා වචන ස්වල්පයක් පවසන්න.
@NilminiKumari-y2n
@NilminiKumari-y2n 12 күн бұрын
ඔබතුමා කතා කරන මේ හැමදේම ඇත්ත. බල්ලෝ බුරපුවාවේ. අපේ ගමන නිවැරදිව අපි යායුතුමයි. අද දිනලා හෙට ඔක්කොම වෙනස් කරන්න බැහැ. මොකද හැම ආයතනයකම එක එක විදියෙ හොරු පිරිලා. උන් බයයි උන්ගෙ හොරා කෑම නවතිනවට.
@chandranisenarathne8852
@chandranisenarathne8852 12 күн бұрын
සත්තකින්ම. හැම රාජ්‍ය ආයතනයම බලාපොරොත්තු වන්නේ තම ආයතනයට අත නොතියා අනෙක් අයව හදන්න. හැම ආයතනයේම ඉන්නෙ බහුතරය හොරු.කාලය හොරකම් කරන අය,පෑන පැන්සල හරි හොරකම් කරන අය,අතිකාල ,ගමන් වියදම් හොරට ගන්න අය. ජන්දෙ දුන්නාට හොරකම අතාරින්න කැමති නෑ.
@kgrathnasiri5665
@kgrathnasiri5665 12 күн бұрын
ටිල්වින් සහෝදරයා කතා කරනකොට තප්පරයක්වත් අහක බලන්න හිතෙන්නේ නෑ ගොඩක් වටිනා බුද්ධිමත් හරවත් ආදර්ශමත් විශිෂ්ඨ විචාරයක් සහ විශිෂ්ට මනුස්සයෙක් අනුරු සහෝදරය සහ ටිල්වින් සහෝදරයා ඉන්න තාක් කල් මේ ආණ්ඩුව නම් වෙනස් කරන්න බලන් ඉන්න අයට හීනයක් දීර්ඝායු ලැබේවා! මාලිමාවට
@RoshanGuruge-u8y
@RoshanGuruge-u8y 12 күн бұрын
Jaya wewa❤❤❤❤
@AthulaPerera-n7b
@AthulaPerera-n7b 12 күн бұрын
තිත්ත සමහරක්ට....අැත්ත❤❤❤
@MaliDissanayake-g4q
@MaliDissanayake-g4q 12 күн бұрын
Badaginith ne
@herathmudiyanselagedissana9548
@herathmudiyanselagedissana9548 12 күн бұрын
බාධක ගොඩක් තියෙනවා පරිස්සමෙන් ඉදිරියට යන්න හදිසියක් නැහැ හිම්න් යන්න ජය වේවා 💖💖🙏🙏
@mangalikaaththatage8639
@mangalikaaththatage8639 12 күн бұрын
අපි එකතුවෙලා හොද සමාජයක් ගොඩනගමු.ටික දෙනෙක් ආදර්ශමත්ව සිටිද්දී ඒ දකින ලගම අය නිවැරදිව හැඩගැහෙනවා .ඒඅය දකින තව කොටසක් නිවැරදි වෙයි.ඒ විදියට මේ සමාජය හැඩගැහෙනවා .අපිට පුලුවන් .මාලිමාවට ජයවේවා . ❤❤❤❤
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 12 күн бұрын
ඔබතුමන් ..අධීක්ෂණයෙන් හිදිමින් මේ දේවල් සොයා බලමින් අවශ්‍ය තැනට සුදුසු ..තීරණයක් ගැනීම ..හරි වටිනව ..ඔබට සියළුදෙනගේම ප්‍රණාමය...
@sugathsuriya
@sugathsuriya 12 күн бұрын
බයවෙන්න එපා සහෝදරයා දිවි හිමියෙන් රකිනවා මේ ගොඩනගපු ජනතා ආණ්ඩුව...
@SheelaIndrasena
@SheelaIndrasena 11 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉රටම එකතු වෙමු
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 12 күн бұрын
මමත් ඉතාමත්ම කැමති පුද්ගලයෙක් තමයි ටිල්වින් සහෝදරය.ඔහු සරල විදියට ජීවත්වෙන අපූර්වතම සුන්දර මිනිසෙක්.ඔහු බලලෝභී පුද්ගලයෙක් නොවෙි.ඔහුට මෙි ආණ්ඩුවෙි ඉහළම තනතුරක් ලබාගෙන දේශපාලනයේ නිරත වෙන්න පුළුවන්.නමුත් ඔහු තවම ජාතික විමුක්ති පෙරමුණේ පුධාන ලේකමි වරයා වශයෙන් තමයි වැඩකරන්නෙ ආණ්ඩුවෙි කිසිම තනතුරක් නොදරා.හොදම ආදර්ශමත් චරිතයක්.
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 12 күн бұрын
🙏🙏🙏🙏❤️❤️ උන් දැන් මෙිවා කඩා කප්පල් කරන්න ඔින දෙයක් කරයි ඝාතන සැලසුමි කරයි පරිස්සමෙන්
@indraniwickramasinghe8076
@indraniwickramasinghe8076 12 күн бұрын
ආදරෙයි සහෝදරයා ඔයාට අපි හැමදාමත් ඔයා අපේ පුංචි රටේ ශක්තියයි ජීවයයි ඔයාට ජේසු පිහිටයි!!!!❤❤❤
@nelumamugoda127
@nelumamugoda127 12 күн бұрын
We love you all.we trust you .we are waiting ✋️ ❤❤❤❤❤❤❤❤❤❤
@ramiru_vip
@ramiru_vip 12 күн бұрын
කුණු ගොඩක් අස් කරද්දි කුනු රහට,කුනු ගඳට පුරුදු වෙච්ච අය ලේසියෙන් අයින් කරන්න බෑ..නමුත් ඉදිරි පරපුර කෙසේ හෝ මේ කුනු ගඳට හුරු නොවෙන්න පුරුදු කරන්න ඕන..ඔබලාට ජය..❤❤❤❤❤❤❤
@PamithuImadith
@PamithuImadith 12 күн бұрын
ටිල්වින් සහෝදරයා මේ විදියට ගමින් ගම මේ දැනුම බෙදිය යුතුයි.....කාලෙකින් මාධ්‍යයට ඇවිත් අවුරුදු ගණනකට වලංගු වචන සමුදායක් තියල ගියාට බොහොම ස්තුතියි ආදරණීයම සහෝදරයා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@brideinstyle5546
@brideinstyle5546 12 күн бұрын
සීයව පන්නලා අනුරව පත් කරපු එක ගැන අපි ගොඩාක් සතුටුයි,,,, ❤ එදා සීයා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කලා,,, අද කොමිසමේ යෝජනාවට ආන්ඩුව පක්ශයි,,, කොහොමද දෙගොල්ලන්ගෙ වෙනස,,, මාලිමාවට චන්දෙ දීපු මිනිස්සුන්ට ජයවේවා 👊
@RitaJayasinghr
@RitaJayasinghr 12 күн бұрын
සහෝදරය ඔබගේ වැඩසටහන හරිම වටිනවා ඔබට අපගේ ස්තූතිය ප්‍රද කරනවා
@jayaweerabanda1698
@jayaweerabanda1698 12 күн бұрын
වටීනා අදහස්💙💚💛💜💖
@mangalarajapaksha7952
@mangalarajapaksha7952 12 күн бұрын
ලොකු අය්යා දැන් නම් අපේ විශ්වාසය කඩන්න අමාරුයි ඔය ජරා දේශපාලුවන්ට
@SamaraweeraSudusinghe
@SamaraweeraSudusinghe 12 күн бұрын
සහෝදරය අපි අඩියකින් වත් පස්සට ගිහින් නෑ ඉස්සරහට මිසක් ජනයා මේ ආන්ඩුව දිහා ආදරෙන් බලන් ඉන්නෙ ශාපයෙ හැත්ත තමයි උන්ගෙ හොරණෑ යොදාගෙන තැන තැන හැපෙන්නෙ අඩන්නෙ දොඩන්නෙ බනින්නෙ අපේ ගමන අපි යමු රටක් ලෙස❤❤❤❤❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 12 күн бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@kumarijayarathna3552
@kumarijayarathna3552 12 күн бұрын
ලොකු අය්යේ මිනිස්සු දැනුවත් කරන්ඩ නැත්නම් මිනිස්සු හිටපු කාලකන්නි දේශපාලකයන් මිනිස්සු න්ගේ මනස වෙනස් කරනවා නැවත ඔබේ කතාව ත් අනුර සහෝදරයා ගේ කතාවත් වැදගත් නැවත මිනිස්සු න්ට ආන්ඩුව කරන හැටි පැහැදිලි කරන්ඩ අපිට තව චන්ද 2 දිනන්න තියෙන වා මිනිස්සු ගේ ඔලු වෙනස් වෙලා ඉක්මනින් මිනිස්සු ගේ ඔලුව හදන්න අපි මාලිමාවට අපි වනම් NPP එකෙන් ගලවන්ඩ බෑ අනිවාර්යයෙන් අපේ චන්ද දෙක ලබා ගත යුතුය සමුපකාර චන්දය ප්‍රාදේශීය සභාව අනිවාර්යයෙන් අපි දිනිය යුතු යි ❤❤ ලොකු අය්යේ මිනිස්සු අතර ට ඔබත් අනුර ත් එන්ඩ ❤❤
@thejanilmini1334
@thejanilmini1334 12 күн бұрын
පළාත්සභා ත් තියෙනවා.
@DRana-b8d
@DRana-b8d 12 күн бұрын
නියම ඇත්ත. ඹබ තුමාට ජයම වේවා. ඉතාම වටිනා කතාවක්. පැහැදිලි කිරිමක්. 👍👍👍👍👍
@ChndrawthiPinaduwa
@ChndrawthiPinaduwa 12 күн бұрын
ඔබතුමාල බාදක මැදද මෙගමන යායුතුයි ශක්තිය ලැබෙවා ඉදිරියට යමු ❤❤❤❤❤❤❤
@thisroglass9598
@thisroglass9598 12 күн бұрын
නියමයි, හැටියටම හරි සහෝදරයා අපේ මිනිස්සුන්ට ඕක නොතේරෙන ඒකනේ ප්‍රශ්නෙ. අපේ මිනිස්සුන්ට සෝඩා බෝතලය කැඩුවා වගේ ඉක්මනින් ප්‍රථිඵල බලාපොරොත්තු වෙනවා. මොකද බොරුවට, වංචාවට පුරුදු උන මිනිස්සු නේ බොහෝ අය ඉන්නේ.
@ArunaPriyantha-m6g
@ArunaPriyantha-m6g 12 күн бұрын
මෙවැනි දැනුවත් කිරීමක් මසකට වරක් වත් කරන්න .නැත්නම් කුහක හිත් වැඩි වෙනවා .ජයවේවා ! මගේ රටට.එකම බලාපොරොත්තුව ,
@nishakafernando9766
@nishakafernando9766 12 күн бұрын
ස්‍රිලාංකික දේසපාලනයේ හොදින්නම තෙම්පරාදු උන පරිනත පාර්ලිමේන්තුවට රිංගන්න ඇමති කමක් ගන්න රට සවාරි යන්න කොමිස් ගහන්න පෙරේත කමක් නැති ආදර්ශමත් පුද්ගලයකු ගේ වටිනා කතාවක් ට්ල්වින් කියනෙනේ කව්රුත් හැදෑරීය යුතු දේශපාලන චරිතයක් . Commenting from italy
@mallikasamahon4339
@mallikasamahon4339 12 күн бұрын
👌👍
@NimaliHemanthi
@NimaliHemanthi 11 күн бұрын
අනිවාර්යයෙන් ❤
@appleservice6592
@appleservice6592 12 күн бұрын
සහෝදරයා❤ ටිල්වින් සහෝදරයගෙ කතාවන් තුළ එකඳු වචනයක්වත් අහක දාන්න නෑ. සහෝදරයාගෙ කතා ඕනතරම් වෙලාවක් අහගෙන ඉන්නත් පුලුවන් වගේම දැනෙන්න තේරෙන්න කතාකරනවා.🥰 මේ ගමන අපිට උඩුගම්බලා පීනනවා වගේ වැඩක් සහෝදරයා. ඒත් අපි මේ ගමන ශක්තිමත්ව ඉදිරියට අරගෙන යමු✊♥️
@damayanthiperera726
@damayanthiperera726 12 күн бұрын
මන් kamathima සහොදරයෙක් මගේ රටට ජය වේවා❤❤❤
@SahanAbeysekara-d1e
@SahanAbeysekara-d1e 12 күн бұрын
ඔව් ඇත්ත, අපි කරමු ❤️❤️❤️❤️
@dunstonkoralage3861
@dunstonkoralage3861 12 күн бұрын
ඔබ නම් රටටම ලොකු අයියාම තමයි, මිනිස්සුනව නිතරම දැනුවත් කරන්න, යහපතක්ම වේවා
@asithaeranda1777
@asithaeranda1777 12 күн бұрын
ජයවේවා සහෝදරයා
@nuwanperera8140
@nuwanperera8140 12 күн бұрын
😂😂 ඔයා දැක්කේ නැතිවුනාම..ඔයාගේ කතාවක් අහපු නැති වුනාම නිකන් දවසේ හරියට කෑවේ නෑ වගේ..🌹❤❤❤❤❤❤❤
@SumedaGunathilaka
@SumedaGunathilaka 12 күн бұрын
ඉතා ඉක්මනින් පියවර ගන්න නීති අවශ්‍ය නම් නීති හදලා සම්මත කර ගන්න .මොකද හොරු මංකොල්ල කාරයෝ අල්ල ගන්න අමාරුයි කියලා බුද්ධිමත් සියලු දෙනාම දන්නවා මාලිමාවට ජය වේවා
@nishadperera
@nishadperera 12 күн бұрын
අනිවාර්යෙන්ම.......වෙනස් වෙමු වෙනස් කරමු.......❤❤❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 12 күн бұрын
සහෝදර මැතිතුමනි ස්තුති .ඔබලා අවංකව අපේ මව්බිමට කරන සේවය අගයමි❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊 👍👍👍🌸🌸🌸🥰🥰🥰🙏🙏🙏
@chandanifernando7456
@chandanifernando7456 12 күн бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා ඔබතුමාට ❤
@lathishaleti1618
@lathishaleti1618 12 күн бұрын
ජාතික ජන බලවේගයේ කස කාරය ටිල්වින් සහෝදරයා ආදරෙයි හැමදාම ගරු කරනවා ❤ 👍👍👍👍👍
@u.gkapila8432
@u.gkapila8432 12 күн бұрын
පැරදුණු හොර හැතිකරෙට හොරකන්ඩ බැරුව අන්ඩුවට මඩ ගහනවා රටෙ ජනතාව දැන් බුද්ධිමත් ජයවෙවා මලිමවට ❤❤❤❤❤ ❤❤❤❤ජයවෙවා
@thamarapathirana8126
@thamarapathirana8126 12 күн бұрын
Guide කරන්න ඕන අපේ මාලිමා ආගන්තුකයින්...එතකොට අර කට්ටිය අල්ලගෙන දගලන්න හදන බයිට් වලටමාලිමාවන්ගොදුරු වෙන්න තියෙන අවස්ථා වන් අඩුයි.. නිවැරදි මාවතක ගමනක් යන්න ශක්තියක් වෙන්න. ඔබතුමා නිරතුරුවම ...තෙරුවන්සරණයි .❤❤.❤❤❤❤
@NimaliHemanthi
@NimaliHemanthi 11 күн бұрын
කලයුතුමයි
@sumithkumara7661
@sumithkumara7661 12 күн бұрын
නිතිි මදිනමි නිතිිහදලා හරි ඉදිරි අනාගතය යහමගට ගමු ජයවෙිවා සහෝදරයා
@premaranjanie2252
@premaranjanie2252 12 күн бұрын
ඉතාම විශිෂ්ටයි ආයේ කියන්න දෙයක් ඇත්තෙම නෑ. ජයවේවා!!! npp පියාණෙනි.
@Chandanapuspakumara-uv5jn
@Chandanapuspakumara-uv5jn 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ටිරෝන්
@ටිරෝන් 12 күн бұрын
❤❤❤🫡🫡🫡
@EndeavourScott
@EndeavourScott 12 күн бұрын
ආදරෙයි ටිල්වින් සහෝදරයා! අනේ හැමදේම ගැන අවධානයෙන් ඉන්න. අර හර්ෂණයි වටගලයි කලා වගේ මරි මෝඩ වැඩ කරන්න තවත් ඉඩ දෙන්න එපා. මේ අපේ හදවත බඳු රජයයි. සහෝදරයා සොයා බලන්න මේ කට්ටිය කරන දේවල් .. ජය වේවා! ❤🙏👍
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 12 күн бұрын
සුපිරි කතාවක් ජයවේවා!🎇
@AriyawansaNammuni
@AriyawansaNammuni 12 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතා වැදගත් මෙම තත්වය තේරැම් ගන්න තරම් සමස්ත පුරවැසිය බද්දිමත් නැහැ එමනිසා රට ගොඩනැගිම සදහා පුරවැසියාගේ දායකත්වය ලබා ගැනිිමට දැන්වත් කිරිිම සමජගත කල යුතු වෙනවා ඒ සදහා ද යම් කුුමවේදයක් සකස් කිරිමද වගකිමක් ලෙස සලකන්න
@sanasilva4490
@sanasilva4490 12 күн бұрын
ඔබ ඉතාමත් බුද්ධිමත් දේශපාලන නායකයෙක්. ගොඩක් අය නායකයා කියන වචනයට ගැලපෙන වැඩ කරන්නේ නෑ. ඔබ කතා කරන දේ දැනගෙන කතා කරන කෙනෙක් . ඔබ වැනි කෙනෙක් කතා කරන එක අහගෙන ඉන්නකොටත් දැනෙනවා විද්වත් කතාබහක් අහගෙන ඉන්න එකේ වටිනාකම. අපේ අවාසනාවට අපේ රටේ මිනිස්සු තාමත් බොරු විශ්වාස කරන්න කැමතියි. තාවකාලික සහන තමයි ඉල්ලන්නේ. සොබා දහමට ගහ කොළට ආදරය කරනවට වඩා බොරුවට මවා පෑමට තමයි වැඩියෙන් කැමති. අපේ අය හිතන විදිහ වෙනස් කරන්න තව කල් යාවි හැබැයි ස්ථිර වශයෙන්ම අපේ ජනතාව වෙනස් වෙනවා. මේ ශ්‍රී ලංකාව තුළ මගේ ජීවිත කාලය තුළ මා දැකපු හොඳම සදාචාරයක් ඇති දේශපාලන කණ්ඩායම ඔබලාගේ ඔබගේ කණ්ඩායමයි. ඒකෙත් පහළ ස්තරවල දැනුම අඩු, එතරම් කල්පනා නොකර කතා කරන අය නැතුවා නොවේ. පුළුවන් තරම් ඉහල සිට පහළටම හරි විදිහට දැනුවත් කරන්න පරිණත විදියට කතා කරන්න.
@ravindra-ii9on
@ravindra-ii9on 12 күн бұрын
ආදරෙයිි ටිල්වින් අයියා ❤❤❤
@ThanojaNuwan
@ThanojaNuwan 12 күн бұрын
හරියම හරි සහොදරයා තවම මෙ සමාජයේ ඉන්නේ හාමුලාගේ දන්කුඩ කන මුටිටි හොදන සෙටි එක .තවත් ඉන්නවා එක වෙනාස් කරන්න හරි අමාරුයි.
@R-me5ey
@R-me5ey 12 күн бұрын
❤❤❤❤❤❤❤❤
@deepaldayawansha5934
@deepaldayawansha5934 12 күн бұрын
ජයවේවා! ජයවේවා! ජයග්‍රහණය උදාවේවා!
@Sudarshikulathunga
@Sudarshikulathunga 12 күн бұрын
ටිල්වින් සහෝදරයා ගේ අදහස් පැහැදිලි කීර්‍ර්ම ගැන අතිශයින් වටිනවා හරිම සතුටුයි සහෝදරයා ❤️ආදරෙයි❤️ආදරෙයි❤️ආදරෙයි❤️
@chandithilakarathna1047
@chandithilakarathna1047 12 күн бұрын
රටේ ඉන්නවා හිටපු හොරුන්ගේ පස්ස ලෙවකන සෙට් එකක්....උන්ට ඕනේ...හිගාකාලා හරි හොරුන්ව පෝසත් කරන්න ...
@dinesh-r8l
@dinesh-r8l 12 күн бұрын
අනිවාර්යයෙන්
@ChithraDewage
@ChithraDewage 12 күн бұрын
සුපිරිම කතාව ජය ෙවිවා❤❤❤❤❤❤👍👍
@dunstonkoralage3861
@dunstonkoralage3861 12 күн бұрын
අපි දන්නවා ඔබලා ඔය ගමන යන්නෙ අපි වෙනුවෙන් බව, සෑම විටම මිනිස්සු දැනුවත් කරන්න ඉදිරිපත් වෙන්න ඔබ ඇතුළු සියල්ලන්ට යහපතක්ම වේවා
@nandagaladeni1390
@nandagaladeni1390 12 күн бұрын
අති විශිෂ්ඨ ලෙස ජනතාව ට යථාර්ථය පැහැදිලි කළා.ටිල්වින් සහෝදරයා ට ස්තුතියි .අපේ රජය ආරක්ෂා කරමු .තෙරුවන් සරණ යි
@lionproductions4622
@lionproductions4622 12 күн бұрын
ටිල්වින් කියන්නේ සුපිරි දක්ශයෙක්. මේ රටේ ජනදිපති අනුරවත් අගමැති හරිනිවත් නෙවේ ඒ ඩුඅල් රෝල් එකම මෙතුමා, ඇත්තම කිවුවොත් ජනාදිපති අගමැතිත් පදිරි අපේ ටිල්වින් සොහෝදරයට.මේ රට ගොඩ දාපු මහවිරුවා. ❤
@sunethrasunethra6388
@sunethrasunethra6388 12 күн бұрын
මේ ආණ්ඩුව තමයි ඉතිහාසය දීර්ඝතම ආණ්ඩුව දසක ගානක් දුක් විඳලා මේ ආණ්ඩුව ලබා ගත්තේ අපි පරම්පරාවෙන් ජේවීපී කාරයෝ මගේ අයියා පෙළපාලි යන්න ගිහින් මැරුවා 89 අනිත් අයියා හිරේ ඉඳන් ඇවිත් දැන් තමයි ජීවිතේ පටන් ගත්තෙ, අපි නොයෙක් වද හිංසාවලට ගොදුරුු වුණා ගෙවල් වලට ගල් ගැහුවා එහෙම දුක් විඳලා මේ ආණ්ඩුව ගෙනාවේ සක්කිලි මොකා කෑගැහුවත් මේ ආණ්ඩුව ගමන යනවා ඒක ස්ථිරයි තෙරුවන් සරණයි! ටිල්වින් සහෝදරයා 😢🙏🙏💖💖❤️❤️
@jagathmarapana387
@jagathmarapana387 12 күн бұрын
❤❤
@anomamanel6360
@anomamanel6360 12 күн бұрын
❤❤❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!❤❤
@mallikasarojini5845
@mallikasarojini5845 12 күн бұрын
වටිනා අදහස් , obathumata theruwansaranai !
@prasadralalage9720
@prasadralalage9720 12 күн бұрын
හරි පැහැදිලි සහෝදරයා...අනුර,සහෝදරයට කියන්න දැන් අනිත් අය ගැන කරපු වැරදි ගැන කිසිම හේතුවක් මත කතා නොකර ඉස්සරහට රටේ වැඩ කරන් යන්න කියලා....ඒ වගේම මරණ දඩුවම ඉක්මනින් පටන්ගන්න කියලා...ලංකාව හදන්න නම් නීති තදින් රකින්න වෙනවා....thank you..
@Sajeed267
@Sajeed267 12 күн бұрын
කොක්කෙන් හරි කෙක්කෙන් හරි මාලිමා රජය රට හදනවා එක විශ්වාසයි
@SandraCrutchley
@SandraCrutchley 12 күн бұрын
Yes definitely ❤
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 12 күн бұрын
ඒකතමා විය යුත්තේ.
@NandasiriWaduwela-w4n
@NandasiriWaduwela-w4n 12 күн бұрын
ස්තුතියි සහෝදරයා මිනිසුන්ගේ මනස පිරිසිදු කරන්න මෙහෙම එනවට ඔබට දීර්ගායුශ
@Lily-d6s2w
@Lily-d6s2w 12 күн бұрын
ජයවේවා ලොකු සහෝදරයා ..ජේසු පිහිටයි ඔබට.❤❤❤❤ ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි
@Sadkollagaming
@Sadkollagaming 12 күн бұрын
ජවිපෙ දිගුකල් දිනේවා
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 12 күн бұрын
ජයවේවා
@kamalliyanage8205
@kamalliyanage8205 12 күн бұрын
ටිල්වින් අය්යා ඔයා මේ කතාව clean SriLanka Inauguration එකට කරන්න තිබුනේ . Brilliant speach සහෝදරයා. අපිට ඔයලා විස්වාසයි..
@rizammajeed3233
@rizammajeed3233 12 күн бұрын
ටිල්වින් aiya අපි ඔබට garukaranawa ඔබගේ අදහස් සුපිරි ❤
@CitartySumanasekara
@CitartySumanasekara 12 күн бұрын
මහත්තයෝ රටේ ජනතාව අවදියෙන් ඔබතුමාලා ගැන වැඩි පිරිසක් පැහැදිලියි❤❤🎉
@MBJaya2023
@MBJaya2023 12 күн бұрын
අනිවාර්ය රට හදන්න පුළුවන් මාලිමවට අපි විශ්වාසයක් තිය ජය නියතයි මාලිමවට ❤❤❤
@KasunFernando-69
@KasunFernando-69 12 күн бұрын
ජයවේවා බොසා❤
@nadeerarajapakshe1361
@nadeerarajapakshe1361 12 күн бұрын
❤❤❤❤ ජයවේවා..
@NilminiKumari-y2n
@NilminiKumari-y2n 12 күн бұрын
මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mynameisnathan3539
@mynameisnathan3539 12 күн бұрын
මේවා මොල නෙමෙයි…. මොල ගෙනියන නැව් . ස්තුතියි ලොකු අයියා❤. ලෙසටම කිව්වා, බුරන බල්ලන්ට ඇපත් නැති නැති වෙන්න.
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 12 күн бұрын
අනිවාර්යෙන් කුනුරස පුරුදු උනාම ඒක නියම රසයට ගේන්න අමාරුයි. ටිල්වින් සහෝදරය ඔබනම් ඉතා විෂිස්ට චරිතයක් මෙන්න මෙහෙම සති දෙහෙකට සැරයක්වත් මාද්දය ගෙන්නල රට වැසියව දැනුවත් කරන්න ඒක වැදගත් මොකද හැම මනුස්සයාම යමක් තේරුම් ගන්න තරම් බුද්දිමත් නෑ අනික් උන් අන්න ඒ අයව පරයෝජනයට අරන් උන්ගෙ පරමාර්ත ඊස්ට කරගන්නව ආදරේ හැමදාම ටනැවත කියනව ටිල්වින් සහෝදරය ඔබට ඩබල් සැලියුට් එකක් ඉල්ලනව නැවතරටවනසපු උන්ට නැගිටින්න ඉඩ තියන්න එපා දුප්පත් අයගෙ බඩට මුලින් කතාකරල ඉන්න අනික් ඒව පරක්කු උනාට ඛමක්නෙ නම්බ වන් අසරන අයගෙ බඩඛින්න ඒ අසරන අයතමා පරාජිතයන්ගෙ දිනුමට හරවන්නෙ❤❤❤❤❤
@IndraRathnayake-l6x
@IndraRathnayake-l6x 12 күн бұрын
සහොදරයා ඔය කතාව නිවටයන් තේරුම් ගන්න බැ අපේ රටේ මිනිස්සු ඒ අතින් හරිම දුර්වලයි
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 12 күн бұрын
අතිව්ශිශ්ටයි අදහස් දැක්වීම ටිල්වින් සහෝදරයා ! ආදරෙයි ඔබට සහෝදරයා ! ආදරෙයි! ❤❤❤❤❤
@BLACK_XTHETIC
@BLACK_XTHETIC 12 күн бұрын
තිරයෙන් පිටුපස කරන මහා කර්තර්‍වය අවංකයෙන්ම බව බහුතරය දනී..ඡයෙන් ඡය ශ්‍රි ලංකාවට♥️❤️🌹
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 12 күн бұрын
ලොකු අයියේ නියමයි..ඔඅයා ගේ මේ පට්ට කතාව...කොල නෑ...නියමට ම ..හදවතට ම...දෙනවා..පැලෙන්න..හරී දේ හරීයටම...ටක්කේට ම ..කියනවා..කිව්වා.. අපේ උන්ට මොන වා ..කරත් කොච්චර දුන්නත් වැඩක් නම් නෑ...නේද..??????????...ඔයාට යි...අනුර සහෝදරයා ටයි මේ ක ..වෙනස් කරන්න ට .පුලුවන්......පුලුවන්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි ඉන්නවා ඔබලා සමග ..තව කාලයක්..මේ හදවත් දුවනකම් ම ...අපි මාලිමාව ට යි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 12 күн бұрын
අවලාද ගහන හැතිකරය මෙින් අහගනියවි ඇත්ත මෙික ජනතා රජයක් මිස පාලකයන්ගේ රජයක් නොවෙි
@maheshasasvidu2325
@maheshasasvidu2325 12 күн бұрын
අති විශිෂ්ඨ කතාවක්..ජීවිතය හදා ගන්න හොඳ පාඩමක්.ඔබ වන් පුද්ගලයන් අප රටට මහත් සම්පතක්.
@hansiperera3685
@hansiperera3685 12 күн бұрын
සුපිරිම කතාව ❤❤❤❤
@nishadperera
@nishadperera 12 күн бұрын
ලොකු අයියා...❤❤❤
@seniorslexpat6903
@seniorslexpat6903 12 күн бұрын
Tilwin සහෝදරයා❤ ඔබවැනි සුන්දර මිනිසා ඇතුළු මාලිමාව රජය වෙනුවෙන් ගහපු කතිරේ ගැන හරිම සතුටුයි🙏 පවතින නීති මදිනම් අලුත් නීති ඇති කරලා හරි දුෂිතයන්ට දඩුවම් කරමු✌
@shanikadilani5984
@shanikadilani5984 12 күн бұрын
ඔබතුමා හරියටම හරි බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ ණෑ . සමස්ත සමාජයම පරිවර්තනය කල යුතුයි කල ඃඇකියි. ඔබ තුමන් ලෙනින්ගෙ කතාවෙ අවසාන ටික කිව්වෙ නෑ 😂 බලහත්කාරය පාන්න වෙනව කමන් ණෑ බලෙන් හරි මේ රට වෙනස් වෙනස් කරන්න ප්‍රතිසවිදානය වෙන්න ප්‍රති විප්ලවය ජයෙන් ජයම වේවා❤️❤️ දීර්ගායුශ
@wasanthabandara8653
@wasanthabandara8653 12 күн бұрын
නිහඬ වීරයා❤❤❤
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 12 күн бұрын
❤❤❤❤
@seethakanthi9325
@seethakanthi9325 12 күн бұрын
ජ්යවේව❤❤❤❤❤❤
@BandulaDasanayaka-o2g
@BandulaDasanayaka-o2g 12 күн бұрын
ටිල්වින් අය්යා ආදරෙයි.
@nishanthaaberathna9190
@nishanthaaberathna9190 12 күн бұрын
කොච්චර පරිනතද කතාකරන්න දෙවල්❤❤❤
@geethanthirimanna6107
@geethanthirimanna6107 12 күн бұрын
අමාරැ දේ වෙනස්විම ඉදීරියට පවත්වාගෙනයාමයි....මාලිමාවට ඡය....
@NadeeshaNadeeshadilhani
@NadeeshaNadeeshadilhani 12 күн бұрын
අනිවාර්යයෙන්ම
@KarunarathnaWeerasooriya-t4m
@KarunarathnaWeerasooriya-t4m 12 күн бұрын
පැහැදිලි kireema wishishtai සහෝදරයා ❤❤❤
@aroshafernando8596
@aroshafernando8596 12 күн бұрын
ලංකාවේ වීරයෝ. ලංකාව, අපි වාසනාවන්ත යි තාමත් මෙවැනි මිනිසුන් ඇතිවීම. බොහොම පිං ඔබට. ජය වේවා❤
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 12 күн бұрын
ඔබතුමාට පුදුම බුද්දියක් සහ දැක්මක් තියෙන්නේ නිහතමානීව හිතන ජනතාවටනං මෙිවා තේරුම් ගන්න පුලුවන් සදාකාලික කාලකන්නි මූසල වහල්ලුන්ට මොනවිදිට කලත් වැරදියටමයි බලන්නේ අපි නොසලී ඉදිරියට යමු.
@domijayawardena9495
@domijayawardena9495 12 күн бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@chandrawijetunga311
@chandrawijetunga311 12 күн бұрын
❤❤❤ NPP හදවත.🎉🎉🎉
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 12 күн бұрын
පක්ෂ සංවිධාන යාන්ත්‍රණයේ ශක්තිය දිරිය එඩිය නුවණ විනය ගුණාංග සවිමත් ලෙස සවිඥානකත්වයට පත් කෙරෙන ආකාරයට ප්‍රති ශතයට සාපේක්‍ෂව ප්‍රති ගාමිත්වය තමන් තුල හා අනුන් තුල පරාජයට පත් කෙරේ.❤❤❤❤ ❤!
@RodneyDeAlwis
@RodneyDeAlwis 12 күн бұрын
සහෝදරයා... සුපිරි... ඩීසන්... ✌️
@R-me5ey
@R-me5ey 12 күн бұрын
මම 17 වෙනි සිකුරාදා කඩුවෙල සිට Kadawatha දක්වා high way intercity bus එකෙ යනකොට 10 වතාවකට වඩා driver bus එකෙ ජනේලය විවෘත කර පාරට කෙළ ගැසූ ව. අවුරුදු 40 පැමණ වයසේ තරුණ යක් ඔහු. අවුරුදු 60 k වු මම කම්පා උනා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@AaSs-gx4yk
@AaSs-gx4yk 12 күн бұрын
තෙරැවන් සරණයි සහෝදරයා
@milanialwis4290
@milanialwis4290 12 күн бұрын
බුද්ධ් මතුන්ගෙ කතා ඇසිමෙන් රටේ ජනතාවටත් යමක් උගත හැකියි.ආඩම්බරයි ඔබ තුමා ගැන.
@chamilarathnayake6031
@chamilarathnayake6031 12 күн бұрын
ජය වේවා !
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.