කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි.

  Рет қаралды 9,231

Ven. Aranadhamma Thero

Ven. Aranadhamma Thero

8 ай бұрын

පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94772341026

Пікірлер: 22
@sue9552
@sue9552 7 ай бұрын
ඔබ වහන්සේ පහළ වීමම මහා ආශ්චර්යයක්. සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏
@shamindanilantha1994
@shamindanilantha1994 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@KumariRathnayaka-om8ld
@KumariRathnayaka-om8ld 7 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය 💚🙏🙏🙏
@damayanthidesilva7894
@damayanthidesilva7894 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Ай бұрын
Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍🐘👍🙋
@ranjithathapaththu5704
@ranjithathapaththu5704 20 күн бұрын
Good ,better, the best
@sue9552
@sue9552 7 ай бұрын
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 7 ай бұрын
මොහොතින් මොහොත ඔබ වහන්සේ ,ජීවමාන වෙම්න් රැකවරණය ලබා දෙන අපූරුව ව්ශ්ම්තයි . නිරන්තරයෙන් නමස්කාර කරම් සම්දුනි..........
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 7 ай бұрын
Saharhikavama❤
@Ashokajaya
@Ashokajaya Ай бұрын
🙏🙏🙏
@chitepa1275
@chitepa1275 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ruwininanayakkara5410
@ruwininanayakkara5410 7 ай бұрын
🙏🙏🙏🙏💫
@user-vd8qb3dd2p
@user-vd8qb3dd2p 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋
@bandaraekanayake7301
@bandaraekanayake7301 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨✨✨✨🔔🔔🔔
@dinushak6853
@dinushak6853 Ай бұрын
🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 3 ай бұрын
🙏🙏🙏
@dineshdayananda2613
@dineshdayananda2613 7 ай бұрын
🙏🙏🙏
@dineshdayananda2613
@dineshdayananda2613 7 ай бұрын
🙏🙏🙏
@Reinorldte
@Reinorldte 7 ай бұрын
🙏🙏🙏
@jayakumararanchagoda5471
@jayakumararanchagoda5471 7 ай бұрын
🙏🙏🙏
@shyamaligammudhuwatte3274
@shyamaligammudhuwatte3274 7 ай бұрын
🙏🙏🙏
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
මොහොතට අවධිය​
1:04:24
නිබ්බාණ​
Рет қаралды 6 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН