2013 06 21 Ven Talgamuwe Sudheerananda Thero

  Рет қаралды 1,261

The Buddhist TV | සැම හිත සුව පිනිස

The Buddhist TV | සැම හිත සුව පිනිස

Күн бұрын

Пікірлер: 3
@sasanajothithero9151
@sasanajothithero9151 3 жыл бұрын
Sadhu sadhu sadhu
@andananandana2332
@andananandana2332 6 жыл бұрын
බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්‍වයට පත්වී ප්‍රකාශ කළ උදාන පාඨයෙහි තේරුම කුමක්‌දැයි දැනගැනීම වටිනවා. “අනෙක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨොසි - පුනගෙහං න කාහසි සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛය මජඣගාතී” ශාරීරික සහ මානසික තත්‍වයන් වෙනස් කරමින් (ජාති) විෂමවූ (විස්සං) විහරණයක් (සන්ධා) සහිතව මිනිය නොහැකි වාරයන් (අනෙක) සසර (සංසාරං) ගමන්කළ මේ ක්‍රියාවලිය පිඩා රහිත (අනිබ්බිසං) කරගැනීමට අවශ්‍ය විය. මෙසේ ශාරීරික ක්‍රියාවලිය මොහොතක් පාසා වෙනස් (ජාති) කරවමින් සදාකාලිකව දුක (දුක්ඛා) පමුණවන (පුනප්පුනං) හේතුව හෙවත් තැනැත්තා (ගහකාරකං) ගැන ගවේෂණයක (ගවෙසන්තො) යෙදුනා. එම ගවේෂණය මගින් දුක සෝකය සහ දොම්නස උපදවන ගෘහයේ නිර්මාණකරු (ගහකාරක) දැක ගත්තා (දිට්ඨොසි). මෙම ක්‍රියාවලිය බාහිරයට බැඳ තබන තණ්හාව මෙම ගෘහයේ නිර්මාණකරු (ගහකාරක) වන අතර එම ගෘහය නැවත නිර්මාණ කිරීමට නොහැකිවන (පුනගෙහං) පරිදි නිර්මාණකරුගේ බලය (කාහසි) නැතිකළා (න). එනම්, සියළුම (සබ්බා) පාලනයන් (තෙ) යොදාගෙන මෙම නිර්මාණකරු ඇති කරණු ලබන පීඩාකාරී මූලයන් (ගහකූටං) මගින් උපදින සකස්කිරීම් (සංඛිතං) නිෂ්ක්‍රියකර (වි) ඒවා පිඩාරහිත (ඵාසුකා) තත්‍වයට පත්කර ගැනීම තුලින් බාහිර ලෝකිය වස්තූන්ට යටත් වහලෙක් නොවීමට හෙවත් භාග්‍යවන්ත වීමට (භග්ගා) හැකිවුනා. මෙම භාග්‍යවන්ත තත්‍වයට පත්වීම සඳහා මධ්‍යස්ථවීම හෙවත් මජ්ජිමා ප්‍රතිපදාව (මජඣගාතී) පුරුදුකර එමගින්, පළමුව ගතේද (ගතං) දෙවනුව සිතේද (චිත්තං) ඇතිවෙන සියළුම සකස්වීම් (සංඛාර) හෙවත් වෙනස්වීම් ඇලීම හෙවත් තණ්හාව (තණ්හානං) ක්‍ෂයකර (ඛය) අක්‍රිය (වි) කළා. මෙම උදාන පාඨයේ අවසාන කොටසින් බුදුරජාණන් වහන්සේ විසින් අපට ඉදිරිපත් කරණු ලබන වැදගත් පණිවුඩය කුමක්ද? නිමිති ආග්‍රහණයෙන් තම සය ධාතු [පඨවි (තදවීම), අපො (තෙරපීම), තේජො (රත්වීම), වායො (දෙදරීම), ආකාශ (ආකර්ෂණ-විකර්ශණ) සහ විඥාණ (වෙනසක් දැනීම)] වර්ධන ශාරීරික ක්‍රියාවලියේ (ගත - සිත සහිත) සිදුවන ක්‍රියා (කාය) නිසා ගතේ ඇතිවෙන වෙනස්වීම් (සංඛාර) නතරකර, පසුව සිතේ වෙනස්වීම් (චිත්ත සංඛාර) නතරකර කළ යුතු බවය. එනම්, සංවර නොකළ ගතකින් නිවුණු සිහියක් උදානොවන බවය. ඔබ සැමටම සදාකාලික වූ නිවීම ලැබේවා!
2013 06 25 Ven Doloswala Udithadheera Thero
56:21
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 1,4 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
2013 06 23 Ven Meegamuwe Sumedhathissa Thero
51:57
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 614
අනිත්‍ය සංඥාව සහ අමා නිවන |  HASALAKA SEELAWIMALA THERO
53:46
DHARMA SAMBHASHA සම්භාෂා
Рет қаралды 2,7 М.
Olaganwaththe Chandasiri Himi - Dharmadakshina - 2025 01 09
1:00:01
Neth FM Bana
Рет қаралды 2,1 М.
2013 06 21 Ven Udunuwara Indrarathana Thero   English Dhamma Sermon
44:40
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 6 М.
2013 06 22 Ven Galigamuwe Gnanadheepa Thero
52:37
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 1,5 М.