🛑 ලකුණු 200 / 200 ඉලක්කගත වැඩසටහන හා ජේද ප්‍රශ්නයකට ලේසියෙන් පිළිතුරු සෙවීම

  Рет қаралды 8,303

DK EPS TOPIK

DK EPS TOPIK

Күн бұрын

🛑 2024 කොරියානු භාෂා
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පන්තිය සහ පුනරීක්ෂණ පන්තිය 🇰🇷♥️
📙 කාල සටහන
සතියට දින 05 ක් එනම්,
👉 සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7.30 සිට විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පන්තිය
👉 සදුදා සහ බදාදා දිනයන්හීදී පොත සාකච්ඡා කිරීම හා පේපර්ස් සාකච්ඡා කිරීම
👉 සිකුරාදා දින රාත්‍රී 7.30 සිට පුනරීක්ෂණ පන්තිය
( සංස්කෘතිය , තොරතුරු කොටස් සාකච්ඡා කිරීම හා පොත සාකච්ඡා කිරීම)
( පැය 05 ක් කාල සීමාවක් තුල )
වැඩිපුර වැඩ සහ ලකුණු 200/200 ලබා ගැනීමේ වැඩසටහන ට අදම ඔබත් සම්බන්ධ වෙන්න
මෙහෙයවීම
දිල්ශානි වන්නිආරච්චි
විමසීම් කෝල් / වට්ස්ඇප් 0770300366

Пікірлер: 44
@ruwanpriyan7581
@ruwanpriyan7581 4 ай бұрын
මම ඉගෙන ගනිපු ගුරුතුමිය, මාස 3න් මාව ගොඩ දැම්මා ගොඩාක් පිං මිස්ට skill එකට 11 යනවා මිස් මම🙏🙏🙏
@sandaruwandharmasiri2793
@sandaruwandharmasiri2793 4 ай бұрын
me para lakunu kiyenda baluwe
@ruwanpriyan7581
@ruwanpriyan7581 4 ай бұрын
@@sandaruwandharmasiri2793 මගේ ලකුනු 165යි skill එකට බැලුවේ 115න්
@darshanathilakarathna6180
@darshanathilakarathna6180 4 ай бұрын
මේ මිස්ගෙන් ඉගෙන ගත්තෙ යූ ටියුබ් එකෙන්ද වෙනම ක්ලාස් එකකින්
@ruwanpriyan7581
@ruwanpriyan7581 4 ай бұрын
@@darshanathilakarathna6180 මිස්ගෙ Zoom ක්ලාස් එකට ගිහිං ඉගෙන ගත්තේ මම, සුපිරිම ගුරුවරයෙක් විභාගය ගොඩ දා ගන්න සුපිරිම ටීච හරිම නිහතමානී ගුරුවරයෙක්,
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
​160@@sandaruwandharmasiri2793
@YohanYohan-f9f
@YohanYohan-f9f 4 ай бұрын
කවදාවත් හම්බිලා කතා කරල නෑ ,යූටියුබ් එකෙන් දැකල මේ මිස් හින්දා මම ලකුනු 155 ගත්තා බොහොම පිං මිස්ට උගන්නවන්නම පිහිටපු කටහඩනක් බුදුසරණයි මිස්
@sppromate2886
@sppromate2886 4 ай бұрын
Mis ge video okkma bluwa ❤😊 man iye exm kara 185 tibba..godak pin mis ..🙏😍 me pepar mt godak help ekk una ❤
@Dahamsaratv
@Dahamsaratv 4 ай бұрын
🫶මන් 10:30 පන්තියේ ❤️‍🔥🙏❤️‍🔥
@samandewaka457
@samandewaka457 4 ай бұрын
ඉගැන්වීමේ අලුත්ම කලාව මගේ ම්ස්❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
දේවක ♥️🥳 හොදින් පාඩම් karanna
@samandewaka457
@samandewaka457 4 ай бұрын
@@learnkoreanslepstopik අනිවාර්යයෙන් ම මිස් 💐💐🙏🙏❤❤🎯🎯
@nethneth351
@nethneth351 4 ай бұрын
Mis Mama 5/10exam kale ..10.30ta.lakunu 165...mis oyata godak pin keti kalayakin mawa methnata genawata..misge egnwim ratawa thmai mewage lakunukata ho Enna Maya mulika une.iyhuru prshna 7th mata godadaganna thibuna mis mis api wenuwen karapu kapa kirimak api api wenuwenuth krala thwa padam krannam...❤❤❤ahinsaka kollo kellange me hine godadanna mista thwa thwath shakthiya dairya labenna kiyla parthana karanawa mis..
@vimukavish590
@vimukavish590 4 ай бұрын
❤️🔥
@Nppppp-k7g
@Nppppp-k7g 4 ай бұрын
Ape miss ❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
@Dahamsaratv
@Dahamsaratv 4 ай бұрын
@sobana-wp4ip
@sobana-wp4ip 2 ай бұрын
Mama prashne balannama hadanava balennema mis aka nisa prashne amarui
@333sssdssqweqw
@333sssdssqweqw 4 ай бұрын
🙏🙏❤❤
@janithlahiru2567
@janithlahiru2567 4 ай бұрын
❤❤❤
@madushankaishara8733
@madushankaishara8733 4 ай бұрын
👍👍👍❤❤
@Isurubrother
@Isurubrother 4 ай бұрын
Budusranai mis❤
@kasunpriyamantha7503
@kasunpriyamantha7503 4 ай бұрын
감사합니다 선생님❤❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
@jeonrusini02
@jeonrusini02 4 ай бұрын
Thank you miss 💜️
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
@chameeralakshan5618
@chameeralakshan5618 4 ай бұрын
Mis mata may 17 exam...mata sathiyakata salli gewala join wenna puluwnda
@Fashionhub-058
@Fashionhub-058 4 ай бұрын
Paper clz ekta join wenna mg dmmta nane reply krnne, masa dekakin exam 😥
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
දැන් හරි
@NamalPerera-du2hj
@NamalPerera-du2hj 4 ай бұрын
Paper class ekata join wenney kohomada miss
@nuwanduminda5734
@nuwanduminda5734 4 ай бұрын
Mis Thawa cheda prashna tikak kramuko
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
අනිවාර්යෙන් ♥️🥳
@tharangamadushanka3166
@tharangamadushanka3166 4 ай бұрын
2025 ta nadda clz
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
විස්තර 0770300366 කෝල් කරන්න නැතහොත් වට්සඇප් එන්න😊
@NishaLokuhewage
@NishaLokuhewage 12 күн бұрын
2025 class nadda
@kavindunirash-sd4mm
@kavindunirash-sd4mm 4 ай бұрын
miss akurasse nedd
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 4 ай бұрын
පිටබැද්දර තියනවා
@satheerasandaruwan3810
@satheerasandaruwan3810 4 ай бұрын
❤️
@amilapriyantha5861
@amilapriyantha5861 4 ай бұрын
❤❤❤
@kalpanadhk109
@kalpanadhk109 4 ай бұрын
❤🙏
@kasundilanka5150
@kasundilanka5150 4 ай бұрын
@ChanakaLakshan-z7e
@ChanakaLakshan-z7e 2 ай бұрын
❤️
@MadushanSanjaya-cl1ry
@MadushanSanjaya-cl1ry 4 ай бұрын
❤❤❤❤
@SAMANPRIYANTHA-t8h
@SAMANPRIYANTHA-t8h 4 ай бұрын
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 38 МЛН
ම්නිදා,සම්නිදා සරලව.
19:38
Harsha Gunawardana korean
Рет қаралды 7 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17