මතකය හා මනසේ රැවටීම ( 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

  Рет қаралды 4,982

Ven. Aranadhamma Thero

Ven. Aranadhamma Thero

Күн бұрын

Пікірлер: 24
@dgalle8858
@dgalle8858 Ай бұрын
අපේ ආර්යන්වහන්සේ දේශනා කල මේ උතුම් දේශනා අපගේත් නිවන් පිනිස මුදාහරින අපේ මෙහෙනින්වහන්⁣සෙත් වහ වහා නිවන් සාක්ෂාත් කරත්වා ! 🙏🙏🙏🙏
@NilminiKumari-x9p
@NilminiKumari-x9p Ай бұрын
🙏🙏🙏ස්වාමින් වහන්ස මාගේ නමස් කාරය අපවත් වුවද ජිවමනව අපව දර්මයේම පිහිටවයි
@aravindahemachandra5222
@aravindahemachandra5222 Ай бұрын
සාදු සාදු සාදු . 🙏🙏🙏 🌹💐🌼🏵️🌺🌸💮🌾
@chandrikapushpakumari823
@chandrikapushpakumari823 Ай бұрын
ඉතාමත් වටිනා දේසනාවක්. කෙනෙක්ට වැටහුනොත් නිවන එතනමයි. සාදු සාදු සාදු
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
ඕනවට වඩා වීර්‍ය කලොත් අහුවෙන්නෙ නෑ , ඒක ඇත්ත , එතකොට ,නිවන හොයන කෙනෙක් හැදෙනවා , 👍🙏🙏🙏 ඒක ත්, සසර ,
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
රැවටීමෙන් නිදහස් වීම විතරයි තියෙන්නේ , 👍👍👍 හාමුදුරුවෝ කිව්වාට, අහන කෙනා බාහිරය ඇත්ත කරගෙන ඉන්න නිසා තේරෙන්නේ නෑ , ලෝකය ,කන්නාඩි 6 ට වැටෙන හෙවනැලි විතරයි , පුද්ගල යෙක් හදාගෙන තියෙන්නේ මනසේ, මනස හැදෙන්නේ , හේතු ඵල නිසා , මේ හෙවනැලි වලට දාලා තියෙන සංඣා ,වලින් , (අහස, පොලව ) හාමුදුරුවෝ කියනදේ හරි , හැම මොහොතෙම මේ ,එකතුව සකස් වෙන නිසා , අපි කෙනෙක් ලෙස ජීවත් වෙනවා කියලා රැවටෙන වා. ඒකෙන් නිදහස් වෙන්න ,එතකොට , නිවන .
@geethikaswaransheeli8399
@geethikaswaransheeli8399 Ай бұрын
ස්වාමීන් වහන්සේ දේශනා කරන එක් ක්ෂණයක රැවටීම අවබෝධකර ගත්තාම ඊළග ක්ෂණය මම නොවන බව තේරෙනවා. ඒ ස්වභාවයත් දැනෙනවා. ඒත් ඒක ප්‍රත්‍යක්ෂ වුනු දෙයක් නෙවෙයි. ඔබ තුමියට හැකිද මට ඒ ගැන තව ටිකක් පැහැදිලි කර දෙන්න..
@animalscience1245
@animalscience1245 Ай бұрын
නිදහස් වෙනවා කියලා.ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නෑ නේ..අවධියට අවධීමත් වෙලා ඉන්නවා ඇර
@chandikawasantha11
@chandikawasantha11 Ай бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏
@nirojearachchige2840
@nirojearachchige2840 Ай бұрын
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@kamaniwasantha7531
@kamaniwasantha7531 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nandaniamarasinghe-n2n
@nandaniamarasinghe-n2n Ай бұрын
Sadu sadu sadu
@ruchirayasas6694
@ruchirayasas6694 Ай бұрын
🙏
@chamilaanuranga3721
@chamilaanuranga3721 Ай бұрын
🙏🙏🙏
@chitepa1275
@chitepa1275 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 Ай бұрын
🙏🙏🙏🙏
@sameeravidanage1497
@sameeravidanage1497 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ONEZERO10RAP
@ONEZERO10RAP Ай бұрын
❤ 🙏🙏🙏🙏
@sarathperera1499
@sarathperera1499 Ай бұрын
🌹🌹🌹🌹🌹❤🙏🙏🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Ай бұрын
🙏
@Nalani277
@Nalani277 Ай бұрын
💚🙏🙏🙏
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
🙏🙏🙏
@slnjoy
@slnjoy 10 күн бұрын
🙏🙏🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
ඡචක්ක සූත්‍ර දේශනාව සරලවම...
38:33
Ven. Aranadhamma Thero
Рет қаралды 68 М.
Futuhul Ghaib (Samb Syarah 3)-Ustaz Wan Hizam
1:53:48
Al-Ghazali Ramlee
Рет қаралды 3,1 М.