Рет қаралды 326
එක රෑන 2016, එහෙම කියන්නේ මේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විසිරි සිටින් පරණ තාලේ ස්කූටර්හිතවාදීන්ගේ එකතුවක් එනම රෑනක් විදියට එකපෙළට සුන්දර ඉසව්වල වන්දනාවේ යන නිසා. නිදහස..සොබාදහම...සහෝදරවත්ය... සියලු දේ විදිමින් යන මේ ගමන සුන්දරයි.
ලංකාව තුළ විසිරි සිටින ස්කූටර් සහෝදරත්වය එකම වේදිකාවට එක්හාසු කරන එකයි මේ රෑනේ අරමුණ අභිප්රාය.
ඉතින් ඒ අරමුණා එකහෙලාම සාක්ෂාත් වුණා මේ දෙනියායේ මෙඩේරිපිටියට ගිය වන්දනාවෙන්.
ජය
ජීවන ගමන සුන්දර වන්දනාවක්ම වේවා..